නැකතට එක් පැලයක් හදන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 71

  • @himalhimal2666
    @himalhimal2666 11 หลายเดือนก่อน +40

    පැල සිටවීම සදහා පාවිච්චියට ගතහැකි සුභ දවස්(දින ,සති, මාසිකව ) කෙටි වීඩියෝවක් දිගටමකරගෙන යන්න වසර පුරාවටම.. ..දවස් සුභ පැල වර්ග ද ඇතුලත්ව...♥️☸️☸️☸️

    • @dshdhammi7724
      @dshdhammi7724 11 หลายเดือนก่อน +4

      ඔව් ඒක හොදය්

    • @masurangasanjeewa8338
      @masurangasanjeewa8338 11 หลายเดือนก่อน +2

      Govi lithe thiyenawa neda owa😂

    • @shiranijasi6747
      @shiranijasi6747 11 หลายเดือนก่อน

      Hamotama lothario nene?

    • @nirmalagamage884
      @nirmalagamage884 11 หลายเดือนก่อน +4

      ඔව් ඇත්තටම ...එහෙම නැත්නම් ඒ සම්බන්ධ පොතක් ගැන හෝ සඳහන් කරන්න ..

    • @chandanacgt
      @chandanacgt 11 หลายเดือนก่อน

  • @indikajayawardana4952
    @indikajayawardana4952 11 หลายเดือนก่อน +14

    කන්දේගම මහතානණි ඔබතුමාට හැකිනම් පැලයක් සිටවන වෙිලාවල් සහ පිළිපැදිය යුතු කරැනු ඇතුළත් කුඩා පොතක් සකස්කර යමි මිලකට ජනතාවට ලබාදීමට හැකියාවක් ඇත්නම් වටිනවා මෙය හැම වසරකට වරක් නිකුත් කිරීමට හැකිය. බොහොමයක් ස්තතියි ඔබතුමා හැමදාම ලබාදෙන උපදෙස් වලට.❤❤❤❤

    • @sunilshantha3610
      @sunilshantha3610 11 หลายเดือนก่อน

      සර්ට කතාකරන්න නම්බරේ දාන්න පරන නම්බරේ වැඩ නෑ

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 5 หลายเดือนก่อน

      වැඩක් නෑ ලොකු සද්ද දාලා පෙන්නපු මිඩි වගාව එක ගහ්ක් නෑ ඔක්කොම මැරිලා මූ පොර talk දීලා අපිව අන්දලා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 หลายเดือนก่อน +6

    ජයවේවා!
    තවමත් එන්න බැරි විම ගැන දුකයි.

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 11 หลายเดือนก่อน +6

    ඔබතුමාට බුදුසරනයි! දීර්ගායූ වේවා!...

  • @STONEcreator999
    @STONEcreator999 11 หลายเดือนก่อน +4

    ඔබ තුමාට බුදුසරණයි ආරක්ශාවයි.🙏🙏🙏

  • @champabatagoda6665
    @champabatagoda6665 11 หลายเดือนก่อน +6

    හරි සතුටුයි ඔබ තුමාගේ වීඩියෝ එකක් දැක්කම සිහෙල ගම්මානයේ පුළුවන් තරම් කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීම අඩු කරන්න කන්දේගම මහත්තයා

  • @kapilalakmal5260
    @kapilalakmal5260 11 หลายเดือนก่อน +6

    සිව් හෙළයට ජය වේවා.ස්තුති කඳේගමයට❤

  • @chamindakumara9647
    @chamindakumara9647 10 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 9 หลายเดือนก่อน +1

    ඔබට දීගායු ලැබේවා....

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 11 หลายเดือนก่อน +3

    මේ රට ඔබටයි සේපාල් ටයි බලෙන් හරි දෙන්න
    වටිනවා. Tks best rgds

    • @dilhanid7593
      @dilhanid7593 11 หลายเดือนก่อน

      සේපාල්ට...?

  • @medagedarajanaka662
    @medagedarajanaka662 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔබ තුමට 🙏

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 11 หลายเดือนก่อน +5

    කන්දේ මහත්මයා ඔබතුමාට පුලුවන්නම්. අපිට පොල් පැලයක් නිවැරදිව සාදා ගැනිමට වල් ඌරන් ඊත්තැවන් සිටින බිමක හොද නැකතක් සාදාදෙන්න 🙏🙏
    හදන විදිහ ඉදිරි දිනය දවස වේලාව කියලා වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩාක් අයට වටිනවා.
    ස්තුතියි
    තෙරුවන් සරණයි 🙏🙏
    මම රුවන් හැලඹ ආරච්චි...

  • @dammibelikatimulla772
    @dammibelikatimulla772 11 หลายเดือนก่อน +3

    කොච්චර කයිවාරු ගැහුවත්...අනන්තවත් අහලා ඇති ...කවදාවත් නැකතක් කියන්නේ නෑ...

  • @namalmadusanka3179
    @namalmadusanka3179 11 หลายเดือนก่อน +1

    Theruwan saranai dewi pihitai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa

  • @SurangaDissanayaka-w9k
    @SurangaDissanayaka-w9k 6 หลายเดือนก่อน

    නියමයි

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 10 หลายเดือนก่อน +1

    Thank you.🙏

  • @wasantha833
    @wasantha833 3 หลายเดือนก่อน

    tea pala sitavana nakathak denna puluvanda ape mahathaya

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 11 หลายเดือนก่อน +1

    Thank you sir your explanation 🙏

  • @Inoka-g2f
    @Inoka-g2f 11 หลายเดือนก่อน +2

    😊

  • @padmathalumpitiya3707
    @padmathalumpitiya3707 10 หลายเดือนก่อน +1

    තිලක් සර් කැනඩාවට මේ නැකත් වෙනස් වෙන්නෙ කොහොමද?වෙනස් කරල හදාගන්න හැටි පැහැදිලි කරන්න පුළුවන්ද ?ස්තුතියි.

  • @AB-sr7wl
    @AB-sr7wl 11 หลายเดือนก่อน +2

    💕

  • @anuralatha
    @anuralatha 11 หลายเดือนก่อน +2

    විග්‍රයාගි! කන්දේ මහගමයාගෙන් ප්‍රශ්න අහන තරමට හරි අපූරු උපමා උපමේයන් ගෙන් යුතු හරබර කතිකාවක් සමගින් දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකි යි.

  • @chamindae7
    @chamindae7 11 หลายเดือนก่อน +4

    පුලුවන්නම් මේ රිලා කරදරේට විසදුමක් හොයල දෙන්න

  • @xxxxc860
    @xxxxc860 11 หลายเดือนก่อน +2

    මහත්තයෝ ලෝකයේ මහාපරිමාණයෙන් අති සාර්ථකව විවිධ භෝග වගා කරන රටවල් ඒ වගා කටයුතු කරන්නේ සුභ නැකත් බලලද?

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 11 หลายเดือนก่อน +1

    🙏💖

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 8 หลายเดือนก่อน

    🙏❤️👍

  • @api5826
    @api5826 11 หลายเดือนก่อน +1

    🖐️🖐️❤👍

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน +1

    ❤❤👍👍💥💥

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 11 หลายเดือนก่อน +1

    Apita blnna ona welwkta enna puluwnda

  • @tharakatharanga5294
    @tharakatharanga5294 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍🙏🙏🙏❤

  • @sunilshantha3610
    @sunilshantha3610 11 หลายเดือนก่อน +2

    සර්ට කතාකරන්න නම්බරේ දාන්න පරන නම්බරේ වැඩ නෑ

  • @indikagamage3538
    @indikagamage3538 9 หลายเดือนก่อน +1

    මේ පුද්ගලයා කවදාවත් මේ නැකත් ගැන කියන්නේ නෑ. එක්කෝ එයා දන්නෙ නෑ.😂 බොරුවක් උනත් නිතර නිතර කියන කොට එක්කො මිනිහා පිස්සෙක් වෙනව, නැත්නම් අහන අපි පිස්සො වෙනවා.😅 ඒ නිසා තමන්ට free වෙලවක් තියෙන කොට කෙසෙල් පැලයක් හරි හිටවපල්ලා🍌ගෙඩියක් හරි කන්න 5:45 පුලුවන් වේවි. මෙයා නැකත් කියනකන් හිටියොත් වගා කරලා කන්න වෙන්නෙ නෑ. තව එකක් තමන් දන්නා දේ නොමිලේ හෝ මුදලට බෙදා හදා ගන්න හැමෝටම බෑ. ඒකටත් පිනක් තියෙන්න ඕන.🙋

  • @thusharaariyarathne5741
    @thusharaariyarathne5741 11 หลายเดือนก่อน

    Aboriginal people and , gothrika sankalpa. Owwa karalada ape ratata mechchara kelaune. Owwa hari giyanam ratata mehema wenawada?

  • @nature3477
    @nature3477 11 หลายเดือนก่อน +1

    ලිත දැම්මා සල්ලි ගත්තට තාම නෑ.මාසයක් වෙන්වා.පෝන් වැඩත් නෑ

  • @JasonFernando-e4l
    @JasonFernando-e4l 11 หลายเดือนก่อน +1

    👍❤️

  • @nathchersri271
    @nathchersri271 11 หลายเดือนก่อน

    මහත්මයා මගේ ගෙදර අබ ගස් වල මල් හැදිල වේලිලා වැටෙනවා කලින් ගෙඩි හැදුනා අවුරුදු දෙකක් වගේ මෙහෙම වෙන්නේ පිලිතුරු දෙන්න

  • @nandaniaruna8253
    @nandaniaruna8253 7 หลายเดือนก่อน

    මෙයා කවදාවත් නැකැත් වෙලාවන් කියන්නේ නැහැ ,,මෙයා ගුරුමුෂ්ටිය තියාගෙන හංගාගෙන මැරිලා යන්න ඉන්න කෙනෙක්

  • @nandaniaruna8253
    @nandaniaruna8253 7 หลายเดือนก่อน +1

    මාස තුනෙන් තුනට වීඩියෝ එකක් දාන්න පැල හිටවන්න සුභ දවස ක් ,,,කවදාවත් වෙලාවක් කියන්නේ නැහැ ,,,ඉතින් කොහොම ද ,,ඔය නැකැත් වලට පැල හිටවන්නෙ

  • @sarathmunasinghe2
    @sarathmunasinghe2 11 หลายเดือนก่อน +1

    අපේ පුවත් , වග තුග ,, පින්බර ලංකා කියන නාලිකා ජීවිතේට බලන්න එපා ගල් පැලෙන බොරු කියන්නෙ.

  • @sunilarachchige6247
    @sunilarachchige6247 8 หลายเดือนก่อน

    නැකතත් හූනට...!

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do 11 หลายเดือนก่อน +2

    වැඩ ට උපන් විරුවෙක්.❤

  • @chandraniyahathugoda1469
    @chandraniyahathugoda1469 3 หลายเดือนก่อน

    කොතරම් කතා කලත් වැඩක් නැහැ . රට දියුණු කරන්න කතා කරනවා. පලදාවක් ගන්න පුලුවන් දිනයක් වෙලාවක් කියන්නෙ නැතිව රට දියුණු කරන්න වචනයකින්වත් උදව් කරනව කියන්න පුලුවන් ද?

  • @ZOOMeDigital
    @ZOOMeDigital 11 หลายเดือนก่อน +2

    ඉතින් මහත්තයෝ දම්පාට ආලෝකය දෙන්න දම්පාට ඉටි කොල්ලේකින් වැහුවනම් හරිනේ . නැත්තන් දම් පාට ලයිට් එකක් ගැහුවනම් හරිනේ. ඇයි අපි නැකැත් බල බල ඉන්නේ? මේක මට දැවෙන ප්‍රශ්නයක්. පිලිතුරක් බලාපොරොත්තු වෙමි 🙏.

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 11 หลายเดือนก่อน +1

      නැකතටහදපුවම පලු සත්තුගෙකරදර ඇස්වන්න කරදරයකින්තොරව සාදාගතහැක

    • @iswaragekusum9996
      @iswaragekusum9996 11 หลายเดือนก่อน

      මෙතුමාගේ වීඩියෝ වල තියෙනව ඒව බලන්න

    • @rushendissanayaka5425
      @rushendissanayaka5425 11 หลายเดือนก่อน

      දම් පාටෙත් විවිධ වර්ණ පරාස සංඛ්‍යාත තියෙනවා
      ඉටි කොලේකින පොඩි පරාසයක් විතරයි දෙන්න පුලුවන්

    • @ZOOMeDigital
      @ZOOMeDigital 11 หลายเดือนก่อน

      @@iswaragekusum9996 balala thinawa athi tharam. eth mage prashneta uththarayak hambune na. oya dannawa nm kiyanna.

    • @ZOOMeDigital
      @ZOOMeDigital 11 หลายเดือนก่อน

      @@rushendissanayaka5425 mechchara diyunu lokeka dam paate awashya range eka denna widiyak aththema nedda neketh balanawata wada? onatharam Colored Filters and LED lights thinawa owata.

  • @sirilanka7190
    @sirilanka7190 11 หลายเดือนก่อน

    Made in china

  • @d.shymalee9272
    @d.shymalee9272 หลายเดือนก่อน

    boru abaranawa .danna athi deyak naaa....😂😂😂😂

  • @samithneranjan7820
    @samithneranjan7820 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට බුදුසරනයි! දීර්ගායූ වේවා!

  • @sanjuheshan8428
    @sanjuheshan8428 11 หลายเดือนก่อน +1