" උස අඩි 03යි අඹ ගස් වල මල් - කොහොමද ඒ ? " / Little mango trees blooming

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 117

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @Himi-Diri
    @Himi-Diri 10 หลายเดือนก่อน +13

    🎉🎉🎉❤❤❤❤🎉🎉🎉ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය

  • @gschandani6063
    @gschandani6063 10 หลายเดือนก่อน +24

    ඔය නැකැත් ට්ක ප්‍රසිද්ධියට පත් කලානම් කෘෂිකාර්මික අයට ගොඩක් වැදගත් වෙයි මාත් ඇතුලුව🙏🙏🙏

  • @SagarikaDilrukshi-b8p
    @SagarikaDilrukshi-b8p 10 หลายเดือนก่อน +8

    💐💐💐💐💐💐💐💐💐
    රටට උදාර මෙහෙවරක් කරන්න,ඔබතුමාට නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා...!

  • @Himi-Diri
    @Himi-Diri 10 หลายเดือนก่อน +6

    දැක්කම ආසයි...ලංකාවෙම මේවගෙ වෙනවනම්🎉🎉🎉🎉

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 10 หลายเดือนก่อน +4

    තෙ⁣රුවන් සරණයි!!!..නිදුක් නිරෝගී දීර්ඝායු වේවා , දෙවිපිහිටයි!! ගුරුණ්වහන්ස!

  • @MedanandaHimi-lu9gg
    @MedanandaHimi-lu9gg 10 หลายเดือนก่อน +7

    Good work

  • @Danushkasuranji
    @Danushkasuranji 10 หลายเดือนก่อน +9

    ඔබතුමාගෙ දැනුම විශිෂ්ඨයි. ඒ වගේම යමක් පැහැදිලි කිරීමේ හැකියාවත් විශිෂ්ඨ යි. ඔය වගේ හැකියාවක් හැමෝටම නෑ. ඔබේ දැනුම අනාගත පරපුරට දෙන්න විදිහක් ඉක්මනට හදන්න

  • @ranuranu529
    @ranuranu529 10 หลายเดือนก่อน +1

    Harima asai aehema podi gaswala malpipila tiyenaws dakkahama sar wadagat danuwat kirimak istutui teruwan saranai dirgsuasa oba tumanta 🙏🙏🙏🙏🙏🙏💕💕💕

  • @prasanranaweera9800
    @prasanranaweera9800 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි !!!

  • @Skyline1986.
    @Skyline1986. 10 หลายเดือนก่อน +54

    වටිනම දේ කියන්නේ නැත්තේ ඇයි සර්.... නැකත් සහ කෙම් ක්‍රම අනුව මේ වගේ අඹ ගහක් හදාගන්න හැටි කියලා දෙන්නකෝ....

    • @buddwik2719
      @buddwik2719 10 หลายเดือนก่อน +8

      වෙන වීඩියෝ එකක මම දැක්ක සිකුරාද උදේ 6ත් 7 අතර ගෙඩි ලබාගන්න ඕන ගස් වර්ග හිටවන්න කියල. මම ඒ නැකතට මගෙ අඹ පැල කිහිපයක් හිටවලා තියෙන්නෙ.

    • @anomawijesundarawijesundar4885
      @anomawijesundarawijesundar4885 10 หลายเดือนก่อน +2

      Ow සිකුරාදා දින හොදයි කීවා කන්දේ ගම sir.. ගෙඩි එන ගස් වලට

    • @pLwMp3475
      @pLwMp3475 10 หลายเดือนก่อน +4

      සර්ගෙ ගොවිලිත ගන්න

    • @teklaweerasigha8614
      @teklaweerasigha8614 10 หลายเดือนก่อน +5

      කොහොමද කොහෙන් ද ගන්නෙ

    • @samankumararathnajeewa9161
      @samankumararathnajeewa9161 10 หลายเดือนก่อน +8

      මෛයා හරි කුහකයා බෙරුවට කයිවාරුගැහුවට රහස් තියාගෙන ඉන්නවාමම ඒක හොඳට හොයලා තියනවා

  • @sanjuheshan8428
    @sanjuheshan8428 10 หลายเดือนก่อน +3

    නිදුක්නිරෝගී වේවා❤❤❤

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @shanejayasekara2965
    @shanejayasekara2965 10 หลายเดือนก่อน +2

    Sthuthiy Mahaththyo jayawewa budusarany oyalata

  • @sujisaman7899
    @sujisaman7899 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ඔබතුමන්ට.. එ් උසටම කෙලින් යන විශාල අඹ ගස් අපේ ගමේත් තියනවා..අඹ ගසේ පුරාම ගෙඩි වලු හැදාන්නේ.. ලොකුම ගෙඩිය අපේ කකුලක මහාපට අැගිල්ල විතර තමයි ලොකු වෙන්නේ. පුදුම රසයක් තියෙන්නේ.. අපි කියන්නේ අැටඹ කියලා.

    • @thejanilmini1334
      @thejanilmini1334 10 หลายเดือนก่อน +1

      ඔව් ඇටඹ අපි පොඩි කාලෙ කෑවා .හරිම රසයි. ඒගස් දැන් කපාදමලා තේ වගාවට .

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 หลายเดือนก่อน +2

    Godak lassanai ❤❤❤❤❤❤❤ godak pin sir obata theruwan saranai kuwait

  • @susiritissera8567
    @susiritissera8567 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි සර් .

  • @r.d9937
    @r.d9937 10 หลายเดือนก่อน

    Budusaranayi obq thumata ....

  • @JanakaKadewatta
    @JanakaKadewatta 10 หลายเดือนก่อน +3

    Sir please let us know one Tripushkara yoga Time per year.

  • @lasanpeiris
    @lasanpeiris 10 หลายเดือนก่อน

    Budusaranai sir !!!

  • @nissankafernando7427
    @nissankafernando7427 10 หลายเดือนก่อน +4

    හෙලයේ සි0හලයා .........! ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 10 หลายเดือนก่อน +1

    Oya sathaata api kiyanne haal danda.oka thamai lankawe wegayenma duwana badagagena yana sathaa..apita hoda wadak una podi kale ekasathekuta gahala

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 10 หลายเดือนก่อน +2

    Sir gira abha ape gedara tiyenawa paranama gahak

  • @MedanandaHimi-lu9gg
    @MedanandaHimi-lu9gg 10 หลายเดือนก่อน +3

    Akunu walakwana sabawayak tiyenawada aba gaswala

  • @nadeeshaweerasinghe2485
    @nadeeshaweerasinghe2485 10 หลายเดือนก่อน +1

    me vidiyata gas nadattu karana heti kiyala denna sir....

  • @chathuranga9127
    @chathuranga9127 10 หลายเดือนก่อน +2

    pol aba ape gedara thiyanawa 😊

  • @Brusleeanju
    @Brusleeanju 10 หลายเดือนก่อน +5

    ඔබ තුමා හමුවීමට අවශ්‍යයි කොහොමද හමුවීමට පුළුවන්

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 10 หลายเดือนก่อน +2

    අපිටත් අඹ ගහක් හදාගන්න ආකාරය කියලා දුන්නානම් ගොඩක් වටිනවා......

  • @Sanjana-r1l
    @Sanjana-r1l 10 หลายเดือนก่อน +2

    Mageth mee aba gahak thiyanwa bat awurudu 5k wanwa eth gadine

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 10 หลายเดือนก่อน +1

    Budu saranai obatumata ❤❤❤

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 10 หลายเดือนก่อน +1

    Mango podi kale sita kawath adai dana gaththe. Sthuthiy.

  • @kumarapgamage5259
    @kumarapgamage5259 7 หลายเดือนก่อน

    Oita wada hodata mg akkara bage mn wagakarala thiyenawa hama deyakma.meke gas deka thunaine thiyenne

  • @kularathna-d9e
    @kularathna-d9e 10 หลายเดือนก่อน +1

    Mage edameth vesala etaba gahak thiyanawa gadi godak rasai

  • @jayasiriperera9548
    @jayasiriperera9548 10 หลายเดือนก่อน +1

    Thanks

  • @damayanthigamage8344
    @damayanthigamage8344 10 หลายเดือนก่อน +1

    Sar සීතල පළාතක හදන්න ඕනේ aba වර්ග ya මොකක් ද..theruvam saranai sarta

  • @M.M.OmarOmarmlo
    @M.M.OmarOmarmlo 10 หลายเดือนก่อน

    Sir monawa kivvoth hedda ne?

  • @chinthakapriyantha1102
    @chinthakapriyantha1102 10 หลายเดือนก่อน +2

    Me amba pala apita ganna puluwanda?

  • @mallikasri1355
    @mallikasri1355 10 หลายเดือนก่อน

    Sir Mage midulet wasara 3 ka ABA palayak thiyenawa et malakeat na.meyata kalayutte kumakda? Please reply karanna . thanks.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 10 หลายเดือนก่อน +1

    සර්ගෙ ගෙඩිපලගන්නැතිවාටකියුකෙමක්කරා එමගයෙදැන්ගෙඩි ස්තුති

    • @wordpressbpg1519
      @wordpressbpg1519 10 หลายเดือนก่อน

      Ane පුතේ e kema kiyanna ko

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 10 หลายเดือนก่อน

      මගෙසදික්කා ගෙඩිපලගන්නැතිව තිබුනා ගහලගට ගින් මෙගයෙගෙඩිහැදෙනතේනැ කොටලාදන්න ඔනිකියලා ගහටකතාකරලාකියලා පරක්තටුකරා දැන්එහෙමකරලා මල්මතිබුනුගයෙ ගෙඩි පලගන කිවා මමඑහෙමකරලාහරයටම අවුරැදයි

  • @SajjaDayanga
    @SajjaDayanga 16 วันที่ผ่านมา

    Danuma,ugath kama maru
    Habay ara idam case eka tama chatar😊

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน +2

    💥💥❤❤👍👍👍

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 10 หลายเดือนก่อน +2

    අපේ ගෙදර පෝච්චි වල මේ විලාඩ් අඹ හදල තියෙන්නෙ දැන් මල් පිපිලා ගෙඩි හැදිල තියෙනව.

  • @crystal8277
    @crystal8277 9 หลายเดือนก่อน

    මේ pala ganna puluwan da ..koheda thiyanne

  • @WalterKIESEL
    @WalterKIESEL 10 หลายเดือนก่อน

    Etamba kiyanne Srilanka wargayatada Sir ?

  • @harshanilantha
    @harshanilantha 10 หลายเดือนก่อน +3

    සර්ට දැන් සුවයිද තෙරැවන් සරණයි

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 10 หลายเดือนก่อน +1

    Bralankattuve aba wathak tiyenava ,polaba ehi atha, meeta aurudu 40 katakalin tibuna,stuti

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 หลายเดือนก่อน +2

    ❤❤🙋👌

  • @bandarahrcs3731
    @bandarahrcs3731 10 หลายเดือนก่อน +7

    ගිරා අඹ හා පොල් අඹ ගස් අපේ වත්තෙ තියනවා.

    • @piyasirisenevirathna333
      @piyasirisenevirathna333 10 หลายเดือนก่อน

      Apitath pol amba palayak ganna puluwanda nathnam amba gediyakwath?

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 10 หลายเดือนก่อน +1

      ඔයාට පුළුවනි නමි පැල හදලා අපටත් කියන්න..අපි මිලදි ගන්නමි
      හැබැයි බොරැ අඹ නෙවෙයි"පොල් අඹ"පැල හිටවන්න

  • @darshiherath2131
    @darshiherath2131 10 หลายเดือนก่อน +6

    සර් පොල් අඹ තියෙනවා අපේ ගමේ ඉස්කෝලේ

    • @asangabuddhi2099
      @asangabuddhi2099 8 หลายเดือนก่อน

      පැලයක් හදාගන්න පුළුවන්නම් මටත් දෙන්න 🙏

  • @sigmamaths9733
    @sigmamaths9733 10 หลายเดือนก่อน

    Mihidu hamuduruwo lankawata awa kiyalada thiyenne Lanka pureta awa kiyalada ?

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 10 หลายเดือนก่อน +4

    ගෙඩි නොහැදෙන අඹ ගස්වල ගෙඩි හටගන්න මොකක්ද කරන්න ඕනේ

  • @chandramalifamily6149
    @chandramalifamily6149 10 หลายเดือนก่อน +2

    Apita mee amba palayak hadala dennako

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 10 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥

  • @lahiruudara6348
    @lahiruudara6348 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 8 หลายเดือนก่อน

    තිලක් අයියෙ අපේ ගෙදර තිබුන පොල් අඹ ගසක් ගෙට අවහිර නිසා කපල් දැම්ම ඒ ඇටයක් පැල කරල ගහක් තියෙනව ගෙඩි එන්න ලබයි යටියන්තොට ආ වෙලාවක් එන්න පෙන්වන්නම් පොල් ගෙඩියක් තරමටම ලොකු වෙනව හැබැයි පණුවොත් ඉන්නව

  • @sanjuheshan8428
    @sanjuheshan8428 10 หลายเดือนก่อน +1

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 8 หลายเดือนก่อน

    Supiri❤❤❤supiri❤❤❤❤supiri❤❤❤❤supiri❤❤❤❤mahaththayolassanaivarygood

  • @DonHandapangoda
    @DonHandapangoda 10 หลายเดือนก่อน +2

    ඇයි ඇටඹ පොඩි ගෙඩි තියෙන්නේ.මාර රහයි මහත්තයෝ

  • @pradeepachandani3969
    @pradeepachandani3969 9 หลายเดือนก่อน

    පුදුම වටිනවා සර් තෙරැවන් සරණයි

  • @wellcome1996
    @wellcome1996 10 หลายเดือนก่อน +4

    කළුතර නාගොඩ සැම්සන් මාහාතාගේ ගේ මිදුලේ විසාල පොල් අඹ ගසක් තීනෝ..

    • @anurafernando7603
      @anurafernando7603 10 หลายเดือนก่อน +3


      පැල කීපයක් හදාගන්න කැමති අය ඉල්ලාවී.

  • @lahadapuragejanaka9559
    @lahadapuragejanaka9559 10 หลายเดือนก่อน

    මිනීමරු අබ කාළ තියනවාද

  • @DonHandapangoda
    @DonHandapangoda 10 หลายเดือนก่อน

    රථ බලා කෙහෙල් නේද...?

  • @shamishamalihs4134
    @shamishamalihs4134 10 หลายเดือนก่อน

    මම ලිත ගෙන්නව ගත්ත.ඔබතුමාගේ නැකැත් වලට ඉන්දුවම උස යන්නැතුව හැදෙනවද

  • @leenafernando7276
    @leenafernando7276 10 หลายเดือนก่อน +1

    🙏❤✨🌷

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 10 หลายเดือนก่อน

    බට් අඹ ,

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 10 หลายเดือนก่อน +2

    මගේ ලග තීයේනවා පරමී පරා ගානකින් ඒන විලාඩ් අඹ ගහක් ඉඳිද්දි කහම කහ පාටයී

  • @sanjuheshan8428
    @sanjuheshan8428 10 หลายเดือนก่อน +1

    Ape paththe thiyei pol අඹ

  • @ක්ෂිතිජයෙන්එතෙරසංචාරකයා

    මී අඹ බට් පැලයක් මමත් හැදුවා දැන් අවුරුදු එක හමාරක් විතර තාම අඩි 2 වගේ උස මම 2 වෙනි කොල වටයෙන් කප්පාදු කරා දැන් අතු 3 පැතිරුනා ඒත් පොඩී නේඩ වයසේ හැටියට

  • @youtuber-w3v
    @youtuber-w3v 10 หลายเดือนก่อน +1

    ඔබ තුමා නාවලපිටිය ද? මමත් නාවලපිටිය පිටpayand අඹ pala තියෙනවා මහත්තයා

  • @pradeepRathnayaka-vn7xl
    @pradeepRathnayaka-vn7xl 10 หลายเดือนก่อน +1

    ඇටබ........
    වලු අබ.....

  • @Suraweera0099
    @Suraweera0099 9 หลายเดือนก่อน

    දැනුම තිබ්බට ඇත්ත විස්තර කාටවත් දෙන්නැ. Add දානව විතරයි .

  • @GayansudeshGayansudesh
    @GayansudeshGayansudesh 10 หลายเดือนก่อน

    මේ කාලෙ කප්පාදුව සුදුසු නැද්ද

  • @chandanisalgado2274
    @chandanisalgado2274 10 หลายเดือนก่อน +1

    සර් අතු බද්ද කරන විදියත් පෙන්වා විඩියෝ එකක් කරන්න

    • @ThilakKandegama
      @ThilakKandegama  9 หลายเดือนก่อน

      th-cam.com/video/cdyDwy66yNA/w-d-xo.htmlsi=QMjHpDyiFs6a4FCx

  • @senarathbandara4430
    @senarathbandara4430 10 หลายเดือนก่อน +2

    පොල් අඹ,ගිරා අඹ,වලු අඹ 1975 වෙනතුරු තිබුනා මතකයි

  • @prasange
    @prasange 10 หลายเดือนก่อน

    මී අඹ පැල එවන්න පුළුවන් ද ?

  • @Kithsirime
    @Kithsirime 8 หลายเดือนก่อน

    අපෙ වත්තේ ගිරා අඹ සහ පොල් අඹ ගස් එක බැගින් ඇත.ස්තුතියි

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 10 หลายเดือนก่อน

    israel mango maayaa

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 10 หลายเดือนก่อน

    සර් අපි එවට කියන්නෙ ඇටබ කියල

  • @rukmankarunarathne8482
    @rukmankarunarathne8482 3 หลายเดือนก่อน

    Badda pala neweida

  • @vindyaperera7386
    @vindyaperera7386 10 หลายเดือนก่อน

    ඔය කොයි පළාතද sir නැ කත් හා කෙම් ක්‍රම වෙනත් ගස් වලටත් කියලා දෙන්න අපිට ගොඩක් ඉඩනෙති නිසා

  • @nuwanamarathunga171
    @nuwanamarathunga171 10 หลายเดือนก่อน +2

    කෝ ඉතින් ඔය කෙම් ක්‍රම,යෝග අපිට කියන්නේ නැ නේද?

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 8 หลายเดือนก่อน

    Wate yanna epa nakathai aba wargei kiyanna

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 9 หลายเดือนก่อน

    අඹ ගහක් ගෙඩි ගන්න හදාගන්න හැටි කියල දුන්නෙ නෑනේ. ගස් ටික පෙන්නුව විතරයි 😢

  • @dksibandara
    @dksibandara 9 หลายเดือนก่อน

    ඇයි නැකත් ටික කියන්නේ නැත්තේ . කිව්ව නම් මිනිස්සුන්ට ගොඩක් වටිනවා . ඔවා ගුරුමුශ්ටිය තියන් ඉදලා වැඩක් නෑ . එහෙම නැත්නම් හිතන්න වෙන්නේ ඕවා බොරු කියලා තමයි

    • @discoveryworld4300
      @discoveryworld4300 8 หลายเดือนก่อน

      ඒක ඇත්ත ඇයි මේවා කියන් නැත්තෙ

  • @ajantha123kumari7
    @ajantha123kumari7 10 หลายเดือนก่อน

    ලිතක් එවන්න කියලා 500ක් දැම්මා සතියක් වෙනවා තාම නෑ

  • @SanukaShanuka
    @SanukaShanuka 3 หลายเดือนก่อน

    මිනිස්සු මුලාවේ දාන්න එපා මේ ගස් බට් කරපුවා මං ඇස් දෙකෙන්ම දැක්කා

  • @thusithatharanga9193
    @thusithatharanga9193 10 หลายเดือนก่อน +1

    හැමදාම කියනව පෙන්නනව විතරයි.අපිට දෙයක් උගන්වන්න බැරි ඇයි.😢

    • @ThilakKandegama
      @ThilakKandegama  9 หลายเดือนก่อน

      th-cam.com/video/cdyDwy66yNA/w-d-xo.htmlsi=QMjHpDyiFs6a4FCx

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 10 หลายเดือนก่อน +1

    නිදුක්නිරෝගී වේවා❤❤❤

  • @slchami7388
    @slchami7388 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @AB-sr7wl
    @AB-sr7wl 10 หลายเดือนก่อน

    💕

  • @amarnathsanjeevan6284
    @amarnathsanjeevan6284 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 10 หลายเดือนก่อน +1

    ❤❤