Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) Theme Song | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @amilaranasingha155
    @amilaranasingha155 2 ปีที่แล้ว +1718

    ශ්‍රී ලංකාවේ විකාශනය
    වුන කොරියානු කතාවලින්
    ලස්සනම තේමා ගීතය . ❤🇰🇷 💙 🇱🇰 ❤

  • @morinvijaykoon2168
    @morinvijaykoon2168 ปีที่แล้ว +466

    කාලය හරි වේගෙන් ගිහින් කියලා මතක් වෙනවා මේ සින්දුව ඇහෙද්දී පව්ලේ හැමෝම මේ කතාව අසාවෙන් බලපු එ ලස්සන අතීතේ මතක ආයේ ගන්න බැරිද කියල හිතෙනවා. මහා ලොකු දුකක් හිතට එන්නේ මට‍ විතරද

    • @Slmotivation-lt3zk
      @Slmotivation-lt3zk ปีที่แล้ว +10

      මටත්.ආයේ ඒ කාලෙට යන්න පුලුවන් නම් 🥺😫❤️

    • @ChandanaKumar-w2v
      @ChandanaKumar-w2v ปีที่แล้ว

      😞💔

    • @samankumara4864
      @samankumara4864 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම මටත් දුකයි 🥺🔥❤️

    • @yTAnuththara
      @yTAnuththara 10 หลายเดือนก่อน +11

      මටත් ඒකමයි වෙලා තියෙන්නෙ ❤ එහෙම එකටම මේ කතාව බලපු එක පවුලේ සාමාජිකයෙක් නැති උනාම ඒ දැනෙන හැඟීම තවත් අමාරුයි

    • @CodeCraft-s9l
      @CodeCraft-s9l 9 หลายเดือนก่อน +1

      matath ehema thama bro 7wasaredi mn meka baluwe..aye e kaleta yanna thinawanam kiyala hithenawa

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +134

    ගොඩක් ලස්සනයි ආදරේ අනන්තෙන් ආ තරැ කුමරා 💗

  • @spchathuofficial8091
    @spchathuofficial8091 ปีที่แล้ว +185

    කොරියාවට, කොරියානු වැසියන් ට,මේ Drama එකට, මේ සින්දුව ට, පණ වගේ ආදරෙයි තාමත්💝🥺🇰🇷. ස්තූතියි සිරස TV........

  • @kvdwije2729
    @kvdwije2729 3 ปีที่แล้ว +530

    කතාවටයි,සින්දුවටයි අදටත් ආදරෙයි ❤️🔥😢

  • @Nipuni_Sanjana
    @Nipuni_Sanjana 3 หลายเดือนก่อน +34

    පටන්ගද්දිම ඇහෙන විසිල් එක..🥺❤
    අතීතෙට එක්කන් යනවා මතක ගොඩකට..❤️‍🩹
    2015 > 2024

  • @yamunapriyadarshani8502
    @yamunapriyadarshani8502 3 ปีที่แล้ว +523

    මම මේ කතාව බලද්දී මට ඇතිවුනේ පුදුම හැගීමක් මම මේ කතාවට ගොඩක් කැමතියි මම බලපු ලස්සනම කොරියානු කතාව මේක 🌹🌹🌹

    • @dilushakavindi9427
      @dilushakavindi9427 2 ปีที่แล้ว +4

      ඔවු 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩

    • @rktharu8990
      @rktharu8990 2 ปีที่แล้ว +2

      𝗔𝘁𝗵𝘁𝗵𝗮☺️🥰

    • @user-Madu_Boys_0657
      @user-Madu_Boys_0657 ปีที่แล้ว +3

      Ou haloo

    • @ශානිගෙකතාවිමන
      @ශානිගෙකතාවිමන ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ...

    • @manjulasuranga1479
      @manjulasuranga1479 ปีที่แล้ว +2

      Ane ow❤❤❤❤❤

  • @chethiVlog
    @chethiVlog 3 ปีที่แล้ว +375

    එ් සිංදුටත් කතාවටත් තාමත් පණ වගේ අාදරේයි....

  • @mahodyagunawardana7579
    @mahodyagunawardana7579 2 ปีที่แล้ว +61

    තාමත් ආදරේ කරන සින්දුවක් මේකේ miusic එකට මාරම හැගීමක් එනවා. හරි ලෝබයි. මේ කතාවට

  • @captainwithrc9617
    @captainwithrc9617 3 ปีที่แล้ว +418

    ඩිස්නි චන්ද්‍ර සේකර මහතා මේ මොහොතේ ඉතාමත් ග්‍රෞරවයෙන් සිහිපත් කරමි

    • @srimaldamith3429
      @srimaldamith3429 ปีที่แล้ว +24

      ඩිස්නි නෙවෙ බන් සිඩ්නි😂❤

    • @visualfantacy3358
      @visualfantacy3358 ปีที่แล้ว +4

      ඕයි පවි යකො ඒයා ඔහොම කියන්ම එපා 😅

    • @svbninja
      @svbninja 11 หลายเดือนก่อน +3

      Sydney Uncle❤️

    • @SLCryptoWorkers
      @SLCryptoWorkers 9 หลายเดือนก่อน +2

      නිවන් සුව එතුමට 🙏 අපේ ජිවිතේට ලස්සන මතක එක්කරපු සිංදුවලට ගේ පද ලියු ඔහුට

  • @gihananuradha1653
    @gihananuradha1653 3 ปีที่แล้ว +1042

    මං තාමත් පට්ටටම ආදරේ කරන කතාවක් ❤❤

  • @SwethaWeerakoon63
    @SwethaWeerakoon63 ปีที่แล้ว +30

    එපා නොවුන ලස්සනම ලස්සන korean drama එකක්... ගොඩක් දැනෙන සින්දුවක් ... හරිම ආදරනීය චරිත දෙකක්... Kim so hyun 🥰

  • @senuakrsh1681
    @senuakrsh1681 4 ปีที่แล้ว +127

    ආදරේයේ සුලි සුලගේ මා පැටලේන්නේ ඔබේ රැව සොයා ❤️💔

  • @renukarenuka733
    @renukarenuka733 3 ปีที่แล้ว +46

    ලස්සනයි වොයිස් දෙකම හිතට වැදුන ඒ වගේම කතාව මාර ආදරෙයි

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 11 หลายเดือนก่อน +39

    කවමදාවකවත් වයසට යන්නැති සිංදු 🥰❤ 2024 දිත් අහනව ...

  • @yasithroshen3472
    @yasithroshen3472 2 ปีที่แล้ว +78

    කවදාවත් අමතක වෙන්නේ නැති පට්ටම කතාවක් ❤️🥰

  • @yasirusampath7506
    @yasirusampath7506 3 ปีที่แล้ว +196

    මේ කතාවටයි ,සින්දුවටයි ,මේ නාට්‍ය ගිය කාලයටයි ,පුදුම ආදරක් තියෙන්නෙ ,ඒ අතීතෙට ආයෙ යන්න තියෙනවනම් ❤❤❤❤❤👍🤟

    • @mahodyagunawardana7579
      @mahodyagunawardana7579 2 ปีที่แล้ว +8

      ඒකාලේට යන්න මම ආස

    • @AnjaliNawodya-tb7ob
      @AnjaliNawodya-tb7ob ปีที่แล้ว +5

      මමනම් ඒ කාලෙට ගියොත් ආයි මෙහේ එන්නෑ

    • @yasirusampath7506
      @yasirusampath7506 ปีที่แล้ว +1

      @@AnjaliNawodya-tb7ob හ්ම්ම් ❤👌

  • @AmySilva548
    @AmySilva548 ปีที่แล้ว +177

    අනේ මේ කොරියන් කතා ටික ආයෙත් ටීවි එකේ පෙන්නන්නකෝ...🥺
    හිමන්තරා❤
    අනන්තෙන් ආ තරු කුමරා❤
    ඉක්කයි මායි❤
    හිමතුහින❤

    • @samankumara8698
      @samankumara8698 ปีที่แล้ว +5

      ❤😊

    • @champikapriyadarsani1923
      @champikapriyadarsani1923 8 หลายเดือนก่อน +2

    • @AlokaAnuhas-q5p
      @AlokaAnuhas-q5p 8 หลายเดือนก่อน +4

      Boys over flowrrs

    • @paramianjali3953
      @paramianjali3953 7 หลายเดือนก่อน +2

      ඔව් අනේ අයේ පෙන්නනවා නම් ❤❤❤❤

    • @WasanthaAberuwan-rj9gz
      @WasanthaAberuwan-rj9gz 7 หลายเดือนก่อน

      ​@@paramianjali3953මච්න් google එකේ col3neg කියන web site එකට යන්න ඒකේ හැම කතාවක් ම තියේ❤

  • @Senadheerage
    @Senadheerage 11 หลายเดือนก่อน +76

    මේ ගීතය අහද්දි හදවත පතුලටම දැනෙනව..... මොකද්දෝ දුකකුත් හැගෙනවා

  • @thakshilamaduwanthi6535
    @thakshilamaduwanthi6535 2 ปีที่แล้ว +163

    අවුරුදු කීයක්ගියත් මේ සින්දුව නම් අමතක වෙන්නෑ 😍😍😍😍🤗🤗

  • @sinethshaluka7541
    @sinethshaluka7541 2 ปีที่แล้ว +49

    මෙ කතාව මෙ අවුරුද්දෙත් අයෙ ටිවි එකෙ පෙන්නන්න කියන අය නැද්ද තව 🥺💖💖💖

  • @NethuliNepulmi
    @NethuliNepulmi 5 หลายเดือนก่อน +112

    2025 ත් බලන්න ඉන්න අය කෝ 😮

  • @kamaledirisinghe7064
    @kamaledirisinghe7064 2 ปีที่แล้ว +56

    ඒ සින්දුව නම් බාවනාවක්💗💗

  • @MadushaGimhani-r2o
    @MadushaGimhani-r2o ปีที่แล้ว +133

    තරු කුමාරගේ වගේ ලස්සන ඇස් දෙකක් තවම කතාවක දැක්කේ නැ 😢

  • @palandagamagetheresa6735
    @palandagamagetheresa6735 ปีที่แล้ว +153

    මම ආසම සිංදුව
    ආසම කොරියානු කතාව❤
    ආසම කොරියානු නළුවා
    ආසම කොරියානු නිලිය❤🌸😍

    • @0ぬわー
      @0ぬわー 9 หลายเดือนก่อน +7

      Mee too..🫂

    • @LoganadanManoharan-mf5xb
      @LoganadanManoharan-mf5xb 8 หลายเดือนก่อน +1

      S🫶🌹💋🥰😍🤩🫰👍♥️♥️🫣💝💖🫂

    • @LoganadanManoharan-mf5xb
      @LoganadanManoharan-mf5xb 8 หลายเดือนก่อน

      🫂🫰👍🤩😍😘🫶🥰💞🇰🇷🤗🫣💝💖💘💌💋🤟🫰

  • @dilkichathurya1941
    @dilkichathurya1941 3 ปีที่แล้ว +32

    ගොඩක් ආදරෙයි මේ සිංදුවටත් කතාවටත් මම පළවෙනි පාරට බැලුවේ

    • @DilkiChathurya-wg5up
      @DilkiChathurya-wg5up 6 วันที่ผ่านมา

      මගේ කමෙට් එකම අයේ කියවන මම 2025 මේ කතාවට ගොඩක් ආදරෙයි

  • @davyjones55775
    @davyjones55775 ปีที่แล้ว +107

    ජීවිතේ සතුටින් හිටපු කාලෙකට මේ සින්දුව අරගෙන යනව 🥺💖💖💖💫

    • @sandaruwansupun8681
      @sandaruwansupun8681 ปีที่แล้ว +1

      Ow 🥺❤️

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน

      🖤🖤🖤

    • @menulmenul4714
      @menulmenul4714 5 หลายเดือนก่อน

      දුක හිතුනාම අහන්න ලස්සන සින්දුව❤

    • @sahansathsara874
      @sahansathsara874 หลายเดือนก่อน

      ඇත්තටම ❤❤

  • @thilankamadushan4849
    @thilankamadushan4849 8 หลายเดือนก่อน +184

    2024 ayeth මේක අහන කටිටිය කෝ ඉන්නවද

  • @nethudasucreation8144
    @nethudasucreation8144 2 ปีที่แล้ว +29

    අනේ මේක සිරසේ රෑට දෙන්නකෝ ආපහු... 🙏ඉස්සර මේක යනකොට මාර ආසාවකින් බැලුවේ...😍

  • @DjHazz-2006
    @DjHazz-2006 ปีที่แล้ว +90

    මෙ සින්දුව අහද්දි හිතාගන්න බැරි අමුතු feeling එකක් දැනෙනවා❤️‍🔥

  • @p.s.n.kumari884
    @p.s.n.kumari884 2 ปีที่แล้ว +34

    මේ කතාවයි සින්දුවයි මාර පිස්සුවක් අප්පා.හරිම ලස්සනයි. 💗💗

  • @SHERAVLOG-o7r
    @SHERAVLOG-o7r 11 หลายเดือนก่อน +902

    👇👍2024 මෙක අහන කස්ටිය කෝ ❤️

  • @akilachamod3042
    @akilachamod3042 2 ปีที่แล้ว +110

    ❤️වචනේ 🖤🖤පරිසාමාර්තයෙන්ම🖤🖤 සුපිරිම වැඩ්ඩෙක්..💣💣....ආදරෙයි රදීශ් අයියේ......💜️ අහුරු ගනන් ඉන්න ගායකයන් අතරින් හදවතටම කතා කරන ගායකයෙක් .......💣💣❤️
    මගේ සද ඔබයි💛💛💛
    මේ අදරයයි..🖤🖤
    සද හටම ඔබ මගේ........🖤💛❤️💚🧡💜️ ....

    • @asankakumara5933
      @asankakumara5933 ปีที่แล้ว +1

      Lassana kathawa...

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน +2

      🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @aneshashamali8006
    @aneshashamali8006 2 ปีที่แล้ว +34

    මරු අනේ මේ කතාව මාරම හෑගීමක් දැනෙනවා මේ කතාවේ ♥️♥️

    • @swsl1747
      @swsl1747 ปีที่แล้ว +3

      වෙන කතාවක නොදැනෙන අමුතුම ෆීලිං එකක් ඒක ❤❤❤

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤the first

  • @nandanasamaranayaka4626
    @nandanasamaranayaka4626 4 ปีที่แล้ว +50

    මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 3 ปีที่แล้ว +62

    කොච්චර බැලුවත් මලාට එපා වෙන්නෙනම් නැ 😍❤️

  • @sltbmahiyanganadipot7454
    @sltbmahiyanganadipot7454 4 ปีที่แล้ว +106

    Episod ටික දාන්නකෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ Plzzzz

  • @sadaminisithumi213
    @sadaminisithumi213 ปีที่แล้ว +25

    තාමත් ආදරෙයි මේ ගීතයට....හරිම ලස්සනයි ❤️😍😍😍❤️❤️😘

  • @shyamaligamage1891
    @shyamaligamage1891 2 ปีที่แล้ว +13

    අවුරුදු කීයක් ගියත් මේ කතාවට සින්දුවට මං තාමත් ආදරේයි ❤️❤️❤️❤️❤️🥰💖💓

  • @anandaananda2326
    @anandaananda2326 ปีที่แล้ว +58

    හදවතට දැණුනු ආත්මීය සින්දුවක් ....................🎶

  • @MkReenuka
    @MkReenuka ปีที่แล้ว +11

    මේ කතාවටයි සින්දුවටයි මම වගේ ඇබ්බැහි වුන අය තව‍ ඉන්නවද ❤

  • @NimisaraLakshan-g5i
    @NimisaraLakshan-g5i 3 หลายเดือนก่อน +4

    සිරස . කියන්නේ ගොඩක්ම. හෝද චැනල් එකක්. නැත්තම් මේක බලන්න වේන්නේ නැහැ. කතාවත් ගොඩක්ම ලස්සනයි . සිංදුවක් ලස්සනයි . ❤❤❤❤

  • @sashinikavindi4441
    @sashinikavindi4441 2 ปีที่แล้ว +18

    එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️❤️

  • @nethmi1587
    @nethmi1587 ปีที่แล้ว +16

    අදටත් දෝ මින් ජුන්ට හදවතින්ම මම ආදරෙයි 🥺❤️

  • @dinujahapuarachchi1099
    @dinujahapuarachchi1099 ปีที่แล้ว +4

    මන් love story වලට වැඩිය interesting නැති කෙනෙක් එත් මන් එ කතාවට ඒ love story එකට නම් තාමත් ආදරෙයි අවුරුදු කියක් බැලුවත් තව අවුරුදු ගානකට බලන්බ පුලුවන් කතාවක්❤

  • @rashmiviharaviharagamage1090
    @rashmiviharaviharagamage1090 2 ปีที่แล้ว +12

    අම්මෝ ඒ කට හඩවල් දෙක...😍😍

  • @madarasinhagamageramani6828
    @madarasinhagamageramani6828 2 ปีที่แล้ว +12

    මම ගොඩක් අාදරෙ කරන කොරියන් ටෙලිනාට්‍යක්.❤💓💕💗💋💌💖💘

  • @nethmidineshadinesha7800
    @nethmidineshadinesha7800 4 ปีที่แล้ว +16

    තරු කුමරා ෆට්ට

  • @CamindeCaminde-mo9tu
    @CamindeCaminde-mo9tu ปีที่แล้ว +4

    අනෙ තාමත් අාසවෙන් බලනවා සිරස ටිවි එකේන් දානවානමි

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 หลายเดือนก่อน +2

    0:46 ලොකුම හීනෙ කොරියාවෙ ගිහින් ඉගෙන ගන්න . මන් ආසම drama ekk thankyou sirasa channel. මාත් කවදහරි දවසක ආදරෙ කරන කෙනාත් මෙය වගෙ වුනානම් 😊🥺 💓

  • @Chathuranga2
    @Chathuranga2 ปีที่แล้ว +7

    ඒ සිංදුව අහද්දී දැනෙන හැගීම❤ 🥺

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 ปีที่แล้ว +8

    අනේ ආයේ සිරසට ඔය කතාව දාන්නකෝ..කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤❤❤

  • @Jawsan
    @Jawsan 9 ปีที่แล้ว +49

    one of the best musician.superb song

  • @jeevaninishandi5750
    @jeevaninishandi5750 ปีที่แล้ว +3

    කීපාරක් බැලුවත් එපා වෙන්නේ නැති කොරියන් drama එකක්
    තාමත් ඔය සිංදුව ඇහෙද්දි tv එක ඉසරට යන මම .🥺

  • @kavindyamadurangi5087
    @kavindyamadurangi5087 3 ปีที่แล้ว +8

    බලපු හදවතට දැනුන ලස්සන කතාවක් සිංදුවත් ඒ වගේ 🥺❤️

  • @NaviduNethusara
    @NaviduNethusara ปีที่แล้ว +24

    මේ සිංදුව ඇහෙද්දි මට ඇඩෙන්න වගේ නේ...ඒ මට විතරද😢😢😢

  • @Vishu...2005-e2t
    @Vishu...2005-e2t 7 หลายเดือนก่อน +5

    🥲මේක ආයිත් 5 වෙනි පාරටත් බලන්න tv එකේ යනකම් බලන් ඉන්න මං..😢❤ අනේ මේක ආයි දාන්නකෝ සිරස..... ___2024

  • @malshikabandara159
    @malshikabandara159 ปีที่แล้ว +2

    අදටත් මම ආසම drama එක වෙනම ලොකෙකට යනවා මේ සින්දුව ඇහෙද්දි බලපු ලස්සනම කතාව අහපු ලස්සනම song එක 💓🥺 ජිවිතේට අමතක වෙන්නේ නැති කතාවක් 😣💓 2023 අහනවා 🥺

  • @anushaperera2834
    @anushaperera2834 ปีที่แล้ว +6

    කවද බැලුවත් තව තවත් ආදරේ හිතෙන් ලස්සනම ලස්සන කතාවක්

  • @theshurehana1586
    @theshurehana1586 9 ปีที่แล้ว +38

    radeesh aiya u hve a superb voice.. wish u all the best...

  • @kwtkwt4934
    @kwtkwt4934 2 ปีที่แล้ว +10

    Katawa iwara වෙනකොට duka hituna love you song 💚💚

  • @thisaralakshan9040
    @thisaralakshan9040 4 ปีที่แล้ว +1356

    සිරස ලබ්බෝ.දාපිය මේක ආයෙ යූටියුබ්.මොකෝ කරන්නෙ ප්‍රයිවට් දාන්.ඕක තියාගෙන වැලලෙන්න හදනවද.මම පේජ් එකටත් ගිහින් ඔයාලට කිව්ව.මොකක්ද කරන්නෙ..පිස්සුද.ඇත්තටම.මිනිස්සු කොච්චර ආසාවෙන් බලනවද ආයෙ මේකට දුන්නනම්.

  • @vijayanthidissanayake2383
    @vijayanthidissanayake2383 4 ปีที่แล้ว +12

    Me kiyana dennage katahada mara lassanai 💛💛💛💛💛

  • @nadungimhan6047
    @nadungimhan6047 ปีที่แล้ว +8

    මෙකට ගහන්න කතාවක් නැ❤️

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan ปีที่แล้ว +31

    අනේ මේක නම් හදවතටම දැනෙන පිස්සුවක්🥺❤️❤️❤️❤️❤️🔥🥺❤️😭❤️👌මතක භාවනාවක් වගේ🥺❤️💫ඒ feeling එක වචන වලට පෙරලන්න බෑ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️Much lov.🥺❤️💫memo🥺❤️💫

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani2077 ปีที่แล้ว +3

    අදටත් ආදරේ කරන දැනට බලපු ලස්සනම කතාව .. ලස්සනම තේමා ගීතය... ❤❤
    ඉපදෙන්නේ නැවතත් මා
    වශියෙන් ඔබෙ ආදරේ...❤❤❤

  • @asanthikakumaranayaka
    @asanthikakumaranayaka 7 หลายเดือนก่อน +3

    අනේ ඒ දවස් හරි ලස්සනයි ජීවිතේ ලස්සනම මතක, සතුටින්ම හිටිය කලේ😢 මේ සින්දුව අහනකොට ඒ මතක ආයෙමත් අලුත් වෙනව🥺😖

  • @UpekaUpeka-w3j
    @UpekaUpeka-w3j 10 หลายเดือนก่อน +11

    මේ සින්දුව වගේම ලස්සනයි කතාවත් කතාව වගේම ලස්සනයි නලුවයි නිලියයිත්. ගොඩක් ආසාවෙන් බලපු කතාවක් වගේම අදටත් ගොඩක් ආසාවෙන් අහන සින්දුවක් මේක තරු
    ඒ දවස් වල තරු කුමාරට වශී වෙලා හිටියෙ

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 7 หลายเดือนก่อน +64

    2024 අහන අය කෝ❤

  • @HyejinKim-hl1xg
    @HyejinKim-hl1xg หลายเดือนก่อน +1

    ජීවිතේට එපා වෙන්නෙ නැති කතාවක්. අනේ ආයි මේක දැම්මනම් කොච්චර හොඳඳ? 😢❤

  • @nethmirashmika7300
    @nethmirashmika7300 2 ปีที่แล้ว +5

    හදවතට දැනෙන ආදරණිය කතාවක් ♥️ ආයේ කවදද බලන්න වෙන්නෙ ♥️♥️♥️♥️

  • @waterlilyperadeniya3265
    @waterlilyperadeniya3265 7 ปีที่แล้ว +25

    Dnt knw how many times I hav listened to this amaaaaaazzzzzing lovely song....thanks to radeesh n Indeewari......

  • @ChamodUdayangaEdu9
    @ChamodUdayangaEdu9 ปีที่แล้ว +16

    මේ songs එක අවුරුදු 7 ක් අහනවා ඒත් එපා වෙන්නේ නෑ❤❤😢

  • @m.meridiancristinacorey2265
    @m.meridiancristinacorey2265 ปีที่แล้ว +2

    මේ කතවට අදටත් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @DinuthmiSenara
    @DinuthmiSenara ปีที่แล้ว +5

    මේ සින්දුවට මේ කතාවට ඇබ්බැහි වුනා❤

  • @KavindyaRanshari
    @KavindyaRanshari ปีที่แล้ว +1

    මේ සොන්ග් එක අපාහූ අහනකොට අයෙත් 2014 ට යනවා හිත....ජිවිතේ ප්‍රස්න කියලා තෙරුමක්වත් දන්නේ නැතී කාලේ ලස්සනට ජිවිතේ ගලාගෙන ගියේ මේ වගේ කතා නිසා ආදරෙයී සිරස හැමදාමත් 🥰😍😍😊

  • @inupanidarshana1381
    @inupanidarshana1381 ปีที่แล้ว +5

    හදවතට දැනෙන ගීතයක් නම්කළ හැකිය එමෙන්ම මාගේ ගීත අතරින් ප්‍රථම ස්ථානය නම් කල හැකිය ❤❤❤❤❤❤❤

  • @karunarathnabulathsinhalag6376
    @karunarathnabulathsinhalag6376 3 หลายเดือนก่อน +2

    මේ drama එකටයි song එකටයි මාර විදිහට මං ඇබ්බැහි වෙලා❤❤❤2024 ත් බලනවා,අහනවා❤❤❤

  • @omitholitha6137
    @omitholitha6137 ปีที่แล้ว +7

    රදීශ්❤...... heart broken voice ❤❤😢😢

  • @Shamu22
    @Shamu22 3 ปีที่แล้ว +12

    තාමත් ගොඩක් ආස කතාවක්🥺🥺🥺🥺🥺♥️💔

  • @nowtymalik7966
    @nowtymalik7966 2 ปีที่แล้ว +6

    much love..kochara beluwth me kathwa balanna ashithenwa..me sinduwa hadawathata mara vidihata denenwa...maram adarei me kathwt wagem me song ekata... 22/3/13 2.07am👩‍❤‍👨

  • @shenaldimitrydaniel961
    @shenaldimitrydaniel961 9 ปีที่แล้ว +13

    just wow.i don´t think i have to talk about Radeesh,his just outstanding but what i wanna tell, in this song the voice of Indeewari just wow..i think she should do another song soon...best of luck both of you,,more love shenal

  • @anuradhasampath1577
    @anuradhasampath1577 9 ปีที่แล้ว +27

    One of best musician in this era..Vandebona.. all the best

  • @sandalisithara3314
    @sandalisithara3314 6 หลายเดือนก่อน +1

    2024ත් අහනෝ ඒ තරම් ආසයි ඒ වගේම ආදරෙයි මේ කතාව බලද්දී දැනෙනවා අපි ඒක ඇතුලේ ජීවත් වෙනවා වගේ ❤❤😊☺️

  • @manushamihiranga1892
    @manushamihiranga1892 2 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් එපා වෙන් නැති කතාවක් 😍🖤

  • @ChamathkaJayashri
    @ChamathkaJayashri 2 หลายเดือนก่อน +1

    කොච්චර කාලයක් ගියත් එපා වෙන්නෙ නැති සිංදුවක් ..
    අමුතුම feeling එකක් 🥺💗

  • @Iffie404
    @Iffie404 3 ปีที่แล้ว +19

    Radeesh ayye you have a super voice.

  • @deepthinissansala6159
    @deepthinissansala6159 8 หลายเดือนก่อน +1

    2024 දී මට දැන් 16 යි වයස කොච්චර පොඩි උනත් අපි මේක බැලුවා අදටත් මගේ ආසම සින්දුව මේක ගොඩක් ආදරෙයි ❤❤

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 2 ปีที่แล้ว +8

    මං පට්ටම ආසම කතාව ආදරෙයි ❤️❤️❤️💕💕💕

  • @Xia330
    @Xia330 ปีที่แล้ว +3

    අනේ ආයෙත් ඒ කාලෙට යන්න පුලුවන් නන්😢❤

  • @madushani9846
    @madushani9846 ปีที่แล้ว +5

    හරි ම ලස්සන කතාවක් වගේ ම ලස්සන Song එකක් 😍❤️

  • @vibashinisaumyalatha6787
    @vibashinisaumyalatha6787 ปีที่แล้ว +1

    මම බලපු කොරියානු ලස්සන වගේම අමුතු හැගීමක් ඇතිවෙන ලස්සනම ලස්සනම කතාව වගම සිංදුව😍🥺💞🌷💖

  • @minduliisa9862
    @minduliisa9862 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ....මේ කතාව ....

  • @ManojaChathurangani-g6l
    @ManojaChathurangani-g6l ปีที่แล้ว +2

    මෙකාතාව බලපුඅය මෙකොනට❤❤❤❤❤🎉🎉😊❤

  • @ishadhishanika4349
    @ishadhishanika4349 2 ปีที่แล้ว +7

    ලස්සන drama එකක්.....තාමත් ❤ ....

  • @නදීකාරාජනී
    @නදීකාරාජනී 2 ปีที่แล้ว +23

    I love you 🥰🥰🥰🥰
    ලස්සනයි සින්දුව
    මාත් කැමතිම කතාව
    🌹🌹

  • @senuakrsh1681
    @senuakrsh1681 4 ปีที่แล้ว +29

    ඒ ආත්මයේදි අපි වෙන් උනත්

  • @WasanthaKumara-b4u
    @WasanthaKumara-b4u 4 หลายเดือนก่อน +1

    ඒ සින්දුව ඇහෙද්දි ඉස්සර කාලේ මතක් වෙනවා අනේ එකනම් භාවනාවක් ❤️🥺🥺🥺

  • @pinipaakalki9068
    @pinipaakalki9068 ปีที่แล้ว +4

    තාමත් ආදරේ කරන කතාවක් ❤️ .
    I Love You 💖💖💖💖

  • @hawatalk
    @hawatalk ปีที่แล้ว +6

    එපා නොවෙන සිංදු ❤️🌹