Paara Dige || Episode 444 || පාර දිගේ || 03rd February 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 974

  • @prasannadharmapala9849
    @prasannadharmapala9849 ปีที่แล้ว +492

    නානායක්කාරට රගපාන රොෂාන් පිලපිටියගේ රගපෑම නමි සුපර්

    • @michelleraj2295
      @michelleraj2295 ปีที่แล้ว +1

      Eyanag wediya tamil commedy characters balanawada koyedo ... eka denenawa... Acting ekanam supiri... Award denna watinawa

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +963

    ආරිසේන අංකල් මේ 👍 like වැස්ස "පාර දිගේ" කතාව බලන අපි හැමෝගෙන්ම ඔයාට 🌻🌻🌻

    • @maleesha7019
      @maleesha7019 ปีที่แล้ว +2

      😉

    • @Nipuna_Tee
      @Nipuna_Tee ปีที่แล้ว +4

      Monawa unath kathawa iwara wennakam inna one uncle uth ❤

  • @sithu_
    @sithu_ ปีที่แล้ว +729

    නන්දසිරි ආයි එනවට කවුද කැමතියි 🤣❤️හිනා කලා මැරේතැහැකි

    • @nerosha2310
      @nerosha2310 ปีที่แล้ว +2

      ✋👌👍

    • @sewwandianuradhadias6342
      @sewwandianuradhadias6342 ปีที่แล้ว +3

      අපි කැමතියි 👌👌👌🔥🔥🔥🔥🤭🤭🤭🤭😂😂😂😂😂😘😘😘

    • @shanigayathri7897
      @shanigayathri7897 ปีที่แล้ว +1

      Math kemathi

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 ปีที่แล้ว +5

      අම්මෝ...අර ගෑණු දෙන්න එහෙමවත් යවාගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්..

    • @tharangaamila5971
      @tharangaamila5971 ปีที่แล้ว

      😀😀😀

  • @sisirakumara3442
    @sisirakumara3442 ปีที่แล้ว +480

    සරණිත් වෙලාවකට රඟපානවද චරිත වලට පන පොවනවද කියලා හිතෙනවා...ඒ තරමි තාත්විකයි 👌

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +766

    සරණිගෙ මනුස්සකම ගැන ඇත්තටම කියන්න වචන නෑ.👌 අැස්වලට කඳුලක් ආවේ ඉබේටමයි.😥

  • @deepthifernando2219
    @deepthifernando2219 ปีที่แล้ว +203

    මාටියා නේද ආරියසේන අංකල් වෙනුවට යන්න යන්නේ...😅අම්මටයි දුවටයි හොද කලක් යයි😂

    • @susanthaherath221
      @susanthaherath221 ปีที่แล้ว

      😃😃😃😃😃😃

    • @samanthadealwis6283
      @samanthadealwis6283 ปีที่แล้ว

      🙊🙊🙊🙊🙊🙊🙊

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว

      Yes, Matiya is the best option but he needs to be careful with the police action now😮

  • @Sadeesh217
    @Sadeesh217 ปีที่แล้ว +253

    කෝ බලන්න අද බන්ටිගේ ආරියසේන මාමගෙයි කොටස බලලා දුක හිතුන අය

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +216

    ඇත්තටම සරණිගෙ චරිතෙ ගැන කියන්න වචන නෑ ❤️ ඒ තරමට තාත්විකයි රඟපානවා කියලා නොදැනෙන තරමටම විශිෂ්ඨයි 😍

  • @inokakurera8534
    @inokakurera8534 ปีที่แล้ว +410

    පාර දිගෙ කතාව දවසක් නොඅැර බලමු අය ලයික් එකක් දාගෙන යමු🔥🔥🔥

  • @ajithwasanthajhm3098
    @ajithwasanthajhm3098 ปีที่แล้ว +226

    මාටිය ආපහු එනව කිවුවම මේක කතාවක් කියලත් අමතකයි මාරම සතුටක් ආවෙ

    • @ravisrimal4093
      @ravisrimal4093 ปีที่แล้ว +5

      Sirwataaaa

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      තමන්ගෙ නංගි පැහැර ගැනීම ගැන සැකයට ලක්වුනු කෙනාව ගෙදර වැඩට ආයිත් ගෙන්න ගන්න රෙහාන් අති විශිෂ්ට බුද්ධිමතෙක්

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 ปีที่แล้ว

      Matah

  • @Yamete_kudasai1
    @Yamete_kudasai1 ปีที่แล้ว +185

    ٩(◕‿◕。)۶ආරියසේන අංකල්ට Respect 😌💖

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +241

    ගවුමෙ පාට නිසා සරනි ගොඩක් ලස්සනයි මූන එලියයි දුශේනි කොහොමත් ලස්සනයිනෙ❤❤❤

  • @malshasenuri5807
    @malshasenuri5807 ปีที่แล้ว +169

    මාටියා එනවා කියන්නේ සුපරි ගේම් එකක් දෙනවා නැන්දම්මටයි නෑනටයි.....කතාව තවත් රසවත් වෙයි

    • @ritamiranda9311
      @ritamiranda9311 ปีที่แล้ว +2

      Ritawai ruwiniwai gedara yawalam thamai passa balanne me sare well dan matiya

  • @iroshapriyangani4713
    @iroshapriyangani4713 ปีที่แล้ว +146

    ආරියසේන අංකලුත් කතාවෙන් ගියාද මන්දා..😭😭 හරිම දුකයි... ඒත් මාටිය අයිත් එන එකට නම් මාර සතුටුයි...🥰🥰🥰😍😍😍😂😂😂

    • @ritamiranda9311
      @ritamiranda9311 ปีที่แล้ว +2

      Ariyasena copy kade rangapanawa neda?

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 ปีที่แล้ว

      @@ritamiranda9311 ඔව් ඉන්නවා.කිරිහොදා කියලා චරිතේකට. Dn nm innwd dnne mth beluwa ne aurudu ganakin

    • @thiyanipalliyaguru6054
      @thiyanipalliyaguru6054 ปีที่แล้ว

      මාටියා සට.කපටියි.Sarani නම් අමුම අමු හෙර කටුස්සියෙක්...තොත්තන් විදියට කතා කරන කොට අප්‍රියම අප්‍රියයි...Mr. Sardha..පොළිසිය අවමානයට ලක් නොකර පොළිසියගේ දකෂ කම රටට පෙන්විය යුතුය..Mr Sardha අනාගත පරපුරට ආදරශමත් විදියට දඩුවම් දිය යුතු අයට දඩුවම් ලබාදී ඉක්මනින් මේ නාට්‍යය අවසන් කරන්න....බොරු කෑලි පෙන්වා මේ නාට්‍යය දිගටම හෙනි යන්න එපා..

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +266

    ගොඩක් දරුවෝ, අම්මලාගේ සැර විතරයි දකින්නේ. හිතේ තෙත පේන්නේ නෑ. ඒ කතාව මසුරන් වටිනවා.

  • @diyonsfashion
    @diyonsfashion ปีที่แล้ว +366

    නැන්දම්මායි,නෑනටයි කපුටන්ට වගේ කුනු අවුස්සන්නේ නැතිව ඉන්නම බෑ 😀

    • @dilinikaushalya2926
      @dilinikaushalya2926 ปีที่แล้ว +4

      Un kaputo nemei kunu godawal

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +4

      කුනු නෙමෙය්, ඇත්ත !

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 ปีที่แล้ว +61

    හුරේ..නන්දසිරි ආය එනෝ..🤗😍✊
    හිනා කාලා පණ යනෝ..🤣🤭

  • @dilkirasangika1106
    @dilkirasangika1106 ปีที่แล้ว +56

    සරණි ආරියසේන අංකල්ට වදිද්දී ඇස් වලට කඳුළු ආවා ❤️

  • @pawanierandi9313
    @pawanierandi9313 ปีที่แล้ว +216

    ආරියසේන අංකල්ටයි, රෙහාන් මහත්තයාටයි බන්ටිගෙ ඇත්ත දැනගත්ත දවසට තමා තනි ඇහැට ඇඩෙන්නෙ🙊😁
    - මීට වැලන්ටයින් අයියා අගුලාන හංදියේ සිට-🤭❤️

    • @shammimala6796
      @shammimala6796 ปีที่แล้ว +2

      Saranige oyatharam mokakda aya charethawath kellek tikak dadabbara weda kala demawupeyonta wena aya adunwa dunna achcharai

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍👍

    • @loveandlife9840
      @loveandlife9840 ปีที่แล้ว +3

      ඇත්ත 👍

    • @deshadiperera4220
      @deshadiperera4220 ปีที่แล้ว

      😂😂

    • @idunilidunil2029
      @idunilidunil2029 ปีที่แล้ว +5

      ඔව් 😂 හැබැයි ඉතින් අහුවෙයිද
      කවුද දන්නෙ. මේ වගේ ගොබ්බයො ගොබ්බ ස්ක්‍රිප්ට් ලියද්දි

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 ปีที่แล้ว +382

    සරණිගෙ ඒ නිහතමානි කමට දාමුද like එකක්....❤

    • @Anonymous-xz2jl
      @Anonymous-xz2jl ปีที่แล้ว +3

      ඒකට ඔයාට මොකටද ලයික් දාන්නේ 🤔

    • @life90945
      @life90945 ปีที่แล้ว +5

      Ekige kapatikama. Den thaniwenawane gedara. Meki kauda kiyala nodena wage katha karanne.

    • @snowgirlbabyboy1213
      @snowgirlbabyboy1213 ปีที่แล้ว +3

      @@life90945 ai me kenthi gihin 🙂😂

    • @dinaragamlath2812
      @dinaragamlath2812 ปีที่แล้ว

      බෑ😂😂

    • @nimesha5897
      @nimesha5897 ปีที่แล้ว

      @@Anonymous-xz2jl මාත් ඒක තමයි අහන්න ආවෙ 😓😓😓

  • @veekitemple9482
    @veekitemple9482 ปีที่แล้ว +104

    මාටියා වැඩකාරයාට ආවොත් නං පට්ට 😂

  • @dkm3154
    @dkm3154 ปีที่แล้ว +93

    නන්දසිරි ආයෙත් කරලියට 😂😂😂පට්ට පට පට 😂😂😂

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว +171

    බලන්න සරණී කොච්චර සල්ලි කාරයෙක්ව බැන්දා උනත් ඒ සල්ලි වලට යට කරන්න බැරි වුන ඒකම දේ සරණිගේ කරුණාවන්ත කම ඒයාට හොදට මුල මතකයි ඒහෙම කෙනෙකුට කවදාවත් වරදින්න විදිහකුත් නෑ අද කාලේ සල්ලි තියෙන මහන්තන්ත කමේන් ඉන්න මිනිස්සුන්ට සරණි හොද උදාහරණයක් 😇👍❤

    • @sanumisenevirathna8236
      @sanumisenevirathna8236 ปีที่แล้ว +7

      Ey unt boruwa hoda na

    • @Rdi8283M
      @Rdi8283M ปีที่แล้ว

      Aththtama hari

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 ปีที่แล้ว +13

      සරණි රොහාන්ට බොරු කරේ රෙහාන් සරණි ට නැතිවෙයි කියන බයට මොකද සරනි පණ වගේ රෙහාන්ට ආදරේ. ඒත් ඒ බොරුව දැන් පැටලුණු නූල් බෝලයක් වෙලා තියෙන්නේ. සරණි ගේ ඇතුලෙ ලස්සන මනුස්සකමක් තියෙනවා. ඒත් ඒ මනුස්සකම පේන්න සරණි කරපු බොරු නිසා සමහර අයට.

    • @life90945
      @life90945 ปีที่แล้ว +4

      Apo ekige kapatikama. Den ekige hora weda walata udu karanda kenek nethi wenawane. Me minissuth puduma widiyata mekita rewatenne.

    • @kumarthilakmanoj2053
      @kumarthilakmanoj2053 ปีที่แล้ว +1

      Owwa natti wala vitharai

  • @maheeshaudari6731
    @maheeshaudari6731 ปีที่แล้ว +149

    අම්බෝ නානා නැත්නම් වැඩක් නෑ.සුපිරියි.මුලු කතාව පුරාම පෙන්නුවත් බලන් ඉන්න හරිම ආසයි🤣🤣🤣.👌👌👌

    • @thilina.j.weerasinghe
      @thilina.j.weerasinghe ปีที่แล้ว +1

      Aaayeth ahala

    • @janithadesilva1188
      @janithadesilva1188 ปีที่แล้ว

      @@thilina.j.weerasinghe q

    • @ranjaniranjani8581
      @ranjaniranjani8581 ปีที่แล้ว

      @@thilina.j.weerasinghe of

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 ปีที่แล้ว +1

      ගොඩක් අය කියලා තියෙනවා නානා සුපිරි කියලා ..නානා කියන්නේ කවුද ?මං අලුතින් නාට්‍ය බලන්න පටන් ගත්තේ ..පුලුවන් නම් කියනවද?

    • @maheeshaudari6731
      @maheeshaudari6731 ปีที่แล้ว +1

      @@piyumisamarakoon9614 නනායක්කාර

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +72

    බංඩ නිසා කතාව ලස්සන උනා. බංඩාට අනතුරක් අසාදාරනයක් වෙන්න දෙන්න එපා.

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +4

      ඌ තමා පට්ටම හොරා !!

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว +40

    සරනි හරිම ලස්සනයි රඟපානවා ආස හිතනවා ආදරෙයි සරණි ❤️

  • @sathushi
    @sathushi ปีที่แล้ว +171

    උද්දික ප්‍රෙමරත්නගේ film බලපු මම වගේ අය සිටිනවද 😌🤎😒

    • @Asmane8804
      @Asmane8804 ปีที่แล้ว +1

      @@diltharu7538 නෑනේ මං බලලා නැ අනිවාර්යයෙන්ම බලන්නම් ඔයා හොදයී කියනවනම්

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว

      @@diltharu7538 ඔව් ඇත්තමයි

    • @niroshanaifernando2307
      @niroshanaifernando2307 ปีที่แล้ว

      සමනල සංධවනය බලන්න

    • @era2w_studio
      @era2w_studio ปีที่แล้ว

      උද්දික සුමති සම්මාන උළෙල 2023 ජනප්‍රිය නළුවා බවට පත් කරේ නැත්නම් වැඩක් නැහැ.. ඒ වගේම බණ්ඩා (කුසල් මධුරංග) ත‍් එන්නම ඕන.. හැකියාව දක්ෂතාවය යටපත් කරලා චිම්පන්සින් ට තැන දෙනව නම් අපි වැඩක් නෑ.. Dusheni ත‍් 1st වෙන්න ඕන.. Uddika, Kusal ඉදිරියෙන්ම ඉන්න ඕන... පාර දිගේ 1st වෙන්න ඕන.. 💯🔥👍

    • @sathushi
      @sathushi ปีที่แล้ว

      @@niroshanaifernando2307 𝚊𝚗𝚎𝚎 𝚎𝚔𝚊 යුටියුබ් එකේ නෑ

  • @ShalithaMahamithawa
    @ShalithaMahamithawa ปีที่แล้ว +68

    දැන් නම් මේක එන්න එන්නම බෝරිං වෙනවා මටනම්. සුවර් මේකට වෙන්නෙත් නාඩගම්කරයන්ට වෙච්ච දේම තමයි 😎😉😎😉😎😉

    • @nishanthaedirisinghe4855
      @nishanthaedirisinghe4855 ปีที่แล้ว +2

      එකඟයි

    • @shayakk3383
      @shayakk3383 ปีที่แล้ว +1

      බෝරින් කියපු එකම එකා. මොකක් හරි අසනීපයක්ද 😱

    • @koraleshanika6899
      @koraleshanika6899 ปีที่แล้ว +1

      Ammo ow

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว +2

      Sahathika aththa.
      Too much.
      Saranige ragapama matanan hoda naha.
      Mama me kathawa balanne naha wadiya.Idala hitala baluwahma penawa.

    • @ireshadahanayaka
      @ireshadahanayaka ปีที่แล้ว +7

      ඔව් මමත් දැන් සතියකට දවසක් වගේ බලන්නෙ,හැමදාම බොරු වහනව විතරයිනෙ,

  • @notigirl-vp5zp
    @notigirl-vp5zp ปีที่แล้ว +23

    දුශෙනි මියුරංගි ලස්සනයි 🙂 චාම් හුරුබුහුටි කටකාරයි🙄🙄 හොදම සම්මානය දුශෙනි නොහොත් සරනි අක්කා ට,

  • @avishka3161
    @avishka3161 ปีที่แล้ว +44

    සරණි තවත් ලස්සන වෙලා, හිටියටත් වඩා

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +40

    මේ පොලිස් කොල්ලට ඇදුම් සදහා sponsor කෙනෙක් හොයලා දීපල්ලා ...පින් සිද්දවෙයි ......🙄🙄🙄🙄🙄🙄 අලුත් t.shirt l ක් වත්.....😊😊😊😊😊😊😊😊

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +73

    ආයෙත් මාට්යගේ ආතල් කතා ට්කක් බලන්න පුලුවන්
    😁😁😁😁😁😁😁😁

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 ปีที่แล้ว +8

    මේ කතාවේ තමන්ගේ සහෝදරයෙක් සරනි වගේ කෙනෙක් බැන්දම එයාගෙ ජිවිතේ ඇත්ත මොකක්ද කියලා කාගෙන් හරි දැනගන්න ලැබුණොත් රීටා රුවිනි වගේ ඒ ගැන හොයල බලන්නේ නැද්ද පික් පොකට් ගහපු ගෑනියෙක් තමන්ගේ පව්ලට සම්බන්ධ උනාම ඒ දේවල් අමතක කරල පාඩුවේ එයාලට ජීවිත් වෙන්න දෙයි ද නැ නේද මේක කතාවක් උනාට ඒ විදියට බැලුවොත් සරනි ගැන රෙහාන්ගෙ ගෙදර අය හොයල බලන එකේ වරදක් නැ

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍හරියටම හරි 👍ප්‍රශ්නය අනුන්ගේ වෙනතාක් උත්තරය දාර්ශනිකය්...👍

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +114

    ඇත්ත ජීවිතෙත් (සේන ගුණවර්ධන අන්කල් ) #ආරියසේන අංකල්.
    හරිම නිහතමානි අහිංසක චරිතයක්...❤️
    දුශේනි තරම්ම වයස පුතෙක් ඉන්න ආදරණිය පියෙක් ❤️

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +97

    මාටියා තමයි දැන් නියම. 👍👍👍👍👍

  • @japandinapotha7135
    @japandinapotha7135 ปีที่แล้ว +137

    අම්මෝ නානගෙ ඇක්ටින් .. " වැඩක් නෑඈඈඈ.....කියන ටික 😂😂😂 10:21

    • @koshalaratnesekera3810
      @koshalaratnesekera3810 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 ปีที่แล้ว +1

      ගොඩක් අය කියලා තියෙනවා නානා සුපිරි කියලා ..නානා කියන්නේ කවුද ?මං අලුතින් නාට්‍ය බලන්න පටන් ගත්තේ ..පුලුවන් නම් කියනවද?

    • @pawanierandi9313
      @pawanierandi9313 ปีที่แล้ว +2

      @@piyumisamarakoon9614 නානායක්කාර, රොෂාන් පිලපිටිය අයියා

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 ปีที่แล้ว +2

      Ane thank you qwta..maath ada idn drama eka balanna oni.

    • @subashini8135
      @subashini8135 ปีที่แล้ว

      @@piyumisamarakoon9614 meya parana naluwak

  • @tinaelandari2463
    @tinaelandari2463 ปีที่แล้ว +22

    සරණි පරිස්සමින් ඉන්න .ආරියසේන අන්කල් එනකමි..අනේ ආරියසේන අන්කල් කතාවෙන් අයින් කරන්න නමි එපා..කරුණාකරලා මෙි අමිමයි දුවයි දෙන්නව මහ ගෙදරට යවන්ඩ කාලේ හරි අධ්‍යක්ෂ තුමනි

    • @lankanlife8489
      @lankanlife8489 ปีที่แล้ว

      එතකොට කතාව ඉවර කරන්න වෙන්නෙ.

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 ปีที่แล้ว +27

    පුතා විවාහ වෙලා ඉන්නෙ කපටි ගැහැණියෙක්ය කියලා සැක හිතෙන කොට ඕනම අම්මා කෙනෙක් මේ වගේ වෙනවා. ඒක ස්වභාවය. ඒ නිසයි මේ ගැන විස්තර හොයන්නෙ. වෙලාවකට රීටත් වැරදි නෑ.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +4

      Correct.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍අනිවාර්යෙන් 👍

    • @loveandlife9840
      @loveandlife9840 ปีที่แล้ว +3

      ඇත්ත 👍

  • @chathurarandika3659
    @chathurarandika3659 ปีที่แล้ว +350

    රුක්ෂානට වෙච්චදේ හොදයි කියන අයකෝ

  • @dilshanimadushika855
    @dilshanimadushika855 ปีที่แล้ว +99

    රීටයි, රුවිනියි මාටියාගෙන් අහගන්න හදන්නෙ ආයෙත්

  • @kumara3472
    @kumara3472 ปีที่แล้ว +15

    හැමදාම night time වලින් තමා ඉතින් බලන්නේ 😊.phone එකෙන්ම තමා ඉතින්

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 ปีที่แล้ว +61

    හොද හොද සෙල්ලම් සදුදා ඉදන් 😂😂 මාටියා ගියාම රෙහාන් ලගෙ ගෙදර 😜

  • @sammaditthitv9998
    @sammaditthitv9998 ปีที่แล้ว +46

    අඟුලාන හරි ප්‍රසිද්ධ වුනා.

    • @FashionHouse1017
      @FashionHouse1017 ปีที่แล้ว +1

      අගුලාන කවදත් පුසිද්ධයි වැරදි වැඩ වලට😂

  • @slcricket1611
    @slcricket1611 ปีที่แล้ว +41

    අරියසෙන අන්කල් කතවෙන් අයින් වෙනවද ? ගොඩක් 😭 දුකයි......

  • @Shanifernando9326
    @Shanifernando9326 ปีที่แล้ว +151

    නානාව දකිද්දිත් හිනා යනවා 😁🤣

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 ปีที่แล้ว +1

      ගොඩක් අය කියලා තියෙනවා නානා සුපිරි කියලා ..නානා කියන්නේ කවුද ?මං අලුතින් නාට්‍ය බලන්න පටන් ගත්තේ ..පුලුවන් නම් කියනවද?

    • @Shanifernando9326
      @Shanifernando9326 ปีที่แล้ว

      @@piyumisamarakoon9614 රොශාන් පිළපිටිය

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 ปีที่แล้ว +2

      @@Shanifernando9326 thank you

  • @wihanganimnada4588
    @wihanganimnada4588 ปีที่แล้ว +63

    මාටියාම තමා හරියන්නෙ ඒ ගෙදරට නම්.. 😂😂

  • @wenurirathnayake4558
    @wenurirathnayake4558 ปีที่แล้ว +135

    කතාව අදත් ලස්සනයි 😘😘😘❤️❤️❤️

  • @slreview486
    @slreview486 ปีที่แล้ว +61

    කියා දෙන්න ආදරේ තරමුයි මේකයි දෙකම බලන සෙට් එක කෝ බලන්න..

  • @yp4988
    @yp4988 ปีที่แล้ว +50

    උද්දික පුතාට & බන්ටිට vote කරමු

  • @sadamalipathirana1485
    @sadamalipathirana1485 ปีที่แล้ว +173

    🖤❤️පාර දිගේ පොන් එකේන් බලන සෙට් එක කෝ හැමදාම 😍🖤🤟🤟🤟🤟🤟🤟🤟

    • @nipunidilakshika3405
      @nipunidilakshika3405 ปีที่แล้ว +1

      🤗🤗🤗

    • @crick360plus
      @crick360plus ปีที่แล้ว +3

      hamadama oka ahala like hingakanne mokada.. hama episode ekatama phone eken balana ekak ahanawa..

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +2

      දාගන්න ඩේට කාඩ් දෙන්නද හොයන්නෙ 😂

    • @ashinipuspa
      @ashinipuspa ปีที่แล้ว

      🤚🤚🤚

  • @dinucreations
    @dinucreations ปีที่แล้ว +31

    ආරියසේනයි සරණි සීන් එක ලස්සනයි

  • @Dulanja.
    @Dulanja. ปีที่แล้ว +39

    ආරියසේන uncle යනකොට නන් ඇඩුනා හැබැයි 🥺❤

  • @nimashanijayakodi7442
    @nimashanijayakodi7442 ปีที่แล้ว +50

    සරනිගෙ ගවුම ලස්සනයි ❤️🥰

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 ปีที่แล้ว +134

    රීටා අංටි කිව්ව කතාව ඇත්තටම හරි ❤️

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +11

      කොහොමද සරනි මැඩම් (අගුලානේ හෙර)කට පියන් හිටිය කැත" ගෙදර වැඩ කරන්නේ කවුද කියලා ඇහුවාම"

    • @aliyanasheemmohammed3596
      @aliyanasheemmohammed3596 ปีที่แล้ว +1

      @@sonyabanda6543 😜😜😜😜😜😜😜😜 අම්මෝ බනින තරම් ඔයා😂😂😂😂😂😂😂

    • @sadathraka9472
      @sadathraka9472 ปีที่แล้ว

      @@sonyabanda6543
      අපෝ සරණි වගේ දෙබිඩි චරිත මට අප්‍රියායි"

    • @sadathraka9472
      @sadathraka9472 ปีที่แล้ว +5

      රීටා"ආන්ටි හරි

    • @madhushawijethunge2851
      @madhushawijethunge2851 ปีที่แล้ว +5

      Mmt kiyanne reeta hari.hamotama amatakai sarani looka herak kiyala

  • @inokakurera8534
    @inokakurera8534 ปีที่แล้ว +66

    සරනිගෙ කරැනාව ගැන කියන්න වචන නැ😥😥

  • @mihidas2434
    @mihidas2434 ปีที่แล้ว +14

    රෙහාන්ගෙ අම්මට තියෙන්නේ මානසික ලෙඩක්ද කොහෙද ..?😂😂

  • @dil1326
    @dil1326 ปีที่แล้ว +67

    රීටා වගේ දුෂ්ට මනුස්සයෙක් ඇත්තටම හිටියොත් පවුල් පිටින් ඉවර කරයි...

    • @crick360plus
      @crick360plus ปีที่แล้ว +10

      ow sarani wage thamange husbandtath boru load atha arina wanchakariyek paulaka hitiyoth kiri uthuraine..

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +10

      ඒකනෙ... සරනි වගේ තමන්ගෙ වාසියට, තමන්ට අවශ්‍ය අයට කරුනාවන්ත වෙන අය ඉන්නකොට පවුලට කොච්චර සිරියාවයිද

    • @savinduperera111
      @savinduperera111 ปีที่แล้ว +2

      උබලා අක්කාගේ බොරු ටික අහුවෙනකම් විතරයි බන් ඉට පස්සේ 🤣🤣🤣🤣

    • @dil1326
      @dil1326 ปีที่แล้ว +3

      @@crick360plus අම්මා ඒ වගේ චරිතයක් නිසා තමයි රෙහාන් අම්මාව ගනන් නොගන්නේ.. අම්මා දරුවන්ට ලැදි උනා නම් සරණි කැලේ.. රෙහාන් කෙලින්ම හොයන්න ගන්නවා ඒ ගැන 😅😅 මේක කතාවක්.. පුලුල්ව හිතන්න දෙයක් දීලා තියනවා

    • @dil1326
      @dil1326 ปีที่แล้ว +4

      @@Sunshine-ce5dl ඇත්තටම මට සරණිගේ චරිතේ දැන් අප්පිරියයි..රීටාත්.. රීටලා වගේ ලමයින්ට ලැදි නැති අම්මලා ඉන්නකොට මොන ලමයත් නොමග යනවා.. කෑගහල විතරනේ ප්‍රශ්න විසදන්නේ 😉

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +26

    සඳුදා වෙනකල් ඉවසිල්ලක් නෑ දැන් ඉතින් 🤔❤️

  • @ruwanchamara9042
    @ruwanchamara9042 ปีที่แล้ว +6

    අපි කොච්චර රීටා ඇන්ටිට මොනවා කිව්වත් අම්මා කෙනෙක් විදියට රීටා නිවැරදියි. තමන්ගේ දරුවන්ට අවැඩක් වෙනවට කොයි දෙමාපියොද කැමති..?

    • @PriyankaMannage
      @PriyankaMannage ปีที่แล้ว +2

      අවැඩක් වෙන්නෙ කොහොමද මුලින් බොරු කියල බැන්දා තමයි සල්ලි වලට වෙඩින් එකෙන් පස්සේ ඒ සල්ලි ඔක්කොම දුන්නා.සරණි නරක ගෑනියෙක් නෙමෙයි දුප්පත් කම ඇරුනහම රෙහාන් ට පන වගේ ආදරෙයි 💕💕💕

    • @ruwanchamara9042
      @ruwanchamara9042 ปีที่แล้ว

      @@PriyankaMannage තාමත් කරන්නේ බොරුවනේ. ඇත්ත කියන්න පුළුවන් නේ දැන්..? කොහොම කලත් බොරුව බොරුවමයි.

  • @thushangaperera6757
    @thushangaperera6757 ปีที่แล้ว +34

    හැමදාම එකමයි. එපා වෙනවා අපිට ඕනවට වඩා අදින්න එපා කතාව

  • @chanakasenanayake4465
    @chanakasenanayake4465 ปีที่แล้ว +33

    අම්මගේ චරිතෙ මරු..❤️

  • @chamodilakshika7970
    @chamodilakshika7970 ปีที่แล้ว +24

    රීටයි රුවිනි ඩාලිංනුයි සාපයක් කියන එවුන් කෝ 😒

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +63

    සරණි තමන්ට ආදරය කරන කට්ටියට උපරිමෙන් ආදරේ. ඒ වගේ තමන්ට හතුරු කම් කරන කට්ටියට ඒ හැන්දෙන් ම තමයි බෙදන්නේ.

    • @crick360plus
      @crick360plus ปีที่แล้ว +9

      eyata adare nemei eyage boru seen walata help karana ayata adare.. rehange ammai nangith eyage boru seen danagena paduwe hitiyanam eyalatath adarei thamai

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +6

      @@crick360plus ඕවා කියලා වැඩක් නෑ ඒක තේරුම් ගන්න බැරි අයට

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@crick360plus 👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl 👍මුලාවක ප්‍රබලත්වය 🤔☹️

  • @kaveeshagagani7053
    @kaveeshagagani7053 ปีที่แล้ว +159

    පාර දිගේ පටන් ගත්ත දවසේ ඉදන් බලන සෙට් එක කෝ බලන්න 🧐❤️

  • @ruwanchamara9042
    @ruwanchamara9042 ปีที่แล้ว +20

    නානා නානවනම් නාන්න නානා.. 😋🤣 සුපිරියටම සුපිරි නානා.. ආතල් නම් නානා.. නානානම් ආතල්.. 😋😋

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 ปีที่แล้ว +5

    සරනි ❤️ ඔයාගේ මනුස්සකම ගැන කියන්න වචන නෑ ❤️

  • @dimalvindikz
    @dimalvindikz ปีที่แล้ว +28

    නන්දසිරි නැවතත් කරලියට 😅 නීටායි රුවිනියි නැවතත් මහගෙදරට 🤣😅😅

  • @chamaliapsara126
    @chamaliapsara126 ปีที่แล้ว +15

    තව ටික දවසක් යනකොට ඔක්කොමලගෙ බොරු අහුවෙයි වගෙ🙁

  • @pawanierandi9313
    @pawanierandi9313 ปีที่แล้ว +16

    කතාවෙ හැටියට සරණිට අනිත් අය ගැන මනුස්සකමක් නෑ, තමන්ගෙ බොරු වලට උදව් කරන අයට අහිංසකකම පෙන්නලා රවට්ටනගෙන ඉන්නවා, තමන්ගේ බොරු අහුකරන්න හදන අයව විනාශ කරනවා 🤣 නැත්තන් ඉතින් ඔය මනුස්සකම මතු වෙන්න ඕන රෙහාන් ගැනනෙ🙄

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      True. Typical narcissistic personality.

    • @nilukagunasekara5963
      @nilukagunasekara5963 ปีที่แล้ว +2

      අනේද කියන්නේ

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍well said 👍

    • @loveandlife9840
      @loveandlife9840 ปีที่แล้ว +2

      හරියටම හරි 👏👏👍

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +28

    දරුවො උස් මහත් කරල මහත්තුරු කරන එක දෙමාපියන්ගෙ වගකීමක් .එහෙම කලා කියල හැමදාම අතින් වහගෙන ලග තියාන ඉන්න බෑ..දරුවො උස්මහත් උනාම උන්ටත් ස්වාධීනත්වය තියෙනව .මේ නැන්දම්මට ඒක තේරුම් ගන්න ඕනෑ කමක් නෑ 😀😀

    • @iroshinikuttapitiya61
      @iroshinikuttapitiya61 ปีที่แล้ว +2

      Eka aththa. Thanhawen lamay haduwama lamayngen expect nokarana deyak ne .
      Podi kale karapu dewal walath value ekak nathi wenawa ohoma hasiresdi.
      Wayasata yanakota anunge anukampawa ganna rangapana Aya Dan hama thanama

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 ปีที่แล้ว +12

    රැවිනි අදනම් ඇත්ත ඇති කතාවක් කිවුව . එයා කරන දේවල් එයා ගෙනියයි . අපි කරන දේවල් අපි ගෙනියයයි .

  • @era2w_studio
    @era2w_studio ปีที่แล้ว +8

    චින්පන්සි නළුවෝ වෙනුවෙන් vote කරන මේ කාලේ දක්ෂතාවය හැකියාව ඇති පිරිස වෙනුවෙන් පෙනී සිටිමු.. මේ වගේ ටෙලිනාට්‍ය අංක 1 බවට පත් කරමු...

  • @angelvishuu5777
    @angelvishuu5777 ปีที่แล้ว +17

    මාටින් + සරනි මරු😂❤

  • @bhagyaperera3564
    @bhagyaperera3564 ปีที่แล้ว +6

    කොයි අම්මාද කැමති තමන්ගේ පුතා පිරිමි රවටා පොකට් ගහපු කෙල්ලෙක් කසාද බදිනවාට.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍හරියටම හරි 👍

  • @pathmaherath
    @pathmaherath ปีที่แล้ว +21

    සරනි ආරියසේන අන්කල්ට වදිනවා රීටා ආන්ටි දැක්කනමිි මොනවා වෙයිද

  • @madaramalkanthi1218
    @madaramalkanthi1218 ปีที่แล้ว +5

    එත් එහෙමයි කියලා දරුවො ඔය විදිහට පාලනය කරන්න අම්මලට අයිතියක් නෑ. එයාලා සරණිට ප්‍රශ්න දාන්නැතුව එයාලාගෙ පාඩුවෙ හිටියා ඔය කිසිම දෙයක් ඇති වෙන්නෑ. දරුවො කසාද බැන්දාම එයාලට එයාලගෙ පවුල් ජීවිතේ එයාලට ඕන විදිහට ගෙවන්න දෙන්න ඕනෙ . ඒත් ඉතින් මේකෙ එහෙම කරන්න බෑනේ . එහෙම උනොත් කතාවක් නෑනේ අපිට බලන්න .

  • @chanakadilhan1958
    @chanakadilhan1958 ปีที่แล้ว +22

    හපෝ මහත්තයා..රෙහාන් මහත්තයගෙ අම්ම නම් ගඳ කේස් හොඳ එකලු😆😆😆

  • @sandunjayawardana2930
    @sandunjayawardana2930 ปีที่แล้ว +1

    මේ ගේම් හැම එකම අහුවෙලා, රෙහාන් ඒවට රිටර්න් එක නොදුන්නොත් ඒක රෙහාන් අලුවිහාරේ කියන චරිතයට කරන ලොකු අසාධාරණයක්

  • @reshelareshela520
    @reshelareshela520 ปีที่แล้ว +8

    තාත්තෙක් නැතුව මගෙ පුතාවත් ලොකු උනේ කොහොමද කියලා එයාටත් මතක නැහැ දැන් .එයාගෙ ඔලුවත් වෙනස් කලේ ලේලි තමා .මමත් හිතේ දුක හන්ගන් ජිවත් වෙනවා.

  • @tinaelandari2463
    @tinaelandari2463 ปีที่แล้ว +41

    මොන දේ වුනත් රෙහාන් ගේ ජීවිතේ පිලිවෙල වුන එකට..

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +8

    සරණි ආරියසේන අන්කල්ට
    වදින කොට දුක හිතුනා
    හොඳ වෙලාවට නැන්දම්මා
    දැක්කේ නැත්තේ
    නන්දසිරි ? මාට්යා 😃😃

    • @yamuna.roshani
      @yamuna.roshani ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම ගොඩක් දුක හිතුනා මොනවා උනත් ලස්සනයි සංවේදී 😭😭😭😭

  • @dilrukshibhagya5404
    @dilrukshibhagya5404 ปีที่แล้ว +36

    Battle start ,,ammoooo ,matiya and rehan's mom🤣🤣🤣🤣

  • @Randunubasnayake
    @Randunubasnayake ปีที่แล้ว +11

    කතාව ඉවර වෙද්දින් දුමේෂ් විරයා වෙයි ...බණ්ඩා දුෂ්ටයා වෙයි 💔......මොනා උනත් දුමේෂ් ලස්සනයි 😍😍😍

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +28

    ඒ කොටස නමි තදින්ම හිතටවැදුනා.😭😭😭

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +6

    රුක්ශානා හොර නාකියට ගැහුව එක ගොඩක් අයට රිදිලා, සරනි රීටට ගහපු හැටි වතුර ඉහරපු හැටි හැමෝටම අමතක වෙලා !!

  • @rameshhevawitharana3906
    @rameshhevawitharana3906 ปีที่แล้ว +15

    මාටියා..නන්දසිරි උනා කියන්නෙ ආයෙ ඉතින් රස තමයි

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka ปีที่แล้ว +16

    මොනවා උනත් රීටා ආන්ටි පව් දරුවා අමාරුවෙ වැටෙයි කියලානෙ මේ ඔක්කොම

  • @SD-xx9cz
    @SD-xx9cz ปีที่แล้ว +17

    ඔක්කොම ගොඩයවලා ලගදීම ගොඩ නොයාම බණ්ඩට කෙලවෙයි වගේ .මොනා වුනත් ඌ හොද යාලුවෙක් 🙂

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +43

    පාර දිගේ... 😍😍😍💖💖💖💖

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +6

    රීටා කියන කතාව හරි !!! ගෙදර වැඩ කරන්නේ කවුද කියලා ඇහුවාම සරනි හොර පූසා වගේ කට පිටන් ඉන්නවා" අගුලානේ පැලස් එකේ ඉදිද්දී ගේ අස් කරලා නැද්ද??

    • @indikagunarathna924
      @indikagunarathna924 ปีที่แล้ว

      Ai ruvini inne

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +1

      @@indikagunarathna924 - රුවනි කියන්නේ වැඩකාරයෝ එක්ක හැදුන කෙනෙක්, සරනි හෙරක්.පික් පොකට් ගහපු

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +4

    රෙහාන් ගෙ අම්මගෙයි නංගි ගෙයි විකාර නම් අහන් ඉදලම එපා වෙලා තියෙන්නෙ අෆ්ෆා 😡😡😡

  • @ap-xh5rh
    @ap-xh5rh ปีที่แล้ว +1

    කතාවෙි අවසානය කුමක්වෙිවිද?? අනේ සතුටු හිතෙන දෙයකින් ඉවරකරන්න... ❤️❤️

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว +50

    තව සෙල්ලං ඉස්සරහට නන්දසිරි ආවම 😂😂

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +7

    සරණි නිසා තමයි ආරියසේන අංකල්ට යන්න උනේ ,ඒ සරණි අඩන්නෙ බොරුවට කියලා හොදට හොයන්න පුලුවන් 🤭😂

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍👍

  • @virajasanka6953
    @virajasanka6953 ปีที่แล้ว +13

    අපේ බව්වාගේ නමත් රෙක්ස් 😂😂

  • @samudra4160
    @samudra4160 ปีที่แล้ว +5

    Amma thaththata vadin nathi sarani

  • @dsfs6191
    @dsfs6191 ปีที่แล้ว +15

    නානායක්කාර nam maru
    Niyama චරිතයක් 💘💘💘🙏🙏

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +12

    අම්මෝ බොරුව දිග හැරෙන ලකුණු දෑකීමත් සුබ නිමිත්තක් ..🙏😅😅

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍අනිවා

  • @rosyper8003
    @rosyper8003 ปีที่แล้ว +22

    අදත් කතාය නියමයි ආදරේයි බන්ටි ❤️

  • @koshir
    @koshir ปีที่แล้ว +57

    Matiya is back 😃🤣🤣🤣