banda wage pimpiyek haraha jiwath wena jvp baduwak. Ubala social media waka daganne rajapaksa,weerasekara wage wadagath surname. Full try add karaganna wadagath minissu. Ewath wasiyara hitinawa ne police alladi 😂 Mama police nam banu issellama danne hireta
Boru karana ganiyek gannawa kiyanne belle walk dagaththa wage. Boru kara kara enna lassana jara ganiyek loku paulaka sapa ganna demaupiyoth pawa deepu wal ganiyak.
Wife kiyana okkoma aththa kiyala hithanne Moda kamada nathnam mokakda Patali patali boru gothanawa therenne ma naha Amma nangiwa තුට්ටුවකට මායිම් කරන්නෙ නැහැ නේද
නාඩගම්කාරයො වගෙ නොවී මේ කතාවෙවත් සාර්ථක අවසානයක් දකින්න කැමති සෙට් එක කෝ ?
පොඩ්ඩක් නාඩගම්කාරයෝ අන්තිම කොටස තව පාරක් බලලා තේරුම් ගන්න නාඩගම්කාරයෝ කතාව ඉවර කළේ සාර්ථක අවසානයක් නැතුව ද කියලා
@@darshanapramuditha3650 ekth wikarekta ne ewra kle kisi terumk netuwa
මේ කතාව දැන් තනිකරම ගූ ගොඩක් වෙලා
@@darshanapramuditha3650 8
බොරුව එලි උනොත් හොදයි නේද
දැන්නම් මේ බොරැව අහලම එපා වෙලා තියෙන්නෙ දැන්වත් සරනි රෙහාන්ට ඇත්ත කියල හොද ව්දියට අවසාන කරානම් ගොඩක් හොදයි
මෙහෙම office නම් දැක්කමයි😂😂 අනුන්ගෙ ජීවිත් ගැන ඔච්චර ටම හොයන😂😂
කොහේත් එහෙම තමයි අනුන්ගේ දේවල් ,කේලම් කියන එක ගොඩක් අයගෙ job 1😔
ආ වරේන් අපේ ඔෆිස් එකටත්
🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඔය හොදයි ..අපේ ඔෆිස් වලට වඩා...🤣🤣
මේ office එක හොදා... ඇත්තටම ගත්තොත් ඔයිට වඩා දේවල් වෙනවා office එකේ
මේ රැවිනිට කැමති නැති කට්ටිය කෝ එයාව ආයෙත් කිඩ්නැප් කරනවනම් මම නම් කැමතියි 😎😎😂😂😛
Ow ruwaniwa kidnap karaamu
අනිවාර්යෙන්
තෝ කරපිය ගොන් මගුල
Appo ow ,divorce wela idalath hoyannmma ,nangy waradi
Mamanm kemathi
ඩාලිංව මරල මුහුදට දානවට කැමති අය කෝ බලන්ඩ 🤔🤔
🙋
අපෝ ඔහොම කියන්න එපා. මේක තවත් සෙට් එකක් ඉන්නවා පාර දිගේ නට්ටියට තරහකාරයෝ. උන්ට ඕන මේවා අහුවෙලා මේ පවුල් කැඩෙනවා දකින්න. අන්න උන ටික ටිපර් වෙලා එයි හොදේ 😂😂😂😂
🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮🤮
@@s.s.3584 🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮
එකෙන්ම
😆😆හැබැයි කට කපලා දාන්නත් ඕන
අම්මෝ මේ වගේ නැන්දම්මා ලේලිලානම්...ජීවිතයේ ...කවදවත් ..දකින්න වත්...ලැබෙන්න..නම් .එපා🙏🙏🙏🙏
මානික්කාවත,සකර්ම,ගිරිදේවි,සුදු ඇදගන කලු ඇවදින්,තනමල්විල කොල්ලෙක් වගේ ඒවා බලලා ජනප්‍රිය කියපු නිසා බැලුවට අහසයි පොලවයි වගේ.මිනිස්සු කැමති කුනු රසයට කියලා පැහැදිලි.
Giridewi mama 3parakma beluwa.e wagemai weeraya gedara aewith kathawa
Math
එකම එක බොරුවක් නිසා
ටෙලි නාට්‍යයේ තිර රචනය අනුව
රෙහාන් කියන චරිතය
විඳවන විඳවිල්ල 🙄💔
ඒ රගපෑම නම් සුපිරිම..
Booru petiyek, Rehan
@@nadeeshanirajapaksha9131 ඒක රෙහාන් දන්නෙ නෑ නේද? විඳවන්නෙ අනෙක් අයනෙ.
ඔයාට ඇයි අනේ එච්චර අමාරු. හැමදාම කමනේට් දාන්නේ ඔච්චර ඇරියස් එක මොකක්ද පාර දිගේ එක්ක 😂😂😂
True, both Sarani and Rehan are suffering. It’s not suitable at all. It’s the time to change the story before it’s becoming more boring than this…
කතාවක් තමයි ඉතිම්.. බන්ටිට ඕනේ මගුලක් කරගනින් කියලා රෙහාන්ව දාලා යන්න තියෙන්නේ..ගිහින් සාදාරන විදියට ජීවත් වෙන්න තියෙන්නේ..බන්ටි දැන් වැරදි වැඩ කරන්නේ නෑනේ...ඒ නිසා ජීවිතේ හදාගන්න එක අවස්තාවක් හරි දෙන්න ඕනේ..නැන්දම්මා නෑනා කිසිම දේකට ඇගිලි නොගහ ඉන්න ඕනේ ..හරි පිරිමියෙක් නම් තමන්ගෙ ගෑනිට හිත නිදහසේ ඉන්න පරිසරය හදන්න ඕනේ
Aththa .mee manussayek thiya wanna vidina dukak.athharalaa, monawahari igeena gena, job ekkak karalaa, diyunu welaa innawanam.kisima sathutak nathi marriage life ekkak.vidawanawa vitharai.baluwoth room ekkee.gedara nidahasee avidinnath naha.
Sarani thamath boruwen jeewath wena aka pare hitiyata wada waradi. Minissu ohoma ganu gaththoth marenakamma yatin game gahana aka thama karanne
@@shyamaligayathri926 සම්පූර්න ඇත්ත. ඔච්චර ආදරේ නම් අඩුම තරමේ මෙතනින් එහාට තවත් බොරුම කරන එක නවත්තන්න ඕනෙ. කරන බොරුවට තවත් බොරු එකතුකරන කෙනාට කවදාවත් ඇත්ත කියන්න හිතන්නවත් පුලුවන්ද.
Actually it’s the story writer’s fault, he’s not writing it nicely for them to have a proper life ☺️
Sarani must tell some truth, if she wants to save her life, because Dumesh the Policeman suddenly got his brain to act fast now 😳🤨
දැන් නාට්‍යේ ප්‍රදාන නිලියට වඩා රුවිනි චරිතෙ ඉස්මතු කරන්ව වැඩියි.. අනේ මන්ද.. එයා මේ drama එක රගපෑවට පස්සෙ ටිකක් ජනප්‍රිය උනාම එයා ප්‍රදාන නිලිය කියල හිතාගෙනද කොහෙද හැමතිස්සෙම රගපාන්නෙ😅
අනේ මන්දා ප්‍රශ්න ඉවරයක් නෑ රෙහාන්ගෙ ගෙදර නිකන් යුධ පිටියක් වගේ 😂😂.ඔන්න ඔය ඇත්ත කියලා අගුලානට යන්නකො සරනි 🙂
එතකොට හරිද
ow ade akanam aththa
Ow affa mn sarani nm aththa kiyla ynna ynwa..adarei nam rehan samawa dei..🥺
Dan kathawa epa wenawa.
😂🤣😂🤣
මේ අසරණ වෙච්ච වෙලාවේ භානුක දකීම බන්ඩලාට හරි සතුටක්
මං සරණි උනා නම් රෙහාන්ට සේරම ඇත්ත කියලා ගෙදර යනව.. යන්න කලින් රීටටයි රුවිනිටයි හොම්බට 2ක් අනිනව.. අපරාදෙ මට දෙන්න තිබ්බෙ මේ චරිතෙ. එහෙනම් දැන් කතාව ඉවරයි 😒😒
Ammo eka patta
😂😂
🤣🤣🤭🤭
🤣
බණ්ඩ කියන්නෙ යාලුව කියන එකේ සංකේතයක් ❤❤❤❤
Aluwiharege gedara ammagei , duwagei muusala adawadiyawa iwarayak Naha. Kisima sanaseemak nathi geyak. "Geigini pitatha yawanna APA" Kiya kathawak thiyenawa, Ruvini hanumanthage walige wage. Ritage kisima samadanayak Naha. Appiriyai Alu viharege muusala ammai ,nangi. leliyata adare karana Nandammala onatharam innawa. Awasanaya Dishani, Rehanuii wenwenawanam Api kathawa baluwe aparade kiyala hithenawa.
@@seethawarna281ithin leli boru karapu nisaane okkoma. Un denna wen wenna oni thamai.
බානු ආයේ ආපු එකට නම් ගොඩක් සතුටුයි. ගොඩක් ආදරෙයි. 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
banda wage pimpiyek haraha jiwath wena jvp baduwak.
Ubala social media waka daganne rajapaksa,weerasekara wage wadagath surname.
Full try add karaganna wadagath minissu. Ewath wasiyara hitinawa ne police alladi 😂
Mama police nam banu issellama danne hireta
❤️❤️❤️❤️කෝ බලන්න මේ කතාව බැලුවේ නැත්නම් 3 වෙලාම කෑවේ නැ වගේ හිතෙන කට්ටිය ❤️❤️❤️❤️
එහෙනම් උබට ලෙඩක්....බෙහෙත් ටිකක් ගන්න වෙයි😂😂😂
@@nimeshdilshan5085 ඒක නම් ඇත්ත.
@@nimeshdilshan5085 අනේ පල වෙසිගේ පුතෝ යන්න
@@sureshwarnapura5833 මන්ද මානසික ලෙඩ බැල්ලිගෙ දරුවෙක් තෝනම්....කතාව බැලුවෙ නැත්තං කෑවෙ නෑ වගේද....සීනි පොන්නයෙක් උබනම්...😂😂😂😂
@@nimeshdilshan5085 me Katta podak ganko natham toge ammata enna kiyapanko amage kimbata diwa dla hukana eddi mailu bala enna kiyapanko wesige puto
මේ සරණි කියන ගෑනි කියන බොරැ අහලා අහලා මට තිත්ත වෙලා තියෙන්නේ 🤕 ඔහොම බොරැ කිය කිය හස්බන්ඩ් කෙනෙක් ගන්නවට වඩා හොඳයි තනියෙම ඉඳහන් බන් 😁😁
👍🏽🙏🏼❤
👍👍😆😆
Hehe ekne...🙆
@@sigithi...online5101 😁😁 ඔව් අනේ මේ මොන කරැමයක්ද ගල්පැලෙන බොරැ කිය කිය.. මහත්තයා මහත්තයා කිය කිය තනි කර බොරැ රඟපෑමක්නේ කරන්නේ 😁 මට මම වෙන්න බැරිනම් එහෙම මිනිහෙක් අරන් මොන සැප වින්දත් ඇති වැඩක් තියෙනවද ? මට නම් තනියෙම මැරැණත් සැපයි මෙහෙම මිනිහෙක් නම් එපා.. 😅😅
@@sandunilperera5621 anivaren
අනේ මන්ද ..හැමදාමත් එකම බණේ අනේ...දැන් නම් එපා විගෙන එන්නේ ...😖😖😖😖😖😖😖
භානු ආයෙත් ආවා කතාව දැන් තවත් ලස්සනයි
අනේ අපේ බානු ♥️😔
Derane labana sathiye aluth kathawe pradana charithe hinda eke shooting thibuna eka hinda wenna athi kalin hitiye naththe
එක බොරුවක් නිසා
#රෙහාන් කියන චරිතය
කායික / මානසික / සමාජීයය
වශයෙන් බැට කන බැට කෑම 🥺
එක බොරුවක් උනත්
පොඩි බොරුවක් උනත්
ලොකු බොරුවක් උනත්..
බොරුව බොරුවම ය...
කිසිදා සැනසීමක් නැත 🙏🥺
කිසිම බොරුවක් නොකරන ඔයා වගේ නේද 😂😂😂😂😂😂
අම්මයි, නංගියි අමතක කරලා බොරු කියන කෙනෙකුට රැවටුන හැටි, මේ ජීවිතේම මුලාවක්😢
Boru karana ganiyek gannawa kiyanne belle walk dagaththa wage. Boru kara kara enna lassana jara ganiyek loku paulaka sapa ganna demaupiyoth pawa deepu wal ganiyak.
හා හා හා ඕවා කියන්න එපා. නාට්ටිය ජනප්‍රිය වුනාට ඉරිසියා අයලුනෙ බොරුව ගැන කියලා බනින්නෙ. එතෙක් මෙතෙක් ලෝකයේ පහලවූ හොඳම නාට්ටිය මේ.
@@Sunshine-ce5dl ඉතිං නොබලා ඉදහන්කෝ. කව්ද බලෙන් බලන්න කිව්වේ. ටිපර් වෙන්නේ ඉරිසියාකාරයෝ තමයි 😂😂😂😂
රොහාන් මේ හැමදේම දැනගෙන ඉන්නේ ..දන් නෑ වගේ රගපානවා 😌
Eka aththa 12.05 blnn rehange hinawa
Okkoma Dan na. Sakai
Matath hithun..😌
අච්චර ලොකු responsibility handle කරලා ලොකු ජොබ් එකක් කරන,යමක් කමක් තේරෙන කෙනෙක්ට,මෙච්චර දේවල් වෙද්දි තමන්ගේ වයිෆ්ගේ බොරුව එක කෝල් එකකින් දෙකකින් අල්ල ගන්න පුලුවන් මට්ටමක් තියෙන්න ඕන..
Wife kiyana okkoma aththa kiyala hithanne
Moda kamada nathnam mokakda
Patali patali boru gothanawa therenne ma naha
Amma nangiwa තුට්ටුවකට මායිම් කරන්නෙ නැහැ නේද
😂 ඒකනෙ මන් අහන්නෙ ඒ company එක මොකක්ද, මෙහෙම මෝඩ යො CO ලා කරන්න 😂
@@susaranga9524 👍office එකේදී මොළේ වැඩ කරනවලු..🤔😆
👍අනේද කියන්නේ 🤔🙃 හරිම අතාත්විකය් ☹️
ඒ ආදරේ ආදරේ.... උතුරා යන ආදරේ... ඒකවත් තේරෙන්නෙ නැද්ද ඔය ලමයින්ට.
රෙහාන් දැන් නම් සරණිගෙ බොරු අහන එකේ සීමාවට ඇවිත් වගේ. නොදන්නවා වගේ රඟපානව. අද රුවිනිගෙයි අයියගෙයි සහෝදර බැඳීම ගැන කොටසත් ලස්සනයි . ලෑලි ගෙදර සහෝදර බැඳීමට ❤️
Mata nam marama sathutak danune yaluwo 3dena ekathu unaa dakkahama as dekata kaduluth awa
Dan nam athi appa me boruwa ...sarani ekko attha kiyanna apai
පාර දිගේ කතාව ලියන එකාටත් පිස්සු බලන අපිටත් පිස්සු
නොබලා ඉදපන්
👍😆☹️
Pisu margati yanako hello apta wadak den netu 🤣
එතකොට මොන කතාව ලියනකෙනාටද පිස්සු නැත්තේ දෙවනීඉනිමද
බලන්නේ නැතුව නිකා හිටපන්කෝ පිස්සුනමි
❤️❤️❤️❤️කෝ බලන්න මේ කතාව බැලුවෙි නැත්නම් 3 වෙලාම නෑවෙි නැ වගේ හිතෙන කට්ටිය ❤️❤️❤️❤️
ඒ වගේ උනුත් ඉන්නවා නම් දැන්ම බෙහෙත් ගනිල්ලා 😜😜😜😜😜😜
අනේ මටනම් නැ මේ කතාව මම අද කොටස් හතරක් එකපාර බලන්නෙ
@@Million.Subscriber
අනේද කියන්නෙ
@@sadathraka9472 කේ බලන්න බැලුවෙි වෙලාම නෑවෙි නෑ වගේ
Issara ehemai.lagakadi idannam ehema ne.
මාටියගෙ කටහඩට මං හරි ආසයි 😊
I love Matiya.
මාටියගෙ මෙන්ම සියලුම දෙනා ගේ රඟපෑම් සුපිරි. මගෙන් Director ඇතුළු සියළුම දෙනාට 🌷💯💯💯🌷
අනේ රෙහාන් සරනි ආදරණීය කොටසක් කාලෙකින් පෙන්නුවේ නෑනෙ ☹️😒 මොකද්ද අප්පා ප්‍රශ්නමනේ ☹️😥
කියලා වඩක් නැහැ .........එපා වෙලා ...
කතාව දැන් දවස් ගානක් තිස්සෙ අදිනවා රබර් එක වගේ. දැන් නම් සරණි ගෙ චරිතෙත් එපා වීගෙන එන්නේ.. මුලින් තිබුන ත්‍රිල් එක දැන් නෑ.
නැන්දම්මටම හොද ලේලි ලේලිටම හොද නැන්දම්ම.😂😂. මාටියගෙ කට නියමයි .
හැමදාම මේ අම්මා පුතා වැඩට යනකොටත් , එනකොටත් කෑගහනවා. පුදුම කරදරයක් . මූසලයි.
Appo kiyala wadak na mewage ammala nam mara sapayak
Appe ou neddmma kiynne mha shapa neddma neti thnkoi trm lassnta tinw etds
අනිවාරෙන්ම මටත් ඕකම හිතුනා.
Oya tikama tama ape gedarath kelam kiyanawa erenna wena weda ettema ne.
#කොච්චර ලස්සනට ගලා ගිය කතාවක්ද මේ එක තැන #පල් වෙන්නේ 🙄
කලින් කියලට්‍ය් වෙනසක් නැ එක තැන ඇද්ද කොටස් කොච්චර තිබ්බයි
රෙහාන් ඉන්නේ අවුලෙන්... සරනිගේ ඇත්ත දැනගෙන කට වහන් ඉන්නවා වගේ...
මටත් එහෙම හිතුණා
Ow matath🙃
දැන් නම් සරණියි , රෙහානුයි දෙන්නටම එපා වෙලා ඉන්නේ කියලා පේනවා හොදට !
පුලුවන්තරම් ඉක්මනට මේ සොකඩ බඩුව පාරට වැටෙනවනම්.....
@@tissakumara1551 👍
ඔව් ඉතින්
කවද්ද රෙහාන් හැම දෙයක්ම
බොරු කියලා දැන ගන්නේ
ලස්සනයි අදත් ❤️❤️❤️ පාර
දිගේ 👍👍👍👍👍👍👍👍
නෑ රෙහාන් ඔවා දැනගන්නේ නැ, business එකක් කලාට මොකද මොලේ නැනේ 😂😂
@@dilinishanika3465 ඒක
නම් ඇත්ත 😂😂😂
Oyalata mam rehanta wada godaaak mole thiyanawa ne ne
Rukshana kalin eka ekka raun gahanakota rehanta eka ahu une nadda. Api okkoma hithanawata wada rehan mole thiyena minihek
ඇත්තටම සැබෑ ජිවිතේත් මේ වගෙ වැඩට යනකොට ගෙදර එනකොට ගෙට ඇතුල් වෙනකොටම අම්මා, නැන්දම්මා හෝ වයිෆ් වේවා මෙහෙම මිනුස්සුන්ගෙ ඔලුව කන්න එපා.
වොශ් දාලා කාල බීලා එ මනුස්සයට හුස්ම ගන්න දිලා අහන දෙයක් අහගන්න ඕනේ
Qyl wdk nh 😥
✌️
Eka nam sahathika aththa.
රෙහාන් වගෙ මෝඩ මනුස්සයෙක් කීයක් විතර වෙයිද 😂😂😂😂😂
0000
බඩඉරිඟු කරලක ගාන
🤣🤣🤣
මාත් කල්පනා කරේ ඒක තමයි
මේ ස්ක්‍රිප්ට් එකේ හැටියට මාසෙට ලක්ශ 60ක් විතර වෙයි
මේ රුවිනී අම්මයි මේ රෙහාන්ට දෙන වදේ බලන් ඉන්න අපිට මෙච්චර අමාරුනම් ඒ මනුස්සය කොහොම ඉවසනව ඇතිද..🥺
That's true 😂
රෙහාන් ඔච්චර මෝඩ වෙන්න එපා.
අම්ම නන්ගි කියන දේ ගැන ත් හොයලා බලන්න .
සරනි කට උල් කර කර බොරු කියන හැටි අප්පිරියයි
මෙහෙම දුවෙක් හෝ ලේලියෙක් හෝ බිරිඳක් කිසිම කෙනෙක් ට ලැබෙන්න එපා
Yes
correct.
වෙන ගෑනීයෙක් dilshani ව්දියට හිට්යනම්...ඒක්කෝ ඒ ගෑනී ගෙදරින් ගිහින් ...නැත්තං මිනිහත් එක්ක වෙන ගෙදරකට ගිහින්.
Wena gedara ksta giyoth rehan nodana godak dewal karayi
වෙන ගෙදරකට ගියොත් අපිට බලන්න නාට්‍යක් නෑනේ.😂😂ඒක තේරුම් ගන්න බැරිද එතකොට කොහොමද රීටා සරණි එක්ක වලි යන කොටස් පෙන්නන්නේ😆😆
@@malkanthibiyanwila2900 👍👍
රෙහාන් ගිහින් අර අල්ලන් ඉන්න කෙනාව බලහන් කෝ. බලලා මේ ප්‍රශ්නෙ විසදන්න 😂. එපා වෙන්ව රෙහාන්ගෙ මොඩ කම දැක්කම
👍☹️
කවුදෝ කියපු එකක් අහලා තමන්ගේ නන්ගිව නෝන්ඩී කරනවා අම්මා කියන දෙයක් පිලිගන්න කැමති නෑ හැබයි ඔක්කොම ගේම් ගහපු ගෑනි කියන හැම දෙයක්ම පිලිගන්නවා😂😂මේ විදිහට දිගටම ගියොත් රෙහාන් කියන්නේ නෝන්ජල් චරිතයක් වෙනවා😂
👍හරිම අතාත්විකය් ☹️
දැනටත් වෙලා ඉවරයි .. සරණිත් ඕනෙ වැරැද්දක් කරලා සොරි මහත්තයා කිව්වම රෙහාන් හරි කියන එක නම් හරිම අජූතයි..
💯
අනේද කියන්නේ
රැවිනිට ඕම වෙන්න ඕනි . මිනිස්සුන් ගෙ ජිවිත වලට ඇගිලි ගහන්න ඕනි සිමාවක් තියෙන්න ඕනි සරනි රෙහාන් වෙනම පවුලක් සරනි පට්ට ම වැරදි ඒත් අම්මාගෙයි දුවගෙයි හැසිරිම හරිම සවුත්තු යි
රෙහාන් නම් දැන් උපරිමෙිටම පීඩනෙන් ඉන්නෙ... 🥴🥴🥴😑😑
රෙහාන් මෙච්චරමත් මෝඩ මොන්ගල් ඇයි බං ..
ඉවර කරපියෝ....එපා වෙන්න කලින්....😀😀😀😀
කතාව තවත් දික් නොවී දැන් නම් ලස්සන අවසානයක් තමා ඕනී...
අයියෝ සරණි අර අගුලානේ ඉන්න කොට හරිම ජොලියෙන් හිටියා නේ. මොකක්ද අප්පා මේ කසාදෙ. 😅😅
මේකෙ සේරම කරන්නෙ රැක්ෂානා නිසා සේරම වැරදි රැක්ෂානා පිටින් දාලා සරනිලා වෙන කොහෙ හරි සතුටින් දරැවෙක් හදාගෙන ලස්සනට ජීවත් වෙනව දකින්න ආසම අය ඉන්නවද?
අම්මගෙයි දුගෙයි තමුසෙ තමුසෙ කියන වචනේ නම් අඩුවක් නැතුව තියෙනවා
Harima kethai
හිරිකිතයි වැදගත් මිනිස්සු කතා කරන විදියට
අප්පිරියම වචනයක්🤢
රුවිනි හරියටම සෙට් වෙන්නෙ මාටිය වගේ මනුස්සයෙක්ට..ගානට හදල ගනී...😂😂😂
දෙන්න දෙන්නව හදල ගනී ගානට 😂
අනෙ මෙ කතාව අවසන් වෙන්න ඔන කාලෙ ඉවරයි, මෙක මුල ඉදන් බලපු නිසයි බලන්නෙ, දැන්නම් එපා වෙලා තියෙන්නෙ, මෙකෙන් පස්සෙ කිසිම කතාවක් බලන්නෙ නැහැ එ තරම් එපා වුනා.
👍
ඒක නම් ඇත්ත එකම දේ එකම කට්ටියක් වටේ නැවත නැවත වෙනවා. සමහර දෙබස් නිකන් කාලය යවන්න කරන ඒවා වගේ තේරුමක් නෑ.
Akanam aththa
කොච්චර බොරු කලත් ආදරේ ඇත්ත්නෙ ඒකයි රෙහාන් තවමත් සරණි ට ආදරේ
අනේ අපිටත් කියලා දෙන්න බැරිද 'කොච්චර බොරු කරත් ආදරේ ඇත්ත' කියලා හොයාගන්න විදිහ. සරනි ඇත්තටම ආදරේ කියලා පෙන්වන එක දෙයක් කියන්න පුලුවන්ද, මහත්තයාගෙ සපත්තු දාන එකයි, ෂර්ට්ස් අන්ඳන එකයි, කට උල් කිරිල්ලයි ඇර.
@@Sunshine-ce5dl😅😅
@@Sunshine-ce5dl 👍😆
ලස්සනට තිබ්බ කතාව අනුභව කරන්න එපා..
Mr : බුද්ධික 👍
Ow appa dnwth meka ewra kloth hodi
දැන් මේකේ ඒකාකාරී බව වැඩියි. රොහාන් වැඩට යනවා එනවා සරණි බොරු කරනවා ගේම් ගහනවා. නැන්දම්මයි නෑනයි ඒවා හොය හොයා ඒ මතෙමයි. අනෙක් කට්ටියත් ඒ රාමු වලමයි.
Ow neda issara lassani kathwa akata dan
😂
😂😂😂.
රුවිනියි ඩාලිනුයි එකට ගැට ගහලා මුහුදේ ඔබන්න හිතෙනවා 😡
Yes🤨
Ekanm etta
වගකිවයුතු පියානන්වහසේ කෙනෙක් තමයි නානායක්කාර 😁
Dan nam rehaan gona wageee🙄
අද අයියා නංගි කොටස දුක හිතුණා.
නියම සහෝදර ප්‍රේමය දැක්කේ මේකේන් ❤️
ඔයා ලැබෙන්නේ නැති නම් තනිකඩ බෙන්ටෙන්...😂😂 අඩේ විල්සන් ...ඔයා තමයි ..👌
😂💔
😁
නාඩගමිකාරයො වගෙ නොවී මෙි කතාවෙවත් සාර්ථක අවසානයක් දකින්න කැමති සෙටි එක කෝ ?
Mokada බූරුවො comment copy කරන්නෙ..like පෙරේතයා
@@snowgirlbabyboy1213 ඇත්තු
@@snowgirlbabyboy1213 එයා වෙනස් විදියට විනෝද වෙන කෙනෙක් 😊
@@snowgirlbabyboy1213 eya hamogema comment copy karana kenek..eyata man hithanne vachana type karanna danne nathuwa athi....
ඇත්තටම සරණීගේ තාත්තා අමූ චාටර්..හැසිරීම අනිතිමයි ...
අනේ රුවනි ඔයාලට ගෙදරින් යන්න කියද්දීත් ඇයි අනේ රෙහාන්ගේ ගෙදරම බින්න බහින්නේ. ලැජ්ජා නැද්ද. කාටවත්ම වදයක් නොවී පාඩුවේ ඉන්න
රුවිනිට මිනිහෙක් සෙට් කරන්න තියෙන්නේ ජොබ් එකක් කරන්නෙත් නෑ ගෙදෙට්ට වෙලා වෙන එවුන්ගෙ කුනු හොය හොය ඉන්නවා 😒 රෙහාන් හිනාඋන විදිය නන් අමුතුයි සරනිව විශ්වාස කරන්නෙ නෑ වගේ🙄
රෙහානුයි, සරණියි වෙනම ගෙදරකට ගියා නම් දැන් වෙනකොට කථාව ඉවරයි...😃
Actually yes. May God Bless both of you Abundantly..!
සරණි නෙමෙයි සරණි අන්දවන ඇන්දවිල්ලට ගොනාට ඇන්දෙවෙන රෙහාන් පව්😂..
👍👍
True.
දුමේෂ් රාළහාමි ෂෝක් අනේ ❤...දැන් ඉන්න පොළිස් බල්ලන්ට වඩා ඇත්තමයි..😅😅
අනේ මන්දා මේ කතාව දවසින් දවස වෙනස්ම විදියකට යන්නේ හිතාගන්න බැ කොහොම මොනවෙදියට ඉවරවෙයිද කියලා👍👍👍👍😭😭😭😭
ඔයා ලැබෙන්නේ නැත්නම් තනිකඩ බෙන් ටෙන්😁😁😁😁විල්සන් අම්මෝ😁😁
මේ බොරු ටික එළිවෙනකොට රෙහාන්ට අංගොඩ තමයි නවතින්න වෙන්නෙ 😂😂😂
👍එහෙත් මදි වෙයි 😆☹️
Api gedrata laga 😜
නානායක්කාර තමයි
මරු 😂😂😂 පොළිස් බෑනට
තරුවක් දෙන්න හදන්නේ 😂
ඒ සහෝදරකම ගැන කියන්න වචන නෑ.....🔥👍❤❤❤❤
කතා වල විතරයි 😂
නියමය් රුවනි!! ඔයා රෙහාන්ට ඇත්ත පෙන්නලා දෙන්නේ හරිම වැදගත් විදියට. ඔයාගෙය් සරනිගෙය් පන්තියෙ වෙනස හොදට පේනවා!! සරනි🤮
😂😂
👍🏽❤🙏🏼
👍👍
😂😂😂😂
ආසම ටික යාලුවෝ තුන්දෙනා ❤️❤️
යාළුවො සෙට් එක නිසා නම් ඇත්තටම ඇඩෙනවා.පව් ඒක තමයි නියම යාළුකම.
ගෑනියෙක් නිසා රෙහාන් අම්මා ට සලකන විදිහ, අනේ රෙහාන් ඔයාගෙ අම්මා කියන්නෙ බොරු නෙමෙයි, සරණි කියන ඒවා හැමදාම ගොනෙක් වගෙ පිලිගන්න එපා, රීටා කියන්නෙ දකින දේ ,මෝඩ රෙහාන් අර කිව්වා වගෙ ඇයි විල්සන් ආවෙ, අම්මො සරණි ගෙ කියවිල්ල 🐵🐵 ගොන්නුන්ට හොඳයි මෙහෙම බොරු කියන කාලකණ්ණි ගෑනු
අනෙ මට වැරදුනා 😂😂 ඒ ආදරේටනෙ නෙ ,මේ බොරු කියන්නෙ, අනේ සොරි
අම්මෙක් කවදාවත් ලමයට වැරැද්දක් කරන්නෙ නෑ ,ගොන් රෙහාන් ඔහොම ගෑනු විස්වාස කරන්න එපා, රුවිනි කියන දේ හරි පොඩ්ඩක් වත් රෙහාන් විස්වාස කරන්නෙ නැ, රුවිනි ට බොරු කතා හදලා ,වීඩියෝ කරලා ගේම් අහලා ඒවට රුවිනි අල්ලලා ඒක විස්වාස කරන රෙහාන් ගැන නම් ඇත්තටම කලකිරීමක් එන්නෙ, තමාගෙ අය විතරයි අන්තිමට ඉන්නෙ, සරණි ගෙ මෙච්චර බොරු විස්වාස කරන්නෙ නෑ, ඒත් කවදාවත් නොදැකපු එකෙක්ගෙ වීඩියෝ එකට නංගි ව අවිස්වාස කලා ,අනෙ අම්මෙ එහෙම අය්යලා
ආදරේ කියන වචනේ තියෙන්නෙම විස්වාසය අවංකකම . ආදරේ වචනේ ඉස්සරට දාගන බොරු කරනවනම් එතන කොහෙද ආදරයක් . තමන්ගෙ අම්මට තාත්තටවත් කතා කරන්න දන්නෙ නැති සැලකුවෙ නැති ගෑනි ලග කොහෙන්ද හස්බන්ට ඒ පව්ලෙ අයට ආදරයක් සැලකිල්ලක්. නැන්දම්මලා එක්ක තරහා කට්ටිය සරනි හොද කරාට මට නම් අප්පිරියම චරිතයක් . රෙහාන් වගේ පුතෙක් සරනි වගේ දුවෙක් නම් කිසිම දෙමාපියෙක්ට ලැබෙන්න එපා. ගෑනියෙක් නිසා අම්මව අවිස්වාස කරන නංගිගෙ චරිතෙ අපිරිසුදු කරන රෙහාන්ගෙ කොහෙද වැදගත්කමක් . මම කියන්න ආව දේ ඔයා කියලා. සරනිගෙ බොරු එලිවෙන්න කලින් නෑනයි නැන්දම්මයි ආදරෙන් හිටියනේ. බොරු කරනවා මදිවට වැරදි කර කර තවත් ගෑනියෙක්ගෙ චරිතෙ කෙලසන හැටි.
@@kumudumali2973 ❤❤ ඒක ඇත්ත ,නැන්දම්මා කෙනෙක් නරක් වෙන්නෙ ඇත්තටම ලේලි නිසා, ඒත් ලේලි හොඳ නම් පස්සේ හරි හොඳ වෙනවා, රීටා ,රුවිනි දෙන්නා කොච්චර හොඳ ට හිටියද මුලින් ඒත් මේ දෙන්නටම සැක හිතුනා වෙන දේවල් වලට එතකොට තමා හොයන්න ගත්තෙ, ඒකෙ වැරැද්දක් නෑ
නැන්දම්මා උනත් අම්මෙක් ඔය වගෙ ලේලි කෙනෙක් පුතෙක්ට ලැබුනම ඉවසයි ඇත්ත ජීවිතේ නම් 😂😂 මේ කතාවෙ සමහර අය හිතන විදිහ ඇත්තටම පුදුමයි
ඇත්තටම සරණි තාමත් කරන්නෙ බොරු, කවදාවත් බොරු ව තියෙනතැන විස්වාස යක් නෑ , අනික සරණි කියන එකී අනිත් කෙල්ලන්ගෙ චරිතෙ ට කරන දේ හරිද, රුවිනි කල දේ හරි ද
මුන්ට මුන්ගෙ බොරු වහ ගන්න අනිත් උන්ට මොනා උනත් කමක් නෑ, එහෙම ගේම් දීල ගෙදර ඇවිත් ලෝකෙ ඉන්න හොඳ ම ගෑනි වෙන්න හදනවා, මේ කතාව මුල ඉඳලා බැලුවා නම් ඉතිං, මොලෙ තියෙනවා නම් ඉතිං ඇත්ත තේරෙන්න ඕනි, ඒත් ගොඩාක් අයට ඒක තේරෙන්නේ නෑ, මෙතන අවංක ආදරේ කිය කියා වැලලෙනවා 😂😂
අනිවාර්යයෙන්ම
මම කියන්න හිටපු ඔක්කොම ඔය කියල
තෑන්කූ
@@malkanthibiyanwila2900 ❤❤💜️💜️
රුවිනිගෙ චරිතෙ බාල්දු කරාට නම් සරණිට දඬුවමක් ලැබෙන්නම ඕනි , තමන්ගෙ චරිතෙ මොනවගේද කියල තමන් හොඳටම දැන දැනත් කරපු හොරකං අහුවෙයි කියන බයට කිසිම වැරද්දක් නොකරපු තමන්ගෙ මහත්තයාගෙ සහෝදරියට ඒ තරම් ලොකු චෝදනාවක් කරා මදිවට රුවිනි කිසිම වැරැද්දක් කරේ නෑ කියල දැන දැනත් නෑන ජරා ගෑණියෙක් ගානට කතා කරන කැත දැක්කම අප්පිරියයි
ඇත්තටම රෙහාන්ල වගේ ගොන් මෝඩ පිරිමිත් ඉන්නවද 😂
කොහොමද යාලුකම ,අම්මා තාත්තා දැක්කා වගෙ බන්,❤️❤️ 😀
ඇත්තමයි ඒකටනම් මටත් කදුලු ආවා 🥺❤🥺
Director and the producer of this drama, please it’s time for sarani to explain everything to Rehan .
ලස්සනම කතාව පාරදිගේ 😘😍❤️❤️❤️ භානක ආයම ආපු එකනම් ගොඩක් හොදයි 😘😍
NandaSiri is fantastic today.😊
රැවිනි, මාටියා, රීටා අතර නියම දෙබස් තියෙන්නේ, "මැක්කෙක් ගිය උඩ, " හනුමා වගේ දිවිවා" 😂
හායි කොපියා🤭😂
මාටියා මැක්කටත් අන්තය්🤮
මනුස්සයෙක් මහන්සි වෙලා ගෙදරට එනකොට මෙහෙමත් වදයක් වෙනවද
ඔෆිස් වලත් ඉන්නෙ මෙහෙ කුණු හොයන ගෑනු නෙමේ😂😂
රෙහාන් රුවිනි කිව්ව කතාව එක්ක නානායක්කාර ගැන සරණි බුරි පෙන්නලා සල්ලි ගත්ත එක දැන ගත්තම හැබැයි ඔයිට වඩා රිඇක්ට් එකක් බලාපොරොත්තු වෙනවා. 😂 නානායක්කාර ආශ්රෙ කරන ගෑනු ගැන රෙහාන් හොදට දන්නවලුනෙ 😂😂
👍අනිවා.ඒත් ඒකටත් සාක්ෂි ඉල්ලයි 😆
නානා මරු 😂😂😂 රෙහාන් පවු❤️රෙහාන් බංඩව දැක්කොත් මොනව වෙයිද මංදා
මේ කතාවෙ තර්කානුකූලව ගත්‍තාම හෙන අවුල්
තර්කානුලව නොගෙන ඉන්න😂😂
තර්කනුකුලව නොබලා ඉන්න
@@s.s.3584 බෑනෙ එතකොට හෙන ගොං වගේ 🙄
👍👍😆
හා හා ඕවා කියන්න එපා. නාට්ටිය ජනප්‍රිය වුන එකට ඉරිසියාවෙ නේද ඕවා කියන්නෙ.
රුවිනි නම් කරුමයක් 😈
හොදම චරිතය නන්දසිරි
ගූ හැත්තෑවක් කරන් නැතුව කතාව ඉවර කරපල්ලා..මේක දැන් ඇදෙනවා වැඩීයි.උබලට ඇඩ් ප්‍රමෝට් කරගන්න පුලුවන් කාලේ ඇදගෙන ගිහිල්ලා අන්තිමට හෙනගැහුවා වගේ අතෑරලා දාපු එක උබලා හැම කතාවකම කරේ.
සරණි නන්දසිරි ඇත්ත කියන්නෙ නෑ කියලා දැන දැන රුවිනි රීටයි උන්ගෙන්ම අහනවා 😂. ඔච්චර පුළුවන්නෙ ආයේ වීඩියෝ හරි රෙකෝඩ් හරි කරල පෙන්නන්න රෙහාන්ට. 😂 එදා සරනි නන්දසිරි කතා කරදදිත් තිබ්බනෙ එහෙම කරන්න. 😂😂 විකාර. අනික එතකොට රෙහාන්ට කියන්න පුළුවන්නෙ පොලිසියෙන් මේ කිඩ්නැප් එකට හේතුව මාටියා කියලා දන්නවනම් කියන්න හරි කියලා. මොකද රෙහාන් මේකට සම්බන්ධයි කියන හින්දා. අනිත් එක මෙහෙම කිඩ්නැප් එකක් වුනාම අර ගෙදර හිටිය ආරියසේන මිසින් වුනාම කට උත්තර ගන්නෙ නැද්ද පොලිසියෙන් 😂😂😂
👍අනේද කියන්නේ ☹️
මේ යන විදියට තව ටික දවසකින් සරනිගෙ කෙසේවෙතත් රුවිනි ගෙයි මාටියගෙයි ටීක් එකක් යාවිද දන්නෙ නෑ😂💔
රෙහාන් ට ඔච්චර තෙරෙන්නෙ නැද්ද මෙච්චර කියන එකෙ මොනා හරි තියෙනව කියලා ..
👍☹️
මන් රුවනි වුනා නම් නන්දසිරිට ගහන්නේ මිරිස් වතුර, කරේ යන්න හදනවට !!
කතාවේ අන්තිමට රුවිනියි බණ්ඩයි සෙට් වෙනවානං මරු.....ආදරය වයිරය අතරේ දශමෙක වෙනසක් තියෙන්නේ
රෙහාන් දන්නවා සරණි බොරුවක් කරන්නෙ කියලා.
Ou kathawa liyana kena thama danna na akae aula
සරනිට මේ තරම් විදවන්න පුලුවන්දඑයාටත් හදවතක්නේ තියෙන්නේ දැන් සරනි ඇත්ත කිව්වොත් හොදයි නේද එතකොට රෙහාන්ටත් හිතේ සැනසිල්ලේ ජීවත්වෙන්න පුලුවන්නේ අම්මා නංගි ඉරිසියාවනේ දගලන්නේ තව ඉදිරියට මේ ප්‍රශ්නෙ ආවොත් පවුල කැඩෙයිනේ සරනිගේ මේ ආදරය විනාශ කරනවාට මම නම් අකමැතියි ඒ උත්තරීතර ආදරයට සාධාරනයක් විය යුතුමයි සරනිගේ ඒඉවසීම ඒ ආදරය නිසයි අන්තිමට කදුලු සලන්නනම් බැරිය
දැන් නම් කතාව අදිනවා අප්‍රසන්න වෙන්නම😖 සරණිගෙ බණ්ඩගෙ හොර ජරා වැඩ ඔක්කොම අහුවෙලා රෙහාන්ම සරණිව ගෙදරින් එලවලා හොද ආදර්ශවත් අවසානයක් එක්ක කතාව ඉවර කරොත් හොදයි😐
👍
අලුවිහාරයා පටිට ගොනෙක්නෙ.🤣🤣🤣
කියලා වැඩක් නෑ 😂😂
👍👍
අම්මා අක්කාට වැඩකාරයෝ කැපිල්ල දාද්දි ඒවා ගානකට ගන් නැති රෙහාන් වගේ පිරිමි බාග, හපෝය්🤦♀️
බානුක නැතුව කතාව පාලු වෙලා තිබ්බෙ❤️
නැන්දමිමලා එක්ක නමි කවදාවත් එකට ඉන්න හෝද නැ මගේ නැන්දමිමත් එහේමයි අපෝ පවිල් ජිවිතේ අන්තිමට අයින් උනා 😞😥
Eya meka dakida dan naha😀
මේකේ තියෙන්නේ නැන්දම්මාගෙ වරදක් නෙවෙයි නේ ලේලී බොරු රඟපෑම් නිසා ඇති උන ප්‍රරශ්නයක්නේ
@@sudarmakalyani4070 👍
@@sudarmakalyani4070 ne ane ragapanna kalinuth ara wedakarayata the ekak dunna,gedara weda kara,english be kiyala benna nendamma me kathawe
මම හරි හොඳයි, මම හරි අහිංසකයි, මම සිරිමත් වගේ හොඳ වචන විතරමයි කතා කරන්නෙ වගේ ලෝකෙට සුදු චරිත පෙන්නලා නමුත් සරණිලා වගේ හැංගිලා ගේම් ගහන කලු චරිත (ගෑණු/පිරිමි ) හරිම භයානකයි,
👍සහතික ඇත්ත..හරිම කතාව..👍👍👍