Paara Dige || Episode 474 || පාර දිගේ || 17th March 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 760

  • @uthpalabogahawaththage6177
    @uthpalabogahawaththage6177 ปีที่แล้ว +540

    බන්ඩා තමයි සරනිට ඇත්තටම ආදරේ කියලා හිතන අය ඉන්නවද 🥺🥺

    • @idunilpiyankara8800
      @idunilpiyankara8800 ปีที่แล้ว +6

      එ් මොතටද සරනිට හස්ඩන්ටි ඉන්නවනේ අාදරය කරන්න

    • @madugunathilaka-ly8ur
      @madugunathilaka-ly8ur ปีที่แล้ว +1

      ඔව්. 😂😂

    • @gamingnoob805
      @gamingnoob805 ปีที่แล้ว +2

      Na

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว +4

      සරණිට තියෙන්නේ දෙන්නම බලාගන්න

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +2

      Mokak....

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +95

    මම සාක්කි හොයා ගන්නකම් කවදාවත් සැකේ ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. එ්කනම් අපිටත් හොඳ පණිවිඩයක් 👍

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 ปีที่แล้ว +1401

    රුක්ශානටයි අර මොන්ගල් ඩාලිංටයි අකමැති කවුද?😅

  • @sugadadasa891
    @sugadadasa891 ปีที่แล้ว +368

    රෙහාන් සරනි ගැන දැනගෙන ඉන්නවා කියලා හිතෙන්නෙ මට විතරද

    • @dmuthumali6687
      @dmuthumali6687 ปีที่แล้ว +14

      දැනිලා පාඩුවෙ බලන් ඉන්න්වා වගේ දෙයක් තියෙන්නෙ

    • @susantharajasinha3321
      @susantharajasinha3321 ปีที่แล้ว +2

      නැ නෑ අපි හැමෝටම දැනෙනවා යුනි පෝම් එකක් ඇදලා තරු තිබුන නම් මටත් දැනෙන්නේ නෑ එච්චර ටම..

    • @susantharajasinha3321
      @susantharajasinha3321 ปีที่แล้ว +2

      කුරුදු පොල්ලෙන් ගහන්නේ

    • @britneybritney4989
      @britneybritney4989 ปีที่แล้ว +4

      Aththa rehan dannawa,

    • @nadeerarajasri9147
      @nadeerarajasri9147 ปีที่แล้ว +6

      ඔව් අර ITN එකේ පිණි එකේ උනෙත් ඕකනෙ ආන් ඒ වගේ

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +585

    ප්‍රතිපක්තියක් විදිහට එකපාරක් බොරුවක් කරපු මනුස්සයෙක්ව මම කොහොමත් තවපාරක් විස්වාස කරන්නේම නැහැ. මහත්තයාගේ එ්කතාවනම් මසුරන් වටිනවා කියන අය 👍 එකක් දාගෙන යමු බලන්න👍👍

    • @ruchirasiriwardane2557
      @ruchirasiriwardane2557 ปีที่แล้ว +16

      එයත් company එකට බොරුනෙ කරන්නෙ 😅

    • @chandanijaya112
      @chandanijaya112 ปีที่แล้ว +3

      හිටිය විදිය නෙවෙයි වැදගත් ඉන්න විදිය යි.

    • @priyanimanike3634
      @priyanimanike3634 ปีที่แล้ว +2

      👍

    • @susantharajasinha3321
      @susantharajasinha3321 ปีที่แล้ว

      ඔන්න දැම්මා.👍👌. ඕකට තමයි කියන්නේ. හැරෙනකොට දන්නවා පොල් පෑ ලේ ට කෙලින්න කියලා නාටක බලලවත් මුන් හැදෙයිද ආසයි 👍👌අපි මුන් ගේ පව් බර දරා ගන්න බැ අපිට කුසල් රැස් කරමු 🙏🙏🙏🙏❤️❤️❤️ නේද 👍

    • @dinithiperera4207
      @dinithiperera4207 ปีที่แล้ว +3

  • @nissankanamal3000
    @nissankanamal3000 ปีที่แล้ว +125

    රෙහාන් දෙන ටෝක් වලට වෙලාවකට සරණිගේ හුස්ම මොහතකට නතර කරනවා.👍

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +143

    සරණි අද ඇඳගෙන ඉන්න ඇඳුම හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

    • @sudangidayani5580
      @sudangidayani5580 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤

    • @sathushi
      @sathushi ปีที่แล้ว

      ඉටත් වඩා ලස්ස්නයි ගවුම් ඇන්දන්ම් ❤️

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +233

    යකඩෝ සති දෙක තුනකින් බැළුවත් එකම ටිකනේ...
    🥺❤️

    • @kanchanamalamaliyadda545
      @kanchanamalamaliyadda545 ปีที่แล้ว +4

      කියලා වැඩක් නෑ

    • @nilukajayasinghe9367
      @nilukajayasinghe9367 ปีที่แล้ว +1

    • @manjulaperera
      @manjulaperera ปีที่แล้ว +7

      මේකත් දෙවෙනි ඉනිම වගේ වේගන එන්නේ

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว

      @@nilukajayasinghe9367 විනාඩි 21 තිබුනට මොකො මට මෙ කතාව බලන්න යන්නෙ තප්පර 10 වගේ

    • @lalithperera7230
      @lalithperera7230 ปีที่แล้ว +1

      eka nam aththa dan nam epa wela thiyenne

  • @byannn4906
    @byannn4906 ปีที่แล้ว +279

    සින්දු කියන වෙලාවේ බණ්ඩා මාර ලස්සනයි 😘

    • @sithugamage3759
      @sithugamage3759 ปีที่แล้ว

      Aththamai bandoooo

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 ปีที่แล้ว

      😁😁😁

    • @shehani27
      @shehani27 ปีที่แล้ว

      ❤❤❤

    • @sujathaseneviratne2912
      @sujathaseneviratne2912 ปีที่แล้ว

      ​@@shehani27😅😢gvc ccvb
      Cccf

    • @samanthadealwis6283
      @samanthadealwis6283 ปีที่แล้ว

      ඇයි මොකෝ බණ්ඩා බොරුවට කට සොලවන නිසාද 😅. සරනිත් උන්නා නම් මරු. යාළුවන් අතර පුදුම බැදීමක් ❤🙏❤

  • @chamalidissanayake5251
    @chamalidissanayake5251 ปีที่แล้ว +85

    දැන් නම් මහත්තයගෙ මූනෙ වැඩි සතුටක් නැති ගානයි ❤️‍🩹

    • @sathushi
      @sathushi ปีที่แล้ว +2

      මහත්තයගේ මුනේ වැඩි සතුටක් තියෙන්නේ සරනි එක්ක ගෙදර ඉන්න් කොට පිට ඉන්න කොට නෙවේ 🤣🤭🤭🤭🤭

  • @pushpalathasamanmali9476
    @pushpalathasamanmali9476 ปีที่แล้ว +45

    මේ කතාව නොවරදවා ම බලන අය වමට

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +159

    සරණි කියපු බොරු වල හැටියට රෙහාන්ට ඉතින් ආයේ ආත්ම ගානකට සරණිව විශ්වාස කරන්න වෙන්නෙ නෑ...😂😂😂

    • @jayathilakacom8663
      @jayathilakacom8663 ปีที่แล้ว +3

      රෙහාන් කරපු බොරුවෙ හැටියට එම් ඩී.... එක්කො ඕනෙ නෑ.. කියන්න😂😂

    • @umangalakmali9869
      @umangalakmali9869 ปีที่แล้ว

      😂😂😂sirawatama 😂😂😂😂

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +120

    බංඩට මේ විදියට නෙවෙයි ලස්සන ,ඊයේ ඇදන් හිටපු විදිහ ලස්සනයි 😊

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +51

    අයියෝ දෙවනි ඉනිමට බැන්නට සොරි හොදේ 😂මේකත් ඒ වගේම තමා.. Skip කරපුහම බලන්න දෙයක් නැනේ

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +1

      😂😂 අනිවාර්යයෙන් දැන් මේක ලියන්නෙ සාරංග ගෙ අය්යා බුද්දික 😂 සාරංග හොඳයි මීට වඩා,

    • @janithahemanthi3023
      @janithahemanthi3023 ปีที่แล้ว

      real talk

  • @asankalakmalALK
    @asankalakmalALK ปีที่แล้ว +67

    රෙහාන් සේරම දැනගෙන වගේ කතා කරන්නේ.. දන්නෙ නෑ වගේ රගපානවා..

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 ปีที่แล้ว +113

    කොහොමද මහත්තයාගේ මොලේ... හිමිහිට කිවුවා ඔක්කොම බොරු දන්නවා සාක්ෂි ලැබෙන තුරු ඉන්නවා කියලා.. අපොයි සරණි 🤐

    • @subashini8135
      @subashini8135 ปีที่แล้ว +1

      sarani gena mahathya danwa athi boruwa athata alla gana kam.athii

    • @oshiniwickramaratne9762
      @oshiniwickramaratne9762 ปีที่แล้ว +9

      @@subashini8135 මොනවා උනත් සරණිගේ ආදරේ අවංක බව රෙහාන්ට තේරෙනවාත් ඇති

  • @kumudu.kumari9295
    @kumudu.kumari9295 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි කතාව....ආදරෙයි ඔක්කොටම රුක්ශානා නම් ව්කාරයක්.❤❤❤

    • @rasikasampath9553
      @rasikasampath9553 ปีที่แล้ว

      ඒක ඇත්ත කතාව බලන්න කම්මැලී රුක්ශානා පෙන්නද්දි

  • @vihangatharundi9204
    @vihangatharundi9204 ปีที่แล้ว +63

    බණ්ඩාගෙ අමුතුම ලස්සනක් තීන්නෙ අනේ 😊😍

  • @chathujayalath4714
    @chathujayalath4714 ปีที่แล้ว +10

    රෙහාන් ඇත්ත දැනගෙන හින්ට් පාස් කරනවා වගේ දැනෙන්නේ මට විතරද😮😢

  • @vindya449
    @vindya449 ปีที่แล้ว +123

    මෙපාරත් කුසල් අය්යාව ජනප්‍රියම නලුවා කරමු. අය්යා දක්ශයි 💯💯

  • @lakmal888
    @lakmal888 ปีที่แล้ว +11

    ජූඩා වැඩ දාන්න ගිහින් අතඇරියා නෙ බොතලෙ...😂😂😂...රෙහාන් වැඩට ඇදන් යන්නෙ සුදු ශට්....office එකෙ ඉන්නෙ අලු ශට්..🥴🥴....අපි බලාගෙන ඉන්නෙ සද්දා අය්යෙ...😊

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +87

    ටුටු මලේ උස්සලා බනුකට දෙනවට කවුද කැමති 😍😍😍

  • @_Bandara_
    @_Bandara_ ปีที่แล้ว +13

    අනිත් අයට නම් කොහොමද දන්නෙ නෑ, හැබැයි මට නම් මේ සරණිව පේන්න බෑ😖👎 සල්ලි වලට විදී ගණිකාවක් වගේ පිරිමි රවට්ටලා, තවත් මිනිස්සුන්ගේ ජීවිත අවුල් කරලා දැන් නිකම් අහිංසක part දානවා😑 රෙහාන්ම කනට 2ක් ගහලා සරණිව ගෙදරින් එලවලා, බණ්ඩගෙ,මාට්‍යගෙ හොර බොරු ඔක්කොම අහුවෙලා හිරේ ගිහින් කතාව ඉවර කරොත් හොදයි, නැත්තම් මේ යන විදියට ගොන් බොළද කතාවක් කරලා කතාව ඉවර කරොත් නම් වැඩක්ම නෑ😖😑

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +2

      👍👍හරියටම හරි

    • @sakuni1406
      @sakuni1406 ปีที่แล้ว +2

      ඇත්ත බොරුවට හැමදාමත් දිනන්න බෑ .. සත්‍යය කවදා හරි ජය ගන්නවා මයි..

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +94

    දැන්නම් නානගෙ ජෝක් වලටත් හිනා යන්නෙ නෑ...🙄🙄හොදට තිබුන කතාව කෑව...😡

  • @lasindudilshan6267
    @lasindudilshan6267 ปีที่แล้ว +79

    අද නම් රෙහාන් කියපු ටිකෙන් තේරුණේ එයා සරණි ගැන වුණත් සාක්ෂි හම්බෙනකම් සැක කරන්නේ නෑ කියලා

  • @lucacristianyaddehige2298
    @lucacristianyaddehige2298 ปีที่แล้ว +159

    දැන් නම් මේ කතාව නීරසයි.. දෙන්නෙක් වාඩි වෙනවා.. ගිරවු වගේ කියෝනවා.. හරිම ඒකාකාරියි..

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว +8

      අනේද කියන්නෙ , ඒ company එකෙ වැඩ නෑ....ඉන්න ceo, md එකතුවෙලා ඕපාදූප කතා කර කර ඉන්න කැත.😮 අනික md ල ඔහොමද? මේ මිනිහට අනුන්ගෙ ප්‍රශ්න ගැන පුදුම පිස්සුවක්නෙ තියෙන්නෙ

    • @thilanganinawarathna4424
      @thilanganinawarathna4424 ปีที่แล้ว +3

      Asawen baluwe dannam epa wegena yanawa kathawak na wage danenawa

    • @thusithabaya7213
      @thusithabaya7213 ปีที่แล้ว

      Me kathawa nawath wanawanam hondai !! Time pass 😴, with useless dialogues.

    • @dew3675
      @dew3675 ปีที่แล้ว

      @@TharuAsha 😂😂aththa

  • @tharuu1102
    @tharuu1102 ปีที่แล้ว +12

    මෙ කතාවෙන් දෙන ආදර්ශය බොරුවෙන් ආදරය ජයගන්න පුලුවන් කියන එකද😌

    • @riemannzeta9893
      @riemannzeta9893 ปีที่แล้ว +4

      ආදර්ශයක් ගන්න ඕනනම් දහම් පාසලකට යන්න බණ කතාවක් අහන්න. කලාවට හැම වෙලේම ආදර්ශයක් සහ හරි වැරදි නැහැ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍☹️😡

  • @prasannavlogs3443
    @prasannavlogs3443 ปีที่แล้ว +55

    සුදු පාට කමිසෙ ඔපිස් එකට එනකොට පාට වෙනස්වේලා

    • @Million.Subscriber
      @Million.Subscriber ปีที่แล้ว +6

      ඕවා වැඩිය හිතන්න ඒපා ෂූටින් කරද්දි ඒ කමිසයේ මොනා හරි හැලෙන්න ඇති

    • @sulocanawickramasinghe
      @sulocanawickramasinghe ปีที่แล้ว

      ඔව්මයි😂😂😂😂

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +84

    මාස ගානක් තිස්සේ
    එකම තැන කරකවලා
    #Skip කර කර බලවලා
    අපේ කාලය ඉතුරු කරන
    තිර රචකයාට අපගේ හදපිරි මෙව්වා එක 🤬

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +6

      😂😂 👍👍 ඒක නම් ඇත්ත ,අපෙ කාලෙත් සල්ලි ත් දෙකම ඉතිරි කරනවා, comment ට්ක බලාගත්තා නම් ඉදිරියට වෙන දෙ දැනගන්න පුලුවන් 😂

    • @ssin2550
      @ssin2550 ปีที่แล้ว +4

      නලු නිළියන් කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ තිර රචනය ................... නිසා නොගැලපෙන දෙබස් , නොගැලපෙන සීන් , ගොන් කෑලි ගොඩයි . ආසාවෙන් බැලුව කතාවක් ඉලස්ටික් වගේ ඇදලා අැදලා කන ලස්සන .

  • @sisirashantha1440
    @sisirashantha1440 ปีที่แล้ว +5

    ඒ ඇඳුම සරණි ට පට්ට ලස්සනයි 😘😘😘🌹🌹

  • @isuumoragammanaisuu3958
    @isuumoragammanaisuu3958 ปีที่แล้ว +147

    අධිකාරි මහත්තයා හරි සිරියාවන්තයි.කතා කරන හැටි බලන් ඉන්න ආසයි.....

    • @susantharajasinha3321
      @susantharajasinha3321 ปีที่แล้ว +4

      කෙලෝ ගන්න තමයි ඒ නම්.. පාර්ලිමේන්තු වේ බඩ්ඩක් බොල

    • @t_ravelart
      @t_ravelart ปีที่แล้ว

      😂😂

    • @susantharajasinha3321
      @susantharajasinha3321 ปีที่แล้ว +3

      ආසයි බයයි .. හැබැයි කෙලින් කථා කරනවා පාර්ලිමේන්තු වේ ඕකා

    • @isuumoragammanaisuu3958
      @isuumoragammanaisuu3958 ปีที่แล้ว

      @@susantharajasinha3321 ඒ ගැන දන්නෑ මම.කතාවට අදාල දෙ කිවුවෙ.....

    • @sanath6116
      @sanath6116 ปีที่แล้ว

      ​@@susantharajasinha3321 ŕ4😊😊

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +63

    අම්නේ 😂 !!!!
    මේ ආදරේට සද්ධා - බුද්ධි
    ඩබලගේ ඇස් වහක් නම් වදින්න එපා.
    බණ්ඩාම බලා ගන්න ඕන 😂😂

  • @nish6852
    @nish6852 ปีที่แล้ว +12

    Rehan ඇදන් ආවේ සුදු shirt එකක්. Office එකට ආවම ඒක දම් පාට වෙලා

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +87

    ටුටූ අනිවාර්යයෙන් සරණිගෙ මාලෙ උස්සය්✌😅

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +42

    බංඩලා ගෙ සිංදුව ලස්සනයි සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 ปีที่แล้ว +16

    රෙහාන් සරනිටත් වදින්නද කොහෙද එහෙම කිව්වෙ..😂😂💔

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +14

    Office ගියාට පසුව රෙහාන්ගෙ ෂර්ට් එක දම්පාට වෙලා .යන ගමන් dye කර ගන 😄😄😄 අද රෙහාන් සරනි කොටස් ලස්සනයි . රුක්ශානා නානායක්කාරගෙ කොටස් වැඩක් නැහැ . අපි හිතුවෙ රයිගම් වලට කලින් හා පැටවු ගෙනෙයි කියලා වැඩක් නැහැ

  • @achaladhilhari
    @achaladhilhari ปีที่แล้ว +78

    අද කතාවේ රෙහානුයි සරණියි ආදරෙන් ඉන්නවා කියන සෙට් එක මේ කොනට 💕💕💕💕

  • @tmnalani8066
    @tmnalani8066 ปีที่แล้ว +33

    අද නම් බලන්න තිබුනෙ යාලුවන්ගෙ සිංදුව විතරයි .

  • @kumarirathuayaka476
    @kumarirathuayaka476 ปีที่แล้ว +1

    සරනිගෙ රෙහාන්ගේ ආදරේ කවදාවත් කැ,ඩෙන්නේ නැහැ ඒතරම් පිරිසිදු ආදරයක්❤❤❤❤❤

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +2

    කතාවට හරි සරනිගෙය් බන්ඩගෙය් බින්දුසිරිගෙය් බොරුව වන්චාව අසාදාරනේ මිනිසුන්ට පුරුදු කරන් නැතුව නරකද සද්දා මාමය් බුද්දි මාමය් ලේන්සුවක් එලා ගත්තානම් පාරේ😁🤭🤭හිගාකන්න🤭🥺

  • @tararathnayake7582
    @tararathnayake7582 ปีที่แล้ว +8

    එතකොට international company එකක MD කෙනෙක් රසට කෑම කාලම නෑ ජීවිතේට. 😂😂😂

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍අනේද කියන්නේ.මිනිහා වේලි වේලි ඉදලා වගේ.පව්..😆☹️

    • @tararathnayake7582
      @tararathnayake7582 ปีที่แล้ว +1

      @@m.s.1019 🤣🤣🤣👍

    • @susithasilva3111
      @susithasilva3111 ปีที่แล้ว +1

      🤣

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ. ඉන්ටනැෂනල් නෙවෙයි ලංකාවෙ company එකක MD කෙනෙක්වත් එහෙම කියන්නෙ නෑ

  • @m.s.1019
    @m.s.1019 ปีที่แล้ว +10

    😆රෙහාන්ට මොළේ එනවා..යනවා.☹️

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +23

    අදිකාරි මහත්මයා කොහොමත් වැදගත්. සිරියාවන්ත මහත්මයේක්

  • @nishukarunarathna7891
    @nishukarunarathna7891 ปีที่แล้ว +80

    රුක්ශානා ඔය ඇදුමෙන් පොලිසියට ගිහින් ගෙදර ආපු එකම ලොකු දෙයක් 😂

    • @Sapnamadushani1996
      @Sapnamadushani1996 ปีที่แล้ว +6

      eka thama baluwe police yann puluwand bn oya Adum Adal ..

    • @niroshashamali3087
      @niroshashamali3087 ปีที่แล้ว +4

      කොයි පොලිසියට ද ගියෙ

    • @ann5715
      @ann5715 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣 අයියෝ සාමි

    • @gzgxhxbb9002
      @gzgxhxbb9002 ปีที่แล้ว +1

      😂😂

    • @shanikadissanayaka1889
      @shanikadissanayaka1889 ปีที่แล้ว +5

      Mala wikarayak.acting kisima natural bawak naha

  • @bbdndjdkd
    @bbdndjdkd ปีที่แล้ว +32

    එක පාරක් බොරුවක් කරපු මනුස්සයෙක් අයෙ විස්වාස කරන්නෑලු😂 හැබැයි ඉතින් රෙහානුත් ජොබ් එක නිසා බොරු කරා.

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว +1

      Akani. Bosata awa amata wela...

  • @sdhanushka8689
    @sdhanushka8689 ปีที่แล้ว +25

    අද නම් කිසිම වැඩකට නැති කොටසක්..කතාව ඇදගෙන යන්න ගිහින් බලන්න එපා කරවනවා..

  • @danushkachamara2401
    @danushkachamara2401 ปีที่แล้ว +2

    දැන් දැන් මේ ලබ්බෙ කථාවෙ බලන්න දෙයක් නෑනෙ...රෙහාන් සරණි/රුක්ශානයි යාලුවයි/සරනිගෙ අම්මයි තාත්‍තයි/කොල්ලො සෙට් එකයි/නානගෙ කෙල්ලො දෙන්නයි/ඩාලිනුයි සිකුරයි එක්කො ඩාලිනුයි ටුටූයි/අදිකාරියි අරවින්දී/අදිකාරී රෙහානුයි ඔන්න ඔය උන් ටික දෙපැත්තට වෙලා ඔහේ කියෝ කියෝ ඉන්නව..මොනවත් සීන් එකක් වෙලා කථාව ඉස්සරහට ගලාගෙන යන්නෙ නෑ...මුලින් ඇබ්බැහි වුන හිංද කුතුහලේට බලනව මිසක් දැන්නම් කිසිම වැඩක් නෑ..සද්දා මහත්තය වීව්ස් වලට පෙරේත කමේ මේක අදින්න එපා..ඔයත් එක්ක නෝන්ඩී ඒකෙන්..😢

  • @nethuvindi6567
    @nethuvindi6567 ปีที่แล้ว +34

    Mr.Adikariට මාර handsome look එකක් තියෙන්නෙ.ලස්සනට කතාත් කරනවා 👌

  • @hho3720
    @hho3720 ปีที่แล้ว +9

    එම් ඩි කුණු හොයන්නේ ඇයි ලැජ්ජා නැද්ද 😂😂

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +14

    මරු සෙට් එක බන්ඩ,මාටිය,බානුක ,අබී

  • @shiny2333
    @shiny2333 ปีที่แล้ว +24

    Rehan changes shirts on the way to work... from white to purple..😂

    • @kumariupuli9592
      @kumariupuli9592 ปีที่แล้ว

      Also i thik of about that

    • @nadk6697
      @nadk6697 ปีที่แล้ว

      He might used a time machine to get there 🤣🤣🤣🤣🤣

  • @wasanalansakara
    @wasanalansakara ปีที่แล้ว +4

    රුක්ෂානට හෙලුවෙන් හිටියනම් මීට වඩා හොඳ නැද්ද

  • @malkanthikumari2006
    @malkanthikumari2006 ปีที่แล้ว +6

    MD මහත්තයා ge රංගනය niyamay කියන aya enna me පැත්තට ❤❤

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube ปีที่แล้ว +21

    යකඩෝ රැක්ෂානා පොලිසියට ගියේ ඔය ඇදුම පිටින්ද 😮😮

    • @pathum2138
      @pathum2138 ปีที่แล้ว +5

      එතකොට තමා පොලිසිය උදව් කරන්නේ 😂😂

    • @nimmithilakarathna3850
      @nimmithilakarathna3850 ปีที่แล้ว +2

      Math kiyanna haduwa withari 😄

    • @erangamadusanka3807
      @erangamadusanka3807 ปีที่แล้ว +1

      Baddata eka aulak nane

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว

      😂🤣😂🤣

  • @dewmifernando5221
    @dewmifernando5221 ปีที่แล้ว +18

    නානගෙ කොටස්වලට තමා ආසම😂❤️

  • @Rama-xc2bp
    @Rama-xc2bp ปีที่แล้ว +16

    රක්ශන් පේන්න බෑ මටත්
    සරනිට මම ආදරෙයි ❤

  • @sanu1874
    @sanu1874 ปีที่แล้ว +6

    මන් කැමති මේ කතාව අනිත් කතා වගේ නැතුව රෙහාන් සරනිව අත අරිනවනම් බොරු අහු උන දවසට.

    • @ulasantha9368
      @ulasantha9368 ปีที่แล้ว

      ඇයි අනේ එහෙම

    • @sakuni1406
      @sakuni1406 ปีที่แล้ว +2

      අපෝ. මේකෙ බොරුව රස විඳින උන් ඔයාව හම ගහන්න එයි දැන් ..

    • @inoshikarunanayake2317
      @inoshikarunanayake2317 ปีที่แล้ว +2

      හරිනම් අවසානෙ එහෙම තමයි වෙන්න ඕනි ඒත් මේ කතාව යන විදිහට එහෙම වෙන්නෙ නැති වෙයි,
      බොරුවවත් රැවටිල්ලවත් එලි වෙන්නෙ නෑ.
      බන්ටි තමන් ලඟ නැති ගතිගුණ බොරු අහිංසකකම හරිම අප්පිරියයි,

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍👍👍

    • @sanu1874
      @sanu1874 ปีที่แล้ว +1

      @@sakuni1406 ඒකනම් ඇත්ත. මිනිස්සු බොරු මවාපෑම් වලට මාර ආසයි

  • @hasithapriyankara7641
    @hasithapriyankara7641 ปีที่แล้ว +1

    දැන් මේ කතාව ඉවරයක් දකින්න ඕන නිසා skip කර කර බලන්නෙ මන් විතරද

  • @ghanakwt3980
    @ghanakwt3980 ปีที่แล้ว +2

    රෙහන් කථකරන විදිහ. හරිම. වෙනස් මොනහරි දන්නවා තවම. හොයනවා බන්ටි පව් එහෙම. උනොත් අනේ මන්ද

  • @madhavi8124
    @madhavi8124 ปีที่แล้ว +3

    රුක්ශානා දවසේ පැය විසිහතරම නනාද කොහෙද ඉන්නෙ 😂😂

  • @DiyonShevon
    @DiyonShevon ปีที่แล้ว +3

    මේ MD ඇතුලු රෙහාන්ගේ ඔෆිස් එකේ අයට තියෙන්නේම රෙහාන්ගේ මැරේජ් එකේ ප්‍රශ්න කතා කරන එක විතරයි 😆😆

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว +28

    ලස්සනයි සිංදු ව.❤️❤️❤️❤️

  • @kuwaitkuwait3245
    @kuwaitkuwait3245 ปีที่แล้ว +11

    අද නමි සරණි ලස්සන අැදුමක් අැදලා හරිම ලස්සනයි🌷🌷🌷සරණි ඔයාගේ බොරැ රෙහාන්ට අහු උනොත් ඔයාට මොකක්ද වෙන්නේ මම එ් ගැන හිතනවා ඔබලා සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏❤❤❤

  • @pathumchathuranga6840
    @pathumchathuranga6840 ปีที่แล้ว

    රෙහාන්ගේ shart එකේ පාට වෙනස් උනේ කොහොමද ??????

  • @susaranga9524
    @susaranga9524 ปีที่แล้ว +4

    රෙහාන් හැමදේම දැනගෙන කිව්ව නම් අම්මා නංගි දෙන්නට අරම කලේ සාක්ෂි අල්ලන්න වෙන්න ඇති 😂😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      රෙහාන් මෝඩයෙක් කියලා දිගටම කමෙන්ට්ස් වැටුනු නිසා රෙහාන් බුද්ධිමත් කියලා පෙන්නන්න ඒ වගේ වචන දෙබස් වලට දානවා ඇති. (කමෙන්ට්ස් මකන සීන් එකක් තියෙනවා නේද මේ කමෙන්ට් එකත් වැඩි වෙලා තියෙන එකක් නෑ).

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +3

      @@Sunshine-ce5dl ඔව් මෝඩ ප්‍රේක්ෂකයා අන්දන්න පුලුවන් නෙ ,😂එහෙමද comment මකනවද, යකො හරි වැඩක් නෙ ඒ,

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      @@susaranga9524 බලමු කමෙන්ට්ස්වලට මොකද වෙන්නෙ කියලා මම පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්නම්.

  • @Senushie
    @Senushie ปีที่แล้ว +1

    බානුක දැන් අදින ටී ශර්ට් ලස්සනයි

  • @t_ravelart
    @t_ravelart ปีที่แล้ว +19

    රෙහාන්ගෙයි, rukshana, බන්ටිගේ අම්මලා දැන් ඉන්න ගෙදරයි තියෙන sofa ඔක්කොම එක වගේමයි නේ. 😁😁😁

  • @චතූපතිරණ
    @චතූපතිරණ ปีที่แล้ว +2

    සරණිගෙ කනට ගැහුවනම් මීට සරලයි😂😂😂😂

  • @sandunirangana7918
    @sandunirangana7918 ปีที่แล้ว +1

    සරනිගෙ යාලු කම් රෙද්ද පල්ලෙ බේරෙනවා..😂 රෙහාන් නන්දයාව සැක කරනවා කියලා දැනගත්තම සරනි නන්දයව කපන ලස්සන..😂අනික් වුන්ටත් ඔය ටිකම තමා...සරනිටත් උඩ දාන් කරන කල් විතරයි ඔක්කොම යාලු කම්...😂වැඩ කාරයා කරන බොරු රෙහාන්ට තේරෙනවා කියන්නෙ සරනිගෙ බොරුත් රෙහාන්ට තේරෙනවා කියලා ඇගෙව්වෙ..හොද වැඩේ සරනිට අම්මයි නංගියි එලවගත්තම ඔක්කොම හොර බොරු ටික ෂේප් කියලනේ හිතන් හිටියේ..😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      තමන්ගෙ වැඩේ කෙරෙනකම් විතරක් සරනි හුරතල් වෙයි. ලස්සනම වැඩේ ඒ වගේ ගතිගුන පෙන්නන්න හදපු චරිතයක් ගොන් ප්‍රේක්ශක රැල එකතු වෙලා පරමාදර්ශී චරිතයක් කරගත්ත එක

    • @sandunirangana7918
      @sandunirangana7918 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl සරනි රෙහාන්ගෙ කනෙන් රිංගන හැටි දැක්කම රෙහාන්ට රුකී හොද වැඩී...😂😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      @@sandunirangana7918 correct.

    • @sandunirangana7918
      @sandunirangana7918 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl ඔන්න සරනියි බණ්ඩයි වගේ සෙට් වුනානම් සාදාරනයි😁එක වල්ලෙ පොල් නේ..😂පව් අර රෙහාන්🙆

    • @sandunirangana7918
      @sandunirangana7918 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl ඔන්න සරනියි බණ්ඩයි වගේ සෙට් වුනානම් සාදාරනයි😁එක වල්ලෙ පොල් නේ..😂පව් අර රෙහාන්🙆

  • @priyangikabaranasooriya6155
    @priyangikabaranasooriya6155 ปีที่แล้ว +2

    මරු ඇදුම ඇදන්ගිහින් තියෙන්නේ පොලීසියට 😅

  • @ThehanGawesh-y3h
    @ThehanGawesh-y3h ปีที่แล้ว

    මෙතන කොලම් කුට්ටම බලන අය යින්නවද කියන්නකො අනෙ බලන් නැත්නම් බලන්න කො ලස්සන කතව

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +11

    නානෞ😅✌නානගෙ සෙට් එකය් තමය් හොදටම කරන්නෙ😅

    • @Sithukkhp
      @Sithukkhp ปีที่แล้ว +1

      නානටම හරියන සෙට් එක😂

  • @yyz7436
    @yyz7436 ปีที่แล้ว +20

    හරි බොරින් කතාවක් , ලව් සින් ඔක්කෝම අපිට එපාවෙලා හරි වාත ශෝ එකක් මිනිතුවෙන් බෑලුවා fast forward කරලා.

  • @nilukagunasekara5963
    @nilukagunasekara5963 ปีที่แล้ว +2

    තේ එකක් වත් හරියට හදන්න දන්නේ නැතිව ,නූඩ්ල්ස් විතරක් හදන්න දැනගෙන හිටිය කෙනා කොහොමද එක පාරටම උයන්න ඉගෙන ගත්තේ ඉර්දියෙන් වෙන්න ඇති.

  • @andriana763
    @andriana763 ปีที่แล้ว +4

    දැන් නම් කතාව එපා වෙලා තියෙන්නෙ ඉක්මනින් ඉවර කරන්න කියන අය මේ කොනට 👌

  • @callum_pherera
    @callum_pherera ปีที่แล้ว +2

    මාස ගානක් තිස්සේ
    එකම තැන කරකවලා
    #Skip කර කර බලවලා

  • @samufranando6094
    @samufranando6094 ปีที่แล้ว +27

    හැබයි තාත්තා ආතල් චරිතේ😹😹😹

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍😆

  • @upekshaherath6433
    @upekshaherath6433 ปีที่แล้ว +1

    සරනි රෙහාන් ට අදරේ තමය් . ඒත් අම්මලා සහොදරියෝ ඈත් කරල මේ තරන් ගේම් ගහලා මේ මගුල රැකගන්න එක එච්චර හරි නෑ. සරනිගේ බොරුව එලිවෙන්නඕන.. ඊට පස්සේ රෙහාන් සමාව දෙන එක වෙන දෙයක්

  • @nimashapeiris3718
    @nimashapeiris3718 ปีที่แล้ว

    රුක්ශානාටත් ඩාලිංටත් ආස නැතිවෙන්න තරම් එයාලා නාට්‍යයට සාදාරනයක් කරනවා කියන අය කෝ..

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +1

    දුප්පත් උනත් සරනි වගේ කෙල්ලෙකුට හරියන එක අනේ කොච්චර හොඳ ද..
    .

  • @nishadivlog9300
    @nishadivlog9300 ปีที่แล้ว

    Skip කර කර බලන අය.👍කොච්චර skip කලත් එකම තැන.එපා වෙනවා දැන්😑

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +1

    දුවලා බැදලා සීයා කෙනෙක් වෙයි ලු...
    දැනුත් සියා කලේ තමා නනා හොදේ....🤣💓👍🇱🇰
    ආදරේයී පාර දීගේ

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +7

    කෝ අද අර comment copy
    කරන Reyal පැතුමා 😂

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      🤣🤣🤣 ammo ekh

    • @nilminiperera2502
      @nilminiperera2502 ปีที่แล้ว

      මේ රුක්සාන නම් මහකෝලමක් විකාර යක්

  • @nawodyamroopasena
    @nawodyamroopasena ปีที่แล้ว +1

    මානවීලගේ කොටස් ඕනේ අය මේ කොනට 😒😒

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +13

    අද.දෙන්නා හරිම ලස්සනයි

  • @samanthasamantha811
    @samanthasamantha811 ปีที่แล้ว +28

    කතාව හරිම ලස්සනයි

  • @a.n.smusic5362
    @a.n.smusic5362 ปีที่แล้ว +3

    රෙහාන් ඇත්ත දන්නවා 😂😂හැබැයි ඔප්පු කරන්න සාක්ශි නෑ 😂😏

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +22

    සරණි දැම්ම ඇත්ත කිවොත් පොඩි හරි සහනයක් ලැබෙයි නැතිනම් නැවත පාර දිගේ තමයි සරණියෝ 😭

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 ปีที่แล้ว +4

    කතාව කවදා ඉවර උණත් කමක්නැහැ. හැබැයි බොරු කාරින්ට නිසි දඩුවම් දීලා කතාව අර්ථවත් විදියට ඉවර කරන්න.

  • @boni9722
    @boni9722 ปีที่แล้ว +1

    රෙහාන් සරනිගෙ බොරුව දැනගෙන සද්ද නැතුව ඉන්නවදෝ කියලත් හිතෙනව 🙄

  • @shehanisandeepa5201
    @shehanisandeepa5201 ปีที่แล้ว

    මේකේ රගපාන හැමෝම මරැවට රග පානවා.සරණි බානු ජුඩා බන්ඩා රේහන් මරැ 🥺😍😍😘😘

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +30

    මොන දේ උනත් සරණ රෙහාන් වෙන් නොවෙිවා

  • @shehanisandeepa5201
    @shehanisandeepa5201 ปีที่แล้ว

    කවුද කැමති මන් ටුටු බානු එක්ක ඉන්නවා බලන්න😘🥺😍😍

  • @gkumuduni1126
    @gkumuduni1126 ปีที่แล้ว +4

    ඒ වචන ටිකනම් සරණිටම කිව්වා වගේ ☹️

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +12

    පාර දිගේ ❤❤❤❤

  • @kavindiarunodha1946
    @kavindiarunodha1946 ปีที่แล้ว +7

    ස්වර්ණවාහිනීයේ කතා ටීවී එකේ බලන උන්ට පැය බාගයක්ම ලෙප්ට්.පවු ඉතිං ගෙවල් වල මිනිස්සු.ඒ අතින්නම් ස්වර්ණවාහිනී 😖.

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +3

    Saranige blouse eka nam maara lassanai ada

  • @dasunudara2836
    @dasunudara2836 ปีที่แล้ว +5

    බොරු අහුවෙලා බොරුවෙ ප්‍රතිවිපාක ගැන තෙරෙන වැදගත් පනිවිඩයක් දුන් නැත්තම් කතාවෙන් වැඩක් නෑ

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍👍👍

  • @pradeepkumara9061
    @pradeepkumara9061 ปีที่แล้ว +2

    රැක්ෂනා ඇදගෙන ගිය ඇදුම හැටියට ලොහෙස්ලා පොලිසියත් දෙකට නැමෙනවා