Paara Dige || Episode 454 || පාර දිගේ || 17th February 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 889

  • @swarnavahinitv
    @swarnavahinitv  ปีที่แล้ว +214

    "BIO" සියලු කොටස් නරඹන්න.
    👉 th-cam.com/video/AfxRQQuARC0/w-d-xo.html

    • @oshiniwickramaratne9762
      @oshiniwickramaratne9762 ปีที่แล้ว +6

      අයියෝ පාර දිගේ ඉවර වෙද්දීම ඒවගේම ලස්සන drama එකක් පටන් ගන්න please,,, අපි Key, BIO, නොනිමි, අක්ෂි ඔක්කොම බැලුවත් "පාර දිගේ" තරම් ❤️ එකට දැනෙන ගතියක් නෑ

    • @dilshanchamara2259
      @dilshanchamara2259 ปีที่แล้ว +2

      @@oshiniwickramaratne9762 ...key එකත් මරු....අනිත් එවත් දැනෙයි...

    • @anulabathi6088
      @anulabathi6088 ปีที่แล้ว +4

      Okay api balanawa ❤️👌

    • @jmdwsanjaya4075
      @jmdwsanjaya4075 ปีที่แล้ว

      ksggks

    • @The4ever1234
      @The4ever1234 ปีที่แล้ว

      ,

  • @chaminimithasha2663
    @chaminimithasha2663 ปีที่แล้ว +158

    රෙහාන් හොද ඉවසීමක් තියෙන හොද මනුස්සයෙක්..හොද ඉවසීමක් තියෙන තමන්ගේ බිරිදට ලොකු වටිනාකමක් දෙන ආදරනීය පිරිමියෙක්..අද කාලේ පිරිමින්ට හොද ආදර්ශයක්.♥️✨️

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      Sathya eththa. 100% hari. Thavamath Rita saha Ruvini gay opadoopa valata yatavela nethi paatayi. Digatama ehema hitiyoth, thamanta panatath vadaa aadaraya karana, lassana tharuna kella nethi venna ida thiyenavaa. Wilson joduvata Bunty duk vindinava balanna beruva gedara geniyayi, Rehan hari theeranayak ganna kal. Rehan kellava atharinnay neha. Tika kaalekata vath, vena gedara kata yaayuthyi.

    • @chinthaluckshmie929
      @chinthaluckshmie929 ปีที่แล้ว +4

      එහෙව් මනුස්සයෙක් ට බුරිච්චි බොරු කරන හැටි දැක්තම හොම්බට අනින්න හිතෙන්නෙ .

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@chinthaluckshmie929 👍👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍ඒක ඇත්ත.ඒත් සමාජ අවබෝදය අඩු,ලේසියෙන්ම රැවටෙන මෝඩයෙක් 😆

    • @rohanamuhandiram2768
      @rohanamuhandiram2768 ปีที่แล้ว

      Odaywk andena. But nice and entertaining story

  • @isharaishara5098
    @isharaishara5098 ปีที่แล้ว +237

    කතාවක් උනත් මේකෙන් දෙන ආදර්ශය ඉතා වැදගත්,කවදාවත් බොරුවෙන් දිනන්න බෑ,බොරුව තාවකාලිකයි.බොරුවට ආයුෂ නෑ.බොරුව කරල කවදාවත්ම සැනසීමක් සතුටක් නෑ.හැමදාම පිච්චි පිච්චි තමයි ජීවත් වෙන්න වෙන්නෙ.

    • @ruwanchamara9042
      @ruwanchamara9042 ปีที่แล้ว +8

      මම කියන්නෙත් ඒ කතාවම තමයි.. 👌👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +10

      👍ඒක මේ මෝඩ ෆෑන්ස් ලා තේරුම් ගත්තොත් හොදයි ☹️

    • @shiluperera6409
      @shiluperera6409 ปีที่แล้ว +1

      Eka nm atta. Ita wada sanasimai atta kiyla dana eka. Innawanm idi nattan yai. Mehema pichchi pichcji boru mathaka tiyana jiwath wenne khmada appa. Mara karumayk ne eka

    • @idias1100
      @idias1100 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @hsbpererahsb8253
      @hsbpererahsb8253 ปีที่แล้ว

      ඒක ඇත්ත ඒ වුනාට දැන් නම් මේක boring

  • @nadunanusara5136
    @nadunanusara5136 ปีที่แล้ว +841

    පාරදිගේ හැමදාම බලන කට්ටිය 👍එකක් දාමු

  • @ranasinghe_madhumi
    @ranasinghe_madhumi ปีที่แล้ว +56

    ඩාලින්ගේ කටහඩ ඇහෙද්දි sound අඩු කරන මම 😜😜

  • @klgayani3185
    @klgayani3185 ปีที่แล้ว +134

    රෙක්සි කියන්නේ හිටියම හිටියම එන චරිතයක් . එයා මරු. ලස්සනයි එයා 😘🌼

    • @klgayani3185
      @klgayani3185 ปีที่แล้ว

      Thnkz my friend . 😘🌼

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +279

    කතාව ඉදිරියට තව ලස්සන වෙයි වගේ. හැබැයි අර රුක්ෂානයි , රුවිනිගෙයි චරිත හරිම boring . ඒකාකාරියි. එයාලගෙ චරිතවලටත් වෙනසක් වෙනවනම් හොඳයි . 😊

    • @prasanganihettiarachchi1008
      @prasanganihettiarachchi1008 ปีที่แล้ว

      කොහොමද කියන්නේ ඉස්සරහට කතාව ලස්සන වෙයි කියලා

    • @chathurikagunasekara
      @chathurikagunasekara ปีที่แล้ว

      Ow a denna nm apaweno

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว +3

      වත්සලා ආවනම් ශෝඉ

    • @lathapeiris8512
      @lathapeiris8512 ปีที่แล้ว

      Too much much of them now

    • @GimF13
      @GimF13 ปีที่แล้ว

      No no no siuuu

  • @sathushi
    @sathushi ปีที่แล้ว +17

    අනේ සරනි අම්මා කෙනෙක් වෙනවම් රෙහාන් කලින් වගේ සරනිට අදරේ කරාවි ❤️❤️❤️🥺😢🥺😢

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +1

      ගොං ගෑනු හිතන්නේ එහෙම තමයි නේහ්? තවත් ජීවිතයක් මේ ලෝකෙට ගේන්නෙ තමන්ගෙ බලු වැඩ නිසා නැතිවෙලා යන මිනිහව නවත්තගන්න. තූඃ විතරක්! ආත්මාර්ථකාමී ගොං හැත්ත!

  • @samankumara-id9wg
    @samankumara-id9wg ปีที่แล้ว +844

    රෙහාන් හැමදේම දැනගෙන
    සරණිට ආදරේ නිසා නිහඬව ඉන්නවා කියලා හිතන අය කෝ

    • @gaminiudayakumara1806
      @gaminiudayakumara1806 ปีที่แล้ว +5

      Hmmm😊

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +12

      මමත් ආදරෙයි බන් රෙහාන්ට .....😁😁😁😁😁😁😁

    • @deepanijayasekara1342
      @deepanijayasekara1342 ปีที่แล้ว +7

      Mama nam hitanna tama dannanha kiyala

    • @ganaru2768
      @ganaru2768 ปีที่แล้ว +9

      එයා මං දන්න තරංවත් දන්නැ හ්ම් 🥸

    • @Perera706
      @Perera706 ปีที่แล้ว

      Mm

  • @sl_shaniya
    @sl_shaniya ปีที่แล้ว +58

    සරණිගේ acting නම් මරු.🤗

    • @anushaamsams982
      @anushaamsams982 ปีที่แล้ว

      මොනා ප්‍රස්න තිබුනත් රෙක්ෂි කොලුවා හිනාවෙලා ඉන්නෙ

  • @nadeeradilshan2684
    @nadeeradilshan2684 ปีที่แล้ว +147

    කතාව අදිනවා කියලා හිතෙන්නෙ මට විතරද

    • @samodhiabeysingha5442
      @samodhiabeysingha5442 ปีที่แล้ว +1

      Adinawa neme Dan iwara wenawa

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      ඔව් එහෙම හිතෙන්නෙ ඔයාට විතරයි

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +19

    රෙක්සි කියපු මෙන්න මේ කතාවත් අපිට ගොඩක් වටිනවා friends. "කසාදෙ කෙරුනට පස්සෙ කපුවා warranty දෙන්නෙ නැහැ" 😎. ඒ නිසා අද සමාජයේ හැටියට අනුන්ට ගිණි නොදී, අනුන්ගෙ ගිණි නොකා ජීවත් වෙන්න හරි තීරණ හොදට හිතලා ගන්න මේ කතාව හොද ආදර්ශයක් දෙනවා කියලා හිතනවා. ඔයාලා හැමදෙනාටම සුභ දවසක් සහ වාසනාවන්ත සති අන්තයක්... ❤️‍🔥🙏🙂

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 ปีที่แล้ว +81

    ඩාලිං ඇත්තටම දක්ශ නිලියක් .....ඒ කට නම්....අම්මෝ ...

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +52

    ඔක්කොමත් හරි රෙක්සි ගේ හිනාව 😁😁😁😁 ලස්සනයි

  • @dumindamadushanka365
    @dumindamadushanka365 ปีที่แล้ว +244

    රෙහාන්ගේ හිනාව දිරවපු නැති මම 🤣😅

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +42

    කතාවකට උනත් තමන්ගේ wife ගැන යහළුවෙක් සමඟ හෝ කතා කිරීම හොඳ ස්වමියෙක් කල යුතු දේ නොවෙයි කියලයි මගේ අදහස,,,,

  • @user-tw7sq4vq8m
    @user-tw7sq4vq8m ปีที่แล้ว +527

    ඩාලින්ගෙ හොම්බට දෙකක් දෙන්න හිතෙන කස්ටිය කෝ😒😂🤕

    • @oshiniwickramaratne9762
      @oshiniwickramaratne9762 ปีที่แล้ว +4

      ඔව් මටත් හිතෙනවා

    • @ik6298
      @ik6298 ปีที่แล้ว +8

      ඩාර්ලින් හොඳ කැමක් කනවා ලගදීම

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +9

      මටත් හිතෙනවා බන්.....හැකරිට.......ජීවිතේට මතක හිටින පාඩමක් උගන්වන්න ......😠😠😠😠😠

    • @seryani2515
      @seryani2515 ปีที่แล้ว +5

      මමත් ඩාලින්ට කැමතිම නැහැ

    • @tinaelandari2463
      @tinaelandari2463 ปีที่แล้ว +2

      මම එකෙන්ම

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +22

    මරු බෑනයි නැන්දම්මයි කියල රෙක්සි කිව්වම ඵ් දෙන්න ඵක්ක අපිත් හිනා වුනා

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +238

    #සරණිගේ Fans ලට සුබ ආරංචියක් 😂😂❤️❤️
    #සරණි ළඟදිම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ 🙈❤️🤰
    🥺🙏

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 ปีที่แล้ว +539

    බණ්ඩත් නැති නිසා සරණි අසරන වෙලා කියලා හිතන අය කෝ බලන්න

    • @tinaelandari2463
      @tinaelandari2463 ปีที่แล้ว +8

      මටත් නමි බණ්ඩව පොලිසියට අහුවුන වෙලාවෙි එකපාරටම හිතුනා

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +4

      @Thusitha Priyanganee අනේ ඔව් බන්....🙄🙄🙄

    • @priyanthapereramahahewage1004
      @priyanthapereramahahewage1004 ปีที่แล้ว +1

      ඇයි?

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว +2

      @sithumshehan9664 🤣🤣🤣🤣ඔව් බන් මේ ගෑණුත් එක්ක කතා බලනවා කියන්නේ ආයේ ඉතින් ඕනම නැහැ

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +2

      බණ්ඩා ගොතපු බොරු නිසා සරණි අසරණ වෙලා කියන්න ... බණ්ඩට තිබුනා සරණිව බැන්දට පස්සේ හෙමීට මහත්තයා ට ඇත්ත කියන්න කියන්න .. එහෙම නොකර එයා රටේම ඉන්න සේරම පැටලුවා...

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +36

    මේ කතාව ඉක්මණට ඉවර කරන්ඩෝව්..😂 සරණිට විතරක් නෙවෙයි.. අපිටත් බොරු එපා වෙලා තියෙන්නේ..

    • @thanishhoquehoque
      @thanishhoquehoque ปีที่แล้ว

      ande sarani paw boru kiwata ki denek kutakam karanawada saranita

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      අනේ හත්දෙයියනේ කතාව එපාවෙලානම් නොබල ඉන්ඩ
      මළ කන්කරච්චලයක් මේක ඇවිත් කතාව අදිනව කියල නාහෙන් අඬනව මුඩුක්කු ගෑණු වගේ

    • @sankaudaya341
      @sankaudaya341 ปีที่แล้ว

      @@ruckyg3177 උඹට මගේ කමෙන්ට් එක කියවන්න බැරිනම් පල්ලෙහාට පළයං.. අනිත් අයට මුඩුක්කු ගෑණු කියලා බනින්න කළින් තමන් මෙතන ඇවිල්ලා අනුන්ගේ කමෙන්ට් වලට ෆෝම් වෙලා reply දාන්නේ කුරුඳුවත්තේ ගෑණූ කියලා හිතාගෙනද?

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +64

    සරණි , රෙහාන්ට කොරියන් විභාගෙ ලියවල ඉතියෝපියාවට යවන්න...😂😂😂එත් හිතයි මං ලිව්වෙ කොරියන් විභාගෙ නිසා මේක කොරියාව කියල..එහෙව් ගොනෙක්...😂😂

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 ปีที่แล้ว +80

    පුදුම විදියට අදින්නෙ කතාව දැන්නම්😌

    • @samodhiabeysingha5442
      @samodhiabeysingha5442 ปีที่แล้ว

      Adinawa neme Dan iwara wenawa

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      ඇදෙන කතා බලන්න එපා එහෙනම්. යෙන එකක් බලන්න

  • @Zoom-gn1or
    @Zoom-gn1or ปีที่แล้ว +30

    සරණිගේ තාත්තා ගම කන්න හදන්නේ .🤣🤣😂

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +52

    රෙක්සි නම් නියමයි.👍👍👍👍😄😄😄

  • @dilshanchamara2259
    @dilshanchamara2259 ปีที่แล้ว +294

    සරණි පව් කියලා හිතෙන කස්ටිය කෝ ....🙄🙄🙄

    • @VijayVijay-ph4mp
      @VijayVijay-ph4mp ปีที่แล้ว

      Sarani Pau

    • @Abzd3457
      @Abzd3457 ปีที่แล้ว +8

      එහෙම හිතෙන්නේ නෑ. සරණි එක්ක එන්නේ තරහක්. එයාගෙ love එකක් හින්දා බණ්ඩලා කොච්චර නම් දුක් විඳිනවද

    • @nethmitathsarani6368
      @nethmitathsarani6368 ปีที่แล้ว

      🙋

    • @githik2851
      @githik2851 ปีที่แล้ว

      අපි

    • @upulsandaruwan4436
      @upulsandaruwan4436 ปีที่แล้ว +9

      අප්පෝ නෑ , හොඳ වැඩෙ ඕකිට, දැන් ඒ කොටස් බලන්නෙත් නෑ

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 ปีที่แล้ว +111

    අරවින්දි ලස්සනයි අනේ❤

  • @sanjeewaniindika2727
    @sanjeewaniindika2727 ปีที่แล้ว +227

    රැක්සනා ට අකමැති අය කො.මට නමි පෙන්න බැ

  • @priyaniabeysekara9632
    @priyaniabeysekara9632 ปีที่แล้ว +57

    ප්‍රධාන චරිත කළු චරිත කරල සුදු පාට උඩින් ගාපු එකම ටෙලිනාට්‍යද කොහෙද මේ ❤❤❤

  • @nisanshala9832
    @nisanshala9832 ปีที่แล้ว +19

    සරණි පව් ඒත් මහත්තායාගේ හිත එක්ක සෙල්ලම්.කරන එක හොද නෑ.ඒත් කරපු දේවල් එක්ක සරනිට පව් කියන්නත් බෑ..කොහොම වෙතත් මහත්තයා එක්ක සතුටින් ඉන්න ලැබේවා ..ඩාලින් අක්කාගේ සල්ලි ටික අපිවත් එකතු කරලා දෙමුතේ..🤣🤣😊😊මේ කොනට එන්නෝ..💃💃✈️✈️

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +16

    ඔක්කොම පැත්තක දාලා රෙහාන්ට ඇත්තම කියන්න බන්ටියෝ

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +88

    ඩාලිං කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්නෙ නෑ.ඒ නිසා මේ නාට්‍ය ඉවර වෙනකන් ඩාලිංට සත පහක් ගන්න ලැබෙන්නෙ නැති වෙන්න ඕනේ.🤔

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +4

      එතකොට සරනි සෑහිලාද ඉන්නේ? බොරුව ඉවර කරන්න එපෑ සෑහිලා නම්

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      @@sonyabanda6543 Well said.

    • @scasiri
      @scasiri ปีที่แล้ว

      @@sonyabanda6543 තේරුනේ නැහැ... 🤔🤔

    • @scasiri
      @scasiri ปีที่แล้ว +1

      Yes

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +3

      @@scasiri -ඇය් අනේ මෙච්චර බොරු කන්දරාවක්, වරදක් නොකරපු මිනිසුන්ට දෙන වද, මොකටද ඒ, සෑහිලා නැති නිසා. කපටි දෙමාපියන්ට ගෙවල් බොරුවෙන් දින්න ආදරේ... රෙහාන් ආදරේ බව දැන දැන ඇත්ත නොකියන්නේ.. සෑහිලා නෑ බොරුවෙන් තාම. ඒකය්☝️

  • @priyanthakumara7992
    @priyanthakumara7992 ปีที่แล้ว +61

    ඩාලිං මිසිං ලිස්ට් එකට වැටෙන්න ඉතාම ආසන්නයි

  • @maheshaponsu6080
    @maheshaponsu6080 ปีที่แล้ว +12

    ඩාලින්ගේ කට මෙලෝ රහක් නෑ 💚👽❤️ මයිනෙක් ගිලලා වගේ

  • @amilanadugala2521
    @amilanadugala2521 ปีที่แล้ว +154

    රුක්ෂානාගේ හොම්බ තලන්න හිතෙන අය කෝ.....

    • @sharathshaa1265
      @sharathshaa1265 ปีที่แล้ว

      MatNam darligtA belli

    • @cantycanty7055
      @cantycanty7055 ปีที่แล้ว +1

      ekanam aththa matath penna be

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว

      හොම්බ නෙමෙයි හොටේ කිරිල්ලිගෙ

    • @thanishhoquehoque
      @thanishhoquehoque ปีที่แล้ว

      gonna witharak newei ekige serama thalanna hitenawa

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +120

    ළඟදීම අළුත් වෙනසක් ...........💜
    Shooting නම් පටන් ගත්තාතාතාතා ❤️😂🙏

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +41

    අම්නේ 🙈❤️
    හොර බොරු අහුවෙන එක කෙසේ වෙතත්
    සරණි අම්මා කෙනෙක් නම් වෙනවා ළඟදිම ❤️🙈

    • @prasanganihettiarachchi1008
      @prasanganihettiarachchi1008 ปีที่แล้ว +2

      ඇත්තද

    • @neathraanuragi4313
      @neathraanuragi4313 ปีที่แล้ว +6

      කොහොමද දන්නේ...කියන්නකො please

    • @prasanganihettiarachchi1008
      @prasanganihettiarachchi1008 ปีที่แล้ว +2

      මට නමි හිතෙන්නැ, දැන් බොරු අහු වෙන්න පටන් අරන් වගේ, ඒත් මම නමි කැමති ඕවා යටපත් වෙනවනම්, ඒ මම බොරුවට කැමති නිසා නෙවෙ, එක බොරුවක් වහන්නයි අනිත් ඔක්කෝම කිවිවෙ,

    • @sameesha4ever
      @sameesha4ever ปีที่แล้ว +2

      හෙරට දරුවවත් අරන් තමයි පොකට් ගහන්න යන්නේ, ලොල්

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 ปีที่แล้ว

      Komada ehema kiyanne

  • @928deepikachndani
    @928deepikachndani ปีที่แล้ว +20

    ලස්සනයි අදත් කතාව

  • @ann5715
    @ann5715 ปีที่แล้ว +15

    අයියෝ නානා " තරහා නම් මගේ බෙල්ල අල්ලගන්න බෙල්ල මිරිකන්න....... චූටි හොටෙන් අමතන්න""" අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @yamuna.roshani
    @yamuna.roshani ปีที่แล้ว +1

    අනේ අම්මේ බන්ටි දැන්නම් පට්ට අසරණ වෙලා ඉන්නේ 😭😭😭😭😭😭. අනේ බන්ඩෝ ඔයා ඉක්මනට එන්නකෝ දැන්නම්. අපිත් අසරණ වෙලා ඉන්නේ සද්දා මාමේ ඉතිං mk. දැන් වෙන්නේ

  • @thiliniranaweera1645
    @thiliniranaweera1645 ปีที่แล้ว +35

    රෙක්සි කියන්නෙ නම් හොදයලුවෙක්

  • @akeshdenuwanjana701
    @akeshdenuwanjana701 ปีที่แล้ว +94

    රුක්ෂනව පොලේ ගහන්න හිතෙන්නේ මට විතරද

    • @ramanieadikari8590
      @ramanieadikari8590 ปีที่แล้ว +3

      පොල් නෙවෙයි පොලවෙ ගහන්න ඕනි රුක්ශානාව

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +2

      ඇයි මට....😠😠😠😠😠

    • @anulabasnaxkw4628
      @anulabasnaxkw4628 ปีที่แล้ว +1

      ෑඋස්ලා පොලේ ගහාන්න ඔින

    • @everyone144
      @everyone144 ปีที่แล้ว +1

      උබ කොල්ලෙක්ද බන්🙂

    • @krishwee5236
      @krishwee5236 ปีที่แล้ว +1

      අම්ම්පා ජරා ගෑනි

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +42

    පාර දිගේ වගේම "bio" සුපිරියක් වෙයි ! ❤

  • @emma_grl636
    @emma_grl636 ปีที่แล้ว +23

    හැමෝම රුවිනිට බනිනවා..🙁
    ඒත් මගෙ ආසම කැරැක්ටර් එක රුවිනි.
    මං ගොඩක් ආසයි එයා අදින විදිහට,කතාබහ කරන විදිහට,හිනාවට,මූණෙ ඉරියව් වලට..ඒ හැමදේටම මං ගොඩාක් ආසයි...
    Personaliy මං ගොඩාක් කැමති කෙනෙක් තමයි නිත්‍යා දේවින්දි කියන්නෙ😊♥️
    Good Luck Akki_😘 Your Accting is Superb❤😍👍

    • @nadeenadee6074
      @nadeenadee6074 ปีที่แล้ว +1

      එයාලා බනින්නෙ රුවිනි කියන චරිතෙට😂

    • @emma_grl636
      @emma_grl636 ปีที่แล้ว

      @@nadeenadee6074 මාත් කතා කරේ චරිතෙ ගැන තමා සුදූ..😊😊

    • @SM-pm8xi
      @SM-pm8xi ปีที่แล้ว

      බනින්නේ රුවිනිට.නිත්‍යාට කෙවෙයි

    • @emma_grl636
      @emma_grl636 ปีที่แล้ว

      @@SM-pm8xi මාත් කතා කරේ රුවිනි ගැන තමයි😖💔

    • @ourdream4348
      @ourdream4348 ปีที่แล้ว +2

      මාත් කැමති එයාට,මොනා උනත් ඉතිම් අයියට උදව් කරන්න හදන්නෙ,සරනි අසරණයි කීවට එයාගෙ බොරුව වැඩි

  • @nisalmadhuranga4291
    @nisalmadhuranga4291 ปีที่แล้ว +12

    බන්ඩාස්ගෙයි බානුකස්ගෙයි ආගමනය නෙක්ස් ෆ්රයිඩේ සිට 💪💪💪

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +71

    නානගේ තියෙන මනමාලකම😁😁😁😁😁

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +14

    සරණි රෙහාන්ගේ බොරුව අහු වෙයන් කිය කියා මේකේ කමෙන්ට් දාන්නේ පාර දිගේ ජනප්‍රිය ටෙලි නාට්ටිය වෙච්ච එකට තරහ උන්. අනික ගොඩක් අය ඇරියස් එකට කමෙන්ට් දාන්නේ. මොකද මේ නාට්ටිය අසාවෙන් බලන අය කව්රුත්ම කියන්නේ නෑ රෙහාන් සරණි වෙන් කරන්න කියලා

    • @aruniranaraja9523
      @aruniranaraja9523 ปีที่แล้ว +3

      Eka nam atta matath pudumai

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +2

      වෙන් කරන්න නෙවෙයි කියන්නේ. මේ බොරු ගොත ගොතා රබර් වගේ අදින නාට්‍යය සමාජයට ආදර්ශයක් දීලා ඉවර කරන්න කියලයි කියන්නේ.

    • @madushaperera5711
      @madushaperera5711 ปีที่แล้ว +3

      එකනම් ඇත්ත , මොනව උනත් සරනි රෙහාන්ට ආදරෙයි .

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +2

      @@madushaperera5711 ආදරෙයි තණ්හාවයි වෙන්කරලා අඳුනගන්න බැරි ඔයාලා කවදාවත් ආදරය කරලා නෑ. ඔයාලා පව්. 😁

  • @tharakaprasanna8629
    @tharakaprasanna8629 ปีที่แล้ว +29

    රෙහාන් ♥️ සරනි lovely epiyak දෙන්නකෝ 😁😒

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +34

    කතාව ලියන බුත්දික ටිකට දැන් කියන්ඩ තියෙන්නේ ප්‍රේක්ෂක අපි. දැන් ඇති සරණි අසරණ කළා. සරණි විසින්ම මේ හැමදේම රොහාන්ට කියන්ඩ කියලා.. එහෙම නොවුණොත් මේ යන විදිහට කතාව එපා වෙනවා.

    • @asokajayawardana3863
      @asokajayawardana3863 ปีที่แล้ว +1

      දැනටමත් එපා වෙලා.සම්මාන ගත්ත විතරයි.

  • @chandimasudarshani7753
    @chandimasudarshani7753 ปีที่แล้ว +5

    මහාත්තයා සරනිගේ ඇත්ත දැන ගත්ත දවසට තමයි සරනිට උන් හිටි තැන අමතක වෙන්නේ අම්මෝ 😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😜😜😍😘😘😘

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      බොරු අහුවෙනවට කැමති අය නාට්ටිය ජනප්‍රියම නාට්ටිය වුනාට ඉරිසියා අයලු. වැඩේමයි නේ!! එහෙම නැත්නම් උපකල්පනය කරනවා ඇති බොරුව අහු වෙනවට කැමති අය ඔක්කොම වෙනත් ටෙලි නාට්ටි අධ්‍යක්‍ෂකවරු , නිශ්පාදකවරු කියලා 🤣🤣 මාර බුද්දිමත් කට්ටියක් තමයි.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      @@Sunshine-ce5dl 👍කියලා වැඩක් නෑ.මේ සමහරක්ට උපතින්ම මොළේ බාගෙට පිහිටලා වගේ 😆 ඉරිසියාව කෙසේ වෙතත් මේ වගේ විස පිරුණු කතාවක් ජනප්‍රිය වෙලා සමාජේ පැතිරෙනවටනම් මම නම් අකමැති යි.☹️

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      @@m.s.1019 ඔව් බොරුව අහුවෙන්න ඕනෙ කිව්ව අය ඒක මුල ඉඳන්ම දිගටම කිව්වා නාට්ටිය ජනප්‍රිය සම්මානෙ ගන්න සෑහෙන කාලෙකට කලින්. {උද්දික එක්ක දුශේනි රඟපානවට ඉරිසියාව නිසා සරනිට බනිනවා කියන අයගෙන් ඔයිට වඩා මොලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද).

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 ปีที่แล้ว +2

    ඩාලිං අක්කා කතා කෙරනකොට ඇගැත් හිරිවැටෙනවා ඕයි 🤣🤣🤣🤣🤣

  • @sharmilakumari3680
    @sharmilakumari3680 ปีที่แล้ว +14

    මොන බොරු කාර ජීවිත ද බන් මේව. සරනි ට කලකම් පලදීගෙන යනවා වගේ. සිකුරලගෙ පවුල ට කෙලවද්දි සරනි ට ඒකි දැන් ඩාලින්ගෙන් අහන දේවල් දැනුනෙ නැද්ද එතකොට . දැන් එනව මෙතන පවුල ගැන කතා කරන්න 😠😠

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว +1

      කළ කම් පල දෙනවා නම් රාජපක්ෂලාට රනිල්ට පල දිලා 😁

    • @sharmilakumari3680
      @sharmilakumari3680 ปีที่แล้ว +2

      @@madusanjana7855 බලන්නකො ඒක වෙන්නෙ නැද්ද කියලා 😀😀 ඒත් ඉතින් මේ ටොයියො බයියො ඉන්නකන් එහෙම වෙන එක කල් යනවා 😆😂😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      @@madusanjana7855 පල දෙන්නෙ නැත්තෙ බොරු කරන්නෙ ආදරේට කියලා හිතන අය ලංකාවෙ වැහි වැහැලා නිසා.

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +2

    හැබැයි තව ගොඩ දුරක් මේ කථාව ඇද්දෝත් මෙතුවක් කල් බලා සිටිය ඒ රසය නිකම් කර විල ගානට වැටෙයි,( මේකත් තවත් මහගෙදරක් නොවේවා.)

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 ปีที่แล้ว +1

    රෙනාන්ගෙ ආදරනීය මූන..ඒ අහිංසක ම.....අවන්කම.....හරිම ලස්සනයි .....

  • @නිකිණි
    @නිකිණි ปีที่แล้ว +2

    ඩාලින් අක්කනම් මරු.සරනිගෙ බොරුව අහුවෙනවට කැමති මම
    නානායක්කාරට පනපොවන රොශාන් පිලපිටියනම් නියමයි

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍👍

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +64

    ඔන්න බලන්න
    ඉස්සරහට ඔයාලා #බලාපොරොත්තු උන වෙනසක් ලැබෙයි 🤭

    • @prasanganihettiarachchi1008
      @prasanganihettiarachchi1008 ปีที่แล้ว +4

      බොරු අහුවෙලා වෙන් වෙයි ,අන්තිම කොටසේදි ආයේත් එකත් වෙයි

    • @neathraanuragi4313
      @neathraanuragi4313 ปีที่แล้ว +3

      වෙන් වෙන එක නේද

    • @tharakaprasanna8629
      @tharakaprasanna8629 ปีที่แล้ว +9

      සරනි අම්ම කෙනෙක් වෙන එක නේත 😁

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +9

      දැන් නම් තියෙන එකම බලාපොරොත්තුව මේක ඉක්මනට ඉවරවෙන එක තමයි. දැන් ඇද්දා හොදටම ඇති

    • @Vindhyexploreonline
      @Vindhyexploreonline ปีที่แล้ว +1

      Dan nam kathaawa iwara unoth hodai. Baba labena eka shoot wenawa dakka.

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +37

    ඊළඟ සතියට හොඳම ටික විදිහට ඉතිං...
    අදත් කතාව ඉවර වෙයි 💜

  • @gayanmadushan2015
    @gayanmadushan2015 ปีที่แล้ว +67

    රුක්ෂානා නම් සාපයක් බං

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +10

    රුක්ෂාන ගෙ මන්තරෙ.... (මහන්සි නොවී... හාන්සි වීමයි) 🤣😂🤣🤦

  • @nimalianushika1428
    @nimalianushika1428 ปีที่แล้ว +16

    රුක්ශානා ගේ කොන්ඩෙ නම් මරු අනේ .

    • @maheshasubashini7650
      @maheshasubashini7650 ปีที่แล้ว +2

      Boru ekak wage neda.
      Vig ekak.ohoma konda ne.kadan iddi balanna ko

  • @lakmaldissanayaka3328
    @lakmaldissanayaka3328 ปีที่แล้ว +1

    හැමදාම phone එකෙන් තමයි බැලුවේ 👍👍👍

  • @MRSHENUKA
    @MRSHENUKA ปีที่แล้ว +37

    පට්ට ආතල් සරණි,,😎🥰😂

  • @gimhanihansika8632
    @gimhanihansika8632 ปีที่แล้ว +16

    මරු බෑනයි නැන්දම්මයි....😂😂

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +22

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 👍👍👍👍👍👍👍

  • @kcgaminglk
    @kcgaminglk ปีที่แล้ว +2

    රෙහාන් මහා පිස්සෙක්නේ. TH-cam එකෙන් හරි පාර දිගේ කොටස් ටික බැලුවානම් ඔය ප්‍රශ්න ටිකට උත්තර හම්බෙනවනේ

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +53

    නානගේ මනමාල කතා දැන් නම් එපා වෙනවා. 😭😭😭

    • @navuboy
      @navuboy ปีที่แล้ว

      Nobala Inna ehenam

  • @sandaliegamage8109
    @sandaliegamage8109 ปีที่แล้ว +9

    මුල ඉදන්ම ආසාවෙන් බැලුවා.ඒත් අද ඉදන් නම් බලන්නේ නෑ.මේක දැන් ගොන් කතාවක් වෙලානේ.අලුත් රචකයා නම් මෙලෝ වැඩක් නෑ.

  • @ishanrandika9739
    @ishanrandika9739 ปีที่แล้ว +1

    කොටස් 500 වත් ඉවරකරන්ඩ

  • @sakuni1406
    @sakuni1406 ปีที่แล้ว +15

    සරණි ඩාලිං අක්කට පවුල කඩන්න එපා කියලා වැඳ වැටෙන්නේ ඩාලිං සිකුර ගෙ පවුල කඩන්න සරණි හා බන්ඩා ගහපු ගේම් මතක නැතුව ඇති නේද ..

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍ඒකිගේ හොර කසාදේ රැක ගන්න ඕන ජඩ වැඩක් කරලා,දැන් අනුන්ට බණ කියනවා ☹️

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว

      දැන් කියනවා පවුලක් කඩන එක පවු කියලා නේද

    • @rashminperera4186
      @rashminperera4186 ปีที่แล้ว +1

      Yes very true.

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      සරණි කවදාවත් ගේම් ගැහුවෙ නෑ

  • @dilrukshidayananda9770
    @dilrukshidayananda9770 ปีที่แล้ว +32

    සරණි ඩාලින් ඉස්සරහා බාල්දු වෙන විදියට කතාව බලන්නවත් හිතෙන්නැ..😒💔

    • @asokajayawardana3863
      @asokajayawardana3863 ปีที่แล้ว +1

      ඔව් කතාව විකාරයක් වෙලා

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      ඒක තමයි ජීවිතෙ කියන්නෙ. සමහර වෙලාවට කාටත් තව කෙනෙක් ඉදිරියේ බාල්දු වෙන්න සහ අපහාස විඳින්න සිද්දවෙනව තමන්ගෙ පැවැත්ම සඳහා. මේ කතාව බලන අයගෙන් 99.9%ක් විතරම කතාවට පට්ටම ආදරේ ඒකයි. කතාව ඇදෙනව කතාව විකාරයක් කියල නාහෙන් අඬන 0.1 අදාලම නෑ

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +6

    පසුගිට කොටසක මම දුටුවා,,අමතර පන්තිවල ගුරුවරුන් අවවාද අනුශාසනා දෙන එ
    ක විහිලුවට ලක් කරන කොටසක්.,,ලමයා පංතියට වේලාසනින් යන්න අකමැතී හේතුව විදියට ,සරනීගේ මල්ලීගේ චරිතයට උත්තර මේ සතියේම මුලු රටටම හොද පාඩමක් වාගේම ඒ වචන ටිකට උත්තර ලැබුනා නේද ? ගුරුවරුන් දෙමාපියන් වැඩිහිටියන්ට කීකරු නොවෙන ඒ වගේ චරිත සහ ඒ වචන හැදෙන දරැවන් හට ඔබින්නේ නෑ.මේ වාගේ චරිත්,රටට ආදර්ශයක් වෙන විදියට ගේන්න.අන් අයට "මඩ ගහන්න"මෝඩ කතා අපි ආසාවෙන් බලන මේවාගේ කතා මාලාවලට ඈදන්න එපා.(විදෙස් රටක ඉදලා තමා අපි මෙය නරඹන්නේ,,සයිප්‍රස් )

  • @tharangasandakelum9003
    @tharangasandakelum9003 ปีที่แล้ว +2

    රුක්ශානයි අනික් එකියි ජොබ් එකක් කරන්නෙ නැද්ද

  • @malithkasun2430
    @malithkasun2430 ปีที่แล้ว +10

    ඇත්තම කියනවනං දැන්නං කතාව මෙලෝ රහක් නෑ..මේක peak eke ඉවර කරමු...ලබන සැරේ කීයටවත් මේක ජනප්‍රියම කතාව වෙන්නෙ නෑ...

  • @chamikamadhubhashini3008
    @chamikamadhubhashini3008 ปีที่แล้ว +19

    ඩාලිං අක්කගෙ රන් කඳලු 😂😂😂

  • @m.s.1019
    @m.s.1019 ปีที่แล้ว +28

    👍ෂා..නියමයි.ඔහොමම දිගටම ගියොත් නම් වැඩේ ගොඩ..හොර රැල අතේ මාට්ටු..👍 ඕවට තමා කියන්නේ "කල කම් පල දේ " කියලා 🙏 රෙහාන්ට ටික ටික මොලේ පෑදෙනකොට,හොදටම මොට්ට රෙක්සියා වැඩේ කෑවේ නැත්නම් ඇති ☹️ බන්ටි දැන් නිකන් නයා මැරුණු අහිකුන්ටිකයා වගේ තමයි 😆😆

    • @sharmilakumari3680
      @sharmilakumari3680 ปีที่แล้ว +1

      ඔව් ඉතින් රෙක්සි වැඩේ අල කරයි තමයි. මාර විදිහට අර කපටි සරනි හෙර ව විශ්වාස කරන් ඉන්නෙ පොර😏

    • @nilukagunasekara5963
      @nilukagunasekara5963 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම මේ රෙක්සියාගෙත් කනට දෙකක් දෙන්න ඕන

    • @hansidu3530
      @hansidu3530 ปีที่แล้ว

      Bj

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@nilukagunasekara5963 👍

  • @ajantharohini633
    @ajantharohini633 ปีที่แล้ว +1

    අයියෝ රෙහාන් දැන්වත් ඇස් ඇරලා වට පිට බලන්න . ගොනා වගේ හිටියා ඇති .

  • @maleenarakel7009
    @maleenarakel7009 ปีที่แล้ว +15

    බන්ඩා නැති අතරෙ හැමදේම කෙලෝගන්න පාරක් පෙන්නුම් කරන්නෙ දෙයියෝ.....😁😁😁

    • @nisalmadhuranga4291
      @nisalmadhuranga4291 ปีที่แล้ว

      බන්ඩාස්ගෙ ආගමනය ලබන සිකුරාදා සිට 💪

    • @maleenarakel7009
      @maleenarakel7009 ปีที่แล้ว

      Ekenma😁

  • @nishamaniwasana4392
    @nishamaniwasana4392 ปีที่แล้ว +64

    සර්වම සාධාරණ විදියට ජීවත් වෙන මිනිස්සුන්ට මේ කතාව ඇලජික් වගේ 🤣🤣

    • @buddhichathurika3566
      @buddhichathurika3566 ปีที่แล้ว

      😂😂😂

    • @gangagunasinghe6885
      @gangagunasinghe6885 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @krishwee5236
      @krishwee5236 ปีที่แล้ว +4

      ඇත්තටම කතාව එහෙම එවුන් නෑ අනේ. එහෙම වගේ රඟපානවා. තනිකරම බොරුව🤣

    • @shenirathnayaka7444
      @shenirathnayaka7444 ปีที่แล้ว +1

      අපිටනම් ඇලජික් නෙවෙයි, මැජික් වගේ🤣

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +22

    රෙක්සි හරිම නැචූරල් ......❤

  • @tararathnayake7582
    @tararathnayake7582 ปีที่แล้ว +4

    අය්යෝ රෙහාන්. කොච්චර උනත් හරිම පව්. සරනිව විශ්වාස කරන්නේ නිකන් ආදරය අන්දයි වාගේ. 😢.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍

  • @akilairoshani8712
    @akilairoshani8712 ปีที่แล้ว +1

    මොනා උනාත් ඩාලින් ටිකක් විතර හොදයි

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +9

    පාර දිගේ ...💖💖💖

  • @asankadilhani3945
    @asankadilhani3945 ปีที่แล้ว +11

    නානා තමා මරු...පොලොස් කොට්ටෝරුවා....😂😂😂

  • @Seeki_guirl
    @Seeki_guirl ปีที่แล้ว +1

    විල්සන් අංකල් ඒ පාර කෙලින්න හදන පිස්සුව මොකක්ද

  • @diliniranathunga9439
    @diliniranathunga9439 ปีที่แล้ว +14

    මෙච්චර කල් බලපු වැරැද්දට තාමත් ඔහේ ස්කිප් කර කර බලනවා.එපාම වෙලා දැන්නම්

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Mamath, godak deval ayin karala balannay. Lassanata thibuna naatya, den epaavenava. Rukshana,Darling saha Nana epavelaa thiyennay. 😭😭😭😭🙈🙈🙈

    • @dilla4262
      @dilla4262 ปีที่แล้ว +1

      අපිත් එහෙමයි දැන් බලන්නේ ...කතාව ඇදෙනවා රබර් පටිය වගේ 😢

  • @janakarathnayakajanakarath2269
    @janakarathnayakajanakarath2269 ปีที่แล้ว +3

    අම්මපා ඩාලිං කන්න ලගයි අගුලානෙ බන්ටිගෙන්..💔😂

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +1

    පාර දිගේ.
    අවසනෙ ඔක්කොම පාර ට වැටෙද දන්නේ නැ.😢

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +4

    බොරුවෙන් ජීවත් වෙන උන්ට ඔහොම වෙන්න ඕනි

  • @januacademy2805
    @januacademy2805 ปีที่แล้ว +78

    අද සිකුරාදනෙ. අපෙ ඔලුගෙඩි අවුල් කරලා ඉවර කරයි. දවස් දෙකක් ඉවසන්න එපැයි ඊලගට😢

    • @ik6298
      @ik6298 ปีที่แล้ว +2

      😂😂 අම්බෝ ඔව්

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

    • @ruviniattanayaka4537
      @ruviniattanayaka4537 ปีที่แล้ว

      😂

    • @SACHIN-sg2lr
      @SACHIN-sg2lr ปีที่แล้ว

      උබ දවස් 2 ක් මේ කතාව ගැන හිත හිතා ඉන්නවද

    • @ruviniattanayaka4537
      @ruviniattanayaka4537 ปีที่แล้ว

      @@SACHIN-sg2lr 😂

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +5

    රුක්ෂානා දැන් තමයි ට්‍රැක් එකට වැටුනේ. බන්ටිව ඇතුලට යවන්නම් ඕනා. ඩාලින්ටත් කරපු කැත වැඩේටත් එක්ක 😂

    • @dimuthumunasinghe2925
      @dimuthumunasinghe2925 ปีที่แล้ว +2

      අපෝ ඔව්..ඔය හොරු සෙට් එකම ඇතුළට යවන්න ඕනේ..

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      @@dimuthumunasinghe2925 👍

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +8

    නැදුන් ගමවෙ ඇතාව මෙ මගුල් දෙබස් වලට ගාව ගන්න එපා.....

  • @kasunlakmal2791
    @kasunlakmal2791 ปีที่แล้ว +1

    ඔය සරණි ගෑනි අම්ම කෙනෙක් වුනත් වැඩක් තියෙනවා ඇ. මේ කතාවෙ ප්‍රධානම දේ බොරු අහුවෙන එක. බබෙක් හම්බෙන්න ඉදලා බොරු අහුවුනත් කමක් නෑ රෙහාන් වුනත් පසු තැවෙන්න ඕන අම්මලා මෙච්චර කියලාත් විශ්වාස නොකරපු එක ගැන. අනික ගෑනියෙක් මෙච්චර බොරු කරා දැන ගත්තම විශ්වාසයක් නැතුව පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. තමන්ගෙ තාත්ත මැරුනා කියලත් පෙන්නපු එකීට මොනාද කරන්න බැරි. එහෙම ගෑනියෙක් විස්වාස කරන්න පුළුවන්ද ආයේ 🤣 ඒක මේක ලියන එකා දැන ගන්නවනම් හොදයි.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍අනිවාර්යෙන් 👍

  • @kasunlakmal2791
    @kasunlakmal2791 ปีที่แล้ว +1

    රෙහාන් බූරුවට එතකොට තේරෙන්නෙ නැද්ද සරණිගෙ අම්ම කියලා ඩාලින් ඔෆිස් එකට ආවේ ගෙදරට එන්න තිබ්බනෙ කියලා 😂

  • @randilfernando8953
    @randilfernando8953 ปีที่แล้ว

    බණ්ඩා කතාවෙන් left ?

  • @තිසාරාමල්ශානි
    @තිසාරාමල්ශානි ปีที่แล้ว +1

    දැන් නම් බොරුව අහු උනා නම් හොදයි වගේ 😒😒

  • @dizubumble796
    @dizubumble796 ปีที่แล้ว +8

    ඇයි මාටියා නෙවේද මුලින්ම සරනිව හොයල දුන්නෙ 🤔 ඒ දෙන්න අදුරන්න විදියක් නෑ කියල කතා වෙන්නෙ rexi and rehan 🤔

    • @aaree7467
      @aaree7467 ปีที่แล้ว +1

      Ekane. Kalinuth gedara hitiyane. Liyana kenata amathaka wela

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍හැමෝටම ඒක අමතක වෙලා වගේ 🤔🤔.😆

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      @@m.s.1019 අමතක වෙලා නෙවෙයි, බලන අයට සූප්පුව කටේ ගහලා නලවගන්න පුලුවන් කියලා දන්න නිසා.

    • @scasiri
      @scasiri ปีที่แล้ว +1

      මාටියා සරණිව අඳුරනවා. ඒත් ඒක රෙහානුයි රෙක්සියි දන්නෙ නැහැ නේ. එයාලා දන්නෙ මාටියා බණ්ඩාට කිව්වා ඒ කියන්නෙ නිශාන්ත බණ්ඩාරට, එයා හිටියෙ කොළඹ එතකොට.. එයා ගමේ හිටපු එයාගෙ නංගි කෙනෙක්ව ගෙනල්ලා දුන්නා කියලනේ. ඉතිං එයාලා හිතන්නෙ ඒ හේතුව නිසා සරණි මාටියාව දන්නෙ නැහැ කියලා. සාධාරණයිනෙ...

    • @scasiri
      @scasiri ปีที่แล้ว

      @@aaree7467 කලින් ගෙදර හිටියට ඒ සරණි ඉන්නකොට නෙවෙයි. එයා සරණි ඉන්නකොට ආවේ බණ්ඩා එක්ක... ඩාලිනුයි සිකුරයි ආව වෙලාවෙ. ආවෙ security හැටියට... ඒක රෙහාන්වත්, රෙක්සිවත් දන්නෙ නැහැ... අනේ මන්දා ඔයාලත්... මොකක් හරි වරදක් හොයන කොට තව පොඩ්ඩක් හොයලම comment කරන්න කෝ...

  • @malaniabeysingha7113
    @malaniabeysingha7113 ปีที่แล้ว +1

    දැන් නම් මේ.බොරු හරිම අප්‍රසන්න වෙලා..අතේ පැලවෙන ..බොරු උනත් ඕනවට වැඩී දැන් .තව අදින්. නැතිව මේක ඉවර.උන්නානම් හොඳයි

  • @නලින්.නලින්යසරත්න

    Darling niyamets raganawa

  • @shimortier6854
    @shimortier6854 ปีที่แล้ว +25

    බණ්ඩා ගෙ මූණ දකින්නේ නැතුව කෑවෙ නැ වගේ.. 😢

  • @kandsri6903
    @kandsri6903 ปีที่แล้ว

    sarani kooduwata yaa yuthui......kapatikama......enga puraama.....