Paara Dige || Episode 464 || පාර දිගේ || 03rd March 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +213

    ඉස්සර Repeat කර කර බලපු කතාව.
    දැන් Skip කර කර 🤒 බලන්න වෙලා 🤒

  • @niroshikalakmali3732
    @niroshikalakmali3732 ปีที่แล้ว +57

    රෙහාන්ගෙ අම්මට සාධාරණයක් වෙන්න ඕන. මොකද කිසිම අම්මා කෙනෙක් කැමති නෑ තමන්ගෙ දරුවො රැවටීමක ජීවත් වෙනවට.

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +457

    මේ කතාවෙ සමහර කොටස් දැන්නම් පට්ට ගොන්... රංගනයෙන් දායකවන අයට හිතේ ලොකු කැමත්තක් තියෙන නිසා අවසානය දක්වා බලනවා...😥🤔

    • @nokian70brown
      @nokian70brown ปีที่แล้ว +12

      පාරට තාර දාපු නිසා, ටකරං කෑල්ලක් දුන්න නිසා, කෙසෙල් ගෙඩියක් දුන්න නිසා, කිය කිය දේසපාලුවන්ට කතිරේ ගහන්නෙත් ඔය වගේම තමා 😹😹

    • @induwaniganayake82
      @induwaniganayake82 ปีที่แล้ว +2

      ​@@nokian70brown k😅

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว +1

      @@nokian70brown ow ane

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      th-cam.com/video/Gljzauny5HI/w-d-xo.html

    • @ajantharohini633
      @ajantharohini633 ปีที่แล้ว +2

      ගොන් චරිතයක් වෙලා තියෙන්නේ දැන් නම් රෙහාන්

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 ปีที่แล้ว +3598

    දැන් නම් මේ කතාව එපා වෙලා ඉන්න අය කවුද? 🙂✋

  • @ashisewmini7322
    @ashisewmini7322 ปีที่แล้ว +35

    මේ කතාව මාර ආසාවෙන් බැලුවෙ.. තවටත් බලන්නෙ බංඩා ඉන්න නිසා.. අනේ ඉස්සර වගේ ලස්සන වෙනවනම් ආයෙත් ආසාවෙන් බලන්න 🥺♥️

  • @mohomadfahim1995
    @mohomadfahim1995 ปีที่แล้ว +410

    බණ්ඩා ට පටිටම රංගන හැකියාවක් තියෙන්නේ ❤️❤️👌👌 පටිටම ඉදිරියට තියන වැඩ සාර්ථක වෙන්න ඔනි එකෙන් ම ❤️

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +304

    අම්මෝ නානගෙ පැණි හිනාව 😍❤️ ආසම චරිතයක් තමා ඉතින් 🔥

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      th-cam.com/video/Gljzauny5HI/w-d-xo.html

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels ปีที่แล้ว +326

    මොනවා නැතත් මාටියා පට්ට, ඇ
    මාටියගේ සෙට් එක like දාන්න 😊

  • @lahirumadushanka4523
    @lahirumadushanka4523 ปีที่แล้ว +255

    ඉස්සෙල්ලා නම් මේ කතාව පට්ට අහසවෙන් බලවුවා.. දැන් නම් මම විනඩි 10 බලලා ඉවර කරන්වා.. ඒ තරමටම මට නම් එපා වෙලා ඉන්නෙ...

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว

      Ow math thana thana balanne meke samajeta kiyana de balanna. Adinawa ahiguntika ganige chariyawa penna penna.

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว

      Me jarawa balala salli kapanna ake balanna hiruta muwawen essara thibba akak kamal enne tharuna kale a nattiya lassanai

    • @nalindachanaka2301
      @nalindachanaka2301 ปีที่แล้ว +1

      මමත්

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      th-cam.com/video/Gljzauny5HI/w-d-xo.html

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 ปีที่แล้ว +1

      Skip කරකර බලන්නෙ

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 ปีที่แล้ว +242

    නන්දසිරි ගෙ චරිතය නියමයි ❤️👌

  • @saduninimalsa9527
    @saduninimalsa9527 ปีที่แล้ว +60

    මාටියාගේ හිනාව තමයි මරු අනේ 🤭

  • @Yamete_kudasai1
    @Yamete_kudasai1 ปีที่แล้ว +138

    දැන් නම් script එක චොරයි අතාත්විකයි.කතාව රසය නැතිවෙලා තියෙන්නෙ 🙂💔

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +230

    රෙහාන් හිටපු තප්පර ගාන විතරයි හිතට වැදුනේ 😇

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 ปีที่แล้ว +1

      ඉස්සර nattiy dan mewa බලන කොට හරිම කනගාටුයි

    • @arunarandika5033
      @arunarandika5033 ปีที่แล้ว +5

      ඇත්ත

    • @chanulakaween8952
      @chanulakaween8952 ปีที่แล้ว +1

      පව් හලෝ ඔයා

    • @lankarecipe
      @lankarecipe ปีที่แล้ว +3

      @@chanulakaween8952 අැයි දන්නැහැ 😂😂

    • @tharangasandakelum9003
      @tharangasandakelum9003 ปีที่แล้ว

      මගේ නමට සැට් කෙල්ලෙක් ඉන්නෝ මෙන්න.. කපුවෙක් යවන්ට ඕනා ගෙදරට මගුලක් කතාකරන්න .😁😀

  • @pasindulakshan2684
    @pasindulakshan2684 ปีที่แล้ว +136

    ටුටූ real කෙල්ලෙක් විදියට වෙනස් වෙලා එනවට කැමති අය කෝ🙈

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 ปีที่แล้ว +50

    කතාව සෑහෙන දුරක් yanakam harima ලස්සනයි sundarai හැම චරිතයක්ma දක්ෂ ලෙස ragapaanava hari ආසාවෙන් බැලුවේ ....dannam ගොන්paat හැමදාම ....
    Kathaava gonpaat වලින් පුරවන්න එපා තිබුණ වටිනාකම නැති කරගන්න එපා

  • @kelumamila-xk8bv
    @kelumamila-xk8bv ปีที่แล้ว +52

    මම හිතන්නෙ 225 වත් මේච්චර බොරැ කියල නැතුව ඇති..😂🤣 බෙරැව දැන්නම් හොදටම ඇති නේද අනික මේහෙම එකම තැන කැරෙකෙන එකෙන් එපා වෙනවා කතාව.. 🤧😕

  • @surangapradeep
    @surangapradeep ปีที่แล้ว +418

    දැන් ඇති මෙි කතාව ඉවර කරන්න කියල කියන අය කෝ...

    • @SITHARA.123
      @SITHARA.123 ปีที่แล้ว +4

      ne api nam ehem kiynne ne

    • @goldentummy9466
      @goldentummy9466 ปีที่แล้ว +5

      ඉවර කරන්න එපෝ😑😑😑, ප්‍රශ්න අඩු කරලා සතුටින් ඉන්න දෙන්න සරණිටයි රෙහාන්ටයි

    • @SACHIN-sg2lr
      @SACHIN-sg2lr ปีที่แล้ว +11

      මෙහෙමයි ඔයාට බලන එක නවත්තන්න පුලුවන්

    • @hemanthagunawardhana6316
      @hemanthagunawardhana6316 ปีที่แล้ว

      @@goldentummy9466 annekayi

    • @dineshjeewantha6929
      @dineshjeewantha6929 ปีที่แล้ว

      @@goldentummy9466 .......................... ........ .......N.......m..mn..

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +51

    දැන් ඉතින් කතාවෙ අගය අඩු උනා.ඕනවට වඩා බොරු වැඩියි

    • @shasimanadishani6485
      @shasimanadishani6485 ปีที่แล้ว +2

      හොදටම වැඩී තමා බොරුව

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 ปีที่แล้ว +122

    ටුටුගේ චරිතේ ධනාත්මක කරන්න යන්නේ😍🥳

    • @sampadusha7700
      @sampadusha7700 ปีที่แล้ว +1

      එතකොට කොටස් 30ක් විතර වැඩිකරගන්න පුලුවන්නෙ

    • @sumudurandima7613
      @sumudurandima7613 ปีที่แล้ว +5

      අන්තිමට මේ හැමදේම විසදන්නේ ටුටු
      හොඳේ
      ඔන්න බලන්න කෝ
      Music එකේ යන්නෙත් ටු ටූ කියලයි 😁

    • @kalpi9214
      @kalpi9214 ปีที่แล้ว +2

      Tutoo lassana kellak karala ganiy..

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +4

      ඇත්තටම කොහෙවත් හිටපු හැමෝටම එපා වුන ටුටු මෙතන හොඳ ආදර චරිතයක් වෙයි කියලා මම හිතනවා.

  • @asirimudalige931
    @asirimudalige931 ปีที่แล้ว +51

    මේ කතාවේ සරනි කියන චරිතේ පට්ට ආත්මාර්තකාමී චරිතයක්.සරනිගෙයි ඒකිට උදව් කරන ඇම්බැට්ටයොන්ගෙයි බොරු මාට්ටු වෙන විදියට මේ කතාව අවසාන කරානම් තමයි හොද.

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +89

    කථාව බලන්න එපා වෙනවා කිය කිය බලනවනේ කට්ටියම 😂😂😂😂😂😂😂😂

  • @kachinirajapakse654
    @kachinirajapakse654 ปีที่แล้ว +34

    සරණි කියන්නේ සරලව බොරුව ± රැවටීම± මෝඩකම ±නොහැදියාවේ එකතුවක්. ලස්සන විතරයි.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍හරියට හරි 👍

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว +2

      එතකොට ඔයා 😂😂😂

    • @soji2747
      @soji2747 ปีที่แล้ว +3

      ඉතින් නිදා ගන්නකො කතාවට බනින්නෙ

    • @scasiri
      @scasiri ปีที่แล้ว

      ​@@Panibole.. 🤣🤣🤣👍🏼👍🏼👍🏼

    • @mimojay2071
      @mimojay2071 ปีที่แล้ว +4

      Na nede, adishtaneyen thamange adere dinaganne try kerene, kele boru hada ganne try kerene eth samajaye ekete awasthawak ndeeme nisa mansike peeda widine ahinseke nuugath gahaniyak

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +51

    අධිකාරි + Wife
    #රෙහාන් ගේ ගෙදර යනකොට අර ඩබල නැහැ නිසා ගෙදර එතන Clear 😂❤️

  • @NoahOlivia7520
    @NoahOlivia7520 ปีที่แล้ว +78

    රුක්ශානායි නානයි නම් matching couple 😁

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      th-cam.com/video/Gljzauny5HI/w-d-xo.html

  • @nayomidarshi4854
    @nayomidarshi4854 ปีที่แล้ว +47

    දැන් නන් කතාව බොරින් වේගෙන එන්නෙ 😒

  • @sadamalipathirana1485
    @sadamalipathirana1485 ปีที่แล้ว +53

    😂😂නානා පව් අනේ .. මේ කතා වෙන් ජිවිතයට දෙන ආදර්ශය තමා බොරු කරලා ජිවත් වෙන්න බැ එක බොරුවක් කිව්වොත් ඒ බොරුව වහන්න බොරු සීයයක් කියන්න ඕනි . 😇අනුන්ට වලවල් කපන්න හොද නෑ 🖤✋✋✋ මොනව උනත් මන් ආසම චරිතයක් නානා 😂😂😂😂😂😂

  • @Diluuu__11
    @Diluuu__11 ปีที่แล้ว +11

    මිස්ටර් අධිකාරිට දැන් තියෙන්නේ ඔෆිස් එකේ මීටින් එකක් තියලා, රෙහාන්ගෙ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ඒවාට විසඳුම් හොයන්න.. මීටින් එක රෙහාන්ගෙ ගෙදර උනත් දාගන්න පුලුවන් දැන් නම්.. 😌

  • @Lanka5681
    @Lanka5681 ปีที่แล้ว +52

    සමහරු දෙවෙනි ඉනිමට බැන්න. දැන් මේකෙයි ඒකෙයි වෙනස මොකක්ද? 😂

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว +2

      Dewani enime mehema balliyak na

    • @ranji6657
      @ranji6657 ปีที่แล้ว

      සහාතික අැත්ත නනා නකි මනමලයා උවත් දැන් පෙන්න බැ

    • @Randunubasnayake
      @Randunubasnayake ปีที่แล้ว +2

      ඒකට වඩා නම් මේක හොඳයි

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 ปีที่แล้ว +4

      මේ නාට්‍ය තාමන් හොදයි .

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 ปีที่แล้ว +4

      @@Randunubasnayake dewani inimita kathawak na .. nikan Siddi tikak thiyenne .. nikan Edirimuni Vlog wage seen ekak.. meke kathawak thiyanawane thama ...😁😁

  • @sathushi
    @sathushi ปีที่แล้ว +139

    අම්මො සරනිට තියෙන සතුට නන්දසිරිවත් ගෙදර යවන්න හදනො 😂😂❤️❤️❤️

    • @prasadchandima7225
      @prasadchandima7225 ปีที่แล้ว

      සිංහලෙන් කියපන් හුත්තෝ කියන මගුලක්

    • @sathushi
      @sathushi ปีที่แล้ว

      ​@@prasadchandima7225 ඇයි අනේ සින්හලෙන්නේ කිවුවේ 🥺

    • @sriyalatha
      @sriyalatha ปีที่แล้ว

      0

    • @lointv4687
      @lointv4687 ปีที่แล้ว

      Ai ban me baninne

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 ปีที่แล้ว +92

    අද හොදයි. රීටා රුවිනි ගියා. ඒ කටවල් දෙක .පැය 24 උනත් කාට හ‍රි බැන බැන හිදී. සරණි ගේ ඔලුවේ ලොකු බරක් අඩු වෙලා. 🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️

    • @bandulaperepa2113
      @bandulaperepa2113 ปีที่แล้ว +1

      පිස්සු

    • @poornaashen352
      @poornaashen352 ปีที่แล้ว +6

      මේවගේ ලේලිලා ඉන්න අම්මල පවු

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      @@bandulaperepa2113 👍

    • @krishanthijayasundara4434
      @krishanthijayasundara4434 ปีที่แล้ว

      Ammo ow danvarh ayalata sathutin inna denna one

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +69

    දැන් මේ භනුක ඇයි දුවන්නේ?? පොළිසියටත් ගිහින් බන්ඩාව බලලානේ ආවේ...🤔

  • @mudeeshasankalpa9705
    @mudeeshasankalpa9705 ปีที่แล้ว +21

    නානා ෆෝන් එක දෙනකොට පොලිසියෙ ඩයල් එක ෆෝන් එක අනිත් පැත්තට ගත්ත එක දැක්කෙ මම විතරද? 😮😂😂😂

  • @isharaudayanga4682
    @isharaudayanga4682 ปีที่แล้ว +145

    දැන් කතාව එන්න එන්නනම කුතුහලය අඩු වෙනවා කියන අය කෝ බලන්න.👍

    • @sankaudaya341
      @sankaudaya341 ปีที่แล้ว +4

      මෙලෝ රහක් නෑ.. උන්ටත් සල්ලි ඕනි නිසා කතාව හොඳට අදිනවා..අන්තිමට රසය නැති කරගත්තා..

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      th-cam.com/video/Gljzauny5HI/w-d-xo.html

    • @isharaudayanga4682
      @isharaudayanga4682 ปีที่แล้ว +1

      @@sankaudaya341 𝒂𝒏𝒊𝒗𝒂

    • @iyanthiupeksha3448
      @iyanthiupeksha3448 ปีที่แล้ว +1

      මේ කතාව හොදටම චාටර් දැන්. මම දන්න කීදෙනෙක් කතාව බලන එක සම්පූර්ණයෙන් නතර කලාද? මේවා කියද්දී ටිපර් වෙන සමහරක් ඉන්නවා . කමෙන්ට් බලන්නකෝ.

  • @Dulanja.
    @Dulanja. ปีที่แล้ว +14

    මටත් දැන් මේ කතාව එපා වෙලා.. ඉක්මනින් ඉවර වෙනවා නන්😪.. නැත්තන් මේකේ ඉන්න වුනුත් එපා වෙනෝ😪

  • @nadulidissanayeka1034
    @nadulidissanayeka1034 ปีที่แล้ว +35

    මේක ඉන්න අයට ඕනි විදියට කතාව පටන් ගන්නයි ඉවර කරන්නයි බැහෑනේ. බලන්න බැහෑ නම් එපා වෙලා නම් බලන්න එපා.. මේ කතාවෙ අවසානය ලස්සන වෙයි.. 💛💛

    • @damitataruka4729
      @damitataruka4729 ปีที่แล้ว +2

      මොන කතාව බැලුවත් ඔය ඇඩියාව තියෙනවා අෆ්පා .

    • @lionking3605
      @lionking3605 ปีที่แล้ว +1

      Hako😅😅

    • @Countryaustralia905
      @Countryaustralia905 ปีที่แล้ว +1

      Pala hutti

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +1

      th-cam.com/video/Gljzauny5HI/w-d-xo.html

    • @johnwoodson3841
      @johnwoodson3841 ปีที่แล้ว

      😊

  • @madulasantha172
    @madulasantha172 ปีที่แล้ว +16

    රුවිනියි අම්මයි ඇත්තටම අම්මයි දුවයි වගේ, දෙන්නම එක වගේ

  • @prasanthiwijekoon9711
    @prasanthiwijekoon9711 ปีที่แล้ว +8

    මේ පාර දිගෙ අද්දන කට්ටියට, අපි මේ අද ඊයේ නෙවේ දැනගත්තෙ teledrama marketing. ඔහොම ගියපු පට්ට ලස්සන කතාවක් දෙරනෙ කා ගත්තා. දන්නවානෙ . දෙවනි ඉනිම. ඒ වගේ කරන්නෙ නැතුව please ආයෙ ආයෙ බලන්න පුලුවන් කතාවක් කරන්න මේ කතාව. ඉක්මනට ඉවර කරන්න.

  • @minethpramudith3233
    @minethpramudith3233 ปีที่แล้ว +30

    හැමදාම කතාව phone එකෙන් බලන අයකෝ

    • @PradeepKumar-jb5kg
      @PradeepKumar-jb5kg ปีที่แล้ว +1

      මම් 😁

    • @Randunubasnayake
      @Randunubasnayake ปีที่แล้ว

      මේ කමෙන්ට් එක හැමදාම කෞරු හරි දානවා...මෙච්චර කල්ම මම බැලුවෙ ෆෝන් එකෙන් .....අද බැලුවෙ ටීවි එකෙන්....මෙ කමෙන්ට් එක තිබ්බොත් රිප්ලයි කරලා යන්නමයි ආවෙ 🤗🤗

  • @nadeekapramarathna5659
    @nadeekapramarathna5659 ปีที่แล้ว +34

    මේ කතාවේ නානායක්කාරගේ වදන් නම් සුපිරියි .ඒත් කතාව දැන්නම් ඇති කියලා හිතෙනවා.ලස්සන අවසානයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා .👍

  • @ammoocolombo8766
    @ammoocolombo8766 ปีที่แล้ว +10

    මේ කතාව එපා වෙලා තියන උන් බලන්න එපා බන්.අනිත් උන් බලයි උබල නොබල ඉදහල්ල

  • @samuproduct6526
    @samuproduct6526 ปีที่แล้ว +32

    දැන්නම් අප්පිරියයි කතාව 🥺😡

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว +23

    මෙ කතාවේ නානායක්කාර තමයි 👍👍👍👍👍👍👍👍

  • @indikajude3954
    @indikajude3954 ปีที่แล้ว +26

    අතාත්ත්වික බව 100%

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +29

    Can't imagine why I am trying to solve the problems in this drama thinking of it day and night, forgetting my own worries and easing my life. I am so engrossed in this teledrama, because all of the scenes and characters are very real and touching.

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +41

    දැන් කතාවේ ප්‍රධාන චරිතේ
    #මාටියා ද 😂😂

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      Mama kemathyi Ruvini gay vedagath kama nethivenna Maatiya ekka jodu venavaa nam godaak hondayi. Ayiya vagay duppath kenek bandinavaa kiyalaa , meeta kalin kivvay nay.😂😂😂😂😂🎉

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว +1

      Me dinawala matiya .

  • @tmnalani8066
    @tmnalani8066 ปีที่แล้ว +18

    දැන් නම් වැඩක්ම නෑ .විශ්වාස කරන්න බැරි දේවල් කොච්චර සිද්ද වෙනවද .නාට්‍යයක උනත් එහෙම වෙන්න පුළුවන්ද .

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍අතාත්වික බව පිරිලා. ඇදගෙන යන්න ඕනකමට ☹️

  • @Hima........
    @Hima........ ปีที่แล้ว +75

    අන්තිමට රෙහාන් සරනිට සමාව දුන්නොත් රෙහාන් මනුස්සයෙක් වෙන්න බෑ..🤕

    • @epleblomst91
      @epleblomst91 ปีที่แล้ว +9

      ඇයි ඒ සරණිගේ දුප්පත් කමට සල්ලිවලට කසාද බැන්ද නිසාද රෙහාන් හා රෙක්සි වග කිව යුත්තා පලමුව සොයා බලන්නැතිව වාසියට කසාද බැන්දට 🤮🤮

    • @Hima........
      @Hima........ ปีที่แล้ว +1

      @@epleblomst91 🤕

    • @anushaamsams982
      @anushaamsams982 ปีที่แล้ว +3

      එහෙම දවසක් ආවොත් ,,සරනිට ,,දිල්ශානිට ,බැරි දේ අගුලානෙ බංටි වෙලා ජය ගනි

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว +5

      රෙහාන් හිරේ ගිහින් රස්සාවත් නැති වෙයි. රෙහාන්ව හිරෙන් එලියට ගන්න බංටිට ඇත්ත කියන්න වෙයි. එහෙම තිර රචකයා කතාව ඉවර කරයි කියල මට හිතෙනවා දැන් යන විදියට.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +3

      @@dreamiknow8534 Rehan mokatada hiray yannay??? Eya vivaaha vela, Nona samaga innavaa. Adikari,Aanya,Rukshana thamayi kunu hevvay. American samaagam valata kassada prasnayak neveyi. Sammagamay diyunuvata veda kerenavaanam epamanyi. Opadoopa valata ida denavaanam, e rataval diyunuvela thiyennay kohomada.

  • @ashvithakurera5274
    @ashvithakurera5274 ปีที่แล้ว +1

    දැන් ටික කාලෙක ඉදලා රෙහාන් සරණි කොටස් Skip කරලා බලන්නෙ අපි

  • @tharangasandakelum9003
    @tharangasandakelum9003 ปีที่แล้ว +7

    කතාව එපා වෙලා එපා වෙලා කියල වැලලෙන්නෙ නැතිව නොබල හිටියනම් ඉවරනේ.

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +90

    රුක්ෂානගෙ මගුල් අදිනව වැඩී සද්ධා මහත්තයෝ .😠😠 මොන අල ගෙඩියක් හරි කරල දැන් මේ කතාව ඉවර කරන්න ,අර දෙවෙනි ඉනිම වගේ එපා කරවන්නෙ නැතුව .😠😠

    • @sajivanimax8833
      @sajivanimax8833 ปีที่แล้ว +2

      සධ්දා නෙමේ දැන් මේක ලියන්නේ...ඒකයි ගූ ගොඩක් වෙලා තියෙන්නේ

    • @nipufernandez609
      @nipufernandez609 ปีที่แล้ว +1

      සද්ධා සර් නෙමෙයි දැන් මේක ලියන්නෙ..

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 ปีที่แล้ว +1

      ඔවු එහෙම උනාම කතාවක තියෙන ලස්සනත් නැති වෙනවා. රංගන ශිල්පීන්ගේ බ්‍රෑන්ඩ් එකත් අඩු වෙනවා. මොකද මිනිසුන්ට එපා වෙනවා නේ ඒ චරිතත්.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +117

    දැන් නමි මෙි කතාව එපා වෙලා ⁣ඉන්න අය කවුද? 😊🖐️

    • @snowgirlbabyboy1213
      @snowgirlbabyboy1213 ปีที่แล้ว +3

      Comment copy කරන්නෙ මොන්ගල්ද

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +1

      @@snowgirlbabyboy1213 ලස්සනයි

    • @shaggy____
      @shaggy____ ปีที่แล้ว

      @snow girl නැ මරිමොංගල් 💔😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      @@shaggy____ ඇත්ත. කරන්නෙ මොන්ගල්ද 🌹😳🔥

    • @hasinifernando5167
      @hasinifernando5167 ปีที่แล้ว

      @@snowgirlbabyboy1213 eya hama kenekgema comment copy karanava...eyata mongal kohomath...eyata typing ba ekai..

  • @sanu1874
    @sanu1874 ปีที่แล้ว +45

    සරණි කියන චරිතෙ නම් දැන් අප්පිරියයි .බොරුවයි නූගත්කමයි පිරිලා

    • @sitharadewmini3219
      @sitharadewmini3219 ปีที่แล้ว +3

      Eth mahattayata attatama adarei wge

    • @nadeeshanadeesha5213
      @nadeeshanadeesha5213 ปีที่แล้ว +3

      Eka aththa

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +3

      @@sitharadewmini3219 adare nam boru kiyanne na

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍ඔක්කොටම වැඩිය් කපටිකම ☹️

    • @sanu1874
      @sanu1874 ปีที่แล้ว +3

      කොච්චර ආදරේ උනත් වැඩක් නෑ ඔච්චර බොරු කරනවනම්. රෙහාන් දැනගත්ත කාලෙක, එයා රෙහාන් ඉස්සරහ එච්චර බොරු කලා කියල දැනගත්තම කොච්චර දුක හිතෙයිද. එතනින් එහා විශ්වාසයක් තියෙයි කියල මන් හිතන් නෑ.මේක කතාවක් බව ඇත්ත. ඒත් මේවා ඉස්සරහට වැරදි ආදර්ශ දෙන්න පුලුවන් සමාජෙට.රීටා, රුවිනි කලු චරිත උනාට එයාල සාධාරණය වෙනුවෙන් පෙනී හිටින්නෙ. සරණිල වගේ නූගත් චරිත, තමන්ගෙ ආත්මාර්ථය වෙනුවෙන්, අනිත් මිනිස්සුන්වත් අමාරුවෙ දානවා.ඇත්තටම බැලුවම බන්ඩයි, යාලුවො තුන් දෙනයි මේ සරනි නිසා ගොඩක් කටු කනවා. සරනි රෙහාන්ට තියෙන ආදරෙත් එක්ක, එයාගෙ සල්ලි ගැනත් ගොඩක් හිතුව මුලදි.සල්ලිකාරයන්ට හේත්තු වෙලා ගොඩ යන්න බැලුව චරිතයක් මට නම් පේන්නෙ. ඒත් ගොඩක් මිනිස්සු තිත්ත ඇත්තට වඩා ලස්සන බොරුවට ආසයි.ඒකයි සමහරු සරනිට කැමති වෙන්නෙත්, අම්මයි නන්ගිටයි අකමැති වෙන්නෙත්

  • @rakithawijenayaka5429
    @rakithawijenayaka5429 ปีที่แล้ว +3

    දැන් මේක කොන්ඩේ බැදපු චීනට කියන කතාවක් වහේ... පොලිසිය ඔච්චරම මෝදද

  • @sehansajayalath5481
    @sehansajayalath5481 ปีที่แล้ว +24

    රෙහාන් ගේ අම්මා පව් ඒත් සරණි මුලින් අම්මට රෙස්පට් කරා ඒක නැති කරගත්තේ එයාමයි. අම්මා ඕන වට වඩා ඒ කසාදෙට මැදිහත් උනා

    • @DNNeha
      @DNNeha ปีที่แล้ว

      ඒක හරි ඉල්ලන් කැවා 🤣🤣

    • @idunilidunil2029
      @idunilidunil2029 ปีที่แล้ว +4

      ඉතින් රීටත් දිල්ෂානි හරිම අහිංසකයි කියලා කොච්චර හොදට සැලකුවද. සරනි රුක්ෂානට ගැහුව දාට පස්සෙ තමා සරණි ගැන හොයන්න ගත්තෙ. ඒ අතින් රීටා හරි

    • @scasiri
      @scasiri ปีที่แล้ว +1

      ​@@idunilidunil2029 ඔයා ගැහැණියක්ද පිරිමියෙක්ද කියන්න මං දන්නෙ නැහැ. හැබැයි ඔයාගෙ husband හරි wife ගෙ අතේ වෙන ගෑණියක් හරි පිරිමියෙක් හරි එල්ලිලා ඒ මනුස්සයා එයාගෙ කියලා අයිතිවාසිකම් කියන්න ගත්තොත් ඔයා මොකද කරන්නෙ?

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว

      ​@@idunilidunil2029 ගොඩාක් අය බලපු නැති episode ගොඩක් තියෙනවා 😂😂

  • @ThePoorni2012
    @ThePoorni2012 ปีที่แล้ว +7

    දැන් නම් කතාව දෙවෙනි ඉනිම වගේ වෙලා තියෙන්නෙ. දැන් බලන්නේ උඩින් පල්ලෙන්

  • @nadeeshahewathilaka-ji9vd
    @nadeeshahewathilaka-ji9vd ปีที่แล้ว +8

    විනාඩි 5න් කතාවම බැලුවා🤣🤣 රෙහාන් මෝඩයෙක් කරලා බලු කරලා ඉවරයි

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +21

    හැමදාම එකම විදිය කොටස් බලල දැන්නම් ඇති. මාටියාගෙ මේ පාර acting හරිම මෝඩයි. මොනව වුණත් මුලින් පිටපත ලිව්ව කෙනා ඒක අතෑරලා ප්‍රේක්ෂකයො වන අපට කළේ නම් අසාධාරණයක්. 😢. හැමදාම ලස්සනට තිබුණ කතාවෙ ලස්සන අඩුවෙනවට කැමති නෑ. පාරදිගේ බලන්නෙ අපි හරිම කැමැත්තෙන් ❤️

  • @deepisworld
    @deepisworld ปีที่แล้ว +13

    පොලිස් බෑනා නිසා නානාගෙ ගැම්ම😂😂

  • @dimuthumadushan3008
    @dimuthumadushan3008 ปีที่แล้ว +4

    දැන් මේක බොරුවට එකම තැන කරකවනවා කියලා හිතේන්නේ මට විතරද🤔🤔

  • @lahirudineth3263
    @lahirudineth3263 ปีที่แล้ว +1

    MD කියන එකාට චිත්තයක් අන්දලා ඔය පුටුවේ වාඩී කරා නම් නරකද 😂

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 ปีที่แล้ว +19

    මාටියාගේ හිනාවේ කැත. පවු අම්මායි නංගියි. කොල්ලොන්ට අම්මට සහෝදරඉන්ට වඩා ගැහැ ණූ ලොකු වෙනවා.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      Eka swabhava dharmaya anuva deyak. Lokaya pavathinnay ema aakarshanaya nisa. Minihek, gehaniyek niyama vayasata aavama, ema deval siduviya yuthuyi. Ritagay adahas honda neha. Daruvaata nidahasak neha. Kasaadayak karagena sathutin innavaata eershiyiyayi. Rita = Hitler

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍

  • @methumunasingha3274
    @methumunasingha3274 ปีที่แล้ว +2

    ඩාර්ලින්ගේ චරිතය නම් එපා වෙනවා කෑගහන විදිහට. 😬😬

  • @Sithmdilhara
    @Sithmdilhara ปีที่แล้ว +54

    අරවින්දි ලස්සනයි 💖💖

  • @surangasampathkumara5292
    @surangasampathkumara5292 ปีที่แล้ว +1

    ඉස්සර එකම කොටස දෙතුන් පාර බලනවා.දැන් නම් යන කොටසත් skip කර කර බලන්නෙ.හෙනම බෝරිං..

  • @thanujadevindi7701
    @thanujadevindi7701 ปีที่แล้ว +33

    මෙි කතාවෙි මැඩමිලා ටික වැඩකාරයින්ගෙන් පදිරි වෙන හැටිමයි මරැ.. .. 😂

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 ปีที่แล้ว +2

      කතාවෙ විතරයි
      ඇත්තට කොහෙද ඔහොම රගන්නේ

    • @hirunibhagya430
      @hirunibhagya430 ปีที่แล้ว

      😀😀

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +3

      @@malkanthibiyanwila2900 👍 ගොන් පාර්ට් ☹️

    • @mom_english_practice
      @mom_english_practice ปีที่แล้ว

      👍😂

  • @bhatiyasituge2746
    @bhatiyasituge2746 ปีที่แล้ว +4

    7:00 පොලිසියේ බණ්ඩාරයා නානගෙන් 4න් එක අරන් කනේ තියා ගන්නේ අනිත් පැත්තට...කැතම වැඩේ 🤪😁

  • @dehemidivyanjali213
    @dehemidivyanjali213 ปีที่แล้ว +24

    ප්‍රධාන චරිතේ
    #මාටියා❤️😁

  • @dileepsaranga5968
    @dileepsaranga5968 ปีที่แล้ว +4

    ඉස්සර වෙලාව එනකන් මේක බලන්න මග බලාගෙන හිටියේ ගොඩක් අය ..ඒත් දැන් 🤔

  • @love-arthome1
    @love-arthome1 ปีที่แล้ว +17

    ඉවසීමක් නැද්ද බොලව්. බලන කතාවක් කටවහම් බලහල්ලකො ළමයි. ඒ මිනිස්සු කතා වියදම් කරන් හදන්නෙ ආදායමක් ගන්න..ඒ ඇඩ් වලින් එයාලට සල්ලි හම්බෙනවා.
    ජීවිතේට ගන්නෙ නැතුව සිම්පල් වෙලා කතා බලන්න. 🙃🤜🤛

  • @dilshaluacademy
    @dilshaluacademy ปีที่แล้ว +2

    බොරුවම රජ කරවන් නැතුව දැන් ඇත්ත ටික ටිකවත් එලි කරන්න.... එකපාරටම හැමදේම එලිඋනොත් කොටස් 450කට වඩා බොරුවටම මුල් තැන දීපු එකෙන්වත් වැඩක් නෑ... ඒ හින්දා දැන් ටික ටික හරි ඇත්ත එලි කරන්න...

    • @susanthasusantha2099
      @susanthasusantha2099 ปีที่แล้ว

      Kohoma unath rehan karana charithayahari adaraneeyayi.

  • @sanjeewaasoka3805
    @sanjeewaasoka3805 ปีที่แล้ว +5

    කතාවට අාදරේ අය කෝ....
    ❤❤❤❤❤

  • @lahirukahansani9072
    @lahirukahansani9072 ปีที่แล้ว +1

    Mr.adikari kathakarana vidiya harima lassanai..wedagath ..mama harima asa karana kenek..

  • @FutureDreamOfficial
    @FutureDreamOfficial ปีที่แล้ว +74

    අම්මෝ දැන් නම් සරණිටයි මාටියාටයි සතුටුයි ඇති අර කුන්ඩවාල දෙක ගිය නිසා!!

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +2

    අද කතාව බැලුවේ නෑ.. ඉස්සරහට බලන්න කැමැත්තකුත් නෑ....හැබැයි youtube එකේ උඩට ආපු නිසා කමෙන්ට් එකක් දාලා යන්න හිතුනා..
    මහපොළොවේ වෙන්න පුලුවන් බොරුද මේවා.. 😂😂ඉන්දියන් කතා හොදයි..bye😊

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm ปีที่แล้ว +31

    😀😀 මහ බිසව එලියට බැස්සෙ ඈදගෙන හිටිය ඇදුම පිටින් යකු 😀 බංඩ ගේම් ගැහුවෙ හැංගිලා ,ඒත් මාටියට සිද්ද වෙලා තියෙන්නෙ මූනට මූන ගේම් ගහල මාර කට්ටක් කන්න .😀😀

  • @samanravindra4390
    @samanravindra4390 ปีที่แล้ว +1

    බොරුවක් ඕනවට වැඩි උනාම එපා වෙනවා

  • @dreamiknow8534
    @dreamiknow8534 ปีที่แล้ว +29

    ලංකාවේ පොලිසිය හැමදාම වැරදි කෙනා වෙනුවට වැරදි නොකල කෙනාවනෙ අල්ලන්නෙ

  • @lakruwansigera4271
    @lakruwansigera4271 ปีที่แล้ว

    ආසාවෙන් බලපූ හැමදේම එක මොහොතකට එපා වෙනවා

  • @nadeepkamal9896
    @nadeepkamal9896 ปีที่แล้ว +3

    මේ වගේ පොලිස් නිල දරි හිටියනම් කොච්චර ලස්සනයි ද

  • @jilanilanka5243
    @jilanilanka5243 ปีที่แล้ว +2

    ඒක ඇත්ත..දැන් නම් හරිම අස්වාභාවික පැත්තකට යන්නෙ..

  • @damitha-oi9tt
    @damitha-oi9tt ปีที่แล้ว +49

    කෝ මේකෙ වැඩියෙන්ම නානට කැමති අය

  • @gaganasampath8045
    @gaganasampath8045 ปีที่แล้ว +2

    බානු පොලිසියට ඇවිත් යනවා පොලිසිය දැකලම නැද්ද එතකොට 😊🤔

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍අනේද කියන්නේ ☹️

  • @prageethprageeth9042
    @prageethprageeth9042 ปีที่แล้ว +57

    නානාගේ ඈක්ටින් මරූ කියන අය මේ කොනට.....

  • @sumithkumara2637
    @sumithkumara2637 ปีที่แล้ว +3

    කතාව ඇදෙනවා වැඩියි වගේ....

  • @kamaniranasinghe5415
    @kamaniranasinghe5415 ปีที่แล้ว +8

    ආපො අපරාදෙ කියල හිතෙනවා මෙම කෙහෙල්මල බැලුවෙ ආයෙත් බලන්නේ නෑ

  • @dksamith2315
    @dksamith2315 ปีที่แล้ว +1

    කතාව එපා වෙලා නම් තාම බලන්නේ ඇයි ඉතිම්.... 😊🙄😐

  • @sakuni6843
    @sakuni6843 ปีที่แล้ว +4

    හොරකමයි., බොරුවයි , වංචාවයි කපටිකමයි තමා . සමහර මිනිස්සුත් කැමති ඒ වගේ අයටනෙ 😐

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +7

    පාර දිගේ...💖💖💖💖

  • @isharamadushanka9647
    @isharamadushanka9647 ปีที่แล้ว +3

    ඒකනම් ඇත්ත...ඇදගෙන යනව වැඩියි දැන්....

  • @thusharinilmini1978
    @thusharinilmini1978 ปีที่แล้ว +23

    අම්මයි දුවයි ගෙදරින් පිට වෙලා යනකොට නම් හරිම දුකයි නේද,,,,

  • @annemarie4k727
    @annemarie4k727 ปีที่แล้ว

    බලන්න බැරිනම් නොබලා හිටියනම් ඉවරනේ මේකෙ වැලලෙන්නැතුව

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +37

    පුදුම තරම් ආසාවෙන්
    බලපු කතාව 🥺❤️🙏

    • @-ND5943
      @-ND5943 ปีที่แล้ว +4

      දැන් කාලා නේද 🙂

    • @sankaudaya341
      @sankaudaya341 ปีที่แล้ว +1

      දැන් අප්පිරියයි නේද?

  • @priyangachandana5547
    @priyangachandana5547 ปีที่แล้ว +1

    දැන් නම් එපා වෙලා තියෙන්නේ.බොරු කරන එකා වීරයෙක් කරන්න එපා..

  • @pathmaherath
    @pathmaherath ปีที่แล้ว +30

    රෙහාන් කොහොමහරි අමිිමා එලවාගත්තා එයාලටනමිි යන්න මහගෙදරවත් තිබුනා පාරදිගේ බලල පුතාල කීදෙනෙක් අමිිමලාට ඔහොම කරයිද⁣ ආදරන් ඉන්න එකටනමිි අපිත් කැමතියි ඒත් අමිිමාට කරපු දේ නමිි කැතයි රෙහාන් මහත්තයෝ

    • @welcometoournest3954
      @welcometoournest3954 ปีที่แล้ว +6

      වැඩිය හිතන්න එපා අනේ.
      ඉස්සර ඔය ඔනෙ තරම් ගියේ නැන්දම්මා පුතාට කේලම් කියල කියලා කසාද කඩලා ලේලිලගෙ ජීවත විනාශ කරපු...ඒවා ඉතින් තහන්ම් උනේ නෑනේ..

    • @sanjeewanikumudukumari3074
      @sanjeewanikumudukumari3074 ปีที่แล้ว +2

      අම්ම කෙනෙකුට දුකක් දීපු දරුවෙකුට කවදහරි එ් දුක දෙගුන වෙලා ලැබෙනවා.😢

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +1

      Ow harima katai eka. Ammawa wishwasa Na pita ganiyek wa wishwasai

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍රෙහාන්ට ඔය ගොන්කම් වලට රිටන් එක ලැබෙයි ☹️

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว

      තාම ගොඩාක් අයට අමතක දෙයක් එහෙම නැත්නම් බලපු නැති දෙයක් මේක මේ හරි අහිංසක හොඳ ලේලි යෙක් ගෙදර ගෙනාවම නැන්දම්මා කරන කෙනෙහෙලි කම් නෙමෙයි කියලා
      කලින් කොටස් බැලුවා නම් හරි,
      සරණි ට මුල් කාලෙ රුවිනි රීටා දෙන්නම හොඳ ට සැලකුවා ඒකිගෙ ගති ටික හෙලි වෙන්න වෙන්න තමා නැන්දම්මා ලේලි ගැටුම ඇති උනෙ, හරි හොඳ ලේලි මතක නැතිව ඇති නැන්දම්මා බැනපු හැටි, මරලා එල්ලනවා කියලා බැනලා ,අත උස්සපු ඒවා, මිනිහට බොරු කරලා අම්මාව අල්ලපු ඒවා 😂
      මේකෙ අය සරණි ව පත්තිනි අම්මෙක් කරන එකනෙ වැඩේ
      කිසිම ලේලි කෙනෙක් මේ වගේ බොරුවෙන් අම්මා පුතා වෙන් කරනවා නම් පලිසන් දෙන්න ඕනි ,කවදාවත් අම්මෙක් වැරදි නෑ
      සල්ලි වලට කෑදර නැත්නම් ඇයි මෙච්චර අවස්ථා දෙනකොට ඕකිට ඇත්ත කියන්න බැරිද,
      තාමාගෙ අම්මා තාත්තා ට මිනිහගෙ සල්ලි හොඳ ට වියදම් කරලා, මිනිහගෙ අම්මා ගෙදරින් පන්නනවා බොරු ගොතලා
      මෙහෙම කාලකණ්ණි ගෑනුන්ට අහිංසක ලේලි යෙක් ව කරලා comment කරනවනේ ඉතිං 😂😂😂
      සරණි කියන්නෙ පෙර වගේම දැනුත් වැරදි තියෙන ගෑනියෙක්

  • @ap-xh5rh
    @ap-xh5rh ปีที่แล้ว

    එපාවුනත් අවසානය වෙනකන් බලනවා 🥴🥴🥴😑😑

  • @madhukaushalya3940
    @madhukaushalya3940 ปีที่แล้ว +11

    නානා මරු👍😍

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 ปีที่แล้ว +1

    සරනිගේ හොර බොරු අහුවෙන කන් අපි balninne

  • @sachinthadilshan7672
    @sachinthadilshan7672 ปีที่แล้ว +15

    අරවින්දි අම්කි ලස්සනයි ❤😁

  • @shashikadilshan8518
    @shashikadilshan8518 ปีที่แล้ว

    ඉස්සර එක කොටසක්වත් skip නොකරපු දැන් කතාව skip කරලා බලන අය කෝ 😅

  • @niroshakangara4819
    @niroshakangara4819 ปีที่แล้ว +36

    ගෑණු කෙනෙකුට ගෞරවයක් දීලා කතා කරන්න දන්නෙ නැති මාටියගෙ චරිතය අප්‍රසන්නයි

    • @pathum2138
      @pathum2138 ปีที่แล้ว +12

      ගෞරව කරන්න ඕන ගැනුත් ඉන්නව නැති ගැනුත් ඉන්නව🤣🤣🤣🤣

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +3

      @@pathum2138 Hariyatama hari. Rita, Ruvini, duppath ayata kathaa karannay ithaama pahath ,noogath kama penvamin. Gauravaya Labanna , gauravaya diya yuthuyi. Lanka parlimentuvay, garu kireemak neththay ayi?? Ovun Maha janayata garu nokara a nisaa.

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว +3

      Matiya karanne eyata labila thiyana charithene.oyala matiyata baninne nathuwa kathawa balanna .

    • @niroshakangara4819
      @niroshakangara4819 ปีที่แล้ว +1

      @@pathum2138 මොන ගෑණු කෙනෙකුටවත් ජරා විදිහට අගෞරව කරන්න කිසිම පිරිමියෙකුට නීතියෙන් වත් පුළුවන්කමක් නෑ

    • @niroshakangara4819
      @niroshakangara4819 ปีที่แล้ว

      @@dabey873 මං කිව්වේ කතාව ගැන වෙන දෙයක් නෙවෙයි රුවිනි T P no.එක ඉල්ලුවම මාටියා කිවිව ජරා කතාවට.. වෙන මොන දෙයක් කිව්වත් ගෑණු කෙනෙකුට ඒ වගේ කතාවක් කියන්න පිරිමියෙකුට අයිතියක් නෑ