Paara Dige || Episode 463 || පාර දිගේ || 02nd March 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @swarnavahinitv
    @swarnavahinitv  ปีที่แล้ว +112

    "BIO" සියලු කොටස් නරඹන්න.
    👉th-cam.com/video/AfxRQQuARC0/w-d-xo.html

    • @farmhouse1060
      @farmhouse1060 ปีที่แล้ว

      P

    • @farmhouse1060
      @farmhouse1060 ปีที่แล้ว +1

      P

    • @thisaranginelummali8080
      @thisaranginelummali8080 ปีที่แล้ว +1

      Den nam kathawa epaa

    • @Radeeshwr98
      @Radeeshwr98 ปีที่แล้ว +1

      කතාව දැන් නම් චාටර් වෙලා හොදටම... 😂 අපරාදේ award එකක් ගන්න තිබ්බ කතාවක් දැන් නම් කිසිම තාත්වික බවක් නෑ 😂

    • @pramoddinujaya7397
      @pramoddinujaya7397 ปีที่แล้ว

      දිග වැඩි

  • @dileepsaranga5968
    @dileepsaranga5968 ปีที่แล้ว +3008

    කතාවේ ඉස්සර තිබුණු තාත්වික බව නැති වී ගෙන යනවා .බොරුව ටිකක් වැඩියි වගේ දැන්. අධ්‍යක්ෂක තුමා ට දැනගන්න මේකට ලයික් එකක් දාන්න කට්ටිය 👍

    • @noor-nr2dv
      @noor-nr2dv ปีที่แล้ว +10

      සද්දේ🤣🤣 අනේ මැණික 🤣🤣🤣කොටේ..අපේ සැර්....
      කතා ඉවර වෙනකොට එකේ රගපාන්න ඔකොටම වෙනම අපායක් තියෙයි මගේ හිතේ
      පාර දිග nami😃😜😜😁😁😁ඔකොම එහේ යන්න රෙඩි වෙනවා මගේ හිතේ මහේ කතාව නිස
      බොරු කියන්නේ බොරුමද කියලා ඉගන ගන්න උදඋ කල අපේ සද්දේ සර්
      ජය වේවා...
      මීට ජනතාව බාලවේගේ

    • @sachithrapriyadarshana6065
      @sachithrapriyadarshana6065 ปีที่แล้ว +16

      Gobba kathawak weegena yanne

    • @timestamplease
      @timestamplease ปีที่แล้ว +9

      එක නැති වෙලා ගොඩක් කල්

    • @nadgamer9335
      @nadgamer9335 ปีที่แล้ว +26

      බොරුව විතරමයී සරනිව පේන්න බෑ මට

    • @denethvihanga9026
      @denethvihanga9026 ปีที่แล้ว +1

      👍👍

  • @mohomadfahim1995
    @mohomadfahim1995 ปีที่แล้ว +1102

    මොන දේ වුනත් රෙහාන්ගේ අමිමට පටිටම රංගන හැකියාවක් තියෙන්නේ 👌👌 එයාගේ චරිතය හොඳටම කරනවා ❤️

    • @anulabathi6088
      @anulabathi6088 ปีที่แล้ว +6

      Hmm eka nam aettha ❤️

    • @roshmisathsarani1996
      @roshmisathsarani1996 ปีที่แล้ว +14

      ඒකනෙ අපිට එයත් එක්ක මලපයින්නෙ 🤣

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 ปีที่แล้ว +3

      Eya me darama eke mehema unata oyala eya ragapane hasune film eka balanneko mara duka hithenewa

    • @anushkasanjeewani3292
      @anushkasanjeewani3292 ปีที่แล้ว +5

      Ow දක්ෂ රංගන shilpiniyak

    • @RanjithRanjith-cb6ju
      @RanjithRanjith-cb6ju ปีที่แล้ว +6

      Yes she is very talented actress 👏👌🙌👍

  • @npushpakumari1368
    @npushpakumari1368 ปีที่แล้ว +771

    පිලිකා රෝගයෙන් පෙලෙන ඒ පුංචි අසරන මල් කැකුලු බුදුගුණ බලයෙන් 🙏 සනීපවේවා ....🙏🙏🙏

  • @pudumakatha69
    @pudumakatha69 ปีที่แล้ว +1640

    බන්ටිගේ බොරුව දැන් නම් හොදටම ඇති කියන කට්ටිය කොයි.🙋🙋🙋

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +222

    මේ කතාවෙ පසුබිමෙන් ඇහෙන හො හෝ හා හා ගායිකාවගේ කටහඬ අති විශිෂ්ඨ යි..

  • @gayanmadhusanka902
    @gayanmadhusanka902 ปีที่แล้ว +909

    පවුල් වෙලා නම් දෙන්නෙක් අනිවාර්යයෙන්ම වෙනමම ජීවත් විය යුතුයි.😕😕

    • @madushikabhasini3252
      @madushikabhasini3252 ปีที่แล้ว +12

      Ammohhh owww eka nm atha....

    • @Indranirohini
      @Indranirohini ปีที่แล้ว +4

      Ow ethakota biruwak unat ahuwenne naa lesiyen

    • @akpradeep8677
      @akpradeep8677 ปีที่แล้ว +31

      බොරු කරගෙන පවුල් වෙලා මොකටද බන්😒උබලට ඇත්තටම මේ කතාව තෙරෙනවාද බන් අම්මයි නන්ගියි විතරයි නන්ගිව හැමදාම අම්මා ලග තියාගන්න බෑ එතෝට අම්මා විතරක් තනියම ගෙදරක ඉන්න ඔනීද😑බැන්දා කියලා දරුවෙක්ට තමන්ගේ අම්මාගෙයි නන්ගිගෙයි වගකීම නැතුව යනවාද බැදපු එක කරන බොරු විශ්වාස කරලා අම්මාවයි නන්ගිවයි ගෙදරින් එලවන්න හදන්නද ඔනී😑මේක බලනකොට මතක් වෙන්නේ ගෑනිගේ කීමට අම්මාව උස්සන් ගිහින් ගගට දාපු කතාව😂

    • @hirutharusaduhirutharusadu9794
      @hirutharusaduhirutharusadu9794 ปีที่แล้ว +17

      Aniwaren ammo නැන්දම්මලා එක්ක නම් ඕනේ නෑ

    • @chandrasrimathisrimathi9993
      @chandrasrimathisrimathi9993 ปีที่แล้ว +5

      @@akpradeep8677 මෙහෙම ලේලිලා ඉන්නවා

  • @sadamalipathirana1485
    @sadamalipathirana1485 ปีที่แล้ว +202

    කොහොමත් රීටා ඇන්ටි පව් ... 😔 අම්මා කෙනෙක් කොච්චර අමාරුවෙන්ද දරුවෙක්ව හදලා උස්මහත් කරන්නේ අම්මලා කැමති නැ තමන්ගේ දරුවන්ව කවුරුත් රවට්ටනවාට .. අයියා කෙනෙක් කියන්නේ නංගිගේ මුලු ලෝකේම ඉතින් ❤️රුවිනි එයාගේ අයියාට තියන ආදරේටයි මෙහෙම කරන්නේ ❤️ සරණි තමන්ගේ අදරය රැක ගන්න උස්සහ කරනවා .. 🖤 රෙහාන් නිකම් ගිරයට අහුවුන පුවක් කැල්ල වගේ 😂

    • @indikajayasena1555
      @indikajayasena1555 ปีที่แล้ว +9

      If mother and sister truly love Rehan they should help Sarani to be like them. Because Rehan is happy with his wife more than ever. Mother in law and sister inlaw started this conflict , so I m happy they learned their lesson. hate these two women just because of their attitudes. Should have helped daughterinlaw instead. people with bad attitude should learn their lesson including Rukshana and Nana.

    • @sanduniprasangika125
      @sanduniprasangika125 ปีที่แล้ว +2

      math akagai akata

    • @sathushi
      @sathushi ปีที่แล้ว +3

      රෙහාන් දවසක ඔක්ක්ම දැන ගතම රිටා අන්ටිට බැනපු විදිහට සරනිට රෙහාන් කැගහන්න පුලුවන් 😢💔

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +8

      සරනි රෙහාන්ගෙ අම්මාට දෙන වදේ නං හොඳ නෑ තමයි.
      හැබැයි මේ කතාව මුල ඉඳන් බැලුවනං හරිම පැහැදිලියි එයා වද උනේ පුතාගෙ සතුට ගැන නෙමෙයි. දේපල ගැන. නංගි උනත් අයියාගේ නිදහසට පුදුම වදයක් දුන්නා. ඒ නිසාම රෙහාන් ඒ දෙන්නා ගැන තියෙන විශ්වාසෙ නැති කරගෙන ඉන්නෙ. සරනි misuse කරන්නෙ රෙහාන්ගෙ ඒ දුර්වලකම.

    • @youtubeg2376
      @youtubeg2376 ปีที่แล้ว

      @@indikajayasena1555 agree

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 ปีที่แล้ว +2075

    දැන් නම් රෙහාන් ගෙ අම්මා ගැන දුක හිතිලා සරනිව එපා වෙන කට්ටිය කෝ

    • @pathmaherath
      @pathmaherath ปีที่แล้ว +92

      වයසක අමිිමාට තේරෙන තරමිි මෙිි උගත් බුද්ධිමත් පුතාට තේරෙන්නෙ නැති එකනෙ පුදුමෙ

    • @xjesterff3353
      @xjesterff3353 ปีที่แล้ว +7

      Me man

    • @chathudesilva963
      @chathudesilva963 ปีที่แล้ว +40

      Apo ne.sarani boru kara salli nethi asarana kamata.kasade karagaththa eka.rehanuth company ekata boru kara.hebei eakata kawruth mukuth kiyanne ne.eakathjob alak ne ithin rehan job eka hariyata karana nisa.e wagema thamai bunty rehan revattuwata adare karanne aththata..regan aththatama satutin innava sarani nisa.hida wife kenek wela inna hadana ekatane me ammai duwai akul helanne.unge deoala pita yanavata baye

    • @malikasamaraweera
      @malikasamaraweera ปีที่แล้ว +27

      ඔව් පව් ඒ අම්මා..

    • @subanijayasoriya948
      @subanijayasoriya948 ปีที่แล้ว +19

      Sarani nm dn wikarayak

  • @shashikalamadubashini2700
    @shashikalamadubashini2700 ปีที่แล้ว +221

    සරණි බංඩා කියන චරිත විනාස කරලා... ආත්මාර්ථකාමී චරිත කරලා.... කොච්චර කළු චරිතයක් කරන්න උත්සහ කරත් අම්මයි නංගීයි හැසිරෙන විදිහ 💯 හරි.... ඒකට තමයි තමන්ගේකම කියන්නේ...

  • @dihanidisna6948
    @dihanidisna6948 ปีที่แล้ว +265

    පොලිස්කාරය තුවක්කුව අරන් දුවන හැටි තමා මරු

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว +1

      😃😃😃😃😃😃😃😃😃😃😃🇰🇼🇰🇼🙏🙏🙏🙏🙏

    • @chathurikamadhumalee5727
      @chathurikamadhumalee5727 ปีที่แล้ว +9

      ඇයි අන්තිම සීන් එකේ තුවක්කුව දික් කරන් ඉන්න හැටි 🤣🤣🤣🤣🤣🤣 කොහුමිටක් අල්ලන් ඉන්නවා වගේ 🤣🤣🤣🤣🤣

    • @amilaanuruddika3526
      @amilaanuruddika3526 ปีที่แล้ว +2

      😆😆😆

    • @Chan-zu3tf
      @Chan-zu3tf ปีที่แล้ว +3

      අන්තිමට අල්ලගත්තෙ වෙන කොහේවත් මිනිස්සු. කොල්ල පස්සෙ ලඟින්ම එලවනකොට වෙඩි තියනව කිව්ව නම් නවතිනවනෙ. කතාව ලියන කෙනා, බලන අයටත් මොලයක් තියෙනව කියල හිතුවොත් හොඳයි. කතාව ගොං වේගන එනව හයියො

    • @priyanijayasinghe1871
      @priyanijayasinghe1871 ปีที่แล้ว +2

      🤣🤣🤣atta

  • @chandimakoralage
    @chandimakoralage ปีที่แล้ว +377

    සරනි කරන්නෙ ආදරයක් නෙමෙයි ආදරය කරන කෙනෙක්ට ඔහොම රවට්ටන්න බෑ

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +8

      Kasaada bendapu pirimiya hora gehenu thiyagena innava. Sallivalata shareeraya vikunana gehenunta salli viyadam karanavaa. Sarani karannay vivaahaya beraagena, Mahatthaya ekka venama podi geyakata gihin sathutin inda. Rehangay aadaraya digstama thiyaganna. Rehan Sarani va nethi kara gannay neha. Ammatayi nangitayi yatavunoth Rehan gay mulu anaagathayama vinaasayi .

    • @dilanidilanidilanidilani5468
      @dilanidilanidilanidilani5468 ปีที่แล้ว +6

      na eya awankawama adare e adare raka ganna hadanne eth saranita eka karanna eda denna na

    • @januacademy2805
      @januacademy2805 ปีที่แล้ว +12

      මුලදි නම් ආදරයක් තිබුණා. දැන් නම් එහෙම හිතෙන්නෙ නෑ. අප්පිරියයි සරණි. බන්ටි වෙලා ප්‍රේක්ෂකයන්ගෙන් අරගත්ත ආදරේ සරණි වුණාම තිබ්බෙ කසාද බදිනකන් විතරයි

    • @malimali580
      @malimali580 ปีที่แล้ว +5

      සරණege ragapeama harima kethai ai dannawada mewa balala ada kale kellohadena me videhata

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว

      Ow wanchawa mona adarayada a vikarayak. Samanaya vidiyata na baba wenna yanne kapati kamata

  • @shadhifernando1707
    @shadhifernando1707 ปีที่แล้ว +404

    උද්දිකගේ රංගන හැකියාව නම් විශිෂ්ටයි... ❤ 01:59 ❤ ඊයෙ U Turn එකෙන්ම අද දවස තේරුම් ගත්තා....

    • @rusiru3846
      @rusiru3846 ปีที่แล้ว +2

      උද්දිකට ආසයි වගෙ 😝

    • @shadhifernando1707
      @shadhifernando1707 ปีที่แล้ว +2

      @@rusiru3846 රංගන හැකියාව නම් විශිෂ්ටයි. ආසාවක් ගැන නෙමෙයි කිව්වේ.

    • @rusiru3846
      @rusiru3846 ปีที่แล้ว +1

      @@shadhifernando1707 රෙහාන් වගෙ කොල්ලෙක් නේද හොයන්නෙ 🥱

    • @BiyaTis1
      @BiyaTis1 ปีที่แล้ว

      කවුද උද්දික?

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 ปีที่แล้ว +154

    රෙහාන්ගේ අම්මා පව්...සරණි ගේ බොරු වලට අම්මා කෙනෙක් ගේ හිතක් ඔය තරම් රිදවන එක හොද නෑ....රෙහාන් ඇත්ත දැන ගත්ත දාට අම්මට මූන දෙන්නේ කොහොමද ....

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +17

      ඌට අම්මෙක් නංගියෙක් නෑ, ඉන්නෙ හොර ගෑනියෙක් විතරයි නැත්නම් මෙහෙම වෙයිද, කාලකණ්ණි ලේලියො, උන්ම කරලා උන්ම කියනවා
      අම්මො මෙහෙම අම්මෙක් ට නම් කරන්න හිතන්න වත් එපා, කවදාවත් අම්මා කියන දේ විස්වාස කරන්නෙ නැ,මේ වගෙ බැල්ලි යො කියන දේ අහන පුතාලා නම් කිසිම අම්මෙක්ට ලැබෙන්න එපා 🤮🤮🤮
      රෙහාන් තමුන් වගෙ පුතාලා මේ ලොකෙන් නැති බන්ග වේවා
      අම්මට නංගි ට මේ වගෙ කරන උන්ට හොඳ ක් වෙන්න එපා,
      අද තරම් මේ කතාව අප්පිරිය නෑ ,මෙහෙම පුතාල, යසයි දවසක් ඒවි රෙහාන්,
      මේවගෙ බලු ගෑනියෙක් ට හුරේ දාන උන් ඉන්නවනෙ, රීටා කවදාවත් බොරු කලෙ නෑ පුතා ට,
      සරණි දැන් සතුටුද, මේ වගෙ කාලකණ්ණි ලේලි ලා 😭😭🤮🤮😡😡

    • @roshaniajantha690
      @roshaniajantha690 ปีที่แล้ว +8

      මෙහෙම පුතාලා තමා වැඩියෙන්ම ඉන්නේ. දහදුක් විඳලා දරැවෙක් ලොකුමහත් කරන්න අම්මා කෙනෙක් කොයි තරම් දුක් විදිනවද. ගෑනියෙක් එක්ක නිදාගත්ත ගමන් පුතාලට අම්මා තරන් හතුරෙක් තවත් නෑ.

    • @ridmisenarathna3931
      @ridmisenarathna3931 ปีที่แล้ว

      රෙහාන්ට කලින් රුක්ශානා බන්දලා දීල අම්මා තමයි මුලින් රෙහාන්ගෙ ජීවිතේ විනාශ කලේ..ඒ තරහයි රෙහාන්ට තියෙන්නෙ..මේ මගුලත් කඩයි කියල

    • @yuvanikarunaratne7081
      @yuvanikarunaratne7081 ปีที่แล้ว +1

      @@susaranga9524 ou appriyaii🤮🤮🤮.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +76

    රෙහාන්ගේ අාදරේ වගේම රෙහාන්ගේ කේන්තියත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤

  • @chamikamadhubhashini3008
    @chamikamadhubhashini3008 ปีที่แล้ว +69

    මොනවා උනත් රෙහාන්ගෙ අම්මා රීටා ගැන දුක හිතෙනවා ..මොනම අම්මා කෙනෙක් වත් කැමති නෑ තමන්ගේ දරුවට නරක හෙවනැල්ලක් වත් වැටෙනවට ... අම්මගෙ පැත්තෙන් බලද්දී එයා නරකයි කියලා කියන්නත් බෑ..🤗♥️

    • @scasiri
      @scasiri ปีที่แล้ว +1

      ඇත්ත මෙච්චර දවසක් ඒ චරිතෙ එක්ක මළ පැනලා හිටියෙ ඒත් අද දුක හිතුනා. හැබැයි රෙහාන් එයාගෙ පළවෙනි කසාදෙයි දෙවනි එකයි ගැන හොඳට කිව්වා. ඒ අම්මා දරුවගෙ දෙවනි කසාදෙ ගැන හෙව්වට පළවෙනි එකෙන් රෙහාන් විඳපු මානසික පීඩනේ තේරුම් ගත්තේ නැහැ. තව වුණත් පරණ ලේලිගෙ පැත්ත ගන්නෙ. දරුවව තේරුම් නොගෙන හෙවනැල්ල වගේ හිටියට වැඩක් නැහැ නේ.

    • @ashindilhara9518
      @ashindilhara9518 ปีที่แล้ว +1

      දැන් මොකද්ද නරක හෙවනැල්ල.සරණි සල්ලි ඉල්ලන්නෙත් නෑ වෙන මිනිස්සුත් නෑ කල එකම බොරුව ගමේ කිව්ව එක..බොරුව හරි කියන්නේ නෑ.මෙතන ලේලි අවුලක් නෑ..ඕනවට වඩා ඇගිලි ගහනවා අම්මලා දුවලා

    • @chamikamadhubhashini3008
      @chamikamadhubhashini3008 ปีที่แล้ว

      @@ashindilhara9518හයියෝ🤦 නරක හෙවනැල්ල කියන කතාව මේ ඩ්‍රාමා එකට අදාල කරගන්න එපා හලෝ.. මං කිව්වෙ පොදුවේ ගත්තම අම්මලගේ හැටි එහෙම තමයි

  • @umayangana3551
    @umayangana3551 ปีที่แล้ว +212

    මේ බොරුව දැන්නම් ඇති 🤮 රෙහාන්ගේ අම්මා පව් කියලා හිතෙනවා 😢

    • @pathmawickramasinghe3943
      @pathmawickramasinghe3943 ปีที่แล้ว +3

      රෙහාන් ගේ අමිමා පවි නමුත් රෙහාන් කිසිම දෙයක් පිලිගන්නේ නැත්තේ අමිමා ගෙයි නංගී ගෙයි .පෙර .වැරදි තියන නිසා නේද? අමිමා රෙහාන් ඉස්සර ම සරණි ව කොච්චර බාල්දු කරාද ඒ දෙන්නා ආදරෙන් ඉන්නවට කැමතිත් නැහැ එහෙම සලකන එකත් හරි නැහැ නේද මුලින්ම .සරණිට කොච්චර වද දුන්නද?,සරණි ව පැත්තකින් .තියන්න ආරියසේන මොන තරම් දේවල් කරාද හොද අමිමා කෙනෙක් නම් .එහෙම කරන්නේ නැහැ හැම අමිමා කෙනෙක් ම පුතාලාව හොඳ තත්ත්වයට ගෙනල්ලා යුතුකම් ඉෂ්ට කරලා .කසාද බැන්දහම පැත්තකට වෙන්න ඔිනැ එයාල ⁣ට ඔිනැ විදිහට ජවිතේ ගෙනියන්න දෙන්න ඔිනැ හැම දේටම ඇගිලි ගහන්ඩ හොද නැහැ නේද මගෙ අදහස නම් පුතා ට.ආදරෙයි නම් වෙනම ජවත් වෙන එකයි

  • @sanjeewanikumudukumari3074
    @sanjeewanikumudukumari3074 ปีที่แล้ว +45

    අැයි කතාවෙ බොරුව රජ කරන්නෙ. එකම බොරුවක් වත් එලිවෙන්නෙ නැහැනෙ. අාදරයෙන් අන්ධ වු පුතෙක් දහදුක් විදල හදපු අම්මට නිකරුනේ දොස් නගා පවු පුරව ගන්න හැටි.

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 ปีที่แล้ว

      නැහැදිච්ච ගෑනියෙක් නිසා අම්මව එලවන හැටි 😥😥😥

  • @PLMS583
    @PLMS583 ปีที่แล้ว +74

    රුවිනි ප්‍රෙග්නන්ට් වගේ නේද...නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පතක් ලැබේව🥰🥰🥰🙏

    • @scasiri
      @scasiri ปีที่แล้ว +8

      ඔව්. මං හිතන්නේ ඒ නිසා තමා ඒ දෙන්නව මහ ගෙදර යවන්නේ

    • @puminduengineering8925
      @puminduengineering8925 ปีที่แล้ว +3

      Mechchara salli karayek wela gedara CCTV ekak nathi ekane pudume kohoma unath Amma pau

    • @PLMS583
      @PLMS583 ปีที่แล้ว

      @@puminduengineering8925 ඒක නේ😔

  • @menakabandara3817
    @menakabandara3817 ปีที่แล้ว +264

    රේහාන්ගේ අම්මා පව් කියලා හිතෙන්නෙ මට විතරද...

    • @chandanasugath4482
      @chandanasugath4482 ปีที่แล้ว

      Ow ayat ammek

    • @disnakumari825
      @disnakumari825 ปีที่แล้ว +1

      ඇත්තටම පව්...

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว

      ❤❤❤❤❤❤🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🙏🙏🙏

  • @dulanjalisadareka3943
    @dulanjalisadareka3943 ปีที่แล้ว +174

    රෙහාන්ගෙ රඟපෑම ... එතන රඟපානවා කියල වත් තේරෙන්නෑ .. ❤️

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +114

    ගෙදර cctv එකක් set කරහන්කෝ රෙහාන්😊

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว +8

      මේක එහෙම සාර්ථක නිර්මාණයක් නෙමෙයි

    • @aggrasarojani1871
      @aggrasarojani1871 ปีที่แล้ว +1

      අනිවා

    • @harshanierandika5920
      @harshanierandika5920 ปีที่แล้ว +1

      cctv set karoth kathawa gothanna bane issarahata.

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Uta khoeada etheram molayak

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +1

      ​@@sirirathanahimi6411 anivaryenma
      Pudumai mekata awards labuna.

  • @gayanmadhusanka902
    @gayanmadhusanka902 ปีที่แล้ว +288

    ආදරයක් කියන්නේම ඇත්තටම එක අතකින් මුලාවක් තමයි. 😢

  • @susaranga9524
    @susaranga9524 ปีที่แล้ว +21

    රෙහාන් කියන චරිත ය තනිකරම අප්පිරිය කෙරෙව්වා, අම්මට මෙහෙම කතා කරන පුතෙක්, කවදාවත් අම්මා කියන දේ ඇහුවද හරිද කියලා ,සාක්ෂි විතරයි ලු ඕනි 😂😂අනෙ උගෙ සාක්ෂි ,අම්මා නංගි වෙනුවෙන් පිට උන් phone එකෙන් කියන ඕනි දෙයක් පිලිගන්නවා ඒත් පෙනිපෙනි තියෙන බොරු වංචාකාරී කියන හැමදේම පිලිගන්නවා
    කවදාවත් අම්මෙක් ලමෙක් ට වැරදි කරන්නෙ නෑ, සරණි ගෙ බොරු ව නිසාමයි මෙහෙම උනෙ, පුතෙක් උනාම දෙපැත්ත දිහාම බලන්න ඕනි එකම විදිහට
    රෙහාන් පුතා විදිහට fail, අම්මා නංගි කවදාවත් බොරු කලේ නෑ ඔය ගෑනි වගෙ, අනෙ තාමත් මේකිගෙ ආදරේ කියන අයනෙ ඉන්නෙ 😂😂 ආදරේ කියන්නෙ හස්බන්ඩ් ට වගෙම පවුලේ අයටත් ආදරේ කරන අය,සරණි කවදාවත් එහෙම කරන එකියක් නෙමෙයි

    • @inoshikarunanayake2317
      @inoshikarunanayake2317 ปีที่แล้ว +3

      ගොන් මීහරකට අම්මට වැඩිය ගෙදර වැඩකාරයා කියන දේවලුත් විස්වාසයි.
      මේ කතාව මිනිස්සුන්ට එපා කරවන්න ලියන්නෙ ඇයිද කියල හිතෙනවා දැන්
      මාටියාගෙ,බණ්ඩගෙ, බන්ටිගෙ චරිතෙ නම් කොහොමත් මුල ඉඳලම අප්පිරියයි

    • @nilukagunasekara5963
      @nilukagunasekara5963 ปีที่แล้ว

      අනේද කියන්නේ

  • @nadeebandara7838
    @nadeebandara7838 ปีที่แล้ว +31

    මොනවා වුනත් රීටා කියන්නෙ අමිමා කෙනෙක් .පුංචි කාලේ ඉඳන් දරුවෙක් හදලා ලොකු කරලා හොද තැනකට යවලා කසාද ජිවිතේ අවුලක් කියලා දැනුනාම ඔහොම තමා .ඒත් පවුල් පුශ්න වලට කතා නොකරන තරමට දෙමාපියන් ට හොදයි

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +93

    පුතෙක් පාදඩ ගැනියෙක් නිසා තර්ජනයන්ට ලක් කරන්න එපා ඒක අපේ රටට නොගැලපෙන සංස්කෘතියක්

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +4

      Ratata gelapena jeevithada lankaavay thiyennay. ?? Boho denek , laksha keepayak ,rata at herala, pasugiya avurudu 60 thula pita rata jeevath vennay, rata yana thathvaya danna nisaa. Oya ratay ethi sanskruthiya mavaagath ekak. Arabi, kerala ,Tamil Naadu, Muslim, Hindu, pruthugeesi, landesi. Ingreesi, aadee jaathingen mishra vechcha deval. Sinhala kathaa katannay ingreesi vachana daala. Obalaa sanskruthiya agaya karamin duk vindinava. Rehan saranigay duppath jeevithayata kemathi kenek. Ritagay nambuva, ihalakama,eyaata gahala neha. Garu kala yuthu ayata garu kala yuthuyi. Ritata thiyennay, duppath ayata nindaa kireema. Puthaata ethi aadarayak neha. Sathya ekayi. Magula kedeema,eyagay adhistaanaya. Ruvini esaymayi.😭😭😭🙈🙈

    • @zyxwvutsrqponml__ihgfedcba2329
      @zyxwvutsrqponml__ihgfedcba2329 ปีที่แล้ว +11

      අම්මගෙ මහන්තත්වකම නිසා බැඳගත්ත ගෑනි එක්ක පවුල් කන්න බැරුව අසරණ වෙන පුතා.

    • @dglkumari7288
      @dglkumari7288 ปีที่แล้ว +1

      Seyalu denama supiriyatama ragapanawa neyamai

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      @@zyxwvutsrqponml__ihgfedcba2329 100% hari. Dakunu aasiyaavay thiyena lokuma prashnayak oya. Mavaagath vedagath kama. Thamanma vedagath kiyala kiyaganna jaatheen oya ratavala pirilaa 😂😂😂😂

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Paadamak geheniyek kiyannay mona lakshana anuvada ?. Oba hithana vidiyata lankaavay sthree pakshyen 80/100 paadada. Sarani thenata obina vidiyata andinavaa, hesirenavaa. Mamanam kisima kenekuta oya vidiyata vachana daannay neha. Lankaavay thiyena lokuma durvala kamak nindaa kireema. Oyalaa Budu dahamen pirunu aya neda?? Ara moda Rita kivvay, “” aseva naacha baala nam””kiyala. Thaman moda bava nodena Nandasirita modaya kiyanavaa.

  • @isharaudayanga4682
    @isharaudayanga4682 ปีที่แล้ว +59

    මේ ගෙදර එකම එක අඩුවක් තියේ ඒ සීසිටිවී කැමරා නෑ හැබැයි කැමරා තිබුනොත් කතාව අදින්නත් බෑ 😅😅😅

    • @shashinilakshika2281
      @shashinilakshika2281 ปีที่แล้ว +1

      Aniwaryen .mata hamadama hithenawa me magule cctv ekakwt nadda kiyala

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr ปีที่แล้ว

      ඒක නමි ඇත්ත

    • @Radeeshwr98
      @Radeeshwr98 ปีที่แล้ว

      😂😂 sirwtm

    • @tottochan8779
      @tottochan8779 ปีที่แล้ว

      Kyala wadak na ඔච්චර loku ගෙදර

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Anna eka thami
      Auwla.
      Me wage full completely gederaka cctv kemeta nathi ekat
      Scripts eka charter

  • @NoahOlivia7520
    @NoahOlivia7520 ปีที่แล้ว +55

    නානා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +431

    රොහන්ට හොදටම මල පැනලා කියන අය කෝ 😌😌😌😌 අද බඩු බනිස වගේ

    • @lahirukahansani9072
      @lahirukahansani9072 ปีที่แล้ว +15

      Ada mata dukai rehange amma gena..atthatama amma kenek kemathine thamange putha rewatenawata...

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +1

      @@lahirukahansani9072 Elah amma atth amma

    • @dulshanmadusha2343
      @dulshanmadusha2343 ปีที่แล้ว

      @@lahirukahansani9072 ....
      .. m

    • @sithijaperera784
      @sithijaperera784 ปีที่แล้ว +2

      රොහාන් නෙමෙයි යකූ රෙහාන්

    • @petlifelk
      @petlifelk ปีที่แล้ว +1

      Ehemadaaaaaa😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +15

    පිළිනා රෝගයෙන් පෙලෙන ඒ පුංචි අසරන මල් කැකුලු බුදුගුණ බලයෙන් 🙏 සනීජවෙිවා......🙏🙏🙏

  • @nisansalalakshi8142
    @nisansalalakshi8142 ปีที่แล้ว +90

    රෙහාන්ගෙ අම්මා මොනා උනත් පව් 😢

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +16

    ACTING නම් උද්දික ,,,උද්දික නම් ACTING ,,, SUPERB,,,, මාරයි,,,,

  • @dimuthumunasinghe2925
    @dimuthumunasinghe2925 ปีที่แล้ว +103

    සරණිගෙ අම්මගෙයි තාත්තගෙයි කෑලි දාන්නෙ බොරුවට කතාව දිග්ගස්සන්න...ඒ නාකි ජෝඩුව කියන කිසිම දේක තේරුමක් නෑ..දෝණියැන්දැ වගේම එලොවටත් නැති මෙලොවටත් නැති දෙන්නෙක්...

    • @samudra4160
      @samudra4160 ปีที่แล้ว +2

      😁

    • @ayesharuwani2059
      @ayesharuwani2059 ปีที่แล้ว +3

      ඇත්තටම

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว +3

      Nodakin un dennath

    • @isuriprabodi7473
      @isuriprabodi7473 ปีที่แล้ว +3

      තාත්තනම් මෙලෝ කමකටම නෑ...

    • @shiransuranjith9491
      @shiransuranjith9491 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඔය සරනි කියන්නෙ අමූ වෙසා බඩුවක් රෙහ්මාන් වගෙ පින් ගෝනෙක් ඇන්දවීම කලාට මට නම් ඔකිව පෙන්න බැ ඒ තරම් තරහක් තියෙන්නෙ කරන කැරි වැඩ වලට සැබැ ජීවිතෙත් ඔක වෙසා බඩුවක් දෙකාක් නැ

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +42

    සරණි බොරු කියන ඒවයි කරන වැඩයි හරි දකිනවා ඒත් රෙහාන් කොහොම චරිතයක්ද කියලා තාම හිතාගන්න අමාරුයි 🤔

  • @ishanihansika6440
    @ishanihansika6440 ปีที่แล้ว +21

    නිකමට මැවිලා පෙනුනා මගේ පුතා ලොකු වෙලා ඔහොම දෙයක් වෙලා එයා මට ඔහොම නිස්කාරනේ බැන්නා නම් මම පපුව පැලිලා මැරෙනවා නේද කියලා.හැම අම්ම කෙනෙක්ම බලන්නෙ දරුවගෙ යහපත.ඒ අම්මා සර්ව සාධාරණයි ❤️ ඒ නංගි හරිම ආදරණීයයි.. ❤

    • @scasiri
      @scasiri ปีที่แล้ว +5

      ඔයා එහෙනං පුතාව තේරුමක් අරං ජීවත් වෙන්න. මෙතන ඒකයි අවුල. අම්මා කොච්චර හොඳ වුණත් වැඩක් නෑ දරුවව තේරුම් නොගත්තොත්. අනික පුතා බැන්දට පස්සෙ දැනමුතුකම් දෙන්න ඒත් කුණු හොය හොය පස්සෙන් ගිහින් තමන්ට තියෙන respect එක නැති කරගන්නා එපා

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍

  • @kalanipremawardhana-rb5in
    @kalanipremawardhana-rb5in ปีที่แล้ว +63

    වැරදි ආදර්ශ සමාජ ගත කරවන ස්වර්නවාහිනියට පින් 😘

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      ☹️අවසානෙත් බලලම පව් පින් තීරණය කරනවා 👍

  • @pathmaherath
    @pathmaherath ปีที่แล้ว +149

    රෙහාන් පවු ඇත්ත එලිඋනදාට බෙල්ලෙවැල දාගන්න හිතෙයිද දන්නෑ

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      වැලක් මොකටද, ඔය ලඟම ඉන්නෙ සදාදරනීය බිරිඳ සරනි බෙල්ලෙ ගැට ගහගන්න.

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 ปีที่แล้ว +2

      කවද්ද ඇත්ත එළිවෙන්නෙ කියන එකයි ප්‍රශ්නෙ

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl 😂🤣 ella ganna one neha...denatamath ellila iwarai lehanna beri tharamata

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@lalinkawk 👍😆

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@kaushalmuthuthanthirige5289 👍☹️ඉක්මනට ඉවර නොවෙන එකත් ප්‍රශ්නයක් ☹️

  • @nknandasena2683
    @nknandasena2683 ปีที่แล้ว +7

    හැමෝගෙම හිත් සනසලා ජීවත් වෙන්න බැ.නැන්දම්මාට ඕන විදිහට ඉන්න රූකඩ නෙමෙයි නේ ගෑණු .සරණි එයාගෙ අතීතය අමතක කරලා ලස්සනට ජීවත් වෙන්න හදන්නේ.ඔහොම ජීවීත කී දාහක් ඇතිද ඇත්ත ජීවිතේ .මොන බොරු කරලා හරි රැකගන්න හදන්නෙ කසාද ජීවිතේ .තමන්ගෙ ආදරෙ.සරණිට සල්ලි ඕනත් නැ කිය කිය ගොඩක් සැරයක් මේ කතාවේ සමහර එපිසෝඩ් කීපයක පෙන්නුවා.සමාජේ හැටි හරියටම පෙන්නවා වැරදි නිවැරදි කරගෙන ජීවත් වෙන්න දෙන්නෙ නැ.

  • @muthumaleeperera6581
    @muthumaleeperera6581 ปีที่แล้ว +24

    පව් අප්පා රෙහන්ගෙ අම්මා ....මෙ රෙහාන් ඇත්තටම මොඩයෙක්ම තමා....😐

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Amma ugath kama nethi ,puhu adahas thiyena, Duppathaata nindaa karana , deypolata thanhaa grheniyek. Oya vagay ammala kisima pirimiyyekuta lebenna honda neha. Sarani nisa Rehan sathutin innava. Sarani gena thiyennay thada vayirayak. Puthaagay aadaraya gaththaata eershiyavak. Rita,Ruvini, aadaraya penvanna hadannay, magula kadalaa, Saraniva gedarin pannala. Rehan evaa therum gatha yuthuyi.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      ඔය තරම් තදින් රීටා සරනිට ගැහුවා නම් සරනිගෙ ඇඟේ ඇඟිලි පාරවල්, තැලුම් බිඳුම් තියෙන්න ඕනෙනෙ. රෙහාන්ට ඒකවත් තේරෙන්නෙ නැද්ද දන්නෙ නෑ. ලැජ්ජා වෙන්න දේකුත් නෑනෙ නරක තැනකටවත් පාරක් වැදිලද කියලා බැලුවෙ නෑ නේද.

  • @_Bandara_
    @_Bandara_ ปีที่แล้ว +55

    මුලදී තිබුණ කුතුහලය, රසවත්බව නැති කරලා හෙනම අතාත්වික බොළද විදියට කතාවක් මේ තරම් එපා කරවලා නෑ😖 බොරුව, වංචාව මෙහෙම සාධාරණීය කරලා මේ කතාව අප්පිරියා කරපු එක අපරාදෙ😑 කතාව හොද විදියට ඉවර කරලා, රෙහාන් සරණිට හොද කනේ පාරක් ගහලා ගෙදරින් එලවලා, බණ්ඩටයි, සරණියි මිනිස්සුන්ට කරපු වැරදි වලට විදව විදව ජීවත් වෙන තැනින් කතාව ඉවර කරනවා නම් අවසානය හරි රසවත්, තාත්වික එකක් වෙයි😐

    • @samudrawijewardana1834
      @samudrawijewardana1834 ปีที่แล้ว +8

      ඇත්ත,කතාවක් ප්‍රේක්ෂකයා විදිනවා වගේම ස්මාජයට ආදර්ශයක් විය යුතුයි .දැන්නම් ජනප්‍රිය සම්මාන මතම රැදෙනවා වගේ..හැම පැත්තෙන්ම වැරැද්ද සාධාරණ කිරීම ලොකු වරදක්.,එක්කෙනෙක්ගේ පැවැත්ම වෙනුවෙන් පවුල් සහ ස්මාජ ඒකක විශාල ප්‍රමාණයක් විනාශ කිර්‍රීම වැරදි.රජයට ගැලපෙන නාට්‍යක්..නැන්දම්මා ලේලි ප්‍රශ්නය සාමාන්‍ය දෙයක්.තරුණ ළමයින්ට වැරදි ආදර්ශ දෙන් එක නවත්වල වැරැද්දට රෙහාන් ඇතුලු හැමෝටම දඩුවම් දීල ආදර්ශයක් එක්ක ඉවර කරන්න්.න්ලු නිලියන්ගේ රංගනය ඉතා අනර්ඝ්‍යි.පිටපත තමයි දැන් අවුල්

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      @@samudrawijewardana1834 💯

    • @radikasharmila4198
      @radikasharmila4198 ปีที่แล้ว +2

      සරණි, බණ්ඩා දඩුවම් ලැබිය යුතුමයි.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@samudrawijewardana1834 👍හරියට හරි 👍👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@radikasharmila4198 👍

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 ปีที่แล้ว +17

    පුත්තු පවුල් කන තැන් වල අම්මල කවමදාවත් ඉන්න නරකයි අම්මලගෙ ත්ත්වෙ තියාගෙන අයින් වෙන එක නම්බුයි,

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +48

    රෙහාන් කියපු විදිහට නැන්දම්මා ගෙදරින් ගියොත් සරණිගෙ පඑඋල් ජීවිතය ලස්සන වෙය්😘කතාවත් end වෙය්🤣

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +85

    කවදා හරි මේවා රෙහාන්ට අහුවෙලා ගෙදරින් එලෙව්වොත් සරණි ඔයා එන්න අපෙ ගෙදර 😢😢❤😂

  • @naveenranduna3238
    @naveenranduna3238 ปีที่แล้ว +79

    නානා තමා හැමදාම ආතල් දෙන්නේ😂❤️

    • @sudathsudath9402
      @sudathsudath9402 ปีที่แล้ว +1

      දැන්නම් කතාව එපාවෙලා සරනිව පේන්න බෑ බොරුව වැඩියි ඔච්චර ආදරේනම් ඔය බොරු ටික කියලා සමාව ගන්න පුලුවන්නෙ.අනික රෙහාන්ගෙ අම්මට සලකන විඳිය හරිම නින්දිතයි.මේවා වැරදි ආදර්ශ.රෙහාන්ගෙ චරිතෙ බාල්දු කරලා.බන්ඩව එපාම කෙරෙව්වා.මේ අය සම්මානනීය නලුවො

  • @priyankamanoj9021
    @priyankamanoj9021 ปีที่แล้ว +32

    ර්‍රීටත් එක වෙලාවකට පව්..😊😁❤️❤️

  • @susaranga9524
    @susaranga9524 ปีที่แล้ว +24

    රුවිනි, රීට තාම මොන්ටිසෝරි යන අය, advance සරණි ව තම්බන්න බෑ අනෙ,
    මේක ලියන script writer ගෙ අන්තිම කතාව මේක වෙන්න ඕනි, මොකද කතාවක් මේ තර්ම් ගොන් විදිහට ලියන්න ගොනෙකුට මිසක් මනුසයෙකුට නම් බෑ 😂😂

  • @DilminiWorld
    @DilminiWorld ปีที่แล้ว +28

    කොතනත් දිනුම රගන මිනිස්සුන්ට විතරයි...... කෙලින් කතා කරන මිනිස්සු කපටි රගන මිනිස්සු ඉස්සරහ හැමදාම වැරදිකාරයෝ..... ගොඩාක් වෙලාවට සමාජෙ වෙන්නෙ මේකෙ අනිත් පැත්ත.... (නැන්දම්මා නෑනල රගන්නෙ, මේ කතාවෙ නම් බන්ටිනෙ ඉතින් ..... 😃)
    මට මේ දෙපැත්තෙන් එක පැත්තක හෝ මෙවැනි අත්දැකීම් නොමැත හිතවතුනි..... නමුත් සමාජෙ දැකල තියෙනවා 😎🙂

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +70

    සරණිත් පව්..
    රෙහානුත් පව්..
    රීටාත් පව්...
    ❤️😌
    මේ කතාව බලන අපිත් පවු 😏

    • @airanganivitharana1813
      @airanganivitharana1813 ปีที่แล้ว +3

      සරනිත් පවු නෙවෙයි .සරනිගෙ පවි

    • @sandyagalabadaarachahi3279
      @sandyagalabadaarachahi3279 ปีที่แล้ว +5

      මේ කතාව බලන අපිත් පවු

    • @dhsolutions4606
      @dhsolutions4606 ปีที่แล้ว

      @@sandyagalabadaarachahi3279 අම්මප බං මම ඕක ලියන්න හැදුව විතරයි. අපි තමා බං වැඩියෙන්ම පවු.

    • @sithushi08rajasinghe86
      @sithushi08rajasinghe86 ปีที่แล้ว +1

      Apit pau

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      සරනි පව්?? හැතිරී

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු ปีที่แล้ว +13

    මොනවා උනාත් අම්මා දරුවන්ට ආදරෙයි ඒ අම්මාවරුන්ගේ හැටි පව් ලොකු නෝනා 😪

    • @sldedunu8186
      @sldedunu8186 ปีที่แล้ว

      Ammala daruvants adarei thamai habai rehange amma waradi sarani boru kiyala banda thamai habai itapasse eya hondin hitiya rehange amma thamai honda nathi katha kiyala saraniva tharaha gassuwe evage prathipala thamai me rehange ammage harima lokukama

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 ปีที่แล้ว +10

    අම්මගේ මොන වැරැද්ද තිබුනත් පුතෙක් අම්මෙකුට එහෙම කියද්දි ඒ අම්මට දැනෙන වේදනාව පවු අම්මත්

  • @jinarathnajina8156
    @jinarathnajina8156 ปีที่แล้ว +25

    මොනා උනත් අම්මා කියන දෙ අහන්න ඔනි පස්සෙ ආපු බිරිඳගෙ මතෙම ඉන්නෙ නැතුව එ අම්ම කොච්චර අසරනද 😒

  • @inoshikarunanayake2317
    @inoshikarunanayake2317 ปีที่แล้ว +6

    මේ කතාවෙ රචකයාට අම්ම කෙනෙක් හෝ සහෝදරියක් නෑ එක්කෝ නැන්දම්මා හෝ නෑණා එක්ක ලොකු අවුලක් තියෙනවා,
    අම්මවයි නංගිවයි තුට්ටු දෙකේ සේවකයෙක්ගෙ වචන වලින් බාල්දු කරන්න එපා තවත්
    අද නම් කතාව අප්පිරිය උනා.
    මන්ද බුද්දික
    මුල ඉඳල බලපු ලස්සන කතාව තේරුමක් නැතුව කාල දැම්මා
    වැරදි කරපු එවුන්ට දඩුවම් දෙන විදිහට කතාව ඉවරයක් කරන්න බැරි නම් හොර නඩේට දිනුම දීල මේක ඉවරයක් කරල දාන්න
    රෙහාන්ගෙ චරිතෙ නම් මුල ඉඳලම ගොන්
    අම්මගෙ සහ සහෝදරියගෙ චරිත තවත් විනාස කරන්න එපා පික්පොකට් ගහපු, සල්ලිකාරයො රවට්ටලා blackmail කරල සල්ලි ගන්න හදපු බණ්ඩ වගේ පට්ට හොරෙකුයි බන්ටි වගේ පට්ට හෙරකුයි මාටියා වගේ තුට්ටු දෙකේ චරිත ඉස්සරහ
    අම්මයි නංගියි වැරදි නෑ කොහෙත්ම

    • @nilukagunasekara5963
      @nilukagunasekara5963 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว

      💯

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍හරියටම හරි 👍👍👍 හොර රැල පරදින්නේ නැත්නම්.එක්කෝ උන්ව දිනවලා හරි මේ මගුල ඉවරයක් වෙනවනම් ලොකූ...දෙයක් ☹️☹️🤮

    • @AnuradhiBaier
      @AnuradhiBaier 8 หลายเดือนก่อน

      Eka atta a taram baldu karanna hodane a wagemai a kawru unath a amma

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +46

    නානායක්කාර ඉල්ලන් මයි කන්නේ ....
    😂😂😂

  • @gayanthaedirisingha3176
    @gayanthaedirisingha3176 ปีที่แล้ว +93

    හැමදෙනාම සුපිරියට රගපානවා
    එකයි කතාව මේච්චර රසවත්

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +31

    හරිම හොද පොලිස් මාමාලා...❤️❤️❤️🤣🤣🤣

  • @yasintharanathunga9176
    @yasintharanathunga9176 ปีที่แล้ว +26

    සම්මාන ගත්තාට පස්සේ කතාව කනවා කියලා හිතෙනවා බොරුව දැන් වත් ඉවර කරා නම් තමයි හොද 😡😡😡🤣

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      ඊගාව සම්මාන උලෙල කිට්ටු වෙනකොට සරනිගෙයි රෙහාන්ගෙයි සීන් එකක් පැනලා, පැනි හැලියට වැටිච්ච ඇඹලයාස් ෆෝම් කරලා ගනි

    • @siranimallika2457
      @siranimallika2457 ปีที่แล้ว +1

      Apooi oww සම්මානය ගතතට පස්සෙ අජූතයි

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +69

    අද නම් තේරුමක් නැහැ...
    🥺❤️
    හැබැයි
    හෙටත් එහෙම වෙලා හොඳම හරිය සදුදා ට දායි...

  • @shehansubhasinghe2095
    @shehansubhasinghe2095 ปีที่แล้ว +5

    මේ කමෙන්ට් කියවද්දි දැනෙනවා මිනිස්සු මොනතරම් මේ කතාව ඇතුළත ජීවත් වෙනවද කියන එක.

  • @nuwanpradeep5010
    @nuwanpradeep5010 ปีที่แล้ว +68

    පවුල් උනහම වෙනම ඉන්න එක තමයි ඇගට ගුන එකන් හැමොගෙම හිත්වලට හොදයි ආනාගතෙටත් හොදයි පාරදිගෙ ලොකු ආදර්ශයක් තරුන ජිවිත වලට😊

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว

      Ow hoda Paul sambanda wela wenama enna ahiguntika un gaththoth wenama hitiyath sanaseema na

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@shyamaligayathri926 👍අනිවාර්යෙන් 👍

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Awabodayak thinam inna puluwan.
      Meka mkd
      Rewateemak ne

  • @buddikanuwarapaksha5568
    @buddikanuwarapaksha5568 ปีที่แล้ว +36

    නානාගේ ආතල් සුපිරි 😄😄😄ආදරෙයි පාරදිගේ ඔක්කොටම බුදුසරණයි ❤️❤️❤️❤️

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ ปีที่แล้ว +16

    අද නම ගොඩක් දුකයි අම්මා පව් ලෙලිලාගෙ හැටි අම්මා පව් නෙද බුදු සරණායි අම්මාට ❤ 🙏🙏🙏🙏🙏🙏

  • @englishbeatz8343
    @englishbeatz8343 ปีที่แล้ว +6

    ආදරයක් කියලා රෙහාන් දුක් විඳිනවා.පවි අම්මා කෙනෙකුට සරණි කරන වදය .

  • @sumanajayasuriya1338
    @sumanajayasuriya1338 ปีที่แล้ว +1

    පුතෙකුට වේවා දුවෙකුට වේවා මවකගේ දාරක සෙනෙහස වැටහීමට හොඳම උදාහරණ දෙමින්ද, ආදරය හෝ බැඳීම් මෝහයෙන් අල්වා ගැනීමේදී නොදැනීම අකුසලයෙන් ජීවිත පිරී යාමටද, එක කුඩා බොරුවක් මත මහත් ජීවිත විපර්යාසද, මහත් විනාශයන්ද ආරම්භවීමේ අවස්ථාවන් මනාව ප්‍රකට කරමින් පාර දිගේ මෙවන් ජීවිත දිව යයි.

  • @thakshiladeshani2776
    @thakshiladeshani2776 ปีที่แล้ว +6

    නන්දසිරිගේ ආතල් වලට කව්ද කැමති ❤️😜😋

  • @nayanagajanayaka7674
    @nayanagajanayaka7674 ปีที่แล้ว +40

    මෙහෙම අම්මෙක්ට පුතෙක් ලවා බොරු චෝදනා කරන එක වැරදියි..මොනම හේතුවක් නිසා වත්..සරණි වැරදියි..ඇයි දැන්වත් ඇත්ත කියන්න බැරි..කතාවට උනත් ලේලියෙක් විදියට සරණි කරන්නෙ පව්කාර වැඩක්...සැබෑ ජීවිතේ උනානම් ඒ අම්මාට මොන තරම් දුකක් ඇති වෙන්න ඇද්ද.

    • @inoshikarunanayake2317
      @inoshikarunanayake2317 ปีที่แล้ว +4

      මුල කොටස් බැලුව නම් හොඳටම පැහැදිලි බන්ටි තමන්ගෙ අම්ම තාත්තටවත් ගරුසරුවක් නැති ගෑණියෙක් ඉතිං නැන්දම්මට මෙහෙම සලකන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි,
      මුඩුක්කු ගතිය නියමෙටම පෙන්නනවා ඒ චරිතෙ

    • @nayanagajanayaka7674
      @nayanagajanayaka7674 ปีที่แล้ว

      @@inoshikarunanayake2317 හ්ම්ම්ම්...ඔව්......ඇත්තටම සරනිට ඕන හොදින් හරි. නරකින් හරි එයාට ඕන දේ ලබාගන්න......

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම
      මේවා සමාජය ට ත් හොඳ ආදර්ශ නෙවෙයි
      දැන් පරම්පරාව මේවා අනුගමනය කරන්න පුලුවන් 😥😥

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@malkanthibiyanwila2900 👍👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@inoshikarunanayake2317 👍

  • @dilushakumari1510
    @dilushakumari1510 ปีที่แล้ว +23

    මොනවා උනත් රෙහාන් වගේ මහත්තයෙක් හැම ගෑනියෙකුට ලැබෙන්න ඕනේ .එහෙම හොද මනුස්සයෙක් ට සරනීවගේ බොරු කරන කෙනෙක් ලැබෙන්න හොද නෑ.පව් රෙහාන්

  • @FutureDreamOfficial
    @FutureDreamOfficial ปีที่แล้ว +67

    රෙහාන්ට ආදරය අය කෝ !!

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +79

    මෙතන තියන්නෙ දුප්පත් පොහොසත් භේදයක්.සරනි ඔය කියන තරම් මිනිහෙකුට ආදරෙ කරන්න බැරි තරම් ලොකු වැර්ද්දක් කරලා නෑ. මොන තරම් ලොකු අපරාද කරපු උන් සල්ලි කරයෝ අතර ඉන්නවද

    • @pathmawickramasinghe3943
      @pathmawickramasinghe3943 ปีที่แล้ว +14

      ඒ කථා ව ඇත්ත හැබැයි සරණි ලොකු සල්ලිකාර කෙල්ලෙක් වුනානමි ඔය නැන්දම්මායි නැනයි කිසිම කුණු ගොඩක් හොයන්නේ නැහැ දුප්පත් .නිසා තමා මෙි ⁣සේරම සල්ලි වලට ජරා වැඩ යටයි මෙික තමා ලංකාවෙිත් තත්ත්වය

    • @ajantharanasinghe1262
      @ajantharanasinghe1262 ปีที่แล้ว

      😊😊😅

    • @scasiri
      @scasiri ปีที่แล้ว +1

      හරියට හරි

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 ปีที่แล้ว

      👍👍

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      @@pathmawickramasinghe3943 Hariyatama hari. Mula indalama Rita kivvay, goday, duppath hinganno , Puthaava sooran kayi kiyala. Sallivalata, okkoma yatayi. Sarani duk vindinava duppath kama nisa. Thamangay puthaata mechchara aadarayen salakana kellata ara denna kemathi neha.

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 ปีที่แล้ว +12

    දිල්ශානි අද මටනමි ඔයාව එපා උනා මොනව උනත් ඒ අමිමව අද ඔයා ඇඩෙවිවා

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +10

    රෙහාන්ගේ අම්මා පව් යකෝ 😁🤣🤣

  • @Dil_fz
    @Dil_fz ปีที่แล้ว +46

    කතාව හැමදාම බලන අය කෝ...💛💪

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +27

    රීටා පව් කියලා හිතුනා...
    ❤️🥺 හැබැයි

  • @nethunethu9917
    @nethunethu9917 ปีที่แล้ว +5

    ඇත්ත දැනගත්තට පස්සේ රෙහාන් මොනවා කරයි ද කියලා හිතාගන්න බෑ 🙄💔

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 ปีที่แล้ว +79

    අදනම් නියමයි .නනාගෙ වැඩ නිසා හිනා ගිහින් පන යනවා 😂😂😄

  • @mu7511
    @mu7511 ปีที่แล้ว +21

    අන්තිමට පෙන්නයිද දන්නෙ නෑ...
    මේ ඔක්කොම කාගේ හරි හිතේ මැවෙන මනෝ විකාරයක් කියලා...
    මේවගේ දේවල් ඇත්තටම වෙනවද නැත්තං 😑😐🤪

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +4

    පත්තිනි film එක බලන්න එකෙ ඉන්නවා උද්දික අයියා ඒක හරිම ලස්සනයි

  • @dumi877
    @dumi877 ปีที่แล้ว +6

    දරුවෙක්ට තමන්ගෙ අම්මා එපාකරවන නැහැදිච්ච බන්ටිට යනඑනමන් නැතිවෙන්නම ඕනෙ🤬

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍

  • @kidsplay3782
    @kidsplay3782 ปีที่แล้ว +8

    සාමාන්ය් කතාවක් වගේම වීගෙන එන්නේ. මිනිස්සු කැමැත්තෙන් බලනවා කියලා මෙච්චර අදින ඒක වැරදි. 🤑🤑🤑🤑🤑

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +21

    අමෝර් මාටිය😃😃රුවිනි ලෙෆ්ට්🤣

  • @sharmiishara4002
    @sharmiishara4002 ปีที่แล้ว +14

    කට්ටියක් සරනි ට බනිනවා, තවත් කට්ටියක් රෙහාන් ට බනිනවා, කව්රු කාට බැන්නත් අධ්‍යක්ෂකතුමාට ඕනි විදියට තමයි කතාව යන්නෙ 😂😂 මොනව උනත් මට නම් හිතෙන්නෙ තමන් ගෙ ආදරය පව්ල රැක ගන්න සරනි මෙහෙම කරන එක සාදාරනයි කියල 😁

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      💐💐🙏

    • @yamuna.roshani
      @yamuna.roshani ปีที่แล้ว

      සරණි mulaදි.. සල්ලි වලට බැන්දා එත් දැන් ඇත්තටම රෙහන්ට පට්ට ආදරේ banda ඔය යාලු සෙට් එකත් එක්ක සෙට් වෙලා දැන් හදන්නේ හොද ජිවිතයක් ලබා දෙන්න සරනිට මේ හැමදේම රුක්ෂනා නිසා ඇති වෙච්ච ප්‍රශ්න හැමදේම ශාකබුම් වෙලා තියෙන්නේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලන්නේ කොහොම හරි banda නිදහස් කරන්න කියලා අවසානේ තේරුමක් දෙන්න හොද 🙏🙏🙏🙏🙏. බුදුසරණයි

  • @FutureDreamOfficial
    @FutureDreamOfficial ปีที่แล้ว +24

    රෙහාන්ගේ අම්මට කට උත්තර නෑ පව් බන් !!

  • @nuwanchathuranga1633
    @nuwanchathuranga1633 ปีที่แล้ว +10

    නානට වෙන වැඩ නිසාම තමයි කතාව මරු 😂

  • @kumaribandara4007
    @kumaribandara4007 ปีที่แล้ว +2

    කතාවකට උනත් බොරැවට වටිනාකමක් දෙන්න එපා.එහෙම වුනොත් සමාජයට වැරදි පනිවිඩයක් යනවා වැරදි කරන විදිහ උගන්වනවා කියලා

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +93

    ලස්සන කතාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏🇶🇦

  • @Nadia-dd7iq
    @Nadia-dd7iq ปีที่แล้ว +2

    මොකද මේකේ comments දාන අය සරනි මොනව නැතත් රෙහාන්ට ආදරෙයි කිය කිය වැලලෙන්න හදන්නේ. එතකොට සරනි මොකා උනත්, කොහොම රෙහාන්ගෙ අම්මට සැලකුවත් හොඳයි. කසාදෙකට දෙමාපියන්ට කතා කරන්න අයිතියක් නැත්තම් කාටද අයිතිය තියෙන්නේ. හිතු මනාපෙට කසාද බැඳගෙන ප්‍රශ්න ආවම අන්තිමට බනින්නෙත් දෙමාපියන්ට. මෙතෙන්දි රෙහාන්ගේ අම්මා හරි.

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +11

    සඳුදාට පෙන්වන
    වෙDi සතියේ නැහැ.
    ආයේ වෙdi තියෙන්නේ..
    සිකුරාදා අන්තිමට සහා සඳුදා තමයි 🥺❤️😌

  • @jayanisjayanis6396
    @jayanisjayanis6396 ปีที่แล้ว +2

    ජාතක හොයන්නේ නැතුව සරනිටයි,රෙහාන්ටයි පාඩුවේ ඉන්න දුන්නනම් ඉවරයි ...එහෙනම් පවුලම සතුටින් ඉන්නවා

  • @krd-123-u6b
    @krd-123-u6b ปีที่แล้ว +16

    Paw rehan.. 😔He is true lover.. True husband ❤️❤️❤️😘😘😘

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +18

    අමෝර් ඇති බානුක පොලෝසියෙන් බේරුනා😅

  • @majikaluge9863
    @majikaluge9863 ปีที่แล้ว +39

    මේ කතාව නම් දැන් අප්පිරියයි මහ මේකෙ තිබුණ ලස්සන නැති උනා විකාර බොලදකම් වලින් සහ බොරු මනස්ගාත වැඩනිසා.දැන් නම් බලන්නවත් හිතෙන්නෙ නැහැ.

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +2

    අම්මෝ ,තවත් දිල්ශානිලා ඉන්නවද මේ වගේ ,,, 🤔🤔🤔🤔🤔

  • @FutureDreamOfficial
    @FutureDreamOfficial ปีที่แล้ว +70

    රෙහාන්ගේ නංගීගෙයි අම්මගෙයි මොළේ තමයි මොළේ !!

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍ඒ දෙන්නට තමයි හොද අතට පිහිටි හොද මොලයක් තියෙන්නේ 👍

  • @ceylonparadise9105
    @ceylonparadise9105 ปีที่แล้ว +7

    රෙහාන්ව නැති වෙනවට බයේ උනත් දිල්ශානි මේ කරන දෙයින් වෙන්නේ තමන්ගෙ husband ව තව පීඩනයක් දෙන එක නේද? පව් රෙහාන්

  • @sandyakumari9152
    @sandyakumari9152 ปีที่แล้ว +7

    නන්දසිරි . ඔයාට රුවිනි නරකම නෑ.(රීටා ආන්ටිගෙ නරි බෑනා) 😁😁🤣🤣

  • @enjalvlogs9509
    @enjalvlogs9509 ปีที่แล้ว +4

    ඇත්තටම රෙහාන්ගේ අම්මා ගොඩක් පව්.අම්මා කෙනෙක් විදිහට එයා හරි .බොරුව බොරුවමයි.

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +15

    රෙහාන්.💙 සරණි.❤ දෙන්නගෙ ආදරේ ආයෙ කවද දකින්න ලැබෙයිද.🤔

    • @narmadapalliyaguru2061
      @narmadapalliyaguru2061 ปีที่แล้ว +2

      Eka love ekakda 😂😂😂

    • @nethmidahamsa2168
      @nethmidahamsa2168 ปีที่แล้ว

      @@narmadapalliyaguru2061 ඔයා හරි.දැන් එහෙම දෙයක් දකින්නත් නෑ.

  • @gowriekaravita7891
    @gowriekaravita7891 ปีที่แล้ว +2

    බොරුවෙන් ජයගත හැකි ආදරයක් නොමැත...මේ කතාව සම්පූර්ණයෙන් අසාර්ථකයි...💔

  • @prasannadharmapala9849
    @prasannadharmapala9849 ปีที่แล้ว +5

    අඩෝ රෙහාන් අපිට වැඩ තියෙනවා.....කරැනාකරලා මෙි ගෙදරට CCTV දාපං බං

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +7

    රුව්නි වරදක් කරේ කාගෙ උනත් ෆෝන් චෙක් කිරීම🥴මගෙ වගෙ ඉල්ලුවනම් ඔහොම ෆෝන් එක බෙල්ල අතට දෙනෝ ඒකිගෙ,උගෙ🥴

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 ปีที่แล้ว +3

    සරණි වැරැද්දක් නැ කිසිම සරණි හදන්නේ තමන්ගේ පවුල රැකගන්න එකට rehen සරණි පාඩුවේ ඉන්න dunnanm ඉවරයි මිනිස්සු අතින් වැරදි වෙනවා සරණි හදන්නේ ජීවිත ලස්සනට ගෙනියන්න ...හැමදේම අමතක කරලා ...