Paara Dige || Episode 459 || පාර දිගේ || 24th February 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @dilshanchamara2259
    @dilshanchamara2259 ปีที่แล้ว +2044

    බංඩා පව් කියන උන් .......🥺🥺😢😢😢😢😢😢😢බංඩට ආදරෙ...උන්...💖💖💖...කෝ....

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +513

    මාටියා කතා කරනකොට හරිම ලස්සනයි රුවනි එක්ක වලිදාගන්න කොට ඊටත් වැඩිය ලස්සනයි

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว +2

      Matia is superb

    • @lifewithoshi6841
      @lifewithoshi6841 ปีที่แล้ว +2

      @Jaanu ප්

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +3

      හොදය් අගුලානේ හොරුන්ට😂

    • @sparrowhawk4036
      @sparrowhawk4036 ปีที่แล้ว +1

      @Jaanu මං නං කැමතියි ......ඔහොම වෙලා පස්සෙ ඇතිවෙන අදරේ කඩන්නත් බෑ.......

  • @achaladhilhari
    @achaladhilhari ปีที่แล้ว +769

    මේ කතාව මම මුල් දවස් වල ඉදලම බලන කට්ටිය කෝ මම නම් මුල ඉදලම හරිම ආසවෙන් බලනවා 😎😎😎😎

  • @chandrapathirana8232
    @chandrapathirana8232 ปีที่แล้ว +185

    නානායක්කාර කියන චරිතය නම් රොෂාන් පිලපිටිය කරනවා සුපිරියට හිනා වෙලා පන යනවා දුවලා දෙන්නත් නියමයි

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +39

    මේ කතාව ඉවර උනාම උද්දික ,දුශේනි,කුසල් ඉන්න තව teledrama එකක් ඕනේ 😊

  • @bandhusriya5694
    @bandhusriya5694 ปีที่แล้ว +276

    දුෂේනිට තව සම්මානයක් දෙන්න වටිනවා.ස්වාභාවික රංගනය වෙනුවෙන් .වයඹ රාජකිය සහෝදරියට ජයෙන් ජය.

  • @dulanjalikoralege317
    @dulanjalikoralege317 ปีที่แล้ว +196

    රෙහාන්ගෙ ආදරේ දැක්කාම නම් ලොබ හිතෙනවා..🥺❤️

    • @dilshidiaz1064
      @dilshidiaz1064 ปีที่แล้ว +6

      yes....lovely couple....

    • @Thenukiapsara
      @Thenukiapsara ปีที่แล้ว +3

      Hama kenektm hambennd oni me wage adaryk

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      නාකි මෝඩ සෙවලයා👙🤮

    • @dilshidiaz1064
      @dilshidiaz1064 ปีที่แล้ว +5

      naki sewalaya kiwwe rehanta ne.....uddhikage acting perfect......

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      @@dilshidiaz1064 - ඇක්ටින් ලස්සන හොදය්. ඒත් මෝඩය්. ඔව්‍ රෙහාන් උද්දික ගැන දන් නෑනේ

  • @jayaminijayamini7701
    @jayaminijayamini7701 ปีที่แล้ว +60

    මාටියා,බංඩා,අබියා,බංටි,ජූඩා,බානු මේ හයදෙනා අතර තියෙන්නෙ අමුතුම බැදීමක්..අද කාලේ එක කුස උපන් සහෝදරයෝවත් මෙහෙම නෑ..❤️❤️ අනික තමයි අද කාලේ එකට ඉන්න උන්ගෙනුත් උදව්වක් ගන්ඩ සල්ලි විසිකරන්ඩ ඕනෙ කාලයක්..ඒ හින්දා මේ බැදීම හැමෝටම හොඳ ආදර්ශයක් 👍😊

    • @samanalisenanayakasamanali6512
      @samanalisenanayakasamanali6512 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @yamuna.roshani
      @yamuna.roshani ปีที่แล้ว +1

      මම ආසම යාලුවෝ සෙට් එක පට්ට එකමුතුකමක් තියෙන්නේ අපේ banda නැතිව හරි පාලුයි සාර්දා මාමේ ඉක්මනට එවන්න කෝ 😭😭😭

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +131

    මේකෙ ගැලපෙනම කපල් එක මාටියා රුවිනි 😂😂😂😂😂

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +1

      මාටියාය් බන්ඩා සරනි එක්ක එකගෙය් කවන්න ඕනේ.නැත්නම් මේ තරම්...

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +17

    බණ්ඩා නැති අඬුව හොඳටම තෙරෙනො .. 🥺🙏 එ පාළුව

  • @nknandasena2683
    @nknandasena2683 ปีที่แล้ว +58

    පාරදිගෙ ඩ්‍රාමා එකේ නිළියන්ගෙ ලොකු මේකප් නැ.හරිම සරලයි.සමහර ඩ්‍රාමාවල නිළියෝ පියරුබබලා වගේ.මේකෙ නම් නැචුරල් ගතියෙන් ඉන්නවා ඔක්කොම.ඒක නියමයි.මේකප් ආට්ස්ට් මරු.

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත ...

  • @ishathissera-cv7uv
    @ishathissera-cv7uv ปีที่แล้ว +184

    පුදුම හැඟීම් ප්‍රකාශණයක් උද්දිකගේ රංගනයේ තියෙන්නේ .අති විශිෂ්ඨ රංගනයක් 👏👏👏❤️❤️❤️

  • @ishara2969
    @ishara2969 ปีที่แล้ว +89

    අනේ බණ්ඩා පව් 😢 තමන්ගේ යාළුවන්ගේ ජීවිත සතුටින් තියන්න අනන්ත දුක් විදිනවා 😢❤

  • @shanikaddesilva619
    @shanikaddesilva619 ปีที่แล้ว +151

    මේ කතාවේ සරනි ඇත්තටම මේ වෙද්දි මාරම ආත්මාර්තකාමියි... එයාගේ හීනේ වෙනුවෙන් අනිත් හැමෝම බිල්ලට දුන්නා... ඒ මදිවට තාම කියනව මොනව උනත් මහත්තයා නැති කරගන්න බෑ ලු... අනිත් උන් හිරේ ගිහින් හරි කමක් නෑ එයට මහත්තයා ඕනේ

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +8

      👍හරියටම කිව්වා 👍👍

    • @Lgo-d6g
      @Lgo-d6g ปีที่แล้ว +1

      💯👍

    • @yasintharanathunga9176
      @yasintharanathunga9176 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ

    • @KADASHIYA-wt6xz
      @KADASHIYA-wt6xz ปีที่แล้ว +3

      Mamath nendamma miss vodka duk wind kenek eth mata me saraniwa penna be.sampurna waradi charithayk

    • @ranjijayasekara5725
      @ranjijayasekara5725 ปีที่แล้ว +10

      සරණි කියන කලු චරිතය නිසා කතාවට උනත් ජීවිත කීයක් මේ වෙද්දි දුක් විදිනවද. භානුලාට උනත් එයාලගෙ targets වලට යන එක break වෙලා බන්ඩා පිස්සෙක් වගේ සරණිගේ දර දිය අදිනව මිසක් එයාට ජීවිතයක් නෑ. සරණිගෙ දෙමාපියෝ ගෙයක් අතුලට වෙලා හිර වෙලා හොරු වගේ ජීවත් වෙනව. සරණි වයසට ගිහින් මැරෙනකන්ම මේ වන්චාව එලි නොවුනොත් තව ජීවිත කීයක් නම් විනාස වෙයිද. කතාවකට මෙහෙම උනත් ඇත්ත සමාජයෙත් මේ වගේ කලු චරිත ඉන්නව. 🤢🤮

  • @sathushi
    @sathushi ปีที่แล้ว +292

    අනේ සරනිවායි රෙහාන්වයි වෙන්න කරන්න එපා සද්දා මාමේ 💔🥺😢 අපේ බන්ඩා පවු 🥺

    • @rusikaperera5631
      @rusikaperera5631 ปีที่แล้ว +5

      Please don't separate. Other wise it will be boring.

    • @noor-nr2dv
      @noor-nr2dv ปีที่แล้ว +2

      😔ow♥️

  • @owenzfdo6407
    @owenzfdo6407 ปีที่แล้ว +83

    අදනම් කතාවෙන් බාගෙට බාගයක්ම skip කරලා බැලුවේ. කතාව එපා කරවන්න එපා. ආසාවෙන් බැලුව කතාව. දැන් ඒකත් අප්පිරිය කරවනවා මුන්

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว

      මමත් වින්ඩි දෙකයි..කතාව ඉවරයි

  • @kaweeshabandara4345
    @kaweeshabandara4345 ปีที่แล้ว +26

    අනේ කතාවට උනත් බන්ඩව ගොඩක් කල් හිරේ දාන්න එපා අනේ ........ 😣🙏

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 ปีที่แล้ว +126

    මේක ඉවර උනාම රෙහාන්ගෙයි ,සරණිගෙයි තව කතාවක් ඕනේ, plz

    • @pathmanilmini6446
      @pathmanilmini6446 ปีที่แล้ว +5

      Ow ane🌹🌹🌹🌹

    • @buddhichathurika3566
      @buddhichathurika3566 ปีที่แล้ว +5

      ඔව්

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว +5

      Yes we need another one with this attractive couple

    • @oshadee6092
      @oshadee6092 ปีที่แล้ว +3

      Ow
      Apitath oni thaw kathawak
      Uddikai sarani withrak inna akak oni
      Plz 🙏❤️‍♥️

    • @kaweeshanirmani6068
      @kaweeshanirmani6068 ปีที่แล้ว

      ඔය හදන්නෙ උගෙ මගුල කඩන්න ඈ 😂

  • @anushawanniarachchi2241
    @anushawanniarachchi2241 ปีที่แล้ว +188

    රෙහාන්ගෙයි සරනිගෙයි ආදරේ ...හරිම ලස්සනයි ...අනේ ඒ ආදරේ නැති කරන්න නම් එපා ....❤❤❤❤❤❤❤

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +4

      Adare lassanawunata boruwa Gadhai.eka awanka adareta kalalak nisa Sarani aththa kiyanna welawa awith

    • @rusikaperera5631
      @rusikaperera5631 ปีที่แล้ว +2

      Super....

    • @pasanthrimavithana4684
      @pasanthrimavithana4684 ปีที่แล้ว +2

      Adaarayak nemei apaayak

    • @shanikaddesilva619
      @shanikaddesilva619 ปีที่แล้ว

      E kehemmal adarayak nisa thamai ara kollo tika Serama amaruwe wetune

  • @sadamalipathirana1485
    @sadamalipathirana1485 ปีที่แล้ว +196

    සරනිගේ 🖤❤️රෙහාන් ආදරේ හරිම ලස්සනයි ❤️🖤 ඒත්සරනි හිතින් විදවනවා😢😢 මේ කතාවේ පට්ටටම කතා කරන චරිතේ තමා නානා 😂

    • @chamilaharshaniadikaria8762
      @chamilaharshaniadikaria8762 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @Mydad46
      @Mydad46 ปีที่แล้ว +2

      සරණි අගුලානේ කියලා ඔප්පු වෙයිද

    • @janindumadushan7407
      @janindumadushan7407 ปีที่แล้ว +4

      Burichchi😂

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +79

    අනේ අප්පා ලස්සන ,එපිසෝඩ් ටිකක් දෙන්න කෝ.සද්දා සර් ඔයා ආයෙත් එපිසෝඩ් එක ලියන්නකෝ.ඉස්සර තිබුන රසවින්දනය දැන් කතාවේ නැහැ .හැමදාම රුවිනිගෙයි රීටගෙයි හොර ඇල්ලිලීයි,රුක්ශානගේ ගොන් ආතලුයි විතරයි ....බණ්ඩා හිරේ.රෙහාන්ගෙයි සරණිගෙයි ආදරණීය කොටස් නැහැ .ආසාවෙන් හිටපු එක දෙයයි උනේ.භානු❤️❤️❤️ ආපු එක විතරයි ....ඉස්සර තිබුන රසවින්දනය නැවතත් දෙන්න .ඔබතුමා නැවතත් පිටපත ලියන්න.plzzzzzzzzz

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +191

    උද්දික ,, දුශේනි combination එක නම් මාරයි,,කියන්න වචන නෑ,,,,

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +3

      Super

    • @chamildinesh7047
      @chamildinesh7047 ปีที่แล้ว +3

      Super

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +3

      Yes

    • @sudusn
      @sudusn ปีที่แล้ว +9

      උන්දෙන්නා ඇත්තටම බදිනවාට මම නම් පට්ටම ආසයි ඈ. 😊

    • @sudusn
      @sudusn ปีที่แล้ว

      @-xxx527 ow ඉතින් 😰

  • @niroshaliyanage8619
    @niroshaliyanage8619 ปีที่แล้ว +29

    කතාව මුල ඉඳලම බලනවා මේතරම් ගේම් ගහන්නෙ සරනිව සර්තුටින් තියන්නනෙ. ඒ ආදරේට වලකපන් අයව කතාවෙන් අයින් කරානම් රෙහානුයි සරනියි ලස්සනට ජීවත් වේවි. අපේ මිනිස්සුන්ට කොහොමත් අනිත් එකා හොදින් ඉන්නවා බලන්න බෑනෙ.....

  • @inokainokainoka8560
    @inokainokainoka8560 ปีที่แล้ว +25

    මම මෙි කතාව පටන් ගත්ත දවසේ ඉදලම හැම දාම පොන් ඒකෙන් බලන්නෙ

  • @inokadasanayaka8147
    @inokadasanayaka8147 ปีที่แล้ว +30

    නනගෙයි බානුලගෙයි කයිවාරුව තමයි කතාවේ වැඩි කොටසක්. දැන්නම් කතාව ඇදෙනවා. ජීවිතේටවත් ස්කිප් කරල බලපපු නැති කතාවක් මේ දවස්වල ස්කිප් කර කර බලනව. 😭

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +11

    හැමෝටම ප්‍රශ්න ඇතිකරල සරණි විතරක් සතුටින් ඉන්න හිතනව. දැන් නම් සාමාන්‍ය මෙගා එකක් වගේ වෙන්න යනව. සද්ධා මංගල මහත්තයාට ම මේ පිටපත ලියන්න තිබුණ අවසන් වෙනකන් 😢. අපි කැමති පාරදිගේ හැමදාම ලස්සන වෙනවට. ප්‍රේක්ෂකයින්ට අමතක නොවන ටෙලි නාට්‍යයක් ලෙස ඉවර වෙනවට.

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +124

    නානා හුග කාලෙකින් රාජ කුමාරය සින්දුව කිව්වෙ නැහැ.😔

    • @weerasekaramenike2123
      @weerasekaramenike2123 ปีที่แล้ว +1

      සරණි රෙහාන් හද වතින්ම ලං වෙලා ♥️♥️. ලස්සනයි ♥️♥️♥️ අර 3දෙනා බණ්ඩා බේරගනීවි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamilaharshaniadikaria8762
      @chamilaharshaniadikaria8762 ปีที่แล้ว +1

      ඔව් අනේ

    • @thusharadelenie9891
      @thusharadelenie9891 ปีที่แล้ว +1

      සිoදුව අමතක වෙලා වෙන්න ඇති..🤭😂😂

    • @shanikafernando1693
      @shanikafernando1693 ปีที่แล้ว +5

      සිංදු කියලා ඉන්න පුළුවන් මූඩ් එකක නැති නිසා වෙන්න ඇති 😄

    • @udeshikalakmali2559
      @udeshikalakmali2559 ปีที่แล้ว +1

      ඔව් අනේ ඒකට නම් මාත් ආසයි.

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 ปีที่แล้ว +72

    හරිම ආසයි රෙහාන්ගෙයි සරණිගෙයි ආදරේ දකිද්දී .කථාවේ අනික් ප්‍රශ්න අමතක වෙනවා .අනේ සද්ධා සර් ඒ දෙන්නව නම් වෙන් කරන්න එපා .

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +38

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 👍👍👍👍👍👍👍👍

  • @nilanthasandakalum6440
    @nilanthasandakalum6440 ปีที่แล้ว +71

    බන්ඩට ආදරේයි 💟💟💟 එනිසාම යි අපි බලන්නේ.බන්ටිටත් ඒ වගේමයි 💖💖💖💖💖💖

  • @calhara1
    @calhara1 ปีที่แล้ว +55

    මේකත් දෙවෙනි ඉනිම ගානටම එයිදෝ කියලා හිතෙනවා දැන්නම් 😥😥😥 කතාව අදිනවා කියලා හිතෙනවා. තාත්වික බව එන්න එන්නම නැති වෙනවා. පිණි කතාව වගේ ලස්සනට ඉවර කරන්න පුලුවන් කතාවක් 😥😥😥

    • @koraleshanika6899
      @koraleshanika6899 ปีที่แล้ว +1

      Pini drama eke laginwath tiyanne ba meke..meke tawa kal adinawa..apita tiyanne bane bane balnne

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +79

    නාඩගම්කාරයෝ"" වගේ අවසාන යක් එපා🫤රෙහාන් ❤️සරණි ලස්සන ලස්සන ම අවසානයක් ඕනී😘

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 ปีที่แล้ว +11

    පාර්ලිමේන්තුවේ උද්ධික කතා කෙරපු විදිහ මරු අන්න එහෙම අපි ගැන හිතන ඇමැතිලා හිටියා නම් අපි කොච්චර දියුණු තැනක ඉදීද මොහොතක් හිතන්න ජනතාවනි

    • @RamyaRamya-b1h
      @RamyaRamya-b1h 10 วันที่ผ่านมา

      උද්දික දැන් ලංකාවට ආවනම් හරි අපිට කතාවක් වත් බලන්න

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +89

    What a great chemistry between these two Uddika and Dusheni.
    So natural. Superb acting Dusheni and Uddika.

  • @krd-123-u6b
    @krd-123-u6b ปีที่แล้ว +232

    Dusheni, uddika acting so natural..
    Best 👌👌
    ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @Loner-vf3km
    @Loner-vf3km ปีที่แล้ว +76

    සරණි කෙසේ වෙතත් රුවිනි නම් pregnant වගේ ❤️❤️❤️❤️ රට යයි එක පාරම 🙈

  • @nadewasa2514
    @nadewasa2514 ปีที่แล้ว +24

    නානාටම හරියන බෑනා.බංටිටයි රෙහාන්ටයි ❤️❤️❤️❤️පාඩුවෙිි ඉන්න දුන්නා නමිි හැම දේ්ම හරිනේ්❤️

  • @expressionqueen335
    @expressionqueen335 ปีที่แล้ว +18

    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ බෙන්ටෙන් 🤭😂

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +237

    ඇත්තම කතාව නම් මේ කතාව අවසන් උනොත් බලන්න කතාවක් නෑ කියන එක තමයි,,, රෙහාන් සරණි නැතිව කොහොමද ඉන්නෙ ,,

    • @chathurisewwandi7783
      @chathurisewwandi7783 ปีที่แล้ว +11

      Itn එකේ එයා දැන් බැඳලා drana එක බලන්න. සුරංගනා කතාවක් නෙමේ මේ වගේ

    • @danushkakarandagoda2010
      @danushkakarandagoda2010 ปีที่แล้ว +4

      ඇයි itn එකේ ජානු නියමයි.

    • @buwanakagunarathna3497
      @buwanakagunarathna3497 ปีที่แล้ว +2

      Bio

    • @shyamalie2000
      @shyamalie2000 ปีที่แล้ว +23

      ඔය කියපු අය ඒ dramas ඔක්කොම බලා ගන්න,,, පාරදිගේ රසවින්දනයක් ලබන කෙනෙකුට ඒ කිසිම drama එකක් වැඩක් නෑ

    • @udayakumara4053
      @udayakumara4053 ปีที่แล้ว

      Ekana balannako

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +28

    නානගෙ චරිතෙ නම් මරු රෙහාන් සරණි සීන් ඵක ලස්සනයි ඵ්ත් රෙහාන් ඇත්ත දැන ගත්තා ම වෙනස් වෙයි කියල හිතෙනව අප්ප 😅😅

  • @akshanahimal225
    @akshanahimal225 ปีที่แล้ว +98

    රිටා ආන්ටි ගස් බදින්න ඕන කියන අය කෝ 😂

  • @chathurigamage3398
    @chathurigamage3398 ปีที่แล้ว +26

    ඔන්න මැණික් සංස්ථාවයි පොලිස් දෙපාර්තමේන්තුවයි එකතු වෙන්න යන්නේ 🤭🤣🤣🤣👍👍👍

    • @NuwaraMalliGems
      @NuwaraMalliGems ปีที่แล้ว +1

      කෝමත් ඉස්සර ඉදන් පොලිස් දෙපාර්තමේන්තුව පතල් වලින් ජරාව කෑවා.

    • @mangalikachandrasekara7822
      @mangalikachandrasekara7822 ปีที่แล้ว +1

      එ කිව්වේ මොකද්ද

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว

      Kathawa balana api CID 😂🤣

  • @savithu2128
    @savithu2128 ปีที่แล้ว +43

    ලස්සන අවසානයක් දෙන්න.කතාවේ ..සරණියි රෙහානුයි වෙන් කරන්න එපා ..ඒ ආදරයට අපිත් ආදරෙයි..❤️

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 ปีที่แล้ว +56

    කතාව ඉවර උනහම රෙහාන් සරණි ආයේ දකින්න වෙන්නේ නෑ නේද කියලා මතක් උනහම 🥲

    • @kumarilaly8115
      @kumarilaly8115 ปีที่แล้ว

      Ithin apita moko api dakinne drama ekak vitharai neda

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +45

    මේක බලද්දි ඇයි යකෝව් මට ලැජ්ජා හිතෙන්නේ සෙද්ද 😏💔

    • @aneeshagalagoda8945
      @aneeshagalagoda8945 ปีที่แล้ว +4

      Oyata witharak newei matath ehemai ✋🏻✋🏻✋🏻✋🏻

    • @-ND5943
      @-ND5943 ปีที่แล้ว +2

      මටත් යකු 😂

    • @sachinicosta8756
      @sachinicosta8756 ปีที่แล้ว +2

      මටත් සෙද්ද

    • @ashokaambegoda2139
      @ashokaambegoda2139 ปีที่แล้ว +1

      අපිටත් එහෙම තමා

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      වේලෙන අයට එහෙමය්

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +61

    රොෂාන් අය්යා නියම acting 😂😂

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +22

    13:18 මේ කොටසනේ කට්ටිය හොයන්නේ😍😍😍 අනිත් කොටස් skip කරලා😁😁😁

  • @eslacademy-nz4nd
    @eslacademy-nz4nd ปีที่แล้ว +27

    අනේ මේ දෙන්නාගේ ආදරෙ අඩුවෙන්න දෙන්න එපා. රෙහාන් හැම දේම දැනගෙන බන්ටිට සමාව දෙන්න ඕනේ. රෙහාන් බන්ඩාව නිදහස් කරගන්න උදව් කරන්න ඕනේ.

  • @chandimasudarshani7753
    @chandimasudarshani7753 ปีที่แล้ว +10

    අම්මෝ නානායක්කාර තමයි හිනා වෙලා පන යනවා 🤣😂😂😂😂

  • @ExcellentinPhysics
    @ExcellentinPhysics ปีที่แล้ว +9

    අච්චර උදව්වක් කරපු බන්ඩා ගැන සරණි බල්න්නේ නෑ..සරණි හරිනම්..බම්බු ආදරයක් ගැනම හිතන්නේ නැතුව ඇත්ත කියලා මුලින්ම බන්ඩව බේර ගන්න ඕන..මොකද එයාට ඔය තත්ත්වෙ ඉන්න උදව් කලේ බන්ඩා..විකාර කතාවක් මේකත් දැන්..බන්ඩව අමතකයි හැමෝටම..😢

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      😆සරනිගේ හැටි එහෙම තමයි 😆

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +3

      Ow boruwata huratal wenna witari danne

  • @chamishawijesinghe5568
    @chamishawijesinghe5568 ปีที่แล้ว +7

    මේ සරණිව අහුවෙන්නෙම නැද්ද අප්පා 😡
    බොරුව රජකරනවානෙ හැමදාම 😡

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍☹️

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +40

    නාඩගම්කරයෝ එකෙන් පස්සේ මේ වගේ යාලු සහෝදරයෝ දුන්නේ පාර දිගේ ඒ යාලු කම් කියන්න වචන නැ හැමෝටම මේ වගේ යාලුවෝ ඉන්නවානම් ❤️❤️❤️👍👍

  • @wasanthawijekoon9800
    @wasanthawijekoon9800 ปีที่แล้ว +16

    මේකෙ තියෙන කමෙන්ට් දැක්කහම හිනා යනවා

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +67

    පහු ගිය සතියේ 😂
    අනාවැකි කිව්ව විදිහටම ඔන්න
    #සරණිගේ Fans ලට සුබ ආරංචියක් ලැබෙන්න යන්නේ 😂
    දවල් ඉඟියක් දුන්නානේ
    admin නුත් 😂

    • @-ND5943
      @-ND5943 ปีที่แล้ว +7

      uba eda oka kiyaddima man ehuwane okada kiyala sedda.
      😠

    • @dineshrangana2761
      @dineshrangana2761 ปีที่แล้ว +1

      රෙහාන්ට සරනිව එපා වෙනකොට වෙන් වෙන්න බැරි හේතුව ඉදිරියට එනව 🚼

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +16

    ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +21

    අනේ ඔය දෙන්න ඔහොම ආදරෙන් ඉන්න ඔනි දෙයක් උනාවෙ👍👍🌹🌹❤❤

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +26

    අහිංසක කොල්ලො තුන්දෙනාටත් ඔහොම උනේ සරණි නිසා තමයි ,,බංඩා හිරේ දුක් විදිනවා එයා රෙහාන් එක්ක හුරතල් වෙවී බොරු කිය කිය සැප විදිනවා

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +11

      👍සරනිට රෙහාන් ඉතුරු වෙලා මුළු ලෝකෙම නැති උනත් කමක් නෑ..ඒ තරම් පෙරේතකමක් තියෙන්නේ රෙහාන්ට 😆☹️🤮

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +4

      @@m.s.1019 ඔව් ඒක තමයි , ඒකනේ ඉතින් අම්මා තාත්තා මාමා නැන්දා කලේ 😄

    • @sheromifernando3622
      @sheromifernando3622 ปีที่แล้ว +1

      හැබැයි සරණිව මේකට පැටලෙන්නෙ බණ්ඩ නිසා කියල මම කියන්නෙ.

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว

      මූන අහමනේ බලන් ඉන්නෙ

  • @Girl3211
    @Girl3211 ปีที่แล้ว +43

    කතාවක් ඉවර වෙන්න හදනකොට කට්ටිය කියනවා 👉 *අයියෝ කතාව ඉවර වෙන්නනෙ හදන්නෙ තව තිබ්බනම් හොදයි . දුකයි කතාව ඉක්මනට ඉවර වෙන එක ගැන .කියලා 😏 කතාවක් දිගට යනකොට කියනව 👉*අපෝ අදිනවා වැඩි දැන් එපා වෙනවා බලන්න කියලා 😂(දැන් එතකොට කොහොමද ...)

    • @udyaniperera4906
      @udyaniperera4906 ปีที่แล้ว

      Ehema thama ithin.... ganan ganna epa

    • @hashiii1141
      @hashiii1141 ปีที่แล้ว

      Mna krth mkkhri werddk penwa

  • @zareenadeane3238
    @zareenadeane3238 ปีที่แล้ว +19

    Enjoyed the love parts of Sarani and Rehan, thank you.

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +3

    මුලු ලෝකෙම සාමකාමී වේවා කියා ප්‍රාර්ථනා කරමු

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +40

    සරණි අම්ම කෙනෙක් වෙන්නද යන්නෙ❤️😘 රෙහාන් තාත්ත කෙනෙක් වෙලා😘 congratulations dabalata ඩ්‍රාම එකේ😘❤️

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +2

      Kathawa balana api...nendala & mamala wenawa 😂🤣

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +1

      @@lalinkawk 😁😁😁😁😁

    • @Ava-gx9fe
      @Ava-gx9fe ปีที่แล้ว +1

      @@lalinkawk 😂😂😂😂

  • @nalinguruge4972
    @nalinguruge4972 ปีที่แล้ว +25

    අද කතාව බැලන්ස් නෑ. ලොකේෂන් දෙකයි හයිලයිට් වුනේ.. කතා රසය නැති නොකර පිටපත ලියල ෂුට් කරානම් නියමයි..

  • @samarathungaanoma5818
    @samarathungaanoma5818 ปีที่แล้ว +6

    අනේ බන්ඩෝ ඉක්මනින් බේරිලා ගෙදර යන්න කෝ දුකයි ඔයා ව ඔය විදිහට බලන්න.. හිත හොද කොල්ලෙක් 🙏🙏🥀

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +40

    රෙහාන්(උද්දිකගේ) වයිප්ට මොනවා හිතේනවා ඇද්ද සරනි එක්ක මෙිහෙම ඉන්න කොට 😆😆😆

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +2

      ඔව් මටත් ඒකම හිතුනා......
      එයාට හොද අවබෝධයක් ඇති ....

    • @kumarilaly8115
      @kumarilaly8115 ปีที่แล้ว +3

      Ane paw puduma iwasimak athi neda kawadawath wen karanna nam epa meka ragapemak vitharai kiyala hithanna

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +4

    Sarani is acting like a queen of Love with all the hardships she is undergoing. Martia is so cute and admirable for his role. Love them all. Ruvini is funny too.

  • @r.smpath5316
    @r.smpath5316 ปีที่แล้ว +30

    කතාවෙ චරිතෙට සරණි ප්‍රෙග්නන්ට් ⁣වෙන්න යනවා වුනාට., රුවිනි නම් ඇත්තටම ප්‍රෙග්නන්ට් වගේ මට නම් හිතෙන්නෙ.. සුබ පැතුම්.. නිදුක් නිරෝගී වාසනාවන්ත අම්මා කෙනෙක් වෙන්න... ❤❤❤❤

    • @chaminidesilva283
      @chaminidesilva283 ปีที่แล้ว +5

      ඔව්.ඒක මටත් හිතුනා.එයාගෙ බඩ පේනවා

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +5

      Paw wade Nithya pregnant nam. Kathawa ta unath napuru feelings ganna honda na. Eka athakin actress kenek wenawa kiyanne patta dukak.

    • @awanthinelum6269
      @awanthinelum6269 ปีที่แล้ว

      ඔව්

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +6

      👍නිත්‍යා ප්‍රෙග්නන්ට්...😊 එයාට යහපතක්ම වෙයි.🙏

    • @welcometoournest3954
      @welcometoournest3954 ปีที่แล้ว +5

      @@moringaoleifera4407 😂එතකොට ලේ දකින සර්ජරි කරන ඩොක්ටර්ස්ලා ප්‍රෙග්නන්ට් උනාම? බන්දනගාර වල වැඩ කරන ලේඩිස්ලා ප්‍රෙග්නන්ට් උනාම..ඔය් ඔක්කොම මනස්ගාත ලංකාවෙ මිනුස්සුන්ට විතරයි..

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 ปีที่แล้ว +25

    නානායක්කාර ගෙ දූලා දෙන්නා හරිම මොඩයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃😀😀😀😀😀😀😀

    • @priyanisenanayeke5582
      @priyanisenanayeke5582 ปีที่แล้ว +1

      රොහාන් විතරම මෝඩනෑ . මෙහෙමපල් මෝඩයෙක් දැක්කමයි

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@priyanisenanayeke5582 👍

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 ปีที่แล้ว +1

      moda wenawa nenanam dawasa thisse phone ekema inna kota. pothak athin allanne nane me lamai.

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +23

    සරණි ❤️😘රෙහාන් චරිතෙ ජීවත් වෙන්නෙ😘😘

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +58

    සරණි හැමදේකම ඇත්ත කියයි රෙහාන් ට❤️සරණි ගෙ අවංක ආදරේ නිසා රෙහාන් සමාව දෙයි, අනික ඒ බොරුවෙ මූලික ය රෙහාන් නේ😃

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 ปีที่แล้ว +10

    යුනිෆෝම් එක උනා දමා පෙනීහිටින්නකෝ🤭🤭🤭🤭🤭

  • @kaushalyakaushalya1999
    @kaushalyakaushalya1999 ปีที่แล้ว +6

    අප්පෝ මේ ගෙදර ප්‍රශ්නම විතරයි කතාවත් එපාවෙනවා එක්කෝ සරනි ඇත්ත කියලා යාලුවෝ එක්ක ඉන්න ඕන ආදරෙයි කියලා බොරු කිය කිය ඉදලා අහු උන දවසට ඔය ආදරෙ නැතිවෙයි රෙහාන්ගෙන්😌

  • @hsgsbaqi
    @hsgsbaqi ปีที่แล้ว +6

    අයියා සාමාන්‍ය දැනීම ෆේල් 😪😂💔

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +33

    රෙහාන්ගෙ බබා රෙහාන් වගේම අම්මට මේ විදියටම සලකයි 😄

  • @Applied96
    @Applied96 ปีที่แล้ว +10

    රුවිනි pregnant කියලා හිතෙන මං වගේ තව අය සිටීද?

  • @inokakurera8534
    @inokakurera8534 ปีที่แล้ว +20

    බංඩගෙ පැත්තෙ අය කො පවු අනෙ බංඩා 😕😕

  • @inokadamayanthi144
    @inokadamayanthi144 ปีที่แล้ว +28

    රෙහාන් සරනි වෙන් කරන්න එපා....ඒ ආදරේ ලස්සනයි ....ගොඩාක් ❤️❤️❤️

    • @malikakumari9460
      @malikakumari9460 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @shiranthaweerasinghe1943
      @shiranthaweerasinghe1943 ปีที่แล้ว

      💝💝💝💝💝💖💖💖💖💕💞💞💞💘💘🌺🌺🌺

  • @deepisworld
    @deepisworld ปีที่แล้ว +10

    ඉතිං යුනිෆෝම් එක උනා දමා පෙනිහිටින්නකෝ 😁😁
    නානා ඔයා😀

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ ปีที่แล้ว +10

    බානුවා ආදරෙයි ❤❤❤❤❤

  • @bloomsburytravels
    @bloomsburytravels ปีที่แล้ว +3

    අඩෝ හරිනම් තව කොටස් දහයකින්වත් ඉවර වෙන්න ඕනි. නැත්තම් මේකත් දෙවෙනි ඉනිම වගේ අප්පිරිය වෙනව.

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 ปีที่แล้ว +5

    බොරු කරන උන්ට පව් කියලා හුරේ දාන ලෝකෙ එකම රට ලංකාව ..😂😂😂 රුවිනි රීටා රුක්ෂනා පේන්න බෑ..උන් බොරු නොකරන නිසා...සරනි ,බංඩා ,මාටියා අනික් උන් ඔක්කොම පව් .හරි අනුකම්පාව .උන් බොරුවෙන්ම ජීවත් වෙන නිසා...කෙටියෙන් ගත්තොත් ලංකාවේ දේශපාලනය වගෙ.හොර බොරු වංචාකාරයෝ හැමදාම රට කන්නෙ මේ තරම් අනුකම්පා කරන මිනිස්සු ඉන්න නිසානි ..වෙන රටවල් වලනම් උන්ට දඩුවම් කරලා එලවනවා..ඒකට මෙහෙ .උන්ව රකිනවා.කතාව කියලා වෙනසක් නෑ ..😂

    • @seyaproductions975
      @seyaproductions975 ปีที่แล้ว +1

      එකගයි

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +2

      Ow me rate minissu horun ta hari adarei . Ekane mehema wela tiyenne. Attatama ruwini waradi na. Eya hadanne aiyya rawatila inne kiyala aiyyata pennanna

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +1

      ඔව් අනෙ හිතා ගන්න බෑ, මේවා සාදාරීකරණය කරන අය

  • @maliiii8539
    @maliiii8539 ปีที่แล้ว +23

    කාලයක් අපිව හිනැස්සුවෙත් බංඩා දැන් අපිව අඩවන්නෙත් බංඩා පවු😢😢

  • @nandaniaruna8253
    @nandaniaruna8253 ปีที่แล้ว +4

    බංඩා කියන්නේ වංචාවන් කරලා,,බොරැවෙන් හැමදාම ජීවත් වෙන්න පුලුවන් කියලා හිතපු කෙනෙක් ,,

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍අනිවා..ඕකට ඔහොම වෙලා මදි.☹️🤮

    • @seyaproductions975
      @seyaproductions975 ปีที่แล้ว +1

      සක්කිලියෙක් පේන්න බැ

  • @lakruwangamage9616
    @lakruwangamage9616 ปีที่แล้ว +5

    නාන අයියා තමා ..රි ආතල් දෙන්නේ 😁😁🤣🤣🤣

  • @lalithjayasiri
    @lalithjayasiri ปีที่แล้ว +2

    සති දෙකෙන් කොටස් 459ක් බලපු මම...😏😏😏

  • @dhammikmanel2660
    @dhammikmanel2660 ปีที่แล้ว +45

    බංඩ පවි ගොඩක් හරිම.හොදයි🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭👌👌👌👌👌👌👌

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 ปีที่แล้ว +7

    සචින්..ගයාන්😍😍

  • @fathimafaizal4427
    @fathimafaizal4427 ปีที่แล้ว +8

    Superb acting I love this couple romantic so much love you both....

  • @jayumisaranyapathirana7825
    @jayumisaranyapathirana7825 ปีที่แล้ว +4

    බන්ඩට ඇප ලැබෙන්නේ කවදා..😭😭

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +10

    මේ රුවිනි කියන එකී හරියට රැගියුලාගේ නංගී වගේ කට දෙපැත්තෙන් උල් දත් දෙකක් දැම්මා නම් . හරි යට හරි .......ඒ වගේමයි බන්.....😁😁😁😁😁😁

  • @greatone520
    @greatone520 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන් සරනිව අහුවෙන්න ඕනා නැත්නම් සමාජයට දෙන්නෙ පකේ දෙයක් 😂

  • @achinimendis7969
    @achinimendis7969 ปีที่แล้ว +32

    භානු ආපු එක ගැන සතුටුයි ❤️

  • @janakarathnayakajanakarath2269
    @janakarathnayakajanakarath2269 ปีที่แล้ว +32

    කො බලන්න ආය නට්ටිය බලන්න වෙන්නෙ සාදුදා කියලා දුක්වුන අය 😂😂💔💔

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +6

    දැන් නම් දුශේනි උද්දික ඇත්තම husband & wife වෙලා ඉවරයි..ඒ තරම්ම තත්විකයි දැන් අවුරුද්ද ක විතර වෙලේ ඉදලා...🤣🤣🤣

    • @Gossipsbyruu
      @Gossipsbyruu ปีที่แล้ว

      කතාව බැලුවනම් පාඩුවෙ ඉඳපන් දයාවතී වගේ අහක ඉන්න මිනිස්සුන්ට පද හදන්නෙ නැතුව.

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +1

      @@Gossipsbyruu අනේ කට වහගං බුරුවෝ.අපි පද හදන්නෙ නැ.උබේ කුනු හිතේ තියෙන්නෙ කහට....හෝද ගං කුනු වෙච්ච් හිත...

    • @Gossipsbyruu
      @Gossipsbyruu ปีที่แล้ว +1

      @@sajanisiriwardhana8165 පද හදන්නෙ නැත්නම් මොකටද හිනාවෙන ඉමෝජි දාන්නෙ,අවුරුද්දක විතර ඉඳලා තාත්විකයි කියන්නෙ 😏😏 කතාවල රඟපාන මිනිස්සු ගැන එක එක දේවල් කමෙන්ට් කරලා ගානට පදේ හදනවා.පුදුම ගෑණු උඹලා.කහට තියෙන්නෙ කාගෙ හිතේද කියලා පේනවා කමෙන්ට් එක දැක්කම 😏😏

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd ปีที่แล้ว +6

    විල්සන් නෙවෙයි මම තනිකඩ බෙන්ටන් 🤣🤣🤣

  • @kaveeshagagani7053
    @kaveeshagagani7053 ปีที่แล้ว +40

    පාර දිගේ හැමදාම බලන සෙට් එක කෝ බලන්න 🧐❤️

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +4

    මේ කතාවෙ කිසිම improvement එකක් නෑ අවුරුද්දක විතර ඉඳන්.

  • @tharakiishara1551
    @tharakiishara1551 ปีที่แล้ว +3

    ජූඩා ලා දවස් කීයක් එකම ඇදුම් ඇදන්ද පව් අප්පා. අනික සරනි මහ ආත්මාර්ථකාමීයි. අච්චර යාළුවෝ කට්ට්කන වා. මෙයා රෙහාන් නැති වෙයි කිය කිය බයේ තව බොරැ කියනවා. බොරැ කියලා ලබා ගන්න ආදරේ නැති වෙන්නම ඕන. මොකද ඇත්ත කියලා වෙන් වෙන එක ඊට වඩා හොදයි 🥴

  • @wasanadilhani9624
    @wasanadilhani9624 ปีที่แล้ว +1

    රුවනිගේ කටහඩයි ඩාලිං කටහඩයි දෙකම එකයි 🤨

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +20

    වෙනස් ෆැන් තියරියක්😁:-
    රෙහාන්ට කිසිම කොම්පැනියක වැඩ කරන්න බැරිවෙන්න වැඩ තහනම් වෙලා රෙහාන්ව සිරගත වෙනවා රුක්ශානගෙ චෝදනා එක්ක සහ ඩාලිං,සිකුරා,නානායක්කාර,ජෙරාඩ් යන අයගේ චෝදන්නා එක්ක. බන්ඩ රෙහාන්ව බේරන්න ගියත් ඒක හරියන්නෙ නැති වෙනවා.
    රුක්ශානගෙ සැලැස්ම අනුව අධිකාරීට කරන්න දෙයන් නැතිවෙනවා ඕක ඉහල මැනේජ්මන්ට් ලෙවෙල් එක වන ඇමෙරිකාවට ගිහිල්ලා එහෙන් තමා සම්පූර්නයෙන් තහනම පනවන්නේ. රෙහාන්ව ජොබ් ලයින් එකෙන් black list වෙනවා මේ නිසා.
    මොකද රෙහාන් වැරද්දක් නොකලට රෙහාන් පිට තියෙනවා දරුනු අපරාධ චෝදනා මේ නිසා රෙහාන්ට මෙසේ සිරදඬුවම් හිමිවෙනවා.රෙහාන් දැනගන්නවා සරනි එයාගෙ ආදරේ වෙනුවෙන් ගහපු ගේම් එක ඊටත් කලින් සරනි ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ.ඉතින් රෙහාන් මේ වැරදි තමා පිට දාගන්නවා.
    ඩාලිං සහ සිකුරාට කිසිම වාසියක් ලැබෙන්නෙ නෑ. නානායක්කාර මැරයන් යොදාගෙන කරපු side මිශන් වලට සිරගතවෙනවා.මාටියලා බන්ඩ ජූඩ අබිය සිරගත් වෙනවා මේ conspiracy වලට සම්බන්ධව.
    රීට සහ රුවිනි ගේ ලොකුකම් බහිනවා. රුක්ශානාගෙ පලිගැනීම සම්පූර්න වෙනවා. අවසානේ එයාට තමන්ට කියලා කරගනිපු දෙයක් නැතිවෙනවා යාලුවො දාලා යනවා.
    රෙහාන් සහ බන්ඩලා සෙට් එක හිරෙන් නිදහස් වෙලා සරිනි එක්ක නැවත ජීවිතය අලුතෙන් පටන් ගන්නවා. මේ සියල්ලන් එක්ක රෙහාන් ඉතුරුකරගත් මුදල් වලින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ජුඩ අබිය සහ භානු මේ අතරෙ බෑන්ඩ් එකත් ෆෝම් කරනවා.
    -END-
    Copied..

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +2

    වංචාව, බොරැව,රැවටීම රජ කරවපු කාලෙක ඒකෙන්ම ගොඩ ගියපු තවත් කතාවක්..