ඔබේ නමේ මුල් අකුරෙන් ඔබ ගැන කියවෙන අනාවැකි - ඔබේ සහකරු සහකාරියගේ රහස් ගතිගුණ ගැනද හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඔබේ නමේ මුල් අකුරෙන් ඔබ ගැන කියවෙන අනාවැකි - ඔබේ සහකරු සහකාරියගේ රහස් ගතිගුණ ගැනද හෙළිදරව්වක්
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ඔබේ නමේ මුල් අකුරෙන් ඔ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Chathura_Umagiliya #Numerology

ความคิดเห็น • 102

  • @manikellawala9796
    @manikellawala9796 ปีที่แล้ว +5

    හොඳින් කියා දෙන එක අවබෝධ වෙනවා හිතට හරි සතූටුයි.....සුවපත් වේවා ...දීර්ඝ ආයුෂ ලැබේවා ..🙏

  • @user-cv8kc3pw3d
    @user-cv8kc3pw3d 9 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ මේ පාඨමාලාව හැදෑරීමට මා ඉතා උනන්දුයි.විස්තර ලබා දෙන්නේ නම් ඉතා වටිනවා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +7

    ගොඩක් අර්ථවත් ඔබතුමාගේ වැඩසටහන් බොහොම ඉස්තුති තෙරුවන් සරණයි අයුබෝහොවේවා !

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයී
    හොඳ පැහැදිලි කිරීමක්
    කේන්දරේ බලන්න නොදන්නා උනත් වටිනවා..

  • @manelvgf1001
    @manelvgf1001 ปีที่แล้ว +7

    1- AIJQY 2- BKR 3- CGLS 4- DMT 5- EHNX 6 - UVW 7 - OZ 8- FP

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 11 หลายเดือนก่อน +2

    ගොඩාක්ස්තුති ඉදිරි පරපුරට නිවැරදිව මෙවැනි වටිනා දෙයක් තිලින කර දිමගැන

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +6

    බොහෝම ස්තුති umagiliya මහතා ට .ගොඩක් දවසකින් ඔබ තුමා ගෙ වැඩ සටහන් ආවේ .තෙරුවන් සරණයි .ඩුබායි සිට මම

  • @damith1055
    @damith1055 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට🙏

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 ปีที่แล้ว +9

    බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් දැනුමට

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +4

    පොදුවෙි දාන්නකෝ සුභ අංකත් අසුභ අංකත් දැන ගැනිමට ස්තුති

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි චතුර සර්! ඔබ තුමාට ජයෙන් ජයම පතම්! 💐

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 ปีที่แล้ว +7

    ආයුබෝවන්, තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්.තෙරුවන් සරනයි .

  • @nilanthithilakarathna7345
    @nilanthithilakarathna7345 2 ปีที่แล้ว +9

    අයුබොවන් මහත්මයා 🙏🙏🙏🙏

  • @damithdushantha1772
    @damithdushantha1772 2 ปีที่แล้ว +6

    පලවෙනි comment එක මගෙන් ඔන්න...👍👍

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @user-cg3cx6lh7j
    @user-cg3cx6lh7j 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට ගොඩක් ස්තුති

  • @dhunushinishara5452
    @dhunushinishara5452 2 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි අපේ ගුරුතුමාට!!!

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 7 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි🙏. Excellent !❤❤❤

  • @indikaindika7848
    @indikaindika7848 2 ปีที่แล้ว +2

    ස්තුතියි තෙරැවන් සරණයි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන්සරනයි

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 ปีที่แล้ว +2

    විශ්වකර්ම
    Matchmaking service එකක් පටන්ගමු
    හොද කොල්ලෝ ට හොදට ගලපලා කෙල්ලොන්ව ගලපමු
    චතුර මහත්තයාගේ , සෙනෙවිරත්න මහත්තයගෙයි උදවු ඇතුව

  • @dlakmini338
    @dlakmini338 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්... 🙏

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว +1

    Aiyo mewata kiyanda deyak ne.mewa tiyenne hamba karanda witharai.tama hodata igena gena hoda rakiyawak karanda.okkoma graha apala furuwenawa.senasuru brahaspati kiyanne karakena pas kutti.ewata puluwanda maussayanta balapam karanda

  • @southkorea8234
    @southkorea8234 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා

  • @dinisuras7739
    @dinisuras7739 4 หลายเดือนก่อน

    ජයවේවා .

  • @randunubandara6154
    @randunubandara6154 2 ปีที่แล้ว +2

    If I were in my twenties or thirties
    definitely I would follow your course ,unfortunately now I'm
    over 70.however this is very interesting .My kind regards to Smitha also .

  • @thusharapradeep477
    @thusharapradeep477 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @user-qo1re8fl4u
    @user-qo1re8fl4u 11 หลายเดือนก่อน +12

    ඔයාලා හැම වෙලෙම නොමග යවනවා තම්මෙල් එකෙ තියෙන කිසි දෙයක් මෙකෙ නැ ඔයා කියන හැම දෙයක්ම ඇත්ත එත් මෙ youtube channel එක කරන කෙනා ඔයාගෙ නමත් නැති කරනවා .

    • @piyumiprabodani6263
      @piyumiprabodani6263 7 หลายเดือนก่อน

      Eka aththa.maath kiyanna haduwe ekamai. Api nomga yawanawa. Wisthare aththa unath mona wikarayak da kiyala hithenawa 🥲

  • @prasannadeepal8091
    @prasannadeepal8091 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @asa7992
    @asa7992 ปีที่แล้ว +1

    2003/7/24 nama chethana pavithani jayasekara upn welawa juli 24 dawal 2/50lgnaya urchika

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @nipunilakshika6844
    @nipunilakshika6844 2 ปีที่แล้ว +1

    Good luck Chathura aiye..

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Meke 20 result aka hoyalama epawela tiyenne,, (KELUM 2+5+3+6+4) 20 neda name number aka,,, video title aka wenas karananisa tamai upset aka,,

  • @dissanayakek.2315
    @dissanayakek.2315 3 หลายเดือนก่อน

    Sthuthiy mahathmayanani

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +19

    මේවයේ කිසිම හරයක් නෑ,,,කාලෙ කා දමන් නන්ට හොදයි,,

    • @ROSHANMADUSANKA-sh7ne
      @ROSHANMADUSANKA-sh7ne 11 หลายเดือนก่อน

      අනිවාර්යෙන්

    • @mdtpushpakumara3701
      @mdtpushpakumara3701 11 หลายเดือนก่อน +4

      මේකෙන් අපි වැඩ අරගෙන තියෙනව ,ගනිමින් ඉන්නව, ඔබ මේව බලන්න කාලය නාස්ති කරගන්න එපා.

  • @suranganuwan3291
    @suranganuwan3291 2 ปีที่แล้ว +1

    Ane bn me rate un thaws gon harakiri nokara wena wedak karapan

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว

    Mase balaya newatha pehedili karanna.obatumata budusaranai!!!

  • @romeshmahanama3770
    @romeshmahanama3770 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්!

  • @mithyaweneha831
    @mithyaweneha831 10 หลายเดือนก่อน

    මේ මනුස්සයට පිස්සු
    කියන දේවල් වල පිළිවෙලක් නෑ
    ගැලපීමක් නැත

  • @malranisilva3482
    @malranisilva3482 ปีที่แล้ว

    ඉස්තුතියි 🙏🙏

  • @nadeesharajini6543
    @nadeesharajini6543 2 ปีที่แล้ว +1

    Meli reddak theren na

  • @kalpanihkr6712
    @kalpanihkr6712 2 ปีที่แล้ว

    Hoda pehedili kirimak godak watinawa

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 ปีที่แล้ว +1

    Theruwansaranai devipihitai

  • @pushpamallika9840
    @pushpamallika9840 2 ปีที่แล้ว

    Thanks..danuwath...kalata

  • @AkiroDemonSlayer123
    @AkiroDemonSlayer123 2 ปีที่แล้ว +1

    Great

  • @srisri5104
    @srisri5104 2 ปีที่แล้ว

    සඤ්ඤක අකුරු එද්දි නමේ වටිනාකම ගනනය කරන අාකාරය පැහැදිලි කරන්න
    උදා- සඳමාලි Sandamali ඳ අකුර nda ලෙසද ගන්නෙ

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว

      ලියන විදිය නෙමෙයි උච්චාරණය කරන් විදිය බලන්නේ...සදමලි ඔහොමනේ උච්චාරණය වෙන්නේ

    • @jayalathjayasekara601
      @jayalathjayasekara601 11 หลายเดือนก่อน

      Sadhamali

  • @kumudinieshri1058
    @kumudinieshri1058 2 ปีที่แล้ว +1

    MN mage upan welawa danne na ath Nama patan ganne Ku walin kohmada Tora ganne

  • @isamarawickrama7674
    @isamarawickrama7674 2 ปีที่แล้ว +1

    Theruwansaranae

  • @dil7529
    @dil7529 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්..🙏👍💐

  • @Sithumina829
    @Sithumina829 2 ปีที่แล้ว +1

    "දැහැමි". කියන නම කොහොමද ගනනය කරන්නෙ ?

  • @akilasandeepa1303
    @akilasandeepa1303 2 ปีที่แล้ว

    Akila nirmal sandeepa kiyana name siyalu rahas anawaki saha rahas gathi lakshana gana kiyanako chathura sir.

  • @kaveeshadewmi6075
    @kaveeshadewmi6075 2 ปีที่แล้ว +1

    Thank you so much sir....🙏

  • @chandrikabandara7688
    @chandrikabandara7688 2 ปีที่แล้ว

    Chandrika -1978.5.4 මේ නමට අංක සොයා ගන්නේ කෙසේද මහත්මයා තෙරුවන් සරණයි

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමා ට......

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว

    ස්තුතියි!මට Unix
    patamalawa ewanna.

  • @sepalaamarasekara9224
    @sepalaamarasekara9224 11 หลายเดือนก่อน +1

    මේවා ඔකොම බොරු.ගල් යුගයේ ,එඬේර යුගයේ හිටපු මිනිසුන්ට මේ එකක්වත් තිබුනෙනෑ.මිනිසුන් දියුණුවත් සමග මිනිසුන් සූරාකෑමට හදාගත්තු දේවල් මේවා.

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว +1

    Me rata watila thiyana thathwayen godaganna kiyanna barida oya parlimenthuwe Inna gonnuta.

  • @AnuradhaManushika
    @AnuradhaManushika 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @xxxtenacionfans7383
    @xxxtenacionfans7383 2 ปีที่แล้ว

    Lasitha damith මේක හොදයිද

  • @shyamalidesilva1960
    @shyamalidesilva1960 26 วันที่ผ่านมา

    pl send coures details

  • @nicolassamson79
    @nicolassamson79 2 ปีที่แล้ว

    Mewa balanne 69 lakse wage gon molayak thiyena un.ekai lankawa kawadawath diyunu wen naththe

  • @nelumkumari3641
    @nelumkumari3641 ปีที่แล้ว

    (n)akura

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 2 ปีที่แล้ว

    Oba thuma ta mama obey banku ginumata 6000/= dhamma namuth mata oba thumagen balaporoththu dhewal ista wune naha. Thaamath leda dhuk walin pida vindhinawa karana kiyana dheiyin saarthakthwayak naha. Oba thuma mata kiwwe nidhagannata giya welawe hitha adhishathana ya kara ganna hama wadakma saarthaka wenna. Mama balaporuththuwune Mage upan ankayata mage namata waasanawantha ankayak dhanwai kiyala, namuth eay dhey sidhdha wune naha. Obata mawa mathaka athi. Mage upan dhinaya. 18/4/1952 (9-3) upan ankaya 9 dhaiwa anka 3 mama kurunegala.

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @saikoff9346
    @saikoff9346 2 ปีที่แล้ว +1

    Imesh 😋

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    Mahana

  • @rumeshsadaruwanrumesh1334
    @rumeshsadaruwanrumesh1334 2 ปีที่แล้ว +1

  • @nilukadamayanthi1583
    @nilukadamayanthi1583 2 ปีที่แล้ว

    1982.7.15.උපත.හතරයි.හතරට.

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 ปีที่แล้ว

    Sadaranai ගාන 6000

  • @chamilaperera3178
    @chamilaperera3178 2 ปีที่แล้ว +1

    👌🙏🙏🙏

  • @thusharathushara1042
    @thusharathushara1042 ปีที่แล้ว

    Bisnas akata namk kiyanna ser malu

  • @dulanathisa5239
    @dulanathisa5239 2 ปีที่แล้ว

    විදේශිකයන් මේවගේ අන්ක විද්‍යාව පිලිගනීද????

  • @thisara8404
    @thisara8404 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +2

    💐🙏

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 2 ปีที่แล้ว

    සමිත කෝ අප්පා එයාට මොකද උනේ???

  • @heshalaruwanpathirana7922
    @heshalaruwanpathirana7922 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @risithmotors1668
    @risithmotors1668 2 ปีที่แล้ว +3

    අනේ පිස්සු

  • @niroshpriyankara228
    @niroshpriyankara228 2 ปีที่แล้ว +1

    meva boru modayanta majik

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว +1

    👍❤️🌷

  • @swarnaswarna8710
    @swarnaswarna8710 ปีที่แล้ว

    💖💖💖💖💖💖

  • @pradeepkumara4174
    @pradeepkumara4174 11 หลายเดือนก่อน

    කාලෙකන වැඞ

  • @yapakumara1880
    @yapakumara1880 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘

  • @manori1234
    @manori1234 2 ปีที่แล้ว

    This guy is mad to DNA deep

  • @DayDreamUSA
    @DayDreamUSA 2 ปีที่แล้ว

    Hii aiye 😇👻

    • @sriyaniperera285
      @sriyaniperera285 2 ปีที่แล้ว +1

      Bohom pehadiliwe obethuma pehadili keranwa .kath therumgann puluwan.obethuma keran me sewaye mame itham ageye keranewa therwansarni .

    • @monikageethanjani9133
      @monikageethanjani9133 2 ปีที่แล้ว

      🙏🙏🙏⚘⚘⚘💐💐💐

  • @manori1234
    @manori1234 2 ปีที่แล้ว

    This guy is trying to mislead people

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා