Common name: Taro / Wel Ala Kola Sinhala name: Alakola (අලකොල) Tamil name: Saembu (சேம்பு) Scientific name: Colocasia esculenta Description: Colocasia esculenta is a perennial, tropical plant primarily grown as a root vegetable for its edible, starchy corm. This species of Alocasia can be mostly seen around swamps and grows very well in muddy areas. The plant is 1 - 2 feet in height and its leaves are broad. The plant has rhizomes of different shapes and sizes. Leaves are up to 40 cm × 24.8 cm (15+3⁄4 in × 9+3⁄4 in) and sprout from the rhizome. They are dark green above and light green beneath. They are triangular-ovate, sub-rounded and mucronate at the apex, with the tip of the basal lobes rounded or sub-rounded. The petiole is 0.8-1.2 m (2 ft 7 in-3 ft 11 in) high. The path can be up to 25 cm (10 in) long. The spadix is about three fifths as long as the spathe, with flowering parts up to 8 mm (5⁄16 in) in diameter. The female portion is at the fertile ovaries intermixed with sterile white ones. Neuters grow above the females, and are rhomboid or irregular orium lobed, with six or eight cells. The appendage is shorter than the male portion. Health Benefits: Taro is rich in nutrients that can provide important health benefits. A one-cup serving has a third of your daily recommended intake of manganese, which contributes to good metabolism, bone health, and blood clotting. Its high levels of vitamins can also promote healthy vision, skin, circulation, and immune system function. In addition, taro root offers other health benefits like Improved Digestion, Blood Sugar Management for heart health and Lowers Risks Associated with Cancer.
Mahaththayo, mata putha labenna iddi mewa asa hithila deparak kawa godak aya hindana kiwwa mage babage anga godak wiyali amma kiyanne ewa kawa nisada danna kiyala e gana mata pahadili kireemak karannako
Alakola uyankota goraka danawa nathnm kahanawa.kiri ala, ala kane.gahala, kola kanne.kole la kola kolapati.taro kiyala kiyanawa me ratawalata enawa afrikawe hadene ala jatiyak.godak lokui kiri ala wage.kola kanawada dane na.
Common name: Taro / Wel Ala Kola
Sinhala name: Alakola (අලකොල)
Tamil name: Saembu (சேம்பு)
Scientific name: Colocasia esculenta
Description: Colocasia esculenta is a perennial, tropical plant primarily grown as a root vegetable for its edible, starchy corm. This species of Alocasia can be mostly seen around swamps and grows very well in muddy areas. The plant is 1 - 2 feet in height and its leaves are broad. The plant has rhizomes of different shapes and sizes. Leaves are up to 40 cm × 24.8 cm (15+3⁄4 in × 9+3⁄4 in) and sprout from the rhizome. They are dark green above and light green beneath. They are triangular-ovate, sub-rounded and mucronate at the apex, with the tip of the basal lobes rounded or sub-rounded. The petiole is 0.8-1.2 m (2 ft 7 in-3 ft 11 in) high. The path can be up to 25 cm (10 in) long. The spadix is about three fifths as long as the spathe, with flowering parts up to 8 mm (5⁄16 in) in diameter. The female portion is at the fertile ovaries intermixed with sterile white ones. Neuters grow above the females, and are rhomboid or irregular orium lobed, with six or eight cells. The appendage is shorter than the male portion.
Health Benefits: Taro is rich in nutrients that can provide important health benefits. A one-cup serving has a third of your daily recommended intake of manganese, which contributes to good metabolism, bone health, and blood clotting. Its high levels of vitamins can also promote healthy vision, skin, circulation, and immune system function. In addition, taro root offers other health benefits like Improved Digestion, Blood Sugar Management for heart health and Lowers Risks Associated with Cancer.
thanx a lot
ගහල අල කියන්නෙ මෙවාද
ඕව මහත්මයො කොල වේලල කුවේට්වල කඩවල්වල තියෙනවා. අපේ රටේ ගොඩක් දෙනෙක් කන්න දන්නෙත් නෑ. ඇත්තටම අපේ රටේ මිනිසුන්ට කන්න බොන්න නැත්තෙ නෑ .හැබැයි දැන් ඉන්න අය කන්න බොන්න දන්නෙ කඩේ තියෙන දේ ගෙනත් විතරයි. ඒකයි අපි හැමදාම දුප්පත් .
කිරි අල කියන්නෙ මෙව නෙද
බොහොම ස්තූතියි දැනුවත්කලාට තෙරුවන් සරණයි ඔබ තුමාට
සැගවෙන්න නොදී වටිනාකම පෙන්වා දෙනවා. ඉතා වටිනා වැඩක්
අලකොළ කියන්නෙ රත්නපුරෙ සුපිරි කෑමක් ...පුරන්කුබුරුවල ටොන් ගනන් තියනවා ,ඉදිආප්ප,අලකොළමාලුව,පොල්සම්බෝලය.....කාලමබලන්න ඕනි,ඔබතුමාට බොහොම ස්තුති 🙏🙏🙏
Apima ekatu unot mulu lankawatama beda harinna puluwannam.
අම්මෝ මගෙ ආසම කෑම අලකොලයි රතුකැකුලු බතුයි කියන්නෙ බත් මරන්න පුළුවන් 🤤
අපි දළු පමණක් ආහාරයට ගැනීමට පුරුදුව සිටියත්,මෙහි අල ද ව්‍යංජනයක් ලෙස ආහාරයට ගනී.ඒ පිළිබඳ දීර්ඝ ලිපියක් මව්බිම පුවත්පතේ ද පලවිය.
මේ කාලෙට ගැලපෙන හරිම වැදගත් විඩියෝ එකක්
Thank You
මාත් මේ වර්ග දෙකම කාලා තියෙනවා.අපේ ගම් වල නම් තාම හරි ප්‍රසිද්ධ කෑමක් මේ අලකොළ..
Kiri ala kiyala thiyena ekada me.ala kana wargeda me
@@samaliyanaarachchi2081 na ewa newei.kuburu ain wala ehema thiynw.wathura thiyna than wala thamai thiynne
මටත් මතකයි අපි පොඩිකාල්‍ර් ඔය පාට දෙකම දවස් දෙකක් අම්මා උයලා දුන්නා හරිම රසයි.දැන් මේ රටවල ඉද්දි ඔය ලංකාවේ කාපු රස කෑම මතක් වෙනවා දැන්නම් ඔය කෑම දකින්නත් නෑ වගෙ නැතුව ඇති ලංකාවට ගිහින්ම තමයි බලන්න වෙන්නෙ ගොඩක් ස්තුතියි අද වෙනකල් දැනන් හිටියේ නෑ ඒ තරම් වටින ගහක් කියලා
Komada hoya ganne .
@@kchandra5597 ඕවා තියෙන්නේ ගොඩක් කුඹුරු අයින්වල ඔය දුඹුරු පාට එක අනික තියෙන්නේ ගොඩබිමේ ටිකක් තෙත් පසක් වගෙ තියෙන තැන්වල.අපෙත් කුඹුරක් තිබ්බා ඒකේ තමයි තිබ්බෙ.ලංකාවට ගිය දවසක් තමයි බලන්න ඕනි ආයේ.ගොඩක් කුඹුරු අයින්වල තියෙනවා
@@kchandra5597 වයසක අය ඉන්න ගෙවල්වල ඔය කොළපාට ගහ වවනවා අපේ සීයා තමයි ඔය ගස් හිටවලා තිබ්බෙ.
@@nilaniwijisekara4757 ඒ කැම දැන් අය ගනන් ගන්නෙවත් නැ .වැඩක්නැ කතාකරල දුකයි
@@sanjayasadaruwa1759 මම නම් කඩේ කෑම ගනන් ගන්නෙ නෑ මම කැමති වටපිටාවෙන් සොයා ගන්න දේවල් වලට අපේ ගෙදර අයත් දන්නවා මට නම් වටින්නෙම කැලෙන් සොයා ගන්න දේවල් වලට ඒවා මාර ගුනයි රසයි කිසිම බෙහෙතක් ගහලා හදන්නෙ නැ ඉබේම වැවෙන දේවල් .ඉස්සෙල්ලාම අපි කරන්න ඕනි අපේ දේට වටිනාකමක් දෙන්න .මගෙ බබාලා තාම පොඩි නමුත් මම මෙහෙදි කොස් ඇට පවා තම්බලා දෙනවා තාම එයාලට තේරෙන්නෙ නෑ ඒ මොනාද කියලා ඒ උනාට අපි කොහේ හිටියත් දරුවන්ට අපේ දේවල් දෙන්න ඕනි කියලා දෙන්න ඕනි මම නම් කොහේ හිටියත් ලංකාවේ දේවල් වලට තමයි කැමති ලංකාවේ තියෙන්නේ මාර වටින ගුන කෑම ලංකාවේ ඉද්දි මම පැනඩෝල් පෙත්තක් බීලා නෑ ඒ ලංකාවේ කාපු කැම නිසා මම නම් ලංකාවට ගිය දවසකට මේ වගෙ කෑම තමයි හොය හොය දෙන්නෙ.
Math kala thiyenawa.Niyamai aelawala oni tharam thiyenawa weeyali kalapayee oni tharam thiyenawa.
බොහොම ස්තූතියි රණවීර මහත්මා🙏🙏!
ස්තුතියි දැනුවත් කලාට
Oba nm appata inna hodha sampathak mama oyage vedio hamadama balanawa godak dewal danagaththa ma wenakota obata godak sthuthiy
❤very good explanation with verities.Thank u very much sir.
ජලය ආශ්‍රිතව නැතිව ගොඩ හැදෙන කලු අලකොළ වර්ගයක් තියෙනව මම දන්න තරමින්. ඒ ගැනත් හදුන්වා දීමක් කළොත් ඔබ තුමාට පින්
බොහෝම ස්තූතියි ඔබතුමාට
Ape..atithaya godak honthai thanks
පොශ් අය නම් ඉතින් මේ ගැන කිවුවත් හිනාවෙනවා ❤
දැනුවත්...කරාට..ගොඩක්.. තුතී
Watinama video ekak.mamath kala thiyenaea dawasak. Bohoma sthuthi denuwath karata.
Apinam thama me ala kola abula hadala kanawa harima rasai hebei mechchara watinawa kiyala denagen hitiye ne oba thumata godak pin
Kea ඖෂධ peleti ඔබතුමා wagakota asadaha ana viyadama ayakara apiwage අවශ්‍ය ayata බෙදාහරින weda piliwelak hadanna vedamahaththaya
කොහොමද අල කොල හදුන ගන්නෙ හබරල කිරි අල වගේම නේ මෙ කොලයත්, පුලුවන් නම් එ ගැනත් විඩියෝ එකක් කරන්න. ඔබතුමාට බොහොම පිං මෙ වගේ දැනුම ලබා දෙනවට.
Habarala kole dilisenawa, ala kole alu atata hurui mathupita, dili senne..
හබරල කොලේ දන්ඩේ වයිරම් තියෙනවා සර්පයෙක්ගෙ වගේ.අල කොල වල එහෙම නෑ
Habarala kolee itha wisalai.habarala kewath merenne ne...
NZ වල වැවෙනවා. පැසිෆික් දූපත් වල අය ගොඩාක් ආහාරයට ගන්නවා.
Harima wadagath . Bhoma sthuthiy
Godak stuti mavaga daval valata danuvat karanavata godak stuti 🙏❤️
පාන් කන්න මරු අලකොල මාළුව
කැමට සාදගන්න අකාරය පැහැදිලි කරන්න . ස්තුතියි😇
th-cam.com/video/Myrko9OKuvk/w-d-xo.html
පත්‍ර ආහාරයට ගන්නා සහ අල ආහාරයට ගන්නා අල කොල වෙන වෙනම පැහැදිලි කිරීමක් දීර්ග ව කලා නම් වටිනවා.
අපිත් කනව..අපේ ගමෙ තියනව..කෑගල්ලේ..අපේ ආච්චි හදනව හරිම රසයි..😋😋
අපේ අත්තම්මත් ඉස්සර ඉව්වා හරිම රහයි දැන්නම් එයා නැහැ එයා නැති උනාට පස්සේ කැවේම නෑ
Kola da neththam alada kemata ganne? Kola nam ganne anik Kola warga wage mallum hadanna puluwanda?
මම කොල කන්න ගස් කීපයක් හදාගෙන ඉන්නේ
Hoda wadasatahanak.
ස්තුතියි🙏
Sthuthi mahathmaya.🙏👍 Harima watinawa.
Ada mama japan batu dadu tikak හිටෙව්වා .ඔබතුමාට godak pin
Pol roti ekka nam aya kiyala wadak nha🤩adath kawa😋😍😍
Nodanna dewal denagaththa sthuthi obata
Godakarekin mahtma adubowan..
පොඉන්ට් පෙදුරුටුඩුව ..Ls navy
🙏Ayubowan
Bohoma sthuthiyi
Great thank you
Very useful.thanks
Calu ala.... ahalath ne godak pin
අපිකාලාතියනවා, රත්නපුර නගරයේ දි, තවත් විදියකට හදනවා,පවනෙවෙලාගෙනතියාගනත්කෑමටගනිනවා
ස්තුති 🙏
Obathuma karana me sewaya agaya karanawa.....
අලකොළ හා කිරිඅල දෙකම එකක්ද
Teruvan saranai oba tumata
මන් අපෙ අම්මලාගෙ ගමේ කෑගල්ලේ දානෙ ගෙදරකදි කෑවා..වෙල් අලකොල ඇඹුලක්.හරිම රසයි.පස්සෙ මට බබා ලැබෙන්න ඉද්දි කන්න ආස හිතුනා..ඒත් කන්න හම්බුනේ නෑ.
Thank you very much
මුල්ම අදහස මගෙන්
Ko adahasa.
Thank You
අපි කියන්නේ වෙල් අලකොල තියලා .මම හරිම ආස කෑමක් .හරිම රසයි ...කාලෙකින් කෑවේ නෑ .
Kohomada kemata ganne? Kola mallum hadalada? Neththam alada ?
බොහොම ස්තූතියි රණවීර මහත්මාට...!
වෙල් අලකොළ හැරැණු විට කිරිඅල වැනි අනෙකුත් අල වර්ගවල කොළ සහ අලපිති කෑමට ගත හැකිද....!
Uncle mewage ala kanne nedda wel alakola neda mewa pita rata minissu alath kanawa thanks uncle 🙏budu saranai
මම ඕමාන් රටෙ ඉන්නෙ කන්ඩීසන් එක යට හිටවල ථියෙන්නෙ හෙදට හැදෙනව
අලකොළ වර්ග කීපයක් කෑමට ගන්නව නේද.ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න
අර්ශස් අමාරුවට කියාපු ඖෂධයක්. ව්‍යංජනයක් ලෙස ගැනීමේන් ගුණසෙයි
Ala gas warga godak tiyanawane.komada kana wrgaya hadunaganne? Wiyanjanaya hadanne komada?
alakola aebula hadala polos melluma akka maru,den inna aya mewa danne nehe,
Kiri Ala kiyanneth mewada?Nathnam gahala ho habarala alada? 🤔
padurata hadila thiyena saha thani kelin hadila thiyena malberry gas ikmanin paladawa ganna kappadu karana hati video ekak karanna ikmaninma
Mewage ala kanne nedda. Kiri ala wagemai kohomada hoya ganne
Mahaththayo, mata putha labenna iddi mewa asa hithila deparak kawa godak aya hindana kiwwa mage babage anga godak wiyali amma kiyanne ewa kawa nisada danna kiyala e gana mata pahadili kireemak karannako
Alakola warga kipayakma tiyenawa alakolawala ala neda kemata ganne danduwat kemata gannawada?
Taruwan saranay oba tumanta
Habarala, Kiri ala, ala kolai aduraganna vidiya kiyanavada. Nathnam api habarala kola kaine dannathiva. Plz. Sthuthiy.
Alakola uyankota goraka danawa nathnm kahanawa.kiri ala, ala kane.gahala, kola kanne.kole la kola kolapati.taro kiyala kiyanawa me ratawalata enawa afrikawe hadene ala jatiyak.godak lokui kiri ala
wage.kola kanawada dane
na.
අලකොළ (ගහල) අලත් කෑමට ගන්න පුලුවන් නේද.
වෙල් අසල කානු ඇලවල් ලග තියෙන මාළු විකුනන අය මාළු ඔතල දෙන කොල නේද
Ape pathiwalath thiyenawa (habarala kiyanawa thawa gahala kiyala namakuth thuyenawa eth api kanne naha ewada mekiyala hithaganna beha
Kamata ganne kiri ala kolada
Waguru bime hadena habarala kolada
kiri ala kola
කුඹුරේ නියර දිගේ මෙිවා හැදෙනවා
Rayatama karana sewak wenawa saththai
Panpiti toti ekka marama rsai
Kiri ala kiyane mewatada
Me mona alada?
Me Kalu ala kola wage wena habarala warga thiyenawada
මහත්මයා අලකොළ හදුනා ගන්නේ කොහොමද.කිරි අල කියන්නේ ඒවිද.
කිරි අලකොළ වෙනයි
hama alla ගහකම කොල කනවද. නොකන අල කොළ ජාති.තියෙනවද පහදා දෙන්න තෙරුවන්සරණයි .
සුදු පාට පොලි සැක් කවර ගන්න තැනක් කියන්න,ලොකූ උදව්වක්
අල කොල අපෙ තියෙනවා ඔන තරම් කන්න අසම කෑමක්
Kirial kiyanne me wda
Kohomada palayak laba ganne
Mema kalua
Alakola uyanahati kiyadenna
TH-cam ake “ala kola maluwa” kiyala search karanna
අපේ ගෙට යටින් තියෙන ඔයෙන් කඩන් කෑවා අපි පොඩි කලේනම් දැන් නම් ලගදි කැවේම නෑ අදින් පස්සේනම් 🤭🤭🤭🤭
ooka kanne kohomada
th-cam.com/video/Myrko9OKuvk/w-d-xo.html
Habarala namaida me
ne
කිරි අල කියන්නේ මෙවටමද?
ඔබ තුමා පැල අලෙවි කරනවාද ලබා ගන්න විදිහ කොහොමද
හබරල යි කොළ අල කොලයි වෙන්කර හදුනා ගන්නේ කොහොමද?
Ow kohmda
වෙල් අයිනෙ. ඇල ඉවුරෙ පාලු වෙල්වල ඕනතරම් තියෙනවා
Habarala kolei ala kolei venasa mokakda. Nathnam api habarala kola Kaine.
Kawadawath kaala ne
කිරි අල/ගහල කියන්නේ අලකොළ වලටමද?
Me ala kolawala mona wage kolada kamata ganne
ඕකේ කොළ විතරක් නෙමෙයි අලත් කන්න පුළුවන්
අලකොලවල අලත් එනවද
කිරි අල කියන්නෙත් මේවාමද මාමේ
Me gahala kola neda
මේ අල කොළ කියන්නේ කිරි අල වලටද
ne
Ahenam me gahala alad? /habarala alada?
@@CeylonAgri habarala kola,kiri ala,ala kola athara wensa pehedili krnn.mm adamai ahuwe ala kola gena.obathumata pin mea Gena hoda pehedili kirimak krnn.
@@pasindutharaka6158 api video akak karannm lagadima
@@CeylonAgri bohomathma shthuthie obathumata
හබරල කියන්නේ අල කොල වලටද ..
Ne
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කිරි අල කියන්නෙ ewada
කිරි අල හෝ ගහල කියලා කියන්නේ මේ ශාකයේ අල වලටද? Taro කියලා තමයි දන්නේ.
ඉතින් ඔක අල කන්නෙ නැද්ද