Gune Aiyage Kamare - Vlog Ep 169 - හරිනි අගමැති කිරීම උපායක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • Bakannila - / @bakannila_lol
    for Coporate inquries : +9471 113 3930
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 289

  • @GuneAiyageKamare
    @GuneAiyageKamare  ชั่วโมงที่ผ่านมา +25

    බාගෙට අසා comment කිරීම අනතුරු සාහිතයි.ප්‍රවේසමෙන් පරිහරණය කරන්න 😂

    • @Damithdananjaya-p6s
      @Damithdananjaya-p6s ชั่วโมงที่ผ่านมา +1

      @@GuneAiyageKamare ඒ කිව්වෙ අපි බයවෙන්න ඕනද 🤣

    • @migidadesilva6104
      @migidadesilva6104 ชั่วโมงที่ผ่านมา

      ගුනේ අයිය කියන එකා දෙපිටකාට්ටුවෙක්.

    • @pranidhisirimanna3375
      @pranidhisirimanna3375 39 นาทีที่ผ่านมา

      වැඩ්ඩෙක් තමා❤

    • @Rmd289
      @Rmd289 32 นาทีที่ผ่านมา

      😂😂

  • @m.n.mameen4522
    @m.n.mameen4522 2 ชั่วโมงที่ผ่านมา +29

    "මිනිසෙකුගේ සැබෑ චරිතය හෙළි වන්නේ ඔහු වෙනුවෙන් කිසිවක් කළ නොහැකි අයට ඔහු සලකන ආකාරයෙනි"

  • @DinanJanidu
    @DinanJanidu 2 ชั่วโมงที่ผ่านมา +56

    අපිත් පරම්පරාවෙන් u n p . ඒත් ජන්දය මාලිමාවට.

    • @centralc7895
      @centralc7895 46 นาทีที่ผ่านมา +1

      Athakota ubalage ammala thathalage kale idanma aliyongenda anne,nattan ubalage paran parawa aun unp ake aunta kiyala hukagenada ubala pawathenne,moda comments danda apa,

    • @cutetiny6144
      @cutetiny6144 33 นาทีที่ผ่านมา

      😂

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 ชั่วโมงที่ผ่านมา +11

    අපේ රටේ ජනගහනයෙන් වැඩි ප්‍රථිශතයක් කාන්තාවෝ එබැවින් ඉදිරි මැතිවරණය කාන්තාව හරිනි හේතුකොටගෙන තවත් වාසිසහගත වර්ධනයක් ඇතිවිය හැකියි ඒක මගේ විශ්වාසයයි .ඔබ කතාකල බොහෝ දේවල් වලට මා එකගයි ❤️මම ලක්ෂ්මන් හිල්මි ඔබව කියවන කෙනෙක්

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 2 ชั่วโมงที่ผ่านมา +13

    We can be happy about Harini,coz she is an educated, decent lady than other political ladies such as
    Githa, Hirunika

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 3 ชั่วโมงที่ผ่านมา +33

    සැබෑ වෙනස සිද්ධ වෙමින් පවති..මාලිමාවට ජය ❤

  • @madhuka_dhananjaya
    @madhuka_dhananjaya ชั่วโมงที่ผ่านมา +15

    We Trust AKD President 😌❤️

  • @derasl4159
    @derasl4159 3 ชั่วโมงที่ผ่านมา +19

    බලය ලැබුනට පස්සේ ඉස්සර කරපු වැඩ කරන්න යන්නෙ නැතුව, ජනාධිපතිට සහ වෙනත් බලතල ලැබුණු අයට ඒ අයගේ කටයුතු නීතිමය ආකාරයෙන් කරන්න ඉඩ දීලා ඒ දවස්වල කෑගැසුව අය දැන් පැත්තකට වෙලා ඉන්නව නම් ජනාධිපතිතුමාටත් හොඳයි අපටත් හොඳයි

    • @cj9272
      @cj9272 2 ชั่วโมงที่ผ่านมา

      Ehema weida???

  • @senavirathneigpc
    @senavirathneigpc 2 ชั่วโมงที่ผ่านมา +6

    Totally agree with you🎉🎉🎉

  • @shalikamadawala6533
    @shalikamadawala6533 2 ชั่วโมงที่ผ่านมา +33

    මේ මෑතක ආණ්ඩු මාරුවෙද්දි අපි නම් මෙහෙම වාහන නවත්වල තියෙනව දැක්කෙ නැහැ. වහල් මානසිකත්වය නැතිව NPP එකට ස්තූති වන්ත වෙන්න බලන්න. ඔව් ටික කාලයක් දෙන්න එයාල කිව්ව දේවල් කරනවද බලන්න.

    • @nishanthaweerasinghe6891
      @nishanthaweerasinghe6891 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔබගේ දේශපාලන කියවීම ඉහළ මට්ටමක තිබීම හරිම සතුටුයි.

  • @NimalA-pg5gz
    @NimalA-pg5gz 2 ชั่วโมงที่ผ่านมา +14

    බොරැ කියන්න එපා පසූගිය ආණ්‌ඩු මේ,වැනි වැඩ කලේ නැහැ හැම දේම වැරදියට දකින්න,එපා කකුලෙන් අදින්න එපා ගුනේ 😢😢😢😢😢

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 13 นาทีที่ผ่านมา

      ඇත්තට උබ ගිහින් බල පන් ගිහින් ගොල්ප්‍රේශ් එකෙ සෙල්ලම් බඩුද තියෙන්නෙ කියලා

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 2 ชั่วโมงที่ผ่านมา +12

    ලස්සණට විග්‍රහ කෙරැවා! මම දේෂපාලනය ඉගෙන ගන්න පටන් ගත්තේ අනුර ගේ වෙදිකාවෙ කියපු කතා‍, පාර්ලිමෙන්තු විවිධ දේෂපාලන arguments to the point without looking any notes!
    Good choice dear mother Lanka!

  • @GRESHANKUMARAWADUARACHCHI
    @GRESHANKUMARAWADUARACHCHI 2 ชั่วโมงที่ผ่านมา +7

    Nice explanation brother

  • @upalik9700
    @upalik9700 2 ชั่วโมงที่ผ่านมา +17

    හරිනි ගේ පැමිණීමෙන් ඔබ කියන මතය සමාජගත වුණා, නමුත් ඇත්තටම අදහස් වලින් හරිනි අමරසූරිය අනුරටත් වැඩිය වාමාංශිකයි.

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 2 ชั่วโมงที่ผ่านมา +3

    Very true. We need gentle men/ women parliament at the next election

  • @pkds1983
    @pkds1983 3 ชั่วโมงที่ผ่านมา +21

    කේ කේ පියදාස ට වැටිච්ච ඡන්ද හතලිස් හත්දාහ තනිකරම භාරත තෙන්නකෝන් ට අයිති ඡන්ද 🤣🤣 භාරත තමයි අවුරුදු ගානක් තිස්සෙ කේ කේ පියදාස ගගා මිනිහව ප්‍රමෝට් කෙරුවේ 🤣🤣

    • @talkingtutor9753
      @talkingtutor9753 2 ชั่วโมงที่ผ่านมา

      😂😂👍

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 ชั่วโมงที่ผ่านมา

      ​@@talkingtutor9753කවුද යකෝ භාරත කියන්නේ😅😮😮😮

    • @asimpleguy9667
      @asimpleguy9667 ชั่วโมงที่ผ่านมา

      premadasa ta varadila kk piydasa un dala😅

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg ชั่วโมงที่ผ่านมา

      Nikan ananda hadanda epa ballo...thopi u tube karanne wina karanna. Pake upadesaka..nikan pala huththa yanna. Ara kari Suda wage..

    • @imandharox
      @imandharox ชั่วโมงที่ผ่านมา

      @@ajithrathnayaka5847uba baba bharatha danne naha?

  • @samithumethnula998
    @samithumethnula998 2 ชั่วโมงที่ผ่านมา +5

    සුපිරියි ගුණෙ අයියගෙ කියවීම ❤👍

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ දැඩි වාමාංශික ව්‍යාපාරයක් ලෙස ජවිපේ හැදින්වීම වැරදියි 2010න් පසුව පෙරටුගාමින් අයින් උනාට පසේ ජවිපේ දේශපාලණය කලේ වාමාංශික ප්‍රතිපත්ති සමගින් ලෝක ප්‍රවනතාවය අදුනා ගනිමින් රටට ගැලපෙන දේශපාලනයක් ඔබ ඔබ එදා ඉදන් ජවිපේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියෙවුවොත් අදයි එදය් අතර වැඩි වෙනසක් දකින ර්කක් නෑ

  • @lanichithrangani3289
    @lanichithrangani3289 2 ชั่วโมงที่ผ่านมา +14

    ඔච්චර කුහක වෙන්න එපා. ඒවා ඒ මිනිස්සු කරගනින් ඇයි අපි හදිස්සි වෙන්නේ එයාලට ඕන අය අගමැති කරයි එයාලට ඕන අය අමාත්‍යාංශ වලට දායි ඒවා අපිට අධ්‍යවශ්‍ය නෑ ඒවා කරයි ඒ මිනිස්සු. පොඩ්ඩක් හුස්ම ගන්න ඒ වැඩේ කරන්න දෙන්න ඒගොල්ලන්ට

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ชั่วโมงที่ผ่านมา +4

    Great Explanation ❤❤❤❤❤

  • @KdrPerera-g1r
    @KdrPerera-g1r 58 นาทีที่ผ่านมา +3

    Very good analysis.

  • @LahiruKulathilaka-p4q
    @LahiruKulathilaka-p4q 2 ชั่วโมงที่ผ่านมา +4

    ස්තුතියි ආදාහසට ඔබ තුමාගේ
    නමුත් ඔය අදහස npp එක එතුමිය ජතික ලැයිස්තුවේන් ගේන කොටම ඔය අදහස තිබුන දෙයක් .....යල් පැන ගිය අදහස් දැක්විමක් පුළුවන් නම් නව අදහස් ඉදිපත් කරන්න බලන්න ජය...❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා ට ගොඩාක් ඉස්තුති මොකද නිහඬ ව රටට කරන සේවය කරන ව කතාව සත්තයි ❤❤බුදු සරනයි

  • @dulshanprabath5729
    @dulshanprabath5729 2 ชั่วโมงที่ผ่านมา +15

    රනිල් දේශපාලනයෙන් අයින් වුනොත් ඉර බටහිරින් පායනවා

  • @rupapushpa9228
    @rupapushpa9228 3 ชั่วโมงที่ผ่านมา +10

    Why you all always negative things talk, it's too bad,

  • @Calm.Cadences
    @Calm.Cadences 3 ชั่วโมงที่ผ่านมา +4

    3rd view & 1st comment🙏🏻 Gune ayye jaya wewa💪🏼

  • @chathurangalakshitha7777
    @chathurangalakshitha7777 2 ชั่วโมงที่ผ่านมา +7

    අනේ මන්දා මොකක්හරි උන ගමක් මොනවාාාාාහරි ගේමක් ඒකට පටලවලා යූටියුබ් දානවා.

    • @Damithdananjaya-p6s
      @Damithdananjaya-p6s 2 ชั่วโมงที่ผ่านมา

      @@chathurangalakshitha7777 මුං අමු ගෝතයො බං

  • @SaashiJatila
    @SaashiJatila ชั่วโมงที่ผ่านมา +2

    Lincoln said
    If you want to know a person 's character
    Give them power

  • @Ranaweeraum
    @Ranaweeraum 2 ชั่วโมงที่ผ่านมา +3

    Very good proposal

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 33 นาทีที่ผ่านมา +2

    ජවිපෙට ළංවෙන්න පොඩි කුළෑටි ගතියක් මේ රටේ කාන්තාවන්ට තිබුණ ඒක නැති කළේ හරිනි.

  • @SujithSilva-l8w
    @SujithSilva-l8w ชั่วโมงที่ผ่านมา +2

    බැනර් උස්සගන කැ නොගැහුවට මේ sistam එක වේනස් කරන්න ව්සාල මේහේවරක් කරන කරන්න උත්සාහ කරන හොද මනුෂ්‍යක් thanks ❤️❤️🌹

  • @radhavimoksh
    @radhavimoksh 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර සහෝදරයා ගැන එක් එක්කෙනාගෙ හිත් වල තියෙන වෛරය තමයි වාචාල වලින් කියවෙන්නෙ

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 2 ชั่วโมงที่ผ่านมา +4

    ගුනේ විප්ලවයේ ගාමක බලවේගය මධ්‍යම පන්තිය බව අහල නැද්ද?..

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 3 ชั่วโมงที่ผ่านมา +25

    හැම ආණ්ඩුවක්ම පටන් ගත්ත මාස දෙකේ .. මේ වගේ ඒවා නම් උනේ නෑ ගුනේ අයියේ... පුලුවන් නම් මතක් කරලා දෙන්න... මේම දේවල් නම් දැන් තමා වෙන්නේ... ඔයා සමාන කරන්න හදනවා නම් ෆැක්ට්ස් එක්ක කියමු නේද...

    • @anurasriweeransinghe3055
      @anurasriweeransinghe3055 2 ชั่วโมงที่ผ่านมา

      තමුන් ලංකාවෙ හිටිය කෙනෙක් 7:17 නෙවෙයිද...ඔය සෙල්ලම...හැමදාම ආන්ඩු පෙරලියෙන් පසු උනා.චන්ද්‍රිකා ආවම..ඔහොම ගෙනත් දාපු වාහන වලින් සමහර ඒවට වෙච්ච දෙයක් නෑ එයා ආපහු යනකොට.

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 ชั่วโมงที่ผ่านมา

      මු භව ගුණේ අය්යා කියන එකා සක්කිලි ඩිල් රනිල්ගෙ ගෝලයෙක්
      මු රනිල්ට කඩේ යන එකේක්

  • @GayaniGayanini
    @GayaniGayanini ชั่วโมงที่ผ่านมา +4

    හොඳට මතක තියාගනිල්ලා . Npp එක කරන දේවල් විවෙචනය කරන්න ඉක්මනින් නොවී විශ්වාසය තියාගෙන ඉමු . බිලියන ට්‍රිලියන ගණන් හොරාකාලා ගොඩගහගෙන ඉන්න පට්ට හොරුන්ට විකිණිච්ච යූටියුබ් කාරයෝ ඉන්නවා කියන එක හොඳට මතක තියාගනිල්ලා . උන් එන්නේ Npp එකට ,රටට ආදරේ වාගේ වෙස්මූණු දාගෙන . අහුවෙන්න එපා .

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ชั่วโมงที่ผ่านมา +2

    Good explanation 👏

  • @indikapathiratna7708
    @indikapathiratna7708 ชั่วโมงที่ผ่านมา +5

    අපිට කමක් නැහැ jvp එක කොහොමද හිතුවේ පෙර කියලා අපිට ඕනේ අපේ රට හදන්න හොද කණ්ඩායමක් එන්න කියලා අනුර ඉතාමත් හොද ම්සනුස්සයෙක් අපිට විශ්වාස

  • @nalimsali7995
    @nalimsali7995 50 นาทีที่ผ่านมา

    විශ්ලේෂණය අතිවිශිශ්ටයි.ඔබතුමාගේ විශේශත්වය අතිශයෙන්ම ස්වාදීන මතය හා ප්‍රකාශ කිරීමේ ස්වරය.👍

  • @oneworld1978
    @oneworld1978 2 ชั่วโมงที่ผ่านมา +2

    Creative advertisement,
    other business owners and TH-camrs can consider too ❤

  • @iawije
    @iawije 2 ชั่วโมงที่ผ่านมา +7

    හරිණි මහත්මිය නෙවෙයි මචන්, මෙනවිය.......

  • @HelalUddin-w8x
    @HelalUddin-w8x 2 ชั่วโมงที่ผ่านมา +4

    Bro srilanka jvp kingdom❤❤❤

  • @SamanChandana-rg2bk
    @SamanChandana-rg2bk 2 ชั่วโมงที่ผ่านมา +1

    Sir we respect you

  • @thilinajayasingha614
    @thilinajayasingha614 2 ชั่วโมงที่ผ่านมา +1

    huge yes for This, we are watching the process. it seems like NPP is doing good. But Sri Lankans "It's not time to sleep". 😀

  • @shimronkavindhu6174
    @shimronkavindhu6174 2 ชั่วโมงที่ผ่านมา +3

    npp එක එහෙම වැඩ පටන් අරන් නෑ ඒගොල්ලෝ මුල ඉඳන්ම කියපු අය දැන් කරගෙන යන්නේඕගොල්ලන්ගේ අදහස් ඉක්මනට තීරණ කරන්න එපාපොඩ්ඩක් ඉවසල කාලෙදිලා බලන්නශ්‍රී ලාංකික කුහක කම තමයි ඔය එතනින් කියවෙන්නේ

  • @NimalA-pg5gz
    @NimalA-pg5gz ชั่วโมงที่ผ่านมา +6

    ගුනේ ඔබේ විවේචන එතරම්ම සාර්ථක නෑ ඔබ,හිතනව,ඔබ,තරම් දැනුමැති,අයෙක්, නැති,බව,😢

  • @vinushasilva9179
    @vinushasilva9179 2 ชั่วโมงที่ผ่านมา +5

    2015, 2019 මෙහෙම වාහන එකතු කළා තමයි. ඒ භාරදෙන්න කියලා ඔවුන්ට දැනුම් දීමෙන් අනතුරුවයි. 2024 මෙලෙස වාහන දමා යන්නේ රජයේ ඉල්ලීමකින් තොරවය. ඔවුන්ට වරද තේරී ඇත. දඬුවම් ලබා දිය යුතුව ඇත.

  • @essaytype2727
    @essaytype2727 ชั่วโมงที่ผ่านมา +1

    උපායක් බව මොළේ තියෙන ඕන එකෙකුට තේරෙනව, උපායවල් කෑගගහ හැමෝටම කියන සිරිතක් නෑනේ. ඒ නිසා කටවහන් හිටහන්😅

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 2 ชั่วโมงที่ผ่านมา +1

    බර තියලා සීයම දෙන්න පුළුවන් ගුනේ... විශිෂ්ට දැක්මක් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් පහේ ශිෂ්‍යත්වය ලියන එවුන්ටත් එක්ක තේරෙන්න දීපු කථනයක්. සහතිකෙන්ම අපි වහල්ලු නෙමේ නේ...😅😅😅මේ රටේ
    අයිතිකාරයෝ... අද දවස වගේම හෙටත් අපි බලාගෙන ඉමු. කෙළ වෙනකන් නෙමෙයි මොකද කෙලවුණොත් ඒකත් අපේ බඩටමනේ 😂 ඒ නිසා කෙළවන්න කලින් කියල දෙන්න... නැත්නම්????👍

  • @dhanasirialuthge7688
    @dhanasirialuthge7688 32 นาทีที่ผ่านมา +1

    ගුනේ ඔයා tomuch වෙන්නයි යන්නේ සීග්‍රගාමීවයි 😂

  • @spvipula
    @spvipula 3 ชั่วโมงที่ผ่านมา +10

    රනිල් හදන්නේ අනුරට වැරදුනොත් ලිස්ට් ඵකේ ඉන්න ඵකෙක් අයින් කරලා පාර්ලිමේන්තුවට ඇවිත් ජනාධිපති වෙන්න.

    • @pzan49
      @pzan49 2 ชั่วโมงที่ผ่านมา

      ඒක කරන්න අමාරුයි රනිල්ගේ නම ලිස්ට් එකට නොදා ඉන්න ඉඩ වැඩි නිසා. නම දාලා ජාතික ලැයිස්තුවෙන් ආවත් රනිල්ට බහුතරයක් පක්‍ෂ වෙන එකක් නැහැ ජනාධිපති වෙන්න අලුතින් හැදෙන පාර්ලිමේන්තුවේ.
      අනුර වරද්ද ගත්තොත් NPP එකත් ඉවරයි, අනුරත් ඉවරයි, රටත් ඉවරයි. ඒක නිසා එහෙම නොවේවා කියා ප්‍රාර්ථනා කරමු.

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 2 ชั่วโมงที่ผ่านมา +1

    එකගයි ගුනේ අයියා❤

  • @Sunilsantha-wo5ih
    @Sunilsantha-wo5ih ชั่วโมงที่ผ่านมา +1

    Jathika laisthu manthree duraya harini mathiniyata deemath javipe dakma pilibadawa sahathikayak.

  • @anushaperera6181
    @anushaperera6181 ชั่วโมงที่ผ่านมา

    ඒක තමයි වෙන්න ඕන මේක පවුල්. පාලනයන් නොවෙයි ජනතා පාලනයක් මිස උගත්
    කමට තැන දෙන💯 💯 ජනපති කෙනෙක් ජයම වේවා මාලිමාවට ජය වේවා ❤❤🎉🎉

  • @warunasubhashanmohotti6810
    @warunasubhashanmohotti6810 ชั่วโมงที่ผ่านมา +1

    Good program Gune

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 2 ชั่วโมงที่ผ่านมา +16

    අනේ යන්න ගුණේ අයියා ඔයාගේ රනිල්.😮 රනිල් බලාගෙන ඉන්නේ අනුර සහ රටට කෙළවෙනකම් රට භාර ගන්න.ඒකනේ ඔය කොට වඡිර කිව්වේ.ඔය මහල්ලාට එදා වගේම තවමත් තියෙන්නේ රට ගැන සුපහන් හැඟීමක් නොවෙයි. හැමදාම කළේ රටට කෙළවලා ඌට රඡවෙන්න. අනේ ඔයාගේ රනිල්.😂

    • @priyankamunasingha2362
      @priyankamunasingha2362 ชั่วโมงที่ผ่านมา

      රනිල් රටට කෙළලවෙනකම් බලන් ඉන්නවා nam රටට කෙලවෙච්ච වෙලෙ අනිත් unta ගන්න තිබුණා ne අනිත් නොගත්ත නිසා නේද රනිල් බාර ගත්තේ ස්තුති කරන්න බැරි nam චෝදනා නොකර හරි ඉන්න පුළුවන් ne නේද

    • @palithagunaratne8797
      @palithagunaratne8797 ชั่วโมงที่ผ่านมา +1

      ​@@priyankamunasingha2362රනිල් කියන්නේ බලයට කෑදර මිනිහෙක්.එයා රට භාරගත්තේ මේකෙ තියෙන ඒවා විකුණලා හරි කොහොම හරි කරන්නම් කියලා. imf ගියාට ඒ ගමන් විකුණන වැඩෙත් කරානේ. අනිත් එක නැංගුරන් දෙකත් හොරකම් කරපු නැවක කප්පිත්ත වෙන්න තරං තරම් අනුර මෝඩයෙක් නෙමෙයි.

    • @tharangaheenkende9417
      @tharangaheenkende9417 ชั่วโมงที่ผ่านมา

      @@priyankamunasingha2362
      ඔය රනිල් සහ එයාගේ කල්ලිය කියන ජනකාන්ත මිත්‍යාවනේ ඔබ තවමත් කරේ තියාගෙන යන්නේ.ඔබ ඔය අනෙක් අය කියන NPP එකට බාරදෙන්න කවුරුවත් සුදානම් වූණේ නැහැ. ඒක රාජපක්‍ෂ හොර නඩය රනිල්ට දුන්නා.එහෙම නම් ඡන්දේ ඉල්ලපු වෙලාවේ අනුර සහෝදරයාට ඡන්දේ දෙන්න තිබුණනේ කරන්න.එහෙම කරන්න කවදාවත් ඔවුන්ට අරමුණක් තිබූණේ නැහැ. ඒකනේ රනිල් ඡන්ද 134 න් දිනුවේ.එහෙම දිනලා තමයි ඔහූගේ කාලය තුලදී ගත්ත වැඩිම ණය ගෙවන එකත් අත්හිටුවා බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරලා නොගෙවන ණයටත් තව පොලී එකතු වෙන්න ඇරලා.බිලියන 84 ක ණය බිලියන 100 දක්වා වැඩි කරලා,ඒ මුදල් වලින් කොටසක් ලෝභ නැතූව ඔහූගේ ඡන්ද ව්‍යාපාරයටත් වියදම් කරලා, ඒ ඔක්කොම ඔයගොල්ලන්ටත් ඊළඟ පරම්පරා ගණනකටත් ගෙවන්න කියලා එයා ගෙදර ගියේ. පෝලිම් නැහැ කිය කිය මිනිස්සුන් වැලලෙන්න හැදුවට රටේ සුලු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කීයක් කඩාගෙන වැටූනද? රැකියාවන් අහිමි ප්‍රමාණය කොතරම්ද?දරිද්‍රතා රේඛාවෙන් පහලට 33.3 මිනිස්සු වැටූණේ කොහොමද? ඔය රනිල් භාර අරගෙන කරපු හරිය තමයි.සංඛ්‍යා දත්ත බලන්න එතකොට රනිල් ඇතුලු හිටපු අය කරපු හැටි ඔබට හොඳට බලා ගන්න පුළුවන්.

    • @tharangaheenkende9417
      @tharangaheenkende9417 48 นาทีที่ผ่านมา

      ඔබ ඔය කියන්නේ රනිල් ඡනගත කළ මිත්‍යාවනේ.ඔහු භාරගත්තා නොවෙයි.ඔහුට භාර දූන්නා.ඒගොල්ලන්ගෙ සුභ සිද්ධිය තකා.රනිල් ඇවිත් කළේ එයා අගමැති කාලේ ගත්ත ණය නොගෙවා බංකොළොත්බව ප්‍රකාශ කරලා බිලියන 84 ක ණය බිලියන 100 දක්වා වැඩි කරලා ඒ මුදලින් කොටසක් අරගෙන අසීමිත ලෙස ඡන්ද ව්‍යාපාරයට වියදම් කරලා ඔයාලට ගෙවන්නට පොලියත් එක්ක එකතු කරලා ගෙදර ගිය එක.ඒවාට ඔයාලා හොඳයි කිව්වට අපි නම් හරි හොඳයි කියලා කියන්නෙත් නැහැ සද්ද නැතුව ඉන්නෙත් නැහැ.ඔය රටට කෙලවූනෙත් රනිල් වගේ උන් කියන පච ගෙඩි පිටින් ගිලින මිනිස්සු හින්දා තමයි. සංඛා සහ දත්ත බලන්න, රනිල් කරපු තරම හොඳට තේරුම්ගන්න පුලුවන්.

  • @FtV.67
    @FtV.67 ชั่วโมงที่ผ่านมา +1

    NPP එකට බලය ආව එකට ගුණේ අයියට නිකං දුකයි දුකයි වගේ මට දැනුනේ. අනිත් එවුන් ගොං වෙලා උනුත් නොදැනම හරිනිව/ NPP එක ප්‍රමෝට් කරපු එක ගැන ගුණේ අයියට ටිකක් තරහ ගිහිං වගේ. ගුණේ අයිය කියන දේ හරි. හැබැයි ටෝන් එක නම් අවුල් !

  • @Mr_don2005
    @Mr_don2005 3 ชั่วโมงที่ผ่านมา +1

    Gune aiya 🖤

  • @tuangazzalisabreen6733
    @tuangazzalisabreen6733 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉

  • @SangeethMaduwantha-tq2to
    @SangeethMaduwantha-tq2to 19 นาทีที่ผ่านมา

    මාරම වටින අදහස් ගොඩක්.....❤

  • @hafeedeen4797
    @hafeedeen4797 2 ชั่วโมงที่ผ่านมา +1

    You said it

  • @janathilakajayaweera4192
    @janathilakajayaweera4192 54 นาทีที่ผ่านมา

    හිටපු අය ජනතාවට ටිකක් හරි ආදරයක් තිබුනානම් තුන්වෙනි පාර්ශවයක් එන්නේ නැහැ,

  • @YewanMethupa
    @YewanMethupa 3 ชั่วโมงที่ผ่านมา

    ගුණේ අයියා respect ❤ආදරෙයි

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉණිමගෙන් ඇදල පෙරලල
    තමන් කැමති කෙනෙක් පත්කරගන්න
    කවුද අකමැති.
    ඕක තමා
    බලයට කැමැත්ත.
    මට සහ මගෙවුන්ට පමණයි.

  • @MimshakMimshak-pv5ng
    @MimshakMimshak-pv5ng 37 นาทีที่ผ่านมา

    Yes indeed.

  • @dumindatharaka3557
    @dumindatharaka3557 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම උනදේ ඔයා හරියටම කීවා අයියේ❤

  • @kolithamendis2780
    @kolithamendis2780 ชั่วโมงที่ผ่านมา

    “ගුණෙඅයියා” මහත්මය, කෝච්චිය මහනුවරට නලාව පිඹගෙන යනකොට ශබ්දවිද්‍යා “සෘෂිවරු” ජනගත කලා “උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක” කියල. ඔව් එහෙම තමයි කණට වැටුනෙ. 👍

  • @malithfernando1466
    @malithfernando1466 2 ชั่วโมงที่ผ่านมา +4

    Very good explanation 👍🙏

  • @gmeye6503
    @gmeye6503 2 ชั่วโมงที่ผ่านมา +1

    රනිල්ගෙ කෙරුවාව ශානි අබේසේකර කිව්වා😅....එයා විපක්ෂයේ ඉන්න කොට කොහේමත් රට හැදෙන්න දෙන්නෙ නැ😅රටවල් වලට කේලාම් කිය කිය යුද්ධ ඉවර වුන ගමන් සිට අද දක්වාම, රාජපක්ෂලා කරෙත් ඒකම තමයි..යුද්ධයෙන් පස්සෙ මේ රට ලස්සනට හදන්න තිබ්බා..තමන්ගෙ ගමට ගුවන් තොටුපොලක්,වරායක් ගත්තා කියලා රට හැදෙන්නෙ නැ...සල්ලි නාස්ති කර කර රට කෑවා. ඉන් පස්සෙ යහපාලනයටත් බැරි වුනා...උන් කරේ මොකද්ද...යහපාලනය කාලේ මහබැංකු අධිපති පත් කරේ කවුද...ඌ මොකද්ද කරේ ⁣මංකොල්ලකාරයව රටෙන් පැන්නුවා....උන් විනාශ කරපු රට ආයේ හදන්න ඇති තරම් බදු පටවලා පෝලිම් නැති කරාලු😅

  • @shashikumari3019
    @shashikumari3019 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ කියන සියල්ල හරි වෙන්න පුළුවන්. නමුත් ජනපති අනුර සහෝදර තුමා අන් අයගේ අදහස් වලට ගරු කරමින් ඇහුම්කන් දෙන්නෙකි. හරිනි අගමැති වීම ගැන ඔබ කියන දේ හරි. ඇය රටට ආදරෙයි. ඇයට හොඳ මගපෙන්වීම දිය හැකියි. ඒ මොන දේ වුණත්, ඔබගේ කරුණු පැහැදිලි කිරීමි තුළ අවිනිශ්චිත බව ඇත. සැකය ඇත. ඔබ සියල්ලන් ගැන අවිනිශ්චිත නොවන්න. එසේ වුවහොත් රට දීර්ඝ ගමනකට හරි අතකට අරගෙන යාමට ඔබ තුළින් සහය දීමට හැකියාවක් නොමැති වෙනවා.🙏

  • @upulwickramasooriya8402
    @upulwickramasooriya8402 49 นาทีที่ผ่านมา

    අපේ හරිනිට සුභ පැතුම්

  • @panaduresarananda6455
    @panaduresarananda6455 58 นาทีที่ผ่านมา +6

    ගුනෙ අය්යට බැරිවුනාට, මටනම් 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන්, අනුර, ටිල්වින් , Dr.අබේසිංහ , හරිනි එකතුව,මෙතෙක් කිසිවෙක් නොදුටු ,කල්පවතින රජයක් පිහිටවනබව .

  • @asimpleguy9667
    @asimpleguy9667 ชั่วโมงที่ผ่านมา +2

    harini kiwwe- we've no experience in making the country bankrupt kiwwe habai samahara english dannathi baiyyo ekata hina una

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 ชั่วโมงที่ผ่านมา +1

    පලය ඇතිවුණාට පස්සේ හේතුව පැහැදිලි කිරීම වැඩක් නෙමෙයි.
    බොරු වැඩ්ඩෙක් වෙන්න try කරනකොට දුක හිතෙනවා 😂

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 ชั่วโมงที่ผ่านมา

    In 1994 Chandrika lined up luxury vehicles of Unp government.

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz ชั่วโมงที่ผ่านมา

    ගූණේ අයියේ, දැන් වෙන රස්සාවක් හොයාගන්න. ඉස්සර හිතන හිතන එකා ගැන දෙඩෙව්වට දැන් ඒක කරන්න ලැබෙන්නේ නෑ. කූණූ හබ්බ ටොන් ගනන් තමයි..

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 ชั่วโมงที่ผ่านมา

    සුපිරිම පැහැදිලි කිරීමක් ඈ

  • @herathherath2242
    @herathherath2242 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔය ඔක්කොම මහමැතිවරණයේදී චන්ද ගන්නකමි විතරයි

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 ชั่วโมงที่ผ่านมา

    අනිවා ගුණේ අයියා.ගින්දර 🤛🏼

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 2 ชั่วโมงที่ผ่านมา +2

    Kakulen adinna thama balan inne serama

  • @dilandevinda
    @dilandevinda 2 ชั่วโมงที่ผ่านมา +2

    හොද විග්‍රහයක්. ❤ ස්තුතියි

  • @smgsethunga3068
    @smgsethunga3068 2 ชั่วโมงที่ผ่านมา

    Kohoma Unath Npp Anduwa Gena Api Awankawama Wiswasa Karanawa.....✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimalpeiris478
    @nimalpeiris478 ชั่วโมงที่ผ่านมา

    පරම්පරගත දේශපාලනය අවසන් වෙමින් පවතින බව පෙන්නුම් කරන සන්දිස්තානික මැතිවරනයක්.....මෙවර පැවතුනා

  • @madushanka7859
    @madushanka7859 2 ชั่วโมงที่ผ่านมา +10

    Gune is playing a double game, he adores Ranil whole heartedly 😅 Do not fall into this man's traps please..He is not a friend of people though he pretends..

  • @Rmd289
    @Rmd289 30 นาทีที่ผ่านมา

    අගමැතිවරිය ගැන පුදුම අමාරුවක් තියෙන්නේ රොටී දිලිත් ට..😅😅😅
    හරිනි හරි අතට ~~~💛💜️❤🇱🇰🌹

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 2 ชั่วโมงที่ผ่านมา

    English Speeking factor also can solve form Harini

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 2 ชั่วโมงที่ผ่านมา

    සුපිරි අයියෙ

  • @pradeepparanagama1274
    @pradeepparanagama1274 2 ชั่วโมงที่ผ่านมา +1

    Kawru hari hithanawanam npp ekata molayak ne kiyala.ehema Aya balagena inna issarahata mokada wenne kiyala ❤❤❤

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 59 นาทีที่ผ่านมา

    Mallimawata jayawewa

  • @mangala4012
    @mangala4012 3 ชั่วโมงที่ผ่านมา +1

    Machan gune,katathiyala kiyanne liyala thiyaganin raniya aye parliament enwa😂

  • @ApeMahaththaya
    @ApeMahaththaya 2 ชั่วโมงที่ผ่านมา

    Subscribed.....

  • @buulaproduction4318
    @buulaproduction4318 2 ชั่วโมงที่ผ่านมา

    ගුනේ ❤

  • @r.d9937
    @r.d9937 ชั่วโมงที่ผ่านมา

    Budusaranayi obata

  • @NjNada
    @NjNada 2 ชั่วโมงที่ผ่านมา

    Verrygood ❤❤❤❤❤❤❤❤❤

  • @tharukakasun-u6z
    @tharukakasun-u6z 32 นาทีที่ผ่านมา

    Hama pathtenma balala katha kathakara watinawa ❤

  • @KasunAbesekara
    @KasunAbesekara 2 ชั่วโมงที่ผ่านมา

    Ada nam superb aiye.. jaya..

  • @nethu7171
    @nethu7171 2 ชั่วโมงที่ผ่านมา

    Patta

  • @deshapriyacriska7401
    @deshapriyacriska7401 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @SangeethMaduwantha-tq2to
    @SangeethMaduwantha-tq2to 20 นาทีที่ผ่านมา

    ඇස් දෙක වහගෙන සීන් එක නම් ඇත්ත.......😂

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 ชั่วโมงที่ผ่านมา

    ඒ උනාට ගීතලට හිරුනිකාලට බැරල් භාග කිව්ව එක නම් හෙළාදකිනව 😂😊

  • @tudersilva3216
    @tudersilva3216 46 นาทีที่ผ่านมา

    එකගයි ඔබත් සමග