බදු සහන ජනතාවට ලැබෙයිද? |දවස | Dawasa | 25/09/2024 - වත්මන් දේශපාලනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 94

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน +38

    ඉස්සර රජය ඒවා කියනකොට කැන්වහගන හිටියේ අලුත් රජයේ වෙනස් වීම් දැක්කහම ඇස් උඩ යනව 76වසරක් අපිව සුරා කාපු දෙසපලුවෝ ටිකක් තමයි ඉදලා තියෙන්නේ ඒක පැහැදිලිව පේනවා ගෝල් පෙස් එකෙන් නැවතලා වහනව්ලින් අපේ ජනාධිපති තුමාට උතුම් දළදා සමිදුගේම් ආරක්ෂා වයි 🙏 කුවේට් අහස යට

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx หลายเดือนก่อน +18

    සිරි ලංකාවට සුභවෙිවා!

  • @nayanadarshi9389
    @nayanadarshi9389 หลายเดือนก่อน +26

    මමත් මේ පාර මාලිමාවට 🙏

    • @SarathWetthege
      @SarathWetthege หลายเดือนก่อน +3

      එන්න බය නැතුව මාලිමාවට ඔඩව හා අනිකුත් සියලු දේනා සාදරයේන් පිලි ගන්නව ඔබ වේන් වුනා වගේ අනිත් අයටත් දැනුවත් කරන්න ❤❤❤❤

    • @kalummadhu9902
      @kalummadhu9902 หลายเดือนก่อน

      වටිනවා

  • @swanasinghe
    @swanasinghe หลายเดือนก่อน +11

    බොහොම සන්තෝශයි , දැන් අපි කතාකරන්නෙ එක එකාගෙ ඕපදූප නෙමෙයි , දැන් අපි කතාකරන්නෙ කොහොමද ගේමක් ගහන්නෙ 👍

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx หลายเดือนก่อน +7

    සහතික ඇත්ත මහත්තයෝ හරිනි මැතිණිය ඉතාමත් චාම් ව වැඩ බාර ගත්ත පාට පක්ෂ යෙන් තොර අලුත් ආණ්ඩුවට සුභ පතනවා උණුසුම් සුභ පැතුම්. රට හොදට කරන්නට සක්තිය දහිරිය ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏 දෙව් පිහිටයි 🙏ජයවේවා 🇱🇰👍🎧

  • @SarathWetthege
    @SarathWetthege หลายเดือนก่อน +6

    බලන්නකෝ එකනේ තමන්ගේ නිදහස මොකද උත්සව තියල හිර කඑන් මිනිස්සු පිඩාවට පත් කරන් අැවිල්ල එක විනාඩියට මොකටද එක තමයි නිදහස කියන්නේ ඡයවේවා අපේ අගමැතිතුමියට ❤❤❤❤

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5go หลายเดือนก่อน +25

    උබල දැන්ද කෙරෙන්නේ,යකො මෙ මණූස්සය අවෙ නැත්තම් ඔය එකක් වත් දැනගන්න ලැබෙන්නේ නැහැ.අලූත් පාර්ලිමේන්තුව වත් ඕනෙමයි,මෙ රට හදන්න, මාලිමාව ට බහූතර බලයක් ලබා දෙමු,

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 หลายเดือนก่อน +16

    රටේ හැමතැනම ආයතන වල ගොඩක් වංචාව තියෙනවා එහෙම කර කර 225 හදන්න හදනවා හැදෙන වා nam ඔක්කොම හැදෙන්න ඕනේ

    • @shanakavlogs5882
      @shanakavlogs5882 หลายเดือนก่อน

      Eka hadunama anith ewa nikamma hadei

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx หลายเดือนก่อน +6

    මහත්තයෝ ඩීල් රනිල් ගෙදර සාදු කාරයක් දෙමු රට කාපු හිවලා රනිල් 😢

  • @nimalperera6960
    @nimalperera6960 หลายเดือนก่อน +12

    77න් පස් සෙ තමයි තියන දියුණු වත් ලැබූවෙ.වංචාව දූෂණය ගැන රාජපක්ෂ ලගෙන් අහන්න.

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +1

    චීචී අභ්‍යාවකාශට යවන්න අර satellite 🛰️ හොයාගෙන එන්න කියලා. ඒක මුහුදට වැටිලානම් ඕක මුහුදට දාන්න හොයාගෙන එන්න😮

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka9701 หลายเดือนก่อน

    THANK YOU SIRASA❤❤❤❤❤❤STILL NEEDED YOUR MEDIA SUPPORT FOR NPP❤❤❤❤

  • @Sriyani-z5p
    @Sriyani-z5p หลายเดือนก่อน

    Jayawewaa❤❤❤❤

  • @hiranthawanigasundera8659
    @hiranthawanigasundera8659 หลายเดือนก่อน

    Well said, sir. When leadership prioritizes transparency in management, the rest of the country will follow. With systemic change, foreign investments will flow into the country, including contributions from expats worldwide. Best wishes to President AKD.

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx หลายเดือนก่อน +2

    Good evining sir 🙏🙏🙏

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 หลายเดือนก่อน

    Thanks rohsahan .

  • @SarathWetthege
    @SarathWetthege หลายเดือนก่อน +2

    මේන්න මාලිමාවේ කාරැත් නැනේ මේන්න වේනස මේකට තමා කියන්නේ අනිත් පක්ස වග වාගේ පවුල් යාලු හිතවත් කම් නැති සැබැම උගතුන්ට නියම තැන දේන මාලිමා අන්ඩුවේන් ❤❤❤❤❤

  • @chamanimarachchige7888
    @chamanimarachchige7888 หลายเดือนก่อน

    Well done 👍

  • @MalkaBiatrice-qi5wo
    @MalkaBiatrice-qi5wo หลายเดือนก่อน +5

    Athukorala sir you are absolutely right. Well done your explanation are super super super thank you may god bless you. Pls support to our janadi pathi anura kumara disanayaka thank you once again

  • @MathugamageMs
    @MathugamageMs หลายเดือนก่อน

    බදු ගෙවන එක සාදාරනයි අනිවාර්යයෙන්

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 หลายเดือนก่อน

    🙏🙏 obathumath

  • @krishanthisr9152
    @krishanthisr9152 หลายเดือนก่อน

    Suba wewa 💕💕💕💕💕🙏

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 หลายเดือนก่อน +9

    රටවල් වල ජීවත් වේලා ලංකාවේ එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න එපා එහෙම වෙන්න ගොඩක් කල් යයි ape රටේ නීතියට පිටින් ගියාම දඩයක් ගැහුවොත් එකටත් මිනිස්සු දේශපාලකයන් ta bainawa

  • @Sriyani-z5p
    @Sriyani-z5p หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน

    සිරස 7 නිවුස් රටම බලනවා. වාහන කවුද ගෝල් ෆේස් දාලා පැන්නෙ. නම් ටික හොදට බලාගමු. 👍👍👍

  • @shamilakurukulasuriya6968
    @shamilakurukulasuriya6968 หลายเดือนก่อน

    Good program Roshan, Thank you, if you can take out the background music please, it’s very disturbing. Viewers from Virginia.

  • @lalivith508
    @lalivith508 หลายเดือนก่อน +2

    ගත්ත බදු මුදල් වලට වෙච්‍ච දෙයක් නැත්තේම නැහැ.
    මැදමුලන බල්ලගේ වටිනාකම 75000/-
    පුසා 35000/-
    රොකට්‍ එකට ගාන බලන්නත් බයයි
    අය්යල මල්ලිලට කාර් පදින්න
    මගුල් වලට
    ආර්යාවට රත්‍ර වලලු හදන්න
    රනිල්ට කෝටි 400/- ක් විදේශ ගමන් වලට
    ඉතින් මෙවට කැමති අය වාරියපොල, පොල්ගහවෙල, කුලියාපිටි, උතුරැ නැගෙනහිර ඉන්නව අප්පා තවමත්
    ඒකනේ තව ලක්ෂ 22 ක් හා ලක්ෂ 3 ක් දුන්නේ.
    සජබට දුන්නේ උන්ගේ ගසාකෑමටත් කැමති නිසා, දැන් සංස්කෘතික අර මුදලෙන් කාපුවා එයි එලියට.

  • @renukaperera-g1t
    @renukaperera-g1t หลายเดือนก่อน

    👍

  • @wimalaathukorala5322
    @wimalaathukorala5322 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @prasanthawickramasingha130
    @prasanthawickramasingha130 หลายเดือนก่อน +3

    රෝශාන් රාජ්‍ය මුල්‍ය පුුතිපත්ති රනිල් බිද දමල ඉවරයි .සර්ව ආර්ථික සමාහාරයන් අනතුරක දමල තියෙන්නේ කෘෂිකාර්මික කර්මාන්තය විනාශ කරල ඉවරයි .ණය මත වියදම් වැඩ පිලිවල නිෂ්පාදන ආර්ථිකයක් සදහා නොවෙයි. රනිල් ඉදිරියට ගියා නම් ගුටි කාල යන්නේ ඒ තරම් ඔහුගේ වැඩ විනාශ කාරියි.

  • @SunilRajapaksha-z4m
    @SunilRajapaksha-z4m หลายเดือนก่อน

    👍🌹👍🌹👍🌹👍🌹

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm หลายเดือนก่อน

    Ow api wenaswenawa 😊❤❤

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 หลายเดือนก่อน +3

    රනිල් ජනාධිපති තුමා කිව්වේ me මොහොතේ පඩි වැඩි කරන්න අමාරුයි eth පුළුවන් da කියලා බැලුවා 2025 කරනවා කියලා කිව්වේ හරි ඉතින් ලබන මාසේ ඉඳලා පඩි වැඩි කරලා හම්බ වෙයි ne එක සතුටුයි රනිල් කිව්වේ ලබන අවුරුද්දේ ඉඳලා ගෙවනවා කියලා anura me මාසේ ඉඳලා ම ගෙවන එක හොඳයි 👍

  • @BfdzR7t
    @BfdzR7t หลายเดือนก่อน +1

    Open food preserving plants/ food processing plants in Dabulla to use the unsold vegetables and sell them locally or abroad. It’s another good business venture if someone can start

  • @ShanthaKumara-vw5ew
    @ShanthaKumara-vw5ew หลายเดือนก่อน +3

    හටපු ජනපති කුඩිඩෙක් වගේ රටේ ආර්ථික මරැමස්ථාන විකුන විකුණන කෑව .අපි දන්න සි0හලෙන් කියනවානම් කුඩිඩෝ තමා එහෙම.

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน

    රටක් හදන්නේ කොහොමද රොෂාන්. බලන්න රනිල්ට උපදේශකයො විතරක් 70 ගාණක්.
    ඒ හැමෝටම සුපිරි වාහන පඩි සේවක තෙල් සමග. රට මෙහෙමවත් තිබුන එක මට පුදුම.
    😢😢😢😢😢

  • @koshisewwandi3829
    @koshisewwandi3829 หลายเดือนก่อน

    චන්දෙට කලින් පාස්කු ප්‍රහාරය එලියට ආවොත් සුපිරි

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 หลายเดือนก่อน +1

    Beliaththa Getamanna hospital akata adatath na ambulance akak rata wada karana කාර්යමණ්ඩලයක් සහ doctor kenak !පුළුවන් nm hoyala balala කටයුතු karala denna ..

  • @sriyanisonny4772
    @sriyanisonny4772 หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s หลายเดือนก่อน +3

    🧭 හැර හොරුන්ට නො චාන්ස්

  • @SarathWetthege
    @SarathWetthege หลายเดือนก่อน +1

    අම්මෝ එකනම් මාහාචාර්ය තුමනි අැත්ත මම කුවේට් රටේ ඉන්නේ මම දන්නෙත් නැ මම වැඩ කරන වාහනේට දඩ කෙෙලයක් අාව ගේදරටම එ තමයි සිටි බේල්ට් එක නොද ගිය එකට මම අවුඑැදු 7 මාස 7ක් වේනව එ තමයි එකම දඩය මාරම නතියක් එකනම් පැය 131km ට වඩා දඩේ ගේදරට ලට්න් 5ක් තියනව වන් වේ එකේ මේ රටවල් වල තමා වාහන එලවන්න ලේසිම අමාරැම තමා ලන්කාවේ වාහාන එලවන එක

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h หลายเดือนก่อน

    බදු සහණ දීපියව්
    තක්කඩි බදු හොරුංට
    අඩා.

  • @MOREEN100
    @MOREEN100 หลายเดือนก่อน

    Ewa hema anduwema ඔහොම වාහන ගාල් කරනවා එවා පිංතූර ගන්නෙ නැහ සමහර ආන්ඩුවෙිි ⁣ පත් උනොත් පලමු රගපැමි කොටස

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h หลายเดือนก่อน +1

    පරට්ට ගූ.......බල්ලෝ

  • @pradeepin7661
    @pradeepin7661 หลายเดือนก่อน +4

    ඉන්දියාවන් අදානිගෙන් ලංකාවෙන් දුන්න ඔක්කොම ගන්න ඔන

  • @vijithasamarawickrama7819
    @vijithasamarawickrama7819 หลายเดือนก่อน +2

    Chandrikath wahana wendesi kara neda?

  • @MalkaBiatrice-qi5wo
    @MalkaBiatrice-qi5wo หลายเดือนก่อน +2

    Oba thumage kathawa waradiyei elections ikman kale pasal lamainge wibahga nisai

  • @madullagavriel4928
    @madullagavriel4928 หลายเดือนก่อน +1

    මම ඉන්නේ Cyprus ma රටේ th e වගේම. තමයි බදු geuwea ham auruddema gedrta enwa lumak e gan danwal ma රටවල් වල හොරු nha

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g หลายเดือนก่อน +3

    ජනතා මුදල් කොල්ල කන ජනපති වැය sheershayen 75% k වහා කපා දමනු !!!

  • @Rasthiyaduwa2024
    @Rasthiyaduwa2024 หลายเดือนก่อน

    Dan wath mahamathiwaranedi malimawata gahapalla. Man inne europe dada Kala tiyenawa hodata. Dan nam haduna.. ratak hadanna ehema nithi tiyenne Ona.. malimawa jayawewa❤

  • @roseperera2669
    @roseperera2669 หลายเดือนก่อน +1

    කෝ විදෙස් උගතුන් එනවා කිවුව, කෝ එනවා කිව්වා ඩොලර්. මොකුත් නෑ, කවූරුත් නැහැ. කිසිම දෙයක් මිල අඩු නැහැ. දුම්රිය, bus ගාස්තු අඩු නැහැ. 27:57 Parana kewattayo වට කරගෙන මීට කලින් වගේ රට සූරාගෙන කාපු අයත් එක්ක ඔහේ යනවා. අපිට වෙනස් වෙන්ඩ කියලා බල කරනවා. අනුර කුමාර දිසානායක කරන්න බැහැ කියන එක සත්‍යයක්

  • @sunilwijesiri3644
    @sunilwijesiri3644 หลายเดือนก่อน +2

    Lnkawe nidahas adyapanayn ignagena ostrliywe badu gewana oba sebe desapremikda

  • @MaleeshaMihiranga-y8b
    @MaleeshaMihiranga-y8b หลายเดือนก่อน

    2🙂🙂

  • @NilanthaRajaguru-j8g
    @NilanthaRajaguru-j8g หลายเดือนก่อน

    Aththatama janathawa rawatuwe kalakanni hora haththa

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 หลายเดือนก่อน

    නිදහස් adayapan dun පියා athauma paradduwa .athumata awaga දෙයක් karapa ජනතාව gana මොන kathada. .

  • @nimalperera6960
    @nimalperera6960 หลายเดือนก่อน +1

    සංශෝදන කියන්නේ Marxist policies ද.

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 หลายเดือนก่อน

    Dan kusikarmaya gana kiyonawa mun dan marila ipdilawaga kiyowanne අවුරුදු 10 මයිනා හිටියා got දුන්නා .athakota oya kusi කර්මය කොහෙද හිටියා .

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 หลายเดือนก่อน

    77 ඉඳල monada ma රටට kara කියලා ma rata iganagana. viswavidayla උපාධිය araga dan ratata hapahasa කරන්නේ ada lokuwata kiyawanne ada 77 jr jaywaradana රටවල් walyanna maragaya sadauwa nias mawaga auanta තමා කියන්න lidan වතුර බීල muhdata awadamwa කියලා .

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 หลายเดือนก่อน +1

    Issellama nawa rajayata sambanda saha ewa karana kiyawana minissunge rata pena yama awastha walak wana wedath kala uthui.naththan anala penala yayi.

  • @SumithHettiarachchi-lz5ui
    @SumithHettiarachchi-lz5ui หลายเดือนก่อน

    Obatumagey as padewa may kewey sirasata

  • @VishmithaThejan
    @VishmithaThejan หลายเดือนก่อน

    Namayojana dena ayata thibiya uthu sudusukam monada

  • @wanigasekaraarachchigeanur7039
    @wanigasekaraarachchigeanur7039 หลายเดือนก่อน

    penena tharam amaru deyak nowe awashya wanne rate purawasiyek hatiyata thamange yuthukam itukala yuthui,ese nokara thwath parshawayakata angilla dikkaranawanam ohuwage naruma kuhaka sathek thawath mihipita nathuwa athi

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 หลายเดือนก่อน +1

    Aney apey rate buddhimathun kiyana set eka duwapan amma pitara.
    Apey rate minissu badu gewanne neha.sakachchawata kalin bbadu gewana minissu pramanaya gena dena gena chodana karanna.
    Oya dan wedakaranna idiripath wena rajya sewakaya system dunnata kale naththey .ayi?

  • @AthukoralaDill
    @AthukoralaDill หลายเดือนก่อน +2

    හුත්තො බඩුමිල අඩුකරනව කියල නැද්ද අපිට වෙන පකවල් වැඩක් නෑ පිටරට ඉදල ආපු වේශිගෙ පුතාල ඒව කරනව කිව්ව දැන්මම පුළුවන් කිව්ව නේද ?

  • @AthukoralaDill
    @AthukoralaDill หลายเดือนก่อน

    උත්සව නැති එක නරකයි කිව්වෙ කවද?

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g หลายเดือนก่อน +2

    Gallface eke තිබෙන වාහන දුප්පතුන්ට bedanawaada ? නැත්නම් jvp karayinge ගෙවල්වලට yawanawada ?

    • @pradeepin7661
      @pradeepin7661 หลายเดือนก่อน

      😂 ආදානිට දෙනවා සිරසට එතකොට තරැ පෙනවා

    • @Malayfood1234
      @Malayfood1234 หลายเดือนก่อน

      Sandarshana parliment chandeta eta passe hoyaganna wennet na 😂

    • @everything1358
      @everything1358 หลายเดือนก่อน

      Tho Maha bath kana harakek

    • @dinushikaherath2925
      @dinushikaherath2925 หลายเดือนก่อน +3

      Puduma amaruwak godak kattiyata rata hadei kiyala baye inne godak aya mata pena widihata.mechchara dagalanne hora kapuwa nathi wena dukata neda meke inna bath kana harak tika🐃🤣

    • @dinushikaherath2925
      @dinushikaherath2925 หลายเดือนก่อน +1

      Ai oyage wahanekuth methana thiyenawada🤣

  • @AthukoralaDill
    @AthukoralaDill หลายเดือนก่อน

    දැන් මල්ල ඔබල බලන්න ඕනනෑ ගෑනි ගෙනත් තියෙන්නෙ රෙද්ද උස්සල කෙලින්න තියෙන්නෙ

    • @singhamobiles8012
      @singhamobiles8012 หลายเดือนก่อน

      Ube gani karana de uba Nethi welawe karana de neda uba kiyanne ?

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුව wisuruwanna තව අවුරුද්දක් තිබුණා .. නමුත් jvp ජනපති තමන්ගේ බල perethakama නිසා eiye විසුරුවා hariya .. dan ඉතිං මේ chandetath අපි වියදම් රුපියල් billion 11000 k ගෙවනවා .. මේ මුදල් අපි ගන්නා සීනි gottata පරිප්පු 100 ta ගහන බදු මුදල් .. මේ තමයි jvp ජනපති තමන්ගේ රටට කල පළවෙනි ජාතික අපරාධය .. ඉතිං මෙවැනි රටක් bankoloth නොවී තිබුණොත් තමයි පුදුම 😂

    • @yasodarapavitheridesilva9188
      @yasodarapavitheridesilva9188 หลายเดือนก่อน +4

      කියන්න කොපමණ de තිබුණත්.ඔබ වගේ කෙනෙක් ට.කිසිම dwyak kiya වැඩක් නැති නිසා නිහඬ වෙමි

    • @chariya4075
      @chariya4075 หลายเดือนก่อน +4

      ලබන අවුරුද්දේ ඡන්දේ කරොත් වියඳමක් නැද්ද. Free of chage ද ගොං කතා කියන්න එපා

    • @AmalSiridewa-ob2xg
      @AmalSiridewa-ob2xg หลายเดือนก่อน +1

      ගොන් කතා නොකියා හිටපන් බුරුවා

    • @pasanlakshan4043
      @pasanlakshan4043 หลายเดือนก่อน +1

      Mu rajithage malli kenekda kalakanniya 😂😂

    • @TV-Dh23383
      @TV-Dh23383 หลายเดือนก่อน +2

      මී හරකා