🚨ආගමන විගමන පාලක ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 2K

  • @SLfoodsacademy
    @SLfoodsacademy หลายเดือนก่อน +1782

    හොදම තැනින් පටන්ගත්ත කියන අය කෝ 🙏👈

    • @omar7239
      @omar7239 หลายเดือนก่อน +5

      Eken ma 😂😂

    • @parakum1827
      @parakum1827 หลายเดือนก่อน +31

      මුත් සමග මුගේ මහා එකා ටිරාන් අලස් කියන ජාවාරම් කාර අව්ජතකයවත් ගන්න ඕනේ සුමන්දිරන් චම්පික හකීම් මහත්වරුන්ට ස්තුතියි

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 หลายเดือนก่อน

      එහෙනම් උබේ ගෙදරින් පටන් ගමු😂😂 ​@NimalPemasiri-bi8xq

    • @padmakumari2816
      @padmakumari2816 หลายเดือนก่อน +5

      😂😂😂👏👏👏👏

    • @ගවෙිශකයා-ඛ5ම
      @ගවෙිශකයා-ඛ5ම หลายเดือนก่อน +17

      ​@NimalPemasiri-bi8xq ගෝට two වෙන්න ගොන්ඔලුව ජනාධිපති උනානමි තමයි 😂😂

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน +927

    ඉහල පිරිසිදු නම් පහල හැදෙන්නේ කලා වැවේ සොරොව්ව ඇරිය වගේ... රට හරි අතට❤

    • @sanjeewakankanamge
      @sanjeewakankanamge หลายเดือนก่อน +5

      ❤❤

    • @rachelperaud1945
      @rachelperaud1945 หลายเดือนก่อน +17

      කියල වැඩක් නෑ බන්. පට්ට සතුටක්

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 หลายเดือนก่อน +15

      බලු කුක්කො වගෙ නැටි පුපෙ කට්ටියගෙ....👊👊👊 හොද හොද සෙල්ලම් තව ඉස්සරහට..... අපෙ ජනාධිපති සහොදරයාට දෙවියන්ගේ" ආසිරිවාදය ලැබේවා ❤🙏

    • @madullagavriel4928
      @madullagavriel4928 หลายเดือนก่อน +1

      😂😂❤❤❤ou neda ape kello kollo vidapu duka ada sapa kara para ballta

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 หลายเดือนก่อน

      @@madullagavriel4928 ❤❤❤❤❤👊👊👊👊👍👍👍👍

  • @Nelum461
    @Nelum461 หลายเดือนก่อน +399

    අපි කා එක්ක්වත් තරහක් නෑ..එත් ඇයි අපෙ අනාගතය උදුර ගත්තෙ...අපි නයට කැවෙ නෑ..කිසි දෙයක්...යකො අපිට ඇඩෙන්නවා..සතුටට...❤❤❤

    • @Shivanthi6
      @Shivanthi6 หลายเดือนก่อน +6

      well said. TKS 4 ur understanding.

    • @raveesera8663
      @raveesera8663 หลายเดือนก่อน +7

      අඩන්න එපා අනාගතය සුභයි බලන් ඉන්න

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake หลายเดือนก่อน +2

      Hina yanava ai api thavama kanna iFAka nayatana .

    • @PremalalPremalal-xl3tj
      @PremalalPremalal-xl3tj หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @ajithkumara7696
      @ajithkumara7696 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek หลายเดือนก่อน +231

    අපේ ශ්‍රමය සූරා කාපු මනූෂ නානායක්කාර ඇතුලට යනතුරු බලා සිටින ලයික් එකක් දාගෙන යමු

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 หลายเดือนก่อน +2

      Manusha vitharak newe .ei nimal siripala ut oken hora kewa shiranthige aiya ut.

    • @harindraadikari5095
      @harindraadikari5095 หลายเดือนก่อน +2

      Manusha Awurudu deka athulatha rassawal 1000s ganak haduwa neda? Man hithanne miniha ratata wedak karapu kenek. Ita wadiya kochchara innawada allanna.

    • @malshanchathuranga5407
      @malshanchathuranga5407 หลายเดือนก่อน

      මනූෂයට නම් දෙන්නම ඕන ඌ කොල්ලොන්ගෙන් රට යවන්න සල්ලි ගරපු නිසා

    • @user-BikkuniSuseema
      @user-BikkuniSuseema หลายเดือนก่อน

      මේක ඇත්ත. රට යවද්දි ඒ අසරණ දරුවන්ගෙන් සල්ලි ගිලපු මනූෂට අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි. සිරිකොත වැඩ කරන අය දන්නවා මොහු ගැන. එහි වැඩකරන අයට මේ දක්වා සිදුවූ අසාධාරණයන් දන්නේ ඔවුන් පමණයි. ඔවුන්ව වහල්ලු සේ අවභාවිතා කළා මේ පර දේශපාලකයන් සහ සියලුම සංවිධායකවරුන්. ඡන්ද.කාාලෙදි එහෙම ඔවුන්ගෙන් වැඩ ගන්නවා විතරයි. කවදාවත් ඔවුන්ට සැලකුවේ නෑ මුන්. හැමෝගෙම යටිගේම් තිබ්බේ.

    • @Asha-jx8yd
      @Asha-jx8yd หลายเดือนก่อน +1

      Anewarayen

  • @sewwandiks880
    @sewwandiks880 หลายเดือนก่อน +378

    හොඳම තැනින් පටන් ගන්න කියා දුන්න අම්මා....රත්තරං පුතෙක් බිහිකරපු ආදරණීය අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා රත්තරං අම්මේ.අනුර කුමාර දිසානායක කියන්නෙ රටට වටිනාම මැනිකක්.පරිස්සමෙන් රැක ගමු.ආරක්ෂාව දෙන්න අපේ රාජ කුමාරයාට.❤️😘.ආදරෙයි ලෝකයක් තරම් ජනාධිපතිතුමනි අපි ඔබට.❤️🙏

    • @damai4603
      @damai4603 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 🙏❤️💪🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @PinidiGunawardhana
      @PinidiGunawardhana หลายเดือนก่อน +2

      අනිවා ❤❤❤

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 หลายเดือนก่อน +1

      මෙ නඩුව දැම්මෙ SJB එකෙන්..

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 หลายเดือนก่อน +2

      ​@@charithsucharitharathna3715 ආ කමක් නෑ අපි මාලුමාමට ❤

    • @RajKumar-je7os
      @RajKumar-je7os หลายเดือนก่อน +3

      අනිවාර්යෙන් 💪🇱🇰❤👍

  • @surangisurangi6001
    @surangisurangi6001 หลายเดือนก่อน +822

    හොද පාඩම් දේශපාලුවන්ගේ පදේට නටනවට

    • @PuujaSamanmali
      @PuujaSamanmali หลายเดือนก่อน +7

      සහතික.ඇත්ත.ඇගේ.රාජ.කාරිය.හරියට.කරානමි.දේශපාලුවන්.කියන.දේ.අහන්නැතුව..දුක්විදින්න.වෙන්නැහැනේ..දුර.හිත්න..ඔන.හැමදෙනාම..ලග.නොබලා

    • @nimaldayananda7847
      @nimaldayananda7847 หลายเดือนก่อน +4

      Where is Tiran Allas .No one there to help now.

    • @FreedomFreezes
      @FreedomFreezes หลายเดือนก่อน +2

      Order eka deepu eka ko

    • @Kumara-q7x
      @Kumara-q7x หลายเดือนก่อน +1

      Ballange gu kala Hoda wade kalakanni bn

    • @padmasirigamage6404
      @padmasirigamage6404 หลายเดือนก่อน

      Spineless/crooked public servants must not àccept responsible administrative posts hereafter

  • @තුෂාර-N3
    @තුෂාර-N3 หลายเดือนก่อน +884

    අනුරට ඡන්දෙ දුන්න එකට මම ආඩම්බර වෙනවා.❤

    • @dasunsanjewa
      @dasunsanjewa หลายเดือนก่อน +9

      ❤❤❤❤ AkD ජයවේවා ❤ ❤

    • @DillJayan
      @DillJayan หลายเดือนก่อน +6

      Mamath mage Paule ayath ❤

    • @sriyanigamage9859
      @sriyanigamage9859 หลายเดือนก่อน +5

      ❤🇮🇱🇮🇱🇮🇱🧭🧭🧭

    • @kanthifernandopulle4129
      @kanthifernandopulle4129 หลายเดือนก่อน +6

      මමත්

    • @sriyabogahamulagedara4250
      @sriyabogahamulagedara4250 หลายเดือนก่อน +3

      Sajith ge paksha ennakam JVP akath hora wada karanna labenne .Anura kapu pukka ne😂

  • @jayanthameegama5196
    @jayanthameegama5196 หลายเดือนก่อน +622

    නීති ගරුක රටක් ගොඩ නැගීමට සහය දෙන ඔබ සැමට ජයවේවා

  • @sahiruumayanga5623
    @sahiruumayanga5623 หลายเดือนก่อน +521

    අපේ ජනාධිපති තුමාගේ ආරක්ෂාව තව වැඩි කල යුතුයි ❤

    • @SaminiIshara
      @SaminiIshara หลายเดือนก่อน

      නෑ නෑ ඕන නෑ.එයාගෙ කෝලන් නෑ.සාමන්‍ය පුරවැසියෙක් එයා

    • @DilanPerera-l3o
      @DilanPerera-l3o หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම

    • @ChamilaDileukshi-zw3sv
      @ChamilaDileukshi-zw3sv หลายเดือนก่อน +13

      අනිවාර්යයෙන් පාස්කු මිනීමරුවො ඉන්න රටේ ජනපති ඇතුලු සැම ආරක්ශා විය යුතුයි.මොකද රටේ වෙනස සිදු කිරීමට ඒ ගොල්ල ජීවත්විය යුතුයි.මේක සෙල්ලමක් නෙමේ

    • @shanepereraedu
      @shanepereraedu หลายเดือนก่อน +8

      @@SaminiIshara කෝලම් ලබ්බක් නෙමෙයි අපේ එකාට ලගදිම ඩෝං ගාල තියල යනව කවුරුහරි ආරක්ෂාව වැඩි කරගත්තෙ නැත්තම්

    • @SaminiIshara
      @SaminiIshara หลายเดือนก่อน

      @@sahiruumayanga5623 ඒකේ ඇත්තක් තියනවා .ඒක එයා ගානට කරයි.මොකද අපි වගේම කෙනෙක් එයා.පේනවද ලස්සන

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w หลายเดือนก่อน +165

    මගෙ චන්දෙ වට්නාකම කොයිතරම් ද කියලා මට නිහතමානි සතුටක් ආඩම්බරයක් තියෙන්නෙ ජයවෙවා ජනාදිපති තුමාට

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 หลายเดือนก่อน +1081

    ඔන්න පලමු ඡන්ද ප්‍රතිඵලය 👍👍

    • @steel456
      @steel456 หลายเดือนก่อน +10

      🌹

    • @chandanawasantha9786
      @chandanawasantha9786 หลายเดือนก่อน +9

      Aniwa horu tika polime athulata yana hati dan balaganna mahamathiwaranayen asana160k dila malimawa dinawama

    • @parakum1827
      @parakum1827 หลายเดือนก่อน +12

      මුත් සමග මුගේ මහා එකා ටිරාන් අලස් කියන ජාවාරම් කාර අව්ජතකයවත් ගන්න ඕනේ සුමන්දිරන් චම්පික හකීම් මහත්වරුන්ට ස්තුතියි

    • @rasikalakruwan
      @rasikalakruwan หลายเดือนก่อน

      ​@@parakum1827aniwaryenma

    • @Sadunkumara-jq3yx
      @Sadunkumara-jq3yx หลายเดือนก่อน +3

      AKD❤❤❤❤

  • @dilrukshigamage9332
    @dilrukshigamage9332 หลายเดือนก่อน +270

    NPP එකට අපි ජන්දය දුන්නේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන .ස්තුතියි AKD

  • @buddhimamaheshi
    @buddhimamaheshi หลายเดือนก่อน +156

    පරණ හොර රැල සම්පූර්ණයෙන්ම පන්නලා දන්න ඕනී. නොවැම්බර් 14 උගත් නීතිගරුක පිරිසිදු පුද්ගලයන් පමනක් පාර්ලිමේන්තුවට යවමු

  • @nishaanthawijedasa3734
    @nishaanthawijedasa3734 หลายเดือนก่อน +144

    මාලිමාවට මහමැතිවරණයේදී වැඩි බහුතරයක් අරන් ජයග්‍රහණය කරන්න ලැබේවා

    • @PinidiGunawardhana
      @PinidiGunawardhana หลายเดือนก่อน +2

      අපි දැන් ඉදන්ම වැඩ පටන් ගමු මාලිමාවට ජය ❤❤❤❤❤❤❤

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 หลายเดือนก่อน

      මෙ නඩුව දැම්මෙ SJB එකෙන්..

    • @naleenperera1969
      @naleenperera1969 หลายเดือนก่อน

      Akema Sahar Aniwaryenma Bro..... 💪⚔️🇱🇰⚔️💪..... 👍

    • @ranmenikesamarakoon7258
      @ranmenikesamarakoon7258 หลายเดือนก่อน

      😅😅p⁸77buffoyhpsdol​@@naleenperera1969

  • @Ash_Vijesinghe
    @Ash_Vijesinghe หลายเดือนก่อน +208

    AKD වෙත ලියමි..
    දිනෙක ඔබ ශ්වේත පද්මයක් ලෙස ඉතිහාසගත වනු ඇති..
    2024.09.25

    • @gheomerrymerry6781
      @gheomerrymerry6781 หลายเดือนก่อน +9

      Japathithumani obata vishvaye shakthiya labeva .ratata setha.

    • @chandiwijayakoon
      @chandiwijayakoon หลายเดือนก่อน +5

      That's very true...❤❤❤

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda หลายเดือนก่อน +2

      ❤🎉

    • @CharlieJunes
      @CharlieJunes หลายเดือนก่อน +3

      2029 දිත් මෙහෙම්ම කියන්න ලැබේවා.

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 หลายเดือนก่อน +1

      මෙ නඩුව දැම්මෙ SJB එකෙන්..

  • @suvimalweerakoon6041
    @suvimalweerakoon6041 หลายเดือนก่อน +198

    ඇත්තටම හොඳයි ඕකන් හින්දා මිනිස්සු දුක් විඳිනවා.

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 หลายเดือนก่อน +149

    උගත් අධිකරන විනිසුරුවන්ට ජාතියේ ප්‍රණාමය... ❤🙏

  • @nandanidisa1031
    @nandanidisa1031 หลายเดือนก่อน +387

    අවුරුදු 76 යෙ ශපය ඉවරයි, අනුර ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා

    • @dammikapeiris6638
      @dammikapeiris6638 หลายเดือนก่อน +13

      තාම ඉවරයි කියල හිතන්න එපා.කාපු අයටයි රහ තේරෙන්නෙ.මහ මැතිවරනයෙන් මාලිමාව පාර්ලිමේන්තු ව පිරෙව්වෙ නැත්නම් පරන හොරැ රැල නැවත ඇවිත් මේ දිනුම උදුරා ගන්නවා වැඩි කල් නොයා.ඒක නිසා හැමෝම දැනුවත් කරන්න.මහමැතිවරණය ට හරියට තීරනය ගන්න

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 หลายเดือนก่อน +3

      මම මැතිවරණයේදී සියල්ල සෝදා පිරිසුදු කර ගනිමු.

    • @Kumara-q7x
      @Kumara-q7x หลายเดือนก่อน

      Aniwaren💯❤️❤️😃😃😃😃

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake หลายเดือนก่อน

      Jayata wada budusaranai AKD garu anadipathithumanta .

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 หลายเดือนก่อน

      මෙ නඩුව දැම්මෙ SJB එකෙන්..

  • @KushaniSewwandi-c2y
    @KushaniSewwandi-c2y หลายเดือนก่อน +52

    දැන් ඉතින් සුද්ද කරනවා ආයෙත් ලොවෙත් නැතිවෙන්න.ආදරෙයි ජනපතිතුමනි ඔබට❤

  • @kamarypop65
    @kamarypop65 หลายเดือนก่อน +37

    ❤රටවිරු මගේ සතුට,ජනපතිට ස්තුති .සුපිරිම තැනකින් ගැන්ම .ගරු අනුර ජනපතිට උනුසුමි සුභ පැතුම් ... 💐💐💐💐💐👑👑👑👍

  • @gayansameera9485
    @gayansameera9485 หลายเดือนก่อน +359

    නියමයි දැන් පලයව් දේශපාලුවොන්ට කඩේ ගියපු උන් සේරම ටික එක පෝලිමට

    • @LasathSenevirathna
      @LasathSenevirathna หลายเดือนก่อน +4

      නියමයි

    • @Mauritania1122
      @Mauritania1122 หลายเดือนก่อน +2

      😂😂😂 aneda ha huda wade okunta

    • @Kokila_official85
      @Kokila_official85 หลายเดือนก่อน +3

      එකෙන්ම

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz หลายเดือนก่อน +2

      Me para nam ithin berenna wen na
      Horunta.partan gaththa witharay .Dan okkoma baya wey😅😅😅sadu sadu anura brota jaya wewa.menna kathawe hatiyata wada k kollo
      Jaya wewa janadipathi thumani❤

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 หลายเดือนก่อน +254

    දැන් ඔර්ඩර්ස් දීපු උන් කොහෙද? 🙄 අනිත් අයටත් හොද පාඩමක් 👍

    • @surangiramya337
      @surangiramya337 หลายเดือนก่อน +3

      Seeya left 😂

    • @psamarajiva
      @psamarajiva หลายเดือนก่อน

      රනිල් සහ ටිරාන් මෙහි සැකකරුවනි. ඉලුක්පිටියගේ සාක්ෂි එතනට ගෙනයන්න පුලුවන්.

  • @anusha1748
    @anusha1748 หลายเดือนก่อน +139

    මාලිමාවට ස්තුති කරන්න ඔින .. අධිකරණයට ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලබාදීම ගැන.. ස්තුතියි අපේ නව ජනපති තුමාට

    • @JeewaniNo1
      @JeewaniNo1 หลายเดือนก่อน +1

      ශ්‍රීලංකාවට හොද අනාගතයක්

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 หลายเดือนก่อน +1

      මෙ නඩුව දැම්මෙ SJB එකෙන්..

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b หลายเดือนก่อน

      ඕනෑ ම කෙනෙක් ගේ නඩුවක් ස්වාධීන ව විසදලා යුක්තිය ඉටු කරන්න දැන් අධිකරණය ට නිදහස තියෙනවා කගෙන්වත් කිසි බලපෑමක් නෑ. ඒකයි දැන් වෙනස.

  • @ritamudalige5828
    @ritamudalige5828 หลายเดือนก่อน +74

    මහ මැතිවරණයෙන් 2/3 බලයක් ලබාදෙමු . මාලිමාවට ජයවේවා ❤❤

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 หลายเดือนก่อน

      මෙ නඩුව දැම්මෙ SJB එකෙන්..

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b หลายเดือนก่อน

      ඕනෑ ම කෙනෙක් ගේ නඩුවක් ස්වාධීන ව විසදලා යුක්තිය ඉටු කරන්න දැන් අධිකරණය ට නිදහස තියෙනවා කගෙන්වත් කිසි බලපෑමක් නෑ. ඒකයි දැන් වෙනස

  • @arunanadun1461
    @arunanadun1461 หลายเดือนก่อน +116

    පලපුරුදු හොරෙක් වගේ කිසිම ගානක් නැතුව යනවා

  • @SumithMp
    @SumithMp หลายเดือนก่อน +238

    මුන්ගේ වැඩ දිහා බලන් හිටපු සොබාදහම දැන් සිනාසෙන්න පටන් අරන්. ජයවේවා. රට අනුරගෙමයි.

    • @kanti7069
      @kanti7069 หลายเดือนก่อน +3

      Adarei ❤❤❤❤❤❤

    • @Iresha-u8z
      @Iresha-u8z หลายเดือนก่อน +3

      සොබාදහමෙන් මුන් ඔක්කොටම දඩුවම් ලැබෙනවා. නියතයි

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 หลายเดือนก่อน

      මෙ නඩුව දැම්මෙ SJB එකෙන්..

    • @rdem9641
      @rdem9641 หลายเดือนก่อน

      MALIMAVATE JAYAWEYA!👍

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +124

    හොද වැඩේ

  • @chamilperera9357
    @chamilperera9357 หลายเดือนก่อน +372

    පසුගිය පාලකයන්ට උවමනාවට රට අස්තාවරභාවය කිරීමට උත්සාහ ගන්නා අය ඇතුලට දැමිය යුතුයි .

  • @JithmiZfairy
    @JithmiZfairy หลายเดือนก่อน +51

    අපේ ගැලවුම්කරු වන අවංක ජනාධිපතිතුමාට තිබෙන ආරක්ෂාව තවත් තද කළ යුතුයි 🥺❤️🙏

    • @supun-h4s
      @supun-h4s หลายเดือนก่อน

      mewa sajithla dapu nadu bn

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 หลายเดือนก่อน

      මෙ නඩුව දැම්මෙ SJB එකෙන්..

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b หลายเดือนก่อน

      ඕනෑ ම කෙනෙක් ගේ නඩුවක් ස්වාධීන ව විසදලා යුක්තිය ඉටු කරන්න දැන් අධිකරණය ට නිදහස තියෙනවා කගෙන්වත් කිසි බලපෑමක් නෑ. ඒකයි දැන් වෙනස

  • @sanjeewanie8466
    @sanjeewanie8466 หลายเดือนก่อน +74

    ජනාදිපති තුමනි.ඔබතුමා කිව්ව දේ කරනව කියල දැන් අපට වැටහෙනවා..ජය වේවා...

    • @supun-h4s
      @supun-h4s หลายเดือนก่อน

      mewa issra sajithla dapu nadu

    • @sagarakodithuwakku7640
      @sagarakodithuwakku7640 หลายเดือนก่อน

      යකෝ අනුර කරපු මගුලක් නෙමෙයි.ජන්දෙට කලින් දාපු නඩුවක්..මෙහෙමත් ගොබ්බයෝ..

    • @shanilkavithanage6589
      @shanilkavithanage6589 หลายเดือนก่อน

      ​@@sagarakodithuwakku7640චන්දෙට කලින් කීයක් නම් නඩු දැම්මද බං මොකද සජිය ආවා කියල මුන්ව හිරේ දායිද..අමු ගවයා

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b หลายเดือนก่อน

      මොකෝ කුඩා මොලේට ඕව තෙරෙනවැයි 😂

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน +127

    මේවට නියෝග දුන්නු දේශපාලන කාලකන්නි හිරේ දාන්න ඕන....

  • @sagarawaduge1248
    @sagarawaduge1248 หลายเดือนก่อน +54

    නියමයි.....හොඳ පාඩමක් ඉගෙන ගත්තා.....රජයේ නිලධාරීන් ප්‍රවේසම් වියයුතුයි......මාලිමාවට ජයවේවා ❤

  • @pradeepgamage360
    @pradeepgamage360 หลายเดือนก่อน +154

    නියමයි සුපිරි .අනුර කුමාර දිසානායක සහොදරයා කිව්වා වගෙම වැඩ පටන් අරගෙන . ඔන්න දැන් හිතෙනවා ඇති අපරාදේ අපි චන්දය නොදුන්නේ කියලා . එක එක මජර දේශපාලචිචයන්ට කඩෙි ගිය අයට දැන් මලපහ සුළු දිය පිටවෙනවා ඇති .🤣🤣🤣😅😅😅😂🧭🧭🧭🙏🙏🙏💐💐💐💖💖💖❤️❤️❤️

    • @786kankungotukola
      @786kankungotukola หลายเดือนก่อน +9

      බොට පිස්සුද බම්, මේ නඩුව අගෝස්තු මාසේ ඉදන් විභාග කරන්නේ. පාටලී, රව්ෆ්, සුමන්තිරන් නඩුව දැම්මේ. අනුර මහත්තයගේ නම කැත කරන්න එපා 🙏

    • @hiranthidalpadado5840
      @hiranthidalpadado5840 หลายเดือนก่อน +2

      You are right. I also had a few friends supporting other parties but NPP. There were cruel comments being made to prove them right.
      However, Now I am laughing because NPP from day one has proved us, they are on the right path to make SL a happy and a prosperous nation. Love you AKD and the team. Our humble President!!

    • @tmsudath5139
      @tmsudath5139 หลายเดือนก่อน +2

      කමක් නෑ. ඒ අයටත් අපි ආරාධනා කරමු මහ මැතිවරණයේ දී රට හදන්න එකතු වෙන්න කියලා

    • @kumara-v5m
      @kumara-v5m หลายเดือนก่อน +4

      මෙච්චර කල් ඕක ක්‍රියාත්මක උනේ නෑනේ .අනුර ආවාට පස්සේනේ හිරේ ගියේ.නැත්තං හැමදාම ඔහොම තමයි ..ඊලගට චම්පිකටත් නඩු තියෙනවා 😂

    • @kumara-v5m
      @kumara-v5m หลายเดือนก่อน +4

      චම්පිකත් ඊලගට ටිකක් බලාපොරොත්තුව ඉන්න හිරේ යන්න

  • @vadagathlatapata
    @vadagathlatapata หลายเดือนก่อน +18

    නියමයි .... අධිකරණයට අපේ උත්තමාචාරය 💐💐💐

  • @MohamadSiyam-l6r
    @MohamadSiyam-l6r หลายเดือนก่อน +6

    ඉතාමත්ම සුපිරි වැඩක්.. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල ඇති COMMUNICATION සියල්ලම ඉවත්කල යුතුය ඊට පසුව තමයි නියමිත වේලාවට ගමන් බලපත්‍ර ලබාගන්න පුලුවන් වන්නේ

  • @IkMudiyanse
    @IkMudiyanse หลายเดือนก่อน +45

    හොඳම තැනින් පටන් ගත්තා එහෙනම් 🙏 ජය වේවා මුළු ලංකාවටම

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg หลายเดือนก่อน +418

    විදේශසේවා ඇමතියා හිටපු පටිට හොරාා

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 หลายเดือนก่อน +2

      Horu kiya kiya inne nethuwa den hire demma nan hari ne oyalage anduwane hire danne nette weraddak nati nisa ne

    • @44softsol
      @44softsol หลายเดือนก่อน +5

      @@gayangaamarasekara9911 nadu ahnne adikraneta oona widiyta unge kala seemawalwla..janadipathita oona widiyta ek krnna ba..process ek shakthimath kran ynwa nitipati departhamenthuwe..adala widiyta horu allai ube hadissyta allnna ba😂

    • @-tankoff-3637
      @-tankoff-3637 หลายเดือนก่อน

      @@gayangaamarasekara9911 oyalage aanduwala nadu ahuwe janadipathi agamathi wenna athi namuth mewaye ehema na... ubala poddak me kale athulatha mul lama wiya sanwardanayakara gaththanam hari

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

      මෙයලත් නීට්ජියටවිරුඩ්දව ගියානේඩ කොල්ලොන්ට කරෆර කරපුවා අමතකඩ

    • @RajiNeranjena
      @RajiNeranjena หลายเดือนก่อน +3

      Maha hora Tiran

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +139

    කෙහිලියගේ පෝලිමත් බලලා යවමු

  • @PradeepaKumuduni-g6z
    @PradeepaKumuduni-g6z หลายเดือนก่อน +16

    හොඳ වැඩේ ඔහොම තමයි කරන්න ඕනේ මාලිමවට ජය වේවා අම්මේ මේ වගේ පුතේක් ලැබු අම්මේ ඔබට නිරෝගී සුව ලැබේවා අම්මේ තෙරුවන් සරණයි

  • @vijitharajarathna693
    @vijitharajarathna693 หลายเดือนก่อน +41

    අපේ මේ උතුම් මාතෘ භූමිය මංකොල්ල කාපු වනසපු වණචාරියනි හැකි ඉක්මනටම ලෑස්ති වී ප්‍රධාන පාරේ ඇති බස් නැවතුම්පොළට වහාම එන්න බන්ධනාගාර බස්රිය ළඟ ළඟම එනවා ඇත බන්ධනාගාර ගත වන ඔබ සියලු දෙනාටම ජය වේවා

  • @Travel19756
    @Travel19756 หลายเดือนก่อน +63

    සියලුම රාජ්‍ය නිලධාරීන්ට මෙය හොද පාඩමක්.

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 หลายเดือนก่อน +80

    🎉🎉🎉🎉🎉හොරැන්ට හොද වැඩේ . අනික් උන්ටත් මෙහෙම වෙන්න ඕන .

  • @nihalfernando1881
    @nihalfernando1881 หลายเดือนก่อน +82

    තිස්ස අත්තනායකවත් පුළුවන් තරම් ඉක්මනට ඇතුලට දාමු. හැමෝටම පාඩම් ඉගෙනගන්න.

    • @KuttigeSilva
      @KuttigeSilva หลายเดือนก่อน +3

      හිරේ ඉන්න උනුත් ...පරදියි එතකොට,යන තැනක් ඇත්නම් ඔය මිනිහ පරාදයි.

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 หลายเดือนก่อน +28

    ❤රට ගැන නිහතමානී ආඩම්බරයක් ඇති වනුයේ මට විතරමද❤❤

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 หลายเดือนก่อน

      🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @PinidiGunawardhana
      @PinidiGunawardhana หลายเดือนก่อน

      ඇයි අපිට ❤❤❤❤

  • @TharinduDarshana-sk3vf
    @TharinduDarshana-sk3vf หลายเดือนก่อน +8

    මං දීපු ජන්දය ගැන මාර අඩම්බරයක් දැනෙවා 👍
    රටට ජය!

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 หลายเดือนก่อน +91

    කොහොමටත් රාජ්ය සේවයේ තැපැල් චන්දය තමා කලින් එන්නේ..
    ඔහොමම යමු පෙරහැරේ

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq หลายเดือนก่อน +121

    දැන් ඇවිත් ටිරාන්ට ඔබව බේරගන්ඩ කියහං ගොයියො

    • @chandraniwijayalath6995
      @chandraniwijayalath6995 หลายเดือนก่อน +2

      දැන් කවුරුත් නැහැ 😂😂😂

    • @chandanawasantha9786
      @chandanawasantha9786 หลายเดือนก่อน +5

      Elagata yanne kotinta auda ganna salli dipu eka saharanta padi gewapu eka

    • @GeethMeeella
      @GeethMeeella หลายเดือนก่อน +4

      කාගෙ කාගෙත් කිල්ලෝට පිරිසිදුව තියා ගත්තොත් හොදයි. නැත්තම් ඉතින් උලු ගෙට තමයි..

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน

      එතකොට ඌත් දාන්න ඕනෑ හිරේට

    • @rotelco1
      @rotelco1 หลายเดือนก่อน

      එයි එයි😂

  • @sandyakumuduni6654
    @sandyakumuduni6654 หลายเดือนก่อน +52

    හෙද වැඩෙ තව ඉන්නවා මගෙ රට විනාස කරපු හැමොමටම දඩුවන් ලැබෙවා

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 หลายเดือนก่อน +10

    අපේ ප්‍රධාන අපේක්ෂාව සැමට පොදු නිතියක් පොහොසත් රටක් ....

  • @sarathkumara2656
    @sarathkumara2656 หลายเดือนก่อน +17

    නියමයි . මේ රට විනාශ කරපු කාලකන්නින්ට උපරිම දඩුවම් ලබා දියයුතුයි.

  • @A.V.P.VITHANAGE
    @A.V.P.VITHANAGE หลายเดือนก่อน +25

    ❤❤❤ඉස්සරනම් news කියන්නෙ අරහන් දැන් news එකක් එනකම් බලාගෙන් ඉන්නෙ ස්තූතියි ජනපතතුමනි අපි ඔබ සමගයි

    • @ChandrabasnayakaBasnayaka
      @ChandrabasnayakaBasnayaka หลายเดือนก่อน +1

      ඔව්.සහතික අැත්ත.දැන් නිවිස් අපේ අහාරයන් වෙලා බඩ පිරෙනව.මගෙ ජනාධිපති සහෝදරයට ජය ජය ජය ශිු..

  • @deepalakmali7482
    @deepalakmali7482 หลายเดือนก่อน +98

    අපේ ජනාධිපතිතුමාට පූර්ණ ආරක්ෂාව ලබාදෙන්න.මෙහෙම කරනවට හොරැ කැමති නැ.

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu หลายเดือนก่อน +1

      Ou aththa anae athuma ohae yanava kisima aarakshavak.nstjuva .

    • @selinann6844
      @selinann6844 หลายเดือนก่อน

      ළුක.ඇත්ත👍

    • @amilaniloshana1194
      @amilaniloshana1194 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @shanikadilani5984
    @shanikadilani5984 หลายเดือนก่อน +181

    හොස්පිට්ල් එකට දාන්නේ ණැට්බුව කූඩුවටම දාන්න

    • @ExpertMass
      @ExpertMass หลายเดือนก่อน +4

      උදේ කිව්වා බොරු ලෙඩ අරන් එන ළමයි බන්දනාගාර රෝහලට වද්දා ගන්නේ නෑ කියලා

    • @sriyanimalkanthi4400
      @sriyanimalkanthi4400 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම කුඩුවටම දන්න.හෙට උදේට කියයි පපුව හිර වෙනවා කියලා හොස්පිටල් දන්න කියයි.

    • @wasantha-br3cb
      @wasantha-br3cb หลายเดือนก่อน

      බලු කූඩුවටද ?

    • @antonehele4903
      @antonehele4903 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @mansoorasgerally2828
      @mansoorasgerally2828 หลายเดือนก่อน

      😂😂😂😂

  • @ruparathnatissera2266
    @ruparathnatissera2266 หลายเดือนก่อน +4

    Niyamai ජයවේවා ❤❤❤❤❤❤❤❤සුපිරි මේක තමයි වෙන්න ඕනෑ .

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f หลายเดือนก่อน +26

    නියමයි නීතිය කාටත් එකයි මාලිමාවට ජයවෙවාස්වබාව දර්මය සාදාරනය ඉටුකර තිබේ ❤❤

  • @ddhammi7349
    @ddhammi7349 หลายเดือนก่อน +92

    අනුන්ගෙ පව් ගෙවන්න වෙන්නෙ වැරදි කරණ උන්ට.තමුන්ගෙ රාජකාරිය හරියට කරන්න හැම රාජ්‍ය නිළධාරීන් ම.

  • @rmlrathnayaka4270
    @rmlrathnayaka4270 หลายเดือนก่อน +47

    වැඩ පටන් අරන් වගේ..ජය වේවා ❤

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g หลายเดือนก่อน +78

    ශෙු්ෂ්ඨාධිකරණ නියෝගය පැහැර හැරිය රනිල්ව රිමාන්ඩ් කරන්න ඕන .

    • @canthi147
      @canthi147 หลายเดือนก่อน +5

      ඔවි ඒක කරන්න..

    • @camilbernard8359
      @camilbernard8359 หลายเดือนก่อน +2

      යම් අයෙක් FR එකක් දැම්මොත් බඩුම තමා.

    • @abhayabandara
      @abhayabandara หลายเดือนก่อน +3

      He will get his turn. We will Waite and see.

  • @WasanthaKumari-z4g
    @WasanthaKumari-z4g หลายเดือนก่อน +4

    හරිම ආඩම්බරයි දීපු චන්දය ගැන

  • @tiyuligirl6871
    @tiyuligirl6871 หลายเดือนก่อน +43

    පාඨලී යුක්තිය වෙනුවෙන් අරගල කරනවලු... හිනාවෙන්න ඕනි කොහෙන්ද කියල හිතාගන්නත් බෑ යකූ.........

    • @PinidiGunawardhana
      @PinidiGunawardhana หลายเดือนก่อน +1

      Aneda kiyanne

    • @nuwanabeysinghe5168
      @nuwanabeysinghe5168 หลายเดือนก่อน +3

      කියල වැඩක් නෑ යාලුවා. උගේ ගෙදර වෙච්ච තරුණ මරණය ගැනත් අදිනකල්ම අරගලේ ගෙනියයි😅

    • @champaperera8487
      @champaperera8487 หลายเดือนก่อน +2

      පාටලීගෙ නඩුව....අර ලමයට කරපු අනතුර ???

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +1

      හරියට පාට පාටලිය අර මනුස්සයා අල්ලා දුන්නා වගේ ..

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 หลายเดือนก่อน

      මෙ නඩුව දැම්මෙ SJB එකෙන්..

  • @wasanthasiriwardena6653
    @wasanthasiriwardena6653 หลายเดือนก่อน +60

    මේවා හොඳ පාඩම් දේශපාලකයන්ට කඩේ යන උන්ට.

  • @rajeewa1618
    @rajeewa1618 หลายเดือนก่อน +115

    කලින් ආණ්ඩුව තිබුන නම් මෙයා රිමාන්ඩ් වෙන්නෑ කියල කියන්න දිව නැමෙන් නැද්ද කුහක චම්පිකයගෙ..වත්මන් රජයේ නීතියේ ආධිපත්‍යය තහවරු කිරීම පැහැදිලියි..😊😊

    • @sanjeawaut
      @sanjeawaut หลายเดือนก่อน +1

      අමු කුහකයා

    • @jhdinon6525
      @jhdinon6525 หลายเดือนก่อน +3

      මෙය උසාවිය දුන් තීන්දුවක් මේ පැමිණිල්ල කරලා තියෙන්නේ ජාතික ජන බලවේගය නොව සජබ කණ්ඩායම බව ඔබ තේරුම් ගත යුතුයි අවබෝධයෙන් සිටින්න

    • @yash337
      @yash337 หลายเดือนก่อน +1

      😂​@@jhdinon6525 කමක්නැද්ද එහෙනම් එතකොට දාන්න තිබ්බනෙ ඇතුලට දැන් මොකද

    • @sanjeawaut
      @sanjeawaut หลายเดือนก่อน

      @@jhdinon6525Thank you

    • @786kankungotukola
      @786kankungotukola หลายเดือนก่อน +1

      පිස්සු කියවන්න එපා බම්, මේ නඩුව අගෝස්තු වල දාපු එකක්, තීන්දුවකුත් දුන්නා. පාටලී, රව්ෆ්, සුමන්තිරන් තමයි නඩුව ගොනු කලේ.

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 หลายเดือนก่อน +150

    හරි නම් ඇමැති ව හිර කරන්න

    • @RumyPray
      @RumyPray หลายเดือนก่อน +1

      කව්ද ඇමති?

    • @wasantharathnayake3772
      @wasantharathnayake3772 หลายเดือนก่อน +4

      ටිරාන්

    • @srimalkarunarathne
      @srimalkarunarathne หลายเดือนก่อน

      Mooda Katha kiyanna epaa

    • @asangagunarathna2859
      @asangagunarathna2859 หลายเดือนก่อน

      මන් නම් හිතන්නේ ඊලග වටේ එයාට

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +1

      ටිරාන් අල්ලස් ට ඔය දේ වෙනවා ..

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 หลายเดือนก่อน +10

    නව ජනාධිපති යටතේ ස්වාධීන අධිකරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ...🇱🇰

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j หลายเดือนก่อน +46

    අපේ රටට සැබෑම නිදහස ලැබුණු දිනය 2024/09/21 ලෙස ඉතිහාසගත විය යුතුයි.

  • @senanicooray3784
    @senanicooray3784 หลายเดือนก่อน +39

    පුටුවට පෙරේතකමට හිටියේ හොද වැඩේ

  • @sameesamee737
    @sameesamee737 หลายเดือนก่อน +126

    පුකේ අමාරුව නිට්ටවටම සනීපයි 😂

  • @wsumedha1823
    @wsumedha1823 หลายเดือนก่อน +9

    වැරදි කාරම දඩුවම් කාටත් එකයි..... අහිංසක කොල්ලෙක් අබ්බගාත කරපු පාඨලි වැනි දේශපාලන ගණිකාවක් ඊළග පාර්ලිමේන්තුව නියෝජනය නොකළ යුතුයි.

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y หลายเดือนก่อน +1

    AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 หลายเดือนก่อน +15

    අවශ්‍ය දේ වෙමින් පවතිනවා

  • @AnuraASD
    @AnuraASD หลายเดือนก่อน +52

    ටිරාන් රෙඩිවෙන්න වෙයි.බස් එක ලගම එනව.

  • @ifthi.opinion
    @ifthi.opinion หลายเดือนก่อน +17

    ජයවේවා!!! පුදුම සතුටක් දැනෙන්නේ මේවා දකිනකොට.

    • @emilatukorala3720
      @emilatukorala3720 หลายเดือนก่อน

      👍👍👍❤️🙏🙏🙏

  • @MNOmaths
    @MNOmaths หลายเดือนก่อน +15

    මාලිමාවට ජය

  • @ushanindikajayalath140
    @ushanindikajayalath140 หลายเดือนก่อน +19

    තවත් ඉන්නවා මටත් පුළුවන් සාක්ෂි ඇතුව දෙන්න 👍👍👍අනිවාර්යෙන් නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි 👍👍👍👍

  • @merilkurera530
    @merilkurera530 หลายเดือนก่อน +31

    දේශපාලන පට්ට හොරුන්ගේ උවමනාවට නටන මේ වගේ කාලකන්නින්ට වෙන්නම ඕනා දේ...නියමයි...

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 หลายเดือนก่อน +73

    මුං ඔක්කොම හොරු තමයි බයිලා කිව්වට තොපි ඔක්කොම ඇතුලට දාන්න ඕනේ

    • @buddikaprasanna5659
      @buddikaprasanna5659 หลายเดือนก่อน +2

      Damu sahodaraya aniwaren mun okoma horu muge mune le kadulak ne (Anura Sahodaraya ape)❤❤❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 หลายเดือนก่อน +13

    අනිවාර්යයෙන්ම හිර කාරයෝ බලා ගතිත්වා,වෘශන කෝශ දෙක,

  • @shanda9165
    @shanda9165 หลายเดือนก่อน +3

    ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @DileepJanaranjana1989
    @DileepJanaranjana1989 หลายเดือนก่อน +18

    මෙන්න වැනද🙏🙏🙏.ජීවිත කාලෙම උනත් හිරේ ඉන්න ඕන උන් හිරේම ඉන්න ඕන.කවුරු කනගාටු උනත් අපිනම් සතුටුයි❤️🙏🙏🙏🙏💔🙏🙏🙏🙏🙏🙏

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 หลายเดือนก่อน +32

    පලයල්ලා පෝලිමට අලුත් බන්ධනාගාර යක් හදමු ඉක්මනට තව පෝලිමක් එන්න නියමිතයි

  • @ChandiChandralatha
    @ChandiChandralatha หลายเดือนก่อน +19

    සාදු සදෙු සාදු🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️👍👍👍චන්ද ප්රතිපල

  • @migarasarinda4925
    @migarasarinda4925 หลายเดือนก่อน +4

    නියමයි. මාලිමාවට ජය...නීතියේ ආදිපත්‍ය සැමට පොද‌ුය.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 หลายเดือนก่อน +3

    ජනාධිලති තුමාට නිවහල් තීරණ ගැනීමට ගැනීමට සියළු දෙවියන්ගේ පිහිට ලැබේවා.

  • @rohanranjith6308
    @rohanranjith6308 หลายเดือนก่อน +37

    තමන්ගේ ඇමතිගේ අනීතික ක්‍රියා ඉටුකරන්න ගිහින් කර ගත්ත දෙයක්

  • @MadhuDesilva55
    @MadhuDesilva55 หลายเดือนก่อน +22

    Hoda padam minissu amaruwen danawata. Mekata Nadu dapu ayata thank you.

  • @HPDRohiniGUNASAKARAGUNASAKARA
    @HPDRohiniGUNASAKARAGUNASAKARA หลายเดือนก่อน +13

    අහිංසක ජනතාව දින ගනම් රස්තියාදු කලා නොකා නොබ් නිතීය ක්‍රියාත්මක කරන්න ඕනෑ හරි යට හරි

  • @mathematicsforlondonexams7259
    @mathematicsforlondonexams7259 หลายเดือนก่อน +1

    Proud of you sir Anura❤❤❤

  • @wasanthaMorawakage
    @wasanthaMorawakage หลายเดือนก่อน +5

    තමන්ගේ තනතුරේ කටයුතු කිරීමේදී ස්වාදීනව කටයුතු නොකිරීමේ ආදීනව විදින්න වෙනකොට ඔහොම තමයි.

  • @RaSuriyarathna
    @RaSuriyarathna หลายเดือนก่อน +86

    ස්තුතියි ලයිෆ්.ට්‍රැවල්..නාළිකාවට.නමුත්.පාඨලි..හකීම්.වැනි.උන්ගේ.මූණ.පෙන්වන්න.එපා.පාඨලී.කියන.එකා.එක්නැළිගොඩගේ.මරණයට.වගකිවයුතු.එකෙක්

    • @HubbunNabiGroup
      @HubbunNabiGroup หลายเดือนก่อน +6

      හන් හොරකෝ ජාතිවාදියා උඹට කැමති නැත්නම් උඹ බලා නොහිටපන්. පාටලී වේවා හකීම් වේවා , නිව්ස් එකට ගැල්පෙනවා නම් ඒ නිව්ස් එකේ ඒ පිලිගැනීම දෙන්න ඕන. උඹට එ බේසික් එකවත් දන්නෑනේ

    • @RumyPray
      @RumyPray หลายเดือนก่อน +5

      ​ඔක්කෝම හොරු.චම්පික අප්‍රසන්න චරිතයක්..එක එකා අල්ලලා දුන්නාට මේ අයගේ වාරෙත් එනවා. තරහෙන් කොමෙන්ට් කරන්න එපා.

    • @YusriRauf14
      @YusriRauf14 หลายเดือนก่อน

      නඩුව දැම්මේ පාඨලී, හකීම් සහ සුමන්දිරන්. ඒකයි ඔවුන්ව පෙන්නන්නෙ

    • @pearlfonseka6548
      @pearlfonseka6548 หลายเดือนก่อน

      මූ ගෑණිට දීපු දසවද එක්නැලිගොඩට කිව්වා. මූ මහම මහ සක්කිළියෙක්. ඇයි මනුෂ. උගේ බිරිඳ සහ දුව පණ නසා ගන්නත් හදලා තියෙනවා, නිලියක්, ඇය ප්‍රසිද්ධියේ රූපවාහිණියේ කිව්වා. මුං හරියට බෝපැල වගේ හැසිරෙන්නෙ

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 หลายเดือนก่อน

      පාටලී විශිෂ්ට වැඩක් ඔබට නිසැක ජය !🎉

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 หลายเดือนก่อน +8

    රාජකාරිය දේශපාලනයට යටකල දූශිත නිලධාරීන්ට නියමිත දඬුවම් ලබාදිය යුතුයි . සාධාරණ අධිකරණ තීන්දුව වෙනුවෙන් හදවතින්ම ස්තුතියි .

  • @haflalali
    @haflalali หลายเดือนก่อน +12

    ඇත්තටම මට සතුටු කඳුළු ආවා

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් මේ රට බංකොලොත් කල දුෂිත⁣ එවුන් සේරටම දඩුවම් ලබා දිය යුතුයි .

  • @kasungayantha9543
    @kasungayantha9543 หลายเดือนก่อน +16

    මේවා තමයි වෙන්න ඕනේ රට කන මේ වගේ මුසලයන් ට දෙවියන් ගේ ම පිහිටයි 👍🏿

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +19

    ඔය වගේ යන්න තව ලේකම්ලා ගොඩක් ඉන්නවා

  • @anusha1748
    @anusha1748 หลายเดือนก่อน +5

    ජය වේවා... ජනපතිතුමණි.. ඉදිරියේ තව යවන්න ඔින අය ගොඩාක් ඉන්නවා

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 หลายเดือนก่อน +15

    මෙන්න මුන්වත් දාන්න ඕන

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 หลายเดือนก่อน +10

    දේශපාලුවන්ට කඩේ ගිහින් අහිංසක මිනිස්සු මුලා කල හැමෝටම දඬුවම් ලබා දිය යුතුමයි

  • @vishakavishaka5965
    @vishakavishaka5965 หลายเดือนก่อน +2

    රටට හුනියමක් වුන.සියලුම දෙනාට දඩුවන් ලග ලග එනවා

  • @wishakahapugoda6458
    @wishakahapugoda6458 หลายเดือนก่อน +45

    දැන් බේරගන්න බල්ලෙක්වත් නෑ.හොදවැඩේ .

  • @KasunWeerasinghe-ww3xn
    @KasunWeerasinghe-ww3xn หลายเดือนก่อน +6

    තවම පටන් ගත්තා විතරයි සුද්ද කරන්ඩ . තව හොද එවා ඉස්සරහට 🧭 ❤️❤️❤️💪