ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවදාවත් කිසිම දේශපාලකයකු ගේ කතාවක් අහලා නැති මම පුදුම ආසාවෙන් , සතුටින් , කැමැත්තෙන් ඇහුවේ මෙතුමාගේ කතාවඅනික් අය වගේ මගේත් එකම ප්‍රාර්ථනා ව , දූෂණය , වංචාවෙන් තොර නීතීගරුක දියුනු ශ්‍රී ලංකාවක් බිහිවේවා යන්නයිඒ සඳහා අවශ්‍ය ශක්තිය මෙතුමාගේ රජයට තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ලැබේවා !!!!
Math
ජීවිතෙ පලවෙනි වතාවට පවුලෙ කෙනෙක් ජනාධිපති උනා වගේ දැනෙනවා ...❤
සිරාවටම
Aniwaryanma ❤
@@madhavipraneethi9872 ❤
@@sawaniranasingha ❤
Siraa😂
කතාව අඩුවෙන් වැඩ වැඩියෙන්....ආදරෙයි ජනාධිපතිතුමනි ❤
😊
ඒ කියපු දේවල් ඒ විදියටම ඉටු කිරීමට ශක්තිය ලැබේවා...බුදු සරනයි...❤
💪💪💪💪💪💪❣❣❣❣❣❣❣❣❣❣💗💗💗💗
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💖
🎉❤😢😮
❤❤❤❤jayawewa janpiti tumani
💪💪💪💪💪🤲🤲
ජනාධිපති තුමණි.ඔබ තුමාට මේ සියලු දේ කිරීමට ශක්තිය ධහිර්ය ලැබේවා ......
සහෝදරයා ඔබට ජය ... නොමිලේ මුකුත් එපා ජිවත් වෙලා ඉන්න පුලුවන් රටක් ගොඩ නාගන්න
😂😂😂😂😂😂😂❤❤
අ = අනිවාර්යෙන්ම ❤️❤️❤️ නු = නුඹයි ❤❤❤ ර = රටේ නියත ජනපති ❤️❤️❤️
අ= අනාගතයනු= නුඹයි ර= රටේ
අපි දුන්නේ ඔබතුමා ට. තෙරුවන් සරණයි ඔබතුමා ට 🙏👍❤️🌹
වැඳලා ඉල්ලනවා සියලු ජනතාවගෙන් මහ මැතිවරණෙදිත් මොළෙ පාවිච්චි කරලා ඡන්දය දෙන්න🧭 🙏🙏🙏❤️
Ane aththamai malimawata siyalu denama kathiraya gahala me pin kamata sahaya wanna obalata pin
අනිවාර්යෙන් 👍👍
Aniwarenma ❤❤❤
පිස්සුද යකො තව ඉන්නවා මොලේ තාම පෑදිලා නැති බත් කන හරක් ටිකක්....🤣🤣🤣
@@niroshadilhani1120ඔව් උන් නිසා රටට වගතුවක් නෑ
විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!! තෙරුවන් සරණයි!!!
ඔබ තුමාට මේ සියලු දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 💗😇🎉
එකම පැතුම දූෂණය, භීෂණය, හොර දේශපාලන තක්කඩිකම් නැති, මව්බිමට පොහොසත්,යහපත්, ලස්සන කාලයක් උදාවේවා 🇱🇰❤🎉
කාලය රත්තරං වටිනවා.ඒ කතාවෙ.ඔබට බුදුසරණයි ජනාධිපතිතුමනී 🙏❤
මම සජබ හැබැයි මහා මැතිවරණය ට චන්දය මාලිමාව ට
❤
නියමයි...👍👍👍👍👍
අපේ රට නැමැති පියෙක් නොමැතිව සිටි ගෙදරට කාලෙකින් තාත්තා ගොඩක් තැගිබෝග අරන් ගෙදර ඇවිත් වගේ හැගීමක් නේද මේ දැනෙන්නේ අපි හැමෝටම .අනේ ඔබතුමාට තෙරුවණ් සරණයි.
විශ්වයේ ආශිර්වාද ඔබතුමාට ලැබෙිවා සියළු දේවල්කර ගැනිමට ශක්තිය ධෛයිරය ලැබෙිවා බුදුසරණයි ❤🎉🎉🎉
ජිවිතේ පලමු වතාවටයි ජනාධිපතිවරයා ජාතිය ඇමතිම බැලුවේ , හරිම ආදරේයන් ❤ ඔබ ප්‍රකාශ කල සියලු දේ ඉටුකිරීමට ඔබ ඇතුලු ඔබේ කණ්ඩායම ට ආශිර්වාද කරන අතර අපේ ජිවිතය වලට අලුත් බලාපොරොත්තුවක් ලබා දිම ගැන මුලු හදවතින් ම ස්තුති කරනවා 🙏🙏 ❤🇱🇰🇱🇰🇱🇰👍
මේ පාර දුන්නෙ නෑ. අනිවා මහ මැතිවරනේ ඔබතුමාට.
අපේ ගෙදර ත් මම විතරයි දුන්නේ. අපේ ගෙදර ඉතුරු 5 දෙනාමත් මහමැතිවරණයේ දි අනුර සර්ට. ❤
ඔයාලට දැන් දැනෙන දේ අපිට කලින්ම දැනුන එක ගැන සතුටුයි. ඉදිරියට සිද් වෙන දේවල් එක්ක මුළු රටම මාලිමාව වටා එකතු වෙන දවසක් එනවා.
❤🧭
ජනාධිපති තුමනි අපිත් ඔබ වගේම 71 ඉදලාම මේ වෙනකම් අපිටත් ඔබට වගේ සැරින් සැරේ දේශපාලන නිසා දුක් විදින්න උනා.71ත් 88/89 අවුරුදු වල මගේ මාමලාත් සහෝදරයන් අපිට අහිමි උනා.අද එයාල හිටියනම් ගොඩාක් සතුටු වෙනවා.එයාලටත් ඕන උනා කවදා හරි හොඳ රටක් හදන්න..අපි එයාලට බැරි උන දේ එයාල වෙනුවෙන් අපි රට හදමු.අපිට පුලුවන් සහයෝගයක් අපිත් දෙනවා ඔබ තුමාට ශක්තිය දයිර්ය ලැබේවා .නිදුක් නිරෝගී සුවය ලැබේවා .සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා .බුදු සරනයි .
අපි උත්සාහ කරමු බැරි නැහැ සුලු දෙයක් අවංක උත්සාහය ජය ගන්නවා විවිධ බාධක විවිධ කෙනෙහෙලිකම් වලට මුහ1 දෙන්න වෙයි අපි අවංකව උත්සාහ කරමු ❤
සුභ පැතුම් ජනාධිපති සහෝදරයා🎉 මේ රටේ ගොඩක් මිනිස්සුන්ට විශ්වාසයි ඔබ ලස්සන රටක් නිර්මාණය කරන්න කැපවෙනවා කියලා
Redfa thama oka masa 2i karanne lokkawa ona wei
@@mayapriyadarshani9023 Ane pamkayo
මේ සියල්ල කර ගැනීමට ඔබ ඇතුළු සියලු දෙනාට ශක්තිය සහ වාසනාව ලැබේවා
ජයවෙිවා
අපේ ආදරණීය ජනාධිපති ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබට
*ශ්‍රේෂ්ඨ නායකයා ❤*
තෙරුවන්සරනයි ජනදිපතිතුමනි❤❤❤❤❤❤❤
මහා මැතිවරණයේදී ජයග්‍රහණය විජයග්‍රහණයේ වේවා.
චන්දේ දුන්නේ නැ එත් මාරන සතුටුයි . මගේ චන්දය ඔබතුමා වෙනුවෙන් පවිච්චි නොකරපු එක ගැන ඇත්තටම මාරම දුකයි . මහාමැතිවරණයේදි අනිවාර්යයෙන්ම ඔබතුමා වෙනුවෙන් පවිච්චි කරනවා ❤️❤️❤️
කතා කරන්න දෙයක් නෑ මගේ චන්දේ මම දුන්නේ ඔබ තුමා ගැන 1000%විශ්වාස කරලා. අනිවාර්යෙන් ඔයා ගේමක් ගහනවා රට වෙනුවෙන්. ඔබේ ආරක්ෂව අපට ගොඩක් වටිනවා පරිස්සමින් මොන දේ කලත් හතුරෝ තාම නිදැල්ලේ 😊අපි ඔබත් එක්ක ජයවේවා ❤
ඔබට ශක්තිය ධෛර්ය සියලු ඡාතීන්ගේ නොමසුරු සහය සියලු ආගම් වල අශිර්වාදය ලැබේවා.
වැල් පාලම වගේ වැල් වටාරම් නැත.. විනාඩි 11 අදාල කරුණු සියල්ලම ..මේ රට ගොඩගන්න ශක්තිය ලැබේවා ❤❤
අපිට ලස්සනට ජිවත්වෙන්න ලස්සන රටක් නිර්මාණය කරන්න ඒ ඇති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ඔබතුමන්ට පරිස්සම්න්❤❤❤❤
දියවන්නා කුමාරයාණෙනි , ඔබගේ මේ සියලු ප්‍රාර්ථනාවන් රට වෙනුවෙන් ඉටු කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා !! දෙවිවරු ඔබව රකිත්වා !! දීඝායු වේවා !!
කියු සියල්ල සිදුකිරිමට එතුමාට අපගේ ආශිර්වාදය ලබා දෙමු.තෙරුවන් සරනයි ..
ආශිර්වාදය නෙවෙයි ඡන්දය ලබා දෙන්න මහ මැතිවරණයේදී. ඊට පස්සේ ආශිර්වාද කරමු. මාලිමාවට ජයවේවා 💪🧭❤️
ජනපතිතුමානනි.අපේ රටෙ ජනතාවගෙ.ආශිර්වාදය නොවඩුුව.ඔබ තුමාට ලැබෙිිවා .තෙරැවන් සරණයි
Theruvan saranai, ❤️❤️❤️❤️❤️❤️ape janadipathithumani❤❤
ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා ජනාධිපතිතුමණී🎉🎉🎉🎉🎉🎉🎉🎉
දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා....අපි මේ ගමනට අත්වැල් බැදගත්තේ අපේ දරුවන්ට රටක් අනාගතයක් ඕන නිසා..ඒ අරමුණු ඉටුවන බව ස්ථිරය.අපේ මේ රට ඉහලට ඔසවා තැබීය හැක්කේ ඔබතුමා වැනි හැගීමක් ඇති කෙනෙකුට පමණි.රජයේ සේවකයින් වන අප අවශ්‍යම මොහොතේ නිවැරැදි තීරණය ගැනීම පිළිබඳව ඇත්තේ පුදුමාකාර සතුටකි.නිවැරැදි දේ වෙනුවෙන් හැමදාමත් අපි ඔබ තුමාට ශක්තියක් වන්නෙමු.
මන් news බලන්නෙම නෑ....අවුරුදු ගානකින් බලලා නෑ ඒතරමට එපා වෙලා හිටියේ කලින් පාලනේ.....ඒකට දැන් 😂 news එකක් එනකන් බලන් ඉන්නේ
ඇයි මේ මම.....
ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!ලස්සන රටක් ගොඩ නඟා ගන්නට මාලිමාවට ජය වේවා!!!හැකි නමි පිටරට සිටින අයට ජන්දය දාන්න පුඵවන් වැඩ පිලිවෙලක් සකසා දෙන්න.
පිටරට ඉන්න අයට පමණක් නොවේ බන්ධනාගාරවල ඉන්න අයටත්. වෙනත් හේතූන් නිසා ඡන්දය දැමීමට යාමට නොහැකි අය ඉන්නවා. ඒ අයටත් පිළියමක්. ක්‍රමයක් සකසා දෙන්න.
අපි ජනාධිපතිතුමාට උපරිම සහයෝගය ලබා දෙනවා ඉදිරියටත්
Puwlata kandda dipan huthiga putha
අනුර සහෝදර යට ඡයවෙිවා කරන කියන සියල්ල සපලවෙිවා 🙏🙏🙏🙏මොනව කලත් පරිසමින් ඔයාගෙ අරක්ෂා අපි හැමොමෙ අරක්ෂා ව සහොදරයා ඡයවෙිවා ඔයා වෙනුනේ ඔනම දෙකට ඉන්නවා ජයවේවා දෙවිපිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
අපේ රටට දලදා සමිදු පිහිට ලබෙවා
ජයවේවා ❤NPP ❤AKD all srilankan with you
මාලිමාව ඉහලින්ම දිනවා අපගේ යුතුකම ඉටු කරමු !!🇱🇰🧭🧭🧭🇱🇰
🙏💐විශ්වයේ ඉහලම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය, ආලෝකය ඔබට ලැබේවා කියලා ❤ ප්‍රාර්ථනා කරනවා, ජයෙන් ජයම වේවා!.. ජනාධිපතිතුමනි..
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
ඔව් පොහොසත් රටක් ගැන කතා කරේ එතුමාට පොහොසත් සිතක් මනසක් තිබේන නිසා වේනි...ඒ පොහොසත් කම මුලු ශ්‍රී ලංකා වාසි සියලු දේනාටම ලැබේවා ...හරිම ලස්සන පැහැදිලි වචනය හුවමාරුව ....ආශිර්වාද වේවා නව ජනපති අනුර සර් රටේ අනාගතය ඔබගේ අතේ දරුවන්ගේ අනාගතය ඔබගේ අතේ...රටේ අහිංසක මිනිස්සුන්ගේ කුසගින්න අවශ්‍යතාවයන් ඔබට ඔබගේ හදවතට දැනේන බව අපි දනිමී.... god bless sri lanka .🇱🇰🫶💚🌷
Budu saranai 🙏🙏🙏❤❤
එකට එක්වෙමු❤ අපි අපේ රට ගොඩනගමු ❤ අපේ ජනපති ඇතුළු සියලු දෙනාටම මෙම රට පොහොසත් ලස්සන යහපත් රටක් කිරීමට දකින ලස්සන සිහිනය සැබෑ කරගැනීමට අපේ උපරිම කැපවීම ලබා දෙමු 👊 සතුටින් සිනහවෙන් පිරි ලස්සන රටක් පමණක් ගොඩනගමු 🇱🇰 කුහක ඉරීශ්යා ක්රෝඪ දූශන වංචා හොර මැරකම් නැති ලස්සන හිත් මෙරට බිහිවේවා !!!! අනාගතය ලස්සන වේවා 🙏 ජනපති අනුර ඇතුළු රට ගොඩනැගීමට නායකන්ට මෙම කාර්‍ර්‍යය හොදින් ඉටුකිර්රමට ශක්තිය ලැබේවා!! සොභාදම් මාතාවගේ පිහිට ලැබේවා!🙏ජයවේවා මගේ රටට❤🇱🇰මගේ රටට දළඳා සමිඳු පිහිටයි 🙏මගේ රටට දෙවි පිහිටයි 🙏2024.Sep 25
අනුර ජනාධිපතිතුමනි❤❤අපි හැමදාම ඔබතුමත් එක්ක හිට ගන්නවා❤❤හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤රට ගොඩගන්න පුළුවන් ඔබතුමාට පමණයි❤❤ආදරෙයි බුදු සරණයි❤❤❤
වැල් වටාරම් නෑ කියන්න ඕන ටික ඉතා කෙටියෙන් සරලව බිම් මට්ටමටම කිව්වා...අන්න ඒකයි වෙනසක ඇරැඹුම... ජය වෙිවා අපේ රටට🙏🙏🙏
Pissu da podak hetin. Mu apiwa maranakan
Maranawa . Rata gena rate diunuwa gena hithanna . Rate minissunge diunuwa yahapatha gena hithanna . Nikan nugath mooda minissuwage katha kiynna epa . Methuma kiyna kathawak therum gannath molayk pihitanna one . Oluwa hedila oluwa athule mada purawapu . Ayata meweni katha therum gnna tharam shakthiyk nee . . E minissu danne baninnai heli kiynnai .wereddak hoynnai vithri . Dukai rate samaharak minissu gena . Janadipathi thumatath e weda piliwalath sarthaka wewa . Ethulin rata diunu kirimata hekiwewa . Ratatama jaya wewa❤
@@mayapriyadarshani9023උබ කේරලෙන් ආව එකෙක් නේ අන්න ඒකයි උබේ ඔය හැසිරීම ඔහොම රටට යහපතක් වෙනවට උබ කැමති නෑ කේරලේට පල
හොරු බයවෙලා කෑගහනවා
@@mayapriyadarshani9023 baya wenna epa harak marana eka thahanam karanna balamu ethakota oya berei🥲
ජනාධිපති තුමනි ඔබට සුබ පැතුම් ❤️ සියලුම කටයුතු කරගැනීමට ඔබට ශක්තිය , ධහිර්ය ලැබේවා . මව් බිමට ජයවේවා .❤️❤️❤️❤️❤️❤️❤️
Sathutui godak💝
ස්‍රී ලන්කා දේශය වෙනුවෙන්..ජීවිතය පිදූ සියලුම සහෝදර සහෝදරයින්ට ...නායකයින්ට..අපි සදා නයගැති වෙමු....අපේ රටට අපට යහපතක්ම වේවා..ජනාධිපති තුමාට මේ රට ගොඩ ගැනීමට යෝදබල යෝද ශක්තිය ලැබේවා..තෙරුවන් සරනයි..🙏🙏🙏
අපි මවු බිමෙන් ඈත සිටියත් ඔබ තුමාට සුබ පතනවා
නියමයි. මං මගේ අවුරුදු 28ටම ජනපති ජාතිය අමතන කතාවක් සම්පූර්ණ ඇහුවමයි. පිලිවෙලට අඩු කාලයකින් කරන්න ඕනිදේ පමණක් කතා කරා. ඉතින් මැතිදුනි, ඔබට අපගේ ලක්මාතාව බාරයි... ජය නියතයි...!!
චන්දේ නොදින් අයත් ඔබ තුමාට සුභ පතනවා.. මහ මැතිවරණයේ දී ඔබ සමඟ එක් වන බව පවසනවා.. මීට වඩා ජයග්‍රහණයක් කොහේද??ඔබ අප පැතූ රටක් ගොඩ නැගීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා.. මගේ රටට දළදා සමිඳු පිහිටයි.. 🙏 ජයෙන් ජය වේවා...
තෙරුවන් සරණයි ජනාධිපති තුමනි
ලස්සන රටක් බිහි කරන්න විස්වයෙ ආසිර්වාදය ඔබතුමාට ලැබේවා තුනුරුවන්ගේම සරනයි ඔබතුමාට 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
Garu janadipathi anthimata budu saranai siyalu devi pihitai..🙏🙏🙏rata wenuwen karannata yana siyalu wada katauthu sarathaka karagannata shakthiya diriya labewa..👍🏼🙏💪🤝
හැමොගෙන්ම ඉල්ලනවා අපේ රට ගැන හිතලා අපේ රටෙි දියුනුව ගැන හිතලා අපේ දරැවන්ගේ අනාගතේ ගැන හිතලා පර්ලි මෙන්තු මැතිවරනයේදි මැතිවරනය දිනවන්න හැමෝම චන්දය දමන්න ජේසු පිහිටයි බුදු සරණයි ජනාධිපති තුමාට
❤❤❤❤❤❤❤❤❤ Budu saranai ❤❤❤❤❤❤❤❤
බොහොම පරෙස්සමෙන් ජනාධිපති තුමා.නයි පොලගුන්ට වඩා නපුරු බල ලෝබී සතුරන් මැද පහර නොවදින ලෙස සමබරව මැදට වී ආරක්ෂා කාරී ලෙස හිදිමින් නීති අණපනත් ක්‍රියා වේ යොදවමින් රට හරිමගට ගෙන යන්න.නියම රටක් නියම හෙටක් ගොඩ නැගෙනවා නියතයි ජනාධිපති සහෝ.ඔබට ඔබේ ප්‍රඥවේ රැකවරණය ලැබේවා!
God bless you
ජයවේවා !!!💐💐💐
අනිවාර්යෙන්ම ඔබ පටන් ගත් විදිහට ලස්සන ලෝකයක් අපට ලැබේවා ප්‍රර්ථනා කරමු.. ජයවේවා ජනාධිපති අනුර සහෝදරයා 👍❤️❤️❤️
විනාඩි 11 සම්පුර්ණ කතාව ❤
විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා ❤ මගේ පළවෙනි ඡන්දය. මිනිස්සු හැමෝම ඔබත් එක්ක ඉන්නේ. රට ගොඩ ගන්න😢 අපේ ශක්තිය ආශිර්වාදය හැමදාම තියනවා. ❤❤
God bless you sir good luck
ජයවේවා ජයවේවා
Jaya wewa
☑️❤👍✌
ජඩ දේශපාලනය තුරන් වේවා!සෞභාග්‍යය පිරි රටක් හා අනාගතයක්.
මෙතෙක් කල් පාර්ලිමේන්තුව තුළින් ඇහුණු කතා අතරින් අහන් ඉන්නත් ආස හිතෙන කතාවක් තෙරුවන් සරණයි ඔබතුමාටත් අපේ මාතෘ භූමියටත් ජයෙන් ජය වේවා
👍👍👍ජේසූ පිහිටයි.මගේ රටට.
ජය වේවා අනුර කුමාර ජනාධිපතිතුමාට අපිට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන් ඒකාන්තයෙන්ම
තෙරුවන් සරනයි❤
සියලු දෙයක්ම ලස්සනට සිද්ධ වෙන්න ඕනේ ඔබතුමාට පින්
ජය වෙිවා ජනාධිපති තුමනි. බුදු සරණයි ඔබ තුමාට...❤
ජනාධිපතිතුමනිඔබතුමාටත් ඔබතුමා ඇතුළු සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.
තෙරැවන් සරණයි ජනපති තුමනි
සියලුම දෙවියන්ගේ පිහිට ලැබ හොද හෙටක් ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ජනාධිපතිතුමාට🙏🙏🙏
Ela ela mage janathipathithuma aderai godak
ජනාදිපති තුමනි මේ සියලු දේ කරන්න ඔබට ශක්තිය ලැබේවා බුදුසරණයි ❤️👍🙏
Budu saranai
ජය වේවා....බුදු සරණයි ❤❤❤❤
Jaya weva
ජනපතිතුමනි. ඔබට ලබන ජනාධිපති වර්ණයේදීත් ජනාධිපති කරන්න පුලුවන් මට ඒ ගැන ගොඩක් විස්වාසයි.. මේ රට වෙනුවෙන් වැඩ කරන්න.. මේ ජනතාව හැමදාම ඔබ තුමා එක්ක ඉන්නවා. ඔබ තුමා ගැන ගොඩක් විස්වාස, ගොඩක් බලාපොරොත්තු තියාගෙන තියෙනවා. ඔබතුමා ඔය තැනට ගේන්න.. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා පාර්ථනා කරනවා❤❤❤❤❤❤❤
කියන්න වචන නැහැ .... රටේ ඉදිරි වැඩ කටයුතු හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න ඔනී...තෙරුවන් සරණයි!🙏🙏 ජනාධිපතිතුමනි. ❤️❤️💐
සියලු කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ජනාධිපති සහෝදරයා ඔබතුමාට හැමදාමත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි !
Dear honourable president really your the best leader in these land
වාසනා.වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජනාධිපති,...තුමනි,....ඞබතූමාට,...ජයෙන්...ජයමවේවා...මමඈතරටකසිට
Superi niyamai ❤❤❤jaya wewa ❤❤❤
ඔයා දැකපු හොඳම කතාවක්
සොබාදහම් මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබෙිවා ❤❤❤❤❤❤
❤❤❤Bs
තෙරුවන් සරණයි 🙏යහපත් අනාගතයක් බිහිවේවා.
කවදාවත් කිසිම දේශපාලකයකු ගේ කතාවක් අහලා නැති මම පුදුම ආසාවෙන් , සතුටින් , කැමැත්තෙන් ඇහුවේ මෙතුමාගේ කතාව
අනික් අය වගේ මගේත් එකම ප්‍රාර්ථනා ව , දූෂණය , වංචාවෙන් තොර නීතීගරුක දියුනු ශ්‍රී ලංකාවක් බිහිවේවා යන්නයි
ඒ සඳහා අවශ්‍ය ශක්තිය මෙතුමාගේ රජයට තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ලැබේවා !!!!
Math
ජීවිතෙ පලවෙනි වතාවට පවුලෙ කෙනෙක් ජනාධිපති උනා වගේ දැනෙනවා ...❤
සිරාවටම
Aniwaryanma ❤
@@madhavipraneethi9872 ❤
@@sawaniranasingha ❤
Siraa😂
කතාව අඩුවෙන් වැඩ වැඩියෙන්....ආදරෙයි ජනාධිපතිතුමනි ❤
😊
ඒ කියපු දේවල් ඒ විදියටම ඉටු කිරීමට ශක්තිය ලැබේවා...බුදු සරනයි...❤
💪💪💪💪💪💪❣❣❣❣❣❣❣❣❣❣💗💗💗💗
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💖
🎉❤😢😮
❤❤❤❤jayawewa janpiti tumani
💪💪💪💪💪🤲🤲
ජනාධිපති තුමණි.ඔබ තුමාට මේ සියලු දේ කිරීමට ශක්තිය ධහිර්ය ලැබේවා ......
සහෝදරයා ඔබට ජය ... නොමිලේ මුකුත් එපා ජිවත් වෙලා ඉන්න පුලුවන් රටක් ගොඩ නාගන්න
😂😂😂😂😂😂😂❤❤
අ = අනිවාර්යෙන්ම ❤️❤️❤️
නු = නුඹයි ❤❤❤
ර = රටේ නියත ජනපති ❤️❤️❤️
අ= අනාගතය
නු= නුඹයි
ර= රටේ
අපි දුන්නේ ඔබතුමා ට. තෙරුවන් සරණයි ඔබතුමා ට 🙏👍❤️🌹
වැඳලා ඉල්ලනවා සියලු ජනතාවගෙන් මහ මැතිවරණෙදිත් මොළෙ පාවිච්චි කරලා ඡන්දය දෙන්න🧭 🙏🙏🙏❤️
Ane aththamai malimawata siyalu denama kathiraya gahala me pin kamata sahaya wanna obalata pin
අනිවාර්යෙන් 👍👍
Aniwarenma ❤❤❤
පිස්සුද යකො තව ඉන්නවා මොලේ තාම පෑදිලා නැති බත් කන හරක් ටිකක්....🤣🤣🤣
@@niroshadilhani1120ඔව් උන් නිසා රටට වගතුවක් නෑ
විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!! තෙරුවන් සරණයි!!!
ඔබ තුමාට මේ සියලු දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 💗😇🎉
එකම පැතුම දූෂණය, භීෂණය, හොර දේශපාලන තක්කඩිකම් නැති, මව්බිමට පොහොසත්,යහපත්, ලස්සන කාලයක් උදාවේවා 🇱🇰❤🎉
කාලය රත්තරං වටිනවා.ඒ කතාවෙ.ඔබට බුදුසරණයි ජනාධිපතිතුමනී 🙏❤
මම සජබ හැබැයි මහා මැතිවරණය ට චන්දය මාලිමාව ට
❤
නියමයි...👍👍👍👍👍
අපේ රට නැමැති පියෙක් නොමැතිව සිටි ගෙදරට කාලෙකින් තාත්තා ගොඩක් තැගිබෝග අරන් ගෙදර ඇවිත් වගේ හැගීමක් නේද මේ දැනෙන්නේ අපි හැමෝටම .අනේ ඔබතුමාට තෙරුවණ් සරණයි.
විශ්වයේ ආශිර්වාද ඔබතුමාට ලැබෙිවා සියළු දේවල්කර ගැනිමට ශක්තිය ධෛයිරය ලැබෙිවා බුදුසරණයි ❤🎉🎉🎉
ජිවිතේ පලමු වතාවටයි ජනාධිපතිවරයා ජාතිය ඇමතිම බැලුවේ , හරිම ආදරේයන් ❤ ඔබ ප්‍රකාශ කල සියලු දේ ඉටුකිරීමට ඔබ ඇතුලු ඔබේ කණ්ඩායම ට ආශිර්වාද කරන අතර අපේ ජිවිතය වලට අලුත් බලාපොරොත්තුවක් ලබා දිම ගැන මුලු හදවතින් ම ස්තුති කරනවා 🙏🙏 ❤🇱🇰🇱🇰🇱🇰👍
මේ පාර දුන්නෙ නෑ. අනිවා මහ මැතිවරනේ ඔබතුමාට.
අපේ ගෙදර ත් මම විතරයි දුන්නේ. අපේ ගෙදර ඉතුරු 5 දෙනාමත් මහමැතිවරණයේ දි අනුර සර්ට. ❤
ඔයාලට දැන් දැනෙන දේ අපිට කලින්ම දැනුන එක ගැන සතුටුයි. ඉදිරියට සිද් වෙන දේවල් එක්ක මුළු රටම මාලිමාව වටා එකතු වෙන දවසක් එනවා.
❤🧭
ජනාධිපති තුමනි අපිත් ඔබ වගේම 71 ඉදලාම මේ වෙනකම් අපිටත් ඔබට වගේ සැරින් සැරේ දේශපාලන නිසා දුක් විදින්න උනා.71ත් 88/89 අවුරුදු වල මගේ මාමලාත් සහෝදරයන් අපිට අහිමි උනා.අද එයාල හිටියනම් ගොඩාක් සතුටු වෙනවා.එයාලටත් ඕන උනා කවදා හරි හොඳ රටක් හදන්න..අපි එයාලට බැරි උන දේ එයාල වෙනුවෙන් අපි රට හදමු.අපිට පුලුවන් සහයෝගයක් අපිත් දෙනවා ඔබ තුමාට ශක්තිය දයිර්ය ලැබේවා .නිදුක් නිරෝගී සුවය ලැබේවා .සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා .බුදු සරනයි .
අපි උත්සාහ කරමු බැරි නැහැ සුලු දෙයක් අවංක උත්සාහය ජය ගන්නවා විවිධ බාධක විවිධ කෙනෙහෙලිකම් වලට මුහ1 දෙන්න වෙයි අපි අවංකව උත්සාහ කරමු ❤
සුභ පැතුම් ජනාධිපති සහෝදරයා🎉 මේ රටේ ගොඩක් මිනිස්සුන්ට විශ්වාසයි ඔබ ලස්සන රටක් නිර්මාණය කරන්න කැපවෙනවා කියලා
Redfa thama oka masa 2i karanne lokkawa ona wei
@@mayapriyadarshani9023 Ane pamkayo
මේ සියල්ල කර ගැනීමට ඔබ ඇතුළු සියලු දෙනාට ශක්තිය සහ වාසනාව ලැබේවා
ජයවෙිවා
අපේ ආදරණීය ජනාධිපති ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබට
*ශ්‍රේෂ්ඨ නායකයා ❤*
තෙරුවන්සරනයි ජනදිපතිතුමනි❤❤❤❤❤❤❤
මහා මැතිවරණයේදී ජයග්‍රහණය විජයග්‍රහණයේ වේවා.
චන්දේ දුන්නේ නැ එත් මාරන සතුටුයි . මගේ චන්දය ඔබතුමා වෙනුවෙන් පවිච්චි නොකරපු එක ගැන ඇත්තටම මාරම දුකයි . මහාමැතිවරණයේදි අනිවාර්යයෙන්ම ඔබතුමා වෙනුවෙන් පවිච්චි කරනවා ❤️❤️❤️
කතා කරන්න දෙයක් නෑ මගේ චන්දේ මම දුන්නේ ඔබ තුමා ගැන 1000%විශ්වාස කරලා. අනිවාර්යෙන් ඔයා ගේමක් ගහනවා රට වෙනුවෙන්. ඔබේ ආරක්ෂව අපට ගොඩක් වටිනවා පරිස්සමින් මොන දේ කලත් හතුරෝ තාම නිදැල්ලේ 😊අපි ඔබත් එක්ක ජයවේවා ❤
ඔබට ශක්තිය ධෛර්ය සියලු ඡාතීන්ගේ නොමසුරු සහය සියලු ආගම් වල අශිර්වාදය ලැබේවා.
වැල් පාලම වගේ වැල් වටාරම් නැත.. විනාඩි 11 අදාල කරුණු සියල්ලම ..මේ රට ගොඩගන්න ශක්තිය ලැබේවා ❤❤
අපිට ලස්සනට ජිවත්වෙන්න ලස්සන රටක් නිර්මාණය කරන්න ඒ ඇති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ඔබතුමන්ට පරිස්සම්න්❤❤❤❤
දියවන්නා කුමාරයාණෙනි ,
ඔබගේ මේ සියලු ප්‍රාර්ථනාවන් රට වෙනුවෙන් ඉටු කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා !!
දෙවිවරු ඔබව රකිත්වා !!
දීඝායු වේවා !!
කියු සියල්ල සිදුකිරිමට එතුමාට අපගේ ආශිර්වාදය ලබා දෙමු.තෙරුවන් සරනයි ..
ආශිර්වාදය නෙවෙයි ඡන්දය ලබා දෙන්න මහ මැතිවරණයේදී. ඊට පස්සේ ආශිර්වාද කරමු. මාලිමාවට ජයවේවා 💪🧭❤️
ජනපතිතුමානනි.අපේ රටෙ ජනතාවගෙ.ආශිර්වාදය නොවඩුුව.ඔබ තුමාට ලැබෙිිවා .තෙරැවන් සරණයි
Theruvan saranai, ❤️❤️❤️❤️❤️❤️ape janadipathithumani❤❤
ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා ජනාධිපතිතුමණී🎉🎉🎉🎉🎉🎉🎉🎉
දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා....අපි මේ ගමනට අත්වැල් බැදගත්තේ අපේ දරුවන්ට රටක් අනාගතයක් ඕන නිසා..ඒ අරමුණු ඉටුවන බව ස්ථිරය.අපේ මේ රට ඉහලට ඔසවා තැබීය හැක්කේ ඔබතුමා වැනි හැගීමක් ඇති කෙනෙකුට පමණි.රජයේ සේවකයින් වන අප අවශ්‍යම මොහොතේ නිවැරැදි තීරණය ගැනීම පිළිබඳව ඇත්තේ පුදුමාකාර සතුටකි.නිවැරැදි දේ වෙනුවෙන් හැමදාමත් අපි ඔබ තුමාට ශක්තියක් වන්නෙමු.
මන් news බලන්නෙම නෑ....අවුරුදු ගානකින් බලලා නෑ ඒතරමට එපා වෙලා හිටියේ කලින් පාලනේ.....ඒකට දැන් 😂 news එකක් එනකන් බලන් ඉන්නේ
ඇයි මේ මම.....
ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!ලස්සන රටක් ගොඩ නඟා ගන්නට මාලිමාවට ජය වේවා!!!හැකි නමි පිටරට සිටින අයට ජන්දය දාන්න පුඵවන් වැඩ පිලිවෙලක් සකසා දෙන්න.
පිටරට ඉන්න අයට පමණක් නොවේ බන්ධනාගාරවල ඉන්න අයටත්. වෙනත් හේතූන් නිසා ඡන්දය දැමීමට යාමට නොහැකි අය ඉන්නවා. ඒ අයටත් පිළියමක්. ක්‍රමයක් සකසා දෙන්න.
අපි ජනාධිපතිතුමාට උපරිම සහයෝගය ලබා දෙනවා ඉදිරියටත්
Puwlata kandda dipan huthiga putha
අනුර සහෝදර යට ඡයවෙිවා කරන කියන සියල්ල සපලවෙිවා 🙏🙏🙏🙏
මොනව කලත් පරිසමින් ඔයාගෙ අරක්ෂා අපි හැමොමෙ අරක්ෂා ව සහොදරයා ඡයවෙිවා
ඔයා වෙනුනේ ඔනම දෙකට ඉන්නවා ජයවේවා දෙවිපිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
අපේ රටට දලදා සමිදු පිහිට ලබෙවා
ජයවේවා ❤NPP ❤AKD all srilankan with you
මාලිමාව ඉහලින්ම දිනවා අපගේ යුතුකම ඉටු කරමු !!🇱🇰🧭🧭🧭🇱🇰
🙏💐විශ්වයේ ඉහලම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය, ආලෝකය ඔබට ලැබේවා කියලා ❤ ප්‍රාර්ථනා කරනවා, ජයෙන් ජයම වේවා!.. ජනාධිපතිතුමනි..
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
ඔව් පොහොසත් රටක් ගැන කතා කරේ එතුමාට පොහොසත් සිතක් මනසක් තිබේන නිසා වේනි...ඒ පොහොසත් කම මුලු ශ්‍රී ලංකා වාසි සියලු දේනාටම ලැබේවා ...හරිම ලස්සන පැහැදිලි වචනය හුවමාරුව ....ආශිර්වාද වේවා නව ජනපති අනුර සර් රටේ අනාගතය ඔබගේ අතේ දරුවන්ගේ අනාගතය ඔබගේ අතේ...රටේ අහිංසක මිනිස්සුන්ගේ කුසගින්න අවශ්‍යතාවයන් ඔබට ඔබගේ හදවතට දැනේන බව අපි දනිමී.... god bless sri lanka .🇱🇰🫶💚🌷
Budu saranai 🙏🙏🙏❤❤
එකට එක්වෙමු❤ අපි අපේ රට ගොඩනගමු ❤ අපේ ජනපති ඇතුළු සියලු දෙනාටම මෙම රට පොහොසත් ලස්සන යහපත් රටක් කිරීමට දකින ලස්සන සිහිනය සැබෑ කරගැනීමට අපේ උපරිම කැපවීම ලබා දෙමු 👊 සතුටින් සිනහවෙන් පිරි ලස්සන රටක් පමණක් ගොඩනගමු 🇱🇰 කුහක ඉරීශ්යා ක්රෝඪ දූශන වංචා හොර මැරකම් නැති ලස්සන හිත් මෙරට බිහිවේවා !!!! අනාගතය ලස්සන වේවා 🙏 ජනපති අනුර ඇතුළු රට ගොඩනැගීමට නායකන්ට මෙම කාර්‍ර්‍යය හොදින් ඉටුකිර්රමට ශක්තිය ලැබේවා!!
සොභාදම් මාතාවගේ පිහිට ලැබේවා!🙏
ජයවේවා මගේ රටට❤🇱🇰
මගේ රටට දළඳා සමිඳු පිහිටයි 🙏
මගේ රටට දෙවි පිහිටයි 🙏
2024.Sep 25
අනුර ජනාධිපතිතුමනි❤❤අපි හැමදාම ඔබතුමත් එක්ක හිට ගන්නවා❤❤හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤රට ගොඩගන්න පුළුවන් ඔබතුමාට පමණයි❤❤ආදරෙයි බුදු සරණයි❤❤❤
වැල් වටාරම් නෑ කියන්න ඕන ටික ඉතා කෙටියෙන් සරලව බිම් මට්ටමටම කිව්වා...අන්න ඒකයි වෙනසක ඇරැඹුම... ජය වෙිවා අපේ රටට🙏🙏🙏
Pissu da podak hetin. Mu apiwa maranakan
Maranawa . Rata gena rate diunuwa gena hithanna . Rate minissunge diunuwa yahapatha gena hithanna . Nikan nugath mooda minissuwage katha kiynna epa . Methuma kiyna kathawak therum gannath molayk pihitanna one . Oluwa hedila oluwa athule mada purawapu . Ayata meweni katha therum gnna tharam shakthiyk nee . . E minissu danne baninnai heli kiynnai .wereddak hoynnai vithri . Dukai rate samaharak minissu gena . Janadipathi thumatath e weda piliwalath sarthaka wewa . Ethulin rata diunu kirimata hekiwewa . Ratatama jaya wewa❤
@@mayapriyadarshani9023උබ කේරලෙන් ආව එකෙක් නේ අන්න ඒකයි උබේ ඔය හැසිරීම ඔහොම රටට යහපතක් වෙනවට උබ කැමති නෑ කේරලේට පල
හොරු බයවෙලා කෑගහනවා
@@mayapriyadarshani9023 baya wenna epa harak marana eka thahanam karanna balamu ethakota oya berei🥲
ජනාධිපති තුමනි ඔබට සුබ පැතුම් ❤️ සියලුම කටයුතු කරගැනීමට ඔබට ශක්තිය , ධහිර්ය ලැබේවා . මව් බිමට ජයවේවා .❤️❤️❤️❤️❤️❤️❤️
Sathutui godak💝
ස්‍රී ලන්කා දේශය වෙනුවෙන්..ජීවිතය පිදූ සියලුම සහෝදර සහෝදරයින්ට ...නායකයින්ට..අපි සදා නයගැති වෙමු....අපේ රටට අපට යහපතක්ම වේවා..ජනාධිපති තුමාට මේ රට ගොඩ ගැනීමට යෝදබල යෝද ශක්තිය ලැබේවා..තෙරුවන් සරනයි..🙏🙏🙏
අපි මවු බිමෙන් ඈත සිටියත් ඔබ තුමාට සුබ පතනවා
නියමයි. මං මගේ අවුරුදු 28ටම ජනපති ජාතිය අමතන කතාවක් සම්පූර්ණ ඇහුවමයි. පිලිවෙලට අඩු කාලයකින් කරන්න ඕනිදේ පමණක් කතා කරා. ඉතින් මැතිදුනි, ඔබට අපගේ ලක්මාතාව බාරයි... ජය නියතයි...!!
චන්දේ නොදින් අයත් ඔබ තුමාට සුභ පතනවා.. මහ මැතිවරණයේ දී ඔබ සමඟ එක් වන බව පවසනවා.. මීට වඩා ජයග්‍රහණයක් කොහේද??ඔබ අප පැතූ රටක් ගොඩ නැගීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා.. මගේ රටට දළදා සමිඳු පිහිටයි.. 🙏 ජයෙන් ජය වේවා...
තෙරුවන් සරණයි ජනාධිපති තුමනි
ලස්සන රටක් බිහි කරන්න විස්වයෙ ආසිර්වාදය ඔබතුමාට ලැබේවා තුනුරුවන්ගේම සරනයි ඔබතුමාට 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
Garu janadipathi anthimata budu saranai siyalu devi pihitai..🙏🙏🙏rata wenuwen karannata yana siyalu wada katauthu sarathaka karagannata shakthiya diriya labewa..👍🏼🙏💪🤝
හැමොගෙන්ම ඉල්ලනවා අපේ රට ගැන හිතලා අපේ රටෙි දියුනුව ගැන හිතලා අපේ දරැවන්ගේ අනාගතේ ගැන හිතලා පර්ලි මෙන්තු මැතිවරනයේදි මැතිවරනය දිනවන්න හැමෝම චන්දය දමන්න ජේසු පිහිටයි බුදු සරණයි ජනාධිපති තුමාට
❤❤❤❤❤❤❤❤❤ Budu saranai ❤❤❤❤❤❤❤❤
බොහොම පරෙස්සමෙන් ජනාධිපති තුමා.නයි පොලගුන්ට වඩා නපුරු බල ලෝබී සතුරන් මැද පහර නොවදින ලෙස සමබරව මැදට වී ආරක්ෂා කාරී ලෙස හිදිමින් නීති අණපනත් ක්‍රියා වේ යොදවමින් රට හරිමගට ගෙන යන්න.නියම රටක් නියම හෙටක් ගොඩ නැගෙනවා නියතයි ජනාධිපති සහෝ.ඔබට ඔබේ ප්‍රඥවේ රැකවරණය ලැබේවා!
God bless you
ජයවේවා !!!💐💐💐
අනිවාර්යෙන්ම ඔබ පටන් ගත් විදිහට ලස්සන ලෝකයක් අපට ලැබේවා ප්‍රර්ථනා කරමු.. ජයවේවා ජනාධිපති අනුර සහෝදරයා 👍❤️❤️❤️
විනාඩි 11 සම්පුර්ණ කතාව ❤
විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා ❤ මගේ පළවෙනි ඡන්දය. මිනිස්සු හැමෝම ඔබත් එක්ක ඉන්නේ. රට ගොඩ ගන්න😢 අපේ ශක්තිය ආශිර්වාදය හැමදාම තියනවා. ❤❤
God bless you sir good luck
ජයවේවා ජයවේවා
Jaya wewa
☑️❤👍✌
ජඩ දේශපාලනය තුරන් වේවා!
සෞභාග්‍යය පිරි රටක් හා අනාගතයක්.
මෙතෙක් කල් පාර්ලිමේන්තුව තුළින් ඇහුණු කතා අතරින් අහන් ඉන්නත් ආස හිතෙන කතාවක් තෙරුවන් සරණයි ඔබතුමාටත් අපේ මාතෘ භූමියටත් ජයෙන් ජය වේවා
👍👍👍ජේසූ පිහිටයි.මගේ රටට.
ජය වේවා අනුර කුමාර ජනාධිපතිතුමාට අපිට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන් ඒකාන්තයෙන්ම
තෙරුවන් සරනයි❤
Jaya wewa
සියලු දෙයක්ම ලස්සනට සිද්ධ වෙන්න ඕනේ ඔබතුමාට පින්
ජය වෙිවා ජනාධිපති තුමනි. බුදු සරණයි ඔබ තුමාට...❤
ජනාධිපතිතුමනිඔබතුමාටත් ඔබතුමා ඇතුළු සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.
තෙරැවන් සරණයි ජනපති තුමනි
සියලුම දෙවියන්ගේ පිහිට ලැබ හොද හෙටක් ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ජනාධිපතිතුමාට🙏🙏🙏
Ela ela mage janathipathithuma aderai godak
ජනාදිපති තුමනි මේ සියලු දේ කරන්න ඔබට ශක්තිය ලැබේවා බුදුසරණයි ❤️👍🙏
Budu saranai
ජය වේවා....බුදු සරණයි ❤❤❤❤
Jaya weva
ජනපතිතුමනි. ඔබට ලබන ජනාධිපති වර්ණයේදීත් ජනාධිපති කරන්න පුලුවන් මට ඒ ගැන ගොඩක් විස්වාසයි.. මේ රට වෙනුවෙන් වැඩ කරන්න.. මේ ජනතාව හැමදාම ඔබ තුමා එක්ක ඉන්නවා. ඔබ තුමා ගැන ගොඩක් විස්වාස, ගොඩක් බලාපොරොත්තු තියාගෙන තියෙනවා. ඔබතුමා ඔය තැනට ගේන්න.. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා පාර්ථනා කරනවා❤❤❤❤❤❤❤
කියන්න වචන නැහැ .... රටේ ඉදිරි වැඩ කටයුතු හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න ඔනී...තෙරුවන් සරණයි!🙏🙏 ජනාධිපතිතුමනි. ❤️❤️💐
සියලු කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ජනාධිපති සහෝදරයා ඔබතුමාට හැමදාමත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි !
Dear honourable president really your the best leader in these land
වාසනා.වේවා
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉