මාලිමාවේ කන්‍යාභාවය නැතිවුණේ කවදාද ? The Same Day You Lost Your Virginity

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 254

  • @IndikaPradeep-ou5gh
    @IndikaPradeep-ou5gh หลายเดือนก่อน +1

    ඉතා වැදගත් හොද පැහැදිලි කිරිමක් දෙදෙනාටම දිර්ඝායු වේවා.

  • @rangawickramasinghe6113
    @rangawickramasinghe6113 หลายเดือนก่อน

    සන්නස්ගල ගෙ මම ආසම Program ටික​ . අනෙක සන්නස්ගල Wisdom of Listen දැක්කමයි..ජය​..

  • @prasadmedagedara6560
    @prasadmedagedara6560 หลายเดือนก่อน +7

    Amazing interview.... thank you

  • @vinodanaperera7857
    @vinodanaperera7857 หลายเดือนก่อน

    සන්නස්ගල සර් ඔබ අර්ථවත් අපිට ගොඩාක් දැනුම වර්ධනය කරගන්න පුළුවන් වැඩ සටහනක් ඉදිරිපත් කලා.. ස්තුතියි.
    විජයවර්ධන සර් ටත් ස්තුතියි.. දීර්ඝායු ලැබේවා ..❤️👍👍👍

  • @DCD_Editz
    @DCD_Editz หลายเดือนก่อน +4

    සම්පූර්ණ වීඩියෝ එක බලපු අය ට ගොඩක් වැදගත් තොරතුරු හමුවේ❤

  • @Racheal201
    @Racheal201 หลายเดือนก่อน +4

    වයසක අයට මේව අලුත් සන්කල්ප උනාට මේව අලුත් නෑ. මම මේව ඉගෙන ගත්තෙ 2008 වගේ. මම දැකල තොයන සන්නස්ගල සර් මේ විශය ගැන අනිත් අයගෙ අදහස් දැනගන්න උත්සාහ කරනව. අගයකරනව ඒ උත්සාහයට. සමහර අය කැම්පස් ගියාට පස්සෙ කිසිදෙයක් ඉගෙනගන්නෑ. Update වෙන එක වැදගත්. ඒවගේම ඉගෙන ගත් දෙයක් ගැන අදහසක් දක්වන්න පුලුවන්නම් තවත් නියමයි👍

  • @One-and-only-hp
    @One-and-only-hp หลายเดือนก่อน

    Thank you , excellent programme 🙏

  • @chamara7683
    @chamara7683 หลายเดือนก่อน +17

    ආර්ථිකය පිලිබඳ කියපු හැමදේම තේරුනෙ නෑ , හැබැයි මෙතුමාගෙන් තවමත් රටට වැඩක් ගන්න පුලුවන් කියලනම් තේරුනා ... ❤

  • @SteevFernando-ok4dm
    @SteevFernando-ok4dm หลายเดือนก่อน +23

    සන්නා ඔයාට මේ වගේ වැඩක් තියනව කරන්න. ටෙඩ් talk වගේ පිටරට විශ්වවිද්‍යාල වල වගේ open course platform එකක් හදන්න මේ වගේ ආචර්යවරු එකතු කරලා. ඒ වගේ දේක ප්‍රයෝජනය ගන්න පිරිසක් ඉන්නව. ඔයත් ගුරුවරයෙක් නිසා ඒක පුළුවන්.තව දෙයක් ඒක තවත් නිකම්ම course එකක් නොකර වෙනම ලෙවෙල් ඒකක වැඩක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්

  • @amarasenaranasinghe
    @amarasenaranasinghe หลายเดือนก่อน +1

    Prof W.A Wijewardana -Your ideas are still young ,you are the one of greatest iconic feature to the nation ,-

  • @dananjayachandimal1692
    @dananjayachandimal1692 หลายเดือนก่อน +9

    මට නම් මේ සාකච්ඡාව නියමයි.
    මම මාලිමාවට සහය පලකරන කෙනෙක්. කට්ටියට දැනුම ගත්තට වැඩක් නෑ ප්‍රඥාව නෑ කියලත් තේරෙනවා
    ඕන එකෙකුට තේරෙනවා දැනුම කියන්නෙ ප්‍රඥාව නෙමෙයි කියලා. සමහර කට්ටිය කලබල වෙලා.
    ඔය ඔක්කොම අස්සෙ සන්න කියන්නෙ මෙතුමාගේ සහය ආන්ඩුව ලබාගත යුතුය කියලා.
    මේක වැරදි නම් මට ප්‍රඥාව නෑ කියලා මම තේරුම් ගන්නම්.
    හැබැයි තව එකක් තියනවා තමන් මෝඩයි කියලා තේරුම් ගන්නත් පොඩ්ඩක් මොලේ තියෙන්න ඕනේ..

    • @diga6363
      @diga6363 หลายเดือนก่อน +1

      මධ්‍යම බැංකුවෙ ඉහළ කලමනාකරණයේ විශ්‍රාමික නිලධාරි සුධීමතෙක් සමග යෙදෙන මේ සංවාදය හරිම වටිනව සන්නා,මුලින් කියවෙන කොටම මං හිතුව (emotional intelligence ) ප්‍රඥාව emotional නම් ප්‍රඥාව අන්වර්ථවත් වෙන්නෙ කොහොමද කියල.ඒ හැඟීම් බරවීම යන අරුතත් එක්ක මට පැටලිල.මගේ දැනුමෙ සීමාව තමා ඒ.
      දැනුමැත්තා ඒක අපූර්වත්යෙන් යුතුව විග්‍රහ කළාට පසුවයි මගෙ ඤාණය ආලෝකවත් වුණේ.ඒ ගැන විජේවර්ධන මහතාටත් සන්නාටත් මගෙ තුති පුද.....මම ..දිගා..

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l หลายเดือนก่อน

    ඉතාමත් වටිනා සංවාදයක්. අපේ රටේ ආර්ථිකය කඩා වැටීමවූ ආකාරය පැහැදිලි. ඒ වගේම බලපාපු තවත් කාරනයක් නොවෙයිද ඉවක් බවක් නොමැති වර්ජන, උද්ගෝසන, තෝරාගත් පිරිසකට පමණක් වැටුප් වැඩි කිරීම්, හිතූමතේ ඉතා ඉහල ප්‍රමාණයකින් විශ්‍රාමවැටුප් වැඩිකිරීම් හා මැති ඇමතිවරුන්ට රිසි පරිදි පඩි සහ දීමනා වැඩි කිරීම් ආදිය.

  • @samansamarakoon8956
    @samansamarakoon8956 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💎🌹💕 World class multi talented teacher and gentleman proud of you sir may triple gem bless you all 🙏🙏🙏💎🌹💕

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya หลายเดือนก่อน

    සන්නා,බොහොම ස්තුතියි ඔබට, ඔබේ වැඩසටහන් වලින් විශිෂ්ටතම එක මේක. මෙතුමා අපේ රටට වාසනාවක්, නැවත දෙවෙනි වැඩසටහනකින් ගේන්න...අලුත් ආන්ඩුවේ ඊලග පියවරවල් (ආර්ථික) මොනවාද කියල අහමු!

  • @chanukadikari1001
    @chanukadikari1001 หลายเดือนก่อน

    වැදගත් සංවාදයක් ❤

  • @SDJA-hd6df
    @SDJA-hd6df หลายเดือนก่อน +61

    මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියාට ජපුර අපි ණයයි, හිටපු මහබැන්කු නි. අදිපති විජයවර්ධන සර්, අපේ ගුරැතුමා,කබ්‍රාල්ල වගේ බල්ලො හින්දා අසාධාරණ උනා, රටම ඒවට වන්දි ගෙව්ව. ❤❤❤😊😊😊

    • @Momojobo
      @Momojobo หลายเดือนก่อน +2

      ණය නං ණය ගෙවලා ඉඳපන් මෙතැන හැමිනෙන්නෙ නැතුව ලැජ්ජා නැද්ද බං ණයට ජීවත් වෙන්න

    • @bossman4130
      @bossman4130 หลายเดือนก่อน +7

      ​@@Momojobo😂මොකෝ මේ තරහ ගිහින් 😂 මාලිමා ජෙප්පෝ අනුන්ගෙන් කාලා ඇඳලා ඉන්න උන්😂

    • @asokadissanayake2810
      @asokadissanayake2810 หลายเดือนก่อน +1

      he used bank funds to study,, in return didnt give much back to the country,,,

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 หลายเดือนก่อน

      @@bossman4130 ඉන්දියාවෙන් හම්බෙච්ච ආහාර නේද උඹත් කෑවෙ 2022 දි,උඹත් අනුන්ගෙන් ඉල්ලන් කන එකෙක්නෙ

  • @tuancassim2168
    @tuancassim2168 หลายเดือนก่อน

    මම දැකපු හා නියතමානි පුදගලයෙක් සමග හොදම සාකජාවක් දැනුම බෙද්‍රගන්න!

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 หลายเดือนก่อน

    සන්නස්ගල සර් ඔයා තමා මේ ඉලෙක්ශන් එකේ හොඳම වීඩියෝ ටික කළේ ස්තුති ....ඔයා හැමදාම හැටයි කියනවනෙ මට පනහයි...මං තාම ඉගෙනගන්නව..ඔයාලා වගේ අයගෙන් ...

  • @ravigunawardena5859
    @ravigunawardena5859 หลายเดือนก่อน +4

    නොදන්න ලෝබ, ද්වේශ, මෝහ ගැන කතා නොකර හිටියනං හොඳයි ! 😊

  • @chathukasanjana3403
    @chathukasanjana3403 หลายเดือนก่อน +3

    ලොක්කා ශානි අබෙසේකර එක්ක එකක් ඕනේ❤
    ඔනෙගයිශිමස්.🙌🏼

  • @GnanaKannangara
    @GnanaKannangara หลายเดือนก่อน

    Nohaki na seme,nakith na. 👍👍👍💐💐💐🙏Boho de notherunath, honde awebodeyak labuna.sthuthi obe thumanlate, niduk nirogi wewa!deergau wewa!!❤🙏!!!

  • @TaraG673
    @TaraG673 หลายเดือนก่อน +3

    ඉතින් මෝඩ සන්නෝ ඕනම මනුස්සයෙක්
    සතුටුයි තමන් ඡන්දය දීපු අවුරැදු 24ක් පළපුරැදු නායකයා දිනුවම

  • @bhantesila
    @bhantesila หลายเดือนก่อน +2

    සර් කියන කතාව ඇත්ත. ආචාර්ය ජේන් ගුඩොල්ගෙ පොත පරිවර්තනය කළේ පොත පළවෙලා දෙසතියකින්. ඔය පොතේ පිටපත, විදර්ශන ප්‍රකාශකයින් ළඟ තුන් අවුරුද්දක් තිබුණ. අවසානයේ පළ කෙරෙන්නෙ හතරවෙනි අවුරුද්දෙ විජේසූරිය ප්‍රකාශනයක් හැටියට මෙවර. පොත් ප්‍රකාශනයේ දැවැන්තයෙක් වූ ජනක ඉනිමංකඩ කිවුවෙ ඒව විකිණෙන්නෙ නෑ. ස්ටීව් ජොබ්ස්ගේ පොත මං කියෙව්වෙ ඒ පළවෙච්ච දවස්වලමයි. ඉංග්‍රීසියෙන් කියවන දරුවන් දෙන්නෙකුට මං උපන්දින තෑගි දුන්න ඒ පොත. මං හිතුවෙ ඒවගෙ විශාල පොතක් පරිවර්තනය කරන්න ගතවෙන කාලය, දැරිය යුතු වෙහෙස අපරාදෙ කියල.

  • @mgiprabhashana6191
    @mgiprabhashana6191 หลายเดือนก่อน

    Great program with valuable personality

  • @wasanthakumara5563
    @wasanthakumara5563 หลายเดือนก่อน

    මෙතුමාගෙන් NPP එකට ආර්තිකය පිලිබදව උපදෙස් ගන්න පුලුවන්❤❤❤❤❤❤

  • @udithapitawala8286
    @udithapitawala8286 หลายเดือนก่อน

    Great discussion.

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 หลายเดือนก่อน +2

    කුනුහරප දෙකක් කියලාම පටංගමු උපුලෝ 😮

  • @yohanj25
    @yohanj25 หลายเดือนก่อน

    හොද වෙලාවට අර්ථික විදයාව හදාරා තියෙන නිසා කියපු දෙවල් ගොඩාක් දුරට තෙරුනා , අපි හිතනවා නව රජය කලින් රජයන් කල ගොන් කම් සිදු නොකරයි කියලා. උද්ධමණ 5%ක තියෙනවා කියන්නේ ඉතා හොද මට්ටමක්, එ වගේම බදු සහන දෙනවා නම් රජය අහිමිවන ආදයම පියවා ගත යුතු මාර්ගයන්ද සිතිය යුතු වෙනවා. ගොඩාක් දේවල් ඉගෙන ගත් හොද කතාබහක්. සර්ලා දෙන්නටම ස්තුතී.

  • @delta6945
    @delta6945 หลายเดือนก่อน +1

    Me වගේ වැඩසටහන් ගොඩක් karnna sir. Apita me වගේ මිනිස්සු ekka kayyak gahanna බෑනේ .. oni dewal epa dewal hemadema denaganna පුළුවන් meken.. mn nm ආසයි tikak business පැත්තට bhara aya me wage වැඩසටහන් walata enawam.

  • @Kamini69-p4f
    @Kamini69-p4f หลายเดือนก่อน +33

    සන්නට ගූ බෙට්ට , පුක , පඩේ , සුරතාන්තය එක්ක තියෙන්නේ පට්ට ඇරියස් එකක්.

    • @GnanaKannangara
      @GnanaKannangara หลายเดือนก่อน +2

      😂

    • @ashokfonseka6062
      @ashokfonseka6062 หลายเดือนก่อน +2

      ඇත්තම තමා ඌ එවාවලින් ස්වයං වින්දනයක් ලබනවා😅

    • @bernardwickramaarachchi6417
      @bernardwickramaarachchi6417 หลายเดือนก่อน +3

      ඔව් මැක්කා වගේ තමයි . ඒ වචන නැතිව හරි අදහස් කියන්න බැරිව ඇති .පව්.

    • @updateSL
      @updateSL หลายเดือนก่อน +1

    • @SamPerera-si3ed
      @SamPerera-si3ed หลายเดือนก่อน +2

      Don't expect more than his ability

  • @TharindaEhelepola
    @TharindaEhelepola หลายเดือนก่อน +3

    I had a huge respect for him and still do. But Steve Jobs queue thing is a lie 😢

  • @Elegance-ht3xl
    @Elegance-ht3xl หลายเดือนก่อน

    ගොඩක් අයට තේරුනේ නැ සන්නා නොකිය කියන්නේ කියල ❤❤ආදරෙයි සන්නස්ගල සර්

  • @samanthachandrasena9541
    @samanthachandrasena9541 หลายเดือนก่อน

    Dr. Wijewardhana Explains exactly what happened to the working class (people) in this country . This message should go to the rural area of this country.

  • @chamarataranga8778
    @chamarataranga8778 หลายเดือนก่อน +4

    මේක ඉතා හොද සාකච්ඡාවක් සීයෙ...!

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t หลายเดือนก่อน +9

    හැරී ජයවර්ධන ල වගේ රටේ දේපල කිහිල්ලෙ ගහගෙන විදේශ විනිමය පිටරට හංගගෙන රටට කෙලවන උන් ගැන කතා නොකර කරන ආර්ථික විග්‍රහ කාලය කා දැමීමක් විතරයි. ස්ටීව් ජොබ් ස් ගැන කතා කරනව වගේ ම ලංකාවේ ආර්ථිකය ගිලින උන් ගැන ත් කියන්න.

  • @anolaseeli3413
    @anolaseeli3413 หลายเดือนก่อน

    Well done brother good job .congratulations for your future life.xxxxxx

  • @sunildahanayake3916
    @sunildahanayake3916 หลายเดือนก่อน

    Dear Dr. Wijewardana, I admire you and I have a jealous about you . Why the amount you read, the amount you write, the vast knowledge that you disperse to others. I always learn from you.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 หลายเดือนก่อน +5

    මල්ල සඟවාගෙන කඩේ යන අවස්ථාවාදින් ... පවුලේ මාලිමාවට නොදුන් ඉතිරි චන්ද ටික මහ මැතිවරණයකදි අනිවාර්යයෙන්ම ලැබෙනවා ...

  • @samarakoonmudikumara3009
    @samarakoonmudikumara3009 หลายเดือนก่อน +6

    සන්නකියන එකා ගෙ වැඩේම විවේචනය, අලුත් ආන්ඩුවට හුස්මවත් ගන්න දීපං දැන් උබේ හාමු පැන්ශන් ගියා....
    පට්ට කුහකයෙක් උබනම්

  • @darshanapathmalal
    @darshanapathmalal หลายเดือนก่อน +1

    සම්පුර්ණ සාකච්චාව ඇහැව්වම තෙරුනේ එකම දේ පොත් ලීයන්න පත්තරවලට ලීයන්න කාටහරී පැහැදීලීකරන්න පුලුවන් උනාට ප්‍රායෝගීකව කරන්න කීව්වොත් මෙයාට බෑ

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs หลายเดือนก่อน +1

    පාන්දර 4 ට මේක ඇහුවේ ❤

  • @starlitnews
    @starlitnews หลายเดือนก่อน

    Emotional intelligence (EI or EQ) is the ability to perceive, interpret, demonstrate, control, evaluate, and use emotions to communicate with and relate to others effectively and constructively VS Wisdom is the use of one's knowledge and experience to make good judgments. Wisdom is the interpretation. Good conversation.

  • @Mindfulsrilankans
    @Mindfulsrilankans หลายเดือนก่อน

    Wisdom and emotional intelligence is different

  • @sunildahanayake3916
    @sunildahanayake3916 หลายเดือนก่อน

    Steve jobs has his own autobiography book.

  • @madusarakannangara1388
    @madusarakannangara1388 หลายเดือนก่อน +3

    හැමෝම කියන්නේ මේක දේශපාලන සාකච්ඡාවක් කියලා..🤣🤣..සන්නස්ගල සර් හීනියට ලාවට BMICH එකේ පොත් ප්‍රදර්ශනය target කරලා පොඩි marketing පාරකුත් දානවා..😅..මොළයක් නෙමෙයි.. මොළ ගෙනාපු නැවක්..❤️

  • @woowerin
    @woowerin หลายเดือนก่อน

    I asked Gemini about the apple logo this the result " The apple garden story is a popular myth, but it's not true. While Steve Jobs did have an interest in gardening, there's no evidence to suggest that his personal experiences with apples directly influenced the design of the Apple logo.
    The actual inspiration for the logo comes from a simpler source: a visit to a local fruit farm. During a brainstorming session, Jobs and his colleagues were looking for a name and symbol that was friendly, approachable, and related to technology. The idea of an apple emerged, and the iconic bitten apple design was created to distinguish it from other fruit logos.
    So, while the apple garden story is a fun anecdote, the real inspiration for the Apple logo lies in the creative minds of the company's founders."

  • @Thaka-x1c
    @Thaka-x1c หลายเดือนก่อน +14

    ඒ කියපු කැප්ටන් තමා ෆීනික්ස් රත්නායක..එතුමා එක්ක හිටපු එක සොල්දාදුවෙක් තමා දැනට british way english academy එකේ අයිතිකාර මහත්මයා ගීතදේව ශාන්ත

    • @mcbond6162
      @mcbond6162 หลายเดือนก่อน +1

      ශාන්ත මහත්තයා ...විස්තර ටිකක් මෙතන කොටන්ට කෝ👍👍

  • @asankaovitipana9984
    @asankaovitipana9984 หลายเดือนก่อน +2

    වීදි ගැනිකාවන්ට කන්‍යාභාවය පිලිබද ප්‍රස්නයම විහිලුවක්

  • @Elegance-ht3xl
    @Elegance-ht3xl หลายเดือนก่อน +2

    ඇත්තටම මේ සර් සමහරක් තැන් වල බොරු කිව්වේ ....... පලවෙනි apple ලෝගෝ එක වෙනස් .... සහ සමහරක් තොරතුරු වෙනස්

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +1

      ඇපල් ලෝගෝ එක කීප වාරයක් වෙනස් වෙලා තියෙනවා.

    • @Elegance-ht3xl
      @Elegance-ht3xl หลายเดือนก่อน

      @@Sandakathmini01 ow oya hari

  • @madurangasandaruwan7453
    @madurangasandaruwan7453 หลายเดือนก่อน

    මරු ❤👌

  • @victormiguel5316
    @victormiguel5316 หลายเดือนก่อน +2

    මේ මනුස්සය ගෙන් අහල බලන්න Seashells වල BOC බැංකු ශාකාවක් ඇරියෙ ඇයි කියල. රටින් මුදල් අයතාවිදියට පිට කිරීමට තමයි, වෙන මොන කෙංගෙඩියකටද?

  • @AussielifewithMigrants-po4bb
    @AussielifewithMigrants-po4bb หลายเดือนก่อน

    මට තියෙන ප්‍රස්නේ මේ මහත්ත්මයා අවුරුදු 40 ක් මහ බැංකුවේ මොකද්ද කලේ කියන එක.
    හිතමු කියන දේ ඇහුවේ නෑ කියලා....
    එතකොට මං කියන දේ අහන්නේ නෑ මම ඔන්න ඔහේ ඉන්නවා කියලා හිටපු එකද කලේ ?
    සන්න අනෙක් ඔක්කොගෙන්ම අහන මොකද්ද මහ බැංකුවේ කලේ කියලා ඇහුවනං තමා මරු.
    පලි.
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පට්ට දැනුමක්... පට්ට ඉදිරිපත් කිරීම.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 หลายเดือนก่อน

    Excellent

  • @MediaBarlk
    @MediaBarlk หลายเดือนก่อน +71

    සජිත්ගේ compaing එක සර් පටන් අරන් වගේ නේ අපිට පෙන්නේ හැබැයි too late දැන්😅😂😂😂😂

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 หลายเดือนก่อน +3

      හා හා 👍😁

    • @naveenkumarasinghe7769
      @naveenkumarasinghe7769 หลายเดือนก่อน +5

      එක පාරට නරක් උනා නෙ 😅

    • @dil-oc9cs
      @dil-oc9cs หลายเดือนก่อน

      @@naveenkumarasinghe7769 එක පාරටම ? 😁
      මූ පොනිලට තමයි මුලු කැම්පෙන් එකම කලේ...

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 หลายเดือนก่อน +6

      ඔව්, කුණු වලටනේ කුණු එකතු වෙන්නේ.. සිංහළ පේපරේ හොරකම් කරන එකයි,, හොර සල්ලී අච්චු ගහන එකයි සමානයි ඉතිං..😂😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m หลายเดือนก่อน

      ​@@saliyarathnayaka5260නූගත් කුහක ජෙප්පන්.ගේ හැටි, අපෝයි 😂😂😂!

  • @nandanasamaraweera8239
    @nandanasamaraweera8239 22 วันที่ผ่านมา

    නරකද දෙන්නම ඔලුවට තේල්ටිකක් දාගත්තොත්.......

  • @janakpitawala1146
    @janakpitawala1146 หลายเดือนก่อน +4

    සන්නා වැඩ පටන් අරන් මූ කොහොමත් ජේ.ආර් රනිල් දෙන්නගේ ඇටයක්

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 หลายเดือนก่อน +3

    දේශපාලන කුහකයෝ..

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 หลายเดือนก่อน +2

    වටිනවා
    ❤❤❤❤

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 หลายเดือนก่อน

    ඉරිසියා හිතෙන නාකියෝ.❤

  • @sahangunawardana4859
    @sahangunawardana4859 หลายเดือนก่อน

    එළ program එක.👍

  • @wesamun1
    @wesamun1 หลายเดือนก่อน +2

    කාල බීල හුකල හිටපු සන්නා කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ වෙයි ඔරොත්තු නොදෙන දේවල් ඔය බූරුවට කියල....

  • @asokadissanayake2810
    @asokadissanayake2810 หลายเดือนก่อน

    sorry for old guy good for talking,,

  • @pkharischandra7635
    @pkharischandra7635 หลายเดือนก่อน

    හුගක් පක්ෂවලට ,නායකයින්ට කඩේ යන අය ,කරන්නෙ , මේ කියන දේවල් විවේචනය කරන එක නොවෙයි , ඔවුන්ට ඒ සදහා දැනුම නෑ , ඒ නිසා කරන්නෙ ,සාකච්ඡා කරන අයට බැනවැදීම , ඒ අය අදුන්ගන්න ලේසිම ක්‍රමේ.

  • @getrelax893
    @getrelax893 หลายเดือนก่อน

    මේ වැනල් එක අනිවාර්යයෙන්ම වැඩිහිටියන්ට පමණයි කියල
    බුද්ධිය ට ඉඩ ඇත

  • @TaraG673
    @TaraG673 หลายเดือนก่อน +2

    රනිල්ගෙ ඉකොනොමික්ස් වලට වඩා රනිලගෙ තන්හාව වැඩියි

  • @dayanandarathnayaka3481
    @dayanandarathnayaka3481 หลายเดือนก่อน

    Very good pis translate this book we are like read on. .

  • @ydilruk
    @ydilruk หลายเดือนก่อน +29

    වෝල්ටර් ඉසාක්සන්ගේ ස්ටීව් ජොබ් කියන පොතේ නම කියපු ගමන් මගේ ගාවා මේක තියෙනවා නේද? කියලා මේ රාත්‍රී 2;40ට ඉද්ද ගැහුවා වගේ නැගිටලා ඒ පොත අරන් ආවා. මට හිතෙනවා මේ පොත මට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මගේ අධ්‍යාපනය පදනම් වුණේ පරිඝණක ක්ෂේත්‍රය නිසා. මම පරිවර්තනයට පොතක් හොයමින් ඉන්නකොට තමයි ඔබතුමාලා මේ අදහස ඉදිරිපත් කලේ. මේ කමෙන්ට් එක දැම්මෙත් මැද්දෙන් පෝස් කරලා.

    • @ydilruk
      @ydilruk หลายเดือนก่อน +8

      මට මේ "චිත්තාවේග" කියන වචනය imotion හෝ imotional කියන වචනයට හර්‍රිම තේරුම ඇති වචනය කියලා හිතෙන්නේ නෑ. මම මේ විෂය ගැන පුහුණුවකට ගියා. ඉංග්‍රීසි imotions කිවුවම සර් කියනවා වගේ හිතේ ඇතිවෙන ආවේගී අදහස් වගේම මෘදු අදහස් වගේම බුදුදහමේ පෙන්වන අට දිසාවටම මේ චලනය සිදු වීම තමයි imotional කීමෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් කෙරෙන්නේ. අපේ භාවිතයේ තියෙන ආවේගී හැගීම් වගේ වචන නිසා චිත්තාවේග කිවුවම මේකට වැර්දි අර්ථකථනක් ලැබෙන්නේ. මේකට හරි වචනයක් හඳුන්වාදෙන්න ඕනේ කියන මථයේ මම හිටියේ. ඒකට මීට වඩා හොඳ තැනක් නෑ. චිත්ත විපර්යාස හෝ චිත්ත විචලන(චිත්තචලන) වගේ වචන වලින් මේකට වැඩි සාධාරණයක් ඉටු කරයි කියලා මට
      හිතෙනවා.

    • @DCD_Editz
      @DCD_Editz หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @dil-oc9cs
      @dil-oc9cs หลายเดือนก่อน +1

      Sannata kadda beriyo

    • @dil-oc9cs
      @dil-oc9cs หลายเดือนก่อน +1

      Sannata kadda be

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 หลายเดือนก่อน +1

      සෙවල බන්ඩා(රනායක) ලාංකිකයන්ට කල මහා සාපයක් තමයි සිංහල බස රාඡ්‍ය භාෂාව කල එකේ වින්දිතයෝ නේද ?

  • @Fat_to_Fit_Freelancer
    @Fat_to_Fit_Freelancer หลายเดือนก่อน +23

    බහුතරයකට ඕව කියල වැඩක් නෑ සර්. අහන් ඉන්න කැමති සුළුතරයක් හරි ඉන්න එක ගැන සතුටු වෙන්න.

    • @hmckherath2652
      @hmckherath2652 หลายเดือนก่อน +2

      සාමාන්‍යයෙන් ලෝකේ ඕනම රටක එහෙමයි. 20% 25% අතර පිරිසක් විතරයි උනන්දු. ඒත් ලෝකේ දියුණු රටවල්වල මේ 20% -25 % active. අපිට වෙලා තියෙන්නෙ මේවා ගැන දන්න උගත්කම බුද්ධිය මිනිස්සුත් අර මෝඩයන්ගෙ පස්සෙන් යනවා මුට්ටි අල්ලනවා. මෙහෙම දේවල් වලින් active 20% -25 % හැදුනම මේ තත්ත්වය වෙනස් වෙයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      ඇස් කන් තියෙන මිනිස්සු ලංකාවේ හිටියා නම් සජියාට ලක්ෂ 42 කට අධික ඡන්ද ලැබෙයි ද?

  • @NuwanAsiri
    @NuwanAsiri หลายเดือนก่อน +1

    Steve Jobs is a Zen Buddhist

  • @sarathsen1
    @sarathsen1 หลายเดือนก่อน

    Superb 👍🏻

  • @oxygen...............6365
    @oxygen...............6365 หลายเดือนก่อน

    නාකි අපිනේ කියලා හිතුනා.

  • @jaylg2000
    @jaylg2000 หลายเดือนก่อน

    How come Dr W never mentioned the economic effects of Covid and the loss of foreign exchange due to loss of tourism and Middle East income?

  • @praveenmuthukuda98
    @praveenmuthukuda98 หลายเดือนก่อน

    හැබැයි වැසිකිලිය කියලා දැම්මනම් හරි 😂

  • @jagathsandanayaka5222
    @jagathsandanayaka5222 หลายเดือนก่อน +1

    Good program ,need some more

  • @lekhawalallawita3590
    @lekhawalallawita3590 หลายเดือนก่อน

    In 2003 Jobs was diagnosed with a rare form of pancreatic cancer, and the following year he underwent a major reconstructive surgery known as the Whipple operation. In 2009 Jobs received a liver transplant. In August 2011 he resigned as CEO of Apple, and two months later, at age 56, he died..Jobs’ initial decision to forego conventional treatments and instead use complementary and alternative medical (CAM) therapies, including acupuncture, botanicals, and dietary changes could have hastened his death by postponing initiation of potentially life-prolonging conventional treatments.

  • @ThanushaAlponso-kw2qc
    @ThanushaAlponso-kw2qc หลายเดือนก่อน +24

    අද තමයි මගෙ 60 වෙනි ජන්ම දිනය ඒත් කවුරුත් මට සුබ පැතුවේ නැහැ😢

    • @dananjayachathuranga7113
      @dananjayachathuranga7113 หลายเดือนก่อน +3

      සූබ උපන් දිනයක්

    • @YashmikaWickramasinghe-qe2en
      @YashmikaWickramasinghe-qe2en หลายเดือนก่อน +1

      Happy birthday🎉

    • @sriyaniweera
      @sriyaniweera หลายเดือนก่อน +1

      Happy birthday 🌹🎂

    • @jay-walker3584
      @jay-walker3584 หลายเดือนก่อน +1

      Many happy returns of the day bro.🎉🎉🎉

    • @chathuradilantha5638
      @chathuradilantha5638 หลายเดือนก่อน +3

      සුබ උපන්දිනයක් වේවා ගෞරවනිය වැඩිහිටියානෙනි දිගු කල් යෙහෙන් වැඡබේවා

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 หลายเดือนก่อน +3

    මම නං හිතන්නෙ සන්නාසියා උනේ රනිල් වික්‍රමසිංහ උපුලට සබරගමුව මහ ඇමති කමට චන්දෙ ඉල්ලන්න කියපු දවසේ වෙන්න ඕනේ

  • @KuwenisFather
    @KuwenisFather หลายเดือนก่อน

    මෙතුමා ගන්න උදාහරණ හරිම සරලයි,පැහැදිලියි

  • @avidrationalist7281
    @avidrationalist7281 หลายเดือนก่อน +2

    මාලිමාවේ කන්‍යාභාවය නැති වුණේ, සන්නා සජිත්ට පුක දීපු දවසේ..😂😂

  • @TaraG673
    @TaraG673 หลายเดือนก่อน

    Speaking to Colombo Telegraph last week, Sajith Premadasa maintained that he completed his degree and that he obtained his degree from the LSE. When questioned in detail, Sajith Premadasa acknowledged that he had only sat for his first year examinations at LSE because he had been sick with measles and then a paralysis of his legs, which prevented him from sitting for further exams.

  • @asokadissanayake2810
    @asokadissanayake2810 หลายเดือนก่อน

    please ask him why , most of the central bank officials from down south,,,

  • @Ravindu-u5r
    @Ravindu-u5r หลายเดือนก่อน

    NPP or any government should never intervene central bank independence it’s a victory that the nation has won

  • @gamini321
    @gamini321 หลายเดือนก่อน +2

    The country’s bankrupt is the reason. Not ranils management. We have to sacrifice a lot. Other countries salaries were reduced. Etc

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 หลายเดือนก่อน +7

    Dr Wijewardsna,
    Please don’t spread the lie.
    Sajith Premadasa is not a graduate of London School of Economics. He may have got registered as student, but he never passed out as a graduate. Even he doesn’t have a fake certificate like Namal.

    • @warsil3735
      @warsil3735 หลายเดือนก่อน +2

      😂😂😂 fake registrations don't take you to alumni notable members 😂😂😂 , amd wont getbyou admission bto top of d Universities like university of Naryland

    • @TaraG673
      @TaraG673 หลายเดือนก่อน +1

      He does not have a PhD so Mr Wijewardane

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 หลายเดือนก่อน +1

      @@TaraG673
      Dr. W.A. Wijewardena completed Ph.D. coursework in economics at well respected Simon Fraser University in British Columbia, Canada.
      Even without any paper qualifications, he has accumulated knowledge of two or three PhDs.

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p หลายเดือนก่อน

    අවධානමට පෙර සූදානම හොඳයි මින් පෙර නොතිබි දෙයක්. බුද්ධියෙන් විමසලා ප්‍රඥාව වඩවා ගන්න පුළුවන් වැඩ සටහනක්, අපරාදේ Title එක නිසා බහුතරයකට මග හැරිලා වගේ.

  • @kalanarandima5492
    @kalanarandima5492 หลายเดือนก่อน

    කියපු හැම වචනයක්ම තේරුනා අවු 72 උනාට මාර ලස්සන දෙවල තෙරුම් කරනවා❤

  • @Chaana687
    @Chaana687 หลายเดือนก่อน +2

    Track out ගිය එවුන් වදන් ගහන්නෙපා තොපේ ඔක්කොගෙම කන්‍යාභාවය කෙලවලා තියෙන්නේ ඒකයි මජරයෝ ගෙන්න හදන්නේ

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs หลายเดือนก่อน

    Good job sir ❤️

  • @samanthakulathunga3609
    @samanthakulathunga3609 หลายเดือนก่อน

    අපි පළවෙනි ලක්ශයටත් බදු ගෙවනව මහතා😢😢😢
    අනුර කියුවෙ ඒ සීමාව ලක්ශ දෙක කරනව කියල

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 หลายเดือนก่อน +1

    The facts abot Steve Jobs are not accurate. He does not need to be in a waiting list of public hospitals. He had more than enough to go to Provate Hospital if not in the USA, any other country in the world.

  • @speedBlade67
    @speedBlade67 หลายเดือนก่อน +10

    සන්න උබ අද නං වැඩ්ඩෙක් එක්ක

  • @ShanthiniHapugodahewa
    @ShanthiniHapugodahewa หลายเดือนก่อน

    Man banapu comment eka makala, video eka iwara karala Thanx Kara.apita eka parata kenthi gihin baninne API wadiyen adare ayata.

    • @victormiguel5316
      @victormiguel5316 หลายเดือนก่อน

      මුට බෑ මුගේ මතයට පිටින් යන මත වලට ඇහුංකං දෙන්න

    • @ShanthiniHapugodahewa
      @ShanthiniHapugodahewa หลายเดือนก่อน

      @@victormiguel5316 eka ehema tamai ITIN . Tawama develop wenna wayasa tyanawane

    • @victormiguel5316
      @victormiguel5316 หลายเดือนก่อน

      @@ShanthiniHapugodahewa 😜

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h หลายเดือนก่อน

    අමු ගූ......කාපියව් අඩා

  • @සරදියෙල්-න7ච
    @සරදියෙල්-න7ච หลายเดือนก่อน

    සන්න සර්..
    පොලීසියේ අයව වීඩියෝ කරන්න නීතියෙන් තහනම්ද..??
    මොනවද ඒ නීති??
    අපිව ඒගැන දැනුවත්කරන්න වැඩසටහනක් කරන්න පුලුවන්ද..?

  • @shakthihettiarachchi8872
    @shakthihettiarachchi8872 หลายเดือนก่อน +2

    Woww next level

  • @kandythusith
    @kandythusith หลายเดือนก่อน

    excellent describe of Mr.Wijewadena

  • @sameeralakmal5689
    @sameeralakmal5689 หลายเดือนก่อน

    ❤❤❤මේ වැඩසටහන කරාට බොහොම පින් සන්නා ❤❤❤

  • @ManulNirosh-w3v
    @ManulNirosh-w3v หลายเดือนก่อน +1

    ❤❤

  • @cyriljayatissa4172
    @cyriljayatissa4172 หลายเดือนก่อน +5

    මේවගේ නාකි දැං ඉන්න Z පරම්පරාවට හරියන්නෙ නෑ. අකුලගෙන ගෙදර පලයවි.

    • @keerthirangana8173
      @keerthirangana8173 หลายเดือนก่อน +4

      Mama muwa danne naha, namuth umbanam demapiyanwa mahalu niwase laga dala giya eka neda kalakanniyo.

  • @TaraG673
    @TaraG673 หลายเดือนก่อน

    ඔය පුංචි විසඳුම් හරියන්නෙ නෑ රනිලා මයිනා ගත්ත ණය පියවන්න