🔴 LIVE || ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය || Siyatha News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • 🔴 LIVE || ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය || Siyatha News
    Siyatha News - The most reliable news brand in Sri Lanka
    Siyatha Morning News - 6.00am |
    Siyatha Midday News - 12 Noon |
    Siyatha Prime time News - 6.00pm |
    Siyatha Late night News - 9.35pm |
    Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
    Website : www.siyathatv.lk
    Facebook: siyathanews.lk/...
    English: english.siyatha...
    Facebook: / siyathanewsenglish
    Watch Siyatha TV News online on siyathatv.lk/live/
    #SiyathaNews #SriLanka #News
    --------------------------------------------------
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 214

  • @thilinichethana7084
    @thilinichethana7084 ชั่วโมงที่ผ่านมา +24

    ජීවිතේ 1 වතාවට ජනාධිපති කෙනෙක් ජාතිය අමතනවා බැලුවා....❤❤❤

  • @Tharu227
    @Tharu227 2 ชั่วโมงที่ผ่านมา +41

    ගොඩක් ආසාවෙන් බලාගන ඉන්නවා ඔබ තුමාගේ කතාව අහන්න ❤❤❤❤❤ ආදරේයි ජනාධිපති තුමනි🎉🎉🎉🎉 මම ඩුබායි ❤❤❤❤❤

  • @Tharu227
    @Tharu227 2 ชั่วโมงที่ผ่านมา +63

    ඔයා වගේ බුද්ධිමත් නායකයෙක් තමයි අපට ඕන🙏🙏🙏

  • @AmilaMadhushan-d7u
    @AmilaMadhushan-d7u ชั่วโมงที่ผ่านมา +30

    ජනාධිපති තුමනි. ඔබ දූශිතයන්ට මහා හිසරදයකි. ඔබේ අරක්ශාව වැඩිකරගන්න. ඔබට රටේ ජනතව බහුතරයක් ආදරෙයි.

    • @DihaDiks
      @DihaDiks 29 นาทีที่ผ่านมา

      @@AmilaMadhushan-d7u ඇත්ත කතාව අනුර කුමාරගේ ආරක්ෂාව මදි. .

    • @sheriffdeen175
      @sheriffdeen175 17 นาทีที่ผ่านมา +1

      Aththa arakshawa madi

  • @BandarawelaFans
    @BandarawelaFans 2 ชั่วโมงที่ผ่านมา +48

    ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය නායකයාට ලැබෙන ආදරය ගෞරවය රැල්ලට ගිය දෙයක් නොවන බව නම් මනාව පැහැදිලිය. එතුමාට රට ගොඩනැගීමට අපත් එක්ව පෙළගැසෙමු. 💟💟💟💟💟

  • @mpjayantha2804
    @mpjayantha2804 2 ชั่วโมงที่ผ่านมา +35

    සහෝදරයා ඔබට ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා. තෙරුන් සරණයි සියලු දෙවියන් ගේ රැකවරණයි. මගේ ශක්තිය දැනුමඋපරිමයෙන් කැපකරමි

  • @InokaDilrukshi-c9r
    @InokaDilrukshi-c9r 2 ชั่วโมงที่ผ่านมา +31

    ඔබතුමාට විතරයි පුළුවන් මේ රට වැටිලා තියන තත්වයෙන් ගොඩගන්න. ඒ සදහා අවශ්‍ය ශක්තිය ඔබතුමාට ලැබේවා👍👍

  • @traveltectours6561
    @traveltectours6561 2 ชั่วโมงที่ผ่านมา +27

    එකම පැතුම දූෂණය, භීෂණය, හොර දේශපාලන තක්කඩිකම් නැති, මව්බිමට පොහොසත්,යහපත්, ලස්සන කාලයක් උදාවේවා 🇱🇰❤🎉

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o 2 ชั่วโมงที่ผ่านมา +14

    ජනපති අනුර සහොදරයට ජය වෙවා ❤❤❤❤❤

  • @VishakaKalubandage
    @VishakaKalubandage ชั่วโมงที่ผ่านมา +27

    ඉතාම සරලයි.,පැහැදිලිව ප්‍රකාශ කෙරුවා.ඊලඟ මැතිවරණයට අපිත් ලංකාවට එනවා.අපෙ රටට,ජනතාවට, දරුවන්ට යහපතක්ම වේවා..ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය පතනවා...

    • @shathiyamadushan5546
      @shathiyamadushan5546 ชั่วโมงที่ผ่านมา +2

      අපේ සටනට ජය වේවා ❤❤

    • @PasinduDinvan
      @PasinduDinvan ชั่วโมงที่ผ่านมา +1

      ඔවුන්ට ඔහොම වෙලා ම

    • @nirmalinidona7550
      @nirmalinidona7550 13 นาทีที่ผ่านมา

      @@VishakaKalubandage ❤️👍

  • @JeewanChandrakumara-fc8tk
    @JeewanChandrakumara-fc8tk 2 ชั่วโมงที่ผ่านมา +22

    වැල් බයිල නෑ, පම්පෝරි නෑ, අඩුම මිනිස්සුන්ගෙ කාලෙවත් හොරක්ම් කරේ නෑ, 💝💝💝 විනාඩි 10යි හදවත් වල ගැඹුරුම තැන් ස්පර්ශ කළ හරවත් කතාවක්....🎉❤❤❤🎉❤🎉❤❤❤🎉

  • @ericfernando4054
    @ericfernando4054 ชั่วโมงที่ผ่านมา +10

    ඔයා තමයි අපෙ එකම පැතුම, ජනාධිපති තුමනි.

  • @wasanasilva7770
    @wasanasilva7770 2 ชั่วโมงที่ผ่านมา +15

    සසරේ පාරමී පුරන බෝධිසත්වයෙක්💖
    මම මුලු හදවතින්ම ඔබතුමා සමඟයි. එය ඇත්තක්මයි. ඔබතුමාව සජීවිව ඇහැට දකින්නට සිහින දකිමි. ඔබතුමා සමඟ එක්ව සමාජ මෙහෙවරට එක්වී සියල්ලන්ගේම යහපත උදෙසා අවංකව සම්බන්ධ ක්‍රියාකාරිව සම්බන්ධ වෙන්නට මොනයම් හෝ ක්‍රමවේදයක් ලැබේවායි මගේ පැතුමයි....💖💖💖💖 අපේ අලුත් ඉර ඔබතුමායි....🙏💖✨️

  • @RasikaPushpa-e6i
    @RasikaPushpa-e6i ชั่วโมงที่ผ่านมา +11

    මගේ රටට සියලුම දෙවි රැකවරණයි. 🙏 ජනපති තුමනි ගොඩක් සතුටුයි 😢 මගේ රට රැකගන්න අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz ชั่วโมงที่ผ่านมา +5

    ස්තූතියි ජනාධිපති තුමණී...❤සරලයි❤ සාමාන්‍යයි❤..

  • @DihaDiks
    @DihaDiks ชั่วโมงที่ผ่านมา +11

    🙏🙏🙏🙏ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @benaimaamai6283
    @benaimaamai6283 ชั่วโมงที่ผ่านมา +10

    අන්ඩ්‍රය්යා පට්ට සතුටුයි දිනුවේ අපි ජනතාව 👍

  • @NirmalaPemasiri
    @NirmalaPemasiri 2 ชั่วโมงที่ผ่านมา +4

    ජයවෙවා ජයවෙවා ජනාධිපති තුමනි

  • @alahewa4263
    @alahewa4263 ชั่วโมงที่ผ่านมา +5

    ❤ ජය වේවා ජනාධිපති තුමනි ❤❤❤ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා ගෞරව වේවා. අපේ ජනාධිපති තුමණි. ❤❤❤ දෙවියන් වහන්සේ ඔබ ආරක්ෂා කිරීම සඳහාත් . ප්‍රක්ඤාව ලැබේවා ජේසුස් වහන්සේ ගේ නාමයෙන් ❤❤❤ ආශී්වාද කරමි

  • @Jayantha.
    @Jayantha. 2 ชั่วโมงที่ผ่านมา +3

    අපේ ජනපති තුමනි ජයවේවා ජයවේවා ජයවේවා ආදරෙයි

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා ජනාධිපති තුමණි...ජේසු සමිදුන්ගේ ආශිර්වාදය ලබමින් අපේ ආදරණීය ලක් මෑණියන්ගේ සියලුම දරැවන් හට ලස්සන රටක් නිර්මාණය කරන්න ඔබ සැමට සියලුම ආශිර්වාදයන් හිමිවේවා ....අපි ඔබ සමඟයි ....❤️💐🇱🇰

  • @ajanthakumari7666
    @ajanthakumari7666 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා නව ජනාධිපති තුමා ❤❤❤❤❤

  • @NilminiDharmasiri-xt5ud
    @NilminiDharmasiri-xt5ud 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ජනාධිපතිතුමනි 🙏🙏

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 ชั่วโมงที่ผ่านมา +2

    නව ජනාධිපතිතුමනි...සියලු ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා 🙏 ඒ සදහා අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවා 🙏 තෙරුවන් සරනයි .🙏

  • @mahindagallawa454
    @mahindagallawa454 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි පරිස්සමින් බුද්ධිමත්ව සතුරන් හතර වටේ බලාසිටිනවා තෙරුවන් සරණයි අපිඉන්නවා

  • @ShasiniWasana-tb6lx
    @ShasiniWasana-tb6lx 2 ชั่วโมงที่ผ่านมา +2

    Teruwan saranai ඔබ tumata සියලුම ජයවේවා

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 30 นาทีที่ผ่านมา +2

    ඡයවෙිවා අනුර සහෝදර යා කරන කියන සියල්ල සපල වෙිවා 🙏🙏🙏🙏🙏 මුලු රටම ඔයත් එක්කයි ඡයවෙිවා

  • @dambagas2046
    @dambagas2046 2 ชั่วโมงที่ผ่านมา +5

    ජනපති ජාතිය ඇමතීම කතාව ප්‍රථම වතාවට සජීවි බැලීමට හැකි විය.ආඩම්බරයි

  • @sumudurose2372
    @sumudurose2372 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමාට ජය වේවා,රටට සෙත වේවා,දිගුකල් වැජඹේවා.

  • @wsumedha1823
    @wsumedha1823 2 ชั่วโมงที่ผ่านมา +16

    ඉතාම කෙටියෙක් කිවයුත්ත කිව්වා එච්චරයි ❤❤❤❤

  • @NandaWikramasinha
    @NandaWikramasinha ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමාට යහපත් සේවයක් කරන්න ලැබේවා.අපි අපිට අයිති කොටස් කරමු
    පරෙස්සම් න් මේ කටයුත්ත කරමු.බුදු සරණයි

  • @dondasanayake4726
    @dondasanayake4726 ชั่วโมงที่ผ่านมา +2

    Jaya Jaya Jaya wewa

  • @sanjusansala824
    @sanjusansala824 2 ชั่วโมงที่ผ่านมา +4

    ආදරෙයි ජනාධිපති thumani❤❤❤❤❤

  • @mtmary8196
    @mtmary8196 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති තුමනි ඔබට ජේසු පිහිටයි ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk 2 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏❤තෙරුවන් සරනයි. අපේ ආදආදරනීය අනුර සහෝදරයා ( ජනපති ) ඔබට සියලු ශක්තිය දිහිරිය, ආශිර්වාද ලැබේවා මේ රටට සහ ජනයාට උරුම සුන්දරත්වය ලගාකරගැනීමට.

  • @AjithNishantha-cf4wu
    @AjithNishantha-cf4wu ชั่วโมงที่ผ่านมา +4

    ජය වේවා සහෝදරයා ..එක්ව අපි අපේ රට ගොඩනගමු.

  • @moreenfernando3983
    @moreenfernando3983 2 ชั่วโมงที่ผ่านมา +6

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anojasirisena8631
    @anojasirisena8631 ชั่วโมงที่ผ่านมา +3

    හරිම සරලයි ඔනම පොඩ් ලමයෙකුට තෙරුම් ගන්න පුලුවන්..පොඩ් කතාවක් ඒ ඇති ජයම වෙවා..❤

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 ชั่วโมงที่ผ่านมา +2

    Budusarani mage janadipathi thumata 🎉🎉🎉🎉❤🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RenukaDamayanthi-tx9ut
    @RenukaDamayanthi-tx9ut ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ชั่วโมงที่ผ่านมา +2

    ♥️♥️♥️ ස්තුතියි 🙏

  • @srianisriani-s4u
    @srianisriani-s4u ชั่วโมงที่ผ่านมา +2

    rata goda nageemata siyalu shakthiya labewa❤❤❤👍👍👍👍

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewa❤❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m ชั่วโมงที่ผ่านมา +3

    අහන්. ඉන්න. පුළුවන්. සාකච්චාවක්. 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹රටට. පහළ. උන.. වීරයාට. දීර්ගායු. වේවා 🙏🙏🙏🙏🙏1.තෙරුවන්. සරණය.. පතමි. දර්මිස්ට.. රජා.. ට.. ජනතාව නී.. සහය. දෙමු 🙏🙏🙏🙏🙏

  • @kumaradesilva4052
    @kumaradesilva4052 2 ชั่วโมงที่ผ่านมา +40

    ඔයා දැන් ඔයාට අයිතිනෑ ඔයා අයිති මේ රටේ ජනතාවට ....ඒ නි සා තමන්ගෙ ආරක්ෂාව ගැන ඔයිට වඩා හිතන්න ඕන බ්‍රෝ

    • @ShiromiShiro-xf1wk
      @ShiromiShiro-xf1wk ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන් 🙏🙏🙏

    • @leelaaswadduma72
      @leelaaswadduma72 ชั่วโมงที่ผ่านมา

      😅

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤

  • @rasikafernando1139
    @rasikafernando1139 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ❤

  • @Jayantha.
    @Jayantha. 2 ชั่วโมงที่ผ่านมา +4

    සාධු සාධු සාධු අපි බලන් ඉන්නවා

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 2 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාමත් ආශාවෙන් බලාගෙන ඉන්නෙ ❤❤❤❤❤❤❤❤❤

  • @ගායකයෙකුනොවනමා
    @ගායකයෙකුනොවනමා 2 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි සියතට

  • @slmicro3857
    @slmicro3857 ชั่วโมงที่ผ่านมา +2

    දැන් වැඩ පටන් ගමු 😊අනුර සහෝදරයා ❤අපි හැමෝම උදව් කරනවා🤘🤘🤘

  • @chandrikaperera9571
    @chandrikaperera9571 2 ชั่วโมงที่ผ่านมา +2

    God Bless you

  • @nirmalinidona7550
    @nirmalinidona7550 9 นาทีที่ผ่านมา

    තේරුවන් සරණයි ජනාධිපතිතුමනි,, ඔබ ප්‍රාර්තනා කරන ආකාරයටම සියලුම දේ කර ගැනිමට හැකිවේවා . රතු තරුවට ජයවේවා ❤❤❤❤❤❤❤. ස්තුති සියතට .සයිප්‍රස් සිට .

  • @sewwandikaushalya8554
    @sewwandikaushalya8554 41 นาทีที่ผ่านมา +2

    ඇත්තටම ආසවෙන් අහපු කතාවක් ජනාධිපති තුමාව දෙවියන් වහන්සේ ආරක්ෂා කර දේවා ජේසු පිහිටයි ඔබට

  • @ගායකයෙකුනොවනමා
    @ගායකයෙකුනොවනමා 2 ชั่วโมงที่ผ่านมา +1

    ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට ජයවේවා

  • @rupirupi7629
    @rupirupi7629 2 ชั่วโมงที่ผ่านมา +2

    Tharuwan sarani

  • @ChathurangaWeera-yg4ft
    @ChathurangaWeera-yg4ft ชั่วโมงที่ผ่านมา

    ජය වෙිවා ජනාධිපති තුමනි ❤❤❤❤❤

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ. තමයි අපි හොයපු නායකයා

  • @percyweerasinghe9191
    @percyweerasinghe9191 2 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ඡන්දය නොදුන් සැමට ආදරයෙන් ආරාධනා කරනවා

  • @nilanthinilu1637
    @nilanthinilu1637 2 ชั่วโมงที่ผ่านมา +2

    අහං ඉන්නකොටත් හරිම සන්තෝසයි

  • @k.s1598
    @k.s1598 2 ชั่วโมงที่ผ่านมา +4

  • @InokaDilrukshi-c9r
    @InokaDilrukshi-c9r 2 ชั่วโมงที่ผ่านมา +4

    Kuwait වල ඉදන් මම බලන් ඉන්නෙ ගොඩාක් ආසාවෙන් ඔබතුමාගෙ කතාව❤

    • @jhr3450
      @jhr3450 ชั่วโมงที่ผ่านมา

      @@InokaDilrukshi-c9r අපිත් කොරියාවේ ඉදන් බලන් ඉන්නවා

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r ชั่วโมงที่ผ่านมา

      අපි නම් බැලුවා ඩුබායි ඉදලා

  • @sarojiniramayah7622
    @sarojiniramayah7622 57 นาทีที่ผ่านมา

    Honorable president God bless you

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 33 นาทีที่ผ่านมา +1

    ඉතිහාසයේ පිටුවක් රන් අකුරින් ලියන්නට ඔබතුමාට දිනෙක භාග්‍යය උදාවේවාවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජය ශ්‍රි❤️❤️❤️❤️❤️
    🇱🇰🇰🇼

  • @Chandraalnkara
    @Chandraalnkara 12 นาทีที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා ආදරෙයි ජනපති.තුමනි❤

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 41 นาทีที่ผ่านมา

    නව රජයේ සියලුම රාජකාරි කටයුතු ඉතා සාර්ථක අන්දමින් කරගෙන යාමට ඔබ තුමාට ශක්තිය හා ධෛර්ය ලැබේවා .තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏♥️♥️♥️♥️

  • @k.a.baravindha5283
    @k.a.baravindha5283 10 นาทีที่ผ่านมา

    අපේ ලංකාවෙන් 4න්3ක්ම ඔබ සමගයි..අපේ රට ගුණගරුක හොද රටක් කරන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා.ඔබට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.

  • @vajiraprasad5071
    @vajiraprasad5071 51 นาทีที่ผ่านมา

    ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න.

  • @PresannaSiriwarda-fm2fg
    @PresannaSiriwarda-fm2fg 45 นาทีที่ผ่านมา

    Good luck janapathi bro❤❤

  • @asitha6087
    @asitha6087 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ❤🎉

  • @viralvideobss3324
    @viralvideobss3324 4 นาทีที่ผ่านมา

    ජනාධිපති ඔබට අප සියලුම දෙනා දුන් ජන්දයට ඔබ සාධාරණව අප රට සාමකාමි,පොහොසත් රටක් ගොඩක් නගනු ඇති බව අප විශ්වාසයි.. අප රටේ සියලුම මිනිස්සුගේ දැනුම,ආකල්ප,කුසලතා වර්ධනය කරමින්, අප ශ්‍රීලංකා අපගේ මවු බිම පොහොසත් රටක්, අභිමානවත් රටක් බවට පත් කිරිමට ඔබ සහ ඔබගේ සියලුම කාර්‍යමණ්ඩයටත්, සියලුම දේනාට අවශය ශක්තිය , කැපවිම, වාසානාව ලැබෙවායි අප ශ්‍රී ලන්කාවාසි සියලුම දෙනාම හදවතින්ම පාර්තනා කරන්නෙමූ!! ❤ 🇱🇰

  • @AnushaKumari-s8o
    @AnushaKumari-s8o ชั่วโมงที่ผ่านมา

    Obata jayen jayama wewa janadepati thumane God bless you 🎉🎉

  • @maduraJayalath-cy8pt
    @maduraJayalath-cy8pt ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🙏තෙරුවන් සරනයි

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 ชั่วโมงที่ผ่านมา

    මේ රට‍ වැටී තියෙන අගාදයෙන් ගොඩ ගැනීමට අපගේ සහයෝගයත් ඔබ තුමාට ලබා දෙන්නෙමු. නොදුරු අනාගතයේදී අප රට‍ සෞභගයමත් රටක් බවට‍ පත්වනු නොවනු මානයි .එම භාර දූර කාර්ය සර්ථකව කරගෙන යාමට ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා .❤️❤️

  • @shwusbs3889
    @shwusbs3889 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤🎉🎉🎉

  • @christyperera1
    @christyperera1 ชั่วโมงที่ผ่านมา

    Blessed Leader, praying for our country!

  • @darumadaruma8600
    @darumadaruma8600 55 นาทีที่ผ่านมา +1

    Very good ❤

  • @RavindraVijitha-k9h
    @RavindraVijitha-k9h 2 ชั่วโมงที่ผ่านมา +2

    Athigaru janadipathi thumani obata mage uththamacharaya.ape daruwanta lassana anagathayak uda karanna obathumanta shakthiya dairiya labewa....lak maniyanta jaya wewa.. ❤❤❤

  • @shortvideos807
    @shortvideos807 ชั่วโมงที่ผ่านมา

    Asawen beluvamai me janadi pathige jathiya amathime kathava ❤❤❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane ชั่วโมงที่ผ่านมา +1

    ආචාර්ය අනිල් ජයන්ත මහත්තයා මන් හිතන විදියට ආර්ථික හෝ මුදල් සම්බන්ධ ඇමතිකමක් ලැබේවී ඊලග පාර්ලිමේන්තු වාරයේදී. 🥳❤️

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 42 นาทีที่ผ่านมา

    අපි ඔබ සමගයි. කිසිඳු සැකයක් නැති ව ක්‍රියාත්මක වන්න.

  • @Sunethra-cb9vv
    @Sunethra-cb9vv ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි🎉😊

  • @sunethgamage8134
    @sunethgamage8134 2 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa

    • @ChamilJ
      @ChamilJ ชั่วโมงที่ผ่านมา

      Sahathika aththa...

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 24 นาทีที่ผ่านมา

    ❤❤❤❤You are our red
    Star we Believe in you
    Adaraneeya Anura puthe
    From Sweden.

  • @arunaluhimal4572
    @arunaluhimal4572 ชั่วโมงที่ผ่านมา

    ලංකාවෙ හොදම මාධ්‍ය ආයතනය සියත❤

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ชั่วโมงที่ผ่านมา

    Budusaranai 🙏🏻 ❤❤❤

  • @InokaPriyadarshani-gd7lf
    @InokaPriyadarshani-gd7lf ชั่วโมงที่ผ่านมา +2

    අපිටත් චන්දෙ දාන්න තිබ්බනම් ඔබ තූමාට හයියක් වෙන්න තිබ්බා විදෙස ගතව සිටින අපි

    • @ManikeTahan
      @ManikeTahan ชั่วโมงที่ผ่านมา

      ඔව් අනේ

  • @sarathgaminimahakumarage1069
    @sarathgaminimahakumarage1069 ชั่วโมงที่ผ่านมา

    ❤Npp❤❤❤❤❤

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 14 นาทีที่ผ่านมา

    Lassana kathavak Raththaran puthe. Glad to see you hear your voice..Still i am praying early in the Morning as usual for my country.
    Jayaweva. From Sweden.

  • @WinnerElLute
    @WinnerElLute 26 นาทีที่ผ่านมา

    The greatest level of patriotism is in this speech. No previod pesident has madea speech like this. Well done !

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s ชั่วโมงที่ผ่านมา

    බුදු සරනයි🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 ชั่วโมงที่ผ่านมา

    From Sydney.🙏🏽💚💚

  • @RenukaDamayanthi-tx9ut
    @RenukaDamayanthi-tx9ut ชั่วโมงที่ผ่านมา

    Budu saranai❤❤❤❤❤❤

  • @kalasegar
    @kalasegar ชั่วโมงที่ผ่านมา

    ❤Good luck for our Motherland ❤

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 45 นาทีที่ผ่านมา

    Our honest kindhearted Loyal
    Inteligent strong smart leader
    Precident Anura Kumara puthe.
    WE all love You. Take Care long
    Life. From Sweden.

  • @ernestsomanathan7272
    @ernestsomanathan7272 28 นาทีที่ผ่านมา

    Truly we appreciate and grateful for your dedication and commitment. Keep up the good work what you have been entrusted. You are in our thoughts and prayers.

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 2 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤❤❤❤❤

  • @madamawattagethushari
    @madamawattagethushari 40 นาทีที่ผ่านมา

    good luck

  • @SurangiNiluka-f6z
    @SurangiNiluka-f6z 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @ChandruChandru-uh2vo
    @ChandruChandru-uh2vo ชั่วโมงที่ผ่านมา

    Congratulations 🎉