ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අතිගරු ජනාධිපතිතුමා මෙලොව එළිය දුටු ඒ පින්බිම අපිට පෙන්වූ නිලමේ ඔබට ස්තුතියි!
ME GEYA mod nokara posh karala thiyamu..Martin Wickramasinghe ge gedara wage needa
@@bisomenikeමටත් මතක් වුනේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගෙදර තමයි..
@@chrissyjoseph3299 THANKS
Piduru Dewi kala pelpathe athi same netha Maha mandireee......👋👋👋👋💐👋👋💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Malimawata jayawewa nice job brother congratulations 🎊🍾🍾🏆❤️🙏✊
ඊලග පාර්ලිමේන්තු චන්දෙ න් තුනෙන් දෙකක බලයක් බලයක් දී අපේ අනුර ජනාධිපතිතුමාට බලය තහවුරු කරමු.
Eha paththe thadi geyak kageda
@@kaushalyawickramasinghe8574මගේ 😂
රනිල්ගේ හෝ මහින්දගෙ වෙන්න ඇති සමහරවිට.
3/3 demu
3n deka katawath denna ona deyak newe bro.sarala bahutharaya athi
දුන්නු චන්දය ගැන ආඩම්බරයි.සම්පූරන විස්තරයක් ලබාදීමගැන නිළමෙට බොහොමත්ම ස්තූතිය !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුරට දීපු චන්දය ගැන අදටත් ආඩම්බර වෙන අය කෝ 💪💪❤️
පුදුමාකාර සතුටක්...🎉🎉🎉
ඇත්තටම මේවා දකිනකොට ලොකු දුකක් සතුටක් ඇතිවෙනවා ඇත්තටම මගේ පවුලේඅය සියලුම දෙනා අනුර සහෝදරයාට තමා ඡන්දෙ දුන්නේ මේ වගේ තැනක ඉඳලා ජනාධිපති කෙනෙක් උනා කියන්නේ ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක් අපේ දරුවන්ට හොඳ අනාගතයක් තියේ කියලා විශ්වාස කරනවා අනුර සහෝදරයාට ජයසිරිමා බෝ සබුදු පිහිටයි ආදරේ අපි සියලුම දෙනා❤❤ජනාධිපතිතුමනි
අනිවාර්යයෙන්ම ...❤
එකෙන්ම සතුටුයි 🎉
ඒකෙන්මම ජයවෙිවා❤❤❤💕💕💕💕💓💓💓💗💗💖💖💞💞💞💭💘💘💘💘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතුටුයි ...අපෙ එකෙන් රජවුන එකට❤❤
අනිවාර්යෙන්ම අපේ අනුරාධපුරයේ දිස්තිකයෙ කෙනෙක් රඡ උනා❤❤
මම ගොඩාක් දුක් වෙනව මෙතෙක් කලක් මොහුට චන්දය දෙන්න බැරි උන එකගැන...මෙවර චන්දෙ දුන්න එක ගැන ගොඩාක් සතුටු වෙනව..ජනාධිපති තුමා දින්න දවසේ ඉඳන් මගෙ හිත මොකක්දෝ ලොකූ සටුටකින් පිරිල...අපේ පුංචි රට බේර ගන්න ආපු නායකයා ...ඉදිරියට තබන පියවරක් ගානෙ...රටේ ජනාධිපති තුමාට තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ශාව ලැබේවා ❤️
නිලමේ පලමුව ඔබට ස්තූතියි.අපිට හරිම ආඩමිබරයි.අපේ ජනපති අනුර ගැන අපිට විස්වාශයක් තියනවා අපිව ආරක්ෂාකරයි කියලා
🖤🖤 Dukata ipaduna, duka handunana, duppath puthek Rajeku weemata apage hada pathulenma Aadarai ! Aadarai !!, Aadarai !!!🖤🖤🖤👹👹🦊🦊Praboo kiyana hora, thakkadi Methi, Amethi duppath apage riree-maansa kaapu beepu wurkain relaki.🦊🦊🐍🐒🐒👹
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤😂
walau karayo avith dunne mathaka thiyennama.walauwak nathi unata Hoda walau karyek thama Anura Sahodaraya. duka gana hariyatama danne duk winda kenek vitharai.e sudusu kama godak watinawa.Ape Anura kumara Jana pathita Deergau wewa.Malimawata Jayawewa!!!!❤❤
ගොඩක් සතුටුයි ජනාදිපති කෙනෙක් හැදුණු ගෙදර දැක්කම ඉදිරියටම යන්න ලැබේවා ආරක්ෂා කරන්න දෙවියනේ අපේ ජනාදිපති තුමා ❤❤❤❤ ආරක්ෂා වෙිවා
ඔබ වැ දු දෙමාපිය න් ට දීර්ඝ ආයුෂ ලැබේවා මෙවැනි වටිනා පුතු කෙනකු.බිහි කරට 🎉❤🎉
Thank you Nilame for taking us to දේවහූව, මකුළුගස්වැව. ❤❤
මේක දැක්කෙ අහම්බෙං..ඒ දැක්කට පස්සෙ අනුර ගැන ආදරය මුසු ගේරවය තව තවත් වැඩි උනා..එතුමා දිනෙන් දින ජය ගන්න ඕන…❤❤❤❤❤
Ape rata janathawa dinawanna ethumata shakthiya labewa🙏
❤
ඔයවගේ තැනක බොහොම දුක්බර ජීවිතයක් ගෙවාගෙන ආපු අයට තවකෙකුගේ දුක වේදනාව හදවතට හොඳට දැනෙනවා ඒක එහෙම දැනෙන්නෙ පුංචි කාලෙ ඉඳලම ජීවිතේ විඳින්න ලැබෙන කරදර බාධක අපහාස කිරීම් වලට මුහුණ දීපු කෙනෙකුට ඇත්තටම හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන අන්තිම මොහොතේ හරි අපේ රටේ නායකත්වය ලබන්න ඔබතුමා පිං කරල තියනව ඒ ජයග්‍රහණය කාටවත්ම නවත්තන්න බෑ පැරදුණ කාලේ ඉවරයි ඉදිරිය ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට නිලමේ සහෝදරයටත් බොහොම ස්තුතියි අපිට මෙවැනි වීඩියෝව බලන්න සැලැස්සුවාට
ඇත්තටම සතුටුයි පොඩි තැනේ ඉඳලා අද ලොකු අපේ රටේ ජනාධිපතිවෙලා ඉන්න ගොඩක් ස්තුතියි අපේ දුප්පත් ජනතාව වෙනුවෙන් එයා සේවය සේවය කිරීමට මේ වීඩියෝ එක දාපු ඔය
නිළමේ ඇත්තටම ගොඩක් වටිනවා මේ දේවල් සමාජගත කරනවට අපේ මට්ටමේ මනුස්සයෙක් ජනාධිපති වීම ආඩම්බරයක් ❤❤
Aniwaren ekenma❤
4sfiwffJL
Yakoo Laveriya wikunupu JANADIPATHI UTHUMAWA amathaka unadha.
අපේ මට්ටමේ අපේ එක්කෙක් ගමේ කොල්ලෙක් අපේ ජනාධිපති තුමා ගැන අපිට හරි ආඩම්බරයක් දැනෙනවා 🙏🙏🙏💪
Ekenma
ekenma!!!!!!!
අනිත් උනුත් මුලින් ආවෙ ඔහොම තැන් වලින් තමයි😂😂 මහින්දල ඉස්සර තංගල්ලෙ හිටපු හැටි දන්නව ගමෙ උන්..හිගා නොකා හිගා කකා හිටියෙ
මෛත්‍රී අනුර දෙන්නගෙ විතරයි පවුලෙ අය දේශපාලනේ හිටියෙ නැත්තේ@@Days_Of_Ashan අනිත් හැම නායකගෙම දෙමව්පියො නෑයෝ දේශපාලන පක්ෂ වල ප්‍රධාන නියෝජිතයො
@@Days_Of_Ashan😂😂😂 ඔව් නෙද බ්න් දැක්ක කටු අනිනවා නෙද රටක් හැදෙයි කියලා පට්ට බයක් නෙද ඇතිවෙන්නෙ 😢😢😢
අපේ පංතියේ කෙනෙක්. නිරහංකාර නිහතමානී කෙනෙක් අපිට දැනෙන්නේ අපි ජනාධිපති වුනා හා සමාන ආදහසක්. අපි ගොඩක් ආදරෙයි අපේ අනුර මල්ලීට
Wow❤❤
ඔයා තබුත්තේගම CC එකටද ගියේ
මමත් මකුළුගස්වැව.මමත් ඉපදුනේ මකුළුගස්වැව මාතෘ නිවාසයේ(දේවහූව).අනුර මාමා ඉස්සරවෙලාම ඉස්කෝලේ ගියේ බුදුගේහින්න මහා විද්‍යාලයට.ඒ දවස් වල රණවීර මාමලාගේ(JVP එකේ ලෙස්ලි) ගෙදර ඉදලා ඉස්කෝලෙත් ගිහින් තියෙනවා.එයාලගෙ හිතවත්කම් තාම ඒ වගේමයි.අපිට නිතර හම්බෙනවා රණවීර මාමලාගේ ගෙදර එද්දී.ජනාධිපති අනුර මාමා ගොඩාක් හොද මනුස්සයෙක්.
💗❤🫶💗❤🫶❤🫶❤💗❤🙌
අනිවාර්යයෙන්ම
ඔබ හරිම වාසනාවන්තයි
❤❤❤
මහපොලොවේ ජිවත් වුනු ජිවිත ත් වෙච්ච් මනුස්සයෙක්
ජනාධිපති වෙන්න එකතු උණු පිරිසට වැඩිය පිරිසක් AKD වටා දැන් එකතු වී ඇත ❤️🇱🇰🥊ආදරෙයි AKD ❤️💪🇱🇰
ow den hodata vikunanna puluwan ...
@@sisiramsd3214 monada vikunanne
Ow anura duppath una kiyala hamoma duppath wenna oneda pissu nathuwa kiyapu porondu itu karanna kiyapiya u tube pissek nowi internet genawe ranil yako ekawath danagena Katha karapan
@@kumarakumara8837 genawa paka
@@sisiramsd3214 y ubalage monawada vikke..moda wahallu
ගොඩක් ස්තුති නිළමේ ❤❤❤
අනුර ජනාධිපතිතුමාව බිහි කල මව බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා dubai සිට
බලමු මාස දෙකක් වගේ😂😂😂😂😂😂😂😂 මෙ
8
@@මලිතිනෙහාරාමොකද්ද බලන්නෙ,කෙළවෙනකන්ද🤣🤣
Oba melowata bihikala mawata mese wanna kiyala pathapanko ban mekage ammata pathanne
මාලිමව අනුර කියන්නෙ පක්ෂයක් නෙවෙයි බන් ආගමක් ආදරෙයි පැලෙන්න මේ පාර වගෙම හැමදමත් මාලිමවට❤❤❤❤❤❤
ගොඩක් සතුටුයි ඔබේ තුමාට බොහොම ස්තූතියි බුදුසරණයි ♥️♥️🇱🇰🇰🇼
කොහොමහරි අපි අනුරට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාදීමට කටයුතු කරමු මෙ රට ලස්සන අනාගතයකට හරවමු
Aniwaryenma
කියාගන්න බැරි තරම් හැඟීමක් දැනෙනවා.අපේම කෙනෙක් ජනපති උනා හා සමානයි.ඇස් වලට කඳුලු පිරුනා.නිලමේ ඔබතුමාටත් බොහොම ස්තූතියි මේ තැන් දකින්නට සැලැස්සුවාට....
තඹුත්තෙගම රං බණ්ඩාගෙ කොලුවාගෙ පිටිපස්සෙන් අපි ඉන්නවා❤අපි මෙ රට හදමු අනුර සර්🎉
ජනාධිපතිතුමාට ඡන්දය භාවිත කල හැමොටම ස්තුතියි
හරිම අපූරුයි රජෙකු බිහිකිරීමට සමත් මව.ජීවත්වෙනවා තවම වාසනාවන්තයි ද කෙතරම් .අපිත් ..ඔයාට ස්තුති ගොඩක් ආදරනීය අම්මාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤
සල්ලිකාර වලව් පැලැන්තියේ පාලනය අවසන් කරමින් ගමේ කොල්ලෙක් රටේ රජ වූ වගයි... ❤
Mn raja kumarayek neway.. game kollek..
නිලමේ......ඔයාට ගොඩාරියක් ස්තූතියි ....අපේම කෙනෙක් රජ උනාවගේ දැනෙනව ඇහැට කදුලු එනව සතුටට..නන්දා මලනිගෙ සින්දුවක් මතක් වෙනව.ආදරෙයි..... ❤❤❤❤❤❤
ඇත්තමයි 😢😢 ❤️❤️❤️❤️❤️💪
Aniwaryen 😢
Aa sinduwa mokak da....
අපේ එකෙක් රජ උනා....❤️❤️
Raja unane polawe paya gahala inna hitiya ape janadipathi thuta me rata barakalane hamooma.jayawenava atthàtama
මට පට්ට සතුටුයි මගේ පලවෙනි චන්දෙ අනුරට දීපු එක ගැන 😇😇..
Well done
එල
මමත් පසු තැවෙනව මේ සැරේ දෙන්න බැරිවුනාට මතක් වෙනකොට සියදිවි නසාගන්න තරම් පසු තැවීමක් එනව සමාවෙයල්ලා. මහ මැතිවරණයෙන් හොරු ඔක්කොම එකතු වෙලා එනවළු මෙදා සැරේ දෙමු ඕකුන්ට මුදුන් මුලත් එක්ක ඉදිරිලා වැටෙන්න
ගියපාර බැරිඋනාට මේ පාර එකතු වෙන්න 💖🇱🇰
මහ මැතිවරණයට ඵක් වෙමු මාලිමාව දිනවමු මාලිමාව ට ජය වේවා!!කොයි කාටත් නිදහසේ ඉන්නට රට ගැන ආඩම්බරව කථා කරන්නට හැකි මිනිසුන් සිටින දූෂිතයන්ගෙන් තොර වූ රටක් ගොඩ නඟමු. ❤️❤️❤️👍❤
අනිවාර්යයෙන්ම දෙනව ජය ජය ජය
මිනිස්සුන්ට දේවල් වෙනස් කරන්න හිත විතරයි ඕන.කෙලවිලා වගේ ඉන්න උන්ට අනුර සර්ගෙ කතාවම ඇති අයිත් නැගිටින්න.❤ ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා!.❤🎉✨️🔥
ඇත්තටම මම මගේ දරුවන්ට කිව්වෙත් ඕක මයි.
Nomonmononoomonmoomopnononpolo mop onommon onmooonmoonomoomnome Koonnonkomoonoonome no noonomop nommomadenmoooobbjjjknnnomokm Koomomoononononoononononkomononnomono onennoooKo orkoonompoomonmoopno bbjjjknnn IBM Lokkonkommpin on nomomomonomonmonmoit inkoormkonpnonompkonoooomnOKnpnknoKokonookonono onono mkmoomletpmmIBMnomilk oononoitoknommomuchnonkmop moreoomnonomokononpmknoomomon mopomowqomkookkomomokonnopknoooknomomkmmomomomonmoononpunk noononkommnomokomommomoonomono kmkhadookoonokohad onnomkono Nilminikkmmonnomnonopmommoomokmmomormoono nomoopophadokmomoonmono kmnon
මේ මනුස්සයට ඊරිෂියා කරන කුහක දෙසපලුවෝ මේ රට හදන්න උදව් කරපියව් එතුමාට ♥️♥️ජයවේවා අපේ ජනාධිපති තුමාට
අතීතයට්ජ් හරි සුන්දරයි.. අපිට නැති උනත් අපේ දරුවන්ගේ අනාගතය සරු සාර කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සහෝදරයා ඔබට ජය. දළදා සමිදු පිහිටයි🥰🥰
අපේ ජනපති සහොදරයාගේ නිවස පෙන්වු නිලමෙට බොහොම පින් සැමට දෙවි පිහටයි ..
රජ මැදුරක ඉපදි සිටියානම් නුඹත් රජෙකි පුතුනේ...හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙි සිරියහනේ...හීනෙන් හිනා නොවි මාහඩවාපන් මේ රෑ යාමේ...මට මතක් උනේ මේම ගීතය තමයි නිලමේ බොහෝම ස්තුති මේ විඩියෝ එකට ❤මම නම් දැක්කෙ හරිම ලස්සන සුන්දර නිවසක් අපිත් පොඩ් කාලේ ජිව්ත් උනේ ඔය වගෙ පුංචි නිවසක හරිම සුන්දයි ඒ මතකයන් 😍 අනුර දිසානායක ජනපති තුමනි හදවතින්ම සුබ පතනවා ඔබට මේරට දිනෙන් දින දියුණුවට පත් කරන්න වාසනාව උදා වේවා බොහෝම ස්තුති නිලමේ හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🌹❤️❤️
මගේ චන්දේ අන්‍රරට දීපු එක ගෑන ඇත්තටම කියලා නිම කරන්න බැරි පුදුමාකාර සතුටක් තියෙන්නේ😍😍🥺 චන්දේ අනුරට නොදුන්නනම් එහෙම මම ජීවත් වෙනතාක් පසුතැවෙයි 😢❤️.... අපේ ජානාධිපතිතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙන්න ඕනී මේ රට ගොඩගන්න ශක්තියට අපි ඉන්නවා❤️ ආදරෙයි ❤️ මෙවන් පුතෙක් බිහිකරපු දෙමව්පියන්ට අනේකවාරයක් පිං අයිති වෙන්නම ඕනී❤️ තෙරුවන් සරණයි😍 ❤️
මට මැවිලා පේනවා නාවර පෙරාගෙන පස්ස පැත්ත ඉරුනු කලිසමකුත් ඇඳගෙන පොඩි කොලු පැටියෙක් ගේ වටේ දුවනව. අනුර කුමාර උබ අපේ එකා ...
අම්මාපා මටත් එහෙම මැවිලා පෙනෙනවා
ඇයි ඔබ අනුර ගෙ කලිසම ඉරල ඒකෙන් පේන පස්ස පැත්ත මවා ගත්තෙ?අපේ එකෙක්ට තමයි අපේ කම දැනෙන්නෙ.අපේ එකාට අපි කියන දේ ඇහෙනව ද?අපේ එකෙක් උනත්, නොදැන ගියොත් අතරමග, නේ ද?
@@godofgodseyes ඒ මොකද කියනව නං , ඌට කලිසමක් තිබුණෙම. නෑ, ඌ ඉතින් හෙලිකුට්ටෙන්. ඉදන් අනුර. පොඩි එකාගෙ කලිසං කොටේ දිහා ආසාවෙන් බලං හිටියා, පොඩි එකාගේ ආසාවනේ!
@@JinasiriNissankaඉතිං එදා, අනුර කොළුව, ඌත් එක්ක කලිසං කොටේ මාරුවෙන් මාරුවට බෙදා ගත්තනනං, පීඩිත පංතියෙ ආඩපාලිය නෑනෙ.ඒ වෙනුවට, උගෙ අවලම්භයේ දෝලන කාලය බලල, හූ කියන්න ඇති, ඒකනෙ අද ඇරියස් කවර් කරන්නෙ.බෙදාගෙන කන දේශපාන දර්ශනේ අනුර කිව්වට, බලං යනකොට, එදා ඉඳන් ම අපේ එකා බදාගෙන කාලනෙ තියෙන්නෙ. අපේ එකා කියපු දර්ශනේ, හැමෝ ම හෙළුකොට්ටෙන් වන වන ඉමු උනාට, අපට ඕන, හිල් නැති කලිසං බෙදා ගන්න නේ ද?එහෙමයි කියල, හිල් නැති කලිසං නැතුව, කොහොම ද බෙදාගන්නෙ?බෑයි කියල බෑයි කියල බෑ..කියල IMF යන්න වෙලා. උන් ඉතිං පටි ජොකෙක් දුන්නත්, හිලක් ඇතේ.මෙතෙක් කවුරුත් නොහිතපු සමස්ථ විසඳුම eConstitution නං තියෙනව.ඒත් ඉතිං අපේ උන්ගෙ හැටි දන්නවනෙ. පිටකවර පට්ටං නැති පොත් කියවන්න කැමති නෑ.ඒ නිසා, කලිසමේ හිලෙං පුකේ හිල දැකල, හූ are you? කියල, එකිනෙකාගෙන් අහ ගන්නව. 🤗
මව දසමසක් කුසේ හොවාගෙන ඉපදුනාට පසු ඇගේ ලේ කිරි කර පොවා හදා වඩාගත් මෙී සිගිති දරැවා බඩගා දනගා ඇවිද ගේ වටෙී දුවමින් සෙල්ලමි කර ගමෙී පාසලට ගොස් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයද හදාරා වශ්ව විද්‍යාල වලට තේරී පත්වු ගමෙී මිනිසුන්ගේ දුක සැප හදුනපු මෙවන් පුතෙකු රටට දායාද කල අමිමෙී ඔබට සහ අපේ ඡනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබෙීවා.තෙරැවන් සරණයි,දෙවිරැක වරණයි.
❤❤❤❤❤❤
Oya Pasala diyunu kaleth ranil
❤❤❤❤❤❤❤❤❤,💐💐💐💐🌾🌾🌾🌾🌾🌾🌾
@kumarakumaraehemada ehenam eyatath thanks8837
@Fantasylove.😢😢😢😢😢😢
ගොඩක් වටිනව නිළමේ...මේ විස්තර අපට දී දැනුවත් කලාට.දුක හදුනන ගමේ කොල්ලෙක් රටේ නායකය වෙලා.ඉතින් ඔහු විදි ඒ දුක නිසාම අනෙකාගේ කුසෙහි ඇතිවන ගිනිත් ඔහුට නොදැනෙනවා නොවේ.ඉතින් ගොඩ නගමු ලස්සන රටක්.සුභපැතුම් ජනපති තුමනි අපේ..❤️❤️🇱🇰🇱🇰
මට ඇත්තටම කියනවනම් කඳුලු ආවා මේ වීඩියෝ ඵක දකිද්දි.මොන තරම් පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක්ද ඵදත් අදත්.සියලු දෙවි දේවතාවන් මේ ජනාධිපතිතුමාව රැකදෙන්න ඕනඅපේ කාලයේ දියසෙන්නිලමේ ඔයාටත් ගොඩක් ❤ පිං❤❤❤❤
Pukenda
දෙවි දේවතාවන් නෙමෙයි අපියි එතුමාව ආරක්ෂා කරගන්න ඕන පාදඩ සක්කිලි හොර දේශපාලුවන්ගෙනුයි උන්ගෙ කටු කන හිවල්ලුන්ගෙනුයි
@@kumarakumara8837kalakanni
නිලමේ ඔබ තුමාට බොහෝම ස්තුති අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
Manussayek vidiyata mamath prarthana karanawa namuth Boruwa obala ikmanin danaganivi
ඔය වගේ ගමක මෙහෙම පිළිවෙලට තියන උළුගෙයක් තිබුණ කියන්නෙ ගමේ හොඳින් ජීවත් වුණ අයට. ගමේ හැටියට වැදගත් විදියට ජීවත් වුණ, සාමාන්‍ය පොහොසත් පවුල්වලට, හැමෝටමත් ඔහොම ගෙවල් නෑ. කැම්පස් යන එකත් ඒ වගේ. ගමක වැඩි දුරට ඉගෙනගන්නෙත් කලාතුරකින් කෙනෙක්.❤❤මම මෙහෙම කිව්වෙ සමහර අය ඔහුගෙ දුප්පත්කම ගැන අපහාසෙන් කතා කරන නිසා.ඇත්තටම ගත්තොත් ඔහු සාමාන්‍ය පවුලක සුවිශේෂී හැකියා තියන චින්තනයෙන් ඉතා පොහොසත් අසාමාන්‍ය මිනිසෙක්.මම පුංචි කාලෙ අපේ ගමේ තිබ්බෙ එක උළු ගෙයයි. ඒකට කිව්වෙම "උළු ගෙදර " කියලා. මේ මං කිව්වෙ 1990 දශකයේ
සිරි පැරකුම් ෆිල්ම් එක මතක්වුනා...පුංචි පරාක්‍රම කුමාරයා කියනවා ,,මම රාජකුමාරයෙක් නෙමේ .මම ගමේ කොල්ලෙක් කියලා ....ඒ වගේ ආඩම්බරයක් දැනුණා ...💪💪💪💪💪
Yes
අනේ ලස්සනයි ඒ කාලෙ ඔහොම ගෙදරක හිටියා කියන්නෙ හරි වැදගත්
ඔව් ඒ කාලේ ඔය වගේ ගෙයක් අද supiri geyakata samanai
අද ගරා වැටුනට 67 වර්ෂයේකාලයේ මේ සුපිරි ගෙයක්.
Ow pol athu mati gewalne e kale thibbe
ඇස් දෙකට කදුලුත් ආවා අපි වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක් රටේ ජනාධිපති වුණු එක ගැන...මගේ මේ පාර චන්දෙට වටිනාකමක් ලැබුණු එකට සතුටුයි
මගේ ගමේ මම ඉපදුන දේවහුව මාතෘ නිවාසයේ .......ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...!!
mamath e gama kittuwa
ගොඩක් ස්තූති අය්යේ ..ව්ශිෂ්ට මිනිසෙක් බෝහෝ ව්ට බ්හි වන්නේ පැල්පතෙන් ...කුඩාම තැනෙනි..ස්තූති අය්යේ මේ වට්නාම වීඩියෝ එක ගෙනාවට ❤❤❤❤❤❤❤❤❤❤❤
දේශයේ වාසනාව AKDCongratulations ❤.ඉදිරියටත් ඔබත් එක්ක.
හරිම සතුටුයි අනුර නව ජනාධිපති වුනාට ඉලග මැතිවරණටත් ඉහලින්ම දිනන්න ඕන ජය වේවා බුදු සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
99% e Laga methiwaranayen......gam Wala Janathawa denuwath karanna one🎉🎉🎉🎉🎉
ලස්සන තැනක් ජනාදිපතිතුමේණි ඒ ලස්සන තැන මට දෙනවාද මමහරිම ආසාතැනක් දළදාසමීදුගේම පිහිටයි
ආසාවෙන් බලාගෙන හිටියා එතුමාගේ කුඩා කාලේ ලස්සන විස්තර ටිකක් කියයි කියලා..ඉස්කෝලේ, ගෙදර කරපු චන්ඩි වැඩ..තිස්ස සර් නම් කිව්වා විශ්ව විද්‍යාල කාලයේ කරපු දේවල්..ඒ දේවල් ඇත්තටම අහන්න ආසයි 👍🤗
චන්දය නොදීපු මිනිස්සු ,දැන් දැන් අපිත් එක්ක ඉදිරියේදී වැඩ කරන්න එකතු වෙමින් පවතී.ජයවේවා 🩷🩷🩷🩷👍👍👍 සියලු දෙනාවම එකතු කරගෙන,පාර්ලිමේන්තුවේ අති බහුතර බලයක් අපේ ජනාධිපති තුමාට ලබාදෙමු. ජයවේවා 🩷🩷🩷🩷🩷🙏🙏🙏🙏
මම දුන්නෙත් සජිත්ට. හිතේ පුදුම දුකක් තියෙන්නේ අනුර කුමාර ජනාධිපතිතුමා ට දුන්නෙ නැති එක ගැන..අපේ ජනාධිපතිතුමා ට ජයවේවා...❤❤❤
@@chamikapriyangani1619❤❤❤
@@chamikapriyangani1619Terumgateka hodai daruwo. Api ape rata hadagamu. Upanupan daruwantawat anagate saluting inna
අපේ ගමේ ඉපදුන අපේ රටේ වත්මන් ජනාධිපතිතුමා ආදරෙයි...❤❤❤🎉🎉🎉
අපේ නායකතුමා පොලවේ පය ගසා ජිවත් වු නිසයි දුප්පත් මිනිසාගේ දුක දන්නේ දෙවියන් වහන්සේ තමයි නායකයේකු පත් කරන්නේ අපි ආඩම්බර වෙනවා නායකතුමනි ඔබට ජය ජේසු පිහිටයි 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
එතුමගෙ නිවස අපට පෙන්වූ නිලමෙට ස්තූතියී. අනුර මහත්තයට දීපු චන්දෙ ගැන අදටත් ආඩම්බරයක් . චන්දෙ නොදුන්න අයටත් කියන්න තියෙන්නෙ දුර දිග බලල හොදම තීරනය ගන්න. පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් දීල මාලිමාව දිනවමු. එකතු වෙයල්ල......
එ කාලෙ විදියට මෙ ගෙය පැලක් නෙමෙයි.මෙ හොඳ ගෙයක්, සුභ පැතුම් ජනාධිපති තුමනි!
හරිම සතුටුයි. 56 ලක්ශෙන් එකෙක් වීම ගැන❤🥺 අපේ පවුලේ එකෙක් රජ උනා වගේ මටනම්
අපි වගේම දුප්පත් නිසා කවදාවත්ම දුප්පතුන්ගේ බඩට ගහන්නෙ නැහැ ජනාධිපතිතුමාට බුදු සරණයී 🎉🎉🎉🎉🎉🎉🎉🎉
නිලමේ බොහොම ස්තුතියි ❤❤❤ අපේ එකෙක් රජ උනා...ඉදිරියට රට ගොඩ නගමූ...ජය වේවා අනුර සහෝදරයා
අද ඔය ගෙදර පුංචිගෙදරක් වුණාට ඒ කාලේ හැටියට හොද ගෙදරක් ..
සමහර විට පස්සෙ අලුත් වැඩියා කරාද දන්නැ
අනිවාර්යෙන්
ඔව්
ඒ කාලේ හැටියට තත්වෙකට තිබුනු ගෙයක්
ඔව් .
මගේ පළවෙනි ජන්දය මේ වගේ උතුම් මනුස්සයෙක්ට දෙන්න ලැබිම මම ලද වාසනාවක්❤🙂
අපිත් මකුළු ගස් වැවේ.අපිට ආඩම්බරයක් අපේ ජනාධිපති තුමා
Makulugas wewea kohedha gedara tiyennea
@@koswattasherena5382demategollagama, budugahinna kiyana gama. Anura mulinma paasal giya budugahinna Maha viddyalayate.
ඒ මොක වුනත් ජන්දෙ හම්බුවුනා මදි උපන් දිස්ත්‍රික්ක යෙන්..අනුරාධපුරෙන් ,මීට වඩා බලාපොරොත්තු වුනා..දැං කමක් නෑ ,මහ මැතුවරෙනෙදි රාජාංගන වැවේ සොරොව්ව කැඩුව වගේ චන්දෙ දීපල්ලා..නැත්නම් අතට ගත්ත දේ කටට දාගන්න බැරිවුනා කියන්න වෙයි..
මාත් දුප්පත් මිනිහෙක්. අපේ ජනාධිපතිතුමත් දුප්පත් කෙනෙක් මගේ ඇස් දෙකට කදුලක් එනවා. මගේ රට ලෝකයේ අංක එකේ රටක් කරන්න ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා. අපේ ජනාධිපතිතුමාට 3/2 ආණ්ඩුවක් ලබා දෙන්න කියලා රටේ සියලුම දෙනාගෙන් මං හදවතින්ම ඉල්ලා සිටිනවා 🇱🇰🇱🇰🇱🇰
මට අනුරට දීපු චන්දෙ ගැන අදටත් ආඩම්බරයි 💛
ඒ කාලේ විදිහට ඕක පැලක් ද ඔය පලාතෙ විදිහට ජනධ්පතිතුමාගේ උපත උසස් .හරිම අපූරුයි .❤️❤️❤️
1960 ගණන්වල විදිහට ඔය නිවස හොඳම තත්වයේ නිවසක්.
@@WeerasinghaSomadewa ඔබට ව්තරය් වැටහුණේ ,එ කලෙ හැට්‍ය්ට රාජ මන්ද්‍ර්‍රයක්
ඔබ නිවැරදියි. හැට ගණන් වල තිබ්බ හොඳම මට්ටමේ ගෙවල් තමයි ඔය. ඔවැනි නිවෙස් මේ ප්‍රදේශයේ බොහෝ තිබුණා. මෑතක් වන තුරුම..මේ ප්‍රදේශයේ යම් දැනුමක් සහ සමාජ තත්ත්වයක් ඇති මිනිසුන් ඒ පවුල්වලින් ආපු අය. පසුගිය අවුරුදු පහක විතර කාලය ඇතුළත එවැනි නිවෙස් කඩා බිඳ දමා අලුත් නිවෙස් ගොඩ නගා තිබෙනවා ඊළඟ පරම්පරාව.හැබැයි මේ ගෙදර , එතුමාගේ ඥාතීන්ට සහනයක් සලසා සංරක්ෂණය කරන්න පුළුවන්නම් අපූරුයි.
මැත කාලෙ 2000 පස්සෙ හැදුවා වෙන් බැරිද
හරිම නිහතමානී සතුටක් ඇතිවෙනවා...අපේ ජනාධිපති ගැන...ඔන්න අපි හොයපු වෙනස...❤❤❤
මැණික් ගල් කුණු ගොඩෙන් හම්ඹ වෙනවා
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවංකවම ඇස් වලට කදුළු ආවා.. ජීවිතේ පලවෙනි වතාවට ජනාධිපති කෙනෙක් ගැන ආඩම්බරයක් ඇති වෙනවා. අපේ පුංචි රට මේ ලෝකේ ඉහලින්ම ඔසවා තබන්න ඔහුට හැකි වේවා. අපි එයට අනිවාර්යෙන් එතුමාට සහයෝගය ලබා දෙන්න ඕන. AKD ❤
Finally feel proud to be a Srilankan citizen and have Mr Anura Kumara Dissanayake as its first citizen! 🌻
යේ්සුනි..අපේ.නව.ජනාධිපති .තුමාව.දෙවියන් .වහන්ස.රැක.දෙන්න..ඔබ.තුමාට .යේසු .පිහිටයි ...❤🎉❤🎉❤🎉❤🎉❤
ආඩම්බරයකි ❤️❤️❤️❤️ දිර්ග ආයුස ලැබේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා
අපේ නායකයා අනුර කුමාර දිසානායක මහතා හට ජයයෙන් ජයම වේවා 🧭
මිනුස්සුන්ගේ දුක දන්න එකම නායකයා...ඇත්තටම ආඩම්බරයී ❤
ආඩම්බරයි ...දුප්පත් අය ගැන නිතරම හිතන්න , ඔබතුමා ජනාධිපති තුමනි . ජයවේවා !!! .
හිතට හරිම සතුටක් දැනෙනවා මහපොළවෙ පයගහලා හිටපු කෙනෙක් අද මේ වගේ තැනකට ආව එක ගැන. මාලිමාවට මම ගහපු පුංචි කතිරයට ලොකු වටිනාකමක් තියෙනවා කියලා හිතෙනවා. මේ රට ආයෙත් වතාවක් ලෝකෙ උතුම්ම රට කරන්න සියලු ශක්තීන් විශ්වයේ ආශීර්වාදයෙන් අනුර සහෝදරයට ලැබේවා. ඔබව නිරතුරුවම ආරක්ෂා වේවා ... තෙරුවන් සරණයි...🙏🙏🙏❤️
Jayawewa...❤❤❤❤❤❤ punchi apata adare karana sahodarayek.❤❤❤❤
මොනතරම් සිස්ටනායකයෙක්ද ඔහුට ජයෙන් ජයෙන්වත් වේවා
Very informative indeed. Thanks for this. Very much appreciated
රාජ කුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්,🎉🎉🎉🎉🎉🎉
ඇත්තම ඇත්ත ඒක නම් 🥹♥️
ඔබට ගොඩාක් පින් .විස්තර සැපයීම ගැන.අපේ අතිගරු ජනාධිපති තුමාට තුනුරුවන් සරනයි 🙏🙏
අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤
අපි දැං කෑගල්ලේ උනාට අපි පොඩි කාලේ හිටියේ ගල්ගමුවේ..මකුළුගස්වැව කියන්නේ අපේ නෑදෑයිං අදටත් ගොඩාක් එහේ ඉන්නේ..හරිම නිහතමානී සතුටක් තියනවා අපේම කෙනෙක් රජගෙදරට ගිය එකට..මයේ අප්පට රත්නත්තරයේ පිහිටයි..ඇස්වලට කදුළු එනව හැම වීඩියෝවක්ම දකිද්දී එතුමාගේ
මම උස්ගල සියබලන්ගමුව.දැන්ඉන්නේ නාත්තන්ඩියේ😢
@@dilanimanel9883කෑගල්ල කොහෙද mama කෑගල්ල tami
නත්තන්ඩියෙ කොහෙද ඔයා මමත් නාත්තන්ඩියෙ
❤❤❤❤❤❤❤
මට ආඩම්බරයි කසාද බැඳලා ඒ ගමට යන්න ලැබුන එක.. ඔතනම එහා පැත්තේ අපේ ගෙවල් 🥺❤
Location eka dennako hariytama
හරිම සන්තොසයි.. 💙නියම වෙනස...මෙක තමා වෙන්ඩ ඔනෙ..👏🏽🙏🏽
මේ ආදරනීය මනුස්සයට ජන්දය නොදී ඉන්න තරම් අපේ ශ්‍රී ලංකිකයෝ කුහක නෑ වැඩේ කියන්නෙ එයාලා දැනුවත් නෑ අපේ අනුර සහෝදරයා ගැන... මොකද අපේ දේශපාලුවෝ එයා ගැන අදලා තිබ්බේ ලොකු වැරදි චිත්රයක හැබැයි හැම දේම දැන් වෙනවා මිනිස්සු දැනුවත් වෙනවා අනිවාරෙන් අපි විශිශ්ට ජයක් ලබනවා මේ මැතිවරණයේදී ඒක 100 ට 200ක් ම ශුවර්❤❤❤❤ ජය වේවා මාලිමාවට
නිලමේ ඔයාට ගොඩාක් ස්තූතියි. අපේ ජනපති අනුර සහෝදරයාගේ උපන් මහගෙදර දකින විට එතුමා ගතකළ දුක්බර ජීවිතය මොනවට ඔප්පුවේද? ඒ නිසාම තමයි රටේ ජනතාව ආදරය කරන ජනතාවගේදුක් කරදර එතුමාට මෙතරම් සංවේදී උනේ හරිම සතුටුයි අපට අනුර ජනපති තුමා ගැන ආඩම්බරයි. අර්ථවත් වූ යහපත් දෙයක් රටට උදා කිරීමට ශක්තිය ධෛර්ය වාසනා ඔබතුමාට ලැබේවා ගමන් බිමන් යන්න නිසි ආරක්ෂා ව පාවිච්චි කරන්න සතුරා අතලඟ. තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබතුමාව මේ විශ්ව මාතාව සොභා දහමආරක්ෂා කරයි. :🙏🙏🙏🙏🙏❤️❤️🌹❤️🌹🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉❤️🌹🌹🌹
හරිම සතූටූයි ජය වේවා අපි අනුරට ❤❤❤❤❤
මේ පාර තමයි පුතේ සුපිරිම ආණ්ඩුව හැදෙන්නේ
ලස්සනයි කෙනෙක් ගේ දුක දැනෙනවා එතුමාට අනික එතුමා ගේ ගමන ලස්සනයි හොද ජවයක් තියෙනවා එතුමා ගේ ගමන ජයක් wenwa
Ape sir adaraei godak dukai godak ❤❤❤❤❤❤🇱🇰💎🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏
එක පුුන්සඳින් දුරු වෙයි ලොව ඝන අඳුරු,,,, අද රටටම.ආලෝකයක් මෙම නිවසෙහි ඉපදුණ එතුමා.♥️🌺🌺
Proud to have a President who comes from the village, he knows the difference of the peoples difficulties. Wish you all the best.❤❤❤❤
බොහොම ස්තුති නිළමෙ..අපිත් ගලේවෙල තමා ❤❤❤❤❤❤❤❤❤
ගලෙවෙල අපි
Really feeling proud of my vote ❤❤❤
අපි ඉපදුන ඉස්පිරිතාල ය,අපි ගිය ඉස්කෝල ,අපේ ගම, අද ලෝකයක් දන්න ❤දේවහුව❤ තවත් අවුරුදු සිය දහස් ගණනකට අමතක නොවන ❤දේවහුව❤ඵ්උතුමි මිනිසා ඉපදුන ගමේ ඉපදීමත් අපිට ආඩම්බරයක්.දිනවන්න ජා.ජ.බ...පාර්ලිමේන්තුවටත් යවමු මෙ වගේ මිනිසුන්.
ඇත්තටම හරිම සතුටුයි මමත් ඔබ තුමා ඉපදුන රෝහලෙ තමයි ඉපදුනෙ මමත් ගමෙි ගියාම මෙි හැමතැනම ඇවිදිනව මෙි ගෙවල් අද පාලුවට ගිහන්
අනුර ජනපති ට දිර්ඝායුෂ් ලැබේවා ලස්සන රටක් අපිට ❤❤❤
සුපිරි
ඉතිහාස ගතවෙන ශ්‍රේෂ්ඨ නායකයා... ❤
හරිම සතුටුයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ගැන..✔👍👑❤🌎
අනේ අපේ ජනාධිපති උතුමානන්ට ජයවේවා , බුදුසරණයි ❤❤
උතුමාණන් කියලා ලබ්බක් නෑ අනුර කිව්වේ අනුර අනුරම තමයි කියලා
මාගෙ වන්ද් අනුර මහත්තයා ට දිපු එක සංතොසයි❤❤❤
Ape AKD ta budu saranai.... devi pihitai.....❤❤❤❤❤
*****නිළමේ සහෝදරයා, ඔබට ගොඩක් ස්තූතියි අපේ ජනපතිතුමණි, ඉපදුණ, පොඩිකාළේ හැදුණ, වැඩුණ ඒ ගෙදර පෙන්වූවාට..!!! ඔබ කියුව ආකාරයටම, 76 වසරක් ජනපති ධූරයට පත්වුණේ, රදල පෙළපතින් පැවතගෙන එන, ධනකුවේරයන්නේ. ඒ උදවිය, උපතින්ම සල්ලිකාරයෝ නිසා... මේ රටේ දහඩිය, කදුළු හෙළමින්, හේන්වල..කුඹුරුවල.. කම්හල්වල.. මහ සයුරේ.. දුෂ්කරතා විදිමින්, ජීවිත ගැටගහගන්න විදින කටුක ජීවිතය ගැන දන්නේ නෑ... දැණගත්තත්, නොදන්නා විදියට ඉන්නවා... අපේ ජනපතිතුමා (අනුරකුමාර සහෝදරයා) දන්නවා, දැණෙනවා පීඩිත පංතියේ දුක්විදිනා ජනතාවගේ සැබෑ තත්වය. ඒ නිසානේ අපේ කෙනෙක්, අපි එකතුවී ජනපති කරලා... බළයට පත්කළේ... අපේ රටට හොද කාළයක් උදාවෙනවා.... ඒකනම්, 100/ 1000 ම අපිට විශ්වාසයි... ස්ථිරයි... අපේ ජනපති (අනුරකුමාර සහෝදරයාට ) සම්මා සම්බුදු සරණයි..!!! සියලු දෙවි පිහිටයි...!!!🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏❤🙏🌹❤🙏🌹❤🙏🌹🙏❤🌹❤🙏🌹❤🙏🌹❤🙏
අතිගරු ජනාධිපතිතුමා මෙලොව එළිය දුටු ඒ පින්බිම අපිට පෙන්වූ නිලමේ ඔබට ස්තුතියි!
ME GEYA mod nokara posh karala thiyamu..Martin Wickramasinghe ge gedara wage needa
@@bisomenikeමටත් මතක් වුනේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගෙදර තමයි..
@@chrissyjoseph3299 THANKS
Piduru Dewi kala pelpathe athi same netha Maha mandireee......👋👋👋👋💐👋👋💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Malimawata jayawewa nice job brother congratulations 🎊🍾🍾🏆❤️🙏✊
ඊලග පාර්ලිමේන්තු චන්දෙ න් තුනෙන් දෙකක බලයක් බලයක් දී අපේ අනුර ජනාධිපතිතුමාට බලය තහවුරු කරමු.
Eha paththe thadi geyak kageda
@@kaushalyawickramasinghe8574මගේ 😂
රනිල්ගේ හෝ මහින්දගෙ වෙන්න ඇති සමහරවිට.
3/3 demu
3n deka katawath denna ona deyak newe bro.sarala bahutharaya athi
දුන්නු චන්දය ගැන ආඩම්බරයි.
සම්පූරන විස්තරයක් ලබාදීමගැන නිළමෙට බොහොමත්ම ස්තූතිය !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුරට දීපු චන්දය ගැන අදටත් ආඩම්බර වෙන අය කෝ 💪💪❤️
පුදුමාකාර සතුටක්...🎉🎉🎉
ඇත්තටම මේවා දකිනකොට ලොකු දුකක් සතුටක් ඇතිවෙනවා ඇත්තටම මගේ පවුලේඅය සියලුම දෙනා අනුර සහෝදරයාට තමා ඡන්දෙ දුන්නේ මේ වගේ තැනක ඉඳලා ජනාධිපති කෙනෙක් උනා කියන්නේ ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක් අපේ දරුවන්ට හොඳ අනාගතයක් තියේ කියලා විශ්වාස කරනවා අනුර සහෝදරයාට ජයසිරිමා බෝ සබුදු පිහිටයි ආදරේ අපි සියලුම දෙනා❤❤ජනාධිපතිතුමනි
අනිවාර්යයෙන්ම ...❤
එකෙන්ම සතුටුයි 🎉
ඒකෙන්මම ජයවෙිවා❤❤❤💕💕💕💕💓💓💓💗💗💖💖💞💞💞💭💘💘💘💘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතුටුයි ...අපෙ එකෙන් රජවුන එකට❤❤
අනිවාර්යෙන්ම අපේ අනුරාධපුරයේ දිස්තිකයෙ කෙනෙක් රඡ උනා❤❤
මම ගොඩාක් දුක් වෙනව මෙතෙක් කලක් මොහුට චන්දය දෙන්න බැරි උන එකගැන...මෙවර චන්දෙ දුන්න එක ගැන ගොඩාක් සතුටු වෙනව..ජනාධිපති තුමා දින්න දවසේ ඉඳන් මගෙ හිත මොකක්දෝ ලොකූ සටුටකින් පිරිල...අපේ පුංචි රට බේර ගන්න ආපු නායකයා ...ඉදිරියට තබන පියවරක් ගානෙ...රටේ ජනාධිපති තුමාට තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ශාව ලැබේවා ❤️
නිලමේ පලමුව ඔබට ස්තූතියි.අපිට හරිම ආඩමිබරයි.අපේ ජනපති අනුර ගැන අපිට විස්වාශයක් තියනවා අපිව ආරක්ෂාකරයි කියලා
🖤🖤 Dukata ipaduna, duka handunana, duppath puthek Rajeku weemata apage hada pathulenma Aadarai ! Aadarai !!, Aadarai !!!🖤🖤🖤
👹👹🦊🦊Praboo kiyana hora, thakkadi Methi, Amethi duppath apage riree-maansa kaapu beepu wurkain relaki.🦊🦊🐍🐒🐒👹
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤😂
walau karayo avith dunne mathaka thiyennama.walauwak nathi unata Hoda walau karyek thama Anura Sahodaraya. duka gana hariyatama danne duk winda kenek vitharai.e sudusu kama godak watinawa.Ape Anura kumara Jana pathita Deergau wewa.Malimawata Jayawewa!!!!❤❤
ගොඩක් සතුටුයි ජනාදිපති කෙනෙක් හැදුණු ගෙදර දැක්කම ඉදිරියටම යන්න ලැබේවා ආරක්ෂා කරන්න දෙවියනේ අපේ ජනාදිපති තුමා ❤❤❤❤ ආරක්ෂා වෙිවා
ඔබ වැ දු දෙමාපිය න් ට දීර්ඝ ආයුෂ ලැබේවා මෙවැනි වටිනා පුතු කෙනකු.බිහි කරට 🎉❤🎉
Thank you Nilame for taking us to දේවහූව, මකුළුගස්වැව. ❤❤
මේක දැක්කෙ අහම්බෙං..ඒ දැක්කට පස්සෙ අනුර ගැන ආදරය මුසු ගේරවය තව තවත් වැඩි උනා..එතුමා දිනෙන් දින ජය ගන්න ඕන…❤❤❤❤❤
Ape rata janathawa dinawanna ethumata shakthiya labewa🙏
❤
ඔයවගේ තැනක බොහොම දුක්බර ජීවිතයක් ගෙවාගෙන ආපු අයට තවකෙකුගේ දුක වේදනාව හදවතට හොඳට දැනෙනවා ඒක එහෙම දැනෙන්නෙ පුංචි කාලෙ ඉඳලම ජීවිතේ විඳින්න ලැබෙන කරදර බාධක අපහාස කිරීම් වලට මුහුණ දීපු කෙනෙකුට ඇත්තටම හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන අන්තිම මොහොතේ හරි අපේ රටේ නායකත්වය ලබන්න ඔබතුමා පිං කරල තියනව ඒ ජයග්‍රහණය කාටවත්ම නවත්තන්න බෑ පැරදුණ කාලේ ඉවරයි ඉදිරිය ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට නිලමේ සහෝදරයටත් බොහොම ස්තුතියි අපිට මෙවැනි වීඩියෝව බලන්න සැලැස්සුවාට
ඇත්තටම සතුටුයි පොඩි තැනේ ඉඳලා අද ලොකු අපේ රටේ ජනාධිපතිවෙලා ඉන්න ගොඩක් ස්තුතියි අපේ දුප්පත් ජනතාව වෙනුවෙන් එයා සේවය සේවය කිරීමට මේ වීඩියෝ එක දාපු ඔය
නිළමේ ඇත්තටම ගොඩක් වටිනවා මේ දේවල් සමාජගත කරනවට අපේ මට්ටමේ මනුස්සයෙක් ජනාධිපති වීම ආඩම්බරයක් ❤❤
Aniwaren ekenma❤
4sfiwffJL
Yakoo Laveriya wikunupu JANADIPATHI UTHUMAWA amathaka unadha.
අපේ මට්ටමේ අපේ එක්කෙක් ගමේ කොල්ලෙක් අපේ ජනාධිපති තුමා ගැන අපිට හරි ආඩම්බරයක් දැනෙනවා 🙏🙏🙏💪
Ekenma
ekenma!!!!!!!
අනිත් උනුත් මුලින් ආවෙ ඔහොම තැන් වලින් තමයි😂😂 මහින්දල ඉස්සර තංගල්ලෙ හිටපු හැටි දන්නව ගමෙ උන්..හිගා නොකා හිගා කකා හිටියෙ
මෛත්‍රී අනුර දෙන්නගෙ විතරයි පවුලෙ අය දේශපාලනේ හිටියෙ නැත්තේ@@Days_Of_Ashan අනිත් හැම නායකගෙම දෙමව්පියො නෑයෝ දේශපාලන පක්ෂ වල ප්‍රධාන නියෝජිතයො
@@Days_Of_Ashan😂😂😂 ඔව් නෙද බ්න් දැක්ක කටු අනිනවා නෙද රටක් හැදෙයි කියලා පට්ට බයක් නෙද ඇතිවෙන්නෙ 😢😢😢
අපේ පංතියේ කෙනෙක්. නිරහංකාර නිහතමානී කෙනෙක්
අපිට දැනෙන්නේ අපි ජනාධිපති වුනා හා සමාන ආදහසක්. අපි ගොඩක් ආදරෙයි අපේ අනුර මල්ලීට
Wow❤❤
ඔයා තබුත්තේගම CC එකටද ගියේ
මමත් මකුළුගස්වැව.මමත් ඉපදුනේ මකුළුගස්වැව මාතෘ නිවාසයේ(දේවහූව).අනුර මාමා ඉස්සරවෙලාම ඉස්කෝලේ ගියේ බුදුගේහින්න මහා විද්‍යාලයට.ඒ දවස් වල රණවීර මාමලාගේ(JVP එකේ ලෙස්ලි) ගෙදර ඉදලා ඉස්කෝලෙත් ගිහින් තියෙනවා.එයාලගෙ හිතවත්කම් තාම ඒ වගේමයි.අපිට නිතර හම්බෙනවා රණවීර මාමලාගේ ගෙදර එද්දී.ජනාධිපති අනුර මාමා ගොඩාක් හොද මනුස්සයෙක්.
💗❤🫶💗❤🫶❤🫶❤💗❤🙌
අනිවාර්යයෙන්ම
ඔබ හරිම වාසනාවන්තයි
❤❤❤
මහපොලොවේ ජිවත් වුනු ජිවිත ත් වෙච්ච් මනුස්සයෙක්
ජනාධිපති වෙන්න එකතු උණු පිරිසට වැඩිය පිරිසක් AKD වටා දැන් එකතු වී ඇත ❤️🇱🇰🥊ආදරෙයි AKD ❤️💪🇱🇰
ow den hodata vikunanna puluwan ...
@@sisiramsd3214 monada vikunanne
Ow anura duppath una kiyala hamoma duppath wenna oneda pissu nathuwa kiyapu porondu itu karanna kiyapiya u tube pissek nowi internet genawe ranil yako ekawath danagena Katha karapan
@@kumarakumara8837 genawa paka
@@sisiramsd3214 y ubalage monawada vikke..moda wahallu
ගොඩක් ස්තුති නිළමේ ❤❤❤
අනුර ජනාධිපතිතුමාව බිහි කල මව බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා dubai සිට
බලමු මාස දෙකක් වගේ😂😂😂😂😂😂😂😂 මෙ
8
@@මලිතිනෙහාරාමොකද්ද බලන්නෙ,කෙළවෙනකන්ද🤣🤣
Oba melowata bihikala mawata mese wanna kiyala pathapanko ban mekage ammata pathanne
මාලිමව අනුර කියන්නෙ පක්ෂයක් නෙවෙයි බන් ආගමක් ආදරෙයි පැලෙන්න මේ පාර වගෙම හැමදමත් මාලිමවට❤❤❤❤❤❤
ගොඩක් සතුටුයි ඔබේ තුමාට බොහොම ස්තූතියි බුදුසරණයි ♥️♥️🇱🇰🇰🇼
කොහොමහරි අපි අනුරට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාදීමට කටයුතු කරමු මෙ රට ලස්සන අනාගතයකට හරවමු
Aniwaryenma
කියාගන්න බැරි තරම් හැඟීමක් දැනෙනවා.අපේම කෙනෙක් ජනපති උනා හා සමානයි.ඇස් වලට කඳුලු පිරුනා.නිලමේ ඔබතුමාටත් බොහොම ස්තූතියි මේ තැන් දකින්නට සැලැස්සුවාට....
තඹුත්තෙගම රං බණ්ඩාගෙ කොලුවාගෙ පිටිපස්සෙන් අපි ඉන්නවා❤අපි මෙ රට හදමු අනුර සර්🎉
ජනාධිපතිතුමාට ඡන්දය භාවිත කල හැමොටම ස්තුතියි
හරිම අපූරුයි රජෙකු බිහිකිරීමට සමත් මව.ජීවත්වෙනවා තවම වාසනාවන්තයි ද කෙතරම් .අපිත් ..ඔයාට ස්තුති ගොඩක් ආදරනීය අම්මාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤
සල්ලිකාර වලව් පැලැන්තියේ පාලනය අවසන් කරමින් ගමේ කොල්ලෙක් රටේ රජ වූ වගයි... ❤
Mn raja kumarayek neway.. game kollek..
නිලමේ......ඔයාට ගොඩාරියක් ස්තූතියි ....අපේම කෙනෙක් රජ උනාවගේ දැනෙනව ඇහැට කදුලු එනව සතුටට..නන්දා මලනිගෙ සින්දුවක් මතක් වෙනව.ආදරෙයි..... ❤❤❤❤❤❤
ඇත්තමයි 😢😢 ❤️❤️❤️❤️❤️💪
Aniwaryen 😢
Aa sinduwa mokak da....
අපේ එකෙක් රජ උනා....❤️❤️
Raja unane polawe paya gahala inna hitiya ape janadipathi thuta me rata barakalane hamooma.jayawenava atthàtama
මට පට්ට සතුටුයි මගේ පලවෙනි චන්දෙ අනුරට දීපු එක ගැන 😇😇..
Well done
එල
මමත් පසු තැවෙනව මේ සැරේ දෙන්න බැරිවුනාට මතක් වෙනකොට සියදිවි නසාගන්න තරම් පසු තැවීමක් එනව සමාවෙයල්ලා. මහ මැතිවරණයෙන් හොරු ඔක්කොම එකතු වෙලා එනවළු මෙදා සැරේ දෙමු ඕකුන්ට මුදුන් මුලත් එක්ක ඉදිරිලා වැටෙන්න
ගියපාර බැරිඋනාට මේ පාර එකතු වෙන්න 💖🇱🇰
මහ මැතිවරණයට ඵක් වෙමු මාලිමාව දිනවමු මාලිමාව ට ජය වේවා!!
කොයි කාටත් නිදහසේ ඉන්නට රට ගැන ආඩම්බරව කථා කරන්නට හැකි මිනිසුන් සිටින දූෂිතයන්ගෙන් තොර වූ රටක් ගොඩ නඟමු. ❤️❤️❤️👍
❤
අනිවාර්යයෙන්ම දෙනව ජය ජය ජය
මිනිස්සුන්ට දේවල් වෙනස් කරන්න හිත විතරයි ඕන.කෙලවිලා වගේ ඉන්න උන්ට අනුර සර්ගෙ කතාවම ඇති අයිත් නැගිටින්න.❤ ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා!.❤🎉✨️🔥
ඇත්තටම මම මගේ දරුවන්ට කිව්වෙත් ඕක මයි.
Nomonmononoomonmoomopnononpolo mop onommon onmooonmoonomoomnome Koonnonkomoonoonome no noonomop nommomadenmoooobbjjjknnnomokm Koomomoononononoononononkomononnomono onennoooKo orkoonompoomonmoopno bbjjjknnn IBM Lokkonkommpin on nomomomonomonmonmoit inkoormkonpnonompkonoooomnOKnpnknoKokonookonono onono mkmoomletpmmIBMnomilk oononoitoknommomuchnonkmop moreoomnonomokononpmknoomomon mopomowqomkookkomomokonnopknoooknomomkmmomomomonmoononpunk noononkommnomokomommomoonomono kmkhadookoonokohad onnomkono Nilminikkmmonnomnonopmommoomokmmomormoono nomoopophadokmomoonmono kmnon
මේ මනුස්සයට ඊරිෂියා කරන කුහක දෙසපලුවෝ මේ රට හදන්න උදව් කරපියව් එතුමාට ♥️♥️ජයවේවා අපේ ජනාධිපති තුමාට
අතීතයට්ජ් හරි සුන්දරයි.. අපිට නැති උනත් අපේ දරුවන්ගේ අනාගතය සරු සාර කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සහෝදරයා ඔබට ජය.
දළදා සමිදු පිහිටයි🥰🥰
අපේ ජනපති සහොදරයාගේ නිවස පෙන්වු නිලමෙට බොහොම පින් සැමට දෙවි පිහටයි ..
රජ මැදුරක ඉපදි සිටියානම් නුඹත් රජෙකි පුතුනේ...
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙි සිරියහනේ...
හීනෙන් හිනා නොවි මාහඩවාපන් මේ රෑ යාමේ...
මට මතක් උනේ මේම ගීතය තමයි නිලමේ බොහෝම ස්තුති මේ විඩියෝ එකට ❤මම නම් දැක්කෙ හරිම ලස්සන සුන්දර නිවසක් අපිත් පොඩ් කාලේ ජිව්ත් උනේ ඔය වගෙ පුංචි නිවසක හරිම සුන්දයි ඒ මතකයන් 😍 අනුර දිසානායක ජනපති තුමනි හදවතින්ම සුබ පතනවා ඔබට මේරට දිනෙන් දින දියුණුවට පත් කරන්න වාසනාව උදා වේවා බොහෝම ස්තුති නිලමේ හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🌹❤️❤️
මගේ චන්දේ අන්‍රරට දීපු එක ගෑන ඇත්තටම කියලා නිම කරන්න බැරි පුදුමාකාර සතුටක් තියෙන්නේ😍😍🥺 චන්දේ අනුරට නොදුන්නනම් එහෙම මම ජීවත් වෙනතාක් පසුතැවෙයි 😢❤️.... අපේ ජානාධිපතිතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙන්න ඕනී මේ රට ගොඩගන්න ශක්තියට අපි ඉන්නවා❤️ ආදරෙයි ❤️ මෙවන් පුතෙක් බිහිකරපු දෙමව්පියන්ට අනේකවාරයක් පිං අයිති වෙන්නම ඕනී❤️ තෙරුවන් සරණයි😍 ❤️
මට මැවිලා පේනවා නාවර පෙරාගෙන පස්ස පැත්ත ඉරුනු කලිසමකුත් ඇඳගෙන පොඩි කොලු පැටියෙක් ගේ වටේ දුවනව. අනුර කුමාර උබ අපේ එකා ...
අම්මාපා මටත් එහෙම මැවිලා පෙනෙනවා
ඇයි ඔබ අනුර ගෙ කලිසම ඉරල ඒකෙන් පේන පස්ස පැත්ත මවා ගත්තෙ?
අපේ එකෙක්ට තමයි අපේ කම දැනෙන්නෙ.
අපේ එකාට අපි කියන දේ ඇහෙනව ද?
අපේ එකෙක් උනත්, නොදැන ගියොත් අතරමග, නේ ද?
@@godofgodseyes
ඒ මොකද කියනව නං , ඌට කලිසමක් තිබුණෙම. නෑ, ඌ ඉතින් හෙලිකුට්ටෙන්. ඉදන් අනුර. පොඩි එකාගෙ කලිසං කොටේ දිහා ආසාවෙන් බලං හිටියා, පොඩි එකාගේ ආසාවනේ!
@@JinasiriNissankaඉතිං එදා, අනුර කොළුව, ඌත් එක්ක කලිසං කොටේ මාරුවෙන් මාරුවට බෙදා ගත්තනනං, පීඩිත පංතියෙ ආඩපාලිය නෑනෙ.
ඒ වෙනුවට, උගෙ අවලම්භයේ දෝලන කාලය බලල, හූ කියන්න ඇති, ඒකනෙ අද ඇරියස් කවර් කරන්නෙ.
බෙදාගෙන කන දේශපාන දර්ශනේ අනුර කිව්වට, බලං යනකොට, එදා ඉඳන් ම අපේ එකා බදාගෙන කාලනෙ තියෙන්නෙ.
අපේ එකා කියපු දර්ශනේ, හැමෝ ම හෙළුකොට්ටෙන් වන වන ඉමු උනාට, අපට ඕන, හිල් නැති කලිසං බෙදා ගන්න නේ ද?
එහෙමයි කියල, හිල් නැති කලිසං නැතුව, කොහොම ද බෙදාගන්නෙ?
බෑයි කියල බෑයි කියල බෑ..කියල IMF යන්න වෙලා.
උන් ඉතිං පටි ජොකෙක් දුන්නත්, හිලක් ඇතේ.
මෙතෙක් කවුරුත් නොහිතපු සමස්ථ විසඳුම eConstitution නං තියෙනව.
ඒත් ඉතිං අපේ උන්ගෙ හැටි දන්නවනෙ.
පිටකවර පට්ටං නැති පොත් කියවන්න කැමති නෑ.
ඒ නිසා, කලිසමේ හිලෙං පුකේ හිල දැකල, හූ are you? කියල, එකිනෙකාගෙන් අහ ගන්නව. 🤗
❤
මව දසමසක් කුසේ හොවාගෙන ඉපදුනාට පසු ඇගේ ලේ කිරි කර පොවා හදා වඩාගත් මෙී සිගිති දරැවා බඩගා දනගා ඇවිද ගේ වටෙී දුවමින් සෙල්ලමි කර ගමෙී පාසලට ගොස් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයද හදාරා වශ්ව විද්‍යාල වලට තේරී පත්වු ගමෙී මිනිසුන්ගේ දුක සැප හදුනපු මෙවන් පුතෙකු රටට දායාද කල අමිමෙී ඔබට සහ අපේ ඡනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබෙීවා.තෙරැවන් සරණයි,දෙවිරැක වරණයි.
❤❤❤❤❤❤
Oya Pasala diyunu kaleth ranil
❤❤❤❤❤❤❤❤❤,💐💐💐💐🌾🌾🌾🌾🌾🌾🌾
@kumarakumaraehemada ehenam eyatath thanks8837
@Fantasylove.😢😢😢😢😢😢
ගොඩක් වටිනව නිළමේ...මේ විස්තර අපට දී දැනුවත් කලාට.දුක හදුනන ගමේ කොල්ලෙක් රටේ නායකය වෙලා.ඉතින් ඔහු විදි ඒ දුක නිසාම අනෙකාගේ කුසෙහි ඇතිවන ගිනිත් ඔහුට නොදැනෙනවා නොවේ.ඉතින් ගොඩ නගමු ලස්සන රටක්.සුභපැතුම් ජනපති තුමනි අපේ..❤️❤️🇱🇰🇱🇰
මට ඇත්තටම කියනවනම් කඳුලු ආවා මේ වීඩියෝ ඵක දකිද්දි.මොන තරම් පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක්ද ඵදත් අදත්.සියලු දෙවි දේවතාවන් මේ ජනාධිපතිතුමාව රැකදෙන්න ඕන
අපේ කාලයේ දියසෙන්
නිලමේ ඔයාටත් ගොඩක් ❤ පිං❤❤❤❤
Pukenda
දෙවි දේවතාවන් නෙමෙයි අපියි එතුමාව ආරක්ෂා කරගන්න ඕන පාදඩ සක්කිලි හොර දේශපාලුවන්ගෙනුයි උන්ගෙ කටු කන හිවල්ලුන්ගෙනුයි
@@kumarakumara8837kalakanni
නිලමේ ඔබ තුමාට බොහෝම ස්තුති අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
Manussayek vidiyata mamath prarthana karanawa namuth Boruwa obala ikmanin danaganivi
ඔය වගේ ගමක මෙහෙම පිළිවෙලට තියන උළුගෙයක් තිබුණ කියන්නෙ ගමේ හොඳින් ජීවත් වුණ අයට. ගමේ හැටියට වැදගත් විදියට ජීවත් වුණ, සාමාන්‍ය පොහොසත් පවුල්වලට, හැමෝටමත් ඔහොම ගෙවල් නෑ. කැම්පස් යන එකත් ඒ වගේ. ගමක වැඩි දුරට ඉගෙනගන්නෙත් කලාතුරකින් කෙනෙක්.❤❤
මම මෙහෙම කිව්වෙ සමහර අය ඔහුගෙ දුප්පත්කම ගැන අපහාසෙන් කතා කරන නිසා.
ඇත්තටම ගත්තොත් ඔහු සාමාන්‍ය පවුලක සුවිශේෂී හැකියා තියන චින්තනයෙන් ඉතා පොහොසත් අසාමාන්‍ය මිනිසෙක්.
මම පුංචි කාලෙ අපේ ගමේ තිබ්බෙ එක උළු ගෙයයි. ඒකට කිව්වෙම "උළු ගෙදර " කියලා. මේ මං කිව්වෙ 1990 දශකයේ
සිරි පැරකුම් ෆිල්ම් එක මතක්වුනා...පුංචි පරාක්‍රම කුමාරයා කියනවා ,,මම රාජකුමාරයෙක් නෙමේ .මම ගමේ කොල්ලෙක් කියලා ....ඒ වගේ ආඩම්බරයක් දැනුණා ...💪💪💪💪💪
Yes
අනේ ලස්සනයි ඒ කාලෙ ඔහොම ගෙදරක හිටියා කියන්නෙ හරි වැදගත්
ඔව් ඒ කාලේ ඔය වගේ ගෙයක් අද supiri geyakata samanai
අද ගරා වැටුනට 67 වර්ෂයේකාලයේ මේ සුපිරි ගෙයක්.
Ow pol athu mati gewalne e kale thibbe
ඇස් දෙකට කදුලුත් ආවා අපි වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක් රටේ ජනාධිපති වුණු එක ගැන...මගේ මේ පාර චන්දෙට වටිනාකමක් ලැබුණු එකට සතුටුයි
මගේ ගමේ මම ඉපදුන දේවහුව මාතෘ නිවාසයේ .......
ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️
ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...!!
mamath e gama kittuwa
ගොඩක් ස්තූති අය්යේ ..ව්ශිෂ්ට මිනිසෙක් බෝහෝ ව්ට බ්හි වන්නේ පැල්පතෙන් ...කුඩාම තැනෙනි..ස්තූති අය්යේ මේ වට්නාම වීඩියෝ එක ගෙනාවට ❤❤❤❤❤❤❤❤❤❤❤
දේශයේ වාසනාව AKD
Congratulations ❤.
ඉදිරියටත් ඔබත් එක්ක.
හරිම සතුටුයි අනුර නව ජනාධිපති වුනාට ඉලග මැතිවරණටත් ඉහලින්ම දිනන්න ඕන ජය වේවා බුදු සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
99% e Laga methiwaranayen......gam Wala Janathawa denuwath karanna one🎉🎉🎉🎉🎉
ලස්සන තැනක් ජනාදිපතිතුමේණි ඒ ලස්සන තැන මට දෙනවාද මමහරිම ආසාතැනක් දළදාසමීදුගේම පිහිටයි
ආසාවෙන් බලාගෙන හිටියා එතුමාගේ කුඩා කාලේ ලස්සන විස්තර ටිකක් කියයි කියලා..ඉස්කෝලේ, ගෙදර කරපු චන්ඩි වැඩ..තිස්ස සර් නම් කිව්වා විශ්ව විද්‍යාල කාලයේ කරපු දේවල්..ඒ දේවල් ඇත්තටම අහන්න ආසයි 👍🤗
චන්දය නොදීපු මිනිස්සු ,දැන් දැන් අපිත් එක්ක ඉදිරියේදී වැඩ කරන්න එකතු වෙමින් පවතී.ජයවේවා 🩷🩷🩷🩷👍👍👍 සියලු දෙනාවම එකතු කරගෙන,පාර්ලිමේන්තුවේ අති බහුතර බලයක් අපේ ජනාධිපති තුමාට ලබාදෙමු. ජයවේවා 🩷🩷🩷🩷🩷🙏🙏🙏🙏
මම දුන්නෙත් සජිත්ට. හිතේ පුදුම දුකක් තියෙන්නේ අනුර කුමාර ජනාධිපතිතුමා ට දුන්නෙ නැති එක ගැන..අපේ ජනාධිපතිතුමා ට ජයවේවා...❤❤❤
@@chamikapriyangani1619❤❤❤
@@chamikapriyangani1619Terumgateka hodai daruwo. Api ape rata hadagamu. Upanupan daruwantawat anagate saluting inna
අපේ ගමේ ඉපදුන අපේ රටේ වත්මන් ජනාධිපතිතුමා ආදරෙයි...❤❤❤🎉🎉🎉
අපේ නායකතුමා පොලවේ පය ගසා ජිවත් වු නිසයි දුප්පත් මිනිසාගේ දුක දන්නේ දෙවියන් වහන්සේ තමයි නායකයේකු පත් කරන්නේ අපි ආඩම්බර වෙනවා නායකතුමනි ඔබට ජය ජේසු පිහිටයි 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
එතුමගෙ නිවස අපට පෙන්වූ නිලමෙට ස්තූතියී. අනුර මහත්තයට දීපු චන්දෙ ගැන අදටත් ආඩම්බරයක් . චන්දෙ නොදුන්න අයටත් කියන්න තියෙන්නෙ දුර දිග බලල හොදම තීරනය ගන්න. පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් දීල මාලිමාව දිනවමු. එකතු වෙයල්ල......
එ කාලෙ විදියට මෙ ගෙය පැලක් නෙමෙයි.මෙ හොඳ ගෙයක්, සුභ පැතුම් ජනාධිපති තුමනි!
හරිම සතුටුයි. 56 ලක්ශෙන් එකෙක් වීම ගැන❤🥺 අපේ පවුලේ එකෙක් රජ උනා වගේ මටනම්
අපි වගේම දුප්පත් නිසා කවදාවත්ම දුප්පතුන්ගේ බඩට ගහන්නෙ නැහැ ජනාධිපතිතුමාට බුදු සරණයී 🎉🎉🎉🎉🎉🎉🎉🎉
නිලමේ බොහොම ස්තුතියි ❤❤❤ අපේ එකෙක් රජ උනා...ඉදිරියට රට ගොඩ නගමූ...ජය වේවා අනුර සහෝදරයා
අද ඔය ගෙදර පුංචිගෙදරක් වුණාට ඒ කාලේ හැටියට හොද ගෙදරක් ..
සමහර විට පස්සෙ අලුත් වැඩියා කරාද දන්නැ
අනිවාර්යෙන්
ඔව්
ඒ කාලේ හැටියට තත්වෙකට තිබුනු ගෙයක්
ඔව් .
මගේ පළවෙනි ජන්දය මේ වගේ උතුම් මනුස්සයෙක්ට දෙන්න ලැබිම මම ලද වාසනාවක්❤🙂
අපිත් මකුළු ගස් වැවේ.අපිට ආඩම්බරයක් අපේ ජනාධිපති තුමා
Makulugas wewea kohedha gedara tiyennea
@@koswattasherena5382demategollagama, budugahinna kiyana gama. Anura mulinma paasal giya budugahinna Maha viddyalayate.
ඒ මොක වුනත් ජන්දෙ හම්බුවුනා මදි උපන් දිස්ත්‍රික්ක යෙන්..අනුරාධපුරෙන් ,මීට වඩා බලාපොරොත්තු වුනා..දැං කමක් නෑ ,මහ මැතුවරෙනෙදි රාජාංගන වැවේ සොරොව්ව කැඩුව වගේ චන්දෙ දීපල්ලා..නැත්නම් අතට ගත්ත දේ කටට දාගන්න බැරිවුනා කියන්න වෙයි..
මාත් දුප්පත් මිනිහෙක්. අපේ ජනාධිපතිතුමත් දුප්පත් කෙනෙක් මගේ ඇස් දෙකට කදුලක් එනවා. මගේ රට ලෝකයේ අංක එකේ රටක් කරන්න ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා. අපේ ජනාධිපතිතුමාට 3/2 ආණ්ඩුවක් ලබා දෙන්න කියලා රටේ සියලුම දෙනාගෙන් මං හදවතින්ම ඉල්ලා සිටිනවා 🇱🇰🇱🇰🇱🇰
මට අනුරට දීපු චන්දෙ ගැන අදටත් ආඩම්බරයි 💛
ඒ කාලේ විදිහට ඕක පැලක් ද ඔය පලාතෙ විදිහට ජනධ්පතිතුමාගේ උපත
උසස් .හරිම අපූරුයි .❤️❤️❤️
අනිවාර්යයෙන්ම
1960 ගණන්වල විදිහට ඔය නිවස හොඳම තත්වයේ නිවසක්.
@@WeerasinghaSomadewa ඔබට ව්තරය් වැටහුණේ ,එ කලෙ හැට්‍ය්ට රාජ මන්ද්‍ර්‍රයක්
ඔබ නිවැරදියි. හැට ගණන් වල තිබ්බ හොඳම මට්ටමේ ගෙවල් තමයි ඔය. ඔවැනි නිවෙස් මේ ප්‍රදේශයේ බොහෝ තිබුණා. මෑතක් වන තුරුම..
මේ ප්‍රදේශයේ යම් දැනුමක් සහ සමාජ තත්ත්වයක් ඇති මිනිසුන් ඒ පවුල්වලින් ආපු අය. පසුගිය අවුරුදු පහක විතර කාලය ඇතුළත එවැනි නිවෙස් කඩා බිඳ දමා අලුත් නිවෙස් ගොඩ නගා තිබෙනවා ඊළඟ පරම්පරාව.
හැබැයි මේ ගෙදර , එතුමාගේ ඥාතීන්ට සහනයක් සලසා සංරක්ෂණය කරන්න පුළුවන්නම් අපූරුයි.
මැත කාලෙ 2000 පස්සෙ හැදුවා වෙන් බැරිද
හරිම නිහතමානී සතුටක් ඇතිවෙනවා...අපේ ජනාධිපති ගැන...ඔන්න අපි හොයපු වෙනස...❤❤❤
මැණික් ගල් කුණු ගොඩෙන් හම්ඹ වෙනවා
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවංකවම ඇස් වලට කදුළු ආවා.. ජීවිතේ පලවෙනි වතාවට ජනාධිපති කෙනෙක් ගැන ආඩම්බරයක් ඇති වෙනවා. අපේ පුංචි රට මේ ලෝකේ ඉහලින්ම ඔසවා තබන්න ඔහුට හැකි වේවා. අපි එයට අනිවාර්යෙන් එතුමාට සහයෝගය ලබා දෙන්න ඕන. AKD ❤
Finally feel proud to be a Srilankan citizen and have Mr Anura Kumara Dissanayake as its first citizen! 🌻
යේ්සුනි..අපේ.නව.ජනාධිපති .තුමාව.දෙවියන් .වහන්ස.රැක.දෙන්න..ඔබ.තුමාට .යේසු .පිහිටයි ...❤🎉❤🎉❤🎉❤🎉❤
ආඩම්බරයකි ❤️❤️❤️❤️ දිර්ග ආයුස ලැබේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා
අපේ නායකයා අනුර කුමාර දිසානායක මහතා හට ජයයෙන් ජයම වේවා 🧭
මිනුස්සුන්ගේ දුක දන්න එකම නායකයා...ඇත්තටම ආඩම්බරයී ❤
ආඩම්බරයි ...දුප්පත් අය ගැන නිතරම හිතන්න , ඔබතුමා ජනාධිපති තුමනි . ජයවේවා !!! .
හිතට හරිම සතුටක් දැනෙනවා මහපොළවෙ පයගහලා හිටපු කෙනෙක් අද මේ වගේ තැනකට ආව එක ගැන. මාලිමාවට මම ගහපු පුංචි කතිරයට ලොකු වටිනාකමක් තියෙනවා කියලා හිතෙනවා. මේ රට ආයෙත් වතාවක් ලෝකෙ උතුම්ම රට කරන්න සියලු ශක්තීන් විශ්වයේ ආශීර්වාදයෙන් අනුර සහෝදරයට ලැබේවා. ඔබව නිරතුරුවම ආරක්ෂා වේවා ... තෙරුවන් සරණයි...🙏🙏🙏❤️
Jayawewa...❤❤❤❤❤❤ punchi apata adare karana sahodarayek.❤❤❤❤
මොනතරම් සිස්ටනායකයෙක්ද ඔහුට ජයෙන් ජයෙන්වත් වේවා
Very informative indeed. Thanks for this. Very much appreciated
රාජ කුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්,🎉🎉🎉🎉🎉🎉
❤
ඇත්තම ඇත්ත ඒක නම් 🥹♥️
ඔබට ගොඩාක් පින් .විස්තර සැපයීම ගැන.
අපේ අතිගරු ජනාධිපති තුමාට තුනුරුවන් සරනයි 🙏🙏
අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤
අපි දැං කෑගල්ලේ උනාට අපි පොඩි කාලේ හිටියේ ගල්ගමුවේ..මකුළුගස්වැව කියන්නේ අපේ නෑදෑයිං අදටත් ගොඩාක් එහේ ඉන්නේ..හරිම නිහතමානී සතුටක් තියනවා අපේම කෙනෙක් රජගෙදරට ගිය එකට..මයේ අප්පට රත්නත්තරයේ පිහිටයි..ඇස්වලට කදුළු එනව හැම වීඩියෝවක්ම දකිද්දී එතුමාගේ
මම උස්ගල සියබලන්ගමුව.දැන්ඉන්නේ නාත්තන්ඩියේ😢
@@dilanimanel9883කෑගල්ල කොහෙද mama කෑගල්ල tami
නත්තන්ඩියෙ කොහෙද ඔයා මමත් නාත්තන්ඩියෙ
❤❤❤❤❤❤❤
මට ආඩම්බරයි කසාද බැඳලා ඒ ගමට යන්න ලැබුන එක.. ඔතනම එහා පැත්තේ අපේ ගෙවල් 🥺❤
Location eka dennako hariytama
හරිම සන්තොසයි.. 💙
නියම වෙනස...
මෙක තමා වෙන්ඩ ඔනෙ..👏🏽🙏🏽
මේ ආදරනීය මනුස්සයට ජන්දය නොදී ඉන්න තරම් අපේ ශ්‍රී ලංකිකයෝ කුහක නෑ වැඩේ කියන්නෙ එයාලා දැනුවත් නෑ අපේ අනුර සහෝදරයා ගැන... මොකද අපේ දේශපාලුවෝ එයා ගැන අදලා තිබ්බේ ලොකු වැරදි චිත්රයක හැබැයි හැම දේම දැන් වෙනවා මිනිස්සු දැනුවත් වෙනවා අනිවාරෙන් අපි විශිශ්ට ජයක් ලබනවා මේ මැතිවරණයේදී ඒක 100 ට 200ක් ම ශුවර්❤❤❤❤ ජය වේවා මාලිමාවට
නිලමේ ඔයාට ගොඩාක් ස්තූතියි. අපේ ජනපති අනුර සහෝදරයාගේ උපන් මහගෙදර දකින විට එතුමා ගතකළ දුක්බර ජීවිතය මොනවට ඔප්පුවේද? ඒ නිසාම තමයි රටේ ජනතාව ආදරය කරන ජනතාවගේදුක් කරදර එතුමාට මෙතරම් සංවේදී උනේ හරිම සතුටුයි අපට අනුර ජනපති තුමා ගැන ආඩම්බරයි. අර්ථවත් වූ යහපත් දෙයක් රටට උදා කිරීමට ශක්තිය ධෛර්ය වාසනා ඔබතුමාට ලැබේවා ගමන් බිමන් යන්න නිසි ආරක්ෂා ව පාවිච්චි කරන්න සතුරා අතලඟ. තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබතුමාව මේ විශ්ව මාතාව සොභා දහමආරක්ෂා කරයි. :🙏🙏🙏🙏🙏❤️❤️🌹❤️🌹🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉❤️🌹🌹🌹
හරිම සතූටූයි ජය වේවා අපි අනුරට ❤❤❤❤❤
මේ පාර තමයි පුතේ සුපිරිම ආණ්ඩුව හැදෙන්නේ
ලස්සනයි කෙනෙක් ගේ දුක දැනෙනවා එතුමාට අනික එතුමා ගේ ගමන ලස්සනයි හොද ජවයක් තියෙනවා එතුමා ගේ ගමන ජයක් wenwa
Ape sir adaraei godak dukai godak ❤❤❤❤❤❤🇱🇰💎🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏
එක පුුන්සඳින් දුරු වෙයි ලොව ඝන අඳුරු,,,, අද රටටම.ආලෝකයක් මෙම නිවසෙහි ඉපදුණ එතුමා.♥️🌺🌺
Proud to have a President who comes from the village, he knows the difference of the peoples difficulties. Wish you all the best.❤❤❤❤
බොහොම ස්තුති නිළමෙ..අපිත් ගලේවෙල තමා ❤❤❤❤❤❤❤❤❤
ගලෙවෙල අපි
Really feeling proud of my vote ❤❤❤
අපි ඉපදුන ඉස්පිරිතාල ය,අපි ගිය ඉස්කෝල ,අපේ ගම, අද ලෝකයක් දන්න ❤දේවහුව❤ තවත් අවුරුදු සිය දහස් ගණනකට අමතක නොවන ❤දේවහුව❤ඵ්උතුමි මිනිසා ඉපදුන ගමේ ඉපදීමත් අපිට ආඩම්බරයක්.දිනවන්න ජා.ජ.බ...පාර්ලිමේන්තුවටත් යවමු මෙ වගේ මිනිසුන්.
ඇත්තටම හරිම සතුටුයි මමත් ඔබ තුමා ඉපදුන රෝහලෙ තමයි ඉපදුනෙ මමත් ගමෙි ගියාම මෙි හැමතැනම ඇවිදිනව මෙි ගෙවල් අද පාලුවට ගිහන්
අනුර ජනපති ට දිර්ඝායුෂ් ලැබේවා ලස්සන රටක් අපිට ❤❤❤
සුපිරි
ඉතිහාස ගතවෙන ශ්‍රේෂ්ඨ නායකයා... ❤
හරිම සතුටුයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ගැන..✔👍👑❤🌎
අනේ අපේ ජනාධිපති උතුමානන්ට ජයවේවා , බුදුසරණයි ❤❤
උතුමාණන් කියලා ලබ්බක් නෑ
අනුර කිව්වේ අනුර අනුරම තමයි කියලා