අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.09.25 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #AdaDerana655PM #TvDerana #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 68

  • @sachindrafernando3071
    @sachindrafernando3071 2 ชั่วโมงที่ผ่านมา +24

    මාලිමාවෙන් තමයි මේ පාර ගොඩක් පාර්ලිමේන්තු යන්නෙ.වෙන අය එපා.

  • @ranjandail3416
    @ranjandail3416 2 ชั่วโมงที่ผ่านมา +29

    සින්හය වට්ටන්න වටේ ඉන්න නරි ටික දැන් දගලනව.

  • @rtb335
    @rtb335 ชั่วโมงที่ผ่านมา +4

    දෙරණෙ ප්‍රවෘත්ති බලන කාලයක් 🥰❤️

  • @kumu2613
    @kumu2613 ชั่วโมงที่ผ่านมา +9

    ආචාර්ය හරිනි අමරසූරිය කියුවාට පසුව "මෙනෙවිය" කීම අනවශ්‍යයි. පැරණි ගතානුගතික ක්‍රම වෙනස් කරන්න. කාන්තාවක් විවාහ වෙලාද නැද්ද කියන එක කිසිම තනතුරකට අදාල නෑ විශේෂයෙන් මේ 21 වන ශතවර්ෂයේ...

  • @RanaMika-l1w
    @RanaMika-l1w ชั่วโมงที่ผ่านมา +7

    ඔව් මුජිබර් හොරා කාපු එක අමුතු දෙයක් නෙමේ. ඒ වගෙම මයිත්‍රීට කොන්දක් තිබ්බෙ නැහැ .නමුත් අනුරට කොන්දක් තියෙනවා

  • @dtv7542
    @dtv7542 2 ชั่วโมงที่ผ่านมา +29

    බාර දීල ද, අතහැරල දාල බයේ ගිහින්ද😂😂😂😂😂😂😂

    • @Chamindi-hr3ir
      @Chamindi-hr3ir ชั่วโมงที่ผ่านมา +1

      එහේම යන්න බෑ රාජ්ය සේවයේ.. අමාත්ය කාර්යාල වල තියෙන සියලු බඩු භාර දීලා යන්න ඕනි නිසි පරිදි...ඒවා ඉන්වෙන්ට්රියකින් එයාලාට දෙන්නෙ...ආපහු භාර දෙද්දී ඉන්වෙන්ට්රිය tally වෙන්න ඕනි...වීදුරුවක් වගේ දෙයක් බිඳිලා නම් කෑලි ටික භාර දෙන්න ඕනි...එහෙම බැරි නම් ගෙදරින් හරි වීදුරුවක් ගෙනත් භාර දෙන්න ඕනි...රාජ්ය සේවය ඇතුලෙ වෙන ක්රියාදාමයන් නොදන්න අයව රවට්ටන්න ඕනි කෙනෙක්ට පහසුයි..

    • @rasikamanatunga6732
      @rasikamanatunga6732 43 นาทีที่ผ่านมา

      ඒ කියන්නේ නියම විදිහට ඔය වාහන බාර දීල ද.නැත්තං මොකද වෙලා තියෙන්නේ

  • @Niroshakaumini
    @Niroshakaumini 57 นาทีที่ผ่านมา +2

    ❤❤❤❤❤Jya වේවා AKD❤❤❤

  • @prasadmadusanka9772
    @prasadmadusanka9772 2 ชั่วโมงที่ผ่านมา +6

    ජය වේවා ❤🎉🎉🎉

  • @niroshanishanthi8457
    @niroshanishanthi8457 2 ชั่วโมงที่ผ่านมา +18

    දිලුම් පව් ඈ.,..😂😂

    • @simplehacks223
      @simplehacks223 ชั่วโมงที่ผ่านมา +4

      මේ පාර චන්දෙන් ගෙදර

    • @rtb335
      @rtb335 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් , ඇඩිල ඉන්නෙ 😂

  • @bandulaperepa2113
    @bandulaperepa2113 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤ අනු

  • @thanujathanu6291
    @thanujathanu6291 52 นาทีที่ผ่านมา +1

    Jaya wewa janapathi thumani ❤❤❤❤

  • @anomakanthi634
    @anomakanthi634 ชั่วโมงที่ผ่านมา +2

    මිට කලින් මම දැකලා නැ මෙ පාර තමයි දැකල නැ

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනතා මුදල් කොල්ල කන ජනපති වැය sheershayen 75% k වහා කපා දමනු !!!

  • @RanaMika-l1w
    @RanaMika-l1w ชั่วโมงที่ผ่านมา +4

    හයිනා රැල

  • @anomakanthi634
    @anomakanthi634 ชั่วโมงที่ผ่านมา +1

    හරියට වැඩ කරන උන් වැඩ කර පල්ල නැත්ත හිරේ තමයි ලගින්න වෙන්න

  • @Kayako045
    @Kayako045 ชั่วโมงที่ผ่านมา +1

    හෙට මැච්එක අපි දිනනවා ඔට්ටුවක් අල්ලන්න එන්න

  • @anomakanthi634
    @anomakanthi634 ชั่วโมงที่ผ่านมา +2

    කිසිම ආන්ඩුව ක දැකලා නැ ඔය වගේ

  • @Asanka.61
    @Asanka.61 51 นาทีที่ผ่านมา +2

    දිලුම් මුජබර් උබලට තේරුන් නැද්ද කිව්ව දේ..ඒවා අවභාවිතාකර ඇතිනම් පරීකෂණ කරන්න කිව්වා කියලා..2015 දී ගාල් කරා හැබයි නැවතත් හොර රැලටම ඒ ජඩපතියා ඒවා මුදාහැරියා..ඒවා හොයා බැලුවේ නෑ මේවා රජයේ මොන කාර්යන් සදහා යෙදෙව්වද කියා..උබලා හිතං ඉන්නේ තාමත් ඒ ආණ්ඩුද වගේ කියලද..එලිවෙන ජාමෙට හොද වැඩ..2048 වෙනකම් ඉන්න කිව්වම හුම් නැති උබලා කලබල නැතුව හිටපල්ලා😂😂😂

  • @prabathsuranga2145
    @prabathsuranga2145 ชั่วโมงที่ผ่านมา +2

    උබල ට කොරන්න හොදයි බලු වැඩ.කිව්ව ම ගැලපෙන්නේ නැහැ .තවම අ๬ ගලවගන්න බැරි වුන් ට්කක් ඉන්න වා මේවා බොරු කිය කියා.ආන් ඒ අං කුට්ටං ගලවගන්න මේවා පෙන්නන්නම ඕන .😂

  • @salun_
    @salun_ 2 ชั่วโมงที่ผ่านมา +2

    Parana eka dushitha, deshapaluwek parliament ekata noyawanna janathawa waga balagathayuthui. Nathnam 80 wasaraka desha palu sapaya kiyan enna epa

  • @rashansilva1425
    @rashansilva1425 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @lasanthapradeep6734
    @lasanthapradeep6734 ชั่วโมงที่ผ่านมา +1

    Sjaba sattakama aliyata danawa

  • @InsideOf365
    @InsideOf365 32 นาทีที่ผ่านมา

    Kalekata passe News balanna awa❤

  • @nalindasrilal-h5p
    @nalindasrilal-h5p ชั่วโมงที่ผ่านมา +2

    Aiii men bayeda wahana dala yanne aneda kiyanne😅😅

  • @kavindyadevindi4795
    @kavindyadevindi4795 2 ชั่วโมงที่ผ่านมา +3

    ♥️

  • @dil-oc9cs
    @dil-oc9cs 15 นาทีที่ผ่านมา

    supiri

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 24 นาทีที่ผ่านมา

    Horu thaggadi I Rala 🐐🐐🐐🐐

  • @samadhidilma0210
    @samadhidilma0210 ชั่วโมงที่ผ่านมา +1

    Kawadawath news blnne nethi man dn news blannath ptan aran..😂

  • @SerialDesigbationN
    @SerialDesigbationN 55 นาทีที่ผ่านมา +1

    රාජ්‍ය දේපළ ගිනි තියෙන කොට ඕව මතක් උනේ නැද්ද බං😂 ආණ්ඩුවක් කරන්නම ඕන රාජ දේපළවල වටිනාකම තේරෙන්න😂

  • @suweni3730
    @suweni3730 ชั่วโมงที่ผ่านมา

    Harindra, madusha, talatha was gaththoth SJB EKA ANATHA KERAGANNA DACYANNE HORUNWA PATALAWAGANNA APA

  • @Aikumar-j6q
    @Aikumar-j6q ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට නවත්වා යාම නොවෙයි කල යුත්තේ.බාර ගත් ආකාරයට නැවත බාර දීමයි කල යුත්තේ.

  • @NuwanSampath-vw8bg
    @NuwanSampath-vw8bg ชั่วโมงที่ผ่านมา

    😊😊❤

  • @anomakanthi634
    @anomakanthi634 ชั่วโมงที่ผ่านมา

    බොරු නොකිය හිටපන් බන් අපි දැක්ක නැ

  • @AD-yo5my
    @AD-yo5my 38 นาทีที่ผ่านมา

    Rahuman. Pala thambia kalakania 🎉🐀🐀🐀🐀🐀

  • @samansaman2948
    @samansaman2948 ชั่วโมงที่ผ่านมา

    malimawa,awe,natamowa,aeliyata,enawada❤❤❤❤❤❤

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g ชั่วโมงที่ผ่านมา

    තවත් අවුරුද්දක් thibeddi ජනතාව අන්දමින් පාර්ලිමේන්තුව විසුරුවා ඉදිරියේ පැවැත්වෙන maha මැතිවරණයට නොකර saddama රුපියල් billion 11000 ka තවත් කරුම බදු බරක් ape කර පිට patewwa .. අපි hure dagenama කරුම බදු ගෙවන්න මහන්සි v වැඩ කරමු 😂

  • @bandarawela57
    @bandarawela57 49 นาทีที่ผ่านมา

    Den anith aya wahana nethiwada weda karanne

    • @reshanponnamperuma6519
      @reshanponnamperuma6519 38 นาทีที่ผ่านมา

      එහොලොන්ට දැන් සහෝදරයෙක්ගෙන් ඉල්ලගෙන තමා යන්න වෙන්නේ

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 2 ชั่วโมงที่ผ่านมา +2

    ඕක හැමදාම ආණ්ඩුවක් මාරු වෙද්දී වෙනවා...ඔය තියෙන්නෙ සියලු අමාත්යාංශවල වාහන...වෙනසකට තියෙන්නෙ වෙනදා භාරදුන්නම ටීවී වලට දෙන්නෙ නෑ...දැන් එහෙනං ඕවා ආයෙ භාරගන්න අයවත් ටීවී එකේ කියන්න.
    එතකොට මුදල් අමාත්යාංශයේ ඉන්නේ කලින් ලේකම්මයි...එයා දන්නවා කලින් ජනාධිපතිතුමාගෙ ක්රමවේදය....කලින්ම කියන්න එපැයි...නැත්තං කට්ටිය මෙතන වැලලෙන්න ගයි කලේ දැන් එක්කෙනාගෙ මොලෙන් කියලා...

    • @nalinnawarathne5290
      @nalinnawarathne5290 ชั่วโมงที่ผ่านมา +5

      Ai oyat kalin ehema gihin bara dunnada?.ai oya ahalama nadda ehema wahana bara nodi inna aya gana.ahala tiyenawada fausi kiyla parliament eke hitiya nakiyek gana u hire inne ai kiyala dannawada.nodanna magul kiyawanne natuwa hitahan ban

    • @dhanushkalakmal7092
      @dhanushkalakmal7092 ชั่วโมงที่ผ่านมา

      RIP

    • @Chamindi-hr3ir
      @Chamindi-hr3ir ชั่วโมงที่ผ่านมา

      ​​ඔව් අපි රාජ්ය ක්රියාවලියට සම්බන්ධව දන්නවා.ඔයා අමාත්යංශ නිලධාරියෙක් නෙවෙයිනෙ නේද???
      ඔය පෙන්නන්නෙ භාර නොදීපු වාහන නෙවෙයිනෙ??? භාර දීපු වාහන...එතකොට ඒවා කවුරුත් ගෙදර ගෙනිහිං නෑ ...භාර දීලා.
      එතකොට වාහනේ භාරදුන්නේ නැතුව ෆවුසි හිරේ ගිහිල්ලා තියෙන්නේ නීතිය ක්රියාත්මක උන නිසානෙ.
      රාජ්ජ සේවය ගැන මම ඔයාට වඩා දන්නවා..නොදන්න ඒවා නෙවෙයි මේ කියන්නෙ දන්න ඒවා.​
      ඔයා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඔතන තියෙන සියලු වාහන ගැන තොරතුරු ඉල්ලන්න...ඊළඟට ඒ පනත යටතම අමාත්යංශවලට භාර දීපු වාහන ගැනත් තොරතුරු ඉල්ලන්න...දෙක ටැලි කරලා බලන්න...අනිත් මිනිස්සු එක්ක රණ්ඩු වෙනවාට වඩා ඒක වැදගත්...හැබැයි ඉතිං ඔයාගෙ අදහස් දැක්වීම මම සතුටින් භාර ගන්නවා...ඒකට thanks...ප්රතිවිරුද්ධ මතත් සාවධානව ඉවසලා හොයලා බලන්න පුලුවන් නං ඔයා වඩා සාර්ථක වේවි.@@nalinnawarathne5290

    • @සිහිනමංදාකිණී
      @සිහිනමංදාකිණී ชั่วโมงที่ผ่านมา +3

      කටු කාපු උන්ට දුක ඇති.AKD කියන්නෙ කොන්දක් තියෙන නායකයෙක්

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh ชั่วโมงที่ผ่านมา +2

      Uda enna ganita kiyanne ...... ai tot mee wahana pawihhi karada .... wenada koheda yako wahana bara dunne aka saksiyak ediripat karahan balanna ..... topi wagee gon wahallu ennakan ratata hisaradayak

  • @AD-yo5my
    @AD-yo5my 40 นาทีที่ผ่านมา

    Need to get all previous presidents houses cars back to the government, ministers cars, and houses need to do that soon🎉🎉🎉🎉🎉🎉🎉

  • @AD-yo5my
    @AD-yo5my 44 นาทีที่ผ่านมา

    Sajith and the horu has go out. People now is the time to bring new people in to parliament. 🗳️ vote Anura kumara. We did not like him but I think he is the best. Please give him 2/3 majority to run the country

  • @Niroshakaumini
    @Niroshakaumini 39 นาทีที่ผ่านมา

    ❤❤❤❤Jya වේවා AKD❤❤❤❤❤❤

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 51 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @AD-yo5my
    @AD-yo5my 40 นาทีที่ผ่านมา

    Need to get all previous presidents houses cars back to the government, ministers cars, and houses need to do that soon🎉🎉🎉🎉🎉🎉🎉

  • @AD-yo5my
    @AD-yo5my 44 นาทีที่ผ่านมา

    Sajith and the horu has go out. People now is the time to bring new people in to parliament. 🗳️ vote Anura kumara. We did not like him but I think he is the best. Please give him 2/3 majority to run the country

  • @AD-yo5my
    @AD-yo5my 38 นาทีที่ผ่านมา

    Rahuman. Pala thambia kalakania 🎉🐀🐀🐀🐀🐀

  • @AD-yo5my
    @AD-yo5my 44 นาทีที่ผ่านมา

    Sajith and the horu has go out. People now is the time to bring new people in to parliament. 🗳️ vote Anura kumara. We did not like him but I think he is the best. Please give him 2/3 majority to run the country