කට්ලට් 100 රෙසපිය|මම කොහොමද කෑම වැක්‍යුම් කරන්නේ ?ගන්න බෑග් වර්ගය?කල් තියා ගන්නේ කොහොමද?පිලිතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කට්ලට් 100 රෙසපිය|මම කොහොමද කෑම වැක්‍යුම් කරන්නේ ?ගන්න බෑග් වර්ගය?කල් තියා ගන්නේ කොහොමද?පිලිතුරු

ความคิดเห็น • 228

  • @iroshasamarasingha-k7t
    @iroshasamarasingha-k7t หลายเดือนก่อน +4

    Meyath boru kiwa.batar ekata kadala piti damma.ekai pegen narhthe.oyala pau.

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน +3

      @@iroshasamarasingha-k7t kadala Piti dala mamanam hadala ne. Ekath try karanna one.bohoma sthuuthi 🌸mage channel ekata ekkenek neti unata paduwak nam ne.comment asse me wage weerayo wenna dagalana oyala wage ayata pina pawa gena kiyannanam mama danne ne.balanna etin Oya mara kepaweemak karala me comment eka type karanna mawa dekalawath neti mata mehema comment ekk danna kochchara wairakari hitak pahala wenna oned?pin paw gena oyata wena dewal ekka balanna .eka oyata une oyage pinatad pawatad kiyala.

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 5 หลายเดือนก่อน +3

    කිසිම කුහකකමක් නැතිව කියලා දෙනවාට නම් හරියන්න ඕනේ පැලෙන්නම,සියලූම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා,තෙරුවන් සරණයි,

    • @devaskitchen6893
      @devaskitchen6893  4 หลายเดือนก่อน

      ඔයාටත් පැලෙන්නම හරියන්න ඕනේ🌸🩷sthuuthi

  • @nayananandani8281
    @nayananandani8281 8 หลายเดือนก่อน +6

    ඔයා ගැන සතුටුයි ...අවංකව කියල දෙනව මොකද සමහරු බාගේට කියන්නේ ඔයා වගේ බ්ස්නස් කරන අයගේ video කිපයක් බැලුවා ඔයා ගොඩාක් හොඳ නංගි කෙනෙක් වැඩ් වයසකුත් නැතිව ජිව්තේ ජ්ය අරන් සතුටුයි ....මමත් ගාල්ලේ ....බුදුසරණයි

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුති ඒ ඇගයීමට ❤️

  • @sudarshaniranaweera9690
    @sudarshaniranaweera9690 6 หลายเดือนก่อน +12

    ඔයා බිස්නස් එකක් කරන නිසා වැදගත් වෙයි කියල හිතුන නිසයි මේක ලියන්න හිතුනෙ නංගි , බැදපු තෙල් වල අඩියෙ රොඩු එකතු උනාම පෙරල ගන්නවට වැඩිය ලේසියි, කෝන්ෆ්ලවර් ටිකක් දියකරල ඒක තෙල් එකට දාල බදින්න. තෙල් ඔක්කොම පිරිසිදු වෙනව. මං ඒක කලා. ස්තූතියි ඔයාගෙ දැනුම ලෝබ නැතුව බෙදා දෙනවට හැමෝටම

    • @devaskitchen6893
      @devaskitchen6893  6 หลายเดือนก่อน +2

      අනේ බොහොම ස්තූතී අක්කේ මම දැනගෙන හිටියේ නෑ.ස්තූතී 🌸❤️

    • @smily_Gurl_
      @smily_Gurl_ 6 หลายเดือนก่อน +1

      Corn flower diya karanne wathuratada.වටිනා අදහසක් thanks.

    • @user-cg2iu3ng5v
      @user-cg2iu3ng5v 3 หลายเดือนก่อน

      Rath wela thyena thel ekatada danne

    • @rebeccawickremaratne8524
      @rebeccawickremaratne8524 หลายเดือนก่อน

      Pls explain how to use corn flour in oil. ​@@user-cg2iu3ng5v

    • @rebeccawickremaratne8524
      @rebeccawickremaratne8524 หลายเดือนก่อน

      How to use corn flour in oil? Pls explain.

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 8 หลายเดือนก่อน +87

    අක්කේ මම පොඩි දෙයක් කියන්නද.මමත් පොඩි පොඩි කෑම හදනවා කඩවල් වලට..ඔය කට්ලට් රෝල්ස් වගේ මිශ්‍රන වලට මම කුරුදු පොතු එන්සල් කරාබු නැටි සම සමව අරන් කබලේ රත් කරලා බ්ලෙන්ඩර් කරලා කුඩු හදන් තියෙන්නෙ.ඕවගේ අන්තිමටම ඒ කුඩු ටිකක් දැම්මම හරිම සුවදයි.අල බැදුමකට උනත් දාලා බලන්න.❤

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +7

      හදල
      බලන්නම් ඒ විදියටත් ස්තුති ❤️

    • @swarnafernando9316
      @swarnafernando9316 8 หลายเดือนก่อน +9

      ඔව් ඇත්ත. මමත් ඒවා කුඩු කරල දානව. සුදුලූණු, ඉඟුරු පේස්ට් එකෙනුත් දානව. මේ ඔක්කොම දේවල් දැම්මම ගොඩක් රසයි.

    • @rasanjeehasanga6327
      @rasanjeehasanga6327 8 หลายเดือนก่อน

      9p​@@devaskitchen6893

    • @roicefernando1857
      @roicefernando1857 8 หลายเดือนก่อน +1

      Diriya kanthawa adambarai oya gana godaaaaak stuthie oyata suba gaman ❤❤❤

    • @sisirakumara1510
      @sisirakumara1510 8 หลายเดือนก่อน

  • @HN91461
    @HN91461 8 หลายเดือนก่อน +9

    Akki mn oya rolls hadanna kiyala dunna video eka balala heduwa ane harima lassanata rolls tika heduna. Thank you akki oya danna dewal e widiyatama hariyata kiyala denawata ❤😘. ❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      අනේ හරිම සතුටුයි නංගී ❤️

  • @user-mj9px5io4p
    @user-mj9px5io4p 6 หลายเดือนก่อน +2

    හරිම ස්තුතියි
    සතුටුයි අවංකවම කියලා දුන්නා මිස්ට බුදුසරනයි
    මට මිස්ගේ vidio බැලුවම ආසයි

    • @devaskitchen6893
      @devaskitchen6893  6 หลายเดือนก่อน

      ස්තූතී මිස් නැරබුවාට 🌸

  • @samithumethnula998
    @samithumethnula998 8 หลายเดือนก่อน +10

    දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනේ හරියන්න ඕනේ රහසක් කුහක කමක් නැතිව සියල්ල කියලා දූන්නට❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතී ❤️

    • @kalatuwageindrani5889
      @kalatuwageindrani5889 8 หลายเดือนก่อน

      ​@@devaskitchen6893😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 หลายเดือนก่อน +2

    Wow super sonic very useful video Thank U so much Dear for Ur tips🙏🤩🤗🥰😘

  • @Sahashra.J
    @Sahashra.J 8 หลายเดือนก่อน +2

    Lassanai hekiyawai dakshathwayai thiyena harima nihathamani kenek...❤obata jaya❤Theruwan saranai

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      Bohoma sthuuthi ❤️Theruwan saranai

    • @user-jq6zg3uu6t
      @user-jq6zg3uu6t 5 หลายเดือนก่อน +1

      බැටරි එක හදන හැටි කියන්නා නෛ

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      @@user-jq6zg3uu6t kiuwa

  • @PriyankaManel2
    @PriyankaManel2 2 หลายเดือนก่อน +1

    Thanks nangi ediriyatama yanna. 👍👍⭐

  • @piumiprasadika5552
    @piumiprasadika5552 7 หลายเดือนก่อน +1

    Thanx u r a blessing lady. Your vedio encourage me.

  • @saranya549
    @saranya549 8 หลายเดือนก่อน +3

    thanku akka making my business promoted

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      ඒක පොඩි දෙයක් නේ නංගී ❤️

  • @malajayanthi9046
    @malajayanthi9046 8 หลายเดือนก่อน +2

    Diriya daruwek budusarani, thawa thawath diunuwen diunuwatama yanna suba pathnaw

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      බොහෝම ස්තුති ❤️❤️🙏

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 8 หลายเดือนก่อน +5

    හරිම රස පාටයි ඔයාට ගොඩාක් ස්තූතියි ❤

  • @slbuy830
    @slbuy830 8 หลายเดือนก่อน +2

    Godak stuthi
    Oyata jayen jayama weva!!!

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      බොහෝම ස්තුති ❤️

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 หลายเดือนก่อน +1

    Looks crispy n nice.

  • @susanthafernando6383
    @susanthafernando6383 5 หลายเดือนก่อน +1

    Never ever try fish with cheese. It won't match and don't go both together. Yes.. Cheese goes with chicken or beef. Your fish cutlets are looking delicious.. 👌👍

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      Thank you and try it

    • @susanthafernando6383
      @susanthafernando6383 5 หลายเดือนก่อน

      I have seen that Sri Lankans are very mad on Cheese..what to do ? Let them enjoy it as they wish😃👍

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 หลายเดือนก่อน +1

    ඕඩර් එකක්කට හදන්න් ආයේ වීඩීයෝ එක බලන ගමන්❤❤

  • @user-cj6ry6gr3m
    @user-cj6ry6gr3m 8 หลายเดือนก่อน +2

    So yummy.,.. cutlet walata dapu cheese eka mokakda

  • @crishnandarmaraj4854
    @crishnandarmaraj4854 25 วันที่ผ่านมา +1

    Akke cutlet better eka hadanne kohomada mat kadeta danava eth rolls cutlet tika velavakin pegenava ane akke kohomada pegenne natuva tiyaganne

    • @devaskitchen6893
      @devaskitchen6893  25 วันที่ผ่านมา

      Mge video 2k eti mewa hadana widiha balanna nngi🌸

    • @crishnandarmaraj4854
      @crishnandarmaraj4854 25 วันที่ผ่านมา

      Mat ohoma tamai hadanne lipen aragena payak yanna kalinma pegenava bater eka hadana vena vidiyata nadda akke

  • @Wimukthini
    @Wimukthini หลายเดือนก่อน +1

    Mona maluda akke ganna පුළුවන් mamth nikan inne gedara asai bisnes ekak patan ganna athdekim nethi nisa bayai danna oni prama thamai terenne nette mata ganna ona pramanayn ehema danne ne

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      මන්නම් කෙලවල්ලා ගන්නේ නංගී.🌸ලොකු මාලු ගන්න නංගී

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 หลายเดือนก่อน

    Dear, your very humble woman.thank you so...much your experience sharing with us.❤❤

  • @ganashikeshala9268
    @ganashikeshala9268 หลายเดือนก่อน +1

    Owage ganan thirane karanne kohomada ekak kiyala rols /katlat

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      Mage videos wala tiyenwa ganan kohomad kiyanne kiya🌸

  • @ashac2435
    @ashac2435 8 หลายเดือนก่อน +5

    අක්කේ මම රෝස්ල් හදන්න පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. ටික දවසක් මගේ රෝලස් පුපුරනවා අැයි අක්කේ එහෙම වෙන්නේ

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +2

      මගේ වීඩියෝ එකක් ඇති ඒක බලන්න.එතන වෙනසක් තිබුනොත් ආයේම මෙසේජ් එකක් දාන්න

    • @asankadewapriya8033
      @asankadewapriya8033 8 หลายเดือนก่อน +1

      ????

    • @ShareekaNona
      @ShareekaNona 25 วันที่ผ่านมา

      Heat Eka high thiyannna one. Matath ehema una

  • @user-ci1vd5ph7c
    @user-ci1vd5ph7c 5 หลายเดือนก่อน +1

    Mamath wikunanna hadanna hithan inne kiya gane wage wikunannada akke me daws wala

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      Den nam 100katawath denna wenawa luunu wala ganan heti yata😜

  • @ishankaweerasinghe5105
    @ishankaweerasinghe5105 8 หลายเดือนก่อน +1

    නංගි want to know some quotations for 165 tea time snack boxes.from where are you?

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      From galle අක්කේ🙏

  • @SachiniDewindi-gs3xd
    @SachiniDewindi-gs3xd 8 หลายเดือนก่อน +1

    Akke mt denaganna puluwan da pan piti 1kg kin oya hadana size eke rols kiyak hadanna puluwanda

  • @smily_Gurl_
    @smily_Gurl_ 6 หลายเดือนก่อน +1

    Patis තෙල් වල badiddi එකම පැහැයට එන්න කොහොමද badinne.mata kiyala denawada.

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      Ha ehe mehe yanne netuwa eka tena idan ehe ta meheta beda ganna

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 8 หลายเดือนก่อน +4

    කොහොම කියලා දුන්නත් මට නම් හදන්න බයයි මට නම් මේ කෑම හදන්න පුරුදු වෙන්නඔයාලගෙ ගෙදර එන්න හිතෙනවා .❤

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +2

      බය උනොත් කිසි දෙයක් කරන්න බෑ උත්සාහ කරන්න❤️

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r 6 หลายเดือนก่อน

      පොඩි ඩ පොඩි හදන්න

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 5 หลายเดือนก่อน +1

    Thanks

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 8 หลายเดือนก่อน +3

    Good

  • @missaestheticia2118
    @missaestheticia2118 8 หลายเดือนก่อน +1

    Mamath asai pidiyata bis as karanna matath rasata kama hadanna puluwan❤❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 7 หลายเดือนก่อน +1

    ඔයාගෙ කහබත් රෙසිපිය තියන Vedio එකේ link එක දාන්න Please.

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 8 หลายเดือนก่อน +3

    Looks delicious 😋

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 5 หลายเดือนก่อน +3

    Cutlet badinakota pupuranne ai

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      Mage video eka balanna man eke e gena kiyala tiyenwa🌸

  • @janani1889
    @janani1889 4 หลายเดือนก่อน +1

    Mewa vaccum karanne hodatama rasne adu unamada dr.....

    • @devaskitchen6893
      @devaskitchen6893  4 หลายเดือนก่อน

      Ow Cutlat bedala Vaccum karanna karanna be eka kadenwa freeze karala Vaccum karanna

  • @Sahashra.J
    @Sahashra.J 8 หลายเดือนก่อน +2

    Embilipitiye kauruth nedda swayan rekiya karana kenek ,,matath join wenna asai...

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      Man dan ne ekanam taniyen patan ganna

  • @nadikamalkanthi3659
    @nadikamalkanthi3659 5 หลายเดือนก่อน +1

    Miss rolls 100 resepy ekath dannako 🙏🙏🙏🙏🙏

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      Mage video eka balanna rolls man dala tiyenwa dear🌸

    • @chandranidesilva5512
      @chandranidesilva5512 5 หลายเดือนก่อน

      ​@@devaskitchen689316:26

  • @SithuGunasekara
    @SithuGunasekara 8 หลายเดือนก่อน

    Akka gnna biscuit kudu eke brand eka mokdda

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 8 หลายเดือนก่อน +3

    Very generous personality 💃🙏

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 3 หลายเดือนก่อน +1

    අක්කේ මේ සීකර් එක 3000ට ව්ගේ ෆ්බී ekee තියෙ.ඒක කොලිටිය අඩු ඇතිද?ඔරිජිනල් එක නෙවේ නේද ඒ

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน +1

      E wage ganan tamai nngi den yanne🌸

    • @samanthikadarshani2183
      @samanthikadarshani2183 3 หลายเดือนก่อน

      @@devaskitchen6893 තෑන්ක්ස් ඔයාට රිප්ලයිඑකට❤❤

  • @nadeemayondi7479
    @nadeemayondi7479 7 หลายเดือนก่อน

    Kiri toffee packet ekak kiyada

  • @priyasanidarshika497
    @priyasanidarshika497 7 หลายเดือนก่อน +1

    Ane akke mn cake hadanawa.podi page ekakuth thiyenawa .eth eka kauruth dakinme nedda manda.mn asi you tube chanel ekak karannath.eth mn danne edit karannath kiyala dennko.mn kemathi magema deyak patan ganna.

  • @Sahashra.J
    @Sahashra.J 8 หลายเดือนก่อน +1

    Niyamai

  • @ShemilNilanka-mf8bp
    @ShemilNilanka-mf8bp 6 หลายเดือนก่อน

    Thank you akka.❤❤❤

  • @user-hz3yt1sn8c
    @user-hz3yt1sn8c 2 หลายเดือนก่อน +1

    Akke vaccum machine eka kohenda gaththe

  • @dilsvlog4338
    @dilsvlog4338 8 หลายเดือนก่อน +2

    Balagena hitiye video ekak danakal.

  • @savindiperera118
    @savindiperera118 8 หลายเดือนก่อน +1

    රත්ගම koheda akki oya..

  • @chamaripeiris8662
    @chamaripeiris8662 8 หลายเดือนก่อน +1

    කට්ලට් බෝල හදලා දවස් කීයක් ඩීෆිශර් එකේ තියන්න පුලුවන්ද මිස්

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      Masayak unath. Puluwan❤️

    • @chamaripeiris8662
      @chamaripeiris8662 8 หลายเดือนก่อน

      @@devaskitchen6893 thank you miss🥰

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 8 หลายเดือนก่อน +2

    Akke oyage lable hadana widiya kiyannako chuttak. Matath small bisnus ekak patan ganna one. Eth lable kirima anirayai neda

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      ඔව් ඇසුරුම් කරන කෑම වලට ඕනේ.

  • @readytoknow
    @readytoknow 8 หลายเดือนก่อน +1

    Mmmm

  • @ramyafernando4742
    @ramyafernando4742 7 หลายเดือนก่อน +2

    ඇයි දෙහි දැම්මෙ නැත්තේ

    • @devaskitchen6893
      @devaskitchen6893  7 หลายเดือนก่อน

      Man dann ne e rasata hemoma kemati ne 🌸

  • @asankadewapriya8033
    @asankadewapriya8033 8 หลายเดือนก่อน +3

    මේ රෝල්ස් තුනෙ පැක් එකක් කීයද

  • @kawindyanimanthika
    @kawindyanimanthika 8 หลายเดือนก่อน +2

    👍👍

  • @user-cj6ry6gr3m
    @user-cj6ry6gr3m 8 หลายเดือนก่อน +2

    Mekata Hanna cheese wargaya mokakda

  • @user-bm7xe5ww5h
    @user-bm7xe5ww5h 7 หลายเดือนก่อน +2

    🌷🌷

  • @tharindudineshkumara2449
    @tharindudineshkumara2449 8 หลายเดือนก่อน +2

    ඔයා කොහෙද අක්කෙ

  • @laksiripeiris2104
    @laksiripeiris2104 5 หลายเดือนก่อน +1

    malu wargaya?

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      Mn ganne Kelawalla loku malu warga yak gnna

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 8 หลายเดือนก่อน +4

    කට්ලට් එකක් කීයටද දෙන්නේ නංගී ??

  • @akarshafernando4649
    @akarshafernando4649 8 หลายเดือนก่อน +1

    රෝල්ස් බැදලා වැක්‍යුම් කළාට පස්සේ කොච්චර දවසක් තියා ගන්න පුළුවන් ද ෆීසර් එකේමද තියන්න ඕන .

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      Rolls bedala vakium karan ne dear❤️

  • @user-sq2uq1uc5k
    @user-sq2uq1uc5k 8 หลายเดือนก่อน +1

    අනේ mata kohila bedum hadana heti kiyanwada

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      Eka video ekaka kiuwa matakai❤️

  • @user-ox1pp8je2x
    @user-ox1pp8je2x 5 หลายเดือนก่อน +1

    Rathgama kohada duwa oya mam galla unawatuna nambar aka danna puluwanda

  • @lifewithdilru123
    @lifewithdilru123 8 หลายเดือนก่อน +1

    Bag eke nama mokakda akki

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      වැකියුම් බෑග්

  • @dilshirodrigo4802
    @dilshirodrigo4802 8 หลายเดือนก่อน +2

    Math cake & shorties warga hadanawa mge වියාපාරයටත් පොඩි ප්‍රමෝට් එකක් දෙන්න පුලුවන්ද ☺️

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      Puluwan❤️

    • @dilshirodrigo4802
      @dilshirodrigo4802 8 หลายเดือนก่อน +1

      @@devaskitchen6893 ane thank you ❤️🙏 komada ditels ewanna oni

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      0713969161 msg ekk whatsup

    • @dilshirodrigo4802
      @dilshirodrigo4802 8 หลายเดือนก่อน

      @@devaskitchen6893 thank you ❤️

  • @user-os4kd3eb8m
    @user-os4kd3eb8m 7 หลายเดือนก่อน +1

  • @manolikumari8506
    @manolikumari8506 5 หลายเดือนก่อน +1

    ප්‍රීස් කරපුවාම බදින්නේ කූල් පිටින්ද, නැත්තම් ආයෙම බිස්කට් කුඩුවල තවරනවද

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      Ne ne cool pitinma badinna heta wage hadanwanam freeze nokara pahala kotasin dala badinna puluwan

  • @ashokakumara1918
    @ashokakumara1918 8 หลายเดือนก่อน +1

    🙏

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 6 หลายเดือนก่อน +1

    හදල ටික වෙලාවක් යනකොට krispe ගතිය neti වෙනවා නේ

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r 6 หลายเดือนก่อน

      වහන්ඩ එපා නිවෙන කල්

  • @marianrodrigo3371
    @marianrodrigo3371 8 หลายเดือนก่อน +4

    ලූණු කිලෝ එකක් දානවද

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      කියපු ප්‍රමාණය ගන්න❤️

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 7 หลายเดือนก่อน

    Akke oya katlat akak kiyatada denne

  • @karunathilakashalu972
    @karunathilakashalu972 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @witharanaharshaniharshani2361
    @witharanaharshaniharshani2361 8 หลายเดือนก่อน +2

    Akki oya rathgama da❤

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 5 หลายเดือนก่อน +1

    ❤❤👍👍

  • @bhagyathisarani996
    @bhagyathisarani996 8 หลายเดือนก่อน +1

    Akke oya sticer hada gaththe kohomdada akke plz

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      පේජ් එකේ නම man දාන්නම්

    • @bhagyathisarani996
      @bhagyathisarani996 8 หลายเดือนก่อน

      Ha akke dannko

    • @bhagyathisarani996
      @bhagyathisarani996 8 หลายเดือนก่อน +1

      Math podi kama kadayak karanawa oyage vedio balanawa mama sahenna aththatama godak hondai akke mata visiting card hada gannath one poddak kiyanna puluwanda mata kohomada kiyala

  • @abilashayasasmini6796
    @abilashayasasmini6796 หลายเดือนก่อน +1

    ♥️💜️

  • @sandutharu9978
    @sandutharu9978 8 หลายเดือนก่อน +3

    අක්කේ කට්ලර්ට් හදලා ටික වෙලාවක් යනකොට පෙඟෙන්නේ ඇයි.

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      දෙසරයක් කෝටි කරනවද හොද බිස්කට් කුඩු එකක් ගන්න

  • @lakshaniperera3800
    @lakshaniperera3800 5 หลายเดือนก่อน +2

    Wa.....wwwww....

  • @raginivelnayagam5714
    @raginivelnayagam5714 7 หลายเดือนก่อน +1

    Translate English

  • @malanigarden3424
    @malanigarden3424 8 หลายเดือนก่อน +1

    💖👌🥰

  • @dilankanishka743
    @dilankanishka743 8 หลายเดือนก่อน +1

    ❤🎉

  • @asankadewapriya8033
    @asankadewapriya8033 8 หลายเดือนก่อน +3

    මේ කට්ලට් එකක් කීයටද දෙන්නෙ

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      දැන්නම් 100කටවත් දෙන්න වෙන්නේ.😜

  • @inokafernando340
    @inokafernando340 8 หลายเดือนก่อน +2

    ❤️😘😘

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️🙏

  • @nilminikawshalya4678
    @nilminikawshalya4678 5 หลายเดือนก่อน +1

    Ganna malu wargaya mokadda

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      Kelawalla Balaya tamai man ganne e wage malu hodai🌸

  • @dayawathiperera1056
    @dayawathiperera1056 8 หลายเดือนก่อน +5

    Mona malu wargada wediyen hoda nangi

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      කෙලවල්ල තමයි මම ගන්නේ ගනන් වැඩි හැබැයි අලගොඩුවො බලය ඕන එකක් ගන්නත් පුලුවන් කටු වැඩි ඒවගේ

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 8 หลายเดือนก่อน +3

    කට්ලට් එක පෙගෙනවට ක්‍රමවේදයක් නැද්ද?

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      දෙසරයක් කෝටි කරන්න❤️

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 8 หลายเดือนก่อน +2

    👌👌👌👌👌❤❤❤❤

  • @rb7230
    @rb7230 8 หลายเดือนก่อน +3

    කට්ලට් වලට මොන මාලු වර්ගද හොද?

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +3

      මමනම් ගන්නේ කෙලවල්ල .ඇටවල්ලෝ අලගොඩුවො බලය ඒවත් හොඳයි

  • @idurasansmika
    @idurasansmika 8 หลายเดือนก่อน +2

    ඔයා සීල් එක ගත්තේ කොහෙන්ද මටත් කියන්න

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน +1

      සර්ච් කරන්නෙ වැකියුම් සීලර් කිය ඕනෙ තරම් තියෙන්ව

  • @RuuSobha
    @RuuSobha 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏☸️❤️

  • @DeepikaKumari-hl5qr
    @DeepikaKumari-hl5qr 8 หลายเดือนก่อน +1

    ake ganna maalu waragaya mokadda...ane puluwannam sandwich recipi ekat kiyala denawada...

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      මන් මෙතන ගත්තේ නම් කෙලවල්ල ඇටවල්ලෝ බලය වගේ ඕන ජාතියක් ගන්න පුලුවන්❤️

  • @jayanthijayasundarage8924
    @jayanthijayasundarage8924 8 หลายเดือนก่อน +1

    ඔයා සුදුළූනු එකතු කරන්නෙ නැති හේතුව කියන්න පුලුවන්ද

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      මන් දාන්නේ නෑ ඕඩර්ස් වලට යවන නිසා❤️

    • @jayanthijayasundarage8924
      @jayanthijayasundarage8924 8 หลายเดือนก่อน

      @@devaskitchen6893 නරක් වෙන නිසාද . ඒ රසට ගොඩක් දෙනා අකමැති නිසාද

  • @user-cj6ry6gr3m
    @user-cj6ry6gr3m 8 หลายเดือนก่อน +1

    So yummy.,.. cutlet walata dapu cheese eka mokakda

  • @jayanthiperara6051
    @jayanthiperara6051 8 หลายเดือนก่อน +1

    Thanks

  • @diyanacake3294
    @diyanacake3294 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @surdin794
    @surdin794 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nipune123
    @nipune123 4 หลายเดือนก่อน

    ❤❤❤