වටලප්පන්/ වටලප්පම් හරියට හදමු. No fail Watalappan/ Watalappam. easy Watalappan, Perfect Watalappan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 407

  • @dailymale2934
    @dailymale2934 2 ปีที่แล้ว +19

    සාදික්කා නැතුව වටලප්පන් හදන්නේ නෑ. ඔබ හරි. ඉස්තූතී.

  • @samudraheenatigala6052
    @samudraheenatigala6052 2 ปีที่แล้ว +12

    මම ඔයාගේ recipes වලට හරිම කැමතියි ..ඔයා කියලා දෙන ආකාරයටම මම හදනවා...හොඳට එනවා..හරිම රසයි ..
    Big thanks from Canada ..👍🙏

  • @dhanushkasampath996
    @dhanushkasampath996 7 หลายเดือนก่อน +3

    පුලුවන් විදියට හැමොටම රිප්ලයි කරලා තියෙනවා.ඒක ගොඩක් වටිනවා.❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      Eka mama puluwan hama welawema karanawa..♥️

  • @shereenmuller6101
    @shereenmuller6101 2 ปีที่แล้ว +6

    මමත් එයා කියලා දූන්න විදිහට හැදූවා හොදට ආවා ගොඩක් ස්තුතියි.

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 ปีที่แล้ว +6

    ,ඔයා හරිම හොඳින් ඉක්මනින් කියලා දෙනවා . Professional බව පේනවා .

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +5

    නියමයි මම හැදුවා ඔය විදියට ප්‍රමනය අඩුවෙන් හරිම රසයි .ගොඩක් ස්තුති ,

  • @chandranisuriyaarachchi7154
    @chandranisuriyaarachchi7154 ปีที่แล้ว

    අද මම හැදුව මේ ක්‍රමය ලෙහෙසි වගේම රසයි. Thanks

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +4

    පැහැදිලිව කියලා දෙනවා .බොහොම ස්තුති .

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว +4

    ඔබතුමිය හැමදේම හොදට කියලා දෙනවා ඒකට ගොඩාක් ස්තූති ඇත්තටම ගොඩාක් වටිනවා බුදුසරණයි

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +10

    I made it today and it is almost gone. Every body loved it. It was so tasty. All thanks to you. Highly recommend chef Shani's recipes.

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 ปีที่แล้ว +2

    Me vidiyata hadanna one.dakkamath asai thanku

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 10 หลายเดือนก่อน +2

    පුතේ හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @dinushashyamani7038
    @dinushashyamani7038 2 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් මේ විදියට හදනවා. Thank you dear 🥰🥰

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +3

    දකිනකොට ආසයි මමත් හදන්නම් කෝ ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว +1

    ඔයා ගේ පැහැදිලි කිරීම ඉතා ම වැදගත් ඒ වගේම රසයි තෙරුවන් සරණයි 🌹😘

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 2 ปีที่แล้ว +1

    මං අද හැදුවා හොඳට ආවා. ගොඩක් ස්තුතියි. චුට්ටක්වත් වැරදුනේ නෑ. තෙරුවන් සරණයි!!

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති මැඩම් ..api හැදුවා niyamayi ...pin ඔබට

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +2

    නංගි හරි විදියට ඔයා කියලා දූන්නා බොහොම ස්තූතියි : තෙරුවන් සරණයි.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +6

    ආසම කෑමක් නියමයි හදන්න ඕන ආදරේ යි හැමදාම 👍

  • @vinii2003
    @vinii2003 7 หลายเดือนก่อน +1

    හෙට අවුරුද්දට අද හදන්න යන්නෙ මම් අපි හැමදාම හදනවා අවුරුද්දට ඒ උනත් පොඩ්ඩක් වීඩියෝ එකක් බලන්න කියලා ආවේ ඇත්තමයි අපිත් හදන්නෙ මේ විදිහටමයි රසට එනවා 🥹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      👍🥰

    • @ChandrikaKapuruge
      @ChandrikaKapuruge 6 หลายเดือนก่อน

      Oyage voice eka lassanai harima pahadilie a wagemahadana kemath rasai oyata budusaranai

  • @nilminipriyangika7078
    @nilminipriyangika7078 2 ปีที่แล้ว +2

    ඔයා හරියටම රෙසිපි ඵක කියලා දුන්නා ඔයාට බොහොම ස්තූතියි !...

  • @shanthipathirana2005
    @shanthipathirana2005 11 หลายเดือนก่อน

    කියලා දුන්නා ගොඩාක් පැහැදිලිව තෑන්ක් යූ❤

  • @nayanaweerasinghe9506
    @nayanaweerasinghe9506 2 ปีที่แล้ว +1

    Obata sthuthi! Ape danuma vadi karanavata pin!

  • @ranganapathirana3286
    @ranganapathirana3286 ปีที่แล้ว

    Just today i made this aunty...and it came very nice...thank you very much..

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 ปีที่แล้ว +1

    Original advice and explanation

  • @janakarajaguru6743
    @janakarajaguru6743 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට කියල දුන්නා .👍 .

  • @dhammikanilanthi2006
    @dhammikanilanthi2006 7 หลายเดือนก่อน

    Oyage resipis balala mama auruddata kama haduwa hariyatama haduna godak sathutui thankyou verimuch happi newyear foryou

  • @madugunathilake4440
    @madugunathilake4440 2 ปีที่แล้ว +1

    රසම රසයි මිස්.මම දෙපාරක්ම හැදුවා.

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +1

    Thank you miss,,hoda recepe ekak..mekath hadanawamai..

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි

  • @moreen5203
    @moreen5203 2 ปีที่แล้ว +2

    Oya kiyala dena ewa hariyatama hari

  • @arunicooray2022
    @arunicooray2022 ปีที่แล้ว

    Thank you so much dear.God bless you.thawa recipis Danna.

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว

    Harima lassanai, narsai wage thank's

  • @megha9068
    @megha9068 9 หลายเดือนก่อน

    I have tried many of your recipes and each time they come out so good. Thank you so much!!! Can I bake this in the oven "without the tray of water"?

  • @pwgndgunathunga.9750
    @pwgndgunathunga.9750 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .ස්තූති

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 ปีที่แล้ว +1

    Bohoma sthuthiy...🙏🙏🙏

  • @dhammikaperera5598
    @dhammikaperera5598 2 ปีที่แล้ว +1

    THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. 🙏❤️💐

  • @udayanganikulathunga1001
    @udayanganikulathunga1001 2 ปีที่แล้ว +1

    Oyage recipe eakata haduwa watalappam hodata awa thanks

  • @gneiazmia2723
    @gneiazmia2723 2 ปีที่แล้ว +3

    I too have make this resipi. Your one is very easy and fast .next time I will make it in your way. In one tray making is easy and can cut take. Thanks for you 💕

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 2 ปีที่แล้ว +2

    Thank you so much , it's perfect recipe I made it, 👍🙏

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 ปีที่แล้ว +2

    Me vidihatama hamadama pahadili karanna. Wege wadi na. Oba hodata hamadema kiyala denawa. Wenas wenna epa. Thanks.... 🏆🏆🏆🏆😍😍😍

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 2 ปีที่แล้ว +1

    Thank,s. Harima rasai hadana kama ..chili peat aka haduwa rasama rasai

  • @potchimes
    @potchimes 2 ปีที่แล้ว +6

    Best ever tip! Thanks beautiful lady ! 🌹

  • @muditapinikahana3484
    @muditapinikahana3484 2 ปีที่แล้ว +2

    Thanks for all your helpful instructions😊🌷

  • @sadapiniahinsa2141
    @sadapiniahinsa2141 2 ปีที่แล้ว

    Mn mechchara kal haduwe wenas widiyata ,heta mehema hadannm.thanks chef

  • @priyadarshanisubasingha8978
    @priyadarshanisubasingha8978 2 ปีที่แล้ว +1

    Godak sthuthii hodin hamadeyakma kiyala denawaa😍

  • @rangaprasad3546
    @rangaprasad3546 4 วันที่ผ่านมา

    😍😛😛... 40 කට හදනවා නම් කොච්චර ගන්න ඕනෙද කිරි, බිත්තර, හකුරු

  • @leelasenaratne9046
    @leelasenaratne9046 2 ปีที่แล้ว +3

    I’m your fan and your recipes are very nice thank you very much for you .with out any difficulties we can get nice dishes .

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 11 หลายเดือนก่อน

    I am sure this tastes as good as it looks. thanks for sharing.

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 ปีที่แล้ว +1

    It looks so easy to ma
    Ke. I wiĺl definitely try to make one

  • @kanthigetamannakald7249
    @kanthigetamannakald7249 2 ปีที่แล้ว +2

    හරිම අගෙයි..

  • @dhanaseeliarachchige7418
    @dhanaseeliarachchige7418 ปีที่แล้ว +1

    I'll try this method . Thank you . ❤❤

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 ปีที่แล้ว

    ස්තූතියි දෝනි .බුදු සරණයි ඔයාට.💕

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 2 ปีที่แล้ว +2

    මටත් තියෙන්නේ හොදින් හිල් එන්නෙ නැති එක ..මේ විදිහට හදමු..ස්තුතිය ..

  • @MaheshiSenawirathne
    @MaheshiSenawirathne 4 หลายเดือนก่อน

    Mis mam dan haduwa..ලස්සනට awa

  • @nilmaprima8139
    @nilmaprima8139 2 ปีที่แล้ว +1

    Today I make watalappan is very nice 👍 thanks for sharing 😋

  • @hmkkbandara6809
    @hmkkbandara6809 ปีที่แล้ว +1

    සුපිරි.👍👍

  • @vonalsasnaka2886
    @vonalsasnaka2886 2 ปีที่แล้ว +6

    මම වටලප්පම් හැදුවාට කවදාවත් සිදුරු අවේ නැහැ ...ඔයා කියලා දුන්නා විදිහටම හැදුවා එක හරි ගියා බොහොම ස්තුතියි ...දන්න හැම දේම ලොබ කමකින් තොරව අපිට කියා දේනවට 🙏

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 7 หลายเดือนก่อน +1

    Shani ada mama watalappan haduwa .Supiriyatama awa . Mage Husband asama kama ඒත් kawadawatma හොදටම ආවෙ නෑ.ada oya kiyana vidiyatama kala Suppiyatama awa . Oyage recipes හදන්න බය වෙන්න ඕනිම නෑ.. හරියටම කියල දෙනව කිසිම බොරුවක් නෑ. Shani oyata මගේ family එකේ හැමෝම ආදරෙයි..b.s..Shani oyata

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      අනේ මට හරිම සතුටුයි..🤩

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake 24 วันที่ผ่านมา

    Thanks doni.මමත් hanna one .

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Good morning thank u chef. Shani I am from Melbourne

  • @siriafernando6765
    @siriafernando6765 2 ปีที่แล้ว +3

    Thanks for your really easy recipe it looks delicious 😋😋

  • @surekanadeeshani7933
    @surekanadeeshani7933 11 หลายเดือนก่อน

    ස්තුතියි අක්කේ ❤❤❤

  • @antoninehowpage8467
    @antoninehowpage8467 ปีที่แล้ว +1

    Thanks for sharing your knowledge

  • @chaminimaheshika8061
    @chaminimaheshika8061 2 ปีที่แล้ว +1

    Wow.... harima lassanata kiyala dunna thank you akka ❤❤❤

  • @Sachini_Chamathka98
    @Sachini_Chamathka98 4 หลายเดือนก่อน

    ස්තූතියි. ❤

  • @swineethawickremeratne9953
    @swineethawickremeratne9953 2 ปีที่แล้ว

    Thank u Shani duwa. 4 replying.good luck love 💖💖💖💖

  • @malanimalani2049
    @malanimalani2049 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි

  • @kaanthiperera6277
    @kaanthiperera6277 2 ปีที่แล้ว +5

    Another detailed recipe. Chef Shani hats off to you for sharing right technique always. 👍❤️

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว

    Beautiful procedure. Thank you. ❤❤

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි රසත් ඵහෙම ඇති.බොහොම ස්තූතියි.ඔස්ට්‍රේලියාව

  • @subydesilva2431
    @subydesilva2431 2 ปีที่แล้ว +1

    Thanks Chef Shani.awesome

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +3

    නියමයි ඒක 👌👌

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +2

    So dilices. Thank you.

  • @carmelnisansalakaluhettiar5245
    @carmelnisansalakaluhettiar5245 2 ปีที่แล้ว +1

    I did it.superb chef.thank u

  • @ajmd3655
    @ajmd3655 ปีที่แล้ว

    හරිම හොඳ වට්ලප්පමක්.
    ස්තුතියි හදලා පෙන්නුවාට 👌

  • @indikagunapala4450
    @indikagunapala4450 ปีที่แล้ว

    හරි ම ආසයි හදලා බලමු කො

  • @Tech-e3p
    @Tech-e3p 9 หลายเดือนก่อน

    Wow. Thanks 👌🥰🥰

  • @disnasuranji2188
    @disnasuranji2188 2 ปีที่แล้ว

    Harima lassanai bohoma isthuthi
    Tara idi peni dala hadanna berida kiyannako

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +3

    So delicious. Gonna make it. 😋

  • @vidurasanoj8411
    @vidurasanoj8411 2 ปีที่แล้ว +3

    නියමයි.❤️❤️❤️

  • @ThilanthiJayaneththi-pn9kj
    @ThilanthiJayaneththi-pn9kj ปีที่แล้ว +1

    Superb Chef Shani

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 2 ปีที่แล้ว

    ස්තුතියි බුදු සරණයි

  • @chandrikachandrika8
    @chandrikachandrika8 2 ปีที่แล้ว

    Ada mama meka hadanawa thank u miss harima pahadili oya kiyala dena vidiya dawasaka oya youTube anka eka wenawa❤️❤️

  • @savenature7463
    @savenature7463 2 ปีที่แล้ว +2

    මමත් මෙ විදිහට හදනවා

  • @vinithakularathna3884
    @vinithakularathna3884 2 ปีที่แล้ว +1

    Oya pediliwa kiya Dena Nisa harima lesi thanks oyata

  • @nayananandani5353
    @nayananandani5353 2 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +5

    Clicked immediately when notified. Looks yummy. I must definitely try this. Love all your helpful tips. Thanks again chef .♥️🌷💝🙏

  • @markwickremasinghe3514
    @markwickremasinghe3514 2 ปีที่แล้ว +4

    I look forward for your recipes and thank you for sharing this one. I have always wanted a good Watalappan recipe, definitely I am trying this one. Thank you for taking the time to post.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      My pleasure 😍

    • @markwickremasinghe3514
      @markwickremasinghe3514 2 ปีที่แล้ว +1

      I tried your recipe and it came out really well and it tasted awesome, once again thank you for sharing .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@markwickremasinghe3514 so good to hear that..thank you..👌👍💐

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว

    Thanks lot for your yummy recipe. 😘❤🌹💐

  • @dinushadulshan1715
    @dinushadulshan1715 2 ปีที่แล้ว +1

    Lassana Pani parata tiyenawa chef

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ❤❤❤

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thankyouchef i.. ..expect onether video ..

  • @indeewarisenadera1513
    @indeewarisenadera1513 2 ปีที่แล้ว +1

    Math try karala thiyenawa. Hariyatama weda karanawa. Thank you! 😊 Mekedi denaganna puluwanda apita Pressure cooker eka use karanna puluwan da kiyala?

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @ramyasgeg4872
    @ramyasgeg4872 2 ปีที่แล้ว +1

    Thank you sister

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 ปีที่แล้ว +4

    😋😋😋😋Soooi. 😍👍

  • @dayaranidealwis251
    @dayaranidealwis251 2 ปีที่แล้ว +1

    Nice recipe. I am going to try it . Thank you so much.

  • @mercydamyanti3211
    @mercydamyanti3211 2 ปีที่แล้ว

    Godak hodai thanks 😊

  • @gowridias6979
    @gowridias6979 2 ปีที่แล้ว +1

    Harima saralai kiyala denavidia Thank you Chef 😘 sereni walin hadanna puluwanda?