Tissa Sir, Michael Jackson is suffered from vitiligo and he was facing difficultties as a celebrity due to change of his skin color. So to make his skin tone even he went for skin whitening treatment..he always said he is proud to be a black and he always used black dancers, black models in his work..also Africans going for skin whitening is quite unheard of..they always accept their skin color, type of hair unlike South Asian people.
Ahata alawana stickers nam niyama business ekak.onna supiri business idea.lankawe nam Meka e heti then Wala ne MN hithanne.patan gaththoth supiriyata goda yanna puluwan
මම මාතර පන්තියෙ... අනේ සර්.... සර් පන්තියට ආවේ නැති වුනාම හරි දුකයි. සර් පන්තියට ඇවිත් අපි ලගින් ඉන්න. උගන්නන්න ඕන නෑ... වීඩියෝ එකක් දාන්න... ඒත් සර් අපිට පේන දුරින් ඉන්න. සර් ට තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏
ඇයි බං සර් අසනීප වෙලාද.?
කතාව නම් ඇත්ත .මාත් මාතර
😅😅
👍🏾👍🏾🇱🇰 මාතර 🇱🇰 🇩🇪
😊
සර්ගේ දෙශන අහන් ඉන්න පුලුවන් පැය ගානක් යනකන් ඒ තරම් අර්ථවත් .තෙරුවන් සරණයි සර්ට!
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!
හිරුගේ කිරණ නිසා ලෝකේ මිනිස්සුන්ගෙ පාට කළු සුදු වසයෙන් වෙනස් වුනත් අදටත් ලෝකෙ මිනිස්සුන්ගෙ කරුමේ කළු පාටට හින්සාකිරිම වෙන්කිරීම. 😪
තරමට ඉගත් බෝමපොඩි ලමැත් බෝම පොඩි දිගැස් තියන ළදුනේ😂😂😂😂😂 සර් ෂෝයි හරි විනෝදයි සර්ට තෙරැවන් සරණයි ❤❤❤❤❤
ලැමත් බෝම ඇති 😏
ඔක්කොම හොඳයි මැද්දෙන් ඇඩ් ප්ලේ වෙන්න දාන්නෙපා.අහන් ඉන්න එකත් අමතක වෙනව ඇඩ් එක ඉවර වෙනකොට
අපෙ තිස්ස සර් හරිම අහිංසකයි
තෙරුවන් සරණයි,දීර්ඝායුෂ ලැබේවා සර්ට❤
සර් ඒත් මයිකල් ජැක්සන් හම සුදු කරගත්තේ එයාට සුදු කබර වගේ හමේ තැනින් තැන සුදු වෙන ලෙඩක් හැදිලා තියනවා. ඒ නිසානේ සර් එයා හම සුදු කරගත්තේ.
🤔🤔
ඔව්
He has vitiligo, he didnt change his skin...
මේවා වර්ණ සිවිකාච👁🗨 ... ඇසේ කුණිතයේ වක්‍රතාවය මැන බලා ලබා දේ...
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
හදවතේ ගුරුතුමා ❤
අපි ගස් වටේ යනවා,උන් කුරුමිනි වටේ යනවා..😅
එකෙත් හැටිනේ මිත්‍රවරුනී..😌
😂💔
මහා බෝධී වෘක්ෂය 😂
බලල් ඇස් 😢 එලියට ගියාම අව්ව දරාගන්න අමාරුයි
🥲 nil as ne
@@sandakan6917 😪💔
Tissa Sir, Michael Jackson is suffered from vitiligo and he was facing difficultties as a celebrity due to change of his skin color. So to make his skin tone even he went for skin whitening treatment..he always said he is proud to be a black and he always used black dancers, black models in his work..also Africans going for skin whitening is quite unheard of..they always accept their skin color, type of hair unlike South Asian people.
ඒමයි සර් අපේ නන්ගිගේ කොඩෙ කරිල් මගේ කොන්ඩේ ලොකු කරල්..නන්ගි ට්‍රයි කරන්නේ මගේ වගේ කොන්ඩෙ හදාගන්න ..මට නම් ලැබුන කොන්ඩෙ ලස්සනයි ..අනිවාර්යයෙන් සර් ස්වබාදර්මය විසින් අපිට දුන්නා සියල්ල හොදයි එය පිලිගන්න බැරි මිනිසුන් ප්ලාස්ටික් සැත්කම් සහ වස මේකප් ගාලා මැරෙන්න දගලනවා ..පිස්සු මිනිසුන් නේද සර්
තාරා මණ්ඩලය කියන්නේ මට හිතෙන්නේ කලුපාට වැඩි හින්දා තාරත් කලුපාට නිසා තාරා කිනවා ඇති 😀😀🔫👍
👏
🧠
😂
බලාගෙන ඉන්නේ 🐱 බළල් ඇස් හදාගන්න ❤සර් ඇස් දෙක විතරක් හදලා බෑනේ ඊලග වීඩියෝ එකෙන් ෆැට් ග්‍රාෆ්ටින් ප්ලාස්ටික් සැත්කම් ගැනත් කියලා දෙන්න සමාජය වැඩිය නොදන්නා දේවල් සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏
Good topic 👍
@@lahirushanuka5982 thanks you 🙏 🌹 ❤ very much .
MAY LORD BUDDHA BLESS YOU,SIR! THANK YOU VERY MUCH FOR BRINGING VERY VALUABLE INFORMATION.
අපි කැමති සර් අපි ලගිම ඉදලා උගන්නවට
Asathee😂
Harima Rasavat programme 1k ahagena inna asaiy Gods bless to you🙏
සර් ඔය කුරුමිනි තමා රත්තරන් කියලා හිතාගෙන හොරු සාක්කු වල දාගෙන තියෙන්නේ ..අන්තිම ට කුරුමිනි ලා එකතු වෙලා අර හොරාව පස් කරනවා ඇග ඇතුලට කිදා බැහැලා ..ඊජිප්තුවේ කතා වක මන් දැක්කා
සර් මං නුගේගොඩ class එකේ 65 desk එකේ ඉන්නෙ. ඉරිද වෙනකන් ඉවසිල්ලක් නෑ. 😊
Desk wen karalada thiyenne
Adai Neth gana hariyatama danagaththe. Adath Tissa guruthumata Sthuthiy!
මේ සර්ගෙන් මට දෙයක් දැනගන්න දෙයක් තියෙනව ඇස් සම්බන්දව.ඒක දැනගන්න පුළුවන් විදියක් තියෙනවද.දන්න කෙනෙක් පුලුවන්නම් මට කියන්න 🙏🙏
Thank you 🙏
Sir ඇස් යට කලු වෙන්නෙ ඇයි ඒකට විසදුමක් නැද්ද
එතකොට සර් බලල් ඇස් තියෙන අයට පූසොන්ට වගේ පේනවද 😊
Ahata alawana stickers nam niyama business ekak.onna supiri business idea.lankawe nam Meka e heti then Wala ne MN hithanne.patan gaththoth supiriyata goda yanna puluwan
Thank you
මයිකල් ජැක්සන් ගෙ හම සුදු උනේ. Skin disorder එකක් නිසා.
ඔව්
Ee komd bn
vitiligo
විශ්වයෙ සොඳුරු ගුරුතුමා .දරුවන්ගෙ වාසනාව
Theruwan.saranai.sir
ඇහැ පන්නන්න කියද්දි පන්නල බලපු මම 💔
කැම අමුවනේ ආහාරයට ගන්න විට ඇස් වල පාට වෙනස් විමට ලක් වෙනවාද ? ස්තුතියි.
Good luck Sir..❤
සර් නිකම් කතාකරන්නෙ ඩෲපි වගේ..මුතුගල සර් නිකම් මැක්වුල්ෆ් වගේ..
Game of Thrones Night King eyes😁
සුකීදිගායූකෝ සර්
තාත්තද
සැපෙන් දිගුකලක් ජීවත් වෙන්න කියල greet එකක් පාලියෙන් බං මේ කියල තියෙන්නේ🥲
තෙරුවන් සරණයි sir
මයිකල් ජැක්සන්ට සුදු කබර රෝගය තිබුනේ
එතකොට සර් සමහර යුරෝපීයයන්ට කොළ පාට ඇස් තියෙන්නෙ කොහොමද?
Theruwan saranai. Sir
Ape pawle godak Ayage as Kolapatai
ටෙනිසන්ද නාමේ 😂💔
😂😂
God bless you for educating us🙏😇
Mata thiyenne nil paata as
As deka lassanai thamai habai avvara maarama amaarui 🥹
Awesome ❤
Theruwansaranai Sir
Sir Balal ass ගන්න කොහෙද තියෙන්නෙ 😢
Sir , puluwan nm aye monaragalath sirge pnthi ptn gnnko plzzz sir😢mtth asai sirgen igen gnn
ඒ කුරුමිණියා අතිිත ඊජිප්තු දෙවිකෙනෙක් වෙන Khepri දෙවියන්ගෙ සංකේතය. උදා හිරු නැත්නම් උදේට පායන ඉර තමයි ඒ දෙවියන් නියෝජනය කරන්නෙ. ....
Amun Raa kiyanne ube appd ethkota
May Triple Gem Bless sir🙏
Lamaita vitharak newei sir, aptath bada palenna jinnah yanawa
May the triple jem bless you and God bless you sir.
Job ekak karana gmn sir ge video blna mama ❤
Sir 🙏🌻
meee oya alawana deka dagena nida gannath puluwanda?
ඒක surgery එකක් වෙන්න ඇති මං හිතන්නෙ..ඇලෙව්වට පස්සෙ ගලවන්න බෑනේ..
Ee lense ගලවන්න පුළුවන්. Contact lense kynne mewat ne. Ape akka kenk gawa thiyenw. 😊
Budu saranai srata
Mage thara මණ්ඩලය nil patane sir
Theruwansaranai
Sir aniwaryanma saduda matarata enawa neda?
🙏
hi sir
Sirge iganwemanam ahagena inna asae obatumata budusarenae
👍👍👍
Rathu thith kuruminiya italiyeth wasanawa genena sankethayak lu
🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
ඇහ බොලයක් වගෙම කියලා දැක්කා, අපේ හමුදාවේ විරුවෙකු ට ස්නයිපර් කොටි එකක් වැදිලා මියගිය වීඩියෝ වකින්.එවැනි දෙවල් කවදාවත් ආයෙ දකින්න නොලැබෙවා
ඇයි මේ බොරුවට හිනා වෙන්නෙ 😐
කෙනෙක්ට හිනා යන්නෙ නැති දේකට තව කෙනෙක්ට හිනා යන්න පුළුවන්. ඒක පුද්ගලානුබද්ධයි. ක්ලාස් එකක ඕක ගොඩක්ම සමාන්‍යයි 😊
🙏🌺🌹🙏🌺🌹🌺🌹🙏🌺
👍♥️🥰
💐💐🌼❤️❤️❤️🌼💐💐
🤔🤔🤔🤔🤔🤔🤔🤔
hoooooooo
Michael Jackson suffer from Vitiligo
🙏🙏🙏❤️❤️❤️
ඒ ඇස තියන jewelry බදින්නේ ඇස්වහ කටවහ කැපෙන්න.
😂😂😂😂
Podi kle nil thibil thtun weddi dhuburu wenne ai as
gomara..yako mama mechcharakal hitan hitiye eki tamai lassanamaewwa deka tibba eki kiyala😂😂😂 yako ledakda ae..
❤❤❤