අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 97

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 9 ชั่วโมงที่ผ่านมา +47

    තිස්ස සර්ට ආදරේ අය මේ ඇත්තට❤❤❤

  • @dilipaweeratunga
    @dilipaweeratunga 9 ชั่วโมงที่ผ่านมา +65

    ඇඩ්මින් වෙත,
    මචං thumbnail topic එක දානකොට දේශපාලන කෑල්ල දාන එක ගැන තවත් වරක් හිතන්න. අපි සර්ගෙ ගෝලයො විදිහට අඳුරනවා සර් ගෙ සිතුවිලි රටාව යහපත් කියලා. ඒත් පිට උං බලන්නෙම වපර ඇහෙන්. ඒව ඇත්තටම අදාල නැහැ තමයි ඒත්, සර්ගෙ ගෞරවය ආරක්ෂා කරන්න අපිට පුළුවන්.
    ස්තූතියි❤

    • @dilru2461
      @dilru2461 9 ชั่วโมงที่ผ่านมา +8

      එකඟයි

    • @ukdvsgd2673
      @ukdvsgd2673 8 ชั่วโมงที่ผ่านมา +4

      💯💯

    • @Sfzmtl7545
      @Sfzmtl7545 7 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් ඒ වගේ ආන්දෝලනයකට තුඩුදුන් thumbnail පහුගිය කාලේ ගොඩක් දැමුනා. සර්ගෙ ප්‍රතිරූපෙට හොද නෑ!

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 6 ชั่วโมงที่ผ่านมา

      සර් දැනුවත් ඇති නේද තම්බනිල් එක ගැන???

    • @melindudaranagama7576
      @melindudaranagama7576 ชั่วโมงที่ผ่านมา

      සර්ගෙ සිතුවිලි රටාව හරියටම දැන ගන්ඩ ඕනෙ අය අර පැලෝපීය නාළ video එක බලන්ඩකො 😊

  • @alanedhammikaeducationacad9807
    @alanedhammikaeducationacad9807 8 ชั่วโมงที่ผ่านมา +13


    ගුරුතුමා විශිෂ්ටයි
    මැන්ඩෙලාගේ අධ්‍යාපන ක්‍රමය
    කාවන්තිස්සලාගේ ඉගැන්වීම් කලාව
    සියලු මෝඩ ප්‍රශ්න පසෙකලා
    උගෙනීවී දවසක
    උගත්කම විනා කිසිවක් නැති බව,
    නූගත්කමේ සාපය......!!

  • @Mali-lr5lb
    @Mali-lr5lb 6 ชั่วโมงที่ผ่านมา +3

    I make sure that I watch couple of your episodes while I am driving. I am semi truck driver, living in the USA 🇺🇸. I learn something new everyday from your channel. Thank you for all you do and keep up the great work sir.

  • @sameerasmr6217
    @sameerasmr6217 9 ชั่วโมงที่ผ่านมา +20

    ඒත් හුඟක් පීඩාවක් කියලා, ගොඩක් දෙනෙක් exam date කල් දාන්න කියලා කිව්වා...
    ඒවා සම්බන්ධයෙන් රජය නිහඬ යි...
    ස්වාමින් වහන්සේ නමක් (බලංගොඩ) මේ සම්බන්ධයෙන් මූලිකව කටයුතු කළා...
    අපිට පන්ති වල වගේම පාසලේ ත‍් කිසිම syllabus cover කිරිල්ල ක් නැහැ.
    මොනවා කිව්වත් සර් පවා කරන්නේ paper වෙනුවෙන් rank වෙනුවෙන් මෙන්ම උගතුන් බිහි කිරිමේ ක්‍රමය ම නොවේද?
    අවුරුදු 25 ක් තිස්සේ ඔබත් වැඩුණේ මෙයින් නොවේද...?
    එතකොට සර් මොකක්ද දැන් මේ කතාව...
    සල්ලි ගෙවලා පන්ති යන්නෙම තරගය ඇතුලේ ඉහළ මට්ටමක පවතින්න.
    නැත්තන් මමත් කොළඹ මහානාම විද්‍යාලයේ වුණත් ලකුණු B,C මට්ටමේ ගන්න වෙන්නේ නැහැ...
    දැන් මේ රජයේ, ඊට පක්ෂපාතී කණ්ඩායම් වගේම බොහෝ ගුරුවරු පවා කතා කරන දේවල්, කාලයක් කරගෙන ආපු දේවල් අහද්දී මට මහා විකෘතියක් වගේ සියලු කතාවල හැමෝගෙම දේවල්...
    *හැමෝම බලන්නේ තමන්ගේ වාසිය අංක 01*

  • @nimalkumara5675
    @nimalkumara5675 8 ชั่วโมงที่ผ่านมา +9

    තෙරුවන් සරණයි තිස්ස සර්ට🙏

  • @diksonariyathilakavidhyapa4297
    @diksonariyathilakavidhyapa4297 3 ชั่วโมงที่ผ่านมา +3

    ඉගෙනගැනීම ගැන හිට්ලර් මෙහෙම කියල තියනව.
    මේක තිබුණෙ හිට්ලර් චරිතාපදානය පොතේ හිට්ලර් චින්තනයෙන් කියන කොටසෙ..
    මගේ ගුරුවරුන්ට ඕනෑ උනේ උන්ගේ ඔළුගෙඩි වල තියෙන මොන මොනවා හරි අපේ ඔළුගෙඩි තුලට බලෙන් ඇතුල්කර උන් හා සමාන බක පණ්ඩිත වානරයන් පිරිසක් බිහිකිරීමයි.
    ඉගෙනගැනීමේ කලාව හැටියට මා දකින්නේ මට ඕනෑ දේ ඉගෙනගැනීමයි කියල...
    ස:ර් ට කියන්න පුලුවන්ද අනුන් කියපු දෙයක්ද නොවන තමන්ගේම චින්තනට වැටහුනු විදියට මේ රට මේ වැටිච්ච තැනින් නැගීසිටුවන්න නම් කළ යුත්තේ කළයුත්තේ කුමක්ද කියල.
    එහෙම බැරිනම් ඒ ප්‍රශ්නය අහල වීඩියෝවක් කරන්න .
    එතකොට මිනිස්සු හරි ලියාවි නේ ඒ අයගෙ අදහස්..

  • @DulakshiKavindya-i3e
    @DulakshiKavindya-i3e 9 ชั่วโมงที่ผ่านมา +9

    Great speech sir🥰🙏🙏

  • @User789
    @User789 7 ชั่วโมงที่ผ่านมา +4

    සර්. කියන කතාව ඇත්ත. මේ අද්යාපන ක්‍රමය ගොඩක් පීඩාකාරී.. ඒත් සර් උදාහරනයට අරගන්න සර්ගෙන් ඉගෙනගත්තු ඒ ලමයගෙ කතාවෙ සර් කියනවනෙ ඒ ලමයා මුල් කාලෙ ගොඩාක් ප්‍රශ්න ඇහුවා ඒ ලමය මල ඇනයක් කියල...මේ වීඩියෝ එක සර් ඔය කියන ලමයා දැක්කොත් එයාට දැනුනොත් මේ කියන්නෙ මම ගැන තමය් කියල ඒ ලමයට මොන වගේ දෙයක් හිතේවිද.. ඒ ලමයට සරුත් එපා කරපු ගුරුවරයෙක්නම් එයාට ඒකට දුක හිතෙන එකක් නැහැ. හැබැය් ඔය කියන ලමයා සර්ට ගොඩක් ආදරෙය්නම් එයාට ඕක දැක්කොත් දුක හිතේවි කියල. ගොඩක් ප්‍රශ්න අහන එකනම් කරදරයක් වෙන්න ඇති සර්. ...හැබැය් සර්ට එහෙම නොකිය ඉන්න තිබුනනම් හොදය් කියල මට හිතෙනවා.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 5 ชั่วโมงที่ผ่านมา +2

    Obatumata budusaranai mama hari satutui sawan denna teruwan saranai 🙏🙏🙏🇱🇰👍

  • @arunashantha5818
    @arunashantha5818 6 ชั่วโมงที่ผ่านมา +1

    සර්ගේ එක video එකක් තියෙනව DNA finger print ගැන. අනෙ සර් ඒ ගැන ටිකක් දිග විස්තර කරන්න පුලුවන්ද. සර්ට බුදුසරණයි

  • @imeshdevinde
    @imeshdevinde 6 ชั่วโมงที่ผ่านมา +2

    What a Great speech ❤

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 6 ชั่วโมงที่ผ่านมา +2

    Thank you..

  • @janakapathirage8752
    @janakapathirage8752 45 นาทีที่ผ่านมา

    Sir,this education system tried to change before . Unfortunately Soo many strikes started and did not allow them to do so.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 56 นาทีที่ผ่านมา +2

    Good morning sir ❤❤❤❤

  • @sewwandishashikalasewwandi1242
    @sewwandishashikalasewwandi1242 7 ชั่วโมงที่ผ่านมา +2

    සර්,පුළුවන් නම් රාවණා රජු පිලිබද video එකක් කරන්න.දැන් මේ දවස් වල නිතර කතා වෙනවනේ.ඒ කතා අැත්තක්ද සර්.
    සර්ට තෙරැවන් සරණයි.

  • @sarathpushpakumaara7910
    @sarathpushpakumaara7910 8 ชั่วโมงที่ผ่านมา +1

    Ai විශ්වයේ අනාගත ය ස්භාවධර්මයට අනුකුල ව
    23:10

  • @jagathsrideera8813
    @jagathsrideera8813 9 ชั่วโมงที่ผ่านมา +2

    මට සර් කතා කරන්න ඕන ඔයාට අපි නෂ්ට වෙන්න ඉස්සෙල්ලාම මං මේ වෙලාවෙ ඉන්නේ ජර්මනින්ම මං පෝලන්තේ ටක් රියදුරෙක්

  • @Senes18
    @Senes18 9 ชั่วโมงที่ผ่านมา +1

    Sir vena rataval vala lamayinta hariyanama vishya dharava hoya ganne kohomadha.

  • @Senes18
    @Senes18 9 ชั่วโมงที่ผ่านมา +1

    Vena rataval vala lamayata galapenama vishaya hoya ganne kohomadha

  • @gwalikala443
    @gwalikala443 9 ชั่วโมงที่ผ่านมา +7

    සර්ගෙ වීඩියෝ වල වටිනාම වීඩියෝ එකක්,හරිනි ගැන කී නිසා නෙවෙයි

  • @achalabanuka
    @achalabanuka 9 ชั่วโมงที่ผ่านมา +3

    සර් ❤

  • @malindupamodya1682
    @malindupamodya1682 9 ชั่วโมงที่ผ่านมา +1

    ආදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @index293
    @index293 4 ชั่วโมงที่ผ่านมา +1

    14:30

  • @jagathsrideera8813
    @jagathsrideera8813 9 ชั่วโมงที่ผ่านมา +2

    පුළුවන් නම් ඔබතුමාගේ දුරකථන නම්බරේ දාන්න මං කතා කරන්නම්

  • @waruna35
    @waruna35 7 ชั่วโมงที่ผ่านมา +1

    AI buddha link එක දෙන්නකො

  • @azardlafir9036
    @azardlafir9036 6 ชั่วโมงที่ผ่านมา +1

    Private tution ayin kala yuthui neda sir.

  • @TechWorld-ii6ko
    @TechWorld-ii6ko 5 ชั่วโมงที่ผ่านมา +1

    Deshapalana vidyawa neh..😊

  • @NimaliJayaneththi-j6s
    @NimaliJayaneththi-j6s 7 ชั่วโมงที่ผ่านมา +1

    👌👌👌

  • @GnanaKannangara
    @GnanaKannangara 55 นาทีที่ผ่านมา

    ❤👍💐🙏

  • @rajitheranga3892
    @rajitheranga3892 5 ชั่วโมงที่ผ่านมา +1

    Sir den naluwek wela raganawa harahata😂😂😂😂

  • @evildemon5429
    @evildemon5429 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @RamyaJanaki-f6t
    @RamyaJanaki-f6t 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤sir

  • @manojagunarathna2367
    @manojagunarathna2367 9 ชั่วโมงที่ผ่านมา +1

    අතිවිශිෂ්ට සර්❤ අධ්‍යාපනය දරුවන්ට පීඩනයක් සර්...ඉගෙන නොගෙන ඉන්න බැරි නිසයි එහා ගෙදර කෙනා ඉගෙන ගන්න නිසා තරගයට වැටිලා යන System එකෙන් මිදිලා යන්න බැරි නිසයි මැරිලා ඉගෙන ගන්නේ....නිදහසේ ඉගෙන ගන්න තිබුණ නම් ආසාවෙන් ඉගෙන ගනී..දරුවන් වැඩිපුරම කැමති ආසාවෙන් කරන දෙයට ඉඩ දිය යුතුයි..එතකොට Stress නෑ..සතුටෙන් ආසාවෙන් ඉගෙන ගනී❤❤ මේක මානසික පීඩනයක්😢..
    මේ රජය අධ්‍යාපනය සම්බන්ධ ගත්ත පියවර ගොඩක් හොදයි..
    AI සම්බන්ධව ත් වැඩිපුරම කතා කෙරුණා.. ඩිජිටල් ලෝකයක් වෙයි ලංකාව ත්..ඒ ක්ෂේත්‍රයේ 200000ක් දක්වා රැකියා දෙනවා කිව්වා..❤
    රටේ හැමදේම සුභ වෙන්න හදවතින්ම ආශිර්වාද කරනවා❤❤...

  • @sunilamawananehewa1714
    @sunilamawananehewa1714 8 ชั่วโมงที่ผ่านมา +1

    Thissa sir mahath wela. Kama tikak adu karanna

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 8 ชั่วโมงที่ผ่านมา +1

    😂😂

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 ชั่วโมงที่ผ่านมา

    hero frog !

  • @SuneethaPalapage
    @SuneethaPalapage 6 ชั่วโมงที่ผ่านมา +2

    චාර්ල්ස් ඩාවින් පරිනාමවාදය.පට්ටපල් බොරූනේ

    • @GishanSanjula
      @GishanSanjula 3 ชั่วโมงที่ผ่านมา

      😂 ඇත්ත කිව්වෙ ඩාවින්ද බුදුහාමුදුරැවෝද නැත්තම් නින්ද නොයන බයෝ පන්තියේ සර්ද😂😅 utube වලින් bio ඉගෙන ගන්න එපා බන්.උබට පරිණාමවාදය ඇත්ත උනත් නැතත් මොකද?ලෝකෙ පෙරලන්නද?උබේ වැඩක් උබ කරපන්😂 පරිණාමවාදය බොරැ museum වල තියෙන මානව ඇට සැකිලි ප්ලාස්ටික් වලින් හදපු බොරැ ඒවා.😅 උසාවිය පවා පිළිගන්න DNA සාක්ෂිත් බොරැ😂

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 9 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @NIMSARAVIDEO
    @NIMSARAVIDEO 9 ชั่วโมงที่ผ่านมา

  • @tharakaRathnyake
    @tharakaRathnyake 20 นาทีที่ผ่านมา

    Meyath deshapalne ne kranne 😂

  • @Senes18
    @Senes18 9 ชั่วโมงที่ผ่านมา +1

    Teach karala hodha thanakata enna baridha,dhanna kenek kiyannako

  • @dilipaweeratunga
    @dilipaweeratunga 9 ชั่วโมงที่ผ่านมา +3

    Thumbnail එක විතරන් බලපු අය ගොඩයි😂

  • @muneerdeen6390
    @muneerdeen6390 12 นาทีที่ผ่านมา

    පැලෝපියා

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 6 ชั่วโมงที่ผ่านมา +1

    බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටපු අපේ රට වෙනුවෙන් පෙනී සිටපු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටපු සර් කෙනෙක් හිටියා තිස්ස ජනනායක කියලා ඒ සර් දැන් නැද්ද ගොඩ කාලෙකින් දැක්කෙ නෑ

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 20 นาทีที่ผ่านมา

    මේ min😘හා සල්ලිවලට විකිණිලා අහිංසක දෙමව්පියන්ගේ salli🙏හුරකනවා මදිවට පව් කාරයා කාලයක් ගෝටට කඩේ ගිහින් balu උනා හරිනි ටියුසන් තහනම් kaloth නොයාමයි

  • @imalwelagedara8061
    @imalwelagedara8061 9 ชั่วโมงที่ผ่านมา

    mkkd ai Buddha site ek

  • @rizwanpspil4547
    @rizwanpspil4547 9 ชั่วโมงที่ผ่านมา +4

    අගමැතිනිය හරිද වැරදිද පස්සෙ බලමු
    Dr.shafi පැලෝපියනාල හරියට මිරිකුවද නැද්ද ආයේ සැරයක් board එකේ ඇඳලා විස්තර කරන්නකෝ සර් please

    • @dilipaweeratunga
      @dilipaweeratunga 9 ชั่วโมงที่ผ่านมา +5

      උඹ ඒ original වීඩියෝ එක නිකමටවත් බලපු එකෙක් නෙවෙයි කියල පේනවා😂

    • @judeperera8175
      @judeperera8175 9 ชั่วโมงที่ผ่านมา +1

      Shafi mirikala thiyenne umbe Ammage Pohottuwa.

    • @උපාලි-ඨ7හ
      @උපාලි-ඨ7හ 9 ชั่วโมงที่ผ่านมา

      @@judeperera8175 ඔව් බන් එහෙනම් මේ ගෝතයා අද මේකෙ වැලලෙන්නෙ නෑ 😆

    • @rizwanpspil4547
      @rizwanpspil4547 6 ชั่วโมงที่ผ่านมา

      @@dilipaweeratunga අයින් කරලා පොර

    • @neviltec4687
      @neviltec4687 6 ชั่วโมงที่ผ่านมา

      තෝ වගේ අමු ගොන් නාම්බෙක් යකෝ..ඒ වීඩියෝ එක තව පාරක් බලපිය..ඒ කරලා ඔය ගොන් මොළේ හදා ගනු

  • @lazylizard6682
    @lazylizard6682 9 ชั่วโมงที่ผ่านมา +14

    දේශපාලනය ගැන කථා කරන්නේ නෑ කියපු කෙනා දැන් බැලුවොත් මාලිමා වේ රෙදි හෝ‍දනවා...😂😂

    • @Senes18
      @Senes18 9 ชั่วโมงที่ผ่านมา +7

      Kade yan na kiyala kivve,poddak therum ganna balapan

    • @dinethimanka2090
      @dinethimanka2090 9 ชั่วโมงที่ผ่านมา +6

      Video eka balanna beinam paduwe nikan idapan අපේ සර්ට මුකුත් කියන්න එන්න එපා oyta wedak nane සර් kade nemei awal eke giyath

    • @උපාලි-ඨ7හ
      @උපාලි-ඨ7හ 9 ชั่วโมงที่ผ่านมา +5

      විනාඩි 23ම බැලුවද සුද්දා😂😅

    • @උපාලි-ඨ7හ
      @උපාලි-ඨ7හ 9 ชั่วโมงที่ผ่านมา +4

      උබ හෙන පව් බන්🥲

    • @anything2262
      @anything2262 9 ชั่วโมงที่ผ่านมา +4

      Thumbnail එක විතරක් නෙමේ වීඩියෝ එකත් බලපන්

  • @sunilgunasiri3302
    @sunilgunasiri3302 9 ชั่วโมงที่ผ่านมา +4

    අය්යෝ නිකං සවුත්තු වෙනවා සර්.ගෝඨාභය මහත්මයා ගැන කියපුවා ගැන වගේම ඉක්මනින් ම පසුතැවිලි වෙන්න වෙයි.

    • @DissanayakeGayanbd-or2mw
      @DissanayakeGayanbd-or2mw 9 ชั่วโมงที่ผ่านมา

      😂

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @ChandaraniKariyawasam
      @ChandaraniKariyawasam 5 ชั่วโมงที่ผ่านมา

      ටියුෂන් පංති නැතිවෙයි කියන බය.

    • @V1234gam
      @V1234gam 4 ชั่วโมงที่ผ่านมา

      එහෙමද ආස 😂😂

  • @Mano-cm8mg
    @Mano-cm8mg 9 ชั่วโมงที่ผ่านมา

    1st comment

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 7 ชั่วโมงที่ผ่านมา

    අකාලයෙ. පිපුන. මල. නාමලයා . නොවේ . .ඔහු. තිස්ස. නම්. විය. ඔබට . 🙏🙏🙏

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 9 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @chandranigamage2964
    @chandranigamage2964 8 ชั่วโมงที่ผ่านมา +1

  • @samje9042
    @samje9042 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @oneworld1978
    @oneworld1978 2 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️

  • @lalithkumaradissanayake9862
    @lalithkumaradissanayake9862 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤