How To Meal Prep for the week | මම සතියටම කෑම පහසුවෙන් හා ලේසියෙන්ම සකසා ගන්නා විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 144

  • @wasanthathalagala2550
    @wasanthathalagala2550 2 ปีที่แล้ว +8

    ඔයාගේ වීඩියෝ තරුණ ළමයින්ට ගොඩක් වටිනවා. ගෙදර ප්‍රශ්න ගොඩක් විසදා ගන්න කාලයට ගැලපෙන ආකාරයට.

  • @yamunajayathilaka6692
    @yamunajayathilaka6692 2 ปีที่แล้ว +6

    ඔයාගෙ vedios දැක්කම අපිටත් ප්‍රබෝදයක් ලැබෙනව. දක්ශ ලෙස කම්මැලි නැතිව කාර්‍යබහුල ජීවිතය ගෙවන අන්දම අන් අයටත් ආදර්ශයක්..
    All the best.. 👍❤️

  • @sahirabanu6721
    @sahirabanu6721 2 ปีที่แล้ว +19

    ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි නංගී අදහන්න වටින අම්මා කෙනෙක් 👍👍👍👍

    • @indujeewani3519
      @indujeewani3519 ปีที่แล้ว

      ඔයා හැම කාන්තාවක ටම ආදර්ශයක් ❤️

  • @manprithmanupriya210
    @manprithmanupriya210 2 ปีที่แล้ว +8

    හරිම ආඩම්බරයක් අක්කා ඔයා.ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් අපිට.දිගටම වීඩියෝස් කරන්න අක්කා.බුදු සරනයි

  • @sristhoughts
    @sristhoughts 2 ปีที่แล้ว +6

    කෑම වල පාට හරිම ලස්සනයි අක්කා❤️❤️❤️❤️

  • @JourneywithNishadhi
    @JourneywithNishadhi 2 ปีที่แล้ว +35

    මම දවසක් මේ වගේ සතියකට කෑම හදලා රත් කර කර කෑමට ගත්තා. ඒත් මට එදා දවසෙ හදලා කන තරම් රස නෑ වගේ දැනුනනේ...

  • @lakshikapiumali8081
    @lakshikapiumali8081 2 ปีที่แล้ว +1

    අනෙ අක්කෙ ඔයාගෙ video වලින් ගන්න ගොඩක් හොඳ දෙවල් තියෙනවා හස්බන් උදේට වැඩට යන දවසට මම උයන්න නැගිටින්නෙ පාන්දර 3ට බාබාලත් ඇහැරුනාම හරිම අමාරුයි උයා ගන්න, දැන් පාන්දරට බත් ඒක ගහන්න විතරයි තියෙන්න, මන් දවස් 2න් 2ට උයා ගන්නවා, බාබාලගේ කෑම විතරයි හැමදාම හදන්න තියෙන්නේ, ඔයා සුපිරි අක්කෙ

    • @buddinisenanayaka9640
      @buddinisenanayaka9640 ปีที่แล้ว

      Ane mata kiynnako mehama hadala lunch ekata yeuwama dawal weddi upset wen nadda

  • @punsarihansika697
    @punsarihansika697 2 ปีที่แล้ว

    Oyage videos වලින් ගොඩක් දේ Jiviteta gathta. Thanks dear❤️❤️❤️❤️

  • @isuridilshani3399
    @isuridilshani3399 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි අක්කෙ ඔයා ගොඩාක් වැදගත් දේවල් කියලා දෙනවා ඇත්තටම හැම තරුණ අම්ම කෙනෙක්ටම ඔයා ගොඩාක් ආදර්ශමත් අක්කෙ මාත් marry කරල නැති නිසා මටත් අක්කගෙ විඩියෝ ගොඩාක් වැදගත් අක්කෙ මැල්ලුම් කපන මැශින් එක ගැන විඩියෝ එකක් කරන්නකෝ කීයද කොහෙන්ද ගත්තෙ කියලා ඔයාට බුදුසරණයි මගෙ අක්කෙ ඔයා ගොඩාක් ලස්සනයි අක්කෙ හිනාව ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාගෙ බතික් කෝස් කරන්නෙ නැද්ද බතික් ගැනත් විඩියෝ එකක් ගෙන්නකෝ අක්කේ ආදරෙයි ගොඩාක් මගෙ අක්කා පන ඉක්මනින්ම අයෙත් එන්න 😍😍😍😘😘😘👍👍👍❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @isuridilshani3399
      @isuridilshani3399 2 ปีที่แล้ว

      @@v7familysl ගොඩාක් ස්තුතියි මගෙ අක්කා මැණික ..❤❤❤🙏🙏🙏

  • @apsaralakmini713
    @apsaralakmini713 ปีที่แล้ว +1

    ඔයාගෙ හිනාව හරි ලස්සනයි අක්කේ 😃😃😃😃 😃😃😃🌹❤️🌷

  • @dinushasilva49
    @dinushasilva49 2 ปีที่แล้ว +2

    Wow..proud of you dear Theja..wonderful family

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga9793 2 ปีที่แล้ว +2

    මන් බබාලක්දෙන්නෙක් එක්ක කරදරයක් නැතුව වැඩ කරගන්නෙ ඔයාගෙ videos බලලා

  • @nayanasubasena5267
    @nayanasubasena5267 2 ปีที่แล้ว +1

    First time I watch your videos you are genuine I love your videos thank you

  • @sanjeeniindika3050
    @sanjeeniindika3050 2 ปีที่แล้ว +1

    Miss.mata oya gena godak sathutui.mata punchi duwala 3k innawa under 8.gedara 7k innawa.man gedara wedath ekka harima kalakkerimakin inne.oyage vidioes dekala ayeth aluthin negitinna hithuwa.oyata godak pin.

  • @niroshanisamarasinghe8369
    @niroshanisamarasinghe8369 2 ปีที่แล้ว

    Akkige hinawa hari siriyawanthai. Oya awankawa hamadema kiyala denawa. Mama youtiyb ake dewal balana kenek newei. ath akkage video ahanben wage dakke. Hari lassanai. Matath poddo dennek ennawa. Akkage mulu pawulatama Budu saranai parissamin enna.

  • @krishanthiwithanage8570
    @krishanthiwithanage8570 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි . Mallum කපන උපකරණය gane විස්තරයක් දෙනවද නංගී

    • @nisalvimansana5554
      @nisalvimansana5554 2 ปีที่แล้ว

      අච්චාරුව ට කැරට්,බීට් ස්ටීම් කරල ද ගන්නේ.

    • @nirmaniappuhamy5116
      @nirmaniappuhamy5116 2 ปีที่แล้ว

      Mallum kapana eka kohenda gaththe

  • @nirotasty3980
    @nirotasty3980 2 ปีที่แล้ว

    Asai nangi oyage wada, harima piliwelai, oyawidiyatama karagena yanna, All the best👍👍

  • @malamunasinge5675
    @malamunasinge5675 2 ปีที่แล้ว +1

    Harman lasani oyaga wads piliwela good luck

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว

    Great Vlog Dear 👍
    Appreciate your efforts
    Good luck 👍

  • @diliniwickramasingha8762
    @diliniwickramasingha8762 2 ปีที่แล้ว

    Harima wadagath videos thamai oya hamadama wage aragena enne

  • @ragitheamaranga5749
    @ragitheamaranga5749 2 ปีที่แล้ว

    Lassana video ekak Akke man akkage videos balanawa.comment dannanam welawak na Akke puluwan welawata danawa.bs akke

  • @randeniyavindi1408
    @randeniyavindi1408 2 ปีที่แล้ว +1

    Apata egena ganna tava tavath video avanna ,❤️❤️

  • @sumudukosgahakumbura221
    @sumudukosgahakumbura221 2 ปีที่แล้ว

    Lassana video ekak akke. Godak useful. Thanks .

  • @quicksilver455
    @quicksilver455 ปีที่แล้ว +1

    Can we have a Video of the mallum food processor please

  • @donamalika3908
    @donamalika3908 2 ปีที่แล้ว +1

    Samma Sam budusarnye 🙏❤️

  • @vmaheshika6186
    @vmaheshika6186 2 ปีที่แล้ว +6

    අක්කේ කෑමට gannakota eye lipe තියෙනවාද ..නැතිනම් cool ඇරලා කෑමට gannavada

  • @machanapiaussie6180
    @machanapiaussie6180 2 ปีที่แล้ว

    Good On you Nangi.. Keep it up .. Stay Safe

  • @minolijayasuriya2919
    @minolijayasuriya2919 2 ปีที่แล้ว +4

    Dear oya kola kapuwa machine aka kohenda gaththe?
    Ake brand aka mokakda?

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 2 ปีที่แล้ว

    Harima lassani akke kema prig eke damama rase wensak wenne ntida.hrima pahsui asa hithuna

  • @a.h.m.t._sulochana4809
    @a.h.m.t._sulochana4809 2 ปีที่แล้ว

    Hamadaama lassana vedio 1 aran enavata ස්තූතියි. Godak deval igena gaththa.
    Ane akka Oyage vage lassana ganakata konde thiyaganna oya karana deval tikakuth kiyala dennako.
    Very beautiful you & your vedio

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 2 ปีที่แล้ว +1

    Thanks me vedio ekata ❤

  • @Onis-357
    @Onis-357 13 วันที่ผ่านมา

    thank you akke

  • @Moonbow3000
    @Moonbow3000 10 หลายเดือนก่อน

    This is the 5th time I watch this video

  • @gangulichathurika751
    @gangulichathurika751 ปีที่แล้ว

    How to clean your house mainly kitchen and bathroom with your busy schedule

  • @___snow___flake___
    @___snow___flake___ 2 ปีที่แล้ว +2

    කිරි දාන කෑම වර්ග මෙහෙම කල් තියාගන්න පුළුවන්ද. මේවා store කරන්නේ deep freezer section එකේද normal section එකේද? බොහොම ස්තූතියි...

    • @HemanthiWathsala
      @HemanthiWathsala 7 วันที่ผ่านมา

      මටත් දැනගන්න ඕනේ

  • @natarts2139
    @natarts2139 ปีที่แล้ว

    Anee miss oya me wonder chopper aka ගත්තේ කොහෙන් da kiyala kiyanna plzzzz loku උදව්වක්

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว

    Budusaranai obatumiyata

  • @Moonbow3000
    @Moonbow3000 ปีที่แล้ว

    Budu saranai oyata sweetie

  • @jsmalkanthy9269
    @jsmalkanthy9269 2 ปีที่แล้ว

    Harima lassanai akke

  • @thamalimarasingha2691
    @thamalimarasingha2691 2 ปีที่แล้ว

    Kema dapu storage boxes kohenda gaththe kiyanna puluwanda dear . ❤️❤️❤️

  • @rukikaushalya6465
    @rukikaushalya6465 2 ปีที่แล้ว

    Akki rathu lunu,rata lunu,sudu lunu e warga thuna sathiyakata wage athi wenna sudda karala fridge eke yata kotase dagana pawichchi karama mokuth prashnayak nedda

  • @tashmalakmali1127
    @tashmalakmali1127 2 ปีที่แล้ว +1

    කොල කපන මැශින් එක ගැන විස්තර කියන්න පුලුවන් ද

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว

    Super Thanks dear

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Good luck dear

  • @dilanimudalige3400
    @dilanimudalige3400 2 ปีที่แล้ว

    Meal prep karala fridge eke thiyala rath karala kannama hodana cancer hadenawalu

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි නංගී පොල්කරි ශිතකරනයේ කොච්චර දවස් තියාගන්න පුලුවන්ද නංගි

  • @apsarasuraweera4106
    @apsarasuraweera4106 2 ปีที่แล้ว +1

    Super sister 🤪🤪🤪

  • @noricokaushalya
    @noricokaushalya 2 ปีที่แล้ว +2

    අක්කි මම ඔයාගෙ චැනල් එකට අලුත්.මේහෙම උයල ෆ්‍රිජ් එකේ යට කොටසෙද තියන්නෙ නැත්නම් ෆ්‍රීස් කරනවද

    • @krishanijayawardhana4402
      @krishanijayawardhana4402 ปีที่แล้ว +1

      හරියට බැලුවා නම් උත්තරේ තියෙනවා

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว

    Good job akka,👍🙂

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Excellent video

  • @sanjeeniindika3050
    @sanjeeniindika3050 2 ปีที่แล้ว

    miss .puluwannam polkatu hendi use karanna.

  • @thilinialwis2603
    @thilinialwis2603 2 ปีที่แล้ว +1

    අනෙ අක්කෙ මට කියන්නකො ඔය විදියට කැම හදලා දවස් කියක් තියන්න පුලුවන්ද එහෙම තියලා කැමට ගත්තට අහිතකර වෙන් නැ නෙද

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 ปีที่แล้ว

    Super daar👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤🌹🌹

  • @rukikaushalya6465
    @rukikaushalya6465 2 ปีที่แล้ว

    Mallun kapana upakaranaya gena widtharayak karannako akkiyo..

  • @sandyakumuduni6313
    @sandyakumuduni6313 7 หลายเดือนก่อน

    Akke ara dehi dana set eka kohenda gatte

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 2 ปีที่แล้ว +3

    අච්චාරු ඒකේ කැරට් බීට් අමු වෙන්ද ගන්නේ නංගෝ 👍❤🌹

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Wow very nice

  • @rainbowcakesbydedunu8016
    @rainbowcakesbydedunu8016 ปีที่แล้ว

    Freez කරන්න ඕනෙ නැද්ද . Fridge ekee normal කොටසේ තියන්න පුළුවන් ද

  • @madusanimadu2408
    @madusanimadu2408 2 ปีที่แล้ว

    අක්කී ලස්සනයි

  • @yureshhapuarachchi90
    @yureshhapuarachchi90 2 ปีที่แล้ว

    Akke oyage kussiye thiyena rack eka gatte kohenda sink eka uda thiyenne

  • @dongayan7266
    @dongayan7266 2 ปีที่แล้ว

    Thanks akki🥰🌹

  • @madhukafernando7802
    @madhukafernando7802 ปีที่แล้ว

    හරි ල්ස්න්

  • @rukikaushalya6465
    @rukikaushalya6465 2 ปีที่แล้ว

    Dello hadana resipi ekak dennako akki

  • @isharadilukshanidesilva2831
    @isharadilukshanidesilva2831 2 ปีที่แล้ว

    මට vegetables කපන machine එක ගත්ත විස්තර කියන්න පුලුවන් ද

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว

    Wow super.💗

    • @vish9562
      @vish9562 2 ปีที่แล้ว

      @@v7familysl 💗

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 ปีที่แล้ว

    Kola kapala tiyanna epa. Iron okkoma nathi wenawa. Kanna gannakotamai mallum wage ewa kapala hadaganna kiyanne.

  • @dinithiperera1419
    @dinithiperera1419 2 ปีที่แล้ว

    Mata nm oya super mum kanek god bless dr

  • @asrikakulugammana50
    @asrikakulugammana50 2 ปีที่แล้ว

    Hadapu kama hamadama udeta fridge eken aran rath kararanawada? Office enrich hahama dawalta narak wenne nedda dear

  • @nirupaperera7320
    @nirupaperera7320 2 ปีที่แล้ว +2

    මැල්ලුමි කපන උපකරණය ගත්තේ කොහෙන්ද.මිල කියක් වුනාද.සමිමා සමිබුදු සරණයි .

  • @kariyawasam1982
    @kariyawasam1982 2 ปีที่แล้ว

    Thanks akka godak. Ara karawala badala lunu ekka kawalam karana system eka niyamai.math eka karanna patan gannawa😁.. kola kapana machine eken thetha wenne nadda kapala iwara unama. Ane man theth berala kapuwamath mage kola wala diyara gathiyak enawane😢

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 2 ปีที่แล้ว

      Ou ane ekanam niyama adahasa. Man akki karana short methods okkoma wage karala tiyenawa. Man godak wela uyanna kamati ne. Ekata niyamai luunu beduma nam

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 ปีที่แล้ว

    mat itin husband gen ehuwa mehema karamuda kiyala .eya kiyapi uyanna amarui nam api wedada kenek gamu kiyala .

  • @nilushasiriwardana5440
    @nilushasiriwardana5440 2 ปีที่แล้ว

    Ara machine ake b onion kapanna puluwanda?

  • @nadeekadesilva82
    @nadeekadesilva82 2 ปีที่แล้ว

    Akkiyo pala warga kapana machine eka gatha thana kiyannako. Daraz ekenda? Ane eka godak watinawa akka apita. Oyage vedio eka nam super.

    • @nadeekadesilva82
      @nadeekadesilva82 2 ปีที่แล้ว

      Thanks akki. Ikmanin ey vedio eka oni hode. Budusaranai oyalata.

  • @knw805
    @knw805 2 ปีที่แล้ว

    Deepfreezer ද containers දාන්න ඕන?

  • @upulikaushalya7676
    @upulikaushalya7676 2 ปีที่แล้ว

    Godak vatinava akka viedio 1

  • @kaushifernando5870
    @kaushifernando5870 ปีที่แล้ว

    Mekata apita thawa malumiris, thawa monawa wageda danna puluwan

  • @Lifecraft3
    @Lifecraft3 2 ปีที่แล้ว

    Mama kama uyanne nathuwa kapala tiyanne. Wena wenama kapala lunui kahai danawa. Ane eth dawas 3kata wada tiyaganna ba.help me.

  • @MamaCholli
    @MamaCholli 2 ปีที่แล้ว +1

    Lời chào từ Nga

  • @thiwankaliyanage7982
    @thiwankaliyanage7982 2 ปีที่แล้ว

    👍👍

  • @wishmilamanikpurge4047
    @wishmilamanikpurge4047 2 ปีที่แล้ว

    Super akki..❤️❤️

  • @theli1664
    @theli1664 11 หลายเดือนก่อน

    ඉස්කෝලෙ යවන්න බැරි වෙයිද ඔහොම හදල තියල

  • @dulmirajapaksha8329
    @dulmirajapaksha8329 2 ปีที่แล้ว

    Kola kapana machine eka gaththa thana kiyannawada akki

  • @sangeethawijerathne3159
    @sangeethawijerathne3159 2 ปีที่แล้ว

    Winakiri ekka wathurath ekathu kerenewada

  • @gayathrimadhushani4190
    @gayathrimadhushani4190 2 ปีที่แล้ว

    Akke prep karapu meal fridge eke dala udeta rath karala bath mulata thibbama narak wenne nadda?mn kalin karalama naha ekai.

  • @Dinusara993
    @Dinusara993 ปีที่แล้ว

    💝💝

  • @nilanginadeesha1829
    @nilanginadeesha1829 2 ปีที่แล้ว

    Akka me pala kapana mashine eka gathe kohenada..

  • @sudashpathirana1168
    @sudashpathirana1168 2 ปีที่แล้ว

    Babaltth denawada akki meal prep karapu kaama? Thank u

  • @erandimadhumali5922
    @erandimadhumali5922 2 ปีที่แล้ว

    👍👍👍

  • @d.kmusicbrothers6584
    @d.kmusicbrothers6584 2 ปีที่แล้ว

    Mallumath hadala thiya gnna puluwada dawas kiyak puluwada

  • @apsaraegalahewa6018
    @apsaraegalahewa6018 2 ปีที่แล้ว

    Is this in Sri Lanka

  • @junikakarawgoda443
    @junikakarawgoda443 ปีที่แล้ว

    Thanks dear ❤❤❤

  • @supn2786
    @supn2786 2 ปีที่แล้ว

    කැරට් බ්ට් අච්චාරුවට දාන්නේ තම්බලාද

  • @dilanijayasinghe9728
    @dilanijayasinghe9728 2 ปีที่แล้ว

    Mehema thiyana kota kaama pilun wenne nathda

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +1

    Like 👍👍👍

  • @lihinprathiharya3816
    @lihinprathiharya3816 2 ปีที่แล้ว

    Akke kma uyala freezer Dana ewa saha normal Dana kama poddka mentioned karanawada..

  • @bhashinipiyumika3715
    @bhashinipiyumika3715 2 ปีที่แล้ว

    කිරි දාලා හදන කෑම තියාගන්න පුලුවන්ද ?????

  • @KuKuHUB
    @KuKuHUB 2 ปีที่แล้ว +1

    💓👌🙏

  • @sewminiwijesinghe9972
    @sewminiwijesinghe9972 2 ปีที่แล้ว

    අක්කී උදෙට ඊට පස්සෙ කෑම රත් කරනවද

  • @lakshadilrukshi820
    @lakshadilrukshi820 2 ปีที่แล้ว

    මෙිහේම උයල වුදේට බබාලට රත්කරල කැම දිල යැවුවම නරක් වෙින්නේ නැද්ද. මෙික දැක්කම අාස හිතුනා. ශිතකරනේ නොමල් කොටසේද කැම දාන්නේ. මට රිප්ලයි කරන්න.pliss..

    • @lakshadilrukshi820
      @lakshadilrukshi820 2 ปีที่แล้ว

      tankiu akka

    • @lakshadilrukshi820
      @lakshadilrukshi820 2 ปีที่แล้ว +2

      අපි මෙිහේම කැම හදල ශිතකරනේ දාල කන එක අහිත කර දෙයක් නෙමෙද. මෙිහෙම කැම කල්තියා ගෙන කන ඵක ගැන විස්තරයක් කරන්න කෝ

    • @lakshadilrukshi820
      @lakshadilrukshi820 2 ปีที่แล้ว

      එකනමි අැත්ත තමයි. මම ඔියාගේ විඩියෝ ඔක්කොම බලනවා මට ගොඩක් වටින විඩියො එවා. පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි❤❤❤❤❤

  • @dlkmaduwanthi8606
    @dlkmaduwanthi8606 2 ปีที่แล้ว +1

    මැල්ලුමට කොල කපල තිබාබම සවුත්තු වෙන්නෙ නැද්ද