ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වටිනවා අක්කි මටනම් සතියෙම කලබල ගතියයි අනේ, මෙහෙම පුරුදු වෙන්න ආසයි .. මමත් ට්‍රයි කරලා බලන්න ඕනී.. තව ගේන්නකො අක්කි මේ වගෙ වැඩ පහසු කරගන්න වීඩියෝ .ස්තූතියි අක්කි ගොඩාක් ❤❤
බලන්න නංගි දවස සැලසුම් කරගෙන ඔයාට ඒක ගොඩක් පහසුවක් වෙනවා.කලබලකාරී ගතිය අඩුවෙනවා ❤️❤️
බලන්න කලින්ම කමෙන්ට් කරනව ,අක්කි හැමදාමත් අපිට ගේන්නෙ අපේ ජීවිත වලට ගොඩක් වටින දේවල්.. ස්තූතියි අක්කෙ .. ❤❤
බොහොම ස්තූතියි නංගි 🙏🙏
තවත් මේ වගේ video දාන්න.හරිම වටිනවා.❤❤❤❤
බොහොම ස්තූතියි ❤️🙏
හරිම වටිනා විඩියො එකක් හරිම ලස්සනයි
බොහොම ස්තූතියි 🙏
Lunu pol katta lipak laga thibunoth witharada wateta lunu midenne.?
නoගී ඔයා ගොඩක් කලින් හැදුව පීසා රෙසිපියක් තියෙනවා. එක පාර හදලා freezer කරන්න පුළුවන්. මම නිතරම ඒක හදනවා. බබාට උදේට ඉස්කෝලේට ගෙනියන්න. බබත් ආසයි. වැඩට යන නිසා මටත් ලේසියි. Thank you නoගී
අනේ ස්තූතියි අක්කෙ ..ඒක කාලෙකට කලින් දාපු රෙසිපි එකක් අක්කෙ.. මමත් ඒ විදිහට බබාලට හදල දෙනවා නිතර 😊
Akki eke link eka dannako plz❤❤❤
Nangi a pizza recipe aka Dena puluwanda
Thank uඅක්කි සුදා.....මෝටිවේෂන් විඩියෝ ටිකක් දාන්න සුදු මැනික් කැටේ...(ආදරේට කිවුවෙ.)🌸බුදු සරනයි!!!සතුටින් ඉන්න හැමදාම.😊❤❤😊
ඉදිරියේදි බලමු නංගි 😘😘 බුදුසරණයි ඔයාලට පරිස්සමින් ඉන්න ආදරෙයි 😘😘😘
Man marry karal amma ekka inne husband rta eth eya awma api denna eka gdrka jiwth wenwa oyage vdio mata isrhta gdk wadagath wei paulak widihta jiwath weddi uyanna asa hithenwa oyge vdio blddi thnk you ❤
ඔයාට ඉක්මණින්ම ඔයා ආස විදිහට ජීවත් වෙන්න ලැබෙන්න කියල් මමත් ප්‍රාර්ථනා කරනවා නංගි .🥰
Oya nam❤❤❤niyamai akke
බොහොම ස්තුතියි නංගි ❤️
Niyamay akke❤❤❤
ස්තූතියි නංගි 🙏
Harima watinawa akke.oyata godak thanks.🙏🙏🙏🙏
❤️🙏🙏🙏
❤thanks
🙏🙏
Freez karana kama akki apasu rath karalada ganne.seetala natiwenna eliye tiyala apasu frij ekata danakota narak wenne natida
නංගි මම ෆ්‍රීසර් කරන්නෙ නෑ.. ෆ්‍රිජ් එකේ යට කොටසේ තියන්නෙ ❤️
Balanna kalinma like daana mama
අනේ..ගොඩක් ස්තූතියි 🙏
Akke lunu katuwa kohomada ohoma wenne
නිකම්ම නංගි ටික දවසක් ලුනු කැට වලට වතුර දාලා තියෙනකොට මෙහෙම බැදෙනවා වටේට ❤️
ලිප ලග තියන්න ඕනද
@@sashijayasinghe8156 මම තියලා තියෙන්නෙ ලිප ලග
@@doniammai-pavithra ඒ තියල තියන හැටි photo ekak දාන්නකො
නංගි ඔයා හදපු කෑම ෆ්‍රීසර් කරනවද.යට කොටස ට දැම්මොත් නරක් වෙයිද.
I too want to know that ❤
නංගි මම ෆීසර් කරන්නෙ නෑ මේ ඔක්කොම තෙලෙන් හදලා තියෙන නිසා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියන්න පුළුවන් නරක් වෙන්නෙ නෑ..සතියෙ දවස් හතරට පහට විතරයි මම හදාගන්නෙ පොඩි ප්‍රමාණ වලින් ..කෑම ගන්නකොට එකම හැන්දෙන් ඔක්කොම ගන්නෙ නැතුව වෙනවෙනමහැදි පාවිච්චි කරන්න ඕනී.. ඒ වගෙම හොදටම නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාන්න ඕනී..
Oya supiri
ස්තූතියි 😊🙏
👌👌👌👌
Rasa paatai okkoma
🎉🎉🎉
❤️❤️
රස කෑම හුරැබුහුටියට ලස්සනට හදන ඔයාලගේ photo එකක් දාන්න
😊ස්තූතියි.. ෆොටෝස් දාලා තියෙනවානේ , ආය එක දාන්නම්කො එහෙනම් ❤️❤️
ඔයාට පුළුවන් නම් ඔයා කැම හදද්දි එවාට දාන තුනපහා දාන ජාති හදන ව්දිය කියන්න මොකද අපි නිකම් ව්ඩ්යෝ බලලා තෙරුම් ක් නැහැ නේ නංගී ,,සෙරම ව්ඩ්යෝ බලනවා ඔයාගෙ තෙරුවන් සරනයි
ස්තූතියි අක්කෙ ..🙏 මේ විඩියෝ එක රෙසිපි එකක් ගැන කියන විදිහේ වීඩියෝ එකක් නොවන නිසයි එකින් එක පැහැදිලි නොකලේ... මේවගේ කෑම හදන විදිහ පැහැදිලිව දාපු වෙනම වීඩියෝ තියෙනවා ❤️❤️🙏මෙතනත් අවශ්‍ය දෙයක් තිබ්නොත් මේ හදපු කෑම තුනේ කියන්න මම දාන්නම් 🙏
@@doniammai-pavithra ආදරේයි නංගී ගොඩක් අසනීපයෙන් ඉන්න කෙනෙක් මම අවුරුදු 6,,වැඩියෙන් ඉන්නේ බෙඩ් එකේ ,,නංගී ගේ ව්ඩ්යෝ සෙරම මම බලනවා මොකද මම බෙඩ් එකෙ ඉන්නේ පාලුයි මොකුත් කරන්න ත් බැහැ ගොඩක් අමාරුයි වෙදනව යි නංගී වර්දක් හිතන්න එපා තුන පහා දාන ප්‍රමාණයන් ඇහුවෙ සහා හදන විදිය ඔයාට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤🙏නංගි
@@ajanthakarunanayaka6041 අනේ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ මමත් .. තුනපහා නම් මම කාදාවත් මැනලා බලලා දන්නෙ නෑ අක්කෙ අපේ ලංකාවෙ විදිහට කැම හදනකොට හිතේ මිම්මට ගන්නෙ 😊අනික අපි මිරිස් කුඩු එහෙම පාවිච්චි කරන්නෙ හරිම අඩුවෙන් ගම්මිරිස් තමයි ගොඩක් කෑම උයන්න සැරවෙන්න පාවිච්චි කරන්නෙ 🙂 තෙරුවන් සරණින් ඔයාව ඉක්මණට සනීප වෙයි අක්කෙ 🙏🙏🙏🙏🙏
❤❤❤❤
Ane mamath polos haduwa ada
දැන් පොලොස් කාලේ නේද 😊
Neyamai
💗💗💗💗💗💗💗💗💗💗💗
ගොඩක් වටිනවා අක්කි මටනම් සතියෙම කලබල ගතියයි අනේ, මෙහෙම පුරුදු වෙන්න ආසයි .. මමත් ට්‍රයි කරලා බලන්න ඕනී.. තව ගේන්නකො අක්කි මේ වගෙ වැඩ පහසු කරගන්න වීඩියෝ .ස්තූතියි අක්කි ගොඩාක් ❤❤
බලන්න නංගි දවස සැලසුම් කරගෙන ඔයාට ඒක ගොඩක් පහසුවක් වෙනවා.කලබලකාරී ගතිය අඩුවෙනවා ❤️❤️
බලන්න කලින්ම කමෙන්ට් කරනව ,අක්කි හැමදාමත් අපිට ගේන්නෙ අපේ ජීවිත වලට ගොඩක් වටින දේවල්.. ස්තූතියි අක්කෙ .. ❤❤
බොහොම ස්තූතියි නංගි 🙏🙏
තවත් මේ වගේ video දාන්න.හරිම වටිනවා.❤❤❤❤
බොහොම ස්තූතියි ❤️🙏
හරිම වටිනා විඩියො එකක් හරිම ලස්සනයි
බොහොම ස්තූතියි 🙏
Lunu pol katta lipak laga thibunoth witharada wateta lunu midenne.?
නoගී ඔයා ගොඩක් කලින් හැදුව පීසා රෙසිපියක් තියෙනවා. එක පාර හදලා freezer කරන්න පුළුවන්. මම නිතරම ඒක හදනවා. බබාට උදේට ඉස්කෝලේට ගෙනියන්න. බබත් ආසයි. වැඩට යන නිසා මටත් ලේසියි. Thank you නoගී
අනේ ස්තූතියි අක්කෙ ..ඒක කාලෙකට කලින් දාපු රෙසිපි එකක් අක්කෙ.. මමත් ඒ විදිහට බබාලට හදල දෙනවා නිතර 😊
Akki eke link eka dannako plz❤❤❤
Nangi a pizza recipe aka Dena puluwanda
Thank uඅක්කි සුදා.....මෝටිවේෂන් විඩියෝ ටිකක් දාන්න සුදු මැනික් කැටේ...(ආදරේට කිවුවෙ.)🌸බුදු සරනයි!!!සතුටින් ඉන්න හැමදාම.😊❤❤😊
ඉදිරියේදි බලමු නංගි 😘😘 බුදුසරණයි ඔයාලට පරිස්සමින් ඉන්න ආදරෙයි 😘😘😘
Man marry karal amma ekka inne husband rta eth eya awma api denna eka gdrka jiwth wenwa oyage vdio mata isrhta gdk wadagath wei paulak widihta jiwath weddi uyanna asa hithenwa oyge vdio blddi thnk you ❤
ඔයාට ඉක්මණින්ම ඔයා ආස විදිහට ජීවත් වෙන්න ලැබෙන්න කියල් මමත් ප්‍රාර්ථනා කරනවා නංගි .🥰
Oya nam❤❤❤niyamai akke
බොහොම ස්තුතියි නංගි ❤️
Niyamay akke❤❤❤
ස්තූතියි නංගි 🙏
Harima watinawa akke.oyata godak thanks.🙏🙏🙏🙏
❤️🙏🙏🙏
❤thanks
🙏🙏
Freez karana kama akki apasu rath karalada ganne.seetala natiwenna eliye tiyala apasu frij ekata danakota narak wenne natida
නංගි මම ෆ්‍රීසර් කරන්නෙ නෑ.. ෆ්‍රිජ් එකේ යට කොටසේ තියන්නෙ ❤️
Balanna kalinma like daana mama
අනේ..ගොඩක් ස්තූතියි 🙏
Akke lunu katuwa kohomada ohoma wenne
නිකම්ම නංගි ටික දවසක් ලුනු කැට වලට වතුර දාලා තියෙනකොට මෙහෙම බැදෙනවා වටේට ❤️
ලිප ලග තියන්න ඕනද
@@sashijayasinghe8156 මම තියලා තියෙන්නෙ ලිප ලග
@@doniammai-pavithra ඒ තියල තියන හැටි photo ekak දාන්නකො
නංගි ඔයා හදපු කෑම ෆ්‍රීසර් කරනවද.යට කොටස ට දැම්මොත් නරක් වෙයිද.
I too want to know that ❤
නංගි මම ෆීසර් කරන්නෙ නෑ මේ ඔක්කොම තෙලෙන් හදලා තියෙන නිසා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියන්න පුළුවන් නරක් වෙන්නෙ නෑ..සතියෙ දවස් හතරට පහට විතරයි මම හදාගන්නෙ පොඩි ප්‍රමාණ වලින් ..කෑම ගන්නකොට එකම හැන්දෙන් ඔක්කොම ගන්නෙ නැතුව වෙනවෙනමහැදි පාවිච්චි කරන්න ඕනී.. ඒ වගෙම හොදටම නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාන්න ඕනී..
Oya supiri
ස්තූතියි 😊🙏
👌👌👌👌
🙏🙏
Rasa paatai okkoma
බොහොම ස්තූතියි 🙏
🎉🎉🎉
❤️❤️
රස කෑම හුරැබුහුටියට ලස්සනට හදන ඔයාලගේ photo එකක් දාන්න
😊ස්තූතියි.. ෆොටෝස් දාලා තියෙනවානේ , ආය එක දාන්නම්කො එහෙනම් ❤️❤️
ඔයාට පුළුවන් නම් ඔයා කැම හදද්දි එවාට දාන තුනපහා දාන ජාති හදන ව්දිය කියන්න මොකද අපි නිකම් ව්ඩ්යෝ බලලා තෙරුම් ක් නැහැ නේ නංගී ,,සෙරම ව්ඩ්යෝ බලනවා ඔයාගෙ තෙරුවන් සරනයි
ස්තූතියි අක්කෙ ..🙏 මේ විඩියෝ එක රෙසිපි එකක් ගැන කියන විදිහේ වීඩියෝ එකක් නොවන නිසයි එකින් එක පැහැදිලි නොකලේ... මේවගේ කෑම හදන විදිහ පැහැදිලිව දාපු වෙනම වීඩියෝ තියෙනවා ❤️❤️🙏
මෙතනත් අවශ්‍ය දෙයක් තිබ්නොත් මේ හදපු කෑම තුනේ කියන්න මම දාන්නම් 🙏
@@doniammai-pavithra ආදරේයි නංගී ගොඩක් අසනීපයෙන් ඉන්න කෙනෙක් මම අවුරුදු 6,,වැඩියෙන් ඉන්නේ බෙඩ් එකේ ,,නංගී ගේ ව්ඩ්යෝ සෙරම මම බලනවා මොකද මම බෙඩ් එකෙ ඉන්නේ පාලුයි මොකුත් කරන්න ත් බැහැ ගොඩක් අමාරුයි වෙදනව යි නංගී වර්දක් හිතන්න එපා තුන පහා දාන ප්‍රමාණයන් ඇහුවෙ සහා හදන විදිය ඔයාට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤🙏නංගි
@@ajanthakarunanayaka6041 අනේ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ මමත් ..
තුනපහා නම් මම කාදාවත් මැනලා බලලා දන්නෙ නෑ අක්කෙ අපේ ලංකාවෙ විදිහට කැම හදනකොට හිතේ මිම්මට ගන්නෙ 😊
අනික අපි මිරිස් කුඩු එහෙම පාවිච්චි කරන්නෙ හරිම අඩුවෙන් ගම්මිරිස් තමයි ගොඩක් කෑම උයන්න සැරවෙන්න පාවිච්චි කරන්නෙ 🙂
තෙරුවන් සරණින් ඔයාව ඉක්මණට සනීප වෙයි අක්කෙ 🙏🙏🙏🙏🙏
❤❤❤❤
🙏🙏
Ane mamath polos haduwa ada
දැන් පොලොස් කාලේ නේද 😊
Neyamai
🙏🙏
💗💗💗💗💗💗💗💗💗💗💗
❤️❤️