Organic Vegetables | කාබනික එළවළු වගාව | Gewathu Wagawa Sinhala | ගෙවතු වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 15

  • @LasiniSilva-v1b
    @LasiniSilva-v1b 3 วันที่ผ่านมา +2

    මේ දවස් වල එළවළු ගනන් එකේ ඔයවගේ එළවළු ටිකක් ගෙදර හදා ගන්න එකනම් ගොඩක් වටිනවා.

    • @RishuAndIshu
      @RishuAndIshu  3 วันที่ผ่านมา

      Ow eka godak watinawa❤

  • @LasiniSilva-v1b
    @LasiniSilva-v1b 3 วันที่ผ่านมา +1

    ලස්සනයි ඔයාගේ ගෙවත්ත❤❤

    • @RishuAndIshu
      @RishuAndIshu  3 วันที่ผ่านมา

      ස්තූතියි❤

  • @RithuRithu-nt9qo
    @RithuRithu-nt9qo วันที่ผ่านมา +1

    Nice video👍

  • @Pramoth-e4z
    @Pramoth-e4z 3 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @PathumPathum-o4j
    @PathumPathum-o4j 2 วันที่ผ่านมา +1

    Niyamai thawa jathi hadanna ethkota suiri

  • @ShawindiSamarakoon
    @ShawindiSamarakoon 2 วันที่ผ่านมา +2

    Oyage bonchi wal walata piti makuno awe nadda?

    • @RishuAndIshu
      @RishuAndIshu  2 วันที่ผ่านมา

      ආවා

    • @ShawindiSamarakoon
      @ShawindiSamarakoon 2 วันที่ผ่านมา +1

      @@RishuAndIshu oya ekata mokada kare dr😊 behethak ehema thiyenawada

    • @RishuAndIshu
      @RishuAndIshu  2 วันที่ผ่านมา

      මම දවසක් ඇර දවසක් බී ලූණු සුඩු ලූණු පොතු වතුර එක්ක පැය 24 ජලයේ පෙගෙන්න දාලා, ඒ වතුර පෙරලා ඇරන් පොඩි සන්ලයිට් සබන් කෑල්ලක් එක්ක දිය කරලා තව ජලය ටිකක් අමතරව එකතු කරලා,පිටි මකුනෝ ඉන්න තැනට ස්ප්‍රේ කරා. එ නිසා කූබී පිටි මකුනෝ බෝ වෙන්න දුන් නෑ ඔයත් කරලා බලන්න❤❤

    • @ShawindiSamarakoon
      @ShawindiSamarakoon 2 วันที่ผ่านมา

      @@RishuAndIshu ane thanks dr😍😘