ගී අරුත් වෙනස්ම විදියකට | සුමියුරු ගී නද | Gee Aruth | Dushyantha Weerasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 32

  • @sachithrahemamali9179
    @sachithrahemamali9179 ปีที่แล้ว +12

    සතියකට බැරි නම් මාසෙකට එක වැඩසටහනක්වත් කරන්න සර්.ගොඩාක් ආසාවෙන් වීඩියෝ සේරම බැලුවා කාලෙකට පෙර.ඒ රසය වෙන ගී අරුත් වැඩසටහන් වලින් ගන්න බෑ 😍😍🥰🥰

    • @mrunknown7882
      @mrunknown7882 ปีที่แล้ว

      100% එකඟයි.❤️❤️❤️

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +6

    අම්මෝ කොච්චර කාලෙකින්ද..හැමදාම සිංදුවක් නිදහසේ අරුත හිතමින් අහද්දි ගී අරුත් මතක් උනා

  • @kokilahiroshima5644
    @kokilahiroshima5644 ปีที่แล้ว +2

    මං ගොඩක්ම සතුටු වෙනවා වර්සිම් ජාත්‍යන්තර පාසලේ ශිශ්‍යාවක් වීම පිළිබඳව. මාස තුනක් වගේ කෙටි කාලයක් මං මේ පාසලට ඇතුල් වෙලා. මෙම වැඩසටහනේ නිවේදන කටයුතු සඳහා මා කෙරෙහි විශ්වාසය තබා මා හට එම කරතව්‍ය පැවරූ අසංඛ ගුරු පියාණන්ටත් . එම අවස්තාව වඩාත් සාර්තක කිරීම සඳහා මා හට දිරිය ලබා දුන් දුශ්‍යන්ත වීරසේකට මහත්මාටත් මාගේ හදපිරි ස්තුතිය මා මේ අවස්තාවෙ ප්‍රකාශ කර සිටිනවා. ජේසු පිහිටයි. ❤😊

  • @rohitharanepura3054
    @rohitharanepura3054 ปีที่แล้ว +6

    දිගු නිහැඩියාවකට පසුව...... ඉස්සර වගේ වැඩසටහන කරන්න සර්

  • @MallikaSilva-yh4gz
    @MallikaSilva-yh4gz ปีที่แล้ว +2

    Gee aruth wadasatahana sahithya wicharathmaka wadasatahanak. Nopenena wiyangartha mathu karamin sahurdaya thula windana shakthiyak athi karanawa.

    • @geearuth1005
      @geearuth1005  ปีที่แล้ว

      බොහෝම ස්තුති අපේ සිංහල අධ්‍යක්ෂක තුමිය.මේ වචන අපට ලොකු ශක්තියක්.

  • @ninuphotos1710
    @ninuphotos1710 ปีที่แล้ว +2

    හොඳම ගුරු උපහාර ගීතය ~ සයුගිල් එදිරිසිංහයන් ගැයු ......
    "සදට සදම මිස නැත උපමා..
    හිරුට හිරුම මිස නැත උපමා..
    සොයා කුමට වෙහෙසෙනු උපමා..
    නුඹට නුඹම මිස නැත උපමා​..."

  • @dmmedia8163
    @dmmedia8163 ปีที่แล้ว +2

    කලින් කරා වගේ කරානම් තවත් හොදයි.. මේකත් සුපිරි 👌👌👌

  • @thilanmaduranga5902
    @thilanmaduranga5902 ปีที่แล้ว +1

    දිගටම වැඩසටහන් කරන්න සර්

  • @nilukakumari7176
    @nilukakumari7176 ปีที่แล้ว +1

    සර් ,මේ දිනවල අමු සින්දු ජනප්‍රිය වෙමින් පවතිනවා .තේරුම් හිතාගන්නවත් බැරි වචන පේලි ගොඩක් තියෙනවා .සර් අපිට එකින් එක ලස්සනට පැහැදිලි කරලා දෙන්න ප්ලීස්

  • @lovetokoreaaa
    @lovetokoreaaa ปีที่แล้ว +1

    elakiri wedak sir

  • @danushkajayathilaka2302
    @danushkajayathilaka2302 ปีที่แล้ว +2

    Great work 👍

  • @nishanthasanjeewasanjeewa4150
    @nishanthasanjeewasanjeewa4150 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @chandani8421
    @chandani8421 ปีที่แล้ว +4

    මම අම්ම කෙනෙක් හැටියට මොනතරම් සතුටු වෙනවද මගෙ දරුව ඔබ ආයතනයට යොමු කල එකගැන. ඒක මගේ බුද්ධිමත් ම තීරනයක්

  • @bobmarley1369
    @bobmarley1369 ปีที่แล้ว +1

    මා නොදකින එපුර හද ඔබට හැකිය දකින්න...මා ගැන මතකය අමතක කර මහවැලියට දමන්න.☝️

  • @KishanAriyasinghe
    @KishanAriyasinghe 10 หลายเดือนก่อน

    Sir ❤

  • @kavindudilnuwansenadeera7054
    @kavindudilnuwansenadeera7054 ปีที่แล้ว +1

    godak hodai goda kalayak baan hitiya digatama karanna kiyala ellanawa

  • @silwakumarisilawa8314
    @silwakumarisilawa8314 ปีที่แล้ว +1

    Goodak adare ogollo okkotama kirinda malleyoo oyata suba anagatayak budu saranai

  • @dbsledu
    @dbsledu ปีที่แล้ว

    Tnx sir😊

  • @nilupulsomasinghe
    @nilupulsomasinghe ปีที่แล้ว +2

    දුෂ්‍යන්ත , ලෝචන ඔබ දෙදෙනාගෙ සුසංයෝගය හරිම සුන්දරයි. අරුත්සුන් youtube channel අතරේ ඔබලාගේ මේ චැනලය රස විදින වෙනම පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් දිගටම ගී අරුත් රස විදීමට අවස්ථාව සලසා දෙන්න. දෙදෙනාටම සුබ පැතුම් .... !

    • @geearuth1005
      @geearuth1005  ปีที่แล้ว +1

      ස්තුති පොලිස් අධිකාරීතුමනි.

  • @tiktokfunnyandamazingvideo9004
    @tiktokfunnyandamazingvideo9004 ปีที่แล้ว +1

    Gee aruth aya patan gattada❤

  • @ninuphotos1710
    @ninuphotos1710 ปีที่แล้ว +1

    th-cam.com/video/4l5OZar01cc/w-d-xo.html
    හොඳම ගුරු උපහාර ගීතය..

  • @wasanthawijewickrama7975
    @wasanthawijewickrama7975 ปีที่แล้ว

    Sir wedasatahana lassanai digatama karagena yanna

    • @wasanthawijewickrama7975
      @wasanthawijewickrama7975 ปีที่แล้ว

      Sir illimak thiyanawa T M jayarathna mahathmayage" amma sadaki " geethaye arutha laba denna.

  • @user-of5zo3fw2h
    @user-of5zo3fw2h 10 หลายเดือนก่อน +1

    Ai dan video danne naththe

  • @ostrinbandara8022
    @ostrinbandara8022 ปีที่แล้ว +2

    අපිට පුරුදු සුපුරුදු ද?

  • @wimukthibandara8049
    @wimukthibandara8049 4 หลายเดือนก่อน +1

    Vikasitha pem sinduwa teruma katha karnna

  • @onlineenglishcamp
    @onlineenglishcamp ปีที่แล้ว +1

    Obathumage number eka ewanna

  • @sachithrahemamali9179
    @sachithrahemamali9179 ปีที่แล้ว +4

    සතියකට බැරි නම් මාසෙකට එක වැඩසටහනක්වත් කරන්න සර්.ගොඩාක් ආසාවෙන් වීඩියෝ සේරම බැලුවා කාලෙකට පෙර.ඒ රසය වෙන ගී අරුත් වැඩසටහන් වලින් ගන්න බෑ 😍😍🥰🥰