කන්‍යාවී - ගීතයේ අරුත | Marana Thunak Athi minisa - Gee Aruth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මරණ තුනක් මැද පැණි කෑ මිනිසාගේ කතාව
    ----------------------------------------------------------------
    මිනිසා …..මරණ තුනක් ඇති මිනිසා..
    බලාසිටී …
    නිරුවත් දෑසින් බලන්න….. කන්‍යාවී…
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
    පයෝදර තුඩු ඉකිබිඳිද්දී… සංත්‍රාශයෙන්…
    නියඟලා මල් පාට දේදුනු
    දෙබෑ කරගෙන එනු…ගිරා පොව්වන්
    පියුම් කැකුලක් තුඩින් පාරා
    බලෙන් පුබුදන හංසයා …..
    බලන්න නිරුවත් දෑසින්
    ඔකඳ වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගන්වා
    වයන්න වීණා …කන්‍යාවී
    සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගීත ප්‍රබන්ධය - ලූෂන් බුලත්සිංහල
    ගායනය - අමරසිරි පීරිස්
    #GeeAruth #Kanyaawi

ความคิดเห็น • 131

  • @jimuthindusara2236
    @jimuthindusara2236 3 ปีที่แล้ว +10

    මේ ලංකාවේ තවත් එක් විශිෂ්ට විචාරකයෙක් අනිවාර්යයෙන් නිසි තැන ලැබිය යුතුයි.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති ජිමුත්..

  • @locha700
    @locha700 3 ปีที่แล้ว +16

    ගොඩක් සතුටයි video eka upload වෙලා දැක්කම. හුගක් දවසකට පසුව ඔබ හමුවීමට පැමිණීම ඊට වඩා සතුටක්. තෙරුන්සරණයි සියලු දෙනාටම🙏❤️

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว +3

    ලෝජනගේ ගායනය සහ ඔබ තුමාගේ පැහැදිලිමි හරිම වටිනවා

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +8

    ලයාන්විත හඩක්.👌👍💜️❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති මේනක.

  • @rangikafernando4331
    @rangikafernando4331 3 ปีที่แล้ว +10

    එනකන් බලන් ඉඳල ඇහුව ඉතින්. හැමදේම අලුත් වෙලා, වෙනස් වෙලා. කාලයට ගැලපෙන සින්දුවක් එක්කම ඇවිත්.. සතුටුයි!
    හැමදාම වගේ කැමතිම ගායනයක්..
    ඒත් සින්දුව කොටස් දෙකකට දෙන්න එපා.. වෙනද වගේ අහමු.. ❤️

    • @senarodrigo680
      @senarodrigo680 3 ปีที่แล้ว

      Bud saranai

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      හරි පුතේ.එහෙම දැම්මේ දිග වැඩිවෙන නිසා.

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage343 3 ปีที่แล้ว +9

    කාලෙකට පස්සේ ආසම වැඩසටහන... පරණ වීඩියෝ බල බල ඉදලා අලුත් වීඩියෝ එක දැක්කමත් හිතාගන්න බැරුව ගියා.... ගොඩක් ස්තුතියි නැවතත් වැඩසටහන පටන් ගැනීම පිළිබඳව...❤👍ලෝචනගේ හඬ 🌹

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති නිලා..

  • @collectassestviaweb7587
    @collectassestviaweb7587 ปีที่แล้ว +1

    සහුර්ධ වරුණි මෙම විචාර ඉදිරිපත් කිරිම දිගටම කරගෙන යාමට ඔබට හැකි වේවායි අපේ එකම පැතුමයි.

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว +2

    ලෝචන ඔබට සුබ පතනවා

  • @ostrinbandara8022
    @ostrinbandara8022 3 ปีที่แล้ว +2

    ලූෂන් මහතාගෙ පැහැදිලි කිරීමක් අහලා තිබුනා. ඊට වඩා ඔබ වචන ගොඩක් පැහැදිලි කලා. ස්තුති ගී අරුත් ඔබලාට.

  • @ishagamage3722
    @ishagamage3722 3 ปีที่แล้ว +4

    දිගටම vedio ගෙන්න අනේ. ආසයි ගොඩාක් මේ වැඩසටහනට. තෙරුවන් සරණයි ඔබ සැමට. 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම.ඉස්සරහට දිගට ම එනවා.සිකුරාදට

  • @ireshadilhani4690
    @ireshadilhani4690 ปีที่แล้ว +1

    නුබෙ අම්මා ඉතා කලුයි❤️ ඒ සිංදුවෙ තේරුම දෙන්නකෝ❤️❤️

  • @kapilakapila9566
    @kapilakapila9566 3 ปีที่แล้ว +1

    ලගදි ඉදල බලන්න ගත්තෙ අහම්බෙන් අහූඋනේ .කියන්න වචන නෑ .හරිම ලස්සන වැඩසටහනක් ❤️👍🇱🇰

  • @nuwanchinthaka8021
    @nuwanchinthaka8021 3 ปีที่แล้ว +7

    කාලෙකින් ...ආසම වැඩසටහනක්..❤️❤️😍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති නුවන්.

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 3 ปีที่แล้ว +3

    ශාවකයා අතරමන් කිරීමට ඔබට කිසිම අයුරකින් අයිතියක් නැත. ජයවේවා. බුදුසරණයි හරිම ආසාවකින් බලන්නේ

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      අනේ සමාවෙන්න.බය වෙන්න එපා.අපි ඉස්සරහට හැම සිකුරාදට ම එනවා.

  • @thivankamadushani2947
    @thivankamadushani2947 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් ජීවිතේටත් හොඳ දේ ලබාගන්න පුලුවන්.

  • @indikabb
    @indikabb 3 ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි... කාලෙකට පස්සේ...
    දුශ්‍යන්තටත් කිරින්දටත් සුබ පැතුම්...

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති මිත්‍රයා.

  • @chamodgomes7723
    @chamodgomes7723 3 ปีที่แล้ว +3

    සිංදුවට වඩා අවසානයට කියපු කතාවට ගරු කරනවා respect 🙏🙏🙏 මෙ වගේ සිංදු අයේ කවදාවත් අපිට අහන්න වෙන් නෑ . Sir ඔබතුමා තමයි ගීතයක. සැබෑම අරුත කියලා දෙන්නෙ .. ස්තූති ඔබට

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති චමෝද්.ලබන සිකුරාදත් එන්න.

  • @chamara2581
    @chamara2581 3 ปีที่แล้ว +1

    ගොඩක් කලෙකින් වින්දා...බොහොම ස්තුති

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති සුජීව

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 3 ปีที่แล้ว +2

    ගොඩක් කාලෙකින්... ස්තුතියි ආරම්භ කලාට ආයි වැඩසටහන ...🙏🙏🙏🙏

  • @sasindusathsara329
    @sasindusathsara329 3 ปีที่แล้ว +3

    සින්දුවක් රසවිදින්න පුරුදු උනා වගේම, ජීවිතයට ගොඩක් දේවල් කියල දුන්න චැනල් එකක්. ජය වේවා!💘🌍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති සසිඳු.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +1

    ඉතා ම විශිෂ්ට ගීත විචාරයක්. ස්තූතියි 🥰🙏❤️

  • @anuruddhabandara9480
    @anuruddhabandara9480 3 ปีที่แล้ว +1

    එනකල් බලන් පෙරදා වගේ..හිටියේ 😍💖

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති අනුරුද්ධ

  • @rameshmadushanka2729
    @rameshmadushanka2729 3 ปีที่แล้ว +2

    ලස්සන අර්ථ ගැන්විමක්...

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති රමේෂ්..

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n 3 ปีที่แล้ว +2

    මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ගී අරුත් ඒත් එකපාරටම කාලයක් නැතුව ගියානේ , හැමෝටම ගොඩක් ස්තූති , අපේ ගුරුතුමා මේ දිනවලටම ගැලපෙන ගීතයක් තෝරාගෙන් ඇවිත් තිබුනේ 🌷👌👍❤️🙏🙏🙏 තෙරුවන් සරණයි .

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති සංජු.ආය එහෙම වෙන්නෙ නෑ.හැම සිකුරාදට ම එනවා.

  • @suda20
    @suda20 3 ปีที่แล้ว +2

    Eka මිනිහෙක් hari hadeii දිගටම krnn

  • @user-pd5hm5jt3j
    @user-pd5hm5jt3j 3 ปีที่แล้ว +1

    දාමු තව.....

  • @nebula1271
    @nebula1271 3 ปีที่แล้ว +1

    හරිම අපූරුයි සර්..
    ❤️❤️❤️❤️

  • @rameshdhanushka1896
    @rameshdhanushka1896 2 ปีที่แล้ว

    පුළුවන් නං "ගලන ගඟ - චරිත අතලගේ" සිංදුවට විග්‍රහයක් කරන්න. ඒ සිංදු වෙන් ඇත්තටම දෙන තේරුම, සෘජුවම පහර ගහන සංකල්ප ගැන මිනිස්සු මීට වඩා මිනිස්සු දැන ගන්න ඕන මූලදර්මයේ තියෙන ඇත්ත ❤️💫

  • @chamoddilanka5794
    @chamoddilanka5794 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූති ඉල්ලීම ඉටු කරාට.. ගොඩක් අසාවෙන් බලන් හිටියේ මේක දානකන්.. ඔබට ගොඩක් ස්තූති ... ඔබේ විචාරයන් ගැන මම මුකුත් නොකියා ඉන්නම්.. මොකද ඔබේ විචාර ගැන නැවත කතා කරන්න දෙයක් නෑ.. හරිම ආදරණීය සාධාරණයක් ඉටුකරනවා ගීතයට..❤️❤️❤️❤️❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති චමෝද්.

  • @dilankamadumal5910
    @dilankamadumal5910 3 ปีที่แล้ว +2

    නොනැවති දිගටම වැඩසටහන කරන්න ශක්තිය ලබේවා

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති දිලංක..

  • @madhushisandupama2033
    @madhushisandupama2033 3 ปีที่แล้ว +2

    හරිම අසාවෙන් රස විදින වැඩ සරටහනක්..දිගටම වැඩසටහන පවත්වාගෙන යන්න සර්..පුලුවන් නම් අපිට ලියතබරා ගීතයේ අර්ථය සාකච්ඡා කරන්න..

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති මධුෂානී.ඊළඟ වැඩසටහනකින් කරන්නම්.

  • @dilzmusic9336
    @dilzmusic9336 3 ปีที่แล้ว +1

    ඉස්සර ඉදන්ම සර් ඔයාගෙන් ඉල්ලපු සිංඳුවක් මේ.....ඇති යන්තම් මේක ගෙනාවට,පුලුවන් නම් "ආලයේ ගාථා සජ්ජායනා කළා ......." මේ සිංඳුවත් ගේන්න..

  • @sureshseneviratne4274
    @sureshseneviratne4274 4 หลายเดือนก่อน +1

  • @prabodhamadhu1183
    @prabodhamadhu1183 3 ปีที่แล้ว

    ලස්සන වැඩසටහනක් නැවත පටන්ගැනිම ගැන ඔබට ස්තුති ..

  • @nilushadesilva9798
    @nilushadesilva9798 3 ปีที่แล้ว +2

    That voice...😎❤

  • @pokemonzlegends4090
    @pokemonzlegends4090 3 ปีที่แล้ว +1

    Wish you every success to go forward without any disturbances. We are always with you for long.

  • @kalpaniliyanage2044
    @kalpaniliyanage2044 3 ปีที่แล้ว +1

    ආසම එකක්..😍😍😍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති කල්පනී.

  • @kasunchamika2563
    @kasunchamika2563 3 ปีที่แล้ว +2

    Masa ganakin ❤️❤️❤️❤️❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ඔව් කසුන්..ස්තුති.

  • @user-gi6rp9if1s
    @user-gi6rp9if1s 3 ปีที่แล้ว +3

    අනේ මන්දා සමහර වෙලාවට මට හිතෙනවා මිනිස්සු දැන දැනම අගාධයකට වැටිලා විදවනවද කියලා
    එහෙම නැත්නම් සිතට වහල් වෙලා පවිකාර කමට අපාගත කරනවද ලැබුන මනුස්ස ජිවිතය.
    හැබැයි මොන දේ ලැබුණත් නොලැබුනත් තමුන් යහපත් ලෙස පමණක් ගෙන යන්නේ නමි .......???

  • @chinthakasuresh7528
    @chinthakasuresh7528 3 ปีที่แล้ว +1

    mehema dewal samajayata kiyala denawata godak pin..❤️❤️

  • @d_boy_dila
    @d_boy_dila 3 ปีที่แล้ว +3

    great video

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති ඩිලා..

  • @avdigitalsolutions5913
    @avdigitalsolutions5913 3 ปีที่แล้ว +1

    Great

  • @TharinduLakmal.
    @TharinduLakmal. 3 ปีที่แล้ว +1

    නියමයි

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති තරිඳු.

  • @alexjmiddamalgoda8854
    @alexjmiddamalgoda8854 3 ปีที่แล้ว +2

    බලාගෙන ඉන්න බෑ, නිතරම වීඩියෝ ඕන..🙏

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති ඔබේ ආදරයට..

  • @binustephanie242
    @binustephanie242 2 ปีที่แล้ว +1

    Ow Ane digata karanna. Ewagema rasaswadaye wachana Ghana hadunwala Dena thawa podi podi wadasatahanuth karanna. Kuru koma moka kiuwath wade digata karan yanna api ahanawa digatama

  • @rasithaaraawa2241
    @rasithaaraawa2241 3 ปีที่แล้ว +1

    ජයවේවා අයියා ❤

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති මල්ලී.

  • @Hidden_traveler93
    @Hidden_traveler93 3 ปีที่แล้ว +2

    නැවත පැමිණිම ඉතාම අගය කරනවා. ඔබගේ පැමිණිම දිගටම අපෙක්ෂ කරනවා.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති ඉසුරු..

  • @piyumidileka7472
    @piyumidileka7472 3 ปีที่แล้ว +1

    Godaak kalekata passe.iwasillak nathiwa balan hitiye vedio ekak danakal.kalochithai....kihipa warakma ahala rasavinda....digatama vedio danna.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති පියුමි.

  • @mxkevin6318
    @mxkevin6318 3 ปีที่แล้ว +2

    ගොඩ කාලේකින් ! කොහොම හ‍රි නොනැවතී දිගටම වීඩියෝ දෙන්න. අපි බලන් ඉන්නවා. !

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති කෙවින්

  • @prasanchamika3086
    @prasanchamika3086 3 ปีที่แล้ว +2

    After a long time.👌

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ඔව්..ඔන්න ආයෙත් ආවා චමික.

  • @suran1779
    @suran1779 3 ปีที่แล้ว

    Good work ayya

  • @csaw7064
    @csaw7064 2 ปีที่แล้ว +1

    sir sepalika malai song eka krnnako

  • @sandunisahassrika9915
    @sandunisahassrika9915 3 ปีที่แล้ว

    Preema thatake song meaning eka dennko..gdk hewwa.hambune ne.plzz.😍...oba thumage vichaara gdk rasawath.wadagath.🙏

  • @arunimangalika7186
    @arunimangalika7186 2 ปีที่แล้ว +1

    ඇතැම් තැන්වල අර්තය ඔබට අවශ්‍ය විදිහට බාවිතා කරනව ඇත්තටම එය හස්‍යයයි....උදාහරනයක් ලෙස වයන්න වීනා කියන තැන අර්ථය වැරදියි...😒

  • @shehanranjith1025
    @shehanranjith1025 3 ปีที่แล้ว +1

    දිගටම දාන්න වීඩියෝ ආසාවෙන් අහනවා බලනවා😪 😪

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති ශෙහාන්

  • @geearuth1005
    @geearuth1005  3 ปีที่แล้ว

    සංගීතයට ප්‍රිය කරන ඔබ හරියට ම ඉගෙන ගන්න කැමති නම් ලෝචන කිරින්ද සර්ගේ දූරථන අංකය මෙන්න.දැන් ම අමතන්න.
    077 119 6198

  • @dilankamadumal5910
    @dilankamadumal5910 3 ปีที่แล้ว +1

    Ada kaaleta galapena geethayak.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති දිලංක

  • @ireshaperera5661
    @ireshaperera5661 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ChamodNirmal07
    @ChamodNirmal07 3 ปีที่แล้ว +2

    Me tharam siumalida kalugal geethaya gennako

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ඔව් ඊළඟ වැඩසටනකින් කරන්නම්.ස්තුති චමෝද්.

  • @wimekshawimekshanimnadi192
    @wimekshawimekshanimnadi192 3 ปีที่แล้ว +1

    Godak sathutui kalekin 😍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      අනේ ඔව් විමේක්ෂා.

    • @wimekshawimekshanimnadi192
      @wimekshawimekshanimnadi192 3 ปีที่แล้ว +1

      සර් ඇතුළු සියලු දෙනාටම සුබ පතනවා මේ වැඩසටහන තව තවත් සාර්ථකව කරන්න කියලා 🙏🙏🙏

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      @@wimekshawimekshanimnadi192 බොහෝම ස්තුති විමේෂිකා.

  • @kiribandarathnayake8250
    @kiribandarathnayake8250 3 ปีที่แล้ว +1

    Kaalekin ❤️❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      අනේ ඔව් රත්නායක.ස්තුති

    • @kiribandarathnayake8250
      @kiribandarathnayake8250 3 ปีที่แล้ว

      @@geearuth1005 Aye pama karnn epa godk denek blan innwa oylagen video ekk enakan

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      @@kiribandarathnayake8250 ස්තුති.අනිවාර්යයෙන් ම ආය එහෙම වෙන්නේ නෑ.ස්තුති ඔබේ ආදරයට.

  • @ChamodNirmal07
    @ChamodNirmal07 3 ปีที่แล้ว +2

    Goda kalayakin

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ඔව් චමෝද්

  • @pgrpulasthi
    @pgrpulasthi 3 ปีที่แล้ว +2

    Background එක වගේම ඔබෙි විචාරය ඉදිරිපත් කිරීමේත් වෙනසක් දකිනවා. නැවත පැමිණීම ගැන ස්තුතියි.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති පුලස්ති..

  • @slhelpbro-9788
    @slhelpbro-9788 3 ปีที่แล้ว +1

    අම්මො ගොඩ කාලෙකින්. මම හිතුවෙ අයේ වීඩියෝ එන එකක් නෑ කියලා .. බුදු සරණයි

  • @naveenyahampath6404
    @naveenyahampath6404 3 ปีที่แล้ว +1

    Sanda kumari mage manali sinduwa gana video ekk krnna

  • @darshanidissanayaka2021
    @darshanidissanayaka2021 3 ปีที่แล้ว +1

    😍😍😍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති දර්ශනී.

  • @nipuna29
    @nipuna29 3 ปีที่แล้ว +2

    මාස ගානක් තිස්සේ බලාගෙන හිට්‍යේ කවද්ද video එකක් දාන්නේ කියලා

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ඔන්න දැන් දිගට ම එනවා.

  • @akiladenuwan625
    @akiladenuwan625 3 ปีที่แล้ว +1

    Mic voice eka kalinta wada aul

  • @venuraedirisinghe8895
    @venuraedirisinghe8895 3 ปีที่แล้ว +1

    දිගටම අරුත් ඕනී

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

  • @priyangikawarnakulasooya2467
    @priyangikawarnakulasooya2467 3 ปีที่แล้ว +1

    ❤❤❤ස්තුතියි හැමදෙනාටම ...

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති ප්‍රියංගිකා.

  • @sajithbalapatabandi7388
    @sajithbalapatabandi7388 3 ปีที่แล้ว +1

    👍👍👍👍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති සජිත්.

  • @kasundilshan5145
    @kasundilshan5145 3 ปีที่แล้ว +1

    😍🖤

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති කසුන්

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว +1

    ආදරය කොතරම් වේදනාත්මක උවද ...
    මරණය පෙනී පෙනී උවද...
    ආදරයෙන් වේදනා විදිනවාද
    ආදරයෙන් වේදනා විදවනවාද
    හා ...
    ආදරය
    ප්‍රේමය
    සෙනෙහස
    ලෙන්ගතුකම
    කුමක්ද ?
    හැගුම්බර හැගීම කුමක් ද ?
    හා
    හිතන්න...
    ආදරයෙන්...
    නම්...
    මම ඔයාට බදිමු කියලා කිවුවා...
    ඔයාට මාව දැනෙනවා නම්
    ඔයාට මාව හැගෙනවා නමි
    හා
    හිමාෂී
    ඔයා ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න
    එච්චරයි !
    මම නන්දන සෙනරත්
    ඔයා හීමාෂී නිම්තෙරා
    හා
    ෂා...

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว

    Ai Kanyawi qwe?

  • @sunethhewavitharana9166
    @sunethhewavitharana9166 3 ปีที่แล้ว +1

    Hoda wicharayak wgema samajeta dunna hoda paniwidayak.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති සුනෙත්

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว

    කිරින්ද කොහොමද ඉතිං

  • @dilshanmadushanka6195
    @dilshanmadushanka6195 3 ปีที่แล้ว +2

    විඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැතුව ඉදියේ

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තුති.හැම සිකුරාදට ම අපි එනවා.

  • @manelinoka501
    @manelinoka501 2 ปีที่แล้ว

    Sir podi prashnyk..antimt ara මනුස්සයව මරන්නෙ කව්ද...ඒ ඇයි

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว

    හිමාෂී නිම්තෙරා
    මම මේ කියන මරනය පිළිබදව වු
    හේතු දෙක මම පිළිගන්නේ නැත...
    හා
    මම මගේ මරණය තෝරනව...
    ඒ ඔයා නිසා...
    එච්චරයි !
    හේතු දෙකම මම පසූ කර අවසන්
    නමුත්
    මම මට දැනෙන සතුටක් අදට දැනෙනවා...
    ඒ ඇයි ද
    මම හිතාගෙන ඉන්නවා...
    ඔයා මම හමුවෙන්න නැවත එයි
    කියලා...
    මට ආදරයෙන්...
    හා
    ඔයාගේ ආදරයේ තරම ...
    හා
    ෂා
    මම නන්දන සෙනරත්
    ඔයා හීමාෂී නිම්තෙරා
    හිමාෂී
    ඔයාට
    ජයවේවා !
    ජයවේවා !
    ජයවේවා !
    හා
    ෂා
    නියමයි ඔයා...
    හැඩයි තවමත් ඔයා ...

  • @chulaperera580
    @chulaperera580 3 ปีที่แล้ว

    ජය පැතුම් ඔබට හැමදාම ලස්සනයි ඔබගේ විචාර

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති චූලා.

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว

    ❤️

  • @sureshedirisingha8179
    @sureshedirisingha8179 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති සුරේෂ්