141. හිතින් කඩාවැටෙන්න එපා! | සෙය්‍යංස ජාතකය | මණිසූකර ජාතකය | 2023-10-12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 456

  • @chamaradasanayaka1123
    @chamaradasanayaka1123 2 หลายเดือนก่อน +30

    විවාහ වෙලා මාස 3 යි. බිරිඳ මිය ගියා පිලිකාවක් නිසා. ජීවිතයම එපාම වෙලා ඉන්න අවස්ථාවක මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා, ඒ කඩා වැටිච්ච හිත හදාගන්න ගොඩක් පිලිසරණක් වුණා. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

    • @gamisuwada2389
      @gamisuwada2389 หลายเดือนก่อน +3

      මගේ අක්කටත් එවැනිම වැඩක් උනා..තමන්ට උනා හා සමානයි එ වෙදනාව...මේ හාමුදුරුවන්ගෙ දේශනා අහලම තමයි යතා තත්වෙට පත් වුනෙ..එක පුදුමාකාර වෙනසක්.🫂

    • @tecUtube
      @tecUtube หลายเดือนก่อน

      ඔබට තෙරුවණ් සරණයි❤

    • @tecUtube
      @tecUtube หลายเดือนก่อน

      ​@@gamisuwada2389ඇත්තටම ඔව්❤

    • @Isalmankan6
      @Isalmankan6 17 วันที่ผ่านมา

      ධර්මය ම තමයි හැම ප්‍රශ්න යකට පිළිතුර

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 6 หลายเดือนก่อน +89

    මම කතෝලිකයෙක්... එහෙත් බුදු දහමට හරිම ආදරෙයි .... බුදු දහමෙ තියෙන කරුනු ඉගෙන ගන්න මේ ජීවිත කාලයම මදි වේවි. ...ඒ තරම්ම උතුම් දහමක්... හිතින් වැටෙන හැම වෙලාවකම බුදු බණක් අහලා හිත හයිය කරගෙන ආයෙ ආයෙත් ජීවිතය ඉදිරියටම අරගෙන යනව.... ❤

    • @UdaraNidarshani
      @UdaraNidarshani 5 หลายเดือนก่อน +2

      Same me... wenn oni yahapath widiya komada oyl hamoma prartana krn de e widiytm hodinm sithe sanasilla atiwena widiytm siduwewa...

    • @SaumyaSaloon
      @SaumyaSaloon 4 หลายเดือนก่อน +3

      අවශ්‍යම වෙලාවක මේ බන පදය ඇහෙන්නට සැලැස්වූවාට විශ්වයට ස්තූති වේවා...තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @mAth4u657
      @mAth4u657 4 หลายเดือนก่อน +2

      උපතකින් වසලයකු නොම වේ,
      උපතකින් බමුණෙකුතු නොම වේ,
      තමාගේ වරදින් වසල වේ,
      තම යහපතින් වේ,
      (වසල සූත්‍රය)

    • @thilakrohana7651
      @thilakrohana7651 2 หลายเดือนก่อน +1

      Obe pera pinak ati

    • @tecUtube
      @tecUtube หลายเดือนก่อน

      ඔයා හරි නිරෝෂ් පුතා

  • @fujiruzi3618
    @fujiruzi3618 4 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ වැදූ හැදු මවට පියාට පවා පින් අත් වේවා ❤

  • @dushanbasnayaka4264
    @dushanbasnayaka4264 6 หลายเดือนก่อน +29

    හිතින් කඩාවැටිලා ඉන්න අවස්තාවක ඔබ වහන්සෙගේ මේ ධර්ම දේශනය ට සවන් දුන්නේ.ගොඩාක් වටිනවා සාදු සාදූ සාදූ 🙏

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 2 หลายเดือนก่อน +4

    ජීවිතේ හැමදේම නැතිවෙලා ඉවරයි . අමාරුයි හිත හදාගන්න . මැරෙන්න හිතෙන වාර අනන්තයි ස්වාමීන් වහන්ස . ඒත් මේ මමම කරපු පවු නේද ගෙවන්නෙ කියලා ඉන්නවා . ඔබ වහන්සේගෙ හිතේ සැනසීම මටත් ලැබේවා . සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @hashaninanayakkara7112
    @hashaninanayakkara7112 7 หลายเดือนก่อน +141

    හෙට ජීවිතේ නැති කර ගන්නනවා කියල හිතාගෙන හිටපු මොහොතක, මගේ පෙර පිනකට අහම්බෙන් හමුවුණු බණක්. තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වෙවා !

    • @shehan6857
      @shehan6857 5 หลายเดือนก่อน

      විසදගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානම් ලගම ඉන්න කෙනෙක්ට කියන්න. එත්කොට ලොකු සහනයක් එනවා.ජිවිතේ නැති කරගන්න හිතන්නවත් එපා. ඒ අකුසලයෙන් ගැලවෙන්න ඔයාට කල්පයකට බැරිවෙයි. ජිවිතෙට ශක්තිමත්ව මුහුන දෙන්න. මමත් මොන ප්‍රශ්න තිබ්බත් එහෙමයි හිතන්නෙ.

    • @eram6441
      @eram6441 5 หลายเดือนก่อน +4

      DAMMO HAWE RAKKATHI DHAMMACHARI

    • @DUSHMANTHAJAYASINGHA
      @DUSHMANTHAJAYASINGHA 5 หลายเดือนก่อน +4

      ඕනිම හිත් පීඩාවකට බුද්ධ දහම තුල නිවැරදි පිලිතුරැ සහිතයි.....හොද ස්වාමීන් වහන්සේලාගේ බන පද වලට ඇබ්බැහිවෙන්න

    • @KaveeGirl2024
      @KaveeGirl2024 4 หลายเดือนก่อน

      Aththa❤️🫂drgnnv kiynne loku abiyogyk

    • @mbldissanayake2901
      @mbldissanayake2901 4 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @sandyakanthi4281
    @sandyakanthi4281 9 หลายเดือนก่อน +53

    ගැලපෙනම වෙලාවක අසන්නට ලැබුනු මේ බණ පදයෙන් මගේ සිත සැනසී ගියා. පිංවත් ඔබ වහන්සේටත් බණට අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටත් පිං සිදුවේවා

  • @Ashi9900
    @Ashi9900 9 หลายเดือนก่อน +52

    ඔබ වහන්සේගේ කටහඬ ඇහුනත් මගෙ හිත පුදුම තරම් නිවෙනවා. දවල්ට කොයිතරම් හිනාවෙලා වැඩ කලත් රැට නිදාගන්න ආවම පුදුම දුකක් මට මං ගැන දැනෙනවා. මේ ජිවිතෙ මම විදපු දේවල් නිසා . මම දැන් මගෙ හිත සුවපත් කරගන්නේ ඔබ වහන්සේගෙ බණ අහලා. බුදු දහම හැර වෙන මගක් බෞද්ධ අපිට නැහැ. ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා !

  • @shanikamihirani4895
    @shanikamihirani4895 9 หลายเดือนก่อน +322

    මම කතෝලිකයෙක් නමුත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් මම අහනවා . ඔබ වහන්සේගේ දේශනයන් මගේ ජීවිතයට ගොඩක් වටිනවා . ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏

    • @lasangadissanayake8633
      @lasangadissanayake8633 9 หลายเดือนก่อน +21

      මොන ආගම ඇදහැව්වත්, වෙනත් ආගමික ශ්‍රාස්තෘවරයන් වහන්සේ කෙනෙක් කියන හොද දෙයක් තමන්ට අහන්න ,පිලිපදින්න පුලුවන් නම් , එය ශ්‍රේශ්ඨයි.🙏

    • @Shadow_killer_99
      @Shadow_killer_99 9 หลายเดือนก่อน +13

      සසරෙන් නිදහස් වීමට ආසා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සෙව සරණ කරගන්න පින්වත් සහොදරිය.😊

    • @Shadow_killer_99
      @Shadow_killer_99 9 หลายเดือนก่อน +4

      සසරෙන් නිදහස් වීමට ආසා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සෙව සරණ කරගන්න පින්වත් සහොදරිය.😊

    • @Hirushika-pm8ky
      @Hirushika-pm8ky 9 หลายเดือนก่อน +5

      දර්ම දේශනාවලට සවන් දෙන්න ලැබුන එකම ඔයාගෙ වාසනාවක්

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 9 หลายเดือนก่อน +4

      මමත්

  • @maduRanawaka96
    @maduRanawaka96 3 หลายเดือนก่อน +3

    හිත හොදටම කඩා වැටිලා ඉන්න වේලාවකයි මම මෙික අහනිනෙ..මම මේ ආත්මේ දන් දුන්නට සසරේ දන් දීලා නැ..තෙරුවන්සරණයි ස්වාමින් වහන්ස🙏🙏

  • @dewanganikaushlya2975
    @dewanganikaushlya2975 3 หลายเดือนก่อน +22

    සාදු සාදු 💐සාදු මගේ මනසට මම මා විසින්ම ප්‍රතිකාර කරමින් ඉන්නේ .ඒ සදහා මේ මුතු මැනික් වන් සද්ධර්ම ය මට උදව් උනා ✨️සාදු සාදු සාදු ✨️ උතුම් ශ්‍රී සද්ධර්මය ආරක්ශා වේවා !!!!!

  • @nayanimadushika8925
    @nayanimadushika8925 5 หลายเดือนก่อน +17

    දෙමව්පිය අහිමිවීම නිසා ජීවිතේ එපා වෙලා කඩා වැටුණු මොහොතක ඔබ වහන්සේගේ වීඩියෝ එකක් දැක්කේ.පින් රුවක්.ජීවිතය හරි විදියට ගත කරන්න ඔබ වහන්සේගේ වදන් පුදුම තරම් වටිනවා.❤

  • @KaveeGirl2024
    @KaveeGirl2024 4 หลายเดือนก่อน +9

    හිත ගොඩාක් දේවල් වලින් හිත වැටිලා තිද්දී අහම්බෙන් දැක්කේ.. ගොඩාක් හිත නිවුනා බුදුසරණයි හාමුදුරුවනේ 🙏❤️

  • @Sachi20019
    @Sachi20019 9 หลายเดือนก่อน +43

    වේදනාවෙන් පිරිලා තිබුණු මගේ හිතට පුදුමාකාර සහනයක් ලැබුණා . තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්ස, 🙏🙏🙏🙏

    • @eram6441
      @eram6441 5 หลายเดือนก่อน

      DAMMO HAWE RAKKATHI DAMMACHARI

  • @Craftprinsess
    @Craftprinsess 5 หลายเดือนก่อน +13

    පින්වත් ස්වාමීන් වහන්ස,මට ගොඩක් ප්‍රශ්න..ගෙදරත් ගොඩක් ප්‍රශ්න..ඒ නිසා මන් හිතින් ගොඩක් කඩන් වැටිලා හිටියේ..ලගම එන විභාගයට පවා මට වැඩ කරන්න හිතුවට කරන දේවල් හිතට යන්නේ නෑ..මට ජීවීතේ නැති කරගන්න හිතුන වෙලාවක අහම්බෙන් හමුවුන බනක්..මට ගොඩක් හිත ශක්තිමත් කරගන්න පුලුවන් උනා..ගොඩක් පින් ස්වාමීන් වහන්සේට..

    • @eram6441
      @eram6441 5 หลายเดือนก่อน +1

      DHAMMO HAWE RAKKATHI DHAMMACHARI

  • @kumarikumari6421
    @kumarikumari6421 9 หลายเดือนก่อน +22

    අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings 9 หลายเดือนก่อน +11

    මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .ධර්ම දානය සදහා දායක වූ ජිත්මි පෙරේරා දුවට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .

  • @disalaharshani1200
    @disalaharshani1200 5 หลายเดือนก่อน +9

    තව තවත් මෙවන් ධර්ම දේශනා සිදු කිරීමට ඔබවහන්සේට තව තවත් ශක්තියම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 9 หลายเดือนก่อน +19

    සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @wasala2744
    @wasala2744 9 หลายเดือนก่อน +14

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ...සාදු ..සාදු ....
    අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...
    පින්වන්ත ස්වාමින් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ...සාදු ..සාදු ..සාදු ..
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගි වේවා ..සුවපත් වේවා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....සාදු ..සාදු ..සාදු ..

  • @shalikaabeysinghe6
    @shalikaabeysinghe6 7 หลายเดือนก่อน +11

    වෙනදාටත් වඩා අද මට මේ බණ අසන්න ලැබීම ගොඩාක් වටිනවා.ඔබවහන්සේටත් අනෙකුත් සියලු දෙනාටත් මා හටත් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට හෙතු වාසනා වේවා.!🙏🏻🤍

  • @weerakoondona5317
    @weerakoondona5317 9 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 9 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏
    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @devmartins6693
    @devmartins6693 6 หลายเดือนก่อน +13

    මේ බණ පද කාෂ්ඨක පොළොවට වැටුනු දියපොදක් වගේ.. නිවිසැනසෙනවා ....සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kalindukalindu4445
    @kalindukalindu4445 9 หลายเดือนก่อน +12

    මේ උතුම් ධර්ම දේශනා වල පින් බලයෙන් මගේ අම්මා ට සහ දරුවන් සියලුදෙනාම සෙතක් ශාන්තියක් වේවා බුදු සරණයි ධර්ම දේශනා පවත්වන ඔබවහන්සේ ට නිදුක් නීරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @nipuninimali8062
    @nipuninimali8062 4 หลายเดือนก่อน +3

    මම කතෝලික කෙනෙක්..ඔබ වහන්සගේ දෙශනා අහන්න හරිම අසයි....🙏💐

  • @pryankashanika3606
    @pryankashanika3606 5 หลายเดือนก่อน +9

    මෙි උතූමි ඨර්ම දේශනා වල පින් බලයේන් මගේ අමිමා හොද තැනක ඉපදේන්න ඔනි 🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +7

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏

  • @pradeepjanaka7408
    @pradeepjanaka7408 7 หลายเดือนก่อน +13

    පිංවත් අප ස්වාමීන් වහන්සේට...මාගේ නමස්කාරය...නමස්කාර වේවා...🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 9 หลายเดือนก่อน +5

    𝐒𝐀𝐃𝐇𝐔🙏🙏🙏🙏🙏🙏🙏𝐒𝐀𝐃𝐇𝐔🙏🙏🙏🙏🙏🙏𝐒𝐀𝐃𝐇𝐔🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @randiwejasihng8111
    @randiwejasihng8111 9 หลายเดือนก่อน +9

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිභාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 9 หลายเดือนก่อน +5

    🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේt සම්මා සම් බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🌹🌹🙏සාදු 🌹🙏සාදු 🌹

  • @chandraweragoda7791
    @chandraweragoda7791 6 หลายเดือนก่อน +8

    ජිවිතෙ එපා කියලා හිතුන මොහොතක අහන්න උන බනක් බුදුසරණ ස්වාමීන් වහන්ස

  • @kaveeshavidanage6940
    @kaveeshavidanage6940 9 หลายเดือนก่อน +17

    මාගේ හිත සුවපත් වෙන්න මේ දර්මය මට උපකාරී උනා, 8:48

  • @MaleeshaParindya123
    @MaleeshaParindya123 9 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AsankaherathKiwulpane
    @AsankaherathKiwulpane 6 หลายเดือนก่อน +5

    ❤❤❤ තෙරුවන් සරනයි .අපෙ හාමුදුරුවනේ ❤🙏🙏🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg 5 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි අපේ හමූදූරැවනේ

  • @malanidingiriya7197
    @malanidingiriya7197 9 หลายเดือนก่อน +5

    සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹පින්වත් ස්වාමින් වහන්සේ නීදුකින්ම සුවසේ මේ උතුම් ශ්‍රී සත් ධර්මය අවබෝධ කර ගන්න ලැබේවා සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻තෙරුවන් සරණයි 🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg 9 หลายเดือนก่อน +9

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 9 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @nevilkadilhani4177
    @nevilkadilhani4177 7 หลายเดือนก่อน +10

    ඔබවහන්සෙ මාගේ හිත සුවපත් කලා .මම ගොඩාක් වේදනාවෙන් අසරණ වූ තනි වුනු කෙනෙක් .. ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු

  • @piyumisamarathunga
    @piyumisamarathunga 9 หลายเดือนก่อน +8

    සාදු...සාදු...සාදු...🙏🙏🙏 මෙවන් ධර්ම දේශනාවන් සුමදුර ලෙස දේශනා කර දහසකුත් දෙනාගේ සිත් සුවපත් කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා...🙏🙏 දහම් දෙසූ ඔබ වහන්සේටත් එය ශ්‍රවණය කරන සැමටත්..සියලු සත්වයන්ටත් නිවන් මාර්ගය පසක් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...🙏🙏🙏

  • @Wajicool
    @Wajicool 6 หลายเดือนก่อน +4

    කාලෝචිත බණ කියන ඔබ වහන්සේට දිර්ඝ අයුෂ ලැබේවා!

  • @SamanthikaPerera-cs7ct
    @SamanthikaPerera-cs7ct 7 หลายเดือนก่อน +4

    මගේ සිතට සහනක් ලැබුණි..ධර්ම දානයට දායක වු සියළු දෙනාට තෙරැවන් සරණයි .

  • @HashiniHansika-s7x
    @HashiniHansika-s7x 8 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේලාගෙ ධර්ම දේශනා ගින්නකට ජලය එක් කරනව වගේ🙏අනේ ඔබ වහන්සේලාට දීර්ඝායුෂ වේවා😊🙏

  • @positivethinking3148
    @positivethinking3148 3 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේ දුකක් දැනුන හැම මොහොතකම මට පිහිට වුනේ ධර්මයයි. මට සංසාරේ නිවන දක්වාම පිරිසිදු වූ උතුම් බුදු බණ ඇසේවා. මේ පිනෙන් නිවන ලඟාවේවා!. පිංවන්ත ස්වාමින්වහන්සේටත් මේ ධර්ම දානයට දායකත්වය දැක්වූ සියලු දෙනාටමත් මේ පිං අනුමෝදන් වේවා!!!! සියලුම දෙව්මිනිසුන්ට මේ පින් අනුමෝදන් වේවා!!! සියලුසත්වයන්ට මේ පිං අනුමෝදන් වේවා!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 9 หลายเดือนก่อน +12

    🙏 බුදුගුණ සත්‍යයි !!!🙏

  • @AroshNirasha
    @AroshNirasha 2 หลายเดือนก่อน +1

    උතුම් ධර්මය ශ්‍රවණය කිරිමට මග සැලසූ සියලු දෙනාට තෙරුවණ් සරණ ලැබේවා ! සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @SujiniDesilva-hz3fv
    @SujiniDesilva-hz3fv 5 หลายเดือนก่อน +4

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @WasanthiWasanthi-h5w
    @WasanthiWasanthi-h5w 9 หลายเดือนก่อน +4

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා

  • @anomadesilva6712
    @anomadesilva6712 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය 🙏🙏🙏.

  • @pinkartby1584
    @pinkartby1584 9 หลายเดือนก่อน +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 🙏🙏🙏

  • @gayanidissanayake1614
    @gayanidissanayake1614 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා...❤❤

  • @nalinbandaraphotography5125
    @nalinbandaraphotography5125 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං.

  • @D.d..dayani
    @D.d..dayani 9 หลายเดือนก่อน +5

    🌷🌷🌷 නමෝ බුද්ධාය ! 🌷🌷🌷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔සාදු ! සාදු!! සාදු!!!🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthakumara6267
    @nishanthakumara6267 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි ස්වාමීන් වහන්ස කාලෝචිත වැඩසටහනක් 🙏🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 9 หลายเดือนก่อน +6

    Namo buddhaya 🎉🎉🎉
    Ape swaminwahansa🎉🎉🎉
    niduk veva!!!
    niroga wewa!!!
    🎉🎉🎉🙏🙏🙏

  • @sakusaku7583
    @sakusaku7583 4 หลายเดือนก่อน +1

    ගොඩක් pin හාමුදුරුවනේ 🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 9 หลายเดือนก่อน +5

    තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස🎉🎉🎉.🙏🙏🙏

  • @ManojPrasanna-u1u
    @ManojPrasanna-u1u 9 หลายเดือนก่อน +4

    පින්වත්ඔබවහන්සේට මාගේවමස්කාරයවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏❤

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ බන මන් අහනව හිතට පුදුම සහනයක් denenawa🙏🙏🙏🙏මන් රට ඉන්නෙ පොන් එකේ මට පුලුවන් වේලාවට බන අහනව 🙏🙏🙏🙏🙏🙏

  • @renukaperera6239
    @renukaperera6239 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට තුනුරුවනේ සරනයි 🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🙏🙏🙏🙏

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l 6 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 5 หลายเดือนก่อน +2

    Pinwath oba wahanseta budusarani devipihity I whish healthy long life sadu sadu sadu 🙏 from Australia ❤

  • @hiroshaperera6481
    @hiroshaperera6481 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @SanjeewaBandara-sv7gp
    @SanjeewaBandara-sv7gp 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanifernando522
    @sriyanifernando522 7 หลายเดือนก่อน +3

    ඔබවහන්සෙ ට නිදුක් නිරොගී බව ලෙබෙවා. 🙏🙏

  • @mash9308
    @mash9308 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏උත්තම වූ තුණුරුවන් සරණයි!!!🌸🌸🌸🙏🙏🙏

  • @Gaming-Rush
    @Gaming-Rush 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මේ පින හිත සුව පිනිසම හේතු වාසානා වේවා 🙏🙏🙏

  • @thusharidilrakshi3283
    @thusharidilrakshi3283 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @D.d..dayani
    @D.d..dayani 9 หลายเดือนก่อน +5

    සාදු !!

  • @shivanthiperera2396
    @shivanthiperera2396 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා..

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @danumr.9789
    @danumr.9789 6 หลายเดือนก่อน +4

    Sadu sadu sadu🙏☸️🙏☸️🙏

  • @derrickdias3471
    @derrickdias3471 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබවන්සෙට ඉතා වට්නා දෙසනාවක් අපෙ හාමුදුරුවනේ

  • @harshachamara4942
    @harshachamara4942 7 หลายเดือนก่อน +3

    උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏🙏🙏

  • @RasikaSaumya-fh8pp
    @RasikaSaumya-fh8pp 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏

  • @dilminithakshila4582
    @dilminithakshila4582 7 หลายเดือนก่อน +2

    හිත වෙහෙසිලා බර වෙලා ඉන්න වෙලාවට අහන්න ලැබෙන මේ බණ සැනසීම ගේනවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේටත්, අනුග්‍රහක භවතුන්ටත්, දෙවියන්ටත් පිං අයිති වේවා🙏🙏

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 2 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශනා මම ගොඩාක් අහනවා .හිත හදාගන්න පුදුම දහම් ඖෂධයක් 🙏🙏🙏

  • @asiriherath1838
    @asiriherath1838 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ..!!!

  • @ruwanjayalath990
    @ruwanjayalath990 9 หลายเดือนก่อน +4

    සාදු සාදු❤

  • @Sithucrafts
    @Sithucrafts 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු .නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි..

  • @udaritennakoon8089
    @udaritennakoon8089 7 หลายเดือนก่อน +3

    කල්‍යාණ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @danushkasampath8651
    @danushkasampath8651 2 หลายเดือนก่อน +1

    මේ ස්වාමීන් වහන්සේ ගැන නම් කියන්න වචන නැහැ මානසික ලොකු පීඩනයකින් හිටියේ ගොඩක් දුරට ඒක සුව වුනා ඔබ වහන්සේගේ මේ බණ කතාවට🙏🙏🙏

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 4 หลายเดือนก่อน +1

    මගේ හිත ශක්තිමත් කර ගැනීමට ඔබවහන්සේගේ ධර්මය මට ශක්තියක් උනා, ඉඩ ලැබෙන හැම විටම අහස් ගව්ව ධර්ම දේශනා වලට සවන් දී හිත හදාගන්නවා,ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා theruwan saranai🙏🙏🙏

  • @appapp812
    @appapp812 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @sachithramaheshini9235
    @sachithramaheshini9235 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @MaduKumari-nn1yb
    @MaduKumari-nn1yb 5 หลายเดือนก่อน +2

    🙏🙏නමෝ බුද්දාය......

  • @kusumperera1314
    @kusumperera1314 8 หลายเดือนก่อน +2

    Namo buddaya ...sadu🙏 sadu🙏 sadu🙏 ...obawahansege darmadesanawan haki hama awasthawala ahanawa .....mage jivithata godaaaaak watina darma desanawan ..oba wahanseta niduk nirogi dirgayou sampathtiya labethwa ....theruwan saranai 🙏🙏🙏...

  • @soul22222
    @soul22222 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiliniMadushani-c5c
    @DiliniMadushani-c5c 7 หลายเดือนก่อน +1

    Dukin Inna siyaluma denage sitha suwapath wewa

  • @chamarasampath2698
    @chamarasampath2698 5 หลายเดือนก่อน +2

    ධර්ම ධානයක්ම වේවා සාදු සාදු සාදු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 9 หลายเดือนก่อน +7

    🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ශිෂ්‍ය රත්නය වන
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    උපනූපන් සසරේ නිවන් දකින තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය වේවා !
    ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🌸🙏
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @kanthiihalage866
    @kanthiihalage866 6 หลายเดือนก่อน +2

    පින් .ස්වාමින්වහන්ස. සාදු.සාදු.සදු

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @ashcharyakavindi3768
    @ashcharyakavindi3768 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මේ කරන උතුම් ක්‍රියාවට ,මිනිස්සුනගෙ මනස නිරව්ල් කරන මේ කරන්නා වූ කුසලක්‍රියාවට ඔබ වහන්සේට බොහෝම පින්.🙏

  • @Cool1234-be6fv
    @Cool1234-be6fv 4 หลายเดือนก่อน +1

    සාදු සාදු..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +3

    Budu saranai suwamin wahanseta 🙏🙏🙏