ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් විශිෂ්ඨ නිර්මන්යක් සපුතන්ත්‍රි මහතා ත් රෝහන මහතත් සුනිල් එදිරිසිංහ මහතාත් එක්ව අපට ද තිලින කල මේ සියලුම කලාකරුවන් හා එම ගිතය මුල් පටිගත කිරිමෙදි වාදනයෙන් සහබාගි සියලුම ශිල්පීන් ට මාගෙ ප්‍රනමය
දිගටම කරන්නකො මෙක...
ඉස්සර අපි ආදරය කරලා වෙන්වුනාමඒ දුක තනි තනිව විද ගත්තා එකිනෙකා චෝදනා නොකරගනමනමුත් අද තරුණ පරපුර මරාගන්න හැටි ආදරය ගැන නොතේරෙන ලෝභකමට ලොල්වි.අනේ ආදරය යනු ඔහුගේ ඇයගේ සතුට ගැන සිතිම නේද .ඇයි එහෙම හිතන්න බැරිමමත් අවුරුදු 8 ආදරය නොලබාවිවාහක සැමියා වෙන කෙනෙක්ට දිලා අහිංසකව කදුලු සගවා සිනාසෙන ගැහැණියක් .😀😭😀
😇හ්ම්ම් අවංක කෙනෙක්
දුෂ්‍යන්ත මහත්මයා,,ඔබ හරිම ප්‍රියමනාප පැහැදිලි කතාවක් තියෙන බොහොම අනර්ඝ මිනිසෙක්.පහුවෙලා හෝ ඔබව දකින්න,, හඬ අහන්න ලැබීම අපේ භාග්‍යක්.ඔබට සදා ජය. මෙම සින්දුවේ අර්ථය අහන්නේ කීවෙනි වතවටද කියලා මට මතක නෑ. ඒ තරම් ඔබේ පැහැදිලි කිරීම හරිම අගෙයි.
ආසාවෙන් බලන් හිටිය ගී අරුතක් ස්තූති දුශ් සර් ඔබට.. ඒ වගේම අනිත් සොයුරන් දෙදෙනාටත්....
විචාරය වගේම ගායනයත් භාවනාවක් ❤❤❤
ලස්සන සිංදුවක්..ලස්සනටම ගායනා කිරීමක්..
අයියගෙ කටහඩයිසර්ගෙ විචාරෙයිඑකතු උනාම ඒක අලුත්ම රසක් සර්....හරිම අපූරුයි...ජයවේවා
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්... ඕන❤
විශිෂ්ඨ සාර්ථක ඉදිරිපත් කිරිම ක් ස්තුති යි සියල්ල ටම
❤😊
සුපිරියි.
Lassani malli,,,,
බොහොමත් ප්‍රිය කරන සොදුරු ගීතයක්..ලැබූ අත්දැකීම් හරහා හදවතේම ඇති ගීතයක්..ගීතයේ විචරය ඉතාමත් පැහැදිලියි...දුශ්‍යන්ත සර් ස්තූතියි ඔබට..කිරින්ද සහෝදරයගේ ගායනයත් විශිෂ්ටයි..ඉදිරියටත් මෙවැනි අර්ථාන්විත ගීත විචරයන් සාර්ථකව කරගෙන යාමට සුබ පතනවා..🙏❤🤘
බොහෝම ස්තුති බුද්ධික.
ස්තුතියි!
ලස්සනයි දුකයි
ගායනාව සහ අරුත් එකතුව අතිවිශිඨයී
දුර කදු යාය මටයි,පෙරුම් පුරාගෙන ආ සංසාරේහදේ කොතැනක අපූරු පිලිවෙලක්,සුසංයෝගයක්. සුන්දර ප්‍රේමය, අපේක්ෂා භංගත්වය සහ පෙම්වතියගේ නික්ම යාම, තරුණයාගේ ශෝකාලාපය..ආදරණීය මතක ගොන්නක් එක් කරන විචාරය, වචන වලට පෙරලන්න බැරි තරම් රසයක් දැනෙනවා. මේ ගීත පිලිවෙල සමග සනත් නන්දසිරි මහතා ගැයූ එදා මෙදා තුර ගීතය මීලගට සුදුසුයි කියා සිතෙනවා. රස වින්දනය අගයන සමාජයක් වෙනුවෙන් ඔබගේ නිර්මාණ බෙහෙවින් වැදගත් වේවි. යෝජනා කල ගීතය අපූරු පිලිවෙලක් මවාවි. ඔබට ජය❤️
Katahada hari pehedilie
Supirima sinduwak. hugak asawen ahuwa. good luck
කවදත් ලස්සන අර්ථපූර්ණ වැඩසටහනක් ....ජයවේවා ❤️👍
ස්තුති මිතුර.
මතක ප්‍රේමයේ දුරහීන ලග ගලා හැලෙනාකදුලූ අතරින් හදේ කොතැක නිදා නොනිදා ඉන්නමතකය ක්තිජයේගිලෙනා හිරූ අරන් ගියා.... දැන් අයැදීම නැති හිතක්....😘
සුන්දරයි චතුෂ්ක.
Godak lassama sinduwak .
This voice heals people's hearts.💖
අනිවාර්යයෙන් ම.
ඇසූ පමණින් වින්දනීය අතීතයකට හදවත ගෙන යන ගීයකට අරුත්බර විචාරයක්... ඔබට ස්තුතියි දුෂ්.. නෙතට කදුලක් එක් කළ හැගීම්බර ගායනයක්.. ස්තුතියි ලෝචන..
ස්තුති පුලස්ති.
ආසම සින්දුව.....❤❤❤❤
ස්තුති නිමන්ත.
නියම වැඩසටහනක් ❤️🥺👍හදවතට තට්ටු කරනව හැම වචනයක්ම...
Supiri
බෙහෙවින්ම ස්තූති මග බලන් ඉන්නේ අද දවස එනකන් සතියක් අනේ සතියට දෙපාරක්වත් ගීයක අරුත ගේන්නකෝ
බොහෝම ස්තුති ඔබට.
Super
වැඩසටහන තවතවත් සාර්ථකව ඉදිරියට කරගෙන යාමට සුබ පතනවා.
❤️❤️❤️❤️❤️❤️අහන්න ආසාවෙන් බලං හිටපු ගීතයක්....💕
බොහෝම ස්තුති දිනෙති.
එක ඇත්ත
හදේ කොතැනක හෝ හිඳී ඔබ - Cover song by Virajani Vishvalanka. ❤️👇th-cam.com/video/c_F_vYWRQkg/w-d-xo.html
Sitha atharaman wela ruduru gimhanaye sinduwe theruma aniwa oni sir...plz puluwan ikmanata❤
වෙනදා වගේම අදත් අපි බලනවා..පොඩි ඉල්ලීමක් කරන්නම් පොඩි දුවගේ සිනා වැලයි ගීතයේ විචාරයක් ලබා දෙන්න පුලුවන්නම්..බොහොම ස්තුතියි...
හිත නිවෙන ගායනයත් සර්ගේ විචාරයත් එකතු වුණාම මැවුණු රසය අපූරුයි... මගෙ හිතත් අතීතයේ අතරමං වුණා.. ඔබට ජය!!
Aththa sar
Aththatama oyalata godaak sthuthi apita me wage lassana gee aruth kiyala denawata. Mama godaak widinawa gayakayage katahadai oyage wicharayai. Subha anagathayak
බොහෝම ස්තුති චලිත.
හදවතක් ආදරයේ වේදනාවෙන් ලෙඩ වන්නේ ගෑණු ද? පිරිමි ද? කියලා නොමැති ව නේද? රිදෙන්නෙ සිත නොව ආධ්‍යාත්මික සිතයි. එය රිදුන විට ගොඩ ඒම හරිම දුෂ්කරයි. එය වින්ද,විදින කෙනෙක් තමයි නියම රසය දන්නේ. මේ ලෝකෙ පවතින්නේ ආදරය මතයි. ආධ්‍යාත්මික ආදරයේ අවසානය නිවනයි.🤣😂😁😭😍🤗
ලස්සන වැඩක් 💎❤
සුපිරි සින්දුවක් ..........සමන් ලෙනින්ගේ "සුද්දි" සින්දුවත් ඕනී
අනිවාර්යයෙන් ම හේමන්ත.ස්තුති.
නිස්කලංක වෙලාවක මේ වැඩසටහන නරඹන කොට දැනෙන සනීපේ........❤️😘බොහොම ස්තූතියි ගී අරුත්....❤️
බොහෝ ම ස්තුති කෙවින්.
magey hadawatey gitaya...
Maru❤️❤️❤️
මගේ ප්‍රියතම ගීතයක් .❤ස්තූතියි
Wow what a voice
ඇත්තටම සතුට ක් ආයේත් මේ වැඩසටහන දකින්න ලැබීම..💟💟💟💟💟💟
බොහෝ ම ස්තුති මයුරී.
@@geearuth1005 💟
ලස්සනයි , ගොඩාක් ස්තූතියි .. 🙏
පුරා සය මසක් ගෙවුණද ඇය නොමැතිව, අදටත් ඇය නිදි නොමැත මා සිත තුළ (ලොව සියලු පෙම්වතුන් බැඳී සිටීවා සෑම දින)
පට්ට ❤❤❤
Attatama hari හොඳින්ම me gee aruth wda satahana karnava dushyanta sir oyata thanks hamotama
බොහෝම ස්තුති ශානි.
අයිත් ඉල්ලන්නේ ,පුලුවන්නම් ඉස්සර කරා වගේ LANKA MUSIC REORDS එකේ තිබ්බ Setup එක ගේන්න ... ඒක පුදුම ලස්සනයි Background එක ... බිත්ති හතරක් අස්සේ කරනවට වඩා ..... Out door Night Time recording එකක් කරන්න ඉස්සරවගේ ..ජය ❤️!!
මටම ලිව්ව ගීතයක් ඔය කියපු වෙලාවෙම ඇහුවා කියපු සිද්ධියම සිද්ධ වුනා
kasun kalharage sinduwak gana vicharayak karanna plzzz
හරිම ලස්සනයි 👍
ස්තුති නිම්නාදී
Another great song, 🙏 Thank you for your effort to give us the real feeling of the songs
Internat ewara wela tibune ekmanin da gatta gee aruth ahanna ona nisa ❤️❤️🥰🥰🔥🔥🔥❤️❤️❤️❤️😍😍👍👍👍😘😘😘😘
බොහෝම ස්තුති රෝස්..
💔 අත්දැකීමක්... හරිම ලස්සනට ගීයට අරුත් ගෙනෙන ඔබ ඇතුලු පිරිසටම... ස්තූතියි මේ ආකාරව රසාස්වාදය අපේ සවනතට ගෙන එනවාට... තෙරුවන්සරණයි ..
ජීවිතය කියාදුන් ගුරු පියානෙනි වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද ඔබනම් සැබෑම දෙවිකෙනෙකි මට.හදවතිනම් පතනව තෙරුවන් සරන ඔබට...!!!
ස්තුති ඩිලාන්..හැමදා ම සතුටින් ඉන්න.
ආසාවෙන් බලාගෙන හිටිය ගී අරුතක්.. ගොඩාක් ස්තුතියි ඔබතුමාට... කිරින්ද හැමදාමත් වගේ ලස්සනට හැගීම්බරව ගීතය ගායනා කලා.. සුභපතනව ඔබ දෙපලට සහ වාදනයට...🌹🌹🌹❤️❤️
visihstai
❤️❤️thanks❤️❤️
ස්තුති හේෂාන්.
🥺🥺🥺♥️♥️♥️♥️
Kirindagema sindu nedda superb voie
ළඟ දී ම බලාපොරොත්තු වන්න.
🥺♥️♥️♥️
කිරින්දගෙ ගායනය විදින්න අවා
❤️❤️❤️
ස්තුති රවිඳු.
Indrachapa liyanage ge ulkapathayak/ abinishkramanaya geethwala vichrayak kranna .ewala gaburu therum thiyanwa
හොඳයි උපරිමයෙන් උත්සාහ කරනවා.
wowww
Lassanai ne
නතර කරන්න එපා මේක දිගටම කරන්න
අනිවාර්යයෙන් ම හැම සතියක ම එනවා ඔබව හමු වන්න.බොහෝම ස්තුති රොෂාන්.
සර්ගේ අරුත් පැහැදුම් ඇස් දෙකට කඳුළක් එකතු කරනවා...සර් මේ වැඩසටහන නිමා කරන්න එපා...
❤💫
👍
👍👍👍
ස්තුති සඳරුවන්
❤❤❤❤❤
ස්තුති නයන්තරා
ගී අරුත් සමග ආරම්භයේ සිටම එකතු වූ රසිකයෙක් ලෙස අගය කරන්න කැමතිය සමාජයෙන් වියපත් වෙමින් පවතින වියත් රස වින්දනය නැවතත් පූර්ණ කිරීමට දරන ඔබ සියලු දෙනාගේ උත්සහයට.පුළුවන් නම් සර්,"ප්‍රේමය ලොව හැම තැනම ඇති " ගීතය විචාරයට එක්කර ගන්න.ප්‍රේමය මුවාවෙන් ආසාව මූලික කරගන්නා වත්මන් සමාජයේ බොහෝ දෙනාට මෙම ගීය ඔසුවක් වෙයි.ඒ වගේම මේ වකවානුවේ බිහි වන හර සුන් නිර්මාණකරුවන්ටද හොඳ ආදර්ශයක් මේ තුලින් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා .ස්තුතියි සර්.
❤
සැබෑ පෙම්වතෙක්ට කවදාවත් මෙහෙම දැනෙන්න එපා 🙏
දැනෙන තරමක් මෙහෙම දැනෙන්නේ සැබෑ පෙම්වතුන්ටමයි😣
@@dinethikavindya9824 හ්ම්ම් ඇත්ත. එහෙම නොවෙන්න #අද_කාලේ කොච්චර නම් වාසනාවන්ත පින්වන්ත වෙන්න ඕනිද?🙂
@@mxkevin6318 ආදරය තුල එක්වීම වෙන්වීම සම සිතින් දරා ගත හැකි නම් එය සැබෑ ප්‍රේමයයි..වෙන්වීම විදවමින් හෝ දරගැනීමට හැකි හදවත් ඇත්තෝ සැබෑ පෙම්වතුනය..
@@dinethikavindya9824 එකගයි 🙂❤️👍
🙏.........
නවීකරනය වෙන්න.. පසුබිම් සැකසුම් එහෙම.. කාලයට ගැලපෙන විදිහට... දොරමඩලාව වගේ නැත්තං
රත්න ශ්‍රී මහතාගෙ දූවිල්ලෙන් තිලක තියන්න ගීතය විචාරය කරන්න පුළුවන්නම්
Ane sir "පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ" githaye theruma genna
හොඳයි බිම්සර..ස්තුති.
❤️
Sir Me palu sitha rathriye Githaya ilagata karanna
ඔව් හොඳ පණිවිඩයක් තියෙන ගීතයක්.
තනු නිර්මාණය රෝහණද HM ද කියා පහදා දෙන්න.
Kasun kalharage ra ahasin gethaye wicharaya
හොඳයි ඔබේ ඉල්ලීම ඉටුකරන්නම්.
නුබෙ සුවද පිරුණු පුංචි කාමරේ සින්දුවත් විචාරය කරන්න පුලුවන් නම්
meekath baluwe hotu peraagena anda anda 😣😣😣
දිගටම ගිතවල රසය ලාබා දෙන්න.....😃
ඔව් හැම සිකුරාදා ම එනවා.
Sir Kiu tikira one chamarage
ඔව් චාමර මීට කලිනුත් ඉල්ලුවා නේ ද? කොහොම හරි කරනවා.
Ow sir 👍 Dan balana gaman sir ge video eka . Balan innwa a sinduwa danakal
සංගීතය HM jayawardhana නෙවෙයි නේද
දැනුවත් වූ පරිදි
@@geearuth1005 discription eke thiyenne rohana weerasighe kiylane
Attatama adaraya karana kena dala giyata hithin wida daraganna.ayata kadu pihi walin wipaka denne nathuwa.wirahawa taniyama widaganda.warthamana parapura karanne paliganna eka.ehema karanda epa.eka adaraya newei
පොඩි දෙයක් කියන්න ඕනි..මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්, H M ජයවර්ධන මහතා නෙමෙයි
😶😶
ඉතාමත් විශිෂ්ඨ නිර්මන්යක් සපුතන්ත්‍රි මහතා ත් රෝහන මහතත්
සුනිල් එදිරිසිංහ මහතාත් එක්ව අපට ද තිලින කල
මේ සියලුම කලාකරුවන් හා එම ගිතය මුල් පටිගත කිරිමෙදි වාදනයෙන් සහබාගි සියලුම ශිල්පීන් ට මාගෙ ප්‍රනමය
දිගටම කරන්නකො මෙක...
ඉස්සර අපි ආදරය කරලා වෙන්වුනාම
ඒ දුක තනි තනිව විද ගත්තා එකිනෙකා චෝදනා නොකරගනම
නමුත් අද තරුණ පරපුර මරාගන්න හැටි ආදරය ගැන නොතේරෙන ලෝභකමට ලොල්වි.
අනේ ආදරය යනු ඔහුගේ ඇයගේ සතුට ගැන සිතිම නේද .ඇයි එහෙම හිතන්න බැරි
මමත් අවුරුදු 8 ආදරය නොලබා
විවාහක සැමියා වෙන කෙනෙක්ට දිලා අහිංසකව කදුලු සගවා සිනාසෙන ගැහැණියක් .😀😭😀
😇හ්ම්ම් අවංක කෙනෙක්
දුෂ්‍යන්ත මහත්මයා,,ඔබ හරිම ප්‍රියමනාප පැහැදිලි කතාවක් තියෙන බොහොම අනර්ඝ මිනිසෙක්.පහුවෙලා හෝ ඔබව දකින්න,, හඬ අහන්න ලැබීම අපේ භාග්‍යක්.ඔබට සදා ජය. මෙම සින්දුවේ අර්ථය අහන්නේ කීවෙනි වතවටද කියලා මට මතක නෑ. ඒ තරම් ඔබේ පැහැදිලි කිරීම හරිම අගෙයි.
ආසාවෙන් බලන් හිටිය ගී අරුතක් ස්තූති දුශ් සර් ඔබට.. ඒ වගේම අනිත් සොයුරන් දෙදෙනාටත්....
විචාරය වගේම ගායනයත් භාවනාවක් ❤❤❤
ලස්සන සිංදුවක්..ලස්සනටම ගායනා කිරීමක්..
අයියගෙ කටහඩයි
සර්ගෙ විචාරෙයි
එකතු උනාම ඒක අලුත්ම රසක් සර්....හරිම අපූරුයි...ජයවේවා
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්... ඕන❤
විශිෂ්ඨ සාර්ථක ඉදිරිපත් කිරිම ක් ස්තුති යි සියල්ල ටම
❤😊
සුපිරියි.
Lassani malli,,,,
බොහොමත් ප්‍රිය කරන සොදුරු ගීතයක්..ලැබූ අත්දැකීම් හරහා හදවතේම ඇති ගීතයක්..
ගීතයේ විචරය ඉතාමත් පැහැදිලියි...දුශ්‍යන්ත සර් ස්තූතියි ඔබට..කිරින්ද සහෝදරයගේ ගායනයත් විශිෂ්ටයි..ඉදිරියටත් මෙවැනි අර්ථාන්විත ගීත විචරයන් සාර්ථකව කරගෙන යාමට සුබ පතනවා..🙏❤🤘
බොහෝම ස්තුති බුද්ධික.
ස්තුතියි!
ලස්සනයි දුකයි
ගායනාව සහ අරුත් එකතුව අතිවිශිඨයී
දුර කදු යාය මටයි,
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
හදේ කොතැනක
අපූරු පිලිවෙලක්,සුසංයෝගයක්. සුන්දර ප්‍රේමය, අපේක්ෂා භංගත්වය සහ පෙම්වතියගේ නික්ම යාම, තරුණයාගේ ශෝකාලාපය..ආදරණීය මතක ගොන්නක් එක් කරන විචාරය, වචන වලට පෙරලන්න බැරි තරම් රසයක් දැනෙනවා. මේ ගීත පිලිවෙල සමග සනත් නන්දසිරි මහතා ගැයූ එදා මෙදා තුර ගීතය මීලගට සුදුසුයි කියා සිතෙනවා. රස වින්දනය අගයන සමාජයක් වෙනුවෙන් ඔබගේ නිර්මාණ බෙහෙවින් වැදගත් වේවි. යෝජනා කල ගීතය අපූරු පිලිවෙලක් මවාවි. ඔබට ජය❤️
Katahada hari pehedilie
Supirima sinduwak. hugak asawen ahuwa. good luck
කවදත් ලස්සන අර්ථපූර්ණ වැඩසටහනක් ....ජයවේවා ❤️👍
ස්තුති මිතුර.
මතක ප්‍රේමයේ දුර
හීන ලග ගලා හැලෙනා
කදුලූ අතරින්
හදේ කොතැක
නිදා නොනිදා ඉන්න
මතකය ක්තිජයේ
ගිලෙනා හිරූ අරන්
ගියා....
දැන් අයැදීම නැති හිතක්....😘
සුන්දරයි චතුෂ්ක.
Godak lassama sinduwak .
This voice heals people's hearts.💖
අනිවාර්යයෙන් ම.
ඇසූ පමණින් වින්දනීය අතීතයකට හදවත ගෙන යන ගීයකට අරුත්බර විචාරයක්... ඔබට ස්තුතියි දුෂ්.. නෙතට කදුලක් එක් කළ හැගීම්බර ගායනයක්.. ස්තුතියි ලෝචන..
ස්තුති පුලස්ති.
ආසම සින්දුව.....❤❤❤❤
ස්තුති නිමන්ත.
නියම වැඩසටහනක් ❤️🥺👍හදවතට තට්ටු කරනව හැම වචනයක්ම...
Supiri
බෙහෙවින්ම ස්තූති මග බලන් ඉන්නේ අද දවස එනකන් සතියක් අනේ සතියට දෙපාරක්වත් ගීයක අරුත ගේන්නකෝ
බොහෝම ස්තුති ඔබට.
Super
වැඩසටහන තවතවත් සාර්ථකව ඉදිරියට කරගෙන යාමට සුබ පතනවා.
❤️❤️❤️❤️❤️❤️අහන්න ආසාවෙන් බලං හිටපු ගීතයක්....💕
බොහෝම ස්තුති දිනෙති.
එක ඇත්ත
හදේ කොතැනක හෝ හිඳී ඔබ - Cover song by Virajani Vishvalanka. ❤️👇
th-cam.com/video/c_F_vYWRQkg/w-d-xo.html
Sitha atharaman wela ruduru gimhanaye sinduwe theruma aniwa oni sir...plz puluwan ikmanata❤
වෙනදා වගේම අදත් අපි බලනවා..පොඩි ඉල්ලීමක් කරන්නම් පොඩි දුවගේ සිනා වැලයි ගීතයේ විචාරයක් ලබා දෙන්න පුලුවන්නම්..බොහොම ස්තුතියි...
හිත නිවෙන ගායනයත් සර්ගේ විචාරයත් එකතු වුණාම මැවුණු රසය අපූරුයි... මගෙ හිතත් අතීතයේ අතරමං වුණා..
ඔබට ජය!!
Aththa sar
Aththatama oyalata godaak sthuthi apita me wage lassana gee aruth kiyala denawata. Mama godaak widinawa gayakayage katahadai oyage wicharayai. Subha anagathayak
බොහෝම ස්තුති චලිත.
හදවතක් ආදරයේ වේදනාවෙන් ලෙඩ වන්නේ ගෑණු ද? පිරිමි ද? කියලා නොමැති ව නේද? රිදෙන්නෙ සිත නොව ආධ්‍යාත්මික සිතයි. එය රිදුන විට ගොඩ ඒම හරිම දුෂ්කරයි. එය වින්ද,විදින කෙනෙක් තමයි නියම රසය දන්නේ. මේ ලෝකෙ පවතින්නේ ආදරය මතයි. ආධ්‍යාත්මික ආදරයේ අවසානය නිවනයි.🤣😂😁😭😍🤗
ලස්සන වැඩක් 💎❤
සුපිරි සින්දුවක් ..........සමන් ලෙනින්ගේ "සුද්දි" සින්දුවත් ඕනී
අනිවාර්යයෙන් ම හේමන්ත.ස්තුති.
නිස්කලංක වෙලාවක මේ වැඩසටහන නරඹන කොට දැනෙන සනීපේ........❤️😘
බොහොම ස්තූතියි ගී අරුත්....❤️
බොහෝ ම ස්තුති කෙවින්.
magey hadawatey gitaya...
Maru❤️❤️❤️
මගේ ප්‍රියතම ගීතයක් .❤
ස්තූතියි
Wow what a voice
ඇත්තටම සතුට ක් ආයේත් මේ වැඩසටහන දකින්න ලැබීම..💟💟💟💟💟💟
බොහෝ ම ස්තුති මයුරී.
@@geearuth1005 💟
ලස්සනයි , ගොඩාක් ස්තූතියි .. 🙏
පුරා සය මසක් ගෙවුණද ඇය නොමැතිව, අදටත් ඇය නිදි නොමැත මා සිත තුළ (ලොව සියලු පෙම්වතුන් බැඳී සිටීවා සෑම දින)
පට්ට ❤❤❤
Attatama hari හොඳින්ම me gee aruth wda satahana karnava dushyanta sir oyata thanks hamotama
බොහෝම ස්තුති ශානි.
අයිත් ඉල්ලන්නේ ,
පුලුවන්නම් ඉස්සර කරා වගේ LANKA MUSIC REORDS එකේ තිබ්බ Setup එක ගේන්න ... ඒක පුදුම ලස්සනයි Background එක ... බිත්ති හතරක් අස්සේ කරනවට වඩා .....
Out door Night Time recording එකක් කරන්න ඉස්සරවගේ ..
ජය ❤️!!
මටම ලිව්ව ගීතයක් ඔය කියපු වෙලාවෙම ඇහුවා කියපු සිද්ධියම සිද්ධ වුනා
kasun kalharage sinduwak gana vicharayak karanna plzzz
හරිම ලස්සනයි 👍
ස්තුති නිම්නාදී
Another great song, 🙏 Thank you for your effort to give us the real feeling of the songs
Internat ewara wela tibune ekmanin da gatta gee aruth ahanna ona nisa ❤️❤️🥰🥰🔥🔥🔥❤️❤️❤️❤️😍😍👍👍👍😘😘😘😘
බොහෝම ස්තුති රෝස්..
💔 අත්දැකීමක්...
හරිම ලස්සනට ගීයට අරුත් ගෙනෙන ඔබ ඇතුලු පිරිසටම... ස්තූතියි මේ ආකාරව රසාස්වාදය අපේ සවනතට ගෙන එනවාට... තෙරුවන්සරණයි ..
ජීවිතය කියාදුන් ගුරු පියානෙනි වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද ඔබනම් සැබෑම දෙවිකෙනෙකි මට.හදවතිනම් පතනව තෙරුවන් සරන ඔබට...!!!
ස්තුති ඩිලාන්..හැමදා ම සතුටින් ඉන්න.
ආසාවෙන් බලාගෙන හිටිය ගී අරුතක්.. ගොඩාක් ස්තුතියි ඔබතුමාට... කිරින්ද හැමදාමත් වගේ ලස්සනට හැගීම්බරව ගීතය ගායනා කලා.. සුභපතනව ඔබ දෙපලට සහ වාදනයට...🌹🌹🌹❤️❤️
visihstai
❤️❤️thanks❤️❤️
ස්තුති හේෂාන්.
🥺🥺🥺♥️♥️♥️♥️
Kirindagema sindu nedda superb voie
ළඟ දී ම බලාපොරොත්තු වන්න.
🥺♥️♥️♥️
කිරින්දගෙ ගායනය විදින්න අවා
❤️❤️❤️
ස්තුති රවිඳු.
Indrachapa liyanage ge ulkapathayak/ abinishkramanaya geethwala vichrayak kranna .ewala gaburu therum thiyanwa
හොඳයි උපරිමයෙන් උත්සාහ කරනවා.
wowww
Lassanai ne
නතර කරන්න එපා මේක දිගටම කරන්න
අනිවාර්යයෙන් ම හැම සතියක ම එනවා ඔබව හමු වන්න.බොහෝම ස්තුති රොෂාන්.
සර්ගේ අරුත් පැහැදුම් ඇස් දෙකට කඳුළක් එකතු කරනවා...
සර් මේ වැඩසටහන නිමා කරන්න එපා...
❤💫
👍
👍👍👍
ස්තුති සඳරුවන්
❤❤❤❤❤
ස්තුති නයන්තරා
ගී අරුත් සමග ආරම්භයේ සිටම එකතු වූ රසිකයෙක් ලෙස අගය කරන්න කැමතිය සමාජයෙන් වියපත් වෙමින් පවතින වියත් රස වින්දනය නැවතත් පූර්ණ කිරීමට දරන ඔබ සියලු දෙනාගේ උත්සහයට.පුළුවන් නම් සර්,"ප්‍රේමය ලොව හැම තැනම ඇති " ගීතය විචාරයට එක්කර ගන්න.ප්‍රේමය මුවාවෙන් ආසාව මූලික කරගන්නා වත්මන් සමාජයේ බොහෝ දෙනාට මෙම ගීය ඔසුවක් වෙයි.ඒ වගේම මේ වකවානුවේ බිහි වන හර සුන් නිර්මාණකරුවන්ටද හොඳ ආදර්ශයක් මේ තුලින් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා .ස්තුතියි සර්.
❤
සැබෑ පෙම්වතෙක්ට කවදාවත් මෙහෙම දැනෙන්න එපා 🙏
දැනෙන තරමක් මෙහෙම දැනෙන්නේ සැබෑ පෙම්වතුන්ටමයි😣
@@dinethikavindya9824 හ්ම්ම් ඇත්ත. එහෙම නොවෙන්න #අද_කාලේ කොච්චර නම් වාසනාවන්ත පින්වන්ත වෙන්න ඕනිද?🙂
@@mxkevin6318 ආදරය තුල එක්වීම වෙන්වීම සම සිතින් දරා ගත හැකි නම් එය සැබෑ ප්‍රේමයයි..වෙන්වීම විදවමින් හෝ දරගැනීමට හැකි හදවත් ඇත්තෝ සැබෑ පෙම්වතුනය..
@@dinethikavindya9824 එකගයි 🙂❤️👍
🙏.........
නවීකරනය වෙන්න.. පසුබිම් සැකසුම් එහෙම.. කාලයට ගැලපෙන විදිහට... දොරමඩලාව වගේ නැත්තං
රත්න ශ්‍රී මහතාගෙ දූවිල්ලෙන් තිලක තියන්න ගීතය විචාරය කරන්න පුළුවන්නම්
Ane sir "පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ" githaye theruma genna
හොඳයි බිම්සර..ස්තුති.
❤️
Sir
Me palu sitha rathriye
Githaya ilagata karanna