vichara tv සද කුමාරී මගේ මනාලී ගීත විචාරය
ฝัง
- เผยแพร่เมื่อ 29 พ.ย. 2024
- Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations, and events. In addition, we will bring you singers and other eminent artists who excel in playing musical instruments and contribute to Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!
ගීත රචකයා සහ ගීත විචාරකයා.. දෙදෙනාටම එකට හමුවු.. සුන්දර සෞම්‍ය රාත්‍රියක්..! ගීතය රචනාකරන්න මුල් වු.. මනලෝලි කවි පංතිය.. දෙසවන් මගේ මත්කලා..!! චීරාත් කාලයක් අප සිත් සතන් සනසන්නට.. ඔබ දීර්ඝායු..!!!
සර්ගේ කතාව 100% ක්ම නිවැරදියි.... යූ ටියුබ් පිස්සොයි මන්දමානසික Tik Tok කාරයොයි සිංහල ගීත සාහිත්‍යයේ වටිනා නිර්මාණ විනාශ කරනවා...
අපේ ආදරණීය සිංහල ගුරුතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා....
එකෙන්ම සහෝ. ඔය කවර් මගුල් Boycott කරන්න ඕන
ඉතාමත් ලස්සන ගීත විචාරයක් 🌷🌷
රචකයා ම , තම ගීතයක් විචාරයක් කල විරල , විශිෂ්ඨ අවස්තාවක්. Excellent .
හරිම ලස්සන විචාරයක් ❤
බුදුසරණයි ඔබතුමාට
Spiri sir Oba thumata pin 🎉🎉🎉🎉🎉🎉🎉
ධම්මික බණ්ඩාර මහත්මයා ..අපිට මහගු සම්පතක් ...😘
ලස්සනයි❤
ලස්සන ගීතයක ලස්සන ගීත විචාරයක්... ❤️❤️
හරිම ලස්සන විචාරයක් ❤ අහම්බයෙන් දැක්කෙ. ගොඩක් කණගාටුයි බොහොමයක් වටිනා ගීත වල වචන වෙනස් කරල ගායනා කරනව සමහරු එහි තේරුමක්වත් දන්නෙ නැතුව 🥲.
සුපිරි අහන්න අහන්න සැපත් ධම්මික මහතාගේ විචාර
වටිනා විචාරයක්.. බලාපොරොත්තු වෙමී... තව දුරටත් විචාරලාගේ විචාර...
ගාමිණි මහතා බොහොම ස්තුතිය ❤
Hmmm.Wowww ❤️❤️❤️❤️ 😍😍😍😍 super
❤❤
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..🎉
"රණබර ඉදු දුනු සිතුවම් වෙලා" ගීතය පුළුවන් නම් විචාරය කරන්න 😊😢
ඔබගේ විචාරයන් අගයමි..🌹🌹🌹👍
Attatama a sinduwa harima lassanai
Arutath harima vadagath yauvanaya gitayak
Aka kolamata gatta kidanak hitiyada
Niyamai.gunadasa kapuge mahaththayage "amme nube aes piyaunadakata" vicharayak denna
🔥💯
අඩේ මේ channel eka කොහෙද තිබ්බේ මෙච්චරකල්...පට්ට සිංදු සෙට් එකක විචාර තියෙනවා
ධම්මික බන්ඩාර මහත්මයාගේ ගීත විචාර සමාධියට සමවැදිල අහගෙන ඉන්න පුළුවන්.....හදවත පත්ලටම කා වදින ඵතුමාගේ ගීත විචාරයට සමාන කිරීමට වෙන කිසිම පුද්ගලයෙකු නොමැත යනු මගේ හැගීමයි....තව තවත් ගීත විචාර මගින් අපගේ හදවත් සනසාලීමට ඔබතුමාට නිදුක් නීරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏
දැනට අපටසිටින විශිෂ්ඨම ගිතවිචාරකයා ඔබට අචාර කරමි ධීර්ඝායු වේවා
ඔබ තුමන්ලා ප්රබුද්ධ ගෝල පිරිසකුත් හදන්නේ නම් සිංහල ජාතියට කරන තවත් උදාර සේවයකි.
ඉස්තරම් ❤️❤️❤️
Patta Damika aiya
harima sundari
හරි අපූරු විචාරයක්❤️😍
කරුණාකර තව විනාඩි 4ක් වීඩියෝව දිගුකරල ඒ විචාරය කල ගීතය ප්‍රචාරය කරන්න. කාරුනික වන්න. එය මෙතුමාගේ අනර්ඝ විචාරය රසවිඳින්න තතවත් රුකුලක් වේවි.
අදුර නසන්නට පහනක් ලෙස දැල් වී ගීතයේ විචාරයක් ඕන
🎉🎉🎉🎉❤❤❤❤❤
අගෙයි ♥️
Jaya wewa...!!
ට්ය්
Attatama lassani bs
💗💗💗💗💗😍
හරිම දක්ෂ මහත්මයෙක්
සිරි සංඝරාජ මහත්මයා ගීතයටත් විචාරයක් දෙන්න පුළුවන්ද
අපේ රටේ සංවේදී මිනිසුන් තනන්නට උපයෝගිකර ගත යුතු මහා සම්පතක්.මහ පොලොවේ පය තබා යන සොඳුරු මිනිසෙක්.❤❤❤❤
🙌
කවි පදවැල් ගීත වෙන්න තනුව සංගීතය හා ගායනය අවශ්‍යයි.
ඒ අංග පිළිබද අවධානය යොමු නොකර ,කරන ගීත විචාර පද්‍ය සාහිත්‍ය විචාර ලෙස හැඳින්විය හැකිය.
❤️❤️❤️❤️
ස්තුතියි!
මට මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න දුරකථන අංකයක් ඇත්නම් ලබාදෙන්න
Budu saranai
සදේ මායම් කවි පංතිය තියෙන කෙනෙක් දානවද
👍👍👍👍👍👍👍
👍👍👍💜️💜️💜️💜️
Siyalu de ataharenna hadu mata hita shaktimat karagena badima wadi una mage ugadiwiya raduna
❤😂🎉😢😮😅😊
dammika bandara mahaththayage number eka ganna beriweida
දන්න කෙනෙක් කවි පන්තිය එවන්නකො
🎯🎯🎯
👍👍👍👍
👍👍👍
Mata puluwan nam dammika bandara mahaththayawa hambenna eka tham lokuma sathuta
Aiyee
Sir co no denna beida
මේ ගීතයේ වයලින් වාදනයක් තියෙන වා... මහේල හේරත් කියලා තරුණ ළමයෙකුගේ ඉතාම මිහිරියි...අහල බලන්න ගීතවල වචන වල සුන්දරත්වය ට වඩා මිහිරක් එයින් ලැබෙනවා..
😅🤗
ධමිමික බංඩාර තමන් ලියපු සිංදුවෙි තේරැම දැනගත්තෙත් සමාජ මාධයයවලින් කියලයි මම නමි හිතන්නේ-
👍🤣❤️
Jathiyata sampathak .soduru minisek
එක එකාගේ දුරකථන අන්න අපිට වැඩක්නැ
Mahaloku bambu sinduwa nathuwata hodai
ඒ කවර් එකනං තූම තූ 🤮🤮🤮 අඬාවැටෙන කවර් එකක්. අප්පිරියයි. මොනවා කලත් චන්දන මහත්මයාගෙ හඬට පහර දෙන්නනම් බේරෙ වැවෙන්වත් නාලා එන්න වෙයි😂
ගස් ගෙම්බො
ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මම රත්තරන් 😊
ඔබේ සිනා ලග 😊
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් 😊
මේ ටිකත් විචාර කරන්න පුළුවන් ද 🙏🙏🙏
එහෙම විනාශ වෙන්නේ කොහොමද බන්. ඕනි එකෙක්ට පලවෙනි එක අහන්න පුලුවන් ..ඒක ඒ විදියටම අහන එක නෙවේ කවර් කියන්නේ
පලකැරියා යන්න
අනුන්ගේ නිර්මාණ හොරකම්.කරන පකයි..
මෝඩ හුකන්නා
ට්ය්
ට්ය්