ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වටිනවා සර්.....
Upades hodai.mata nm hithenne minissu oniwata wada hamadema hithanna giyamath prashna wadi.hodata ude hawasa budun wadala katawath karadarayak hiriharayak nathiwa pirisiduwa piliwelata innawanm prashna adui.mn nm kiyanne hamadetama wada api hitha pirisiduwa innawanm hamadema hari❤sathiyata sarayak hari hodata duhuwili pihidala gewal as karala athu gaanna.suwada kurak kamare paththu karanna.hitha sanasillen jeewath wenna❤😊❤
ස්තුති මට එක තෙරුනා
ඇදන් දෙකක් එකට යා කරාට කමක් නැද්ද පිලිතුරක් බලාපොරොත්තු වෙමි🙏
එම හොද නැලු අඩි එකා මාරක් ඇත් කරලා තියන්න
Obathuma mulin pennapu selesme widihata thamai mage kamare thiyenne Eth obathuma kiyapu widihata Ada thiyanna Behe.kamare godak loku nehe .man ada thiyala thiyenne kamare dakunu peththe negenahira peththata hisa harawala.eka loku getaluwakda
getaluwak naha
Very important facts thank you very much
වහලයේ යට ලීයකට පහලින් ඇදෙහි කොටසක් කැපෙන ආකාරයෙන් නිදන ඇද තැබීම අසුබය් ද?
ප්‍රදාන දිශා 4ම කාමරේ මුලු 4 ta එනකොට option එකක් නැද්ද
❤
Ape niwase pradana disha thiyenne mulu walata .wayamba dishawata hisa thiyena widiyata ada thibbata kamak nanda.karunakara pilithuru denna
Mahathaya,, mage gdara birthroom eka eesana nagenahirata barawa thiyenne, meka hoda na kiyala ahala tiyenawa. Wisadumak thiyenawada mahathmaya??
Adata udin api nidaganna dishawatama eka kelin yataleeyak tibunoth suba nadda? Finishing roof ekak dala tiyenne.
යට ලී වලින් ලොකු බලපෑමක් නැහැ. තනි ලීයක්‍නම් කොහෙත්‍ම බයවෙන්‍න හේතුවක් නැහැ.
ගිනිකොණ, නිරිත,වයඹ් දිශා වලින් හිස තැබිය යුතු සුබම දිශාව කුමක්ද
Master bed eka athulen third floor ekt yn padi pela thibbt kmknedda
Uthuru disavata hisa dannea ne,ne chumbaka shakthiya veadinisa akathava harida
Mage kamare nidgnna dishawak nane...kamare mulu 4ta thama pradana disha enne...
Lamai dennage Adan 2ka ekata dala thibunata kamak nadda?
Sir dakunin janelaya uthuru biththiyen dora kohomada ada thiyanne negenahirata thiyanna bene dora kelinma ena nisa
මගේ පුධාන දිශා 4 තියෙන්නෙ කාමරයේ මුලු 4ට....නොදන්න ඇද තියන්නේ කොහොමද
Adata ihalin mudun leeya thibenawa. aya hodaida
ජැනේලයක් ගාවින් ඔලුව දැම්මොත් කකුල උතුරු දිශාවට දොරට ටිකක් මෙහායින් කමන්නෙ නැද්ද
Mudun yataliya ade paya pamulin ahu unot hoda nadda
Kamare pihitima edala ewannada sir..mata eda thiyana thenak kiyanawada
මට දැනගන්න පුළුවන් ද ගෙදරකට ජනෙල් දොරවල් තියද්දි ඔත්තේ ඉරට්ටේ තියෙන්න ඕනේ මොනවද කියලා 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nida gaddi hisa dana paththe biththiye toilet aka sambandawa thiyenna hoda nadda
දිශාව නිවැරැදි නම් ගැටළුවක් නැහැ
ආදරෙයි ❤
Thanks ouaya
ප්‍රදාන දිශා මුලු වලට එනවනම් ඇද තැබිය යුත්තේ කෙසේද
Matath e prashnemai thiyenne
❤😘
Supiri video aka hithuwa prashneta rupa satahan akkama pilithurak labuna
Aiye Mata Oyage wadakarana Namba ekak dannako
ඊසාන දිශාවට නිදා ගැනීම හොද නැද්ද
ඇඳට උඩින් යට ලි,බාල්ක එහෙම තියෙන්න හොඳද???
යට ලී වලින් ලොකු බලපෑමක් නැහැ. මහත බාල්‍ක හා බීම් යට නිදා ගැනීම සුදුසු නැහැ. සීලිමකින් ආවරනය කළාම හරි.
ජනෙල්ලෙ පැත්තට වෙන්න හිස තියන්න් හොදයිද,,දකුනු දිශාවෙ ජනෙල්ලෙ තියෙන්නෙ
මුලින් නැගෙනහිරට තියන්න බලන්න. නොහැකිනම් දකුණ ගන්න
🙏🙏
oluwa danta ona koi disawada nidagaddi😮
Obathuma niwasa salasum adinawada.
ow
කන්නාඩ් මේසය තබන දිශාව කුමක්ද මහත්මයා 🙏
අපි ඇදට තියෙන පැත්තට කන්නාඩිය නැතුව අනිත් ඕන පැත්තක් අපේ ප්‍රතිබිම්බය පෙන්නෙ නැති විදියට තියන්න ඇදේ ඉන්නකොට
නැගෙනහිරින් ජනේලෙ බටහින් දොර කොහොමද තියන්න හොද
දකුණට තබන්න
කකුලේ සුලගිල්ල බිම ගෑවෙන් නැත්නම් සැමියා මිය දෙනවද
නැගෙනහිර පැත්තට හිස දාලා බස්නාහිර පැත්තට කකුල් දැම්මාම අවදි වෙනකොට බස්නාහිර බලාගෙන නැගිටින එක හොද නැද්ද. මගෙ කාමරේ ඊට වඩා වෙනස් කරන්න බැරි විදියට පිහිටලා තියෙන්නෙ 😢
අපෙ කාබරෙ දොර තියෙන්නෙ නැගෙන හිරනෙ
ඒක හොද නැද්ද
මුදුන් යටලීය යට්න් ඇද තැබ්ම හොඳ නැහැ නේද
අල්මාරිය තැබිය යුතුය දිශාව
6:17
කාමරය නිරිත දිශාවට ගන්න විදිහට නැත්තං වෙන ශුභ දිශාව න් මොනවද නිදනකාමරයකට ගන්න 🙏
Kerakena lokeka oluwada kerakenawa mewaa ahalaa😅
Minissunge oluwata visabeja danna epa
ඇද උබෙ ඔලුව උඩ තමයි ඔයවිදියට තියාගන්න වෙන්නෙ
V😅
අල්මාරිය තැබිය යුතුය ස්ථානය

V
😅