නිදන කාමරය සදහා වාස්තු උපදෙස් | Vastu Tips For Bedroom

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 390

  • @vishwakarma.lk
    @vishwakarma.lk  5 ปีที่แล้ว +40

    මේ සම්බන්දයෙන් ඔබට යම් ගැටළුවක් වේ නම් +94777265267 යන දුරකථන අංකයෙන් ඔබට හසංක දොඩන්දුව මහතා හා සම්බන්ද විය හැකියි.

    • @geethahetti7138
      @geethahetti7138 5 ปีที่แล้ว +1

      Godak pin mahaththya

    • @kamanipeiris3259
      @kamanipeiris3259 5 ปีที่แล้ว +1

      Mahathmaya meh kiyananawu vasthu vidya wenaskam naththam wenas wiya yuthu widhihata hethuwa mokakda kiyalath kiyanawa nam sahena wati nahawa

    • @piumiayeshapiumiayesha4661
      @piumiayeshapiumiayesha4661 4 ปีที่แล้ว

      දරුවන් ගේ කාමරය ඊසාන දිශාවට හැදුවට කමක් නැද්ද .

    • @lankaweapi9875
      @lankaweapi9875 4 ปีที่แล้ว

      Vishwa Karma ada thiyanna ona dishawa mokddda wiwahaka ayata

    • @thanujasubashini3355
      @thanujasubashini3355 4 ปีที่แล้ว +1

      අදහස් ✔

  • @rukshalapriyashanthi6263
    @rukshalapriyashanthi6263 3 ปีที่แล้ว +3

    මම ඔබ තුමාගේ මෙම වැඩසටහන බැලුවා. ගොඩාක් හොඳයි. ඔබතුමාට දලදා සම්දුගේ පිහිටයි.

  • @ccshopping3075
    @ccshopping3075 4 ปีที่แล้ว +5

    ඇත්තටම නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා මේ වගේ වීඩියෝ වැඩිවැඩියෙන්දාන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 5 ปีที่แล้ว +14

    අවන්කවම ගොඩාක් ස්තුතියි ඔබට ...මිනිස් ජිවිතයට වැදගත් දෙයක් කියා දුන්නට...තෙරුවන් සරනයි ඔබට ..

  • @hemantha1634
    @hemantha1634 4 ปีที่แล้ว +4

    බොහොමයක් ස්තුති ඔබතුමාට ..🙏..ඉදිවෙමින් පවතින නිවසට කිව් උපදෙස් පිළිපැදිය හැකි බැවින්..තෙරුවන් සරණයී 🙏

  • @yasanthi5974
    @yasanthi5974 ปีที่แล้ว +2

    ඔබ තුමාට ස්තුතියි අපි නොදාන්නා දෙයක් දැනගත්තා . ගොඩක් පින් .

  • @anomachandani1092
    @anomachandani1092 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් පිං යහපත් දේ පැහැදිලි කිරිමක් කලාට තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා

  • @manjulaherath3406
    @manjulaherath3406 3 ปีที่แล้ว +9

    මම නම් මේ වීඩියෝ එක අදයි බැලුවෙ .ගොඩක් වටිනවා .ඔබතුමාට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @kptcpppu9753
    @kptcpppu9753 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි නොදන්නා කරුණු රාශියක් කියා දුන්නාට බුදු සරනයි

  • @rohithwijenayake4740
    @rohithwijenayake4740 5 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත්කමක් ඇති දේශනයක් . ඔබට ගොඩක් පින් ...

  • @sanduujayasooriyasanduu9096
    @sanduujayasooriyasanduu9096 5 ปีที่แล้ว +10

    නොදැන සිටි ගොඩාක් දේවල් දැනගත්තා . ඔබට ගොඩාක් පින්

  • @niluperera4966
    @niluperera4966 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැනුවත් උනා.ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @edirisinghesanjeewa7178
    @edirisinghesanjeewa7178 ปีที่แล้ว +2

    Thank you sir

  • @jagathnilanka3327
    @jagathnilanka3327 4 ปีที่แล้ว +14

    ස්තූතියි සර් නිදන කාමරයක ඇද තියන්න ඔන කොඉ දිසාවන්ටද.පැහැදිලි කිරීමක් කරනවාද?

  • @mangalikajayamanna5646
    @mangalikajayamanna5646 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් පින්

  • @sriyanimanel2586
    @sriyanimanel2586 5 ปีที่แล้ว +6

    ඔබ තුමාට ගොඩක් පිං කරැනු පහදා දිම ගැන

  • @kumuduniherath2843
    @kumuduniherath2843 2 ปีที่แล้ว

    ඔබ‍ට ගොඩක් පිං. දෙනුවත් කලාට

  • @GAMING-WOLF-r9u
    @GAMING-WOLF-r9u 2 ปีที่แล้ว

    ස්තූතියි. වටිනා අදහස් අප වෙත ලබා දීම ගැන

  • @gossipsithu3277
    @gossipsithu3277 2 ปีที่แล้ว

    ස්තුති ඔබ තුමාට ගොඩක් වටින දේවල් කියලා දුන්නා

  • @ganujay2188
    @ganujay2188 4 ปีที่แล้ว +4

    Appreciate your effort to educate people. Thank You....

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Bohoma sthuthi aluth niwasa nimakaraganiddi me updates pili padinna piluva godak pin hodanna deval denuwath kirima gena budusarani obathumata au bohoweva 🙏🙏🙏👍🇦🇪

  • @ruwannishantha5154
    @ruwannishantha5154 2 ปีที่แล้ว

    අපේ ගෙදර ඉස්සරට වඩා අවුල් ගොඩක් තියෙනවා.මුදල් වලින් ගොඩක්ම.අවුරුදු 10 තිස්සේ ගේ හදනවා තවම ඉවර නැහැ .මේකට කරන්න පුලුවන් කෙට් අදහස් ටිකක් කියන්න .ඔබට ගොඩක් පින්

  • @chandiuduwara2780
    @chandiuduwara2780 5 ปีที่แล้ว

    මෙය අප සියලුදෙනාටම දැන ගන්න සැලසුවට ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි !

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 3 ปีที่แล้ว

    Obathumata Wishwaye Ashirwadaya Lebewa!!!

  • @ramyamadhushi3050
    @ramyamadhushi3050 3 ปีที่แล้ว

    Thank you very much budusaranai

  • @DS-pz5hq
    @DS-pz5hq 4 ปีที่แล้ว +1

    ස්තූතිය ,ගොඩක් වටිනවා අදහස් ටික ,

  • @manikudagedara4938
    @manikudagedara4938 5 ปีที่แล้ว +3

    බොහොම වටිනවා..ස්තූතියි ඔබතුමාට...

    • @seenakwt7100
      @seenakwt7100 5 ปีที่แล้ว

      godk.wtnawa.budusarnae....mat.danganna.oni.genkathur.mokakda.ay.geka.theyanwanm.kesad.aen.karnne

    • @sudarmasenarathne3541
      @sudarmasenarathne3541 5 ปีที่แล้ว

      Muthu kumari muthu

  • @driverskandalama2473
    @driverskandalama2473 2 ปีที่แล้ว

    Very good thank you...

  • @pasannachaminda8646
    @pasannachaminda8646 5 ปีที่แล้ว +2

    අනවශ්‍ය වීඩියෝ සහ අවශ්‍ය වීඩියෝ අතර අත්‍යාවශ්‍ය වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි.ඉදිරියටත් පවතීවා.

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 3 หลายเดือนก่อน

    Godak de dana gaththa.oba thumata pin.bs

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @indikanirosh2035
    @indikanirosh2035 2 ปีที่แล้ว

    Thank you very much

  • @liyanaliyana5411
    @liyanaliyana5411 3 ปีที่แล้ว +1

    Thanks obatumata

  • @fathimayasmin9787
    @fathimayasmin9787 2 ปีที่แล้ว

    Thank you good programme

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว

    අතිශය වැදගත් වි්ඩියොිවකි ...අපුරැවට විස්තර කළා..සදා ජය...

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 3 ปีที่แล้ว

    Danuwath kalata බොහොම පින්

  • @mikelanthperera3442
    @mikelanthperera3442 3 ปีที่แล้ว +2

    මහත්මයාණනි,
    අපගෙ නිවසෙ bathroom එක උඩ සොල්දරයක් සාදා ඇත..තරමක් විශාල සොල්දරයක් වන එහි අප නිදන කාමරයක් සෑදිමට අදහස් කර ඇත...එය සෑදීම සුදුසු දැයි දැනගැනීමට කැමැත්තෙමි.... ස්තූතියි!

  • @artoflife2023
    @artoflife2023 3 ปีที่แล้ว +1

    සර් මගේ ගෙදර දිග 35'4" පලල 24'4" මේ ගාන වර්ග අඩි වලින් මම ගනන් හැදුවහම හොඳ නෑ එන ගනන්. කියන්න පුලුවන්ද කොච්චර වැඩි වෙන්න ඕනිද කියලා

  • @freefiretiktok1087
    @freefiretiktok1087 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @hansikaembuldeniya4363
    @hansikaembuldeniya4363 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං පැහැදිලිව කියාදෙනවට
    මහත්මයාණනි බස්නාහිර දිශාවට හිස දමා නිදා ගැනීම සුදුසුද?

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 5 ปีที่แล้ว +7

    හොඳයි..ඉතා වැදගත්..

  • @dinushanilangika9360
    @dinushanilangika9360 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @WijithaKumara-bm1wk
    @WijithaKumara-bm1wk 5 ปีที่แล้ว +2

    ගොඩක් හොද vidio එකක්. පුළුවන්නම් නිවසක බඩු banda ස්ථාන ගත කිරීම pilibada vidio එකක් කරන්න. ගොඩක් ස්තුතියි

  • @nandanirodrigo
    @nandanirodrigo 3 ปีที่แล้ว

    Thank you

  • @nilukshi2794
    @nilukshi2794 3 ปีที่แล้ว

    Obathumata godak pin..mehema apiwa danuwath karanawata..

  • @sumudurandima6991
    @sumudurandima6991 5 ปีที่แล้ว +10

    නියමයි ...ගොඩාක් නොදන්නා දේවල් දැනගත්තා ..බුදු සරණයි ..

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 ปีที่แล้ว

    ස්තුතිය ....🙏🙏

  • @surangaanuradhawimalarathn227
    @surangaanuradhawimalarathn227 2 ปีที่แล้ว

    Thanks.. ඇද තබන්නේ කුමන දිසාවටද?

  • @ppgunathilaka3585
    @ppgunathilaka3585 4 ปีที่แล้ว +10

    නිදන කාමරයේ අල්මාරිය බස්නාහිර දිශාවට මුහුණලා තැබිම සුදුසුද ? මෙයට පිලිතුරක් ලබාදෙන.මහත්මයා..

    • @lasanthapremajith3721
      @lasanthapremajith3721 3 ปีที่แล้ว

      නිරිත බිත්තිය පැත්තෙ හරි නැගෙනහිරට අරින්න පුළුවන් වෙන්න තියන්න

    • @heliheli2722
      @heliheli2722 2 หลายเดือนก่อน

      Mona magulakda yako alsmariya hoda nathi disha🤣🤣🤣

  • @minimuthu3288
    @minimuthu3288 3 ปีที่แล้ว

    ගොඩාක් පින් අත්වේවා ...

  • @deepikad7734
    @deepikad7734 5 ปีที่แล้ว +4

    ස්තුතියි

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว

    Oba thumata pin karunu pahada dunnaaata obathuma harima hodha kenek siyalu deviyoooo ashirwada karathwaaaa vishwa shakthiyama obata pahala wewaaaa

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 ปีที่แล้ว

    Godak vatina adahas budusaranai

  • @amilawijerathne1408
    @amilawijerathne1408 5 ปีที่แล้ว +4

    Good video. Thanks

  • @dayadaya9815
    @dayadaya9815 5 ปีที่แล้ว +5

    Teruwan saranai

  • @shantapriya5006
    @shantapriya5006 5 ปีที่แล้ว +3

    Thankyou

  • @sunildevinuwara2183
    @sunildevinuwara2183 3 ปีที่แล้ว

    ස්තුතිය තෙරුවන් සරණයි

  • @Piumishashikala-m8r
    @Piumishashikala-m8r ปีที่แล้ว

    දොර 3 අල්මාරිය කාමරයට හොඳයිද?

  • @NawodaDulanjali-r5h
    @NawodaDulanjali-r5h 2 หลายเดือนก่อน

    නිදන කාමරය සදහා රාති කාලයේ නිල් පාට විදුලිය භාවිතා කලාට කමක් නැද්ද

  • @කුනුමාලුවා
    @කුනුමාලුවා 3 ปีที่แล้ว

    Bohoma sthuthiy aiya

  • @indrajithpietersz2968
    @indrajithpietersz2968 5 ปีที่แล้ว +2

    thank you for shearing thevery useful things for life

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว

    Tanks ඔබ තුමා ට ජය වෙවා !

  • @songs-ic7zj
    @songs-ic7zj 2 ปีที่แล้ว

    Thanks ayya

  • @Blurrxyxtoca
    @Blurrxyxtoca 3 ปีที่แล้ว

    Thank you you sharing this .very useful advice

  • @madubashinigunawardana8073
    @madubashinigunawardana8073 2 ปีที่แล้ว

    නිදන කාමරයේ උලුවස්ස පැත්තට කකුල් දාලා නිදාගන්න හොද නැද්ද

  • @rohinikodagoda807
    @rohinikodagoda807 4 ปีที่แล้ว

    Obata sthuthi godak watinawa.Medanuqath kirimata

  • @malkanthimadugallamadugall2424
    @malkanthimadugallamadugall2424 5 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති ..බුදුසරනයි

  • @jeewanibulathsinghala6045
    @jeewanibulathsinghala6045 ปีที่แล้ว

    Thank you sir!

  • @shameeshakamiss2622
    @shameeshakamiss2622 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @සුරංගපතිරණ
    @සුරංගපතිරණ 3 ปีที่แล้ว +1

    සර් බස්නාහිර දිශාවට ළමයෙකුගේ නිදන කාමරය හොඳ ද?

  • @rhbadanagebadanage4609
    @rhbadanagebadanage4609 5 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට

  • @alaayonis2669
    @alaayonis2669 5 ปีที่แล้ว

    Godak wedagath vediyo ekak theruwan saranai oba thumata jaya wewa...

  • @buddhikalakpriya5215
    @buddhikalakpriya5215 4 ปีที่แล้ว +1

    නිදන කාමරයේ ඇඳ තිබීමේදී වහලයේ යට ලී හෝ පරාල සම්බන්ධයෙන් සැලකිවයුතු කරුනු තිබේද?

    • @devikakumudini6388
      @devikakumudini6388 4 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ඔබට

  • @sdrruwani
    @sdrruwani 3 ปีที่แล้ว

    Oba තුමාට ස්තුති

  • @සදහම්මග-ඟ3ඛ
    @සදහම්මග-ඟ3ඛ 3 ปีที่แล้ว

    සර් ..අපේ ආවාසයේ කුස්සිය තියෙන්නේ නිරිත දිශාවේ...ඒක හොද නැහැ නේද ..ඒක වෙනස් කරගන්නේ කොහොමද

  • @udithaj4novadh153
    @udithaj4novadh153 2 ปีที่แล้ว

    Tanks

  • @thilakharshaka131
    @thilakharshaka131 3 ปีที่แล้ว

    Oba Kala pinen mathu bawayata Tamara Pera chuthi sitha suba wena bawa noanumanai.oba apata dun denuma ananthai thanks for u .THILAk A/pura

  • @freefiretiktok1087
    @freefiretiktok1087 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @bettyalphona526
    @bettyalphona526 5 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා තවද මට අහන්න ඔනැ කුස්සියෙ ලිප නැත්නමි තිමිනිය කොයි දිසාවටද තිබිය යුත්තෙ කුස්සියෙන් එලියට යන දොාර කොයි දිසාවටද තිබිය යුත්තෙ දැනුමි දෙනවානමි මොදයි මට ඔබ තුමාට බුදු සරනයි

    • @ranidevi2858
      @ranidevi2858 5 ปีที่แล้ว

      Gedara prdaha doren kussi ye dora penna hoda nadda

  • @chandrikabandaranayake8698
    @chandrikabandaranayake8698 ปีที่แล้ว

    Bs obt dan nti godk dewl dangththa stutii❤️🙏🙏

  • @wishvadilan9622
    @wishvadilan9622 4 ปีที่แล้ว +4

    තාවකාලික ව ගිණිකොණ දිසාවභාවිත කරන්න⁣ටත් බැරිද
    උඩ මාස්ටර් බේඩ් රැම් එක හදනකල් වත්.

  • @chandaradesilva3095
    @chandaradesilva3095 3 ปีที่แล้ว

    Tanks sir

  • @liyanaliyana5411
    @liyanaliyana5411 5 ปีที่แล้ว +1

    Thanks Obatumata

  • @lilanthasri7243
    @lilanthasri7243 4 ปีที่แล้ว

    ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @madulakshan8156
    @madulakshan8156 3 ปีที่แล้ว

    Godak pin nodanna dewal godak igena gatha

  • @SL-se2ib
    @SL-se2ib 2 ปีที่แล้ว

    ඇද නැගෙනහිර පැත්තට තියල නිදා ගන්න එක හොදයිද

  • @SNB1990
    @SNB1990 3 ปีที่แล้ว

    Budu සරණයි ..

  • @sandyachandani1659
    @sandyachandani1659 2 ปีที่แล้ว

    ස්තුති

  • @nishanthimarakkalamanaga9214
    @nishanthimarakkalamanaga9214 4 ปีที่แล้ว

    Bohoma pi noba thumata apita awasya karunu laba dunnata budusaranai

  • @chandechande2447
    @chandechande2447 3 ปีที่แล้ว

    Oba tumata godak pin theruwan saranai

  • @jagathrohan5694
    @jagathrohan5694 4 ปีที่แล้ว

    Obata godak pin. Mata dana ganna oni. Niwasaka diga. Palla. Kopamana thibiya yuthuda. Jananal. Dorawal. Kiyak wethara thibiya yuthuda kiyala.

  • @bhagyahansamali1443
    @bhagyahansamali1443 5 ปีที่แล้ว +2

    Great.

    • @asi9970
      @asi9970 3 ปีที่แล้ว

      Jaya wewa

  • @haraldwylie7055
    @haraldwylie7055 5 ปีที่แล้ว +1

    ඉස්තුතියි බුදු සරනයි

  • @rowdynadeesh4592
    @rowdynadeesh4592 5 ปีที่แล้ว +2

    Thanks Budu saranaii

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Thanks .. good you ...

  • @nilushajasmin7037
    @nilushajasmin7037 3 ปีที่แล้ว

    Budusaranai

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 ปีที่แล้ว

    ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🍉🍉🍉🍉🍓🍓🍓🍇🍇🍎🍎🍎🐶🐶🍑🌹

  • @induakushlahithanage8414
    @induakushlahithanage8414 3 ปีที่แล้ว

    adaka thibiyayuthu diga palala kopamanada? mata karunakarala kiyadenna mahathmaya. obata theruwan saranai!

  • @mcityshop9820
    @mcityshop9820 5 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @mcityshop9820
    @mcityshop9820 5 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුතියි