ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගෙ වැඩ සටහන් බොහොමයක් මේ දවස්වල ඇහුවා.. විශාල දැනුම් සම්භාරයක් ලබුනා .බොහොමත්ම පිං ඔබතුමාට..මෙම විෂය හදාරන්න මම කැමෙත්තෙන් ඉන්නවා. විස්තර බලා පොරොත්තුවෙමි. මමකැෙ
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
බුදු සරණයි ! ඔබතුමන්ට.
Ape gedara thattu dekema budu pilima dekk thiyenawa hoda nedda sir
මහත්මයා . ගෙදර varendah eka යට lee මගින් නිවසට සම්බන්ධ කළොත් වර්ග palayata එකතු වෙනවාද
මම හිතන්නේ මම සර්ගේ පලවෙනි හෝ දෙවෙනි කන්ඩායමේ ගෝලයෙක්, මම හිතන්නේ අදින් අවුරුදු අටකට නවයකට කලින් වෙන්න ඕනා.දැන් මම australia ඉන්නේ ඒත් තාමත් මමා සර්ගේ වැඩසටහන් බලනවා .ජයවේවා දීර්ඝායුශ වේවා සර්.
Budusaranai
සර් කොහෙඹ ගහ ගෙදර මුල්දොරකොඩ ඉදිරිපිට ඇත අඩ් 10 ක් එහාට ඇත මෙය කැපීමට සුදුසුයිද
කැඩුනාම පිලිමෙ කොහේටද් 7:05 ද දාන්නෙ
Thank you sir❤
තෙරුවන්සරණයි !මහත්මයාණෙනි ,පල දෙකක් ඇති මාගේ නිවසේ කාමරය සහ මැද බිත්තිය අතර අඩි 3 ක පමන පලලින් කෙටි පැසේජ් කොටසක් ඇත.එය අඩි 6 පමන නැගෙනහිර දිසාවේ පීතෲ බිත්තිය ( මුදුන් බිත්තිය )දක්වා පිහිටයි .ඒ පැසේජ් එකේ නැගෙනහිර සිට බස්නාහිර ට මුදුන් යට ලීයද පිහිටුවා ඇත . සිවිලිමද ගසා ඇත .මාගේ ප්‍රශ්නය නම් :එම පැසේජ් කොටසේ කුඩා මේසයක් මත බුදුරුවක් පිහිටුවා වැදුම්පිදුම් කිරීමට වාස්තු විද්‍යානුකූලව සුදුසු වන්නේද ?නිවසේ සැලැස්ම අනුව මද්‍යලක්ශයට එම ස්තානය ආසන්න වේ.මාගේ මෙම ගැටලුව ට ඔබ තුමාගේ කාරුණික අවදානය යොමු කරනමෙන් ඉල්ලා සිටිමි .ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි !!!සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!ජය ශ්‍රී !!!ස්ටැන්ලි ජයකොඩි සවුදි අරාබියේ සිට .
ඊශාන ඉඩ නැතිනම් කොහේද තිය්න්නෙ
මහත්මයා,කහ සිවුර සහිත බුදු පිළිමය නිවසට නුසුදුසු ද
මහත්මයා කහ සහ සුදු තීන සියුරක් තීන පිලිමවහන්සේ නමක් කමක් නැද්ද නිවසකට සමාධි පිලිමයක්..🙏..තෙරුවන් සරණයි ..පිලිතුරක් ඕනී.
ඉරි තැලුනු, පතුරු ගියපු,සිරස වෙන් වු පිළිම කවුරුවත් ගෙදර තියා ගන්න කැමති නෑ...තමයි. බුදුන්ට තියන ගෞරවයට විසි කරන්න බැරි නිසයි එහෙම දේවල් දකින්න තියන්නෙ.නැතුව මිනිස්සුන්ගෙ වරදක් මම දකින්නෙ නෑ...තත්ත්වයෙන් උසස් නිෂ්පාදනය කරනවා අඩුයි. මිල අධික උනත් ගෙදරට එකක් ගන්න තියනවා නම් හොඳයි....අට පිරිකර, චීවර උනත් එහෙමයි,ඒකත් මිල අදියර කීයකට තියනවාද...?
එම ගසේ කද මුල් දොරකොඩ මැදට ඇත
කැඩුන බිදුන බුදුපිලිමයක් අයින් කරන්නේ කොහොමද .ගොඩක් අය කියනවා පන්සලෙන් ගිහින් තියන්න කියලා ..ඒත් පන්සල තියෙන්නේ අපේ ගෙවල් වල කැඩුන බුදුපිළිම තියන්න නෙමෙයිනේ කියලා මට හිතෙනවා .පිළිතුරක් බලාපොරොත්තු වෙනවා
ඔය ප්‍රශ්න ය නම් මට ත් තියෙන ව..
අනගාරික ධර්මපාල තුමා තමයි සිවිලී රෑපෙ බවුද්ධ ගෙවල් වද තියන්න අදහස් කරේ.බවුද්ධ කම රැකගන්න.
ධර්මාවබෝධය වේවා !!!
❤❤❤🇮🇱💕
අපේ ගෙදර නිරත දිශාවේ බුද්ධ ප්‍රතිමාවක් තියන්න බැ. දකුණු දිශාවට තමයි බුදු පිළිමයක් තියන්න පුළුවන්.බුදු පිළිම වහන්සේගේ නේත්‍රා පිහිටන්නේ නිරිත දිශාවට. අපිට වැඳුම් පිදුම් කරනකොට නිරිත දිශාවට පිටුපාලා තමයි කරන්න වෙන්නේ. එක ගැටලුවක් නැද්ද. පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
ඔබතුමාගෙ වැඩ සටහන් බොහොමයක් මේ දවස්වල ඇහුවා.. විශාල දැනුම් සම්භාරයක් ලබුනා .බොහොමත්ම පිං ඔබතුමාට..මෙම විෂය හදාරන්න මම කැමෙත්තෙන් ඉන්නවා. විස්තර බලා පොරොත්තුවෙමි. මමකැෙ
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
බුදු සරණයි ! ඔබතුමන්ට.
Ape gedara thattu dekema budu pilima dekk thiyenawa hoda nedda sir
මහත්මයා . ගෙදර varendah eka යට lee මගින් නිවසට සම්බන්ධ කළොත් වර්ග palayata එකතු වෙනවාද
මම හිතන්නේ මම සර්ගේ පලවෙනි හෝ දෙවෙනි කන්ඩායමේ ගෝලයෙක්, මම හිතන්නේ අදින් අවුරුදු අටකට නවයකට කලින් වෙන්න ඕනා.දැන් මම australia ඉන්නේ ඒත් තාමත් මමා සර්ගේ වැඩසටහන් බලනවා .ජයවේවා දීර්ඝායුශ වේවා සර්.
Budusaranai
සර් කොහෙඹ ගහ ගෙදර මුල්දොරකොඩ ඉදිරිපිට ඇත අඩ් 10 ක් එහාට ඇත මෙය කැපීමට සුදුසුයිද
කැඩුනාම පිලිමෙ කොහේටද් 7:05 ද දාන්නෙ
Thank you sir❤
තෙරුවන්සරණයි !
මහත්මයාණෙනි ,
පල දෙකක් ඇති මාගේ නිවසේ කාමරය සහ මැද බිත්තිය අතර අඩි 3 ක පමන පලලින් කෙටි පැසේජ් කොටසක් ඇත.
එය අඩි 6 පමන නැගෙනහිර දිසාවේ පීතෲ බිත්තිය ( මුදුන් බිත්තිය )දක්වා පිහිටයි .
ඒ පැසේජ් එකේ නැගෙනහිර සිට බස්නාහිර ට මුදුන් යට ලීයද පිහිටුවා ඇත . සිවිලිමද ගසා ඇත .
මාගේ ප්‍රශ්නය නම් :
එම පැසේජ් කොටසේ කුඩා මේසයක් මත බුදුරුවක් පිහිටුවා වැදුම්පිදුම් කිරීමට වාස්තු විද්‍යානුකූලව සුදුසු වන්නේද ?
නිවසේ සැලැස්ම අනුව මද්‍යලක්ශයට එම ස්තානය ආසන්න වේ.
මාගේ මෙම ගැටලුව ට ඔබ තුමාගේ කාරුණික අවදානය යොමු කරනමෙන් ඉල්ලා සිටිමි .
ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි !!!
සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
ජය ශ්‍රී !!!
ස්ටැන්ලි ජයකොඩි
සවුදි අරාබියේ සිට .