Vastu directions for house |Vastu for home | Best directions as per vastu | Sinhala vastu tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 121

  • @Risinglanka
    @Risinglanka 2 ปีที่แล้ว +4

    මගෙ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා. ගොඩාක් පින් 🙏

  • @sanduniliyanaarachchi7102
    @sanduniliyanaarachchi7102 22 วันที่ผ่านมา

    ගොඩාක් වටිනව.....ගොඩක් ස්තුතියි 🙏

  • @pasathpasath9923
    @pasathpasath9923 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @nadeekamihirani9944
    @nadeekamihirani9944 ปีที่แล้ว +2

    නිවසේ තිබෙන වාස්තු දෝශ ඉවත් කර නිවැරදි නිවාස සැලසුමක් ඔබතුමාට නිර්මාණය කල හැකිද?

  • @chandrawijethunga205
    @chandrawijethunga205 11 หลายเดือนก่อน +2

    දැනුවත් කළාට ගොඩාක් පින් ඔබතුමාට මගේ නිවසේ වාස්තු පරීක්ෂා කළ හැකිද ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  11 หลายเดือนก่อน

      whatsapp ‍ප‍ණි‍වි‍ඩ‍යක්‍ ‍එ‍වන්‍‍න. 0772305099

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 4 หลายเดือนก่อน

    අපේ.නිවසේ.කිචන්.එක..තියෙන්නේ.ඊසාන .දෙසට ශුභ.කර.ගන්න විකල්පක්.කියන්න.ඔබ තුමාට බොහොමයක් ස්තුති

  • @IreshaLakmali-u3x
    @IreshaLakmali-u3x 3 วันที่ผ่านมา

    නිරිත දිශාවට වැසිකිළිවල හොඳයිද

  • @gayanrajapaksha7933
    @gayanrajapaksha7933 ปีที่แล้ว +2

    mala wikra..eka eka un eka eka ewa kynwa.owa beluwoth lankwe kwadwth geyk hdnna wenne ne.mkd hema idmama ohma ne.

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +4

    මේ කියන දේවල් කරන්න පුලුවන්ද

  • @maheshrathnathilaka4198
    @maheshrathnathilaka4198 3 หลายเดือนก่อน

    අපේ නිවසේ ප්‍රධාන දොර ඊශානහා අනිත් දොර බස්නාහිරට තියෙනවා .ගේ වෙනස් කරන්න උනා. ප්‍රධාන දොර නැගෙනහිරට ත් අනෙක් දොර දකුණට ත් හොඳද? දොර දෙකම නැගෙනහිරට හොඳ නැද්ද .

  • @hashinirajapaksha9470
    @hashinirajapaksha9470 11 หลายเดือนก่อน +1

    Thank u .....💐💐💐

  • @HasithMedaduwa-ds7sk
    @HasithMedaduwa-ds7sk 4 หลายเดือนก่อน

    උතුරට toilet pits හෝ බාත්රූම් waste water pits ගැටළුවක් නැද්ද ?

  • @Krishakrisha-n7r
    @Krishakrisha-n7r 7 หลายเดือนก่อน

    ,,වයඹ දිශාවට නාන කාමරය හොදද .තරප්පූ පෙල යටින්

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 7 หลายเดือนก่อน

    Thanks

  • @starpower1243
    @starpower1243 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මුලික අධ්‍යාපනය ඉගෙන ගන්න කැමති

  • @nandakumara2760
    @nandakumara2760 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @Miss.P.M.K.Divyangana
    @Miss.P.M.K.Divyangana หลายเดือนก่อน

    isaana dishawata nidana kamarayk thibbata kmk ndda sir?

  • @dineshadharshani7373
    @dineshadharshani7373 หลายเดือนก่อน

    Mge gedra ginikonata tmai ape ved room ekatynne eka wenas krnna bene krnna deyknedda

  • @GimhaniDilrukshi-h4u
    @GimhaniDilrukshi-h4u หลายเดือนก่อน

    දකුණු දිශාවට මූලික දොර thiyanne, mata a dora danna wana phathak ne mokade karanne

  • @lakminiinoka5628
    @lakminiinoka5628 4 หลายเดือนก่อน

    අනේ මහත්මයා ඊසාන පැත්තට තමයි අපේ මාස්ට බේට් රූම් එක දාලා තියෙන්නේ දැන් ඒක වෙනස් කරන්න විදිහක් නෑ මොකද පහළ තට්ටුවට එක කාමරයයි තියෙන්නේ වෙන කරන්ඩ දෙයක් නෑ විකල්පයක් කියන්න

  • @MaheshaPriyadardhani-yy3ku
    @MaheshaPriyadardhani-yy3ku 5 หลายเดือนก่อน

    Ginikona peththata nidana kamarayak getalueak nadda

  • @nandanapriyalal3006
    @nandanapriyalal3006 ปีที่แล้ว +1

    විදුලි මීටරේ තියෙන්නෙ ඊසාන දිශාවේ ගෙදරට ගොඩක් අසුභද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍ගො‍ඩක්‍‍ම ‍අ‍සු‍භ‍ද ‍ටි‍කක්‍ ‍අ‍සු‍භ‍ද ‍කි‍ය‍ලා ‍තී‍ර‍ණ‍ය ‍වෙන්‍‍නෙ ‍‍ඊ‍ශා‍නේ අ‍නෙක්‍ ‍ප්‍ර‍ධා‍න ‍අං‍‍ග‍ව‍ල ‍පි‍හි‍ටී‍මත්‍ ‍එක්‍‍ක. ‍‍නි‍ව‍ස‍ට ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බී‍මේ ‍අ‍ඩු‍වක්‍ ‍‍වෙන්‍‍නේ ‍නැ‍හැ. ‍න‍මුත්‍ ‍ක‍ල‍ම‍ණා‍ක‍ර‍ණ‍යේ‍දී ‍ගැ‍ට‍ළු ‍ම‍තු ‍වෙන්‍‍න ‍පු‍ළු‍වන්‍.

  • @nipunanayanajith9583
    @nipunanayanajith9583 2 ปีที่แล้ว +2

    👍👍

  • @surangapradeep2856
    @surangapradeep2856 11 หลายเดือนก่อน +5

    වැසිකිලිය හා නාන කාමරය වැසිකිලි වල ඊසාන දිසාවේ නැගෙනහිරට බරව ප්‍රධාන නිවසට යාබදව පිහිටලා තියෙනවා. නැගෙන හිර මුළුතැන් ගෙය පිහිටා තිබෙන අතර ලිපද නැගෙන හිරට පිහිටලා තියෙනවා. සියළු වැඩ අවසන් කර ඇත. නමුත් මෙය ගැටළු සහත බව හැගේ. උපදෙස් පතමි.

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  11 หลายเดือนก่อน +1

      ‍එ‍ම ‍පි‍හි‍ටී‍ම ‍අ‍නු‍ව ‍අ‍ලු‍තින්‍ ‍වැ‍සි‍කි‍ළි‍යක්‍ ‍හා ‍නා‍න ‍කා‍ම‍ර‍යක්‍ ‍ඉ‍දි‍කි‍රී‍ම‍ට ‍ආර්‍ථි‍ක ‍මට්‍‍ට‍මක්‍ ‍මේ ‍වෙ‍න‍කො‍ට ‍ති‍බේ‍නම්‍ ‍පු‍දු‍ම‍යක්‍. ‍‍ගෘ‍හ ‍මූ‍ලි‍ක‍යා‍ට ‍හා ‍පි‍රි‍මි ‍ද‍රු‍වන්‍ ‍ගේ ‍කන්‍‍ව‍ල ‍දෝ‍ෂ ‍‍හා ස්‍ත්‍රීන්‍ ‍ගේ ‍ද‍කු‍ණු ‍අ‍තේ ‍හා ‍ද‍කු‍ණු ‍උ‍ර‍හි‍සේ ‍සු‍ව ‍නො‍ව‍න ස්‍‍නා‍යු ‍ආ‍බාධ ‍ඇ‍ති ‍වී ‍ති‍බේ‍නම්‍ ‍මේ ‍දෝ‍ෂ‍ව‍ල ‍බ‍ල‍පෑ‍ම‍කි. ‍පි‍ළි‍යම්‍ ‍සඳ‍හා ‍නි‍ව‍සේ ‍හා ‍ඉ‍ඩ‍මේ ‍ද‍ල ‍ස‍ට‍හන්‍ ‍ස‍ම‍ග ‍whatsapp ප‍ණි‍වි‍ඩ‍යක්‍ එ‍වන්‍‍න. 0772305099

    • @oshithamuthukelum2893
      @oshithamuthukelum2893 3 หลายเดือนก่อน

      ඊශාන දිශාවට රථ ගාල ආවොත් ප්‍රශ්නයක් වෙයිද

  • @damithchandima7140
    @damithchandima7140 ปีที่แล้ว

    ගෙදර ප්‍රධාන දොර උතුරු දිශාවට හා පිටුපස කුස්සියේ දොර දකුණු දිශාවට තිබීම හොඳද

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 ปีที่แล้ว

    සර් මගේ කුස්සිය තියෙන්නේ ගිනිකොනට එත් මම ගෑස් ලිප තියලා තියෙන්නේ පොඩි මේසයක් උඩ උතුරු දිශාවට. මේක සුදුසුද නැද්ද කියලා කියනවද 🤔

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍කුස්‍‍සි‍ය ‍ගි‍ණි‍කො‍න ‍දි‍ශා‍වෙ ‍නි‍වැ‍ර‍දි‍ව ‍ති‍බෙ‍න‍ව‍නම්‍ ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ. ‍න‍මුත්‍ ‍ආ‍හා‍ර ‍පි‍සිද්‍‍දි ‍නැ‍ගෙ‍න‍හි‍ර ‍දි‍ශා‍වට ‍මු‍හු‍ණ‍ලා ‍සි‍‍ටී‍ම ‍ව‍ඩා ‍‍සු‍දු‍සු‍යි.

  • @AmaliVidanagamage
    @AmaliVidanagamage 10 หลายเดือนก่อน

    ඊසාන දිශාවට ගමන් කිරීමට සිදුවන ලෙස තරප්පු පෙල පිහිටීම අසුබ ද?

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  10 หลายเดือนก่อน

      ‍ඔව්‍. ‍ඊ‍ශා‍න ‍නි‍ද‍හ‍සේ ‍වි‍වෘ‍ත‍ව ‍තැ‍බි‍ය ‍යු‍තු‍යි

    • @AmaliVidanagamage
      @AmaliVidanagamage 10 หลายเดือนก่อน

      @@rajeewaiddamalgoda rබොහොම ස්තූතියි .අපේ නිවසේ පඩිපෙල ඊසාන දිශාවට පඩි 9ක් ගමන් කර වාමාවර්තව හැරී නිරිත දිශාවට ගමන් කිරීම සිදුවන ලෙස සකසා ඇත.landing එක අසල window 1 ඇත.(විවෘත කල නොහැකි වන ලෙස සකසා ඇත)මින් නිවැසියන්ට අහිතකර බලපෑමක් ඇතිවෙද?

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  10 หลายเดือนก่อน

      ‍ප‍ඩි‍පෙ‍ළ ‍පි‍හි‍ට‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍නි‍ව‍සේ ‍මො‍න ‍දි‍ශා‍වෙ‍ද? @@AmaliVidanagamage

    • @AmaliVidanagamage
      @AmaliVidanagamage 10 หลายเดือนก่อน

      @@rajeewaiddamalgoda ඊසාන දිශාවේ තියෙන්නෙ .පටන් ගන්නෙ නිවසේ මධ්‍ය ලක්ශ්‍යට ආසන්නව .

  • @Krishakrisha-n7r
    @Krishakrisha-n7r 7 หลายเดือนก่อน

    වයඹ දිශාවට නාන කාමරය හොදද

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 3 หลายเดือนก่อน

    Sir, බ්‍රහ්ම පාදයට හසු වන ස්ටානයට උඩින් කෝමාරිකා පැලයක් උඩින් වගේ ටිබ්බොට් කමක් නැද්ද

  • @tharushichamathka8320
    @tharushichamathka8320 ปีที่แล้ว +1

    Wahapu lidak uda geyak heduwata kamak ndda

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍ළිඳ ‍ම‍ත ‍ක‍ණු, ‍බිත්‍‍ති ‍නො‍එන්‍‍න ‍හැ‍දු‍ව‍ම ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ.

  • @manukasadaruwan6771
    @manukasadaruwan6771 ปีที่แล้ว

    රූපවහිනිය තියන්න හොද මොන දිශාවටද ? 💯

  • @sandarekarathnayake2622
    @sandarekarathnayake2622 ปีที่แล้ว

    Mama ade baluwe pahadili....ginikone dishawata wasikili wala sube nadde...dakuneta wadikiliye hode nadde

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍ගි‍ණි‍කො‍න ‍වැ‍සි‍කි‍ලි ‍ව‍ල ‍ධ‍න‍ය ‍ඉ‍ප‍යී‍ම‍ට ‍සෑ‍හෙ‍න ‍බා‍ධා ‍ක‍ර‍න‍වා. ‍වැ‍සි‍කි‍ලි‍ය ‍ද‍කු‍ණු ‍දි‍ශා‍වේ ‍ගි‍ණි‍කො‍න‍ට ‍ආ‍සන්‍‍න‍ව ‍ඉ‍දි‍ක‍ල ‍හැ‍ක (‍න‍මුත්‍ ‍ගි‍ණි‍කො‍නේ ‍නො‍වි‍ය ‍යු‍තු‍යි)

  • @tharidulakshan8588
    @tharidulakshan8588 ปีที่แล้ว

    Kussiye ඇබරුම් ගල තියන්න හොද දිශ මොනවද

  • @gayanrajapaksha7933
    @gayanrajapaksha7933 ปีที่แล้ว

    dakuna hriynnedda dorwal gettu dnna

  • @sgunethilake780
    @sgunethilake780 ปีที่แล้ว +2

    වයබ නියෝජනේ කරන්නේ නිසාන්ත

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 3 หลายเดือนก่อน

    විදුලි මීටරය අපිට ඔන දිසවට දාන්න බඇ බොර්ඩ් එකෙ ජරාව ගන්න එවුන්ට ඔන විදිහටයි දාන්න එන්නෙ

  • @navinijayasekara9404
    @navinijayasekara9404 ปีที่แล้ว

    ඊසාන දිශාවේ තිබෙන නාන කාමරයක් නොකඩා දෝෂ අවම කර ගැනීමට පිලියම් තිබේද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ක්‍ර‍ම ‍කි‍හි‍ප‍යක්‍ ‍ති‍ය‍න‍වා. ‍වී‍ඩි‍යෝ ‍එ‍කක්‍ ‍දාන්‍‍නම්‍ ‍ඉ‍දි‍රි‍යේ‍දී

    • @DulikaNiroshani-nj4xu
      @DulikaNiroshani-nj4xu 2 หลายเดือนก่อน

      U​

  • @Tehan13
    @Tehan13 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @NK-ql3kr
    @NK-ql3kr 9 หลายเดือนก่อน

    ඉඩමක් මිලදී ගනිද්දී ඉඩමේ ඉදිරිපස මොන දිශාවට තිබ්බොත්ද නිවසක් සදහා සැළැස්මක් අදින්න ලේසි..

    • @NK-ql3kr
      @NK-ql3kr 8 หลายเดือนก่อน

      පිළිතුරක් දෙන්න පුලුවන්ද ඔබතුමාට

  • @dikshancroos522
    @dikshancroos522 6 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ whatsApp නොමිබරය එවන්න පුළුවන්ද

  • @dammikaflora4684
    @dammikaflora4684 ปีที่แล้ว

    ඊසාන දිසාවට ප්‍රධාන දොර තිබීම සුදුසුද.

  • @priyanthisilva4718
    @priyanthisilva4718 ปีที่แล้ว

    Dakunu dishawata pradhana dhora Kussiya wayabha disawatath sudusuda .

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍සු‍දු‍සු‍යි. ‍දො‍ර ‍නි‍වැ‍ර‍දි ‍පා‍ද‍ය‍ක ‍ති‍බි‍ය ‍යු‍තු‍යි

    • @GimhaniDilrukshi-h4u
      @GimhaniDilrukshi-h4u หลายเดือนก่อน

      සර් මගේ මේ ප්‍රධාන උළුවස්ස තියෙන්නේ දකුණු දිශාවට ඒක හොඳයිද

  • @SamanKumara-de7rg
    @SamanKumara-de7rg 9 หลายเดือนก่อน

    Kanu 12 k hoda nadda gedarata

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  9 หลายเดือนก่อน

      නිවැරැදිව බර බෙදෙනවනම් කණු ගණන ගැටැළුවක් නැහැ.

  • @wasanthakumara1759
    @wasanthakumara1759 ปีที่แล้ว

    Geyak nohada hitiyoth hondai wage.

  • @shashikasanjeewani5616
    @shashikasanjeewani5616 ปีที่แล้ว

    ඔබ තුමා නිවස බලා ගැනීමට ගෙන්වා ගන්න හැකිද.

  • @suniljayarathna8082
    @suniljayarathna8082 ปีที่แล้ว

    හොදයි ..

  • @vishmikaushalya7698
    @vishmikaushalya7698 ปีที่แล้ว

    නිවසටම අල්ලලා තමා අපේ ගෙදර එලියේ වැසිකිලිය තියෙන්නේ.වැසිකිලියේ comad එක තියනකොට ගෙට පිටුපාන විදියට ඉද ගන්න හොද නැද්ද?

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍එ‍හෙ‍ම ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ.

    • @vishmikaushalya7698
      @vishmikaushalya7698 ปีที่แล้ว

      @@rajeewaiddamalgoda බෝහෝම ස්තූතියි.ගොඩාක් අය කියනවා තමන්ගේ ගෙට පිටුපාලා ඉදගන්න හොද නෑ කියලා.ඒ නිසා ඒ ගැටළුව ගැන මානසිකව විදෙව්වා අහන්න දන්න කියන කෙනෙක් නැතුව. මේ බව සදහන් කලාට ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏

  • @NishanNishan-uc7jw
    @NishanNishan-uc7jw 4 หลายเดือนก่อน

    නිරිත නාන කාමරය සුදුසු ද

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว +1

    🙏👍👍👍👍👍

  • @rajikabopearachchi8879
    @rajikabopearachchi8879 2 ปีที่แล้ว

    Mage gedara lida thiyanney nirithata.lida pasdala wahanna bari nisa koncreit dala udin wahala moter ekak damma.eka agunalda..

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  2 ปีที่แล้ว +1

      ‍නි‍රි‍ත ‍දි‍ශා‍වෙ‍හි ‍ළිඳ ‍කෙ‍සේ‍වත්‍ ‍සු‍දු‍සු ‍නැ‍හැ. ‍නි‍ව‍සෙ‍හි ‍ශක්‍‍ති ‍රේ‍ඛා‍ව‍ක‍ට ‍හ‍සු ‍වෙ‍න‍ව‍නම්‍ ‍ත‍වත්‍ ‍අ‍ව‍ධා‍නම්‍. ‍න‍මුත්‍ ‍වාස්‍‍තු ‍දත්‍ ‍අ‍යෙ‍කු ‍ල‍වා ‍හ‍රි‍ය‍ට‍ම ‍නි‍රි‍තෙ‍හි ‍පි‍හි‍ට‍න‍වා‍ද ‍යන්‍‍න ‍ත‍හ‍වු‍රු ‍ක‍ර‍ග‍ත ‍යු‍තු‍යි.

    • @rajikabopearachchi8879
      @rajikabopearachchi8879 2 ปีที่แล้ว

      @@rajeewaiddamalgoda hodai.teruwan saranai..

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 ปีที่แล้ว

    Ape gedara dakunu disawata muhuna la thibena geyak.kichen eka hariyatama esana.thiyenne.mokakada karanna puluwan.plan ekakta hadapu geyak.😥

  • @pathumsadakalum7803
    @pathumsadakalum7803 2 ปีที่แล้ว +1

    Kitchen Ake idikerene dishawe

  • @kamanirasadari2697
    @kamanirasadari2697 ปีที่แล้ว

    Kussiya kohatada hoda

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 5 หลายเดือนก่อน

    මුළුතැන් ගෙඉන් පිටවන දොරටු ව දකුණට නම්

  • @අහිමිසෙනෙහස-ඣ5ඛ
    @අහිමිසෙනෙහස-ඣ5ඛ ปีที่แล้ว

    නැගෙනහිරට කුස්සිය තියෙන්ට හොද නැද්ද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ. ‍ලි‍ප ‍ගි‍ණි‍කො‍න ‍මුල්‍‍ලේ ‍ත‍බන්‍‍න

  • @induwaranavanjith2090
    @induwaranavanjith2090 10 หลายเดือนก่อน

    අපේනිවස පිහිටි ඉඩම අනුව ඊසාන දිශවෙන් තමයි කුස්සිය පිහිටා තිබෙන්නෙ එය නිවරැදි කරන්න ඉඩනැහැ වෙන සුදුසු පිලියමක් තිබේද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  10 หลายเดือนก่อน

      ‍කුස්‍‍සි‍යේ ක‍හ ‍පා‍ට ‍ගාන්‍‍න. ‍ලි‍ප ‍ගි‍ණි‍කො‍න ‍මුල්‍‍ල‍ට ‍ගන්‍‍න. අන්‍‍න‍පූර්‍ණා ‍දෙ‍වඟ‍න‍ගෙ ‍පින්‍‍තූ‍ර‍යක්‍ ‍එල්‍‍ලන්‍‍න ‍කුස්‍‍සි‍යේ ‍නැ‍ගෙ‍න‍හි‍ර ‍දි‍ශා‍වේ. ‍හැ‍කි‍නම්‍ ‍දි‍ශා ‍දෝ‍ෂ ‍නි‍වා‍ර‍න ‍යන්‍ත්‍ර‍යක්‍ ‍තැන්‍‍පත්‍ ‍ක‍රන්‍‍න.

  • @anuraperera5387
    @anuraperera5387 หลายเดือนก่อน

    මේ මිනිස්සි කියන විදියට ජීවත් වෙන්න වෙන්නෙ නෑ . වාස්තු කරන මිනිස්සු හරියටම ඉන්නවද කියල බලන්නකො . වාස්තු වලින් කරන්න පුලුවන් දෙයක් නෑ ඔබ කොතරම් ගුන යහපත්ද යහපත් තරමට ඔබට යහපත සැලසෙනු ඇත . කොතරම් වාස්ති වලට අනුව දේවල් හැදුවත් ඔබ මෝඩයි නම් , ගුනයහපත් කම නැතිනම් හොදින් ජීවත් වීමට නොහැකිය . වාස්තු විස්වාස කරන්නේනම්. ඔබට ඔබ සතු මුදල දනය නැතිවී යයි . වාස්තු විස්වාස කරන්නේ නම් හැම විටම වාස්තු ගැනම සිතා මනට නිදහසක් නොලැබේ .

  • @Squadx911
    @Squadx911 18 วันที่ผ่านมา

    Toilet eka danda dishawak athema ne 😂

  • @rasikaganepola3503
    @rasikaganepola3503 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumivithula9613
    @piyumivithula9613 ปีที่แล้ว

    Pradana dora thiynne gihikonata hoda nedda

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍ගි‍ණි‍කො‍න‍ට ‍මු‍හු‍ණ‍ලා‍ද? ‍නැ‍ති‍නම්‍ ‍නි‍ව‍සේ ‍ගි‍ණි‍කො‍න ‍මුල්‍‍ලේ ‍ද‍කු‍ණ‍ට ‍හෝ ‍නැ‍ගෙ‍නෙ‍හි‍ර‍ට ‍මු‍හු‍ණ‍ලා‍ද ?

    • @piyumivithula9613
      @piyumivithula9613 ปีที่แล้ว

      @@rajeewaiddamalgoda ginikona peththe dakunu dishawata thamayi pradana dora godakma lagin pihitala thiyenne

    • @piyumivithula9613
      @piyumivithula9613 ปีที่แล้ว

      @@rajeewaiddamalgoda ginikona peththe dakunu dishawata thamayi pradana dora godakma lagin pihitala thiyenne

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      @@piyumivithula9613 ‍නි‍ව‍සේ ‍දි‍ග ‍ප‍ළ‍ල ‍හා ‍ගි‍ණි‍කො‍න ‍මුල්‍‍ලේ ‍සි‍ට ප්‍ර‍ධා‍න ‍දො‍ර‍ට ‍ති‍බෙ‍නෙ ‍දු‍ර ‍කො‍හො‍ම‍ද?

  • @sisirakumara8845
    @sisirakumara8845 ปีที่แล้ว

    KADA KABARAYK. ATULAT TOILAT. WALA. TIBUNATA PRASNAYAKDA. TOILAT WALA PITATATA IDIKITIMATA. IDA. NATA

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍දැ‍න‍ට ‍ඉ‍දි‍ක‍ර‍ල‍ද ‍ක‍ඩ ‍කා‍ම‍ර‍‍ය

  • @sudeshanuradha7167
    @sudeshanuradha7167 8 หลายเดือนก่อน

    0:25

  • @madurangapremalal7376
    @madurangapremalal7376 9 หลายเดือนก่อน

    අනේ බං උබ කියන විදිහට ලංකාවේ පාරවල් ඔක්කොම වෙනස් කරන්න වෙනවා.. කොළඹ ගෙවල් ටික කඩලා උතුරට දොර දාලා ගෙවල් වෙනස් කරන්න වෙනවා.. බොරුව සහ මුලාව කරන්නැතුව වෙන දෙයක් බලා ගනින්.. මිනිස්සු ගොණාට අන්දන්නේ නැතුව..

  • @victrix_s498
    @victrix_s498 ปีที่แล้ว

    Mewa ground floor ekta withrda adala wenne

  • @dilipperera4046
    @dilipperera4046 2 หลายเดือนก่อน

    Oyage no danna

  • @අහිමිසෙනෙහස-ඣ5ඛ
    @අහිමිසෙනෙහස-ඣ5ඛ ปีที่แล้ว

    දකුණු දිශාවට නිදා ගන්ට හොද නැද්ද.අපි ඒ දිශාවට ඔලිව තියලා නිදා ගන්නේ

  • @HasithMedaduwa-ds7sk
    @HasithMedaduwa-ds7sk 4 หลายเดือนก่อน

    උතුරට toilet pits හෝ බාත්රූම් waste water pits ගැටළුවක් නැද්ද ?

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 6 หลายเดือนก่อน

    Thanks 🌹🌹🌹🌹

  • @randulahpathirana3378
    @randulahpathirana3378 2 ปีที่แล้ว +1

    👍👍

  • @sudeshanuradha7167
    @sudeshanuradha7167 8 หลายเดือนก่อน

    0:38

  • @ShashiniDisanayaka-rv7rp
    @ShashiniDisanayaka-rv7rp ปีที่แล้ว

    Thanks

  • @fayazniyas3570
    @fayazniyas3570 2 ปีที่แล้ว +1

    👍👍👍

    • @asa7992
      @asa7992 2 ปีที่แล้ว +1

      Denuwath karata isthuthi

  • @seryaniseryan4433
    @seryaniseryan4433 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @igmart4449
    @igmart4449 2 ปีที่แล้ว +1

    👍👍👍