ඔබේ දියුණුව නැති කරවන නිදන කාමරයේ වාස්තු දෝෂ | මේ දෝෂ නිසා ඔබව දුප්පතෙක් වෙනවා | Bedroom Vastu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Direction of bedroom, according to Vastu. The master bedroom should ideally be located in the south-west corner of the home, as it is linked with good health, longevity and prosperity. North-west is also a good option and suits the guest bedroom or your children's bedroom best.

ความคิดเห็น • 15

  • @kamaldharmapriya4739
    @kamaldharmapriya4739 9 หลายเดือนก่อน +7

    මේ කියපු දේවල් කරල බලන්න.
    කියපු හැමදේම ඇත්ත.
    බාල්ක කියන්නෙ උලු, තහඩු තියෙන ඒවා නෙවෙයි.
    ඊට යටින් තියෙනව අගල් 4,5ක් පලල බාල්ක.
    කාමරේටම තියෙන්නෙ 3,4ක් වගේ තමයි.
    හොදක් කියනකොට ඒව තේරුම්ගෙන රිප්ලයි කරන්න.
    ඔයාලගෙ එක වචනයක ඇති
    මිනිසුන්ගෙ සිත් රිදවන්න.
    කමෙන්ට් කරද්දි පරිස්සමින්.

  • @doreenpatricia5261
    @doreenpatricia5261 หลายเดือนก่อน +1

    පිටරට ඉන්න අපිට තියෙන්නේ හැමදෙකටම නිදන කාමරය සහ අද තමයි මුළු ජීවිතේම දේවල් කෙරෙන්නේ ඒ ඇඳ උඩ තමයි දිසා බලන්න තියා හැරෙන්න ඉඩක් නැ අපිට මොනවා වෙයිද දන්නේ දෙවියොම තමයි

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +14

    ඉතින් ගොනො බාල්ක පරාල මත නේනනම් වහලෙ රැදිලා තියෙන්නෙ මුං කියන විදිහට බාල්ක පරාල නැති තැනක නිදියන්නනම් මිදුලෙ එහෙම නැතිනම් වහලයක් නැති ගෙදරක තමා නිදියන්න වෙන්නෙ😂😂😂😀😀

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට ජයවේවා ❤🙏🏻🙏🏻🙏🏻

  • @Nanayakkara23
    @Nanayakkara23 ปีที่แล้ว +2

    මම හරිම අසයි මලු අතිකරන්න ඉතින් මගේ කමරේ මාලු ටන්ක් එකක් තියෙනවා. එක හොඳ නැ නෙද.😢

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 ปีที่แล้ว +4

    මේ කියන විදිහට බුදියගන්න වෙන්නෙ මහ පාරේ 🤣🤣🤣🤣

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +1

    Thanks

  • @sanathanuradha2933
    @sanathanuradha2933 8 หลายเดือนก่อน

    Supiri

  • @omee2168
    @omee2168 ปีที่แล้ว +2

    කණ්ණාඩි මේසේ වීදුරුව බිදිලනම් 😢😢😢😢

    • @omee2168
      @omee2168 ปีที่แล้ว

      දන්න කෙනෙක් ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ 😢😢😢😢

    • @Jecica2006
      @Jecica2006 หลายเดือนก่อน

      ​@@omee2168බිඳුනු කණ්ණාඩී පාවිච්චි කරන්න එපා...බිඳුණු කණ්ණාඩියකින් මුහුණ බලන්නත් එපා 🥺ඉක්මනින් ඒවා අයින් කරලම දාන්න❤️

  • @pushpa5803
    @pushpa5803 2 ปีที่แล้ว +2

    SW SEND

  • @rohanmalraj9751
    @rohanmalraj9751 ปีที่แล้ว

    Nidaganna thanak aththma na..yako muu..kiyana vidhiyata hitan..thmai nidaganna venne.......