Rajeewa Iddamalgoda
Rajeewa Iddamalgoda
  • 50
  • 402 486

วีดีโอ

The Mystery Numbers 6174 and 495
มุมมอง 126ปีที่แล้ว
#mystery #numbers #6174 #495
Reveal your personality through your handwriting #graphology
มุมมอง 299ปีที่แล้ว
#graphology #graphologist #vastu
කුලී නිවෙස්වල වාස්තු බලපෑමක් තිබේද? Vastu in rented houses.
มุมมอง 197ปีที่แล้ว
#vastu #vastutips #vasthu #rentedhouse
108 විශ්වයේ රහස් දොරටුව | Mysterious Secrets of the Number 108
มุมมอง 1.1Kปีที่แล้ว
#108 #vastu #angelnumbers
වාස්තු ශාස්ත්‍රයේ ආරම්භය කොහෙද? Where did Vastu originate?
มุมมอง 108ปีที่แล้ว
#vastu #vasthu #vastutips #vastushastra
පොල් ගැසීමේ නියම අරුත | Meaning of the Ritual of Breaking Coconut for God
มุมมอง 4.4Kปีที่แล้ว
#vastu #vastutips #god #ganesha #shiva #vishnu
Remove Negative Energy from Your Home and Attract Wealth, Good Luck and Prosperity With This Method
มุมมอง 730ปีที่แล้ว
#vastu #vastutips #negativeenergy #wealth #goodluck #properity
නිදන කාමරයක ඇඳ තියන නිවැරදිම ක්‍රමය | How to place your bed according to vastu
มุมมอง 57Kปีที่แล้ว
#vastu #vastutips #vasthu #bedroomvastu නිදන දිශාවේ වීඩියෝව : th-cam.com/video/_n7u1p_wJsI/w-d-xo.html Contact me : Facebook rajeewaiddamalgoda Whatsapp 077 2305099 Email rajeewaiddamalgoda@gmail.com
ගයාත්‍රී මන්ත්‍රය | Gayatri Mantra | The Most Powerful Mantra in the Universe
มุมมอง 1.4Kปีที่แล้ว
ගයාත්‍රී මන්ත්‍රය | Gayatri Mantra | The Most Powerful Mantra in the Universe
නැගෙනහිර දිශාවේ පිහිටි පාසල් දරුවකුගේ නිදන කාමරයේ වාස්තු පරීක්ෂාව
มุมมอง 565ปีที่แล้ว
නැගෙනහිර දිශාවේ පිහිටි පාසල් දරුවකුගේ නිදන කාමරයේ වාස්තු පරීක්ෂාව
‍පා‍සල්‍ ‍ළ‍ම‍ය‍කු‍ගේ ‍නි‍ද‍න ‍කා‍ම‍ර‍යේ ‍වාස්‍‍තු | Enhancing the School Child's Bedroom With Vastu
มุมมอง 803ปีที่แล้ว
‍පා‍සල්‍ ‍ළ‍ම‍ය‍කු‍ගේ ‍නි‍ද‍න ‍කා‍ම‍ර‍යේ ‍වාස්‍‍තු | Enhancing the School Child's Bedroom With Vastu
නිවසේ බුදු පිළිමය තැන්පත් කළ යුතු නිවැරදි ස්ථානය | Where you should keep the Buddha statue at home ?
มุมมอง 9Kปีที่แล้ว
නිවසේ බුදු පිළිමය තැන්පත් කළ යුතු නිවැරදි ස්ථානය | Where you should keep the Buddha statue at home ?
The Story Of Vastu Purusha | වාස්තු පුරුෂයාගේ කතාව
มุมมอง 319ปีที่แล้ว
The Story Of Vastu Purusha | වාස්තු පුරුෂයාගේ කතාව
‍ජ‍ල‍ය ‍ග‍ලා‍ය‍න ‍පින්‍‍තූ‍ර‍යක්‍ ‍ඔ‍බේ ‍නි‍ව‍සේ ‍ති‍බු‍නොත්‍? Effects of Water Flowing Picture
มุมมอง 200ปีที่แล้ว
‍ජ‍ල‍ය ‍ග‍ලා‍ය‍න ‍පින්‍‍තූ‍ර‍යක්‍ ‍ඔ‍බේ ‍නි‍ව‍සේ ‍ති‍බු‍නොත්‍? Effects of Water Flowing Picture
ගිනි කතුරේ දෝෂය ගැන නිවැරදිවම දැනගන්න | නිවසේ බ්‍රහ්ම පාදය | Vastu tips in sinhala | Brahma Pada
มุมมอง 11Kปีที่แล้ว
ගිනි කතුරේ දෝෂය ගැන නිවැරදිවම දැනගන්න | නිවසේ බ්‍රහ්ම පාදය | Vastu tips in sinhala | Brahma Pada
Is it OK to have a pond in front of your home? | නිවස ඉදිරිපිට පොකුණක් ස‍ෑදීම සුදුසුද? | Pond Vastu
มุมมอง 12Kปีที่แล้ว
Is it OK to have a pond in front of your home? | නිවස ඉදිරිපිට පොකුණක් ස‍ෑදීම සුදුසුද? | Pond Vastu
The Danger of Asbestos as a Roofing Material | ඇස්බැස්ටස් අවදානම
มุมมอง 162ปีที่แล้ว
The Danger of Asbestos as a Roofing Material | ඇස්බැස්ටස් අවදානම
Benefits of snake plant in your home | ඔබේ නිවසේ තිබිය යුතුම ශාකය
มุมมอง 1.2Kปีที่แล้ว
Benefits of snake plant in your home | ඔබේ නිවසේ තිබිය යුතුම ශාකය
නිවැරදිව නිවසකට මුල් ගල තබන ආකාරය | නිවැරදිව මුල් ගලක් සකස් කරගන්නා ආකාරය | Vastu Tips
มุมมอง 2Kปีที่แล้ว
නිවැරදිව නිවසකට මුල් ගල තබන ආකාරය | නිවැරදිව මුල් ගලක් සකස් කරගන්නා ආකාරය | Vastu Tips
Anticlockwise Doors Vastu Defect | ප්‍ර‍ධා‍න ‍දො‍ර ‍වා‍මා‍වර්‍ථ‍ව ‍වි‍වෘ‍ත ‍වී‍ම ‍දෝ‍ෂ‍යක්‍ ‍ද?
มุมมอง 713ปีที่แล้ว
Anticlockwise Doors Vastu Defect | ප්‍ර‍ධා‍න ‍දො‍ර ‍වා‍මා‍වර්‍ථ‍ව ‍වි‍වෘ‍ත ‍වී‍ම ‍දෝ‍ෂ‍යක්‍ ‍ද?
ඔ‍බේ ‍නි‍ව‍සේ ප්‍ර‍ධා‍න ‍දො‍රෙත්‍ ‍මේ ‍දෝ‍ෂ‍ය ‍ති‍ය‍න‍ව‍ද? | Vastu Defects of Main Door
มุมมอง 740ปีที่แล้ว
ඔ‍බේ ‍නි‍ව‍සේ ප්‍ර‍ධා‍න ‍දො‍රෙත්‍ ‍මේ ‍දෝ‍ෂ‍ය ‍ති‍ය‍න‍ව‍ද? | Vastu Defects of Main Door
Why do clocks go clockwise | ‍වමට ‍කැ‍ර‍කෙ‍න ‍ඔ‍ර‍ලෝ‍සු ‍හ‍දන්‍‍න ‍බැ‍රි ‍ද?
มุมมอง 2022 ปีที่แล้ว
Why do clocks go clockwise | ‍වමට ‍කැ‍ර‍කෙ‍න ‍ඔ‍ර‍ලෝ‍සු ‍හ‍දන්‍‍න ‍බැ‍රි ‍ද?
වාස්තු විද්‍යානුකූලව නිවසක් සෑදීමට සුභ පස් සහිත ඉඩමක් තෝරා ගන්නා ආකාරය | Vastu tips
มุมมอง 1862 ปีที่แล้ว
වාස්තු විද්‍යානුකූලව නිවසක් සෑදීමට සුභ පස් සහිත ඉඩමක් තෝරා ගන්නා ආකාරය | Vastu tips
මේ ටික දැනගන්නෙ නැතිව ගෙදර තීන්ත ගාන්න එපා ! Harmful effects of paints for human
มุมมอง 5K2 ปีที่แล้ว
මේ ටික දැනගන්නෙ නැතිව ගෙදර තීන්ත ගාන්න එපා ! Harmful effects of paints for human
මේ පාට 06 නිදන කාමරයේ ගාන්න එපා | Do not paint your bedroom with these colors
มุมมอง 6K2 ปีที่แล้ว
මේ පාට 06 නිදන කාමරයේ ගාන්න එපා | Do not paint your bedroom with these colors

ความคิดเห็น

  • @amilasuranga9692
    @amilasuranga9692 18 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම

  • @nishadyachamodi4596
    @nishadyachamodi4596 2 วันที่ผ่านมา

    අපි අලුතෙන් ඉඩමක ගෙයක් හදනවා නම් මේ ගැන බලලා හදන්න පුළුවන් නේද? ඒත් ඉඩමේ විදිහට මේ කියන දිශා ගන්න බැරි ඉඩම් තියනවද? එතකොට කොහොමද මිනිස්සු ඉඩමක් ගන්නෙ. ගොඩක් ඒවා හොඳ නෑනෙ 🤔

  • @SSLanka
    @SSLanka 3 วันที่ผ่านมา

    මහත්මයා L හැඩයේ තියෙන ඉඩමක නිවසක එක පැත්තක අයිතිකාරයා ජීවත් වෙනවා. අනිත් කොටසේ කුලියට යන එක සුදුසුද ..

  • @sarathfernando5862
    @sarathfernando5862 6 วันที่ผ่านมา

    මේ මහත්තයා අපේ සාම් තුමාන්ගේ සියලුම දේ කොපි කරලා තියෙන්නේ

  • @autovedio9890
    @autovedio9890 7 วันที่ผ่านมา

    මේ චැනල් එක නතර කර කලේ අපරාදේ

  • @kasunsanjeewa5372
    @kasunsanjeewa5372 9 วันที่ผ่านมา

    රතු මලු අටයි කලු එකයි අමතරව වෙන ජතියෙ දොලහක් හිටියොත් අවුලක්ද අවුලක්නමි කියන්න අයින් කරන්නමි

  • @nandakumara2760
    @nandakumara2760 12 วันที่ผ่านมา

    ස්තූතියි

  • @sihinaparadeessaya6875
    @sihinaparadeessaya6875 13 วันที่ผ่านมา

    ethakota , gedaraka mada hariyen biththi dala thiyenawa ne, a kiyanne jaya padayen, madya lakshayata asannayen, eka gataluwak nadda, madya lakshaya ta hasu nowunath brahma padaya haraha a biththiya yanawa ne

  • @ChandimaMadumali-h1v
    @ChandimaMadumali-h1v 15 วันที่ผ่านมา

    ස්තුති මට එක තෙරුනා

  • @denishniroshan1057
    @denishniroshan1057 17 วันที่ผ่านมา

    තිත්ත කලවම් කරන්න හෝද විදිහ මොකක්ද

  • @denishniroshan1057
    @denishniroshan1057 17 วันที่ผ่านมา

    තිත්ත අතින් කලවම් කරන්න හෝද නැද්ද

  • @SolamanPerera-o6i
    @SolamanPerera-o6i 18 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @kavindradezoysa
    @kavindradezoysa 20 วันที่ผ่านมา

    ❤❤

  • @deepnkaruna4406
    @deepnkaruna4406 22 วันที่ผ่านมา

    ඊසාන දිශාව තියෙන්නෙ ගෙි පිටුපස එලියෙ..ගේඇතුලේ නම් ඒදිශාවට ති⁣යෙන්නෙ කාමරයක්. එලියේ වැසිකිලි වලක් තියෙන්නෙ.එය ලඟදි ඉවත් කරනවා.එලියෙ එතැන වඳින්න තැන හැදුවොත් පිටුපස ට ගොස් වඳින්න අමාරැයි.

  • @dilrukshithomas-x1b
    @dilrukshithomas-x1b 24 วันที่ผ่านมา

    th-cam.com/video/K7JLSf3Moa8/w-d-xo.htmlsi=EEzGTgOwz65ZaOFg

  • @ThanujaAswani-nz5cu
    @ThanujaAswani-nz5cu 25 วันที่ผ่านมา

    Obathumagen hanna oni hunek mage nalalata muthra kara eya asubaida

  • @isharamadushan-k1w
    @isharamadushan-k1w 25 วันที่ผ่านมา

    Ane mage kamare tiyanna be uturu ,isana,negena hirin eka mulle dora tiyenne. Itin utura,wayaba,basnahira peththen tibbat aulk nedd

  • @ManjulaKumara12
    @ManjulaKumara12 หลายเดือนก่อน

    දිශා ටික බලල අපිත් ගේ හදලත් අපට ප්‍රශ්න ගොඩක් ආව.. බැලුවම වාස්තු දේශ නෑ. පස්සෙ කේන්දර බැලුවත් ප්‍රශ්නෙ අහු උනෙ නෑ.. ඊට පස්සෙ වාස්තුත් එක්ක ගුප්තසාස්තරෙන් දෝශ බලන මත්තයෙක් බලලා ඉඩම දෝසයි කියල යන්තර වැලලුවා.. ඊට පස්සෙ හිතාගන්න බැරි විදිහට ඔක්කොම හරිගියා

  • @tharudeepa2081
    @tharudeepa2081 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @likarose5361
    @likarose5361 หลายเดือนก่อน

    Thank you sir

  • @nuwanmalwattage4641
    @nuwanmalwattage4641 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂

  • @shanikanadishani5416
    @shanikanadishani5416 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි 🙏

  • @purnimamaduhansi5768
    @purnimamaduhansi5768 หลายเดือนก่อน

    wayabata.kussiya.hoda.nadda

  • @LasanthaKumarasiri
    @LasanthaKumarasiri หลายเดือนก่อน

    Pradana dora dakunata barawa ginikona peththen thiyenne hoda nedda

  • @NuwangiHansi
    @NuwangiHansi หลายเดือนก่อน

    Thanks

  • @wasanthafernando3058
    @wasanthafernando3058 หลายเดือนก่อน

  • @MaheshPrasanna-oh6dw
    @MaheshPrasanna-oh6dw หลายเดือนก่อน

    Ane mahathya mage niwase aluth hadagena yanne eke plen eke vidihita niwellu hadala tiyenne ge karakalalu uotara dakuna marilu bathroom eke isanatalu kitchen eke bashnahiratalu poranuwath bashnahiratalu den pleneke adepu kena aya mekee wenash karannaku kitchen eke auolak nele bashnahirata porunuwe e dusawe nisa ain karannalu bathroom eketh isana nisa ainme karnnalu ape e bathroom ekath ekka tiyena bedroom eke e bathroom eketame gathtakamaknedda meketa mokadda karanna hoda

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 หลายเดือนก่อน

    මාලිමාවක් නැතුව කොහොමද දිසාව බලා ගන්නේ

  • @sadeeshasanhidu
    @sadeeshasanhidu หลายเดือนก่อน

    ගණ දෙවියන්ට මම බාරයක් ඔප්පු කරන්න පොල් ගෙඩියක් ගැහුවා ඒක බිදුනේ නැ , එකේ උනේ පොල් ගෙඩියේ දිග් අතට එක් පැත්තක්8න් ඉරක් ගිය එක විතරයි ඒක. එකෙන් කිය වෙන්නේ මොකක්ද , ඒක අව්ලක් ද

  • @sithiraranasinghe959
    @sithiraranasinghe959 หลายเดือนก่อน

    ජැනේලයක් ගාවින් ඔලුව දැම්මොත් කකුල උතුරු දිශාවට දොරට ටිකක් මෙහායින් කමන්නෙ නැද්ද

  • @waradiwalasampath1773
    @waradiwalasampath1773 หลายเดือนก่อน

    Thank you

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 หลายเดือนก่อน

    Apartment ekak hadanakotath me kiyapu vidiyata venaskam karanna puluwanda?

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 หลายเดือนก่อน

    Apartment ekak hadanakotath me kiyapu vidiyata venaskam karanna puluwanda?

  • @IsharaIsharසුදුවා.ඇට්.සුදුවා
    @IsharaIsharසුදුවා.ඇට්.සුදුවා หลายเดือนก่อน

    අපෙ කුස්සිය නැගන හිර පැත්තෙන් ගෙටම අල්ලලා පලයක් බලා තියෙන්නෙ එතකොට එතන එල් හැඩයක් හැදෙනවනෙ එක පස්නයක් වෙද

  • @chandrikagunadasa4898
    @chandrikagunadasa4898 หลายเดือนก่อน

    Malu tanking Dora arinakota dakunata barawa thiyenne eka narakada

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda หลายเดือนก่อน

      @@chandrikagunadasa4898 දකුණු දිශාවෙද?

  • @krishaniamarasinghe7730
    @krishaniamarasinghe7730 หลายเดือนก่อน

    දෙවියන් ඉදිරියේ කන්නලව් කර කර ඉද්දී පොල් ගෙඩිය උඩින් පැලෙන්නේ ඇයි.

  • @badgladiator5731
    @badgladiator5731 หลายเดือนก่อน

    Useful video

  • @ChiranthikaAnuradisamarasuriya
    @ChiranthikaAnuradisamarasuriya หลายเดือนก่อน

    මහත්මයා නිවසේ ඉදිරිපස බිත්තියකට සම්බන්ද කල පොකුනු අසුභයි ද

  • @DilanDilan-s1j
    @DilanDilan-s1j 2 หลายเดือนก่อน

    දකුණු දිශාවේ උඩ තට්ටුවෙ පධාන දොරටුවක් තිබීම අසුබයිද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda 2 หลายเดือนก่อน

      @@DilanDilan-s1j නිවසට ඇතුළුවන දොර පමණයි ප්‍රධාන දොර ලෙස සලකන්නේ. වෙනත් දොරටුවක් දකුණු දිශාවේ තිබීම ගැටළුවක් නැහැ.

    • @DilanDilan-s1j
      @DilanDilan-s1j 2 หลายเดือนก่อน

      @rajeewaiddamalgoda පහල තට්ටුව කඩකාමර දෙකක් විදියට තියෙන්නේ .දොරටු දෙකම බටහිරට මුහුනලා ඇත.අපි දෙපසම කඩ දෙකක් කරගෙන යනව.දෙකේම ඉදිරිපස කොටස බෝඩ් එකකින් බෙදල කඩ දෙකටත්, මැද බිත්තිය කඩල පසුපස කොටස ⁣නිවස ලෙසත් පාවිච්චි කරනව. පුුුධාන දොර ලෙස දෙකෙන්ම ඇතුලු වෙන්න පුළුවන් . උඩ තට්ටුව පසුව ගත්තේ .පඩිපෙල එලියෙන් දකුණු දිසා⁣වෙන් නැගෙනහිර බලන් නැගල පධාන දොර ලෙස දකුණු දිසා⁣වෙන් ඇතුලු වෙන්න ති⁣යෙන්නෙ.පහල කඩකාමරයක ඇතුලෙනුත් උඩට යන්න කැරකෙන යකඩ පඩිපෙලක් තියෙනවා.මෙම ඉදිකිරීම අසුබද.පැහැදිලි කරදෙන්න🙏

  • @සදහම්සිසිල1234
    @සදහම්සිසිල1234 2 หลายเดือนก่อน

    සර් බිත්තියෙ කොනේ පොත් මේසෙ තියල තියෙන්නේ ඒ බිත්තියෙම උඩ බීම් එක තියෙන්නෙ, එහෙම හොද නැද්ද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda 2 หลายเดือนก่อน

      @සදහම්සිසිල1234 එහෙම බීම් ගැටළුවක් නැහැ

  • @athmaupamalika1156
    @athmaupamalika1156 2 หลายเดือนก่อน

    වැසිකිලි වල ඉඩමක වඩාත්ම හොද මොන පැත්තටද ප්‍රධාන දොර දකුණු දිශාවට හොඳ නැද්ද

  • @madushikadilini4808
    @madushikadilini4808 2 หลายเดือนก่อน

    basnahirata kitchan eka hodida

  • @kalummadushanka
    @kalummadushanka 2 หลายเดือนก่อน

    Polawa harala hadanna hoda nadda hadanna hodanan gabura kopamanada

  • @onlineict9170
    @onlineict9170 2 หลายเดือนก่อน

    වහලයේ යට ලීයකට පහලින් ඇදෙහි කොටසක් කැපෙන ආකාරයෙන් නිදන ඇද තැබීම අසුබය් ද?

  • @SisiraSisira-l7w
    @SisiraSisira-l7w 2 หลายเดือนก่อน

    අපෙ ගෙදර වැසිකිලිය සහ වැසිකිලි වල හදන්නෙ නිරිත දිශාවේ බස්නාහිරට බර වෙන්න එය හොදයිද? ගෙදර මුළු කෙලින් වැසිකිලිය තියෙන්න හොදද උපදෙස් පතමි

  • @ireshahansani614
    @ireshahansani614 2 หลายเดือนก่อน

    Dakuna or niritha dishawata pradhana dora thebima niweradida

  • @DayanandaWa
    @DayanandaWa 2 หลายเดือนก่อน

    ඇද උබෙ ඔලුව උඩ තමයි ඔයවිදියට තියාගන්න වෙන්නෙ

  • @pathmajayaseeli9603
    @pathmajayaseeli9603 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! ඇඳේ හිස තියන්න ඕනේ කොයි පැත්තටද උතුරු දකුණු කියලා කියන්න බලන්නG

  • @AnulaKumariSamarasinghe
    @AnulaKumariSamarasinghe 2 หลายเดือนก่อน

    Great video

  • @SHERA-s4h
    @SHERA-s4h 2 หลายเดือนก่อน

    Upades hodai.mata nm hithenne minissu oniwata wada hamadema hithanna giyamath prashna wadi.hodata ude hawasa budun wadala katawath karadarayak hiriharayak nathiwa pirisiduwa piliwelata innawanm prashna adui.mn nm kiyanne hamadetama wada api hitha pirisiduwa innawanm hamadema hari❤sathiyata sarayak hari hodata duhuwili pihidala gewal as karala athu gaanna.suwada kurak kamare paththu karanna.hitha sanasillen jeewath wenna❤😊❤