මට මගේ පාඩුවේ ඉන්න දෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2021
  • The Valampuri Hotel : / greengrasswing
    Follow Insta : / ashensrilanka​
    Follow Fb : / ashensenarat...​
    SHOP ASHEN'S MERCH - whiteoutletlk.com/​
    🔥 NEW VIDEOS DAILY 🔥
    TEXT ME - +94 77 258 42 42
  • บันเทิง

ความคิดเห็น • 513

  • @666KAVINDA
    @666KAVINDA ปีที่แล้ว +120

    හිතුමතේ ජිවිතේ😊ඔහු තමන්ගෙ සහොදරියගෙ මිනිමරුවන්ගෙන් පලිය ගත්ත මිසක් කිසිම තැනක අහින්සක මිනිසුන් මරා ඇත කියල කිසිම තැනක සදහනක් නැ එකනිස සමාජෙ මොන විදියට දැක්කත් ඔහු සැබෑම සහොදරයෙක්...❤️

    • @smax1840
      @smax1840 ปีที่แล้ว +1

      😅😅😅

    • @heshadissanayaka8054
      @heshadissanayaka8054 ปีที่แล้ว

      ඇත්ත.😭

    • @mahanuwaraananda9507
      @mahanuwaraananda9507 9 หลายเดือนก่อน

      අවසාන යට හිරේ ගියෙ පොල්ගස් ඕවිට ගෙවල්බිඳීම

    • @mahanuwaraananda9507
      @mahanuwaraananda9507 9 หลายเดือนก่อน

      බැළුන්ගල‌‌‌ බලන්න

    • @GAMINGHIRUYT9242
      @GAMINGHIRUYT9242 6 หลายเดือนก่อน

      එක බොරුවක් මෙයා කාවවත් මරලා නෑ😂

  • @adassuriyaadassuriya841
    @adassuriyaadassuriya841 3 ปีที่แล้ว +131

    මේ තාත්තාගේ අහිංසක මූණ දැක්කම මගේ බඩ පපුව පිච්චිලා ගියා වගේ.අනේ තාත්තේ ඔබට තෙරුවන් සරණයි.අනේ මේ අහිංසක තාත්තට නිදහසේ ඉන්න දෙන්න.

  • @asithasampath6579
    @asithasampath6579 3 ปีที่แล้ว +103

    අඩෝ අශේන් උබනම් සුපිරියි මචං , මේ තමන්ගෙ නංගි වෙනුවෙන් ජීවිතේම කැපකරපු රත්තරං මනුස්සයාට සාධාරණයක් ඉශ්ට කරපු එකට රෙස්පෙක්ට් මචං 🙂❤️❤️

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +10

    අනේ.. මේ සීයා නම් හරිම අහිංසකයි.. මේ සීයාට නම් කිසිම කරදරයක් වෙන්න එපා... කිසිම ලෙඩක් දුකක් නැතුව මේ සීයා හැමදාම සතුටින් ඉන්න ඕන.. බුදු සරණයි සීයේ ඔයාට🙏🙏🙏🙏

  • @devindirajendra3987
    @devindirajendra3987 3 ปีที่แล้ว +93

    පවු ඒ සීයා. 🥺 මොනා කිවුවත් කලත් එයා හරි වයසයි.. දුප්පත් අසරන මනුස්සයෙක්.. ගොඩක් වයසයි.. ඔය වගේ කෙනෙක් අල්ලන් gossip මවනවට වැඩිය ඉන්න තැනක් දීල උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හරි පිනක්. ඔයිට වඩා බොරු කියන කරන රවට්ටන මිනිස්සු ඕනතරම් ඉන්නවනෙ හොඳ තැන්වල. මේ වගේ පොඩි මිනිහෙක්ගෙම වැරදි හොය හොය හංවඩු ගහන එක ඇත්තටම පවු. අන්තිම කාලෙදි වත් සැනසීමෙන් ඉන්න දෙන්න එයාගෙ පාඩුවෙ. මට නම් හිතෙන්නෙ එහෙමයි. 😐

    • @devindirajendra3987
      @devindirajendra3987 3 ปีที่แล้ว +3

      හැමෝම ගිහින් එයාව අපහසුතාවට පත් කරල කරන videos වලට වඩා මේක ඇත්තටම හොඳයි!

    • @shashikala5792
      @shashikala5792 3 ปีที่แล้ว +3

      හ්ම් ඒක හරි.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +3

      ඔව් එ අපේ රටේ හැට් නේ sis, පොඩ් මනුස්සයාව අල්ලන් ව්හිලු කරනවා.අපිට නම් එවා දකිද්දී දැනෙන්නේ හරිම කනගාටුවක්..👍

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว

      th-cam.com/video/wFQvrMFWyXY/w-d-xo.html

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว +1

      ඇයි ඔයවිදිහට රනිල් මහින්ද ගැන හිතන්න බැරි එයාල ඔයිට වඩා වයසයි පව්

  • @slkaviboyyoutubechanal6067
    @slkaviboyyoutubechanal6067 ปีที่แล้ว +15

    මොහුව දැක්කහම පපුව පිච්චිලා යනවා පවු ඒ අහින්සක තාත්තා 🥺🥺අශේන් අයියේ මේ තාත්තට ඉන්න තැනක් හදලා දෙන්න 🙏🙏🙏

  • @thevisamarasinghe8997
    @thevisamarasinghe8997 3 ปีที่แล้ว +25

    මෙ සමාජය වෙනස් වෙන්න ඕන.අපි ඔක්කොටම තැනක වැරදිලා. කවුරු කියල උදවු කරන්නද?හැමෝම පවු කියල යනව මිසක් කවුරුත් නැ.මහ පාරේ සදා හාමතේ ඉන්න මිනිස්සු කොතරම් සිටිද මේ ලක්දෙරන මත

  • @100_Talks_Misic
    @100_Talks_Misic 3 ปีที่แล้ว +303

    අශෙව්න් ආයෙත් ගේමට බැහැපන්....‍රටට විහිලුවක් නොවී...නැගිටපන් උන්න තැනටත් වඩා ඉහලටම..අපි උබ එක්ක ඉන්නවා සහෝදරයා

    • @beautifulsrilanka671
      @beautifulsrilanka671 3 ปีที่แล้ว +1

      Me gom ponnaya form karanda epaaa 🍌

    • @damithsanjaya4299
      @damithsanjaya4299 3 ปีที่แล้ว

      Me maina aye fom karanna apa

    • @W9_AIZEN
      @W9_AIZEN 3 ปีที่แล้ว

      @@beautifulsrilanka671 Malli Oyala Wage Aya Inna Nisa Thamai Lankawa Diunu wenne naththe. waraddak wenna athi eka therum gaththa mini hekta issarahata yanna denna kakulen adinne nathuwa

    • @beautifulsrilanka671
      @beautifulsrilanka671 3 ปีที่แล้ว

      @@W9_AIZEN aseen gena kiuwe. Machan.

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +53

    නියම සිංහලයා 🇱🇰 🇱🇰 🇱🇰 .. ❤️ හිතුමතේ ජිවීතේ ❤️

    • @rasikajayaweera9842
      @rasikajayaweera9842 2 ปีที่แล้ว

      Thaththa oya wage label man ma may bima dakala na oyata godak pin oyata thaws thaws avesa wadi. Wawa

    • @akila.page.2006
      @akila.page.2006 ปีที่แล้ว

      ඇයු එ . ඔයාට මොකද හිරෙ ගියෙ

  • @streamalong778
    @streamalong778 3 ปีที่แล้ว +51

    ආයෙත් උබෙ ගමන පටන් අරන් තියෙන එකට පට්ට සතුටුයි😍. හොද වැඩ ටිකක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ජයවේවා❤️

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 ปีที่แล้ว +9

    හිතේ තියෙන අදහස වචනවලට පෙරලගන්න අමාරුයි .ආඩම්බර වෙන්න පුළුවන් අයියා කෙනෙක්.......💞❤🔥 ඔබට නිවන් සුව , එලෙබෙන මතු ආත්මයක මෙවන් කටුක ජීවිතයක් නොලැබේවා
    💞😞💐

  • @sharmalfdo2494
    @sharmalfdo2494 3 ปีที่แล้ว +276

    අශෙන් කරනවානම් අන්න ලොකුම පින පුලුවන් නම් උදව් කරපන් ඉන්න තැනක් හදා ගන්න

  • @LioN-nq3zv
    @LioN-nq3zv 3 ปีที่แล้ว +25

    පව් අප්පා.. ඒ සියා පුළුවන් විදිහට උදව් කරපං මල්ලි ​ලොකු පිනක්.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +27

    ඇත්තමයි හරිම පව් ඒ මනුස්සය කරපු වැරැද්ද කුමක් හෝ අවුරුදු 40 ගාණක්ම හිරේ ඉදලා දඩුවම් විදල ආව මනුස්සයටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති තරමටම සමාජේ තිරිසන් වෙලා..

  • @lovelymom9841
    @lovelymom9841 3 ปีที่แล้ว +17

    ආදරෙයි තාත්තෙ..කිව්ව වගේම සුන්දර මනුස්සයෙක්..👍👍👍🙏🙏

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +18

    අන්ද නෙත් බලුගල සල්ලි නැති කමට කරන පහත් වැඩ අශේන් ඔයාට ජය බුදුසරණයි! දෙවි පිහිටයි!

  • @wathilarashmika2861
    @wathilarashmika2861 3 ปีที่แล้ว +53

    අහිංසක මිනිස්සු බන් .... හිරේ යනවා තමයි ඒත් ඇසට කදුලක් ආවා බන් ✌️❣️

  • @awandyabandara8360
    @awandyabandara8360 3 ปีที่แล้ว +14

    මාත් දඹුල්ලේ👍 කාතා වැඩක් නැහැ ඔහු සුන්දර මිනිසෙක්💚

  • @maduda9020
    @maduda9020 3 ปีที่แล้ว +53

    මේ තාත්තා දැන් කොහෙද ඉන්නේ කියලා කියන්න පුළුවන් ද

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +14

    ජීවිතේ කියන්නේ ඔහොම තමයි මල්ලි.. දුක වැඩියි. අසීමිත සතුටත් දුකක්‌.👍

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +24

    අනේ කවුරු හරි උදව් කරන්න ගොඩක් පින් පව් අහිංසක මිනිසා

  • @online2386
    @online2386 2 ปีที่แล้ว +8

    බුදු සරනයී ඔබතුමට. ඔබ සැබෑම වීරයෙක් . දීර්ඝාවුශ ලැබේවා 👍🙏🙏❤

  • @rasikakanchana167
    @rasikakanchana167 3 ปีที่แล้ว +11

    Pau මේ මනුස්සයට ඉන්න දීපල්ලා 🙏🙏🙏වෙරදී හදාගන්න ඉන්න මනුස්සයෙක්

    • @sasvindunirvan860
      @sasvindunirvan860 2 ปีที่แล้ว +2

      හදා ගන්න මේ තත්තා අතින් උන වරද මොකක්ද .. තමන්ගේ නංගීව දුශණය කරපු පර බල්ලෝ මරපු එකද මචන්

  • @janithsanjana2001
    @janithsanjana2001 3 ปีที่แล้ว +89

    කොල්ලා දැන් හෙන පරිස්සමෙන් කතා කරන්නේ 😉😂
    ඉස්සරහටත් ඔහොම වෙයි කියල හිතනවා good luck 👍❤️

  • @pauludewagechamudithaprasa5018
    @pauludewagechamudithaprasa5018 3 ปีที่แล้ว +31

    රෙස්පෙක්ට් සහෝදරයා...ඇත්තටම අතීතය අදාල නෑ....උබ ඒක කෙලින් කිව්ව .උබ දැන් යන ගමනට මන් හදවතින්ම සුබ පතනව මචන්...

  • @Tashiya_97
    @Tashiya_97 3 ปีที่แล้ว +21

    නියමයි අශේන්❤️.. පව් වැඩේ ඒ මනුෂ්‍යයාට ඉන්න තැනත් නැති කරලා..😔

  • @hasinthalakshan718
    @hasinthalakshan718 3 ปีที่แล้ว +8

    happy to see you back ashen ✌
    Keep up the good work, hope; you should be in this platform actively 🇱🇰

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +8

    ඇත්ත.. අනුන්ගේ රෙද්දවල් හොයන්නැති උන් ලක්ෂ ගණනින් මේ පිංබිමේ පහළ වේවා ..තමන් ගැන හොයන උන්ට ජයවේවා ...

  • @sandaruhasith744
    @sandaruhasith744 3 ปีที่แล้ว +11

    හොද වැඩිහිටි නිවාසයකට යොමු කරන්න ඒ මාම තනියම ජීවත් වෙන්න බෑනෙ දැන්

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +6

    හිතු මතේ ජීවිතේ නිවන් සුව 🙏😓

  • @KalanaGems
    @KalanaGems 3 ปีที่แล้ว +49

    අහිංසක මනුසයෙක් 😍අපිත් පුලුවන් ව්දියට ලංකාවේ අහිංසක ම්නිස්සුන්ට සුපිරියටම උදවු කරනවා එකෙන්ම 💔

    • @lovelymom9841
      @lovelymom9841 3 ปีที่แล้ว +2

      U will it😎👍👍

    • @KalanaGems
      @KalanaGems 3 ปีที่แล้ว

      @@lovelymom9841 😊

    • @dac1862
      @dac1862 2 ปีที่แล้ว +2

      @@KalanaGems loku salli karyo wenn one nh dan tiyen widiht manusynt pihit wenn

    • @user-ko3yb2le5w
      @user-ko3yb2le5w 3 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @KalanaGems
      @KalanaGems 3 หลายเดือนก่อน

      @@dac1862 dnuth denwa brother

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 3 ปีที่แล้ว +21

    හිතුමතේ ජීවිතේ...❤️🙏

  • @NishakaWickrama
    @NishakaWickrama 3 ปีที่แล้ว +2

    All i know is, you are a good person buddy. Keep it up. I like you! Wish you all the best.

  • @sachalaindunil4212
    @sachalaindunil4212 3 ปีที่แล้ว +9

    අනේ මෙයාට උදව් කරන්න 😔
    ඔයාට ගොඩාක් පිං......😔🙏

  • @smileworldsl1137
    @smileworldsl1137 3 ปีที่แล้ว +5

    අශේන් මල්ලි ලොකු පිනක් මචං උඹට පුලුවන් කොල්ලෝ... 😍🥰 උබට පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @madushaneranga846
    @madushaneranga846 3 ปีที่แล้ว +56

    අනේ බන් අශේන් මල්ලි, ඔය මනුස්සයට පුළුවන් විදියට ඉන්න තැනක් set කරල දියන්කො. Neth fm එකේ කාලකණ්ණි ඒ මනුස්සයගෙ පරණ මගුල් ඇදල අරන්,ඒ මනුස්සයට ඉන්න තැනත් නැති කලා.අනේ බන් ඉන්න තැනක් set කරල දීපන්කො මල්ලියෙ

    • @sriyanilokugalappaththi9996
      @sriyanilokugalappaththi9996 3 ปีที่แล้ว +2

      Mokadda une ara sepala amarasinge kiyana miniha th monawada keewa pawu me manussaya

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +1

      @@sriyanilokugalappaththi9996 සේපාල් නම් ගූ ගොඩක්...මිනිහා ඕනි එකටයි එපා එකටයි සේරටම බැනලා views ගන්නව

  • @Nayakenzz1001
    @Nayakenzz1001 3 ปีที่แล้ว +4

    අශේනය මේ මනුස්සයට උදව් කරපන් බන් කොල්ලො උබට පින්.

  • @sidathdeshapriya3259
    @sidathdeshapriya3259 3 ปีที่แล้ว +3

    මීට වැඩිය අහින්සක මිනිස්සු මරපු කාලකන්නි ඕනතරන් අර පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයමේ රිංගන් ඉන්නව. හැබැයි උන් පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්තිවිදීමින් උසාවියෙන් වාරන නියෝග අරන් ලස්සනට ගේම ගහනව. එ කාලකන්නි වගේද මේ තාත්ත ඉතිහාස ගතවෙන්න ඕන නියම සිංහලයෙක්.... අපේ අතීත ශ්‍රී විභූතිය කියල අපට උගන්නපු ඉතිහාසය පෙලපොත්වල අංතප්පුර දෙතුන් සීයක් තියන් හිටිය රජවරුන්ට වැඩිය මේ තාත්ත මටනම් ශ්‍රේෂ්ඨ සිංහලයෙක්.... පුලුවන් කෙනෙක් ඉන්නනම් ජිවිතේ අවසාන කාලෙ හරි ඒ තාත්තට හොදින් ඉන්න මාර්ගයක් හදල දෙන එකයි වටින්නෙ...

  • @samiravithanaga2334
    @samiravithanaga2334 ปีที่แล้ว +4

    නියම පොරක් ආදරෙයි හැමදාමත් ..❤️🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +14

    අශේන් පිං ඉන්න තැනක් හොයල දෙන්න පුතා මම කුවයිටි සිට

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +9

    පව් අශාන් මල්ලි එයාට පුලුවන් උදව්වක් කරන්න සමාජෙට ඔනේ දෙයක් කරන්න කියන්න පුලුවන්

  • @iamsnt9054
    @iamsnt9054 2 ปีที่แล้ว +6

    පරිස්සමෙන් ඉන්න සීයේ බුදු සරණයි🙏🙏🙏🙏🙏❤️

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 3 ปีที่แล้ว +5

    මොනව උනත් පව්..මැරෙනකම් ඉන්න ක්‍රමයක් පින්වතෙක් හදල දෙන්න..පව්නේ

  • @epuwath231
    @epuwath231 3 ปีที่แล้ว +1

    ජීවිතේ ගැටගහන්න හදන මිනිස්සු තව මේ රටේ ඉන්නව. කවුද ඒ හැමෝ ගැනම කතා කරන්නෙ. වරදක් කරල හිරේ ගියානන් ඒක තමන් කරපු කියපු දේවල්වල තරම තමයි. රැල්ලට අනුකම්පා නොකර දෙමව්පියන් බලාගමු. ඒක වටිනව. තමන්ගෙ දෙමව්පියන් ගෙවල්වල දුක් විදිද්දි රැල්ලට අනුකම්පා කරන ජාතියක් අපි.

  • @keshan31
    @keshan31 3 ปีที่แล้ว +6

    ඔය වගේ දේවල් වටිනවා අශේන් ❤

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w ปีที่แล้ว +3

    මහින්ද රාජපක්ෂ මහත්තයා ගේ නියෝගයෙන් තමයි මෙයා නිදහස් වෙන්නෙ.අසාධාරණය පෙන්වන්න බැරි සුපිරිම මනුස්සයෙක්.

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +4

    හොද වැඩ කරන අයට හැමදාමත් කෙනහිලිකම් ........මේක වෙනස් කරමු.......හාද...........
    cament

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว +14

    අනේ එකදවසක් මගෙත් එක්ක තේ එකකුත් බීලා ඔක්කොම විස්තරේ කිව්වා .එතකොට කිව්වා ලොකු අර මෙයා වෙනුවෙන් කතා කරපු නෝනයි මහතයයි ගාව ඉන්නෙ කියලා.දැන් එතකොට මෙයාව එතනින් එලවලද.පව් මෙයාට උදව් කරන්න කව්රු හරි නැද්ද

    • @rasikajayaweera9842
      @rasikajayaweera9842 2 ปีที่แล้ว +1

      ,,💯💚💪👍😭😭😭😭😭

    • @rulz6471
      @rulz6471 ปีที่แล้ว +1

      Ane nikn plyn bn yanna

  • @sudanapoli6016
    @sudanapoli6016 4 หลายเดือนก่อน +1

    Good news Malli hitu matta budusaranai ❤❤❤❤❤

  • @Freedom-se4xr
    @Freedom-se4xr 3 ปีที่แล้ว +2

    සිරාවටම ඔය මනුස්සකම අගය කරනවා.මොකද සමාජේ ගොඩක් වැදගත් තැනක් ලැබෙයි.සෑම දෙනෙක්ම අපරාද කාරයෙක් කියලා නම් කලා.ඒත් ඇත්නම් අපරාද කාරයෝද මනුශ්ශයෝය.මේ මාමා ගැන කල හැම එකක්ම බැලුවා.මේ මාමට ඇතැම් අවස්තාවලදී පහර කෑමට ලක්වෙන්න උනා.ඇත්තටම සෑම මිනිසෙක් තුලා සුන්දර මිනිසෙක් සිටී.ඒ දේ පෙන්නන්න .ඔබට ජය.💪👌🙏

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว

    Maru video ekak aiya සුපිරි ජය වේවා .

  • @bodiyabadugeperera7586
    @bodiyabadugeperera7586 2 ปีที่แล้ว

    Hama manussayekutama manushyathwayen salakeemai uthum minis gunaya. Video eka karapu Ashen mallitath hithu mathe jeewithetath budu saranai.

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +2

    අහින්සක මිනිස්සු.මිනීමරුවන් කරන්නෙම මිනිස්සුමයි.හරිම වේදනයි මේ මිනිසාව දැක්කම.අනේ ඔහුට මේ අන්තිම ජීවිත කආලේ ඉන්න දෙන්න.වරද නිවරද ඕන නෑ.ඔහු ඇතිවෙන්න විදල තියෙන්නේ.ඔහුට ඕන දැන් සතුට.

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 3 ปีที่แล้ว +2

    ❤️❤️
    බුදු සරණයි
    Thaththa oyatath
    බුදු සරණයි

  • @arunukithmina4774
    @arunukithmina4774 3 ปีที่แล้ว +15

    බැලුම්ගලේ උන් මේ මමා නිකන් රට මංකොල්ල කලා වගේ හෙන ප්‍රසිද්ද කලේ❤️🤣

  • @gamingranwa995
    @gamingranwa995 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️මොනවා උනත් මේ❤️❤️ මනුස්සයාගේ හිත හයියයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @runingvisa8136
    @runingvisa8136 3 ปีที่แล้ว +66

    කෝ අර මෙයාව ගෙනිහින් තියාගෙන මේයාගෙන් චිත්‍ර පටි හද හද වවාගෙන කාපු අර අක්ක...😂

    • @harshananandimal7597
      @harshananandimal7597 2 ปีที่แล้ว +4

      සිරාවටම මාර පබ්ලිසිටියක් දුන්නේ හස්බන් නේවි එකෙද කොහෙද ලොක්කෙක් නේ...ඇත්තටම කෝ දැන් උන්..හැබැයි ස්වභාවධර්මයෙන් හරි හම්බෙනවා රිටන් එක කැම්‍රි වැඩක් කරානම්..

  • @shafrazshafraz9676
    @shafrazshafraz9676 3 ปีที่แล้ว

    Niyamai malliya wade. Mama adai dakke oyage aluth chanal eka. Utube nam Ashen thamai. Allah bless u malliya.

  • @thanujadilhan2539
    @thanujadilhan2539 2 ปีที่แล้ว +7

    අපි තාමත් ඔහු සමගයි

  • @roninronin6405
    @roninronin6405 3 ปีที่แล้ว +4

    ඔහුගේ අතීතය සැක සහිත විය හැකි නමුත් දැන් ඔහුට තර්ජනයක් නොමැති නම් ඔහු තනි විය යුතුය . ගූගල් පරිවර්තනයෙන් -ස්තූතියි

  • @warunawsr2249
    @warunawsr2249 3 ปีที่แล้ว +8

    දේශපාලනේට කඩේ ගිහින් චොර වෙන්නේ නැතුව ගමනක් යමු 🤟🙂

  • @sanjeewaundugoda1946
    @sanjeewaundugoda1946 3 ปีที่แล้ว +15

    ඔයාලා හම්බකර ගන්නවනම් ඉන්න තැනක් හදල දෙන්නකො කියනවා ඇහෙනවා.. ඒ කතාව ඇත්ත නේද පව් මනුස්සයා

  • @kanchanasubasinghe1217
    @kanchanasubasinghe1217 2 ปีที่แล้ว +5

    දීර්ඝායූ වේවා🙏

  • @senarathipalogama8987
    @senarathipalogama8987 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි මල්ලියා ඔයාට

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +2

    Wonderful sharing ❤

  • @rameshmadushanka6000
    @rameshmadushanka6000 3 ปีที่แล้ว +13

    ඔයා කරපු වැඩේ ගොඩක් හොදයි ❤️

  • @productions2102
    @productions2102 2 ปีที่แล้ว +2

    Conragulations!

  • @vidaths.kumarasiri7123
    @vidaths.kumarasiri7123 3 ปีที่แล้ว +7

    Ashen Ayya Nawathath Gemata Elama sahodaraya

  • @gayansampath1715
    @gayansampath1715 3 ปีที่แล้ว

    Puluwan kamak tiyenawanm eyata udauwak krnna.thamange nangi wenuwen mulu jewithema kapa kara.ahinsaka manussayek.hamadema hariyn ona.budu saranai.

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya6297 3 ปีที่แล้ว +21

    # තාමත් අපිට නම් ඔහු විශ්වාසයි 💪💪 බැලුම්ගල ලැට් එකක්

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +2

      බැලුම් ගල අරින්නෙම බොරු

  • @SampathCaldera-hy6zx
    @SampathCaldera-hy6zx 7 วันที่ผ่านมา

    Hitumaty atta nangi wenuwen ukktiya itu kala good job 🇱🇰👍

  • @hapankam74
    @hapankam74 3 ปีที่แล้ว +4

    නියමයි අශේන්

  • @nethusilva7650
    @nethusilva7650 3 ปีที่แล้ว +8

    බුදු සරණයි 😔❤️🙏

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Hi hansen kohomada ayematt oyawa dakinawa asai parissamata wada karana jayawewa❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @manojmanoj-ny6ir
    @manojmanoj-ny6ir 3 ปีที่แล้ว +5

    අයේ වැඩ පටන් ගනිමු ...❤❤❤

  • @thatwasapic4645
    @thatwasapic4645 3 ปีที่แล้ว

    Ashen aiya.. me manussayata inda thynak hadala denda godak pin oyata

  • @younesahlam4341
    @younesahlam4341 3 ปีที่แล้ว

    Ane pau mata dukai mona waradak kalath den wayasailedai pau budu saranai mame

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +1

    Pau me හිතුමතේ ජීවිතේ ..eyage nangi kiyala kauda ekkane meyalata bainawa...ape rate puduma manussayo inne....😢😢😢

  • @thiwankamadushan6168
    @thiwankamadushan6168 3 ปีที่แล้ว +5

    මෝන පොන්නයෝද ඒ අහින්සකයට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ පුදුම කාලකන්න්නේ මනුස්සයෙක්ට හැදෙන්න දෙන්නේ නෑ😕😒😒

  • @nimali6055
    @nimali6055 ปีที่แล้ว +3

    මල්ලි කත් කඋරුත් නති වයස 60 විතර අම්මා කෙනෙක් හම්බ උනොත් මම කමති ජිවිත කලෙම මගෙ ලග තියගන්න මට ප්ලුවන් න්ම් කෙනෙක් හම්බ උනොත් ඩනුවත් කරන මම ලොකුවට සල්ලි තියෙන මනුස්සෙක් නෙමෙයි එත් මම කමති මගෙ ලග එහෙම කෙනෙක් තියගන්න මම කමති හොඳ අම්මා කෙනෙක් ට ඔහිට වෙන්න

  • @r.mniluka6196
    @r.mniluka6196 3 ปีที่แล้ว

    Great job malli bs.

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +4

    අයියා ඔයා හොද කොල්ලේක් 😇

  • @damitharangana943
    @damitharangana943 3 ปีที่แล้ว +3

    ඉස්සරට වඩා කොල්ල හැදිච්ච එක ගැන ගොඩක් සතුටුයි.ඉස්සරනම් අශන්ගෙ වීඩියෝ එකක් බලන්නවත් ආස නැහැ.දැන් ටිකක් කොල්ල හැදිල නිසා අහිංස මිනිස්සු එක්ක ගැටෙන නිසා වීඩියෝස් බලනව..හොද දෙයක් කරන්න මල්ලී හොද විදිහට.(මොනව උනත් හිතු මතේ ජීවිතේ එක්ක පොඩ්ඩක් පරිස්සමින් නේද කතා කරේ..😋.just joke brother.)පුලුවන් තරම් හොද දෙයක් කරන්න ඉස්සරහටත්.god bless you brother.❤️

  • @indikasuranjan7565
    @indikasuranjan7565 3 ปีที่แล้ว +5

    අශේන් පරන පිස්සු වීඩියෝ දාන්න එපා,උබට ජය

  • @senarathna8406
    @senarathna8406 ปีที่แล้ว

    Thamange nangi vinasa karapu ungen pali gaththa.supiri porak👍👍

  • @silankakw9454
    @silankakw9454 3 ปีที่แล้ว +1

    budusaranai malliyo parissamin inna🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪

  • @user-np5dq5di3f
    @user-np5dq5di3f 2 ปีที่แล้ว +1

    එයා කරපු වැරැද්ද සාධාරණ නිසා තමයි එයා අද නිදහස් වෙලා ඉන්නේ

  • @productionwayimaproduction2132
    @productionwayimaproduction2132 3 ปีที่แล้ว +37

    අශේන් අයිය ආයේත් පරණ තැනටම ඇවිත් කියල හිතෙන්නේ මට විතරද............"෴

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 3 ปีที่แล้ว +8

    පවු ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නෙ නෑනෙ

  • @NoName-rd5sj
    @NoName-rd5sj 3 ปีที่แล้ว +7

    අශේන්ට බැන බැනපු එක වේසිගෙ පුතෙක් දැන් හොයාගන්න නෑ.. උන්ට තේරිලා තියෙන්නෙ දැන්.. ලොන්ත පක්කු.. දිගටම වැඩේ කරන් යන්.. Good Luck බන් ❤️

  • @lavannelum6813
    @lavannelum6813 3 ปีที่แล้ว +6

    හිතුමතේ ජීවිතය මට nam වීරයෙක්

  • @user-vk8sw7vm5r
    @user-vk8sw7vm5r 2 หลายเดือนก่อน

    තමන්ගෙ නංගි වෙනුවෙන් ජීවිතයම කැපකරපු මෙවන් අයියලා කොයිතරම් විරලද

  • @sandemel1657
    @sandemel1657 2 ปีที่แล้ว +3

    Mea taththa වැරදි neha tamange නංගී වෙනුවෙන් මිනිස්සු මැරුවේ ..

  • @hemagunaratnadikkumburage9671
    @hemagunaratnadikkumburage9671 3 ปีที่แล้ว

    Be happy 👏

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +3

    හිතුමතේ ජිවිතේ ♥️

  • @surajonline8197
    @surajonline8197 3 ปีที่แล้ว

    Pau manussaya....ashen ayeth kalin wagema nagitala emu...all the best machan

  • @chathuranga24
    @chathuranga24 3 ปีที่แล้ว

    Budusaranayi thathte oyata ❤️

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +5

    අපේ ලංකාවේ උන් අනුන්ගේ කුණු හොයන්න හරි දක්ෂයි මනුෂ්‍යක් වැටුන වෙලාවට කවුරැත් නැ

  • @Dewdun
    @Dewdun ปีที่แล้ว +2

    Rip 😢

    • @Dewdun
      @Dewdun ปีที่แล้ว

      Hithumathe jivithe

  • @ashen-h5x
    @ashen-h5x ปีที่แล้ว +2

    2023.1.20 මේ වන විට ජීවතුන් අතර නෑ🥲අමරණීයයි හිතුමතේ ජීවිතේ❤️❤️