නත්තලට ඉල්ලන ඕන දෙයක් දැන් ගෙනත් දෙනවා!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 2.4K

  • @janindukeshan
    @janindukeshan ปีที่แล้ว +447

    ඉස්සර මිනිස්සුන්ට පේන්නම බැරුව හිටිය කොල්ලෙක්ට දැන් මිනිස්සු හිතාගන්න බැරි තරම් ආදරේ කරන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා... Respect Ashen 💞🔥

    • @geemanthadakshitha
      @geemanthadakshitha ปีที่แล้ว +9

      ඒක තමා දේශපාලනය කියන්නෙ

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 ปีที่แล้ว +4

      Me karana pinkamata me daruwanta kiri uthuranna ona.

    • @ALc330
      @ALc330 ปีที่แล้ว +1

      Matth penna baruwa hitiye😔

    • @asankamr9068
      @asankamr9068 ปีที่แล้ว +2

      Loku pinak puthea wadi wadiyan laban ona oyata

    • @bikodiko7630
      @bikodiko7630 ปีที่แล้ว

      @@geemanthadakshitha yaaa

  • @ilangarathnageprashadini7987
    @ilangarathnageprashadini7987 ปีที่แล้ว +730

    අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ මෙච්චරයි😭❤️ මේවගෙ සිතුවිලි පහළ වෙන්නත් පිනක් තියෙන්න ඕනෙ.පින් ඔයාලා ඔක්කොටම!!

  • @dilanrathnayaka3644
    @dilanrathnayaka3644 ปีที่แล้ว +221

    ඇස් වලට කදුළු ආවා.. ඒ දේ නම් මාරම වටිනවා ඒ අම්මලා තාත්තලගෙ සතුට කියාගන්න වචන නෑ❤

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +51

    අන්ධ මහත්තයගෙ ආසාව ඉෂ්ඨ කරපු එකන්ම්..දෙයියනේ ලොකූ පිනක්..🙏🙏

  • @sadeepagajanyaka
    @sadeepagajanyaka ปีที่แล้ว +56

    මම දැකපු සොඳුරුම ගතිගුණ තියෙන්නෙ අශේන් අයියට. මිනිස්සුන්ගෙ මූණු වලට සතුට ගෙනත් දෙන එකම ලොකු පිනක්. හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤️

  • @Theshan2004
    @Theshan2004 ปีที่แล้ว +65

    මාත් කවදාහරි ඕම සල්ලි හම්බකරලා හැමෝටම උදව් කරනවා ❤️✊

    • @user-pp6ty7cu9u
      @user-pp6ty7cu9u 5 หลายเดือนก่อน

      ඒක මරැ අනිවාර්යයෙන් ඒක කරන්න ❤❤

  • @ghrbuddi4811
    @ghrbuddi4811 ปีที่แล้ว +226

    මචන් අශේන් උබ ඉස්සර අපිට එපා වෙලා තිබුණේ දැන් දැන් උබ අපිට විතරක් නෙවෙයි මුලු රටටම රටේම ජනතාවගේ හදවතට කතා කරලා ඉවරයි උබට ජය මචන් හැමදාම උබලාගේ මේ වැඩ කටයුතුවලට සුබ පතනවා සහෝදරයා ආදරෙයී හැමදාම සාර්ථකත්වය ජය ගන්න ලැබේවා ♥️♥️♥️

    • @subhashisubhashi2929
      @subhashisubhashi2929 ปีที่แล้ว +2

      Ekenma

    • @chandimalniroshan2305
      @chandimalniroshan2305 ปีที่แล้ว +1

      Adarei bn kollo

    • @sasikanini2125
      @sasikanini2125 ปีที่แล้ว

      Ane puluwannm matat udau karanna asan Aiya ape tatta hospital eka godak amarui matat salli walin uduwak karanna pin sidda wai

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 ปีที่แล้ว +201

    අඩෝ පිං බං ❤️🙏 අර Echoding එක දුන්න එකට ඊටත් වඩා පිං මල්ලියෝ උඹට වරදින්නෑ මැනික උඹට ගොඩක් පිං බං මල්ලියො 🥺🙏❤️

  • @tharunimesha532
    @tharunimesha532 ปีที่แล้ว +55

    මගෙනම් ඇස්වලට කදුලු ආවා😭💗මගෙත් ලොකු හීනයක් සමාජ සේවය කරන එක.දළදා සමිදු පිහිටයි අශේන් සර්.ජේසු පිහිටයි✨කරන දේවල් වල ඵලය තමයි අපිට කවදහරි ඉතිරි වෙන්නෙ♥️♥️♥️♥️

    • @dinithithimasha7241
      @dinithithimasha7241 ปีที่แล้ว +1

      Waradawa hithanna epa puluwnnm apatath me welawe udaukaranna

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 ปีที่แล้ว +48

    අශේන්, ඔබ ඇත්තටම දේවදූතයෙක්. ඇස් නොපෙනෙන අයට දුන් එකෝඩින් එකෙන් ඔබේ දෙඇස් වලට කිසිදාක අතුරු අන්තරාවක් නොවී නිදුක් නිරෝගී වේවා . අගය කළ යුතු ක්‍රියාවක් .

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx ปีที่แล้ว +83

    උබත් ලංකාවට නත්තල් සියා දුන්න තැග්ගක් ලංකාවෙ අසරණ මිනිස්සුන්ට උදවු කරපන් කියලා❤️💯ආදරෙයි සෙනෙ💥❤️

  • @indikadushmantha3020
    @indikadushmantha3020 ปีที่แล้ว +153

    තමන්ට ගහපු ගල් වලින් ගෙවල් හදපු සුපිරි පොරක්. ❤🙏💪

    • @virusfounds2021
      @virusfounds2021 ปีที่แล้ว +4

      wow..well said bro

    • @darshanadarshana1986
      @darshanadarshana1986 ปีที่แล้ว +2

      නියමයි මල්ලි උබ අද ඉන්න ඔනා අර හොර 225 වෙනුවට එතන අපි උබට ආදරෙයි මල්ලි

    • @antonyp4359
      @antonyp4359 ปีที่แล้ว +1

      1a nam atta.mamath kamti charitayak.👍 🇮🇹

  • @sidergaming3561
    @sidergaming3561 ปีที่แล้ว +118

    Restpect අයියෙ ❤️මේ වගේ මිනිස්සු අඩුයි ,කොටිපති මිනිස්සු අසරන අයට සතයක් දෙන්නෙ නැති කාලෙ අයිය දෙවියෙක් වගෙ ❤️😌

  • @thamiyazz2323
    @thamiyazz2323 ปีที่แล้ว +24

    අනිත් මිනිහා සතුටින් ඉන්නවා බලන්න ඉන්න බැරි මිනිස්සු අතරෙ ,අනිත් මිනිහව උබම සතුටු කරලා ඒ මනුස්සය සතුටු වෙනවා දැකලා උබ සතුටු වෙනවා ❤
    Respect ashen ❤

  • @EPMStudio2020
    @EPMStudio2020 ปีที่แล้ว +38

    නත්තලේ ඇත්තම අරුත 🥺🥺 ඒ අයට කොච්චර සතුටු ඇත්ද . අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට මෙහෙම උදව් කරන එක ගොඩක් ස්තූතියි ❤❤❤❤

  • @Kushan794
    @Kushan794 ปีที่แล้ว +112

    කෑ ගහල අඬන්න හිතුනා ....ඇස් වල කඳුලු පිරුනා.. හරිම සතුටුයි අය්යේ ...ගොඩක් පින් ඔයාට .

    • @tseries8234
      @tseries8234 ปีที่แล้ว

      th-cam.com/users/shortsWS5fKocy0ts?feature=share

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +80

    කොච්චර යූ ටියුබ් විඩියෝස් බලලා තියෙනෙවා,ඒත් අයියේ ඔයා වගෙ කෙනෙක් දැකලා නැහැ...හැමදාම හරියන්න ඕනා තියෙන තියෙන අඩියක් පාසා...ආදරෙයි❤‍🔥

  • @kalidunethmina5562
    @kalidunethmina5562 ปีที่แล้ว +57

    අයියේ ඔයා වගේ මිනිස්සු තමයි මේ රටට ඕනි🙂❤️ Respect.

  • @ALc330
    @ALc330 ปีที่แล้ว +18

    මට ඉස්සර උබව පේන්න බෑ😔 උබෙ අම්මටයි තාත්තටයි ගොඩක් පින් සිද්ද වෙන්නෙ ඕනෙ උබ වගේ එකෙක් හැදුවට🙏🙏🙏. මගෙත් ලොකු හීනයක් තියනවා කවදාහරි හොද තැනකට ඇවිත් ඔය වගේම මිනිස්සුන්ට උදව් කරන්න🥰 එතකොට හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ

  • @binu_girl7025
    @binu_girl7025 ปีที่แล้ว +14

    අනේ...... මගේ හිතට මාරම සතුටක්..... ඒ පින කරපු අයිය්ට කොච්චර සතුටු ඇත්ද... ... ඔයාට ගොඩක් පින්...✨️❤️

  • @Danith__Kaveesha
    @Danith__Kaveesha ปีที่แล้ว +103

    අශේන් කොහොමත් අඩවන්න දන්නවා 😪 ... මෙ වගේ කාලයක් එනවා video ekak දාලා මිනිස්සු අඩවන්න ❤️.. අන්කල් ගේ හැකියාව නම් 😍 ජේසු පිහිටයි ❤️

  • @vinuksaubagya
    @vinuksaubagya ปีที่แล้ว +249

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා අයියේ.ඔය නම් මාරයි.ස්වාමින් වහන්සේගේ,දෙවු මාතාවගෙ ආශිර්වාදය නිරතුරුවම ලැබෙන්න ඕන...ආදරෙයි හැමදාමත්...merry cristmass !!!

    • @supun5787
      @supun5787 ปีที่แล้ว +3

      Oyawage weda karahan broo.alakiri....🙏🙏🙏

  • @user-iw4oq3gs1o
    @user-iw4oq3gs1o ปีที่แล้ว +124

    කෙනෙක්ගෙ ජිවිතෙට පුංචිම හරි හිනා වක් දෙන එක ලොකුම ලොකු පිනක්..මන් බෞද්ධ හැබැයි මන් නත්තලට ගොඩක් ආසයි..අශෙන් ඔයාට හැමදෙම මිට වඩා ලැබෙන්න ඔනෙ..ඇත්තටම මට මාර සතුටුයි..හරියට මට හම්බුනා වගෙ..ඉතින් ඔයා ගාව හැමදාම දෙවියන් වහන්සෙ රැදී සිටිවි..දෙවියන් වහන්සෙ හැමදාම ඔයාව ආරක්ශා කරයි..ජෙසු පිහිටයි බුදුසරණයි🥺🙏..

  • @chan-di2sd9ps2v
    @chan-di2sd9ps2v ปีที่แล้ว +18

    මම දැකපු නත්තල මෙක තමයි මම දෙයක් දුන්නා වගේ දැනෙවා ඒ තරම් සතුටුයි පුතා ජේසු පිහිටයි සුභම සුභ නත්තලක් ⁣ වේවා ජේසු පිහිටයි .......

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 ปีที่แล้ว +23

    මේකනම් බලද්දී මට ඇඩුනා. අපිට අන්තිමේට ඉතුරු වෙන්නේ මෙච්චරයි. සල්ලි වත්කම් තිබ්බට සමහර මිනිස්සු කන්න බත් ටිකක්වත් දෙන්නේ නෑ දුප්පත් මිනිස්සුන්ගේ දුක තෙරෙන්නේ නෑ ඒ අතින් මනුසත්කම ගොඩක් දැනෙන කෙනෙක් ඔයා. ගොඩක් පින් ඔයාට 🙏❤️

    • @sampathwijewardana7796
      @sampathwijewardana7796 ปีที่แล้ว +1

      Kiyanna dawal godak dawal tidunah budu sarani oyalata matah job akak ne mata barawahana sehellu wahana .laisan tiyanawa job akak ne aiya...

  • @janithvishwajith1248
    @janithvishwajith1248 ปีที่แล้ว +52

    අඩෝ උබ මේ කරන පිං වලට උබට කවදාවත් වරදින්නේ නෑ මචං.ජය වේවා !!!!🙏🙏🙏👊👊👊

  • @Dhananjayadesilva0214
    @Dhananjayadesilva0214 ปีที่แล้ว +47

    නත්තල යනු දුප්පතාගෙ බඩ පිරෙන දවස❤

  • @rusirudulanga1589
    @rusirudulanga1589 ปีที่แล้ว +30

    මචන් උබ ඉස්සර එක එක දේසපාලුවො පස්සෙ ගිහින් අපිට එපා වෙලා හිටියෙ ඒත් මචන් උබ සුපිරි හිතහොද චරිතයක් ආදරෙයි මචන් බුදු සරණයි.....❤️

  • @ajuwinfly8272
    @ajuwinfly8272 ปีที่แล้ว +25

    අමොහ් ඇඩෙනවා දැන් නම් පින් කරන ටික මාරම වටිනවා ,කලින් හිටපු විදහ නෙවේ දැන් ඉන්නේ නම් සුපිරිම තැනක .. දිර්ගායුශ ලැබේවා. දෙවි පිහිටයි .bs
    .... 🙏🙏

  • @chanukagihan5087
    @chanukagihan5087 ปีที่แล้ว +11

    ආත්ම ගානකට මේ පින ඇති💔 ජීවත් වෙන්න බැරි අයට මෙහෙම උදව්කරලා සතුටුකරනවට💔

  • @dreamhunter.7949
    @dreamhunter.7949 ปีที่แล้ว +27

    ආදරනීය අය්යේ..
    ඔයා වගේ පුතෙක් හදපු අම්මා හුගක් සතුටුවෙනවා ඇති අය්යෙ.දෙවියන්වන්සේ ඔයත් එක්ක හැමවෙලේම ඉන්නවා.ඔයා හරියට දේවදූතයෙක් වගේ.ඒ මිනිස්සුන්ගෙ හිනාව ඇති අය්යේ අය්යට සතුටු වෙන්න.ජේසු පිහිටයි.අය්යගෙ හැම හීනයක්ම සාර්ථක වෙනවා අනිවාර්යයෙන්ම.😍♥️🌎

  • @pabasaravideovision
    @pabasaravideovision ปีที่แล้ว +58

    මොකුත් කියන්න නෑ.❤ එකෙන්ම පට්ට සතුටක් ආවා.❤ මේ මිනිස්සුන්ගේ ඇස්වලින් තේරෙනවා සතුට.🤗 මට කඳුලු ආව තැන තමයි අර අත්තට එකෝඩියන් එකක් දුන්න එක.✋

  • @Madhuka_Thilakarathne
    @Madhuka_Thilakarathne ปีที่แล้ว +53

    ඇත්තටම කදුළු ආවා….ඒ මනුස්සකමට… ඒ මිනිස්සුන්ගේ සතුට දැකලා…. දෙවියන්වහන්සේ ඔයාලට ගොඩක් ආශිර්වාද කරයි… ජේසු පිහිටයි!!!! ❤

  • @oshadinavanjana23
    @oshadinavanjana23 ปีที่แล้ว +18

    ඇස්වලට කඳුළු ආවා මේක බලද්දි🥺🥺.
    ගොඩක් පින් අයියට , second chance travel එකේ අයට . 🙏🙏 සුබ නත්තලක්❤

  • @spyidy0707
    @spyidy0707 ปีที่แล้ว +21

    කවද හරි මේ වගේ දෙයක් කරන්න මට මාර ආසයි...ඒ හිත් වලට දැනෙන සතුට අපිට දැනෙද්දි ඒක වචන වලින් කියන්න බෑ😍ඔබගෙ ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනව 🥰🥰🥰

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 ปีที่แล้ว +54

    අනේ අශේන් අයියා ඔයාටනම් මාරම පින්සිද්ද වෙනවා මේ කරපු වැඩේට.අර සීයගේ මූනේ තිබ්බ අහිංසක හිනාව 🥺.අර අත්තම්මට වටිනම දේ උනේ හාල් පහක් 😪 හැමෝටම ගොඩක් සතුටුයි.ජයවේවා 🖤🌸✨️

  • @Gallge.
    @Gallge. ปีที่แล้ว +53

    කියන්න වචන නෑ,respect සහෝදරයා 💝👊💥,රටේ හැමෝම මේ විදිහට අඩුපාඩු තීන අයට උදව් කරනව නම්🥺❤️

  • @navindudasun375
    @navindudasun375 ปีที่แล้ว +51

    Respect මචන් .උඔට වරදින්න නැ බං.ඒ මිනිස්සු ගේ හීනාව සතුට එක මාරයි බං.ගොඩක් පින් ඔය හැමෝටම♥️♥️♥️

    • @chathuralasantha3224
      @chathuralasantha3224 ปีที่แล้ว +2

      අන්තිමට ඉතුරු වෙන්නේ දෙන දෙයක් තමයි ❤️❤️❤️ දීපු හැමෝටම පිං සිදුවනවා 👍👍👍

    • @niroshanniroshan330
      @niroshanniroshan330 2 หลายเดือนก่อน

      Nadu. bbbbbvb. Usajilolja​@@chathuralasantha3224

  • @shashmika1575
    @shashmika1575 ปีที่แล้ว +9

    මෙන්න මේ වගේ මනුස්සයෙක් වෙන්න තමයි මං හීන දකින්නේ ❤️

  • @ov.2127
    @ov.2127 ปีที่แล้ว +21

    03:26 අනේ ඒ අහිංසක සතුට....කොච්චර ලොකු සතුටක්ද අපි ආස දෙයක් ලැබෙනවා කියන එක.ඔයා මේ කරන මෙහෙවරට ඔයාට ලොකූ පිනක් රැස් වෙන්නේ අයියේ.❤️❤️

  • @nethuishu3608
    @nethuishu3608 ปีที่แล้ว +29

    ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා අයියෙ.. මෙ ආත්මෙ විතරක් නෙවෙයි ලබන මතු ආත්මෙකත් කිසිම අඩු පාඩුවක් නැතුව මෙ වගෙ මිනිස්සුන්ට උදව් කරන්න ශක්තිය ලැබෙන්න ඕන මගෙ අයියෙ

  • @user-gj5fs6tv1d
    @user-gj5fs6tv1d ปีที่แล้ว +18

    උබනම් ඇත්තටම පට්ට පොරක්..කදුලු ආවා මේකටනම්....තව තවත් වැඩියෙන් ලැබේවා..❤️ආදරෙයි උබට හැමදාමත්..ඉස්සරහට රටේ පාලකයෙක් වෙයි කියලත් හිතෙනවා..❤️අවන්කවම සතුටුයි.❤️

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +68

    නියම වැඩක් මල්ලි, ලංකාවෙ ඉන්න කෝටිපතියො තව තව ගොඩ ගහන් නැතුව කොටසක් මේ විදියට නැතිබැරි මිනිස්සුන්ට දෙනවනම් කොච්චර සුන්දරද, මරු වැඩක් මල්ලි ජයවේවා!💐

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x ปีที่แล้ว +10

    අනේ මාත් හරිම ආසයි ඔය වගේ දේවල් කරන්න.....ඒත් මේ ආර්තිකේ එක්ක දැන් නම් අපිට ජීවත් වෙන්නත් අමාරු කාලයක් මේ තියෙන්නේ....ගොඩාක් පින් ඔයාට අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ වගේ දේවල් කරනවට🙏🥺❤️
    තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔයාට 🙏

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 ปีที่แล้ว +10

    අනෙ ඇත්තටම ගොඩක් පින් ඒ මිනිස්සුන්ට දැනෙන සතුට 🥺පුන්චිදේවල් ඉල්ලල ලොකු සතුටක් ලැබුව 💖අයියට ගොඩක් පින් ❤️🧚🥺

  • @denethkolla6555
    @denethkolla6555 ปีที่แล้ว +23

    මෙ නත්තලට මම දැකපු හොදම වැඩෙ💜️

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +47

    ඇත්තටම වටිනවා අශේන් ❤️ රටේ ලෝකේ එවුන් මොනා කිවුවත් හිත හොඳ කොල්ලෙක් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා මචන් 😍 මොන දේ තිබුණත් අපි අන්තිමට යන දවසක ගෙනියන්නෙ මේ දේවල් විතරයි ❤️

  • @theekshanaheshan9824
    @theekshanaheshan9824 ปีที่แล้ว +12

    උඹ දැන් හරි වෙනස් අයියේ....පවු මේ රටේ අහිංසක මිනිස්සු.ඒ අහිංසක බලාපොරොත්තු.මෙහෙම දුක් විඳින්න ඕන මිනිස්සු නෙවෙයි ඔය......🥺🖤🖤

  • @malmikulasuriya5693
    @malmikulasuriya5693 ปีที่แล้ว +8

    අනේ අශේන් . මගෙ ඇස් වලට කදුලුත් ආවා 🥺. ලොකු දෙයක් . තමන්ගේ සතුට වෙනුවෙන් නැතුව අනුන්ගේ සතුට වෙනුවෙන් මේ නත්තලට කැප කලාට 🥺🤍. ගොඩක් ස්තූති අෂේන් . සුබම සුබ නත්තලක් වේවා 💓❄️🤍

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +11

    මිනිසුන්ගේ සතුට දැකලා ,ඇස් දෙකෙන් කඳුළු ආවා ,මල්ලිට ජෙසු පිහිටයි සිය පවුලටම 👍👍👍🙏🙏🌲🎈

  • @The_tila
    @The_tila ปีที่แล้ว +36

    ඇත්තටම හොද වැඩක් කවුරැ මොනවා කිව්වාත් ඔයා මේ කරන හොද වැඩ නවත්තන්න එපා මිනිසෙකු සතුටු කරනවා කියන්නේ ලොකු පිනක් ජයවේවා ❤😊❤❤

  • @asokakithsiri4810
    @asokakithsiri4810 ปีที่แล้ว +35

    ඇස් වලට කදුලු ආවා .. ඔයාලට ආතම ගානකට පිං
    ඇත්තටම අතේ සල්ලී තිබ්බනම් ආසයි මෙහෙම වැඩ කරන්න..පුළුවන් විදියට කරලා චූටිම හරිම සතුටක් ලබනවා..බුදු සරණයි..ජේසු පිහිටයි ♥️♥️

  • @dhanukasandaruwan1230
    @dhanukasandaruwan1230 ปีที่แล้ว +43

    Video එක දැකල අපිට මෙච්චර සතුටක් ආවනම් ඒ මිනිස්සුන්ට කොහොම සතුටක් එන්න ඇතිද 😍 . ඔයාල දිනෙන් දින තවත් දියුනු වෙන්න ඕනි ❤️

  • @bhanthesamitha98
    @bhanthesamitha98 ปีที่แล้ว +17

    මනුස්සයෙක් සතුටු කරනවා කියන්නේ ඉතින් ඊට වඩා දෙයක් නෑ මේ ලෝකේ...
    තෙරුවන් සරණයි අශේන්...

  • @nadithsandeepa6219
    @nadithsandeepa6219 ปีที่แล้ว +12

    ඒකටනම් ඇඩුන ගොඩක් පින් අශාන් අයියා මිනිස්සුන්ගෙ හීන සැබෑ කරල දෙන එක ගොඩක් වටිනව ඔයාට ලොකු පිනක් වරදින්නෑ කවදාවත් ❤.....

  • @ishangamage4806
    @ishangamage4806 ปีที่แล้ว +38

    මිනිස්සු සතුටු වෙන්නේ පොඩි පොඩි දේවල් වලින් ඒ දේවල් ලොකු ගනන් කියලා හිතන්නේ නෑ.. ඒත් අද වෙද්දි ඒ දේවල් ලොකු ගානක් වෙනවා....මිනිස්සුන්ගේ හීන කුඩුකරලා දාපූ දේශපාලනය කරන සෙට් එකට පිං තමයි කියන්න තියෙන්නේ..🙏🙏 මේ කරපු දේ මරු Ashen ♥️♥️

  • @heshantech215
    @heshantech215 ปีที่แล้ว +15

    මේ වගේ මුදල් වියදම කරනවා කියන්නෙ ආය ඉතින් කියන්න දෙයක් නෑ....මුදල් වලට ජීවිත සමාන කරන්න බැහැ කියලා ඔයා අද පෙන්නුවා අයියෙ.....🥺❤❤❤❤

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +27

    මාරම සතුටුයි..දිනෙන් දින වියැකි යන මනුස්සකම අතරෙ උතුම් මනුස්සයෙක්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wonderwomen7402
    @wonderwomen7402 ปีที่แล้ว +6

    ඇස් වලට කදුලුත් ආවා ඒක දැකලා..ඔයාට ගොඩක් පිං අශේන්..ජේසු පිහිටයි.මිනිස්සුන්ට මනුස්සකම් අමතක වන කාලෙක ඔයා ඇත්තටම දේව දුතයෙක් වගේ

  • @buddhimethsarani1641
    @buddhimethsarani1641 ปีที่แล้ว +8

    අනේ ඔයාට ගොඩාක් පිං අයියේ...ඇත්තටම අපි තුන් වේල කන්න හරි තියෙන්නේ අපි කරපු පිනක් නිසා. මේ අහින්සක මිනිස්සුන්ගේ මූනට හිනාවක් ගෙනාවට ඔයාට ගොඩාක් පිං..❤️❤️❤️❤️❤️❤️👊👊👊👊👊👊

  • @ashankalubovila2150
    @ashankalubovila2150 ปีที่แล้ว +12

    අශෙන් මරු වැඩක් බං.මම බෞද්ධයෙක්.උබට ගොඩාක් පිං බං.මිනිස්සු මෙ ලෝකේ සතුටින් ඉන්නවනම් කොච්චර දෙයක්ද.උබට ර්‍ඒ පිනම ඇති බං. තෙරුවණ් සරණයි උබට. ජේසු පිහිටයි.

  • @__nime_gril7796
    @__nime_gril7796 ปีที่แล้ว +15

    වචන නෑ අයියේ ...❤️ ඒ අයගේ හිනාව සතුට ඒ දෙවල් ඇති ඔයාට සතුටින් ඉන්න හැමදාටම ❤️🥺🥺🥺

  • @indikalakmal3011
    @indikalakmal3011 ปีที่แล้ว +7

    කවුරුවත් දැන් අද කලෙ ඔහොම කරන්නේ නෑ ❤️
    කොහොම සතු ටක් දැනෙන්න අති නේද 🔥❤️
    මෙ පිනම ඇති ❤️❤️🔥

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +5

    අපේ රටේ මිනිසුන්ගෙන් වැඩිම ආදරයක් දිනාගත් තරුණයා ඔබ වේවි ද? ඔබ තමා ඇත්තම 🎅 සැමරුවේ ඔබ සැබෑ මිනිසෙක් හැමෝටම සුභ නත්තලක්

  • @dimuthidesha5525
    @dimuthidesha5525 ปีที่แล้ว +6

    ඔයා නම් දෙවියෙක්...ඔහොම මිනිස්සු ඉන්නවා කියන එකත් පුදුමයක්...වැඩි වැඩියෙන් හරියන්න ඕන...ඇත්තටම ඇස්වලට කදුලු ආවා....ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි....!!!

  • @bdjpcbro6736
    @bdjpcbro6736 ปีที่แล้ว +11

    අශෙන් කියන්නෙ නියම කොල්ලෙක්. මම මුලින් හිතුවෙ පොර ලොකුකම් තියන පොරක් කියලා. ඇත්තටම පොර උණුවන හදවතක් තියන කෙනෙක්.ඇත්තටම ඇස් වලට කදුලු ආවා අයියේ.ඔය නම් මාරයි.

  • @isurusandamina
    @isurusandamina ปีที่แล้ว +80

    ඒකනම් කරපු සුපිරිම වැඩක් අයියේ❤ඒ මිනිස්සුන්ගේ මූනවල් වල තිබ්බ සතුට ❤️❤️ජය වේවා ඕගොල්ලොන්ටත් ❤

  • @vinuksaubagya
    @vinuksaubagya ปีที่แล้ว +16

    කොච්චර මිනිස්සු මේ මොහොතෙත් දුක් විදිනව ඇත්ද කන්න බොන්න හොයාගන්න.සියල්ලන්ම සුවපත් වෙන්න ඕන.මේ සැරේ නත්තලට පුලුවන් විදියට නැති බැරි අයට උදවු කරමු.

  • @sampathsrinishanmeghapathi1666
    @sampathsrinishanmeghapathi1666 ปีที่แล้ว +14

    උබේ අතීතයෙන් දැන් වැඩක් නෑ මල්ලි...උබ ඔය යන ගමනට සුබ පැතුම්...

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +7

    තව තවත් වැඩියෙන් ඔයාට ලැබෙන්න ඕන අයියේ..ඇස් වලට කදුලු ආවා එයාලගේ ඒ සතුට දැක්කම..🙏🙏🙏

  • @janithdilshan234
    @janithdilshan234 ปีที่แล้ว +24

    ජාති ජාතිත් පින් මේ කරපු වැඩේ ❤️🥺 හැම මනුස්සයෙක්ගෙම මූනකට ම හිනාවක් ගෙන්න පුලුවන් නම් කොච්චර ලොකු දෙයක්ද

  • @Yash__4
    @Yash__4 ปีที่แล้ว +28

    අපි වෙනුවෙන් අපි...❤️✨️
    සුභ නත්තලක් හැමෝටම....
    ජේසු පිහිටයි...
    තවත් කෙනෙක්ගේ මූණකට සතුටක් ගේන්න කරන මේ උත්සහයට ගොඩක් පින් සිද්ද වෙනවා .❤️

  • @chanakamaduranga248
    @chanakamaduranga248 ปีที่แล้ว +34

    සුපිරිම වැඩක් මචෝ.බලන්න ඒ මිනිස්සුන්ගේ හිත සතුටු උන තරමක්.ඇත්තටම පිං ලැබෙනවා.අපිට නම් නත්තල් නෑ ඒත් ඒක සමරගන්න බැරුව එක වේලක් කන්න බැරුව අපේ රටේ කොච්චර මිනිස්සු දුක් විදිනව ඇතිද.බුදු සරණයි ජේසු පිහිටයි ❤

    • @space_SHIFT
      @space_SHIFT ปีที่แล้ว +1

      සුභ නත්තලක්

  • @harshidisanayake7405
    @harshidisanayake7405 ปีที่แล้ว +3

    Respect අයියා.ඔයා නම් මාර කොල්ලෙක් ඉස්සර පෙන්නම් බැරුව හිටිය කොල්ලා අද ඉන්න තැන ගැන පුදුම සතුටක් තියෙනව.පින් අයියෙ ගොඩක් ඔයාට ❤️🔥

  • @sithijayaakash804
    @sithijayaakash804 ปีที่แล้ว +4

    අනේ පුතේ හරිම අඩම්බරයි ඔයා කරපු වැඩේ ගොඩක් වටිනවා තවතවත් ඔය වගේ මිනිසුන් ගේ සතුට වෙනුවෙන් වැඩ කිරීමට ඔයාට ශක්තිය දෛර්‍ය ලැබේවා

  • @Dewdun
    @Dewdun ปีที่แล้ว +13

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා... ❤
    අයිය කරන මේ පින් වලට.
    Merry cristmass 🎉❤

  • @oshadanawodya9414
    @oshadanawodya9414 ปีที่แล้ว +18

    මේවා බලලා තව කෙනෙක්ට උදව් කරන්න හිතෙන එකම පිනක්.... 💯ඒ කාලේ ඉඳන්ම උදව් කරපු එක දැනටත් කරගෙන යන එක ඇත්තටම ගොඩක් වටිනවා... 💯සුභ පැතුම්..💯💙

  • @user-uj3js2ko2d
    @user-uj3js2ko2d ปีที่แล้ว +9

    අපි මැරෙන කොට අරන් යන්නේ කරන පව්.පින්.ඒ පැත්තේ න් බැලුවොත් ඔයා හරි වාසනාවන්ත යි මල්ලියෝ.ගොඩක් පින් මේ අහින්සක මිනිස්සුන්ට කරන උපකාර වලට🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @MATHFORLIFE-hd9wu
    @MATHFORLIFE-hd9wu ปีที่แล้ว +3

    ජේසුස් වහන්සේගේ නිරන්තර රැකවරණය සහ මේ වගේ තවත් වැඩ කරන්න ආශිර්වාද සහ ශක්තිය ලැබේවා. සුභ නත්තලක් වේවා.

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +9

    Respect Ashen Vloggs..👏මේ අසීරු කාලයේදී අපේ රටේ දුප්පත්, අහිංසක මිනිස්සුන්ට තම තමන්ට හැකි පමණින් උදව් කරන්න අපි හැමෝම එකාවන්ව පෙළ ගැසෙමු‼️ Guyz..😇🖤‼️ඒ වගේම මටත් කියන්න තියෙන්නේ හැමදේම පිං පව් වලට භාර දීලා උඩ බලන් ඉඳලා වැඩක් නෑ සහෝ..😒අපේ රටත් අඩුම ගානේ තව අවුරුදු 20 කින් වත් Finland 🇫🇮Emirates 🇦🇪 වගේ දියුණු රටවල් ඝනයට පත්කරනවාද, නැද්ද යන තීරණය තියෙන්නෙත් අපි අතේම තමයි...🙄ඒකට හරියන්න ඔක්කෝටම ඉස්සෙල්ලා මේ රටේ අපි හැම එකාගේම ආකල්පමය හා චේතනාන්විත වෙනසක් ඇතිකරගත යුතුයි..🖤ඒ වෙනස ඇති වෙන්නේ පාරවල් ගානේ අරගල කරපු පමණින්ම නෙවෙයි..🤚අපේ හිත් මේ සදාකාලික ගෝත්‍රික හා වහල්භාවයෙන් මිදුණු විටයි...‼️කෙටියෙන්ම කිව්වොත් ඔය හැමෝම ඉල්ලන System Change එක කියන්නේ අන්න ඕකට තමයි...🙃🖤🔥ඊට පස්සේ පුළුවන් අපි හැමෝගෙම බහුතර කැමැත්ත මත 02 වන පරම්පරාවේ තරුණ මහජන නියෝජිතයෙක් හා ස්ථාවර, අදූෂිත දේශපාලන බලවේගයකට අපේ රටේ ආණ්ඩු බලය ලබාදෙන්න...😇හැබැයි ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා අර මම කලින් කිව්වා වගේ ආකල්පමය වෙනසක් ඇතිකරගත යුතුමයි....‼️නැත්නම් ඉතිං වෙන්නේ හැමදාමත් වගේ මේ රට දවසින් දවස වළපල්ලට ගිහිල්ලා නුදුරු අනාගතයේදීම සෝමාලියාවක් බවට පත්වෙන එක විතරමයි....😪කවුරු කොහොම කිව්වත් ඔය ටික තමා මට නම් කියන්න තියෙන්නේ...‼️ ජය වේවා ඔබ සියල්ලන්ටම 🙏🖤🙏

  • @storybookSL3748
    @storybookSL3748 ปีที่แล้ว +8

    කොච්චර ලස්සන වැඩක්ද, ඒක හදවතටම දැනුනා. ඔයාට මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕන. ❤️

  • @shenolperera2417
    @shenolperera2417 ปีที่แล้ว +11

    උබට කවදාවත් වරදින්නේ නෑ බන්.... 😶😶ඇත්තටම කදුලු ආවා.... සුභම සුභ නත්තලක් වේවා... ජේසුපිහිටයි .... කියන්න වචන නෑ... පට්ට සතුටුයි... මෙන්න නියම නත්තල...❤

  • @dilu.z
    @dilu.z ปีที่แล้ว +10

    නියම වැඩක් ගොඩක් අහිංසක මනුස්සයොන්ගෙ ඉල්ලීම් ඉශ්ට කරපු එක පුලුවන් විදියට ❤️

  • @Hiru164
    @Hiru164 ปีที่แล้ว +4

    බුදු සරනයි අයියේ 🙏 වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔයාට ❤️ තව තවත් මිනිස්සුන්ට උදව් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඕනි 🙏🙏

  • @uddikajayantha5923
    @uddikajayantha5923 ปีที่แล้ว +2

    අපේ මීගමුවට ආවට ඒ මිනිසුන්ව සතුටු කලාට ඔබට ගොඩාක් පිං තව තවත් මෙවැනි දෙවල් කරන්න ශත්තිය ලැබේවා කියා මා ප්‍රර්තනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි ඔබට..

  • @mr.mariussilva3266
    @mr.mariussilva3266 ปีที่แล้ว +14

    සුපිරි අය්යේ... දුපත් මිනිසුන්ට අමාරු කාලේක මේ වගේ සතුටු කරන එක ලොක වාසි සැමටම ආදර්ශයක් ... ලබන්නා වු නත්තල සැමට සමගියෙන් ආදරේන් පිරි සුබම සුබ නත්තලක් වේවා... ජේසු පිහිටයි...

  • @sadunsadun1036
    @sadunsadun1036 ปีที่แล้ว +12

    සුපිරි බොක්ක,..මේ අමාරු කාලේ හිත ඉල්ලන දේ ලැබෙනවා කියන්නේ ඒ මිනිස්සුන්ට ෆට්ට සතුට මචංු ....
    බුදු සරණයි.. ජීසූ පිහිටයි.. මේ වැඩේට අශේන් ඇතුලු මේ අවස්තාවට සම්බන්ද උන හැමෝටම..
    ලක් වාසී සැමට සුභ නත්තලක් වේවා

  • @minipuravlogs2653
    @minipuravlogs2653 ปีที่แล้ว +17

    ගොඩක් පිං අශාන් මේ වගේ දේවල් දීලා ඒ අහිංසක මිනිස්සුන්ගේ හිත් සතුටු කරන එක තරම් තවත් පිනක් නෑ සහෝ බුදුසරණයි මේ
    දෙවල් වලට සම්බන්ධ උන හැමෝටම ❤🙏

  • @Vithmii
    @Vithmii ปีที่แล้ว +6

    ඔයා වගේ පුතෙක් ලබන්න ඔයාගේ අම්මා ගොඩක් පින් කරලා තියෙනව අයියේ, මනුස්සයෙක්ගේ මූනට හිනාවක් ගෙන්නන්න පුලුවන් මනුස්සකම දන්න උතුම් කෙනෙක්ට විතරයි. respect ashan ayye ❤
    වෙන මිනිස්සු ට්ගමන්ගේ සල්ලි පොදි බැදන් ආරක්ශා කරද්දී ඔයා මේ වගේ දෙයක් කරනකොට, ඒ අසරන මිනිස්සුන්ට පුදුම සතුටක් එන්න ඇති. ❤🙂

  • @dineshgunarathna6767
    @dineshgunarathna6767 ปีที่แล้ว +10

    බලපන්.. කොච්චර හොඳ වැඩද. ඉස්සර උඹව පේන්න බැරි ඩයල් එකක් උනාට දැන් මිනිස්සු කොච්චර ආදරෙයිද.. මොනව හරි කරල ජනප්‍රිය වෙන එකයි හොඳ දෙයක් කරල ජනප්‍රිය වෙන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. WISH YOU A MERRY X'MAS brother..♥️♥️♥️

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva ปีที่แล้ว +7

    8:50 ආසම කැල්ල දක්ශයේට අත දුන්නේ 😍
    නත්තල් සමයේ
    God bless you ✝️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +10

    අශේන් අයියේ මේවගේ වැඩ අයියා ඉස්සරත් කරා දැනුත් කරනවා ඒ වගේම ඉස්සරහටත් කරන්න ඔනේ ඒ නිසා අයියාට ශක්තිය වාසනාව ලැබේවා ❤️❄
    සුපිරියක් තමා අයියේ ගැම්මක්

  • @nishanthachamal
    @nishanthachamal ปีที่แล้ว +2

    🥺මාත් කවදා හරි හොදට යිගනගෙන...ඔයවගේ අසරන අයට වුදවුකරනවා...🥰අංකල්ට බුදුසරනයි..මේ..ලංකාවේ ඔයවගේ මිනිස්සු හුගක් අඩුයි...කලාබීලා ...සල්ලි විනාස කරලා දනවට වඩාඔය වගේ පිංසිතුවිලි පහලවෙන අය හුගක් අඩුයි...🥺❤️‍🩹🙏

  • @FREDDYFF-li7uz
    @FREDDYFF-li7uz ปีที่แล้ว +2

    නත්තලට tv chanell වලට නලු නිලියො ගෙනල්ල කෑම බීම දීල තෑගි දෙනවට වඩා මේක කොච්චර වටිනවද...❤️❤️

  • @samsunggalaxym0235
    @samsunggalaxym0235 ปีที่แล้ว +10

    ජීවිතේ පලවෙනි වතාවට දැක්කේ මේවගේ උදව් කරන්න කෙනෙක්❤.... ඇත්තටම අයියේ ඔයා නම් දේව දූතයෙක්ද කොහෙද.🥺❤..... එකෝඩින් එක දුන්න සීයගේ සතුට දැකලා හිත සතුටින් පිරුනේ මගේ විතරද🥺❤.........
    මෙවැනි පින්වත් දූ පුතුන් මේ මව් බිම තව තවත් පහළවේවා🙏🙏🙏..

  • @roshanjayasinghe3701
    @roshanjayasinghe3701 ปีที่แล้ว +6

    බෞද්ධ මම නත්තලට හරි ආසයි
    අපේ බුද්ධ දර්ශනයට අනුව දානය උතුම් දෙයක්.මේ පින ඔබටත් මීට දායක වු සැමටත් අනිවාර්යයෙන්ම ලැබේවා

  • @nawodarathnayaka5500
    @nawodarathnayaka5500 ปีที่แล้ว +24

    අනේ......🙂 මේක බලද්දි ලොකූ සතුටක් දැනුනා...අපිට ලැබුනා වගේ...😌😌

  • @Emmyjerika
    @Emmyjerika 5 หลายเดือนก่อน +1

    உண்மையாகவே இந்த காணொளியை பார்க்கும் போது 😢😢😢 என்னால் தாங்கிக்கொள்ள முடியாத சந்தோஷம்... வாழ்க. God bless you. 👍🙏♥️

  • @DINETH1516
    @DINETH1516 ปีที่แล้ว

    මේ වගේ මිනිසුන්ට උදව් කරන එකට ඔයාට කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා!♥️♥️♥️♥️

  • @ajithfernandol4068
    @ajithfernandol4068 ปีที่แล้ว +11

    මිනිස්සුන්ගේ මූනට හිනාවක් ගේන්න හැමෝටම පුලුවන් කමක් නෑ. ඒකට හිත හොද මනුස්සයෙක් වෙන්න ඕනි. ආඩම්බරයි
    තෙරුවන් සරණයි ඔයාට🙏