වාඩියෙ ගංජා ඌරු මස් එක්ක පොල් රොටී 😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2023
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 721

  • @user-wk1sl9vd7t
    @user-wk1sl9vd7t 8 หลายเดือนก่อน +190

    When ashen said "ප්ලෑන් කරන් නැතුව කරන කරන දේවල් හරි සුන්දරයි " I felt it ❤️

  • @user-qo5iu6mz3e
    @user-qo5iu6mz3e 8 หลายเดือนก่อน +259

    මෙන්න මිනිස්සු 🥺❤️☺️ හදවතින්ම ආදරෙයි මේ වගේ මිනිස්සු අපේ රටට වටිනවා ගොඩක් ☺️❤️

  • @chathurangajayampathi2696
    @chathurangajayampathi2696 8 หลายเดือนก่อน +85

    "ඇතෙක් වගේ පුතෙක්" - අම්මා❤

  • @S4ACHI123
    @S4ACHI123 8 หลายเดือนก่อน +615

    මිනිස්සුගෙ දුක promote කරන එව්න්ට වඩා නියම youtuber කෙනෙක් ❤

  • @SLPCLK
    @SLPCLK 8 หลายเดือนก่อน +47

    ජීවිතේ විදිනවා කියන්නෙ මේකට බන් සුපිරි 💓

  • @prasadnarayana3834
    @prasadnarayana3834 8 หลายเดือนก่อน +58

    ඒ වචනය "මහාසෙන්ලා තනියට ඉන්නවා අපිට" ජය වේවා

  • @dJY2954
    @dJY2954 8 หลายเดือนก่อน +54

    පාර්ලිමේන්තුවෙ ඉන්න මෝඩයන්ගෙ හිස් වචන වලට වඩා මේ මිනිස්සුන්ගෙ වචන කොච්චර වටිනවද...❤❤❤❤

  • @gangulvlogs549
    @gangulvlogs549 8 หลายเดือนก่อน +83

    අපේ ගම වටේටම අලි වැට ගහලා තිබුනෙ.. දැන් මිනිස්සු රැදෙන සීමාවට අඩු කරා වටප්ප්‍රමාණය ඒකෙන් දැන් එයාලට ලොකු කොටසක තවත් නිදහසේ හැසිරෙන්න පුලුවන් .. ඒක වටින ක්‍රමයක් 🤩😌

  • @sasankakasun
    @sasankakasun 8 หลายเดือนก่อน +76

    මේ වගේ කර්කෂක පොළවත් එක්ක පොරබදලා ගොඩයන්න වෙරවීරිය දරන මේ වගේ අයට තමයි හරියන්න ඕනේ!!
    එකම ජාතියේ වීඩියෝස් නැතුව මේ වගේ ඒවත් දිගටම අරන් එන්න. ජයවේවා!!

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 4 หลายเดือนก่อน +8

    මෙහෙම අද්දැකීමක් කෙල්ලො වෙලා අපිට ගන්න බැරි එකට හුගක් දුකයි ❤️ එහෙව් අපිට මෙහෙම විඩියෝ එකකින් පෙන්නුවට බොහොම ස්තූතියි අයියා ❤️🥰

  • @user-yp9jx5xw4b
    @user-yp9jx5xw4b 8 หลายเดือนก่อน +106

    ඇතෙක් වගෙ පුතෙක්....එ ඇති....ආදරෙයි අම්මේ..❤❤❤

  • @user-yp9jx5xw4b
    @user-yp9jx5xw4b 8 หลายเดือนก่อน +64

    පරිසරවේදියෝ කැලේ...ඒ වදන් ටිකම ඇති...❤

  • @damithsandaruwan358
    @damithsandaruwan358 8 หลายเดือนก่อน +24

    ඔය සල්ලි තියෙන අයත් එක්ක එක එක දේවල් කරනවට වඩා මේ වගේ පැලකට ඇවිත් ගන්න අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට thanks අයියෙ ජයවේවා !💗

  • @sasangasanjaya6841
    @sasangasanjaya6841 8 หลายเดือนก่อน +156

    ඌරු මස් එක්ක පොල් රොටී 🤤🤤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 8 หลายเดือนก่อน +96

    Ashen දැන් පුල් සැපේ .❤️❤️❤️❤️🤟🤟

  • @isharasandeepa4414
    @isharasandeepa4414 8 หลายเดือนก่อน +18

    හදවත පලන් යන්න වැදුනා කැලුම් අයියා කිවුව කතාවට සිරාවටම Request අයියෙ බොක්කෙන් කියන්නෙ 💚💪

  • @Kavindi839
    @Kavindi839 5 หลายเดือนก่อน +26

    ඇතෙක් වගේ පුතෙක් කියලා කියනකොට ඒ අම්මාගේ මූණේ සතුට දැක්ක අය මේ කොනට
    👇

  • @samsanfernando9516
    @samsanfernando9516 8 หลายเดือนก่อน +190

    දැං අර කෝනාරයා යයිද දන්නෑ වන අලි සමග සටන් කරන එඩිතර තරුණයාගෙේ කතාව කියලා🤣

    • @user-xn5gk9uk9t
      @user-xn5gk9uk9t 8 หลายเดือนก่อน +5

      😂😂😂😂😂👍👍👍👍

    • @kasundilshan9764
      @kasundilshan9764 8 หลายเดือนก่อน +1

      😂

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music 8 หลายเดือนก่อน +4

      එවගෙ මිනිහා හැබැයි😅

    • @prasadranga4229
      @prasadranga4229 8 หลายเดือนก่อน +3

      ado ado 😂😂

    • @AdeshaAdesha-gs4oz
      @AdeshaAdesha-gs4oz 8 หลายเดือนก่อน +2

      අනිවරෙන් යනව 😂

  • @madusanka5635
    @madusanka5635 8 หลายเดือนก่อน +57

    වචනෙන්ම සුපිරි කොල්ලෝ සෙට් එකක්

  • @ravindusampath5010
    @ravindusampath5010 8 หลายเดือนก่อน +14

    ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් අපිට පෙන්නවා සුපිරිම වැඩක් ❤ ජය වේවා

  • @user-ow3nw7dz5p
    @user-ow3nw7dz5p 8 หลายเดือนก่อน +14

    අන්තිම ටිකේ වැදිලා නෑ පොඩ්ඩක් වත්...ආදරෙයි අශේන් අයියා ❤

  • @GihanKavinda-vc6lf
    @GihanKavinda-vc6lf 8 หลายเดือนก่อน +5

    ඒක පට්ට අශේන්❤
    වෙනසක් කරන සුපිරි චරිතයක්.😍

  • @extragmail
    @extragmail 8 หลายเดือนก่อน +56

    පොලීසියෙන් මේ වීඩියෝ ඒක දැකලා අර මනුස්සයව අල්ලන් යයිද දන්නෑ😂

  • @_visump_
    @_visump_ 8 หลายเดือนก่อน +44

    අදත් සුපිරියක් අයියේ ❤️

  • @DeshanV
    @DeshanV 8 หลายเดือนก่อน +15

    බිකේ ඉදගෙන අශේන් අය්යගේ videos බලන මම ❤

  • @xpmods4010
    @xpmods4010 8 หลายเดือนก่อน +41

    Supiri bn ❤️ඔන්න ඕකයි වෙන්නෝනෙ ලංකාවෙ ගොංනු හිතන්නෙ ගංජා වලින් මත් වෙනවා කියලා 😂ඒත් ඒකෙ ගුනේ කවුරුත් දන්නෑ love youre content s ❤️sri lanka ishowspeed ✌️😅

    • @maleeshalagevihaga416
      @maleeshalagevihaga416 8 หลายเดือนก่อน

      Ganja anavashya vidihata pavichchi karana ungemai varadda

    • @AnjanaKulathunga
      @AnjanaKulathunga 4 หลายเดือนก่อน

      ගංජා දැම්මහම කන්නනම් පුලුවන් හොදට....ගංජා නට්ටක් එහෙම සූප්පු කරලා බලන්න ඕනි කොහොමද කියලා😂අම්මො යකෝ ගංජා දාලා හොදට කන්න පුලුවන් උනාට වදිනවා හිතාගන්න බැරි වෙන්න🙂😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 8 หลายเดือนก่อน +18

    ඇත්තටම මරැ මමත් ආසයි ඔන්න ඔය වගේ ජිවිතේ ටිකක් වාඩියක ගෙවන්න ❤ සන්තෝසයි මල්ලි

  • @yenulahettiarachchi2634
    @yenulahettiarachchi2634 8 หลายเดือนก่อน +19

    ඇතෙක් වගේ පුතෙක්! ❤️

  • @Dagaralla
    @Dagaralla 8 หลายเดือนก่อน +5

    අසේන් කියන්නේ හදවත ලස්සන ආසම කෙනෙක් ❤

  • @vishwadadalage7304
    @vishwadadalage7304 8 หลายเดือนก่อน +1

    සුපිරියක් මේකත් 🖤✨️ හැමදාම බලනව හැම වීඩියෝ එකක්ම ටොප් ෆෑන් කෙනෙක්

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 8 หลายเดือนก่อน +15

    අම්මො සුපිරි කෑම අයියා වටිනා මනුස්සයෙක් අයියා ❤❤❤❤

  • @asankananayakkara5081
    @asankananayakkara5081 8 หลายเดือนก่อน +1

    Ashen has matured into a great TH-camr.. best of luck..

  • @HirushaVidunal-ps5yi
    @HirushaVidunal-ps5yi 8 หลายเดือนก่อน +7

    අදරෙයි අශෙන් අයියෙ බුදුසරණයි💖💖

  • @nishanvlogs2399
    @nishanvlogs2399 8 หลายเดือนก่อน +4

    ඒක මරු කෙල උනනවා බ්‍රෝ සුපිරි, yummy 😋

  • @achirawijerathna6095
    @achirawijerathna6095 8 หลายเดือนก่อน +6

    අපේ කොල්ලෝ සෙට් එක... ආදරෙයි ...❤️❤️❤️❤️

  • @nisadu8447
    @nisadu8447 8 หลายเดือนก่อน +12

    මහසෙන්ලා තනියට ඉන්නවා අපිට ♥️

  • @MareProductions
    @MareProductions 8 หลายเดือนก่อน +6

    වන අලි සමග සටන් කරන එඩිතර තරුණයා..............................කෝනාර vlogs

  • @thariduprando4523
    @thariduprando4523 8 หลายเดือนก่อน +1

    Kalum aiyya apith ohe awa homagama set eka .patta charitheyak thma ..gewal wala avilla kala bila giye hodata salakuwa apita adrei..💓💓

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +4

    නියමයි 😍සුපිරියක් 😙❤️

  • @Black33369
    @Black33369 8 หลายเดือนก่อน +16

    Police Be Like
    Lets get ready for our Promotion 😂😂😂

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් සංජයගේ විඩියෝ ඔක්කොම බලනවා මං .❤️❤️❤️❤️

  • @Matheesha_Malinga
    @Matheesha_Malinga 8 หลายเดือนก่อน +8

    ජීවිතේ❤

  • @traveldreams8814
    @traveldreams8814 8 หลายเดือนก่อน +6

    සුපිරි කොල්ලෙක් උබ අශේන්..❤❤

  • @tharakamalli4366
    @tharakamalli4366 8 หลายเดือนก่อน +9

    ජය වේවා❤️

  • @Udrox1994
    @Udrox1994 8 หลายเดือนก่อน +1

    අද නන් පට්ට video එක අශේන්
    ලෝකල් , ගං ඌරා , වැව් මාලු ,
    අම්මෝ දිව්ය ලෝකෙ සැප ❤❤❤

  • @sllivehungry
    @sllivehungry 8 หลายเดือนก่อน

    ඒක සුපිරි වැඩක් ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏 ජය වේවා

  • @shadowcook.
    @shadowcook. 8 หลายเดือนก่อน

    අශාන් සිරාවටම ලෝභ හිතුන වීඩියෝ එකට ආසයි ඒ වගේ යන්න එක්කන් යනවනම් 😁😁😁😁😁

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 8 หลายเดือนก่อน +2

    ගමෙ පොක් රසයි සුපිරි තමයි මචන්⁣ ඡය වෙිවා .👍👍👍

  • @kasunpradeep8650
    @kasunpradeep8650 8 หลายเดือนก่อน +9

    එලම කොල්ලො ටික... ❤️

  • @DilshanKanishka-rz1kn
    @DilshanKanishka-rz1kn 8 หลายเดือนก่อน +2

    අපේ අම්මලගෙ ගමත් කැකිරාවෙ ඒ පැත්ත මාර ලස්සනයි

  • @fisherywithjapana2784
    @fisherywithjapana2784 8 หลายเดือนก่อน

    ape prarthanawath ekamai....... budu saranai ubala hemotama💗💗💗💗💗

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 8 หลายเดือนก่อน +13

    සුපිරිම කෑම කාලෙකින් ඔහොම කන්න බැරි උනා 😢

  • @user-up5dv2ht1m
    @user-up5dv2ht1m 8 หลายเดือนก่อน +10

    අශේන් අයියගෙ මුල වීඩියෝ බලපු අය කෝ

  • @kulebro4176
    @kulebro4176 8 หลายเดือนก่อน +2

    බොක්කෙම්ම ආසාවෙන් බලන්න පුළුවන්
    ජය වේවා ...දළදා සමිදු පිහිටයි යාලුවනේ

  • @mobilegameshub8432
    @mobilegameshub8432 8 หลายเดือนก่อน +1

    අඩේ අශේන් මල්ලි ඒක නම් පට්ට.හැබැයි ඒ මනුස්සයාට ටිකක් කතා කරන්න දීපන්කෝ බන්😊😊😊

  • @Slshorttv9944
    @Slshorttv9944 8 หลายเดือนก่อน +1

    හැමදම මේ වගෙ විඩියෝ ඔනි❤

  • @shavindu777
    @shavindu777 8 หลายเดือนก่อน

    අදත් සුපිරියක් ❤️‍🔥❤️

  • @sandraab5099
    @sandraab5099 8 หลายเดือนก่อน +1

    Man nam ashen mallige vedio balanna hari asai..bs

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana 8 หลายเดือนก่อน +4

    අශේන්ගේ හිත හොද යි❤

  • @slweere
    @slweere 8 หลายเดือนก่อน +10

    මං හොටෙල් එකේ වෙඩින් දවසට ඩෙවල් එකට දානව ගංජ ටිකක්... මගේ බයිට් එකේ රහටම වෙඩින් ගන්නව හොටෙල් එකේ.....

    • @pasindunipun535
      @pasindunipun535 8 หลายเดือนก่อน

      මොකක්ද hotel එක

  • @prasannasenarathna1879
    @prasannasenarathna1879 8 หลายเดือนก่อน +13

    අපෙ සෙට් එක එලම ඈ.....කැලුම් අයියා..හිතහොද කොල්ලෙක්...❤ ආදරෙයි සෙට් එකටම....අශෙන් සහොදරයත් ඇතුලුව...බුදුසරණයි!

  • @allinone7483
    @allinone7483 7 หลายเดือนก่อน +1

    ප්ලෑන් නොකර කරන දේවල් ඇත්තටම පට්ට සුන්දරයි

  • @janaka4001
    @janaka4001 8 หลายเดือนก่อน +1

    ගoජා කොල දාල ඕනී කෑමක් හදන්න පුලුවන් ,බිත්තර ඕම්ලට් special ,,❤❤

  • @dewnuboy1547
    @dewnuboy1547 8 หลายเดือนก่อน

    නියමයි අයියෙ සුපිරි වැඩක් 💗✨️

  • @harshanuwan1679
    @harshanuwan1679 8 หลายเดือนก่อน +1

    මේක නම් පට්ට ❤️❤️😋

  • @pasidulakmal6319
    @pasidulakmal6319 8 หลายเดือนก่อน +14

    ඌරු මස් එක්ක පොල්රොටී මරු රස ඇති,හැබැයි ගන්ජා දානවාද උයන ඒවට🤔අශේන් අයියාගේ වීඩියෝ මරු.වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ අශේන් අයියා❤😊😍

    • @dinidu6335
      @dinidu6335 8 หลายเดือนก่อน +6

      ඌරු මස් එකට ගන්ජ දානව එතකොට ඒකෙන් මසට වගේම හොද්දටත් අමුතු රහක් එකතු කරනව හරියට ඉන්දියාවෙ අය මින්චි කොල දානව වගේ තමා මේකෙන් ගුණයක් වගේ වස විසත් නසනව ❤😊

    • @user-up7bk1sv6z
      @user-up7bk1sv6z 8 หลายเดือนก่อน +6

      ඌරු මස් නෙවෙයි ඕනි දේකට ගන්ජා දාන්න පුළුවන්
      ගන්ජා උඩට ගන්නෙ නැත්තෙ කාලකන්නින්ගෙ සිගරට් බිස්නස් නිසා 😢 කොමිස් ගහන්න බෑනෙ

    • @lakshan_malith
      @lakshan_malith 8 หลายเดือนก่อน

      Issar kale මස් හදද්දි danaw kiyl ahl thiynwa,

    • @sanjeewanesanjeewane6066
      @sanjeewanesanjeewane6066 8 หลายเดือนก่อน

      Ganga dala rasaey

  • @sasankaedi223
    @sasankaedi223 7 หลายเดือนก่อน

    Macho පට්ට eexperience එකක්..❤

  • @jayanthabandara802
    @jayanthabandara802 8 หลายเดือนก่อน

    Apith endada ? Koheeddaa thana?

  • @raviensanjaya6051
    @raviensanjaya6051 8 หลายเดือนก่อน +7

    කෑම දැකලා කෙළනම් ගිලුනා ඉතින් 😂😂 දාපුවා දැකලා දුකත් හිතුනා ඉතින් 😂😂

  • @sbHerat
    @sbHerat 8 หลายเดือนก่อน +7

    ගංජා පාවිච්චිකරන මනුස්සයෙක් හිතන්නෙ කොහොමද කියලා තේරුනා නේද?අනික් උන් අලි මරන්න කියනවා මේ සහෝදරයා එන්න දෙන්න කියනවා❤

  • @roshanpriyadarshanaperera8788
    @roshanpriyadarshanaperera8788 8 หลายเดือนก่อน

    Patta Aiya ❤❤❤ Jaya Wewa

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 8 หลายเดือนก่อน +2

    සුපිරි වටින කොල්ලො ට්කක් 😍❤😍

  • @Astrologerandfuture
    @Astrologerandfuture 3 หลายเดือนก่อน

    mama nm dekala ne ashen wage supiri youtuber kenk aethtma daksha kolllek jaya wewa
    jaya weewaa

  • @ravinduherath5461
    @ravinduherath5461 2 หลายเดือนก่อน

    ඒක සුපිරියක් ❤

  • @user-rg7qg5tp9i
    @user-rg7qg5tp9i 8 หลายเดือนก่อน +1

    වෙනම feeling එකක් 👍💗

  • @sirimashanthi7329
    @sirimashanthi7329 8 หลายเดือนก่อน

    Eka hodai bro.minisunta udu karana eka ela ban

  • @sandeepheshan2373
    @sandeepheshan2373 7 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක්❤

  • @chanukachanuka-hm8vh
    @chanukachanuka-hm8vh 8 หลายเดือนก่อน +2

    පට්ට❤

  • @SL.PETSHOW-lc3io
    @SL.PETSHOW-lc3io 7 หลายเดือนก่อน

    ඔයාට වරදින්නෑ අශේන් අයිය මුලු ලන්කාවම ඔයත් එක්ක ඉන්නවා ❤❤❤❤

  • @jambuva5649
    @jambuva5649 8 หลายเดือนก่อน

    Me අයියගේ video නං සුපිරිyak thama❤❤❤😊😊

  • @SuneraSanchitha
    @SuneraSanchitha 8 หลายเดือนก่อน +2

    සුපිරියි 🎉

  • @buddikalokuwella1433
    @buddikalokuwella1433 8 หลายเดือนก่อน

    Supiri kollek Ashen . JAYASRIII

  • @user-cn5bm3zx1y
    @user-cn5bm3zx1y 7 หลายเดือนก่อน

    Jievita godadaganna vidina duk obathumata puluvannam mata goda yanna udavuvak karanna puluvada

  • @thilanmadushanka8263
    @thilanmadushanka8263 8 หลายเดือนก่อน

    Koheda me wadiya thiyenne ?

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5y 4 หลายเดือนก่อน

    ❤❤Supiri ashen aiya oyage video balanna patta asai rata inna apita patta asai dakiddi

  • @thaaruuwelagedara2866
    @thaaruuwelagedara2866 8 หลายเดือนก่อน +1

    විඳල තියන මිනිස්සු විතරයි ඒ ආතල් එක ගැන දන්නෙ....❤️

  • @user-th3fe5bg9o
    @user-th3fe5bg9o 8 หลายเดือนก่อน +2

    මේ අශේන් අයියේ තරහ වෙන්න එපා මං කෙල ගිල්ලා හොදේ..😋😁

  • @niroshananjula3275
    @niroshananjula3275 8 หลายเดือนก่อน

    අශේන් සුපිරි චරිතයක් ♥️

  • @yanagaman
    @yanagaman 8 หลายเดือนก่อน

    සුපිරම සෙට් එකක්...ජය නියමයි

  • @user-fh6te1ml5y
    @user-fh6te1ml5y 7 หลายเดือนก่อน

    Supiri machan uba adarei hemadama

  • @CM2099Rap
    @CM2099Rap 8 หลายเดือนก่อน

    ❤ vedio එක superb 😮😂

  • @sanathekanayake296
    @sanathekanayake296 8 หลายเดือนก่อน

    අපේ කොල්ලෝ......සුපිරි කොල්ලෝ

  • @dush_95
    @dush_95 8 หลายเดือนก่อน +1

    සුපිරි ❤😋

  • @user-dj6ep2fo5b
    @user-dj6ep2fo5b 8 หลายเดือนก่อน +1

    Video eke music ekath video ekath maru

  • @user-dh6lu5bt7c
    @user-dh6lu5bt7c 8 หลายเดือนก่อน

    ඇත්තටම නියමයි ☝ ❤❤

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 8 หลายเดือนก่อน +1

    අනේ හරියන්නම ඔ්නි මිනිස්සු❤❤

  • @dilushanethmina9653
    @dilushanethmina9653 8 หลายเดือนก่อน +1

    සුපිරි ගමක් 😍😍😍

  • @sllion3903
    @sllion3903 8 หลายเดือนก่อน +7

    අඩේ වජිර අයියාත් ඉන්නවා 😮❤

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 7 หลายเดือนก่อน +1

    පිටකවරෙ සිංදුව ගැළපෙන්නෙ අශේන් වගේ චරිතවලට..........!!!

  • @omethpc
    @omethpc 8 หลายเดือนก่อน

    ara harakage kakula gatagahala hela wenna wath ba paw