සෙවණගලට ආදරේ අරන් ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 542

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +146

    *_ඇත්තටම දැක්ක ගමන් දුක හිතුනා 😢_ඒ මුහුණ වලට පුචී හිනාවක් සතුටක් ගේනවා එකට ගොඩක් පින් අශේන් ❤️_*

  • @Saracrew12465
    @Saracrew12465 ปีที่แล้ว +36

    ජාඇල මීට වැඩිය හොද මනුස්සයෙක් හොයා ගන්න නෑ,ආදරෙයි අශෙන් අයියේ ❤

  • @TheeshaGamage-mu8qc
    @TheeshaGamage-mu8qc ปีที่แล้ว +49

    ඔයාට ගොඩක් පින් අයියේ..ඔය මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගෙනාවට..ඇත්තටම මගේ ඇස් වලටත් කදුලු ආවා..ඔයාගේ අම්මා තාත්තට ගොඩක් පින් මේ ලොකේට ඔයා වගේ උතුම් දරුවෙක් බිහි කරාට..කොච්චර සල්ලි තිබ්බත් හැම මනුස්සයටම ඔහොම පින් සිතුවිලි පහල වෙන්නෙ නෑ..ඔයාට වරදින්නේ නෑ..මතු ආත්මෙත් ඔයාගේ සැපවත් වෙයි..❤️

  • @Devinbeddage
    @Devinbeddage ปีที่แล้ว +74

    විඩීයෝ එකේ මෙහා ඉදන් අපිට පේන දේම ඔය පැත්තෙත් ඒ විදිහටම වෙනවනම් එකෙන්ම respect ❤️

  • @malshaviharibandara
    @malshaviharibandara ปีที่แล้ว +36

    අනේ පපුව පිච්චිලා යනවා මේ අහිංසක මිනිස්සු දකිද්දි 🥺❤️‍🩹ගොඩක් පිං අශේන් අයියේ ඔයා මේ කරන සේවයට........ ඇත්තටම ගොඩක් පිං ❤🙏

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +22

    මෙන්න වැඩ.සුපිරි.තමන් දියුණු වෙන්න වෙන්න මේ වගේ අනිත් අයට උදව් කරගෙනම ජීවිතේ ගොඩ යන එක නම් මාරම දෙයක්.සතුටුයි දැක්කම.ජය වේවා අශාන් අයියා ඉස්සරහටත් මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න අයියේ ගොඩක් පින් ඔයාට.🙏❤

  • @tharakaransara1868
    @tharakaransara1868 ปีที่แล้ว +28

    ඒ මිනිස්සුන්ට පොඩි හරි හිනාවක් ගෙනාවට හදවතිම්ම ආදරෙයි අශේන් අයියේ කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනී 😊❤️

  • @Kavindu455
    @Kavindu455 ปีที่แล้ว +177

    මේ හැම පවුලකට ම දවසක සතුට උතුරන්නෝනි..🥺🙏♥️

    • @Dinu595
      @Dinu595 5 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන් ම

    • @mahindawijekoon5668
      @mahindawijekoon5668 2 หลายเดือนก่อน

      Sahatika atta ahata kadulak awa😢​@@Dinu595

  • @ravindunirosh1212
    @ravindunirosh1212 ปีที่แล้ว +27

    මෙච්චර දුප්පත්ද අපෙ රටෙ මිනිස්සු දෙයියනේ.පිස්සු වගේ අප්පා 😢😢😢.අශෙන් උබට ගොඩක් පින් කොල්ලො පොඩි හරි සතුටක් ඒ මිනිස්සුන්ගෙ මුනට ගෙනාවට❤❤❤

  • @dineshamaduwanthi80
    @dineshamaduwanthi80 ปีที่แล้ว +15

    අනෙ මේ මිනිස්සු දිහා බලනකොට අපිට මොනවගෙ අඩුපාඩු ද 🥺🥺 මගෙත් ලොකු හීනයක් දවසක මේ වගෙ අසරණ මිනිස්සුන්, සත්තුන්ට පිහිට වෙනඑක, එයාලට හිනාවක් සතුටක් දෙන එක 🥺❤️‍🩹

  • @janidutharaka793
    @janidutharaka793 ปีที่แล้ว +13

    ඒ මිනිස්සු මොන අඩුපාඩුව තිබ්බත් සතුටින්.එහෙම මිනිස්සුන්ට හරියන්න ඕන දවසක උතුරන්න ❤❤😢

  • @ratnagardmm
    @ratnagardmm ปีที่แล้ว +14

    ලොකු පිනක් මල්ලි ඔයා කරේඔයාගේ මෞව් පියන්ටත් මේ පින ලැබේවා. ජයවේවා 🙏

  • @AchinthaIndhusara-kx1hd
    @AchinthaIndhusara-kx1hd ปีที่แล้ว +19

    අවංකවම හරිම.සතුටුයි අයියා ඔයාගෙ ගැන...🥺අනේ ඒ චූටි අයගෙ හිනාව...මට කියලත් තාම වත්කමක්.නෑ..අනිවාරෙක් කට්ටක් කාල මමත් ගේමක් ගහල..මේ වගේ අයට උදව් කරනවා....🥺

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +12

    ඒ මනුස්සයන්ව සම්බන්ද කරගන්න විදිහකුත් දැම්මනම් හරි අශේන් පුලුවන් විදිහට උදව් කරන්න ❤😢

  • @kavinducharu5518
    @kavinducharu5518 ปีที่แล้ว +8

    මාත් ආසයි මෙහෙම අසරණ මිනිස්සුන්ට උදව් කරන්න....ඒත් මට තාම ඒ ම්ට්ටමට උදව් කරන්න වත්කමක් නෑ 😢😢

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +7

    කොච්චර හොඳද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න බුදුසරණයි🙏❤️❤️💕💕💕💕🇶🇦

  • @IdeaAffix439
    @IdeaAffix439 ปีที่แล้ว +5

    ඒ මිනිස්සුන්ට ඔයා දුන්නෙ හයියක් අශේන් අයියේ..... ගොඩක් වටිනව ඒක..❤

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +9

    ලස්සන ම ලස්සන ජීවිත සරලයි සුංදරය් ❤❤❤අාශයි මම හිතන්නෙ මහා බර නැති අය

  • @pradeep_suranga
    @pradeep_suranga ปีที่แล้ว +12

    එද්දි සෙවණගලින් ගුලි ටිකක් ගෙනෙන් අශේන් ❤ ගොඩක් වටින ⁣දෙයක් කරලා තියෙන්නේ ❤

  • @dayawathiperera1056
    @dayawathiperera1056 ปีที่แล้ว +12

    අහිංසක ජීවිත වලට සතුට අරන් යන ඔයාට හැමදාම හරියන්න ඕන මල්ලි 🙏🙏

  • @ChathurangaDVlogs
    @ChathurangaDVlogs ปีที่แล้ว +3

    😢 ඒ මුහුණ වලට පුචී හිනාවක් සතුටක් ගේනවා එකට ගොඩක් පින් අශේන් .. machan🥰
    ඇත්තටම දැක්ක ගමන් දුක හිතුනා 😪😪

  • @luckyf94
    @luckyf94 ปีที่แล้ว +6

    ඒ මුහුණ වලට පුචී හිනාවක් සතුටක් ගේනවා එකට ගොඩක් පින් ❤ බුදුසරණයි !!!

  • @pasindudissanayake5571
    @pasindudissanayake5571 ปีที่แล้ว +10

    අෂේන් අයියේ උබට ජාති ජාතින් පිං අයියේ ❤❤❤වැඩි වැඩියෙන් ලැබේවා❤

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว +3

    ගොඩක් හොද වැඩක් වගේම පිනක් සෙවනගල කොහෙද මේ ගම්මානය බුදුසරණයි... කුවේට්

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 ปีที่แล้ว +5

    අසෙන් අයියෙ ඔයාට බුදු සරනයි ලන්කාවෙ ඉන්න හැම සල්ලි කාරයෙක්ම මෙහෙම දුප්පත් අයට උදඋ කරනවනම් අද අපෙ ලන්කාවෙ දුප්පත් අයට කන්න නැතුව නිකරුනෙ මැරෙන්නැ

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +5

    අනේ මොන දේ උනත් සතුටින් ඉන්නව ❤❤.ඇත්තටම ඇස් වලට කදුලු ආවා.කිරි උතුරනවා වගේ දවසක හරි යන්න ඕනී 😍😍🙏🙏

  • @LashenLalitha
    @LashenLalitha ปีที่แล้ว +31

    ඇහැට කදුලක් අවා අයියේ 😢අපිට මොනවයින් අඩුවක්ද අයියේ Good job

  • @ThanujaVishaka
    @ThanujaVishaka ปีที่แล้ว +3

    ගොඩක් පින් අය්යා ඔයාට

  • @PradeepDewasinghe-zx9kt
    @PradeepDewasinghe-zx9kt ปีที่แล้ว +6

    ප්‍රශ්න තියෙන මිනිස්සු කොහොමත් හීනා වෙලා ඉන්නෙ ...අශෙන්🙏❤❤❤❤❤

  • @ravindumanahara1
    @ravindumanahara1 ปีที่แล้ว +7

    අඩො තරන්ග ලාල් අයියා සෙට් උනේ කොහොමද අශෙන් අයියේ 😂♥💫
    ඇත්තටම හරි සතුටුයි අශෙන් අයියේ ඔයා ගැන 🥺💖💫

  • @sinhalavlog
    @sinhalavlog ปีที่แล้ว +4

    හරිම වටිනවා බොහොම ස්තූතියි විශේෂයෙන් වීඩියෝ එකට මොන බයිලා කවුරු කියුවත් මේවගෙන් එක මනුස්සයෙක් හරි මෝටිවේට් වෙනවා තව මනුස්සයෙක්ට උදව් කරන්න . නැවත වාරයක් ස්තූතියි

  • @damayanthiperera463
    @damayanthiperera463 ปีที่แล้ว +2

    මේ අයට නැති උනත් බලන්න ඉන්න ලස්සන .අපිට වැඩිය සතුටින් .ජේසු පිහිටයි හදවතින්ම ආදරෙයි හරියන්න ඕනි.❤🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +3

    ආෂේන් ගුණ ධර්ම වලින් ඉපදිලා කෙටිම උත්තරේ එචිචරයි ගුණධර්ම තියන කෙනෙකුට විතරයි මේවා හදවතින් ම කරන්න පුලුවන්නෙ සතුටුයි බෝහොම ඔබ ගැන

  • @MalaDamayanthi-qm2rm
    @MalaDamayanthi-qm2rm ปีที่แล้ว +4

    කියලා වැඩක් නෑ අශේන් මල්ලී ,ඔයාට තව තවත් ලැබෙන්න ඕනි අසරන මිනිසුන්ට උදව් කරන්න.👍👍👍👍👍

  • @Pave_07
    @Pave_07 ปีที่แล้ว +9

    වීඩියෝ එකේ thumbnail එක දකිද්දි හිතුවේ නැ මේ වගේ වීඩියො එකක් වෙයි කියලා 🥺❤️... පිං අයියේ මේ වගේ අයට උදව් කරනවට🍃💗

  • @SudeshikaCj
    @SudeshikaCj ปีที่แล้ว +3

    අශේන් ඔයාට කිසිම අඩු පාඩුවක් නොවේවා මේ දුන් දේ හරිම සුවදයි ... හැම දේම සල්ලි නෙවෙයි කියලා ඔයා හොදින් දන්නවා මේ අත්දැකීම සල්ලි වලින් ගන්න බෑ නේද මට නම් ඔයා මතු භවයෙ අනේ පිඩු සිටානන් වී මෙතේ බුදුන් ලග සිව් පසයෙන් ඇප උපස්ථාන කර නිවන් දකින්න ලැබේවා ඔයාව හම්බවෙන්න ආසයි යන ගමන් වලට එකතු වෙන්න ආසයි.ඔයාගෙ සියලු ම ව්‍යාපාරික කටයුතු මුලු ලෝව පුරාම බැබලේවා නිදුක් නිරෝගී දීර්ගායුශම ලැබේවා ඔයා මහ පුදුම සමන් මලක් අශේන් යන යන තැන සුවද විහිදෙනවා බුදු සරනයි සියලු දෙවි පිහිටයි

  • @ayeshamadushani5571
    @ayeshamadushani5571 ปีที่แล้ว +3

    ගොඩක් පින් වැඩ කරන්න aiye 🙏🏼🙏🏼හැමකෙනාම සතුටින් ඉන්නේ 💜💜👍👍🥰🥰

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +5

    අශේන් අයියාට බුදුසරණයි ❤❤.තව තවත් දියුණු වෙන්න ඔනී 😍🙏

  • @thuanrashad
    @thuanrashad ปีที่แล้ว +2

    Great job malliya keep doing continue god bless you 👍👍👍

  • @Asanka468
    @Asanka468 ปีที่แล้ว +3

    ඇත්තටම කොච්චර දුක් විදින දුප්පත් අහිංසක රත්තරං මිනිස්සු ඉන්නවා ද.එහෙම හරි සතුටක් දැනෙනවානම් කොහොමද... ආයුෂ🙏බෝවේවා! මචං උබට.....
    😢😢😢😢😢😢

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +3

    අසේන් මල්ලි ඔයාට කිරි උතුරන්න හරියන්න ඕනි කෙනෙකුගේ බඩගින්නක් නිවනවා කියන්නේ ලොකුම ලොකු පිනක් බුදුසරණයි මල්ලි

  • @TK_ScaRlet
    @TK_ScaRlet ปีที่แล้ว +5

    කිරි ඉතිරෙන්න ඕන දවසක... මේ හැමෝගේම ජීව්ත සාර්තක වෙල.❤️ ගොඩක් දුකයි දකිද්දී😓😓

  • @nirmalsandaras2631
    @nirmalsandaras2631 ปีที่แล้ว +3

    උබ හරි හිත හොද මනුස්සයෙක් අශේන් අයියේ...♥️✊

  • @mashi_Lk
    @mashi_Lk ปีที่แล้ว +3

    Good job ashen ayyaaaaa....බුදු සරණයි ඔයාට 🙏🙏❤❤

  • @SitharaPawithra
    @SitharaPawithra ปีที่แล้ว +1

    එල මචං ගොඩක් පින් බුදු සරනයි

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +2

    ගොඩක්ම පිං ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @BaranikumarKumar-o5x
    @BaranikumarKumar-o5x ปีที่แล้ว +2

    Great job you doing putha,,,,, you never fail in your future,,, god bless you always in your life,,,

  • @Saviya_LK
    @Saviya_LK ปีที่แล้ว +6

    මම කවද හරි මේ වගේ පුලුවන් හැමෝටම උදව් කරනවා 😢❤️

  • @gamgebuddhika2083
    @gamgebuddhika2083 ปีที่แล้ว +2

    ආශෙන් බ්‍රො Respect 🙏🙏❤️❤️❤️❤️වැඩි වැඩි මෙවන් කටයුතු කරන්න ලැබේවා🙏🙏🙏

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +3

    කොච්චර දුක්විඳින මිනිස්සු ,පොඩිදරූවො මෙරටෙ ඉන්නවා ද අනේ මෙ රටෙ දරුවන්ගේ දූප්පත් මිනිස්සුන්ගේ දේවල් හෙරාකාලා සැපවිදින උන් අවිච්මහානරකාදියටම මෙ ආත්මෙම ඇදගෙන යන්න ඕනෑ

  • @keerthibandara3692
    @keerthibandara3692 ปีที่แล้ว +2

    අසේන් මල්ලී ගොඩක් පිං ඔයාට අසරණ අයට උදවු කරන්න තව තව දයිරිය ලැබෙන්න ඕනේ බුදුසරණයි

  • @RangaDroid
    @RangaDroid ปีที่แล้ว +7

    Gmmk thama adath ❤

  • @IsharikaSadaruwani
    @IsharikaSadaruwani 3 หลายเดือนก่อน +1

    මට නම් කියන්න තේරෙන්නේ නෑ වචන ඔයාට අයියේ ඒ අසරන මිනිස්සු අපේම මිනිස්සු නේද දුක් විදින්නේ ඇත්තටම උතුරන්න හරියන්න ඕනී හැමෝටම අපේ පුංචි රටේ මිනිස්සු ගොඩක් දුක් විදිනවා රටේ කාලකන්නි පාලකයෝ තොපිලා හිටියට වඩා හොදයි මකබෑවිලා ගියා නම් ඔයාට දස දහස් වාරයක් පින් අයියේ 🙏🙏🫶🫶🌸

  • @agra_nibandhana
    @agra_nibandhana ปีที่แล้ว +1

    ගොඩාක් ලොකු පිනක් අයියෙ කරන්නෙ..ගොඩක් පින් ඔයාටයි මේ හැමදෙකටම උදව් කර අයටයි..හිතට ලොකූ සතුටක් දැනෙන්නෙ ඔයාල වගේ මිනිස්සු දැක්කම..මමත් පුලුවන් විදිහට ඔයවගේ අයට උදව් කරන්න ගන්නවා..ඒ හැමදේම මේ දේ දැකල..ඒ පින ඔයාටත් එකතු වෙනවා අයියෙ..තෙරුවන් සරණයි හැමදාම හරියන්න ඕනෙ ඔයාල වගේ මිනිස්සුන්ට..ආදරෙයි ❤

  • @ashasewwandikumarage2730
    @ashasewwandikumarage2730 ปีที่แล้ว

    හිතට දුක වගේම ලොකු සතුටකුත් දැනුනා අශේන් මල්ලී...ඔයා මේ කරන දේ ගැන.ඒ මිනිස්සුන්ට මොනතරම් සතුටක් දැනෙන්න ඇත්ද.තවතවත් ඔයාට ශක්තිය දෛර්යය ලැබේවා මෙවැනි කර්තව්‍යයන් කිරීමට සහ ඔයාගෙ ව්‍යාපාරත් දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවටම පතවේවා...!මොකද ..,ඔයා දියුණු උනොත් තමයි තවත් කෙනෙකුට පිහිටක් වෙන්න පුලුවන් වෙන්නෙ.තෙරුවන් සරණයි ආශේන් මල්ලි ඔයාට ...🙏🪷🪷❤️

  • @AdilAnver
    @AdilAnver ปีที่แล้ว +2

    Great job Ashen Ayye

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +7

    පුලුවන්නම් ලමයින්ගෙ මූනු නොපෙන්වා කරන්න ❤

  • @janithsasantha2957
    @janithsasantha2957 ปีที่แล้ว +3

    කවුරු මොනවා කිව්වත් ඇත්තටම වටිනවා ❤🙏 ජය වේවා. ඔය වගේ ජීවත් වෙන හැමෝටම දවසක උතුරන්න හරියන්න ඕනේ හැමදාම ❤❤❤❤🙏🙏🙏 😢😢

  • @nayomiabesakara3841
    @nayomiabesakara3841 ปีที่แล้ว +5

    Aththama ashen malli api asama TH-cam video genne oya oyata godak pin oya ahinsaka munuwalata hinawa genawata

  • @sachinthalakshan9385
    @sachinthalakshan9385 ปีที่แล้ว +4

    තාම ඉගෙන ගන්නවා මන් ඉගෙන ගෙන රස්සාවක් කරලා මෙ වගෙ අයට උදවු කරනවා 🤍

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch ปีที่แล้ว +1

    ashan හොද අදහසක් කොල්ලෝ ඔයාට තියනවා කවදාවත් වෙනස් කරගන්ට එපා මම කියන්නේ මිනිස්සුන්ට උදවුම කරන්න කියල නෙවෙයි ගොඩක් අය ටික කාලයකින් නම සවුත්තු කරගෙන විනාස වෙනවා ලංකාවේ හැටි එ්ක කොහොම උනත් සුභපතනවා ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @Senore396
    @Senore396 ปีที่แล้ว +2

    එකෙන්ම සුපිරි අශේන් අයියෙ 💛

  • @asankalena93
    @asankalena93 ปีที่แล้ว +2

    ගොඩාක් පින්🙏🙏🙏❤👍

  • @pramodmadusanka1229
    @pramodmadusanka1229 ปีที่แล้ว +2

    Respect ashen ayiye❤️

  • @jayanthirenuka
    @jayanthirenuka ปีที่แล้ว +2

    මම ඔයාට හරිම අාදරෙයි පුතේ ඔය කරන වැඩේට සියලු දෙවි පිහිටයි ඔයාලට😊

  • @karona..8265
    @karona..8265 5 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින් මල්ලි හැම කෙනාටම උදාවූ කරනවා මෙ වගේ දෙවල් කරන්න තවතව සක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරණයි❤️🙏❤❤❤❤

  • @LeaningEssay
    @LeaningEssay 6 หลายเดือนก่อน

    කවදාහරි ඒ මිනිස්සු තමයි ඇත්තටම පොහොසත් වෙන්න ඕනා කොච්චර දුප්පත් උනත් සතුටින් ඉන්න එක තමයි වටින්නෙ ඒක කවදාවත් සල්ලි වලට ගන්න බෑ ❤🙏🙏

  • @kanishkamax8476
    @kanishkamax8476 ปีที่แล้ว +5

    Respect macn.. ❤ ඇඩුනා බං අපිට මොන අඩුපාඩුද🥺

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว +6

    Great work brother ❤️❤️❤️❤️

  • @hirunikaveesha8408
    @hirunikaveesha8408 ปีที่แล้ว +3

    බුදුසරණයි නංගිලට 🥺❤️

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 ปีที่แล้ว +1

    Budusaranai malli.

  • @seneshdarshan4914
    @seneshdarshan4914 ปีที่แล้ว +2

    අපි දකිනවට වැඩිය ලංකාවේ මින්ස්සු ගොඩක් දුක් විදිනවා ගොඩක් දුක හිතුනා .උදවි කරමු ඒ හැමෝටම අපි එකතු වෙලා ❤️අශේන් අයියෙ ❤️ පිං සිද්ද වෙනවා ඔයාට

  • @jeannelewis9227
    @jeannelewis9227 ปีที่แล้ว +1

    Ashen you will be blessed more and more keep up the good work God 🙏 BLESS YOU

  • @seneruNkeshali
    @seneruNkeshali ปีที่แล้ว +1

    Ashen ubata godak pin machan attatama ducai minissu tikagena hemadama owage weda karanna kiyala suba pathanawa

  • @Asanka468
    @Asanka468 ปีที่แล้ว +3

    අනෙ එ අප්පච්චි..
    " දුප්පත් වුනත් පිට් එකෙ ඉන්නවා "❤️🙏
    " ආයු රක්ඛන්තු ආවඩා!

  • @wasanthakumaribolpanegedar7512
    @wasanthakumaribolpanegedar7512 ปีที่แล้ว +8

    ඔයා ලග පුදුම හොද ගතිගුණ තියෙන්නෙ මල්ලි ඔයා මිනිසුන්ගේ දුක තෙරෙනවා ඇස්වලට කඳුළු ආවා ඔයාට බුදු සරනයි මල්ලි

  • @brusjajamey7603
    @brusjajamey7603 ปีที่แล้ว +3

    අම්මට සිරි ..මේම පව්ල් ඉන්නො කියල අදනෙ දනනෙ මම 😢😢❤❤...අපිට වඩා හරියන්න ඔනෙ මිනිස්සු...❤❤❤

  • @IcVithanage
    @IcVithanage 4 หลายเดือนก่อน

    ගොඩක් නෙවෙයි ඔයාට පුළුවන් විදියට උදව් කරන එක ගොඩක් ම වටිනවා ජයවේවා බුදුසරණයි !❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 หลายเดือนก่อน +1

    අයියෙ ඔයාට
    දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @MashiSewwanthi
    @MashiSewwanthi ปีที่แล้ว +7

    Cam ek tiyl ynn පුළුවන් nm godk hodi 😊

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 ปีที่แล้ว +2

      මට දැන් help කරන්න හිතුණේ මේ වීඩියෝ එක දැකලා. දුක තේරේන්නේ මේ විදියට දැක්කම

    • @harshanarathnayaka8657
      @harshanarathnayaka8657 ปีที่แล้ว +3

      Mchn krn wde hodak dkpn..nthnm nbla idpn..meka dkl minissu kiyk mhm krnn hthnw athid

    • @MashiSewwanthi
      @MashiSewwanthi ปีที่แล้ว

      @@harshanarathnayaka8657 ekth atta itim

  • @lochanaprabodhyajayasoma1444
    @lochanaprabodhyajayasoma1444 ปีที่แล้ว +5

    Proud of you 👍

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +3

    සුපිරි brother ❤️😍🔥👌 ජය වේවා

  • @dula223
    @dula223 ปีที่แล้ว +2

    සුපිරි අශේන් අයියේ කවදාහරි මාත් ඔයා වගේ වෙනවා❤❤❤

  • @WarunaUpul-y6d
    @WarunaUpul-y6d ปีที่แล้ว +3

    වෙන අය වගේ ලොකු සින් එකේ ඉන්නැති එකෙක් අශෙන් ❤️ වෙන අය ලොකු මිනිස්සු උනාම හොයන්නත් නැ යු ටියුබ් වල .

  • @heshandilhara1641
    @heshandilhara1641 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා නම් සුපිරි අයියේ මාරම සතුටුයි ඔයා කරන වැඩ වලට

  • @GangaaSriyani
    @GangaaSriyani ปีที่แล้ว +2

    GOD bless you putha ...❤❤

  • @lalanrajendra6358
    @lalanrajendra6358 ปีที่แล้ว +4

    නියමයි බන් ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @minipuraofficialbus
    @minipuraofficialbus ปีที่แล้ว +6

    රත්නපුරට බි.ක එන්නැද්ද 😍

  • @damayanthikumari6863
    @damayanthikumari6863 ปีที่แล้ว +5

    Great great 👍

  • @HeshaniIndumini-yb6fh
    @HeshaniIndumini-yb6fh ปีที่แล้ว

    අයියේ family එකක් ඉන්නවා ගිරිඋල්ලට කිට්ටුව. මාත් help කලා මට පුලුවන් විදියට . ගොඩක් අසරණයි . ඒ lady ට අවුරුදු 27 canser එකක් හැදිලා ගොඩක් අමාරුයි. අවුරුදු 2ක පොඩි බබෙක් ඉන්නවා... husband දාලා ගිහින්. ගොඩක් අසරණ තත්වෙක ඉන්නෙ... මේකට reply comment එකක් දාන්න පුලුවන්නම්.

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 ปีที่แล้ว +1

    Mallio oyata yodabala shakthiya labenna ona ❤❤❤❤

  • @gamepissa396
    @gamepissa396 ปีที่แล้ว +2

    ලස්සනයි සුපිරිම 😊😊😊😊 අදරෙයි ❤❤❤❤

  • @sithumdilshan2004
    @sithumdilshan2004 ปีที่แล้ว +2

    අයියෙ පුලුවන් නම් මේ මිනිසුන්ට ස්වංරැකියාවක් වත් හදල දෙන්න පවු..💝🥺🙏

  • @eshanshashith3591
    @eshanshashith3591 ปีที่แล้ว +6

    Good job bro❤

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    බොහොම පින් 🙏🏾

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +1

    හදවතින්ම ගොඩාක් ආදරෙයි ❤️🌹❤️

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว

    🙏🌹💞🌹💞🛐ගොඩක් ගොඩක් පිං මල්ලි ඔයාලා සැමටම 🙏බුදුසරණයි ජේසු පිහිටයි 🙏🌹❤️💞

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    ජයවෙිවා අෂේන්

  • @Asanka468
    @Asanka468 ปีที่แล้ว +2

    අනේ එ අහිංසක මූණු වල තියන සතුට🙏