ආතරයිටීස් නිට්ටාවට සුවකරන කුස්සියෙ රහස | Ayu Rahas EP 17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ආතරයිටීස් නිට්ටාවට සුවකරන කුස්සියෙ රහස | Ayu Rahas EP 17
    #Yoga #fitness #meditation #yogalife #SirasaFM
    ------------------------------------------------------------------------------------------------------------
    Enjoy and stay connected with us!!
    Click below to subscribe to more entertaining content
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    / sirasafm
    ------------------------------------------------------------------------------------------------------------
    KIKI
    For more exclusive content like this, download KIKI
    PlayStore
    play.google.co...
    AppStore
    apps.apple.com...
    --------------------------------------------------------------------------------------------------
    Watch more contents
    Lakai Sikai Sooriya Sirasai:
    • Lakai Sikai Sooriya Si...
    Sirasa FM Samanala Sirasa Sati Pasala:
    • Sirasa FM Samanala Sir...
    ---------------------------------------------------------------------------------------------------------
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
    Facebook: / sirasafm
    Twitter: Si...
    Instagram: ...
    ------------------------------------------------------------------------------------------------------------
    OUR CHANNELS
    SHAKTHI FM
    / @shakthifmsrilanka
    Y FM
    / yfmmoringshow
    TV1
    / @tv1srilanka
    SHAKTHI TV
    / shakthitvlk
    NEWSFIRST - News1st
    / newsfirstsrilanka
    ----------------------------------------------------------------------------------------------------------------
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 162

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +15

    හරිම වටිනා දෙයක් ඔබ තුමාගේ හඩ පවා සිත සුව පත් කරයි භාවනාවක් වගේ ගොඩක් පින්

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +22

    ,ගොඩක් වැදගත් වීඩියෝ එකක්.මගෙත් අත පය හිරිවැටුන වෙලාවට මං කරන්නෙ ඔය විදියට දෙපැත්තට කරකවල හයියෙන් අත ගසල දානව.කාලක් මොකුත් අල්ලන් ඉන්න බෑ අත් හිරිවැටුනව.දැන් අර විදියට කරල අඩුයි ඒ ගතිය.මේ වගේ උපදෙස් ලැබෙන වැඩසටහන් බලලම තමයි ඉගෙන ගත්තෙ.යෝගනම් කරල නෑ ඒත් ආසයි දැන ගන්න ඒ උපදෙස්.බොහෝම ස්තූති ඔබ දෙපලට.මා මේ වීඩියෝව මගේ ෆේස් බුක් ගිනුමේ ශෙයා කරන්න අවසර ඉල්ලනව.

  • @NalanyNalany
    @NalanyNalany ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ දෙදෙනා ට ම බුදුසරණයි දීර්ගායු වේවා

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 ปีที่แล้ว +7

    ඔබ තමාගේ පැහැදිලිකීරීම ගැන ඉතාමත්ම සතුටුයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +8

    ඔයාලාටත් නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +4

    ඔබ දෙපළට ගොඩාක් ස්තුතියි .බුදු සරනයි .

  • @manikesuravira3623
    @manikesuravira3623 3 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි, අනේ මගේ දනහිස් අමාරුව ටික ටික හැදිල තියෙන්නෙ බොහෝම ස්තුතියි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน

    ගොඩක්ම ඉස්තුතියි තෙරැවන්සරණයි .🙏👍💖

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +6

    ඇත්තටම මේ අද කියලා දුන්නු දේවල් ටික විදෙස් රට ඉන්න අපිට ගොඩක්ම වටිනවා බේහේත් ටිකක් ගන්න යන්න බැරි අයට ගෙදර ඉදන් මේ යොග්‍ය වැඩ සටහන් කර බලන්න පුළුවන් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @anulasanaratna2223
    @anulasanaratna2223 2 ปีที่แล้ว

    ස්තුති යි ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @jayanisurendra4495
    @jayanisurendra4495 3 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි 🙏

  • @tmgunawathi3741
    @tmgunawathi3741 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว +2

    Thanks දැනුවත් කිරීම ගැන ඇත්තටම ගොඩක් වැදගත් මමත් මේ රෝගයෙන් පීඩා විඳින කෙනෙක් අවුරුදු 13 ඉඳලා eth හරි හැටි බෙහෙත් කරන්න බැරිව ගියා මාසයක කාලයක් hoshpital එකේ නතර වෙලා හිටියා den මට අවුරුදු 40 කලින් දණහිස පමණක් වේදනාව තිබ්බෙ eth den අත් දෙකේ ඇඟිලි වල වේදනාව තියෙනවා mama මේ රටවල අපිට හරියට බෙහෙත් කර ගන්න ba ledak කීවාම ඉන්න ගෙදර madam මොනවා හරි වේදනා නාසක behethak දෙනවා 😪 මොනවා කරන්න da ඉතින් පිට රට ඉන්න අපිට කාගේ පිහිට da අතේ ඇඟිලි වලට mama ඔය විදියට හැමදාම වියායාම කරනවා කොන්දේ වේදනාව දණහිස් වේදනාව තමා ඉවසා ගෙන ඉන්න බැරි ....? Thanks god Bless you

    • @catfamily5577
      @catfamily5577 ปีที่แล้ว

      ඉන්දියාවේ ස්වාමි කෙනෙක් කරන චැනල් එකක් තියෙනවා ඒක බලන්න

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 8 หลายเดือนก่อน +1

    බු.ස ඔබ දෙපලටම....❤❤❤❤❤

  • @komarry-xw8nd
    @komarry-xw8nd ปีที่แล้ว

    බුදුසරණයි ❤️💖💖💖

  • @manikesuravira3623
    @manikesuravira3623 3 ปีที่แล้ว +58

    රෝගවලට මෙලෙස ප්‍රතිකාර කියා දෙන නිසා කිසිදාක ඔබ තුමන්ලාට කිසිම රෝගයක් ලංනොවේවා .🙏🙏🙏🙋🙋🙋❤️❤️❤️

  • @Pathmagamage-f4x
    @Pathmagamage-f4x 5 หลายเดือนก่อน

    බුදුසරණයි "

  • @kusumliyanage6162
    @kusumliyanage6162 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 2 ปีที่แล้ว +1

    Vadagath vidiyovak.
    THERUWAN SARANAI !!!

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 3 ปีที่แล้ว +4

    Thanks for your help to get rid of the arthritis

  • @chandrikapriyadarshani7480
    @chandrikapriyadarshani7480 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත්. ස්තුතියි ඔබට

  • @kalyaniabewickrama412
    @kalyaniabewickrama412 3 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි බුදුසරණයි

  • @sujeewaeyon1305
    @sujeewaeyon1305 2 หลายเดือนก่อน +2

    එයා නිරෝගි කෙනෙක් නිසා එයාට ඔය කියන දේවල් කරන්න පුළුවන් රෝගි කෙනෙක් කොහොමද ඔය දෙවල් කරන්නේ

  • @tamaratamara2379
    @tamaratamara2379 3 ปีที่แล้ว +5

    චුට්ටෙන් ගොඩාක් දැනුවත් උනා 💝💝💝💝

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් මටත් විලිමිබ ඉදිමිම තිබෙනවස්තතියි

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා

  • @ඇනාඇනා
    @ඇනාඇනා 2 ปีที่แล้ว +1

    👍👍👍 ස්තුති

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +3

    ස්තූති 💖🙏

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 3 หลายเดือนก่อน

    Thank dear ❤❤

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Oba depalata bohoma sthuthi.ithama wedagath video ekak theruwan saranai

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +2

    Thanks

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว

    Ane oyaalata godak pin apiwa denuwath karata budu saranai oyaata ❤❤❤

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +2

    Thank very much God bless all good luck.

  • @sandhyanigunawardhana7815
    @sandhyanigunawardhana7815 3 ปีที่แล้ว +1

    Thanks a lot.

  • @manikeekanayaka8932
    @manikeekanayaka8932 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ❤

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 3 ปีที่แล้ว

    Deegayuwewa ,theruwansaranay oba depalata.

  • @sadunsadun7836
    @sadunsadun7836 3 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබ දෙපලට වටිනා විඩීයොවක් ස්තුතියි🙏🙏🙏💙👍

    • @victoriad9382
      @victoriad9382 3 ปีที่แล้ว

      🧚‍♂️🌝🌝🌝🌝🌝🧚‍♂️

  • @rasikapiyasena3094
    @rasikapiyasena3094 3 ปีที่แล้ว +2

    Godak pin kiyala dun dewalata

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว +1

    Mage fanahis godak amarui.Reta ninda yanne naha.Oya kiyapu vidihata moma karannam.puluwan tharam moma gaman yanne avidala.Avidina eka prashnayak wenawada?

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 10 หลายเดือนก่อน +1

    මගේ දකුණු අතේ මැද ඇගිල්ලක්නමන විටලොක් වෙනවා . අල්ලල දිගාරින්නෙඅනික් අතත් ඇගිලි තදවෙනව ටික ටිකඑයට මොකද කරන්නේ.බුදු සරණයි දෙවි රැකවරනය ලැබෙිවා !!!

  • @charmainenissanka7171
    @charmainenissanka7171 3 ปีที่แล้ว +6

    Thank you very much. Extremely useful, classy and well-done video. Look forward to more lessons like this. God bless you all. Best wishes for the future!

  • @pibidenalanka987
    @pibidenalanka987 3 ปีที่แล้ว

    Thanks.

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 ปีที่แล้ว

    Thanks 😍😍

  • @laithalewis9145
    @laithalewis9145 3 ปีที่แล้ว +1

    great information...thanks.

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 3 ปีที่แล้ว +1

    මටත් බිම ඉදගන්න බැරි කමක් තියෙනවා, හේතුව රට වසර තිහක් ජිවත් වුනානේ එනිසා හැම වැඩක් ම කලේ මැසින් වලින්. මමත් මේ විදිහට උත්සහ කර බලන්න ඕනි. ඔබ දේපල ට ගොඩක් පිං. තෙරුවන් සරණයි

  • @nandaniratnayake3575
    @nandaniratnayake3575 3 ปีที่แล้ว +1

    Godak watinewa thank you

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +14

    ගොඩාක් pin oba දෙපළට මටත් දණහිස් අමාරුයි ath mama samanya viyayama kara ath den me de කරන්න පුළුවන් තෙරුවන් සරණයි

    • @rashikasilva2654
      @rashikasilva2654 3 ปีที่แล้ว +1

      Thank you so much

    • @inokajayathilaka9748
      @inokajayathilaka9748 2 ปีที่แล้ว +2

      ඔබේ යෝගා පංති වලට සාබාගි විමට පුළුවන්ද මම ආතරයිටීස් රෝගියෙක්.

    • @hirunikhirunika1842
      @hirunikhirunika1842 2 ปีที่แล้ว

      @@inokajayathilaka9748 p0

  • @ramaramarama2991
    @ramaramarama2991 3 ปีที่แล้ว

    Maget danahis nawanna ba godak stuti teruwan saranai

  • @nilukajayamaha7065
    @nilukajayamaha7065 3 ปีที่แล้ว

    Godak pin.budusarenai.

  • @DasanayakaRanmenika
    @DasanayakaRanmenika 8 หลายเดือนก่อน

    Theruwansaranai danahisa witharaknewei Mata thiyena prasnaya ukule athi aatharaitis walata kohomada karaganne

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 5 หลายเดือนก่อน

    Godak isthuthi

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว

    අනේ මගෙ දකුණු අතේ මහපට ඇගිල්ල නමන්න බෑ පුරුක් ලොක් වෙනව දිගාරින්න අමාරුයි , ඇගිලි පුරුක් ඇට රිදෙනවා 😢😢 ඉදිමිලා, ඉතින් ඔය කියන දේවල් කරන්න බෑනේ 😢😢 මැරෙන්න තරම් වේදනාවක් එනවා , ගරුඩෙක් කාලා වගේ 😢😢

  • @menikhemali4299
    @menikhemali4299 3 หลายเดือนก่อน

    Stuti oba depalata❤

  • @shanishani9535
    @shanishani9535 3 ปีที่แล้ว +2

    Math e rogaya nisa godak vidawanawa.welawakata jivithe pawa epawenawa.obalata goda pin me wage wadasatahan karanawata.

  • @maleeperera9055
    @maleeperera9055 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandrikade3171
    @chandrikade3171 2 ปีที่แล้ว

    මමත් ආතරයිට්ස් වලින් අවුරුදු ගානක් දුක් විදිනවා අත් හිරවට්නව
    දන්හිස් නමන්න දිග අරින්න.
    පුදුම වෙද්නාවක්.තියෙනවා ..

  • @hemarupa558
    @hemarupa558 ปีที่แล้ว +1

    මම දැනට ග්‍රීසියේ සේවය කරන්නේ , මම වසර දෙකක් පමණ දිගටම යෝග ආසන කලා නමුත් දැන් වසරක් පමණ දිගටම යෝග කරන්න නොහැකි වුනා , දැන් ටිකක් දකුණු දනහිස ටිකක් රිදෙනව නැවත යෝග ආසන දිගටම කලොත් මෙය සුව වෙිවිද මට ටිකක් අපහසුතාවයක් තියෙනවා මොනවාද මම කලයුතු 🙏🙏🙏

    • @NimaliKahandawala
      @NimaliKahandawala 8 หลายเดือนก่อน

      මමත් ග්‍රීසියේ වැඩට එන්න ඉන්නෙ හොටෙල් ක්ලීනර්ස්..ඒ ගැන බයවෙන්න දෙයක් නෑ නේද?ඔයා ඒ රටේ වැඩ කරනව කියපු නිසයි ඇහුවෙ...

  • @rajanikuw6356
    @rajanikuw6356 2 ปีที่แล้ว

    Godak pin obata

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว

    Thanks 💐💐💐💐🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Thanks anaa oyalata magath danahis ridanava mama dan wyayama karanavaa 🙏🙏🙏

  • @kosaynjdawy1968
    @kosaynjdawy1968 ปีที่แล้ว

    Godak. Estutue oba depalata

  • @cthambiliyagodage668
    @cthambiliyagodage668 10 หลายเดือนก่อน

    🎉sar bohoma sthuthiyi yoga putuvakma da ganna ඕනි

  • @achinthanilmini2643
    @achinthanilmini2643 4 ปีที่แล้ว +3

    Thank you sir 🙏🙏

  • @sujeewamalkanthi5305
    @sujeewamalkanthi5305 3 ปีที่แล้ว

    Godak hodai oyala dennagema wedasatahata

  • @rathnayakahospital3552
    @rathnayakahospital3552 ปีที่แล้ว

    atharaitis rogayata thara thiramak na siyalu danatama hadenna puluwan

  • @inokabandara1205
    @inokabandara1205 ปีที่แล้ว

    වලලුකර ටත් ව්‍යායාම කියන්න .. පිංසිදු වේවා.තෙරුවන් සරණයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් පින් මම
    ලොකු මානසික පීඩනයක්
    මට kne pain තියෙන්නේ
    බෙහෙත් රුපියල් වලින් නම්
    මාස 03 ලක්ශේ පැනලා
    තාමත් ලොකු වෙනසක් නැහැ
    මෙතුමාගේ no 1 එවන්න පුලුවන්ද

  • @anuperera5162
    @anuperera5162 4 ปีที่แล้ว +2

    Bohoma sthuthie Ruwan mahathatath shalika misstath,

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว +1

    I'm suffering from rheumatoid arthritis.. I'm always in severe pain. My knee, ankle and wrist joints are swollen.. fingers too.... I really like yoga but how can I do yoga with this pain..😩

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා වීඩියෝ එක ස්තුතියි ඔබ දෙපලට මම කුවේට්

  • @kkuku9172
    @kkuku9172 ปีที่แล้ว +1

    🙏🏾🙏🏾🙏🏾❤

  • @manamone9198
    @manamone9198 3 ปีที่แล้ว +2

    මට දැනට අවු 3හමරක ඉදලා දනහිස්⁣ දෙකම රිදෙනවා ලංකාවෙි ඉද්දි එක දනහිසයි දැං දෙකම රිදේනවා දනහිස් දෙකම නමන්න බැ ලංකාවෙි ඉද්දි හැම සතියකම වගේ හොස්පිටල් එකෙ එලියක් ඇල්ලුවා අඩු උනේ නැ මගේ දැං කොන්ද රිදෙනවා කොදු නාරටි පෙලත් එක්ක

  • @NimaliKahandawala
    @NimaliKahandawala 8 หลายเดือนก่อน

    Yoga class ekak kiyannako sunday vitharak thiyena.job ekakata yana nisa sathiye dawaswala ba..

  • @seethanuwarage2063
    @seethanuwarage2063 3 ปีที่แล้ว +1

    🙏🌹🙏Bohoma pin itha wadagath watinaama wadasatahanak Milla karanna ba. oda thumetath oba thumata deergausha labewa. Neerogi wewa Samma sambudusaranai🙏🙏🙏.

  • @ShiraniPathirana-u6d
    @ShiraniPathirana-u6d หลายเดือนก่อน

    ඔය විලුබ අමාරුව කිසි වියදමක් නැතුව හොද කරගන්න කරන්න හොද කෙමක් තියේ....තිරිවානා ගලක් අරගෙන ඒක අගුරු වල දාලා රත් කරලා ඒක උඩට අබ ටිකක් දමලා ඒක මද රස්නේ තියෙද්දි විලුබ තියා තද කරන්නදවස්කීපයයි කරන්න ඕනේ.අත්දුටුවයි සත්තයි.මොකද මට ඒක කරලා හරිගියා..

  • @deepalakmini2071
    @deepalakmini2071 2 ปีที่แล้ว

    Hip joint walatath kiyadenna thanks

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +3

    කොහොමද මේ chair එක ගන්නේ?

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 4 ปีที่แล้ว +1

    OCD.. depression walata yoga abbiasa kiyala denna

  • @kumarikumari5102
    @kumarikumari5102 3 ปีที่แล้ว +2

    මට තියෙන අමාරුව දකුණු අත කැක්කුම උරහිසේ ඉඳලා ඇඟිලි ටිකටම කැක්කුමයි දැන් අවුරුදු පහක් වෙනවා බේත් ගන්නවා හොඳ වෙන්නේ නැහැ මම එන්නෙ රට ඔබතුමාට පුළුවන්ද මේකට ප්‍රතිකර්මයක් කියන්න

    • @indraniperera2983
      @indraniperera2983 2 ปีที่แล้ว

      මගෙත් දණහිස් නවන්න බැහැ පන්සලෙදි භාවනා කරන්නත් බැහැ නමුත් නිවසෙ සියලූම වැඩකරන්නෙ මම ඔබ තුමාගෙ දැනූවත් කිරිම හරිම වැදගත් ස්තුතියි

  • @cthambiliyagodage668
    @cthambiliyagodage668 10 หลายเดือนก่อน

    🎉

  • @sriyalathaediri7852
    @sriyalathaediri7852 3 ปีที่แล้ว

    Kakule vilimbu redenawata yoga ekak kiyanko please. 🙏🙏😪😪

  • @GolapageVinodani
    @GolapageVinodani 3 หลายเดือนก่อน

    හික්කඩුව අවට යෝග class එකක් නැද්ද

  • @ajanthakumari7879
    @ajanthakumari7879 2 ปีที่แล้ว

    මගේ වමි අතේ මාහපට අැගිල්ලේ වෙිදනාවක් සමග ශබිදයක් අැහෙනව මෙහෙම වෙන්නේ අගිල්ල නැමෙන විටදී තදින් දෙයක් අල්ලන්න බෑ මෙි අාතරයිටීස් ද

  • @philipariyadasa2554
    @philipariyadasa2554 9 หลายเดือนก่อน

    🙏🙏🙏🍀🍀🍀

  • @basmalh3377
    @basmalh3377 3 ปีที่แล้ว

    ගොඩාක්පින්.සිද්දවෙනවාමහත්ම.මාහත්මයානනීඔබලාට.මමත්හුගාක්මෙලෙඩෙන්පෙලෙනවා.ස්තුතියි..බුධුසරනයි.

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว

    Godaak vatinava matath danahis amaruva thiyanava padinnama baha mama Maa yoga karanava raata radi athaa soda Ganva thanks

  • @jayantheprechandra3019
    @jayantheprechandra3019 10 หลายเดือนก่อน

    Even I can’t bend my knee , I. try , not work for me,

  • @aravinm7039
    @aravinm7039 3 ปีที่แล้ว +2

    Boron ඌනතාවයක් එක් ප්‍රධාන හේතුවක්. 2mg/day.

  • @menike846
    @menike846 2 ปีที่แล้ว

    මගේ හරියට අත් දෙකේ උරහිස.කැක්කුමයි .කොන්ද කැක්කුමයි .කකුල් කලව.ඉටපස්සේ කකුල් දෙකම කැක්කුමයි ඔක්කොම කොටස් කොටස් කැක්කුම එන්නේ එක සැරේකට අත් එක සැරේකට කකුල් අත් අඩු වෙන කොට කකුල් ඔය විදිහට තමයි කැක්කුම අල්ලන්නේ මට පුලුවන් නම් බෙහෙතක් හෝ මොනවා හරි කියන්න ගාන්න හෝ බොන්න මම සවුදි ඉන්නේ බුදු සරණයි

    • @dikkuburgedammika3360
      @dikkuburgedammika3360 2 ปีที่แล้ว

      Ane nange matathataraites teyanawa aayth mama taya yanna paspot bara dela teyanne kuwet yanna tamai bara dunne ahede wede weida nange

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว

    Mama asa tamai dakka maga ata kakkmak tynwa pulwannam upa dasak danna mama rata enna

  • @Sugatho
    @Sugatho 3 ปีที่แล้ว

    Bohoma pin

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 ปีที่แล้ว +1

    Matath danis kakuma thiyanawa oba tumata pin

  • @leelatimes4780
    @leelatimes4780 3 ปีที่แล้ว +3

    Class thiyenne koheda

  • @chandimasansarisewwandhi904
    @chandimasansarisewwandhi904 3 ปีที่แล้ว

    Good

  • @manamone9198
    @manamone9198 3 ปีที่แล้ว +2

    මට ඔය විදිහට ඉදගන්න බැනේ

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 2 ปีที่แล้ว

    Good video 👍👌

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 3 ปีที่แล้ว

    Naabiliye🥣 Pol 🥥mirikanna🥥 naaputha🥥 mati🥥kooppa🥣 pol🥥🥥mirikan🥥naa 🥥Hoda ❤️wadak ❤️putha❤️ budusaranai🙏

  • @manikmirando7819
    @manikmirando7819 3 ปีที่แล้ว +1

    👍

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    ඉස්තුතිය් අදය්. දැක්කෙ. දනිස්. කොන්ද නොයෙක් ආමාරැ. ඇත. වයසට. වෙන්ට. ඇති නෙ. ලන්කාවෙ. ඔය. කියපු. දෙවල්. තමා. කලෙ. දැන් රටනෙ. මැසින්. වලින්. වැඩ 65ක්. මට එම නිසාද දෙපලටම. ඉස්තුතිය් 🙏🙏👍❤️♥️

  • @thanujashyamali5660
    @thanujashyamali5660 3 ปีที่แล้ว

    මම කලින් යෝග කරා කුරුණෑගල අයුර්වේදේ දන් මන් රට ඉන්නේ මගෙ හන්දි ඔක්කොම කැක්කුමයි මේ වැඩ නිසාවෙන්න ඇති මට දැනගන්න පුලුවන්ද ඔබතුමන්ගේ යෝග පන්තියට සහබාගි වෙන්න පුලුවන්ද ඒ කොහොමද කියල කියන්න