එහෙමනම් එන්නේ අපි බලාගන්නම් ඇමති ලාල්ගෙන් තරු විසිවෙන උත්තරයක් මේ වෙලාවේ අපිට මුකුත් කරගන්න බෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 126

  • @nasliibrahim3429
    @nasliibrahim3429 18 วันที่ผ่านมา +63

    ලාල් සහෝදරයා මාධ්‍යවේදීන්ට ලස්සනට උත්තර දෙන අතරෙම එයාලගේ කණත් හීනියට අත ගානවා, ඒක නම් අහන් ඉන්න සුපිරියක්...
    😃 👍👍 ✌️🇱🇰✌️

  • @roshanthananayakkara1973
    @roshanthananayakkara1973 18 วันที่ผ่านมา +23

    ලාල්කියන්නෙ,සුපිරිමනුස්සයෙක් ,ජයවේවා

  • @PatriotLanka
    @PatriotLanka 18 วันที่ผ่านมา +44

    එළ කොල්ලෙක් ලාල් කියන්නේ .හොඳ කියවීමක් තියෙනවා

  • @MahindaWelikanna
    @MahindaWelikanna 18 วันที่ผ่านมา +62

    ගොන්,පරස්න අහන්නෙ නැතැව⁣ හිටපල්ලා .මෙිි ක,පොහොටිටුවෙි රනිල් නාකිය ගෙ පෙරේතයන්ගෙ ආණ්ඩුවක් නොවෙි .❤❤❤😂😊😊

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 18 วันที่ผ่านมา +4

      අනේද කියන්නෙ මුන්ට මෙච්චරකල් තිබිලා නැ අලි රිලව් මොනරු ප්‍රස්න මාලිමා ආන්ඩුව ආවට පස්සෙ මුන් ඇහැරිලා තියෙන්නෙ මෙච්චරකල් මුන්ට නින්දන්ගිහින් ඉදලා තියෙන්නෙ මෙ ප්‍රස්නනහනන්තිරසන්නු දන්නෙ නැ වගේනෙ කතා කරන්නෙ

  • @ekanayakewm9971
    @ekanayakewm9971 18 วันที่ผ่านมา +26

    ජයවේවා ලාල් සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤

  • @Siriwansasiri68
    @Siriwansasiri68 18 วันที่ผ่านมา +29

    ඔව් ලාල් අපි පිලිවෙලකට ඔහොම යන් අපිට පුලුවන් ජයවේවා ❤❤❤

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 18 วันที่ผ่านมา +33

    මෝඩ ප්‍රශ්න වලට උත්තර නෙමෙයි සහෝදරය අපි හරියටම වඩාත් හොදින් රජකාරිය කරමු . ගමන හොඳයි

  • @hanz6282
    @hanz6282 18 วันที่ผ่านมา +12

    ආසම චරිතෙ ලාල් සහෝදරයා ❤

    • @turneyindrajith8967
      @turneyindrajith8967 18 วันที่ผ่านมา

      ඇයි මගෙත් ගොඩක් පිරිසක ගේ ව්පක්ෂය අතරත් ඉන්නවා

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 18 วันที่ผ่านมา +18

    Thank you Minister. Good answers.

  • @gayanmaduranga2479
    @gayanmaduranga2479 18 วันที่ผ่านมา +16

    ජනතාවා චෝදනා නගනවා කියලා සමාජයේ මතයක් හදන්න හදනවා මාධ්‍ය. ඕවා ලාල්ලට කියලා නෝන්ඩිවෙන්න එපා බං

  • @laxmandissanayaka812
    @laxmandissanayaka812 18 วันที่ผ่านมา +3

    ලාල් නම් ඉතින්,, 👌👌👌
    අන්න උත්තර 💐💐💐❤️❤️❤️

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 18 วันที่ผ่านมา +16

    අනිත් පක්ෂ වලට වැරදි වෙනවා වගේ ඔබතුමන්ලාගෙන් වෙන පුංචි වැරැද්දක් උනත් උලුප්පා සමාජ ගත වෙන බව දැනගෙන වැඩ කරන්න ,මොකද දැන් බිමේ වෙන දේ ඔබලාට දකින්නට බැහැ දැනගන්න නෙ වෙන්නෙ! ඉතින් පරිස්සමෙන්

  • @AnuraRajapakse-o7w
    @AnuraRajapakse-o7w 18 วันที่ผ่านมา +19

    People do not need elections for 10 years. NPP has to develop this country.

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 18 วันที่ผ่านมา +1

    නියමයි ලාල් සහෝදරයා !!!
    සමහරක් මාධ්‍යවේදී කාලකන්නින්ටත් නියමෙට දෙනවා 😂😂

  • @karuapp6083
    @karuapp6083 18 วันที่ผ่านมา +16

    අර V8 වාහන විකුණල වී අලෙවි මණ්ඩලයට ලොරි ගන්න බැරිද?... සතොසෙත් ලොරි තියනවා ,ඇයි හමුදාවෙ... ගේමක් ගහන්න ම ඹීනනං මොනාද බැරි?! වැඩේට බහිමු ඉතුරු ටික නිකම්ම වෙයි....

  • @jayanthakariyawasam2654
    @jayanthakariyawasam2654 18 วันที่ผ่านมา +11

    ඇත්තම කථාව නමි රජයට වී මිලදී ගැනීමට මහ මෝල්ලු ඉඩ දෙන්නෙ නෑ රජය වී ගන්න මිලට වැඩි මිලට මෝල්ලු වී මිලදී ගැනීම තුළින් රජයේ වී මිලදී ගැනීම සූක්ෂම ලෙස අඩපණ කරනව මීට කලිනුත් මෙය තමයි සිද්ද වුනේ

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 18 วันที่ผ่านมา +9

    Definitely will develop our country jvp leaders very good they know how to develop our country now 4. 4 economic up this year central bank already save 7 . billions USD

  • @SusanthaThilakarathna-qt7cj
    @SusanthaThilakarathna-qt7cj 18 วันที่ผ่านมา +2

    ආදරෙයි ලාල් සහෝදරයා

  • @chitrovideos7018
    @chitrovideos7018 18 วันที่ผ่านมา +3

    Jayaweawa 🙏🤲👍🇱🇰💯

  • @p.a.ariyapala7700
    @p.a.ariyapala7700 18 วันที่ผ่านมา +8

    සියලුම සහනාධාර ලබන.ගොවි න්. තම. අස්වැන්නෙන්50%
    රජයට දියයුතුයි

  • @florenceherath3732
    @florenceherath3732 18 วันที่ผ่านมา +8

    එවගෙම සත්තු සත්තු ගැටුමවගේම මිනිස්සු මිනිස්සු ගැටුම 🤔 ඒ ගැටුම තමා භායානකම ගැටුම🤷‍♂️එකට විසදුම සොයාගත්තොත් සියලුම ගැටුම් හමාරයි මටහිතෙනහැටියට🤷‍♂️

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 18 วันที่ผ่านมา +1

    නියමයී සහෝදරයා ❤❤❤❤❤

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 18 วันที่ผ่านมา +10

    People will not ask again election no need election again forever jvp prasidant forever jvp government

  • @sandunjanaka3301
    @sandunjanaka3301 18 วันที่ผ่านมา +6

    අපේ වී වගාවට දැන් මාස 1.5 වෙලා.. තවම පොහොර සහනාධාරය ලැබුණේ නෑ... කඩිනමින් එය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා

    • @Anubro
      @Anubro 18 วันที่ผ่านมา

      පුක දිපන් මරදානට ගිහින් සල්ලි ගන්න පුලුවන් 😂😂

  • @paliudawatta9440
    @paliudawatta9440 18 วันที่ผ่านมา +4

    ලාල්ගේ කොලටිය පක්සේ අනේක් අයට වඩා ඉදිරියේන්.ලාල්ගේන් එක ඉල්ලිමක් කරන්න කැමතියි අපිත් එක්ක එවුවා බෑ කියන වචනය අවබාවිතා කරන්න එපා.

  • @ajmekanayake8417
    @ajmekanayake8417 18 วันที่ผ่านมา +9

    Ohoma yan LAL

  • @turneyindrajith8967
    @turneyindrajith8967 18 วันที่ผ่านมา +3

    ලාල් එදාත් අදත් හොද නවින කොල්ලෙක් ඕං කිව්වා මම නම්

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 18 วันที่ผ่านมา +4

    Great explain well done. K.D

  • @priyanthakodithuwakku7135
    @priyanthakodithuwakku7135 17 วันที่ผ่านมา

    කෘෂිකර්මාන්තයට අදාල රජයේ ආයතනයන වල නව සැලසුම් සිදුකල යුතුය.තවම පරණ පාරෙ..

  • @matildaranjani3946
    @matildaranjani3946 18 วันที่ผ่านมา +5

    Lal මහත් මයා .කඩුවෙල හරිම කරදරයක් .වඳුරන් ..අනේ කරුණාවෙන් me ayawath kohata හරි ගිහින් danna. Pinsiduwanawa ....💪👍

    • @Geetha-n6t
      @Geetha-n6t 18 วันที่ผ่านมา

      මේවයෙ comment දාල හරියන්නෙ නෑ..අමාත්‍යාංශයට fax එකක් දාන්න

  • @dayasaadhu
    @dayasaadhu 18 วันที่ผ่านมา +3

    මේව සියල්ලම මිනිස් අලි ගැටුම, මිනිස් රිලව් ගැටුම්, මිනිස් මොනර ගැටුම් වගේ සංශෝධනය විය යුතුය

  • @ashan2000
    @ashan2000 18 วันที่ผ่านมา +1

    That's the man.. 😋
    ලාලා ❤

  • @janakchamin6426
    @janakchamin6426 18 วันที่ผ่านมา

    රජයට වී නොදෙන්නේ නම් ඔව්න්ට පොහොර සහනාධාරය නොදිය යුතුයි

  • @ndea2005
    @ndea2005 18 วันที่ผ่านมา +3

    You are in safe hands with AKD❤ !

  • @banagodabka3117
    @banagodabka3117 18 วันที่ผ่านมา +1

    ජනතා්වගේ අදහසගන්න කුමයක් නැ බොරැවට දුරකථන කංක තියනවා නමුත් ඒව ආන්සර් වෙන්නෙ නැ මම මාලිමා්වෙ ගොට්ටෙක්😢

  • @athulasamarasekera661
    @athulasamarasekera661 17 วันที่ผ่านมา

    මාද්‍ය ඔය ප්‍රශ්ණ අරුන්ගෙන් ඇහුවේ නෑ!

  • @Dayapalagamege
    @Dayapalagamege 18 วันที่ผ่านมา +1

    Very good sir

  • @somindadinnaga6786
    @somindadinnaga6786 18 วันที่ผ่านมา +1

    අපේ පලාත් වල කුඹුරු වැඩි ප්‍රමාණයක් කරන්නෙ නෑ විවිධ ගැටළු නිසා
    ශ්‍රමය , මුදල් , ස්වභාවික විපත්, පසේ මලකඩ ස්වභාවය ආදී විවිධ දේවල් ඒකට බලපානව
    අපේ යායෙන් බාගයක් වත් කුඹුරු කෙරෙන්නෙ නෑ
    රජයට තාවකාලිකව පවරාගෙන හෝ කුඹුරු ටික කරන්න පුළුවන් නම් ලොකු දෙයක්

  • @ajanthabandara8078
    @ajanthabandara8078 18 วันที่ผ่านมา +1

    Excellent explanation. Thank you very much for your efforts to help our helpless people. Together we can solve this serious problem in the future. ❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @dahanayakedk4282
    @dahanayakedk4282 18 วันที่ผ่านมา

    ජනතාවට සහනාධාර ක්‍රමයට වායු රයිෆල් ලබාදෙන්න.

    • @dahanayakedk4282
      @dahanayakedk4282 18 วันที่ผ่านมา

      ගොවි ජනතාවට

  • @krishokkv1907
    @krishokkv1907 18 วันที่ผ่านมา +3

    දැන් ගොඩක් දුරට ජනතාව වනචාරි බවෙන් මිදිල ඉන්නෙ එකයි ඔය වනසතුන් වැඩි?

  • @priyadarshanamahawatta9902
    @priyadarshanamahawatta9902 18 วันที่ผ่านมา +1

    අනිවාරියෙනම වගාවට සත්ව යින් ගෙන් වන හානියට විසදුම් ලබාදීය යුතුයි

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 18 วันที่ผ่านมา +4

    People everyone with except minister Lal kantha will be police minister

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 18 วันที่ผ่านมา +6

    දකුණේ මාතර පුදේසයට තවමත් පෝර මුදල් ලැබිල නැත

    • @munasinghefernando7864
      @munasinghefernando7864 18 วันที่ผ่านมา

      වහාම අමාත්‍යාංශය දැනුවත් කරන්න.

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 18 วันที่ผ่านมา +2

    වදකරන එක හොඩයි

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 18 วันที่ผ่านมา +1

    ගොවියා වී රජය ට දුන්නේ නැත්නම් මොකද කරන්නෙ ඩඩ්ලි ලා ගොවියා ට කීයක් හරි හොරෙන් වැඩිපුර දීලා වී ටික ගනී ද

    • @srilankapoliticians1959
      @srilankapoliticians1959 18 วันที่ผ่านมา +1

      පොහොර සහනාදාරෙ දෙන් නෑ ඒ අයට

  • @PremarathnaBopa
    @PremarathnaBopa 18 วันที่ผ่านมา +3

    👍👍👍👍❤️❤️🚩🚩

  • @Adthl503
    @Adthl503 18 วันที่ผ่านมา +2

    හෙට අනිද්දට පිම්බත් කන කහ කඩියෝ ටික පාරට බහි විරුද්ධව

  • @priyanthajayawardena4225
    @priyanthajayawardena4225 17 วันที่ผ่านมา

    ලාල් කියන්නෙ සුපිරී මනුස්සයෙක් . ලාල්ට පුලුවන්

  • @pb3636
    @pb3636 18 วันที่ผ่านมา +1

    කතාව ඇති
    වැඩ පෙන්නන්න.
    අවරුදු 75 කතා ඇහුවා

  • @SubhashithaWijerathne
    @SubhashithaWijerathne 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 18 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @thissaveerakon6240
    @thissaveerakon6240 18 วันที่ผ่านมา +3

    Lal mahaththaya rilaw laxa 2k vithara cheeneta yawanta wadapiliwelak hadanta. Nathnam me wada godadanna baha. 😂😂😂😂😂😂😂Malimawata jaya jaya jaya

  • @shamaleefernando3375
    @shamaleefernando3375 18 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 18 วันที่ผ่านมา +1

    Makimawa rata hadanawa kiyala dannene mata vitharada?

  • @kandalamedammananda6625
    @kandalamedammananda6625 18 วันที่ผ่านมา

    Govi upakarana Mila adu kiriimada krumi masala Mila adu kiriimada govi Thana diunuwata hethuwe

  • @sadunperera4589
    @sadunperera4589 18 วันที่ผ่านมา

    Lankawe oviya..goviya...goviya....Lankawe paaribogikaya gena hithana ekekwath nane😢

  • @TharinduDilshan-h6n
    @TharinduDilshan-h6n 18 วันที่ผ่านมา

    Oyala hoda sirlankavak hadanavami apita hari satuti ai akata api dayakathvya laba dunna

  • @SudarshaChamila
    @SudarshaChamila 18 วันที่ผ่านมา

    Minussu kala wadina aka sampurnayanama natara karanna

  • @MerenchigeSantha
    @MerenchigeSantha 18 วันที่ผ่านมา

    Lal oya kelin inna ikman wisadum denna rilawa wenuwen anika tamai polsanwardana niladarin sema geyakatama yawanna ounge pol gas 10tiyenne ekata eti leda gena e minidsu denuwath karanna kiyanna

  • @PrabodhaSajeevani
    @PrabodhaSajeevani 18 วันที่ผ่านมา

  • @saladiniub
    @saladiniub 18 วันที่ผ่านมา

    Ganu pirimi gatumata , eke pirimiyekuta gahanu dennek badinne denne ethakota nagara sundarila adu wenawa.

  • @SanaSana-g1f
    @SanaSana-g1f 18 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐❤️❤️❤️🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @SamanGallinna
    @SamanGallinna 17 วันที่ผ่านมา

    Pohkra sahanadare denne goyam kapa peguwata passedA talk vitharai weda ne math dunne .mali.awTa duk wenawa deepu chande gena aye ne mahaththaya

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 18 วันที่ผ่านมา

    Rajaye නිලධාරීන් kaba adinawa paribogika adikariya nidibadu mila kema wedikaranawa
    Ex= biththara gana adu wenakota bithare dala hadana kema ganan adu wenna one.

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc 18 วันที่ผ่านมา

    Lokka meka pera diga gaannyaagaraya keyala keyanne aa kaLe relaw nadda hitiye npp aken passeda relaw booune vipaksen ahanne

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 18 วันที่ผ่านมา +7

    ඔය මොනවා කරත් වැඩක් නැහැ
    කියපු විදියට හොරැ ඇල්ලුවෙ නැතිනමි
    ඉක්මනට හොරැ අල්ලන්න

    • @GunarathneP-h4k
      @GunarathneP-h4k 18 วันที่ผ่านมา +5

      පොඩ්ඩක් ඉවසන්නකො අප්ප. කරන වැඩේ හරියට කරනකම් ඉන්ඩකො.

    • @PatriotLanka
      @PatriotLanka 18 วันที่ผ่านมา +4

      උඹට හදිසියි චන්දෙ නොදී. චන්දෙ දුන් අපිට හදිසියක් නෑ

    • @ChathuChathu-c5i
      @ChathuChathu-c5i 18 วันที่ผ่านมา

      ඒක ඇත්ත බං හොරැ එළියෙ තියාගෙන මේ රට හදනවා බොරු .

    • @lalithakodikara4565
      @lalithakodikara4565 18 วันที่ผ่านมา +1

      හොරු අල්ලනවට වැඩිය වැඩ තියනවා අනේ... මේ ආණ්ඩුව පටන් ගත්ත දවසෙ ඉදල නැවතිලා තියෙන්නේ... පරණ දේවල් පස්සේ හොයමු... සත්තු න් ගෙ ප්‍රශ්න එහෙම කලින් විසදන්න ඕන.. වී ගැන... තව කොච්චර තියෙනවා ද මුලින්ම කරන්න

    • @ashan2000
      @ashan2000 18 วันที่ผ่านมา

      ඒවා කරන්න අදාල ආයතන තියේ.. අනුර, ලාල් කියන්නේ පොලිසියවත් AG department එකවත් bribery commission එකවත් CID එකවත් නෙමේ...

  • @chandrakumarajayasundara4800
    @chandrakumarajayasundara4800 18 วันที่ผ่านมา

    Pohara money labe naha

  • @RasalRajapaksha
    @RasalRajapaksha 18 วันที่ผ่านมา

    කතා

  • @sapumalrajanayaka6669
    @sapumalrajanayaka6669 18 วันที่ผ่านมา +1

    ඔය මොනවා කීවත් මහජනතාවට දැනෙන විදිහට කිසිම දෙයක් වෙන්නෙනං නෑ.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 18 วันที่ผ่านมา +1

    We know the problem can you do something

  • @canadiansformother-lanka
    @canadiansformother-lanka 17 วันที่ผ่านมา

    th-cam.com/video/TlPSwYQq4r0/w-d-xo.html

  • @sitharaliyanage7694
    @sitharaliyanage7694 18 วันที่ผ่านมา

    Naal tika.polgediya.lunu tika dhenna bari me kaiyo kiyavanava misak kisima deyak karanne naha kiyana eka mole thiyena kenekta ithaama pahadilee.mole nathi punnakku raalalaata mukuth therum ganna baha.oluva lokuvata thibbaata olu gediya thula mole kosatayak tharamatavath naha.

  • @lmyasuperchannel4882
    @lmyasuperchannel4882 18 วันที่ผ่านมา

    kayya witarai

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 18 วันที่ผ่านมา +4

      Kaiya ubalage siyage..iwasala hitapan anura me rata hadanawa eka IRA hada wege wiswasai.anura hadan nethinam aye merata hadanda kawruth ne.ubala neda Siya 2048 rata hadanakan balan inda hadapu un..eka nisa Kata wahagena hitapan

  • @YasasBhagya-zj4oh
    @YasasBhagya-zj4oh 18 วันที่ผ่านมา

    ජොකර්ලා😂

    • @jeonara9025
      @jeonara9025 18 วันที่ผ่านมา +3

      ඉස්සර අන්ඩුව ලද හිටියෙ සුපිරි කට්ටිය

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 18 วันที่ผ่านมา +4

      Jokarala ubala wage un.. ubala kemathi ne meratata hariyanawata .mokada ubala ipadila thiyenne horunta kaburanda..ubala wage unta panuwo gahala merenne

    • @dharmapalam6989
      @dharmapalam6989 18 วันที่ผ่านมา +1

      ඉස්සර නං හිටිය නියම පොරවල් ට්කක් නේද

    • @nasliibrahim3429
      @nasliibrahim3429 18 วันที่ผ่านมา

      කලින් හිටපු අයද? 😃😂😅

  • @YasasBhagya-zj4oh
    @YasasBhagya-zj4oh 18 วันที่ผ่านมา

    නෙදකින් කලන්නි

    • @jeonara9025
      @jeonara9025 18 วันที่ผ่านมา +7

      හිටිය අයද හොද එතකොට

    • @jayasanthajayawardhana7757
      @jayasanthajayawardhana7757 18 วันที่ผ่านมา

      සිංහල පංතියන්න

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 18 วันที่ผ่านมา

    Boruwen රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ඇතුළු ආණ්ඩුව Ada හරිම upayasheeleewa බලහත්කාරයෙන් බොරුව නීතිගත කරමින් සිටිනවා 😂😂

    • @jeonara9025
      @jeonara9025 18 วันที่ผ่านมา +11

      එහෙම බොරු ව සමාජ ගත කරන්න බෑ මොකද මෙ රටෙ මිනිස්සු දැන් මොඩ නෑ

    • @lahirud4429
      @lahirud4429 18 วันที่ผ่านมา +7

      උබ හිතුවද ඔක්කොම සජබ මෝඩයෝ කියලා 🤣🤣

    • @PatriotLanka
      @PatriotLanka 18 วันที่ผ่านมา

      උඹ කජූ සීයගෙන් හොරා කෑවද

    • @chamildiss
      @chamildiss 18 วันที่ผ่านมา

      උඔගෙ අම්මට දිව දාල කෙල ගහල. කැරි වලින් හැදුන නං ඔහොම වෙන්නෙ නෑ..

    • @Shanthigamage1234
      @Shanthigamage1234 18 วันที่ผ่านมา

      විපක්ෂයට කූලියට නහින බල්ලො තවමත් ඉන්නවා.

  • @dineshkumara8465
    @dineshkumara8465 18 วันที่ผ่านมา +1

    මොණරුන්ගේ බිත්තර විනාස කරලා බෝවීම අඩු කර ගන්න බැරිද ?

    • @gemunupemdasbogoda6746
      @gemunupemdasbogoda6746 18 วันที่ผ่านมา +1

      හොද අදහසක්.මෙහෙත් මොනරු.

  • @athulahemantha149
    @athulahemantha149 18 วันที่ผ่านมา +1

    ජයවේවා ලාල් සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️

  • @UpulYapa-v2o
    @UpulYapa-v2o 18 วันที่ผ่านมา +1

  • @SadunSenewirathna
    @SadunSenewirathna 18 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @SamanPriyantha-q7h
    @SamanPriyantha-q7h 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @RuvindaUmayanga
    @RuvindaUmayanga 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @Herath-p2c
    @Herath-p2c 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤