12 - රාවණා යුගයේ නටඹුන් අතරට....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ඉතිහාසය පිළිබඳව ප්‍රියජනක උත්තේජනයක් සපයමින් අහිමිකළ හෙළ යුගය යළි නගාසිටුවීම වෙනුවෙන් සියලු කැපකිරීම් කරමි.

ความคิดเห็น • 600

  • @sahan.2757
    @sahan.2757 4 ปีที่แล้ว +366

    ගයාන් අයියාගෙ විඩියො එනකන් මග බලන් ඉන්න අය කොයි බලන්න.🙌🙌👍👍

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 4 ปีที่แล้ว

      Malaya ....කොහොමද ඉතින් .....

    • @sahan.2757
      @sahan.2757 4 ปีที่แล้ว +1

      Kumari Senanayake වරදක් නැ අක්කෙ.🤝🤛

    • @kumarad1648
      @kumarad1648 4 ปีที่แล้ว +1

      අනිවාර්යන් සහෝදරයා මම ගොඩාක් කල් ඉඳල රාවණා මහරජතුමා ගැන විමසිල්ලෙන් ඉන්න කෙනෙක්. අපි තවතවත් ලංකාවේ අයට දැනුවත් කරන්න ඔන මම අද දැක්ක you judge චැනල් එකේ ලෝකේ 8වන පුදුමය දන්නැති අය ඉන්නවා හරිම දුකයි. අපි අපේ දේ හොයමු රකිමු එකතු වෙමු බුදුසරණයි

    • @sahan.2757
      @sahan.2757 4 ปีที่แล้ว

      Kumara D ඔබෙ අදහසට සම්පුර්ණයෙන් එකගයි.

    • @shaggysilva1487
      @shaggysilva1487 4 ปีที่แล้ว +1

      Ikmanata videos onee bro

  • @Lucifer-xs2iu
    @Lucifer-xs2iu 4 ปีที่แล้ว +43

    නහරයක් නහරයක් ගානෙ කකියන රාවණ ලේ තියන හෙලයො තාමත් ඉන්නවා❤️❤️❤️❤️❤️❤️

    • @Nish558
      @Nish558 4 ปีที่แล้ว +2

      ජය ශ්‍රී රාවණා🙏

  • @sujeewapathirana3498
    @sujeewapathirana3498 6 หลายเดือนก่อน +1

    සුවපත් වේවා gayan පුතා ,hela මුතුන් මිත්තන් ඔබව ආරක්ෂා karathwa..🌷

  • @damn7502
    @damn7502 4 ปีที่แล้ว +20

    ඇමරිකාවේ එංගලන්තයේ තියන අපේ පරණ පුරාවස්තු පුස්කොල පොත් ආපසු ගෙන්වන්න වැඩපිලිවෙලක් කරන්න තෙරුවන් සරණයි!

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +1

    Obage waayama tanatamath ithihasagatha wee hamarai.

  • @LeoCeylon
    @LeoCeylon 4 ปีที่แล้ว +1

    අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන් අපගේ අයිතිහාසික වටිනාකම් විනාශ වෙමින් පවතිනවා. එය රැක ගැනීමට සැම එක් විය යුතුයි. සුභ පතනවා ගයාන් අයියෙ ඔබට. අපේ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු ඔබගෙන් ඉගෙන ගන්නවා.

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +60

    එංගලන්තයට ගෙනගිය පුස්කොල පොත් වගේම ප්‍රතිමා ටික ආයේ ගේන්න වැඩැ පිලිවෙලක් පටන් ගමු... අපි පුළුවන් සැම අතකින්ම උදවි කරන්නම් ගයාන් අයියේ

    • @kgskaushalya4898
      @kgskaushalya4898 4 ปีที่แล้ว +3

      Suwapath wewa.. Obata jaya.

    • @imaluvin
      @imaluvin 4 ปีที่แล้ว +2

      @@kgskaushalya4898 ❤️

    • @sahasramukharavana
      @sahasramukharavana  4 ปีที่แล้ว +45

      එය ස්ථිර වශයෙන්ම සිදුකරනවා.ඉවසා සිටින්න.

    • @imaluvin
      @imaluvin 4 ปีที่แล้ว +2

      @@sahasramukharavana ❤️

    • @sajithvithanage749
      @sajithvithanage749 4 ปีที่แล้ว +2

      @@sahasramukharavana apata eya kala hekiya

  • @sampathpriyankara4164
    @sampathpriyankara4164 3 ปีที่แล้ว +1

    ආ ඔිමි නමෝ ශ්‍රී බුද්ධ භාගවා ජය ජය සිද්ධි එ්හි එසේවහං....

  • @tharangamadhusanka4590
    @tharangamadhusanka4590 4 ปีที่แล้ว +102

    ඔබතුන් මේ කරණ සේවය කවදාවත් සැහැල්ලුවට ගන්නේ නැහැ
    තව වීඩියෝ එකක් ඉක්මනට ඕන

    • @chanakadinesh8335
      @chanakadinesh8335 ปีที่แล้ว

      සර් අපේ උරැමය එලියට ගන්න

  • @nisansalanisansala2379
    @nisansalanisansala2379 2 ปีที่แล้ว +3

    හෙලයේ සුජාත පුතුන් හා දියණිවරුන් වෙනුවෙන් ඔබ කරනා මේ මෙහෙවරට අපි ඔබට සදා ණයගැතියි.

  • @madukaruwan930
    @madukaruwan930 4 ปีที่แล้ว +49

    සියලු දෙවි රැකවරණය පිහිට ආරක්ෂාව ලැබේවා. හෙල ඉතිහාසයට පන දෙන ඔබව සොබාදහමින් ආරක්ෂා වේවා...!

  • @nimanimhim9988
    @nimanimhim9988 4 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබ කව්ද අයියණ්ඩි.මම දකින්නෙ අපේ පිනට පහලවූ රාවණා යුගයෙන් මෙහි පැමිණි මගපෙන්වන්නෙක් ලෙස.මේ video නරබන විට හිතට දැනෙන හැගීම් වචනයට පෙරලන්න නොහැකියි.එයට හේතුව නොතේරෙයි.මාත් හෙළයෙක් බවනම් හැගෙනවා.ඔබට ජය.රාවණා අප්පච්චි පිහිටයි අයියණ්ඩි

  • @udithgayashan5516
    @udithgayashan5516 4 ปีที่แล้ว +36

    කවුරු මොනමදේ කිවුවත් අප ඔබ සමගයි ගයාන් අයියා.අපිත් අපෙ යුතුකම් ඉෂ්ට සිද්ධ කරමින් ඉදිරියට පැමිණේවි.තෙරුවන් සරණයි! ජය ශ්‍රී.

  • @mahalankapura9854
    @mahalankapura9854 4 ปีที่แล้ว +1

    පින් සිදු වේවා...... හැකි නම් සිව තාණ්ඩවයේ අර්ථය දක්වන්න. හෙළයට ජය වේවා...ඔබට තෙරුවන් සරණයි.

  • @buddhiniwalakuluarachchi8281
    @buddhiniwalakuluarachchi8281 4 ปีที่แล้ว +15

    මගේ රට.... මේ පින්වත් පොලව... රැකගන්න ඔබ තුමාට යෝදබල යෝද ශක්තිය ලැබේවා...😍😍😊

  • @samadhibathiya5996
    @samadhibathiya5996 4 ปีที่แล้ว +5

    Gayan aiya enakan balan ine mn witarada... rawanage balma aiyata aniwa tiyenawa!!!

  • @tharinduroshan8353
    @tharinduroshan8353 4 ปีที่แล้ว +33

    රටේ තරුණ පරම්පරාවේ නව පිබිදීම ඉතිහාසය ගවේෂණයටත් යොමු කරන්න හැකිනම් අපේ රට හැම අතින්ම දියුණුවට පත්කල හැකි වේවි..

  • @ජානකබණ්ඩාර
    @ජානකබණ්ඩාර 4 ปีที่แล้ว +10

    ජාතියක් අවදි කරන ඔබට සියලුම දෙවි රැකවරණයි ...

  • @nadeeshapriyantha8325
    @nadeeshapriyantha8325 4 ปีที่แล้ว +2

    Wachanen witharak nowee adarasyenma apita maga pennana oyata theruwan saranaii ayye

  • @champikahimansala3960
    @champikahimansala3960 4 ปีที่แล้ว +12

    ජනාධිපතිතුමා හරහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව බල කර සිටිමු

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +3

    Idiriyatama yanna shakthiya dhyrya labewa obata.kawurun ho meya kala yithumay.obage idiripathweema agaya karanawa.paragathi manasikathwaye inna ayata mewa wihilu unata niyama seehala apita ithamath abhimanayak danenawa

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +65

    රාවණා අප්පච්ගෙ පිහිටයි ආරක්ෂාවයි අපේ ගයාන් අයියට... ඔබතුමා කාලෙකට කලින් කිව්ව විදියට රට පුරාම එක එක දුර්ලබ සත්තු මතුවෙමින් පවතිනව... ඒ ගැනත් කවදාක හරි කතා කරයි කියල ඉවසීමෙන් බලන් ඉන්නව....

    • @sahan.2757
      @sahan.2757 4 ปีที่แล้ว +3

      Shali sri lanka හොද යොජනාවක් .🙏🙏🙏

    • @kavinduLakshan11
      @kavinduLakshan11 4 ปีที่แล้ว +2

      ඒකෙ ලින්ක් එකක් තියනවනම් දියන් මචන්....

    • @shalisrilanka1539
      @shalisrilanka1539 4 ปีที่แล้ว +2

      @@sahan.2757 එක ලින්ක් එකක් දෙනවට වැඩිය මම කැමති ඔයා ඒ සම්පූර්ණ වැඩසටහන් මාලාවම අහන්න...මොකද අපේ ගයාන් අයිය ගොඩාක් දේවල් කියල තියනව ඉදිරියේදි වෙනව කියල... මම ඒව ගොඩක් වාර ගානක් ඇහුව වැඩසටහන්... ඔයාලත් අහන්න.. ඒ තමයි සියත ටීවී එකේ මහා රාවණා වැඩසටහන ඒකෙ 30 episode එකේ ඉදල 40ට වෙනකල්ම වැදගත් හෙලිදරව් කිරීම් තියෙනව ගයාන් අයියගෙ.... 1 වෙනි episode එකේ ඉදල 40 වෙනි episode එකට වෙනකල් බැලුවොත් ජීවිතේට වැදගත් දේවල් ගොඩාක් තියනව .....

    • @shalisrilanka1539
      @shalisrilanka1539 4 ปีที่แล้ว +1

      @@kavinduLakshan11 ඔයත් සියත tv මහා රාවණා පලවෙනි episode එකේ ඉදල 40ට බලන්න... නාගයො ගැනත් කියල තියනව .... මම විශ්වාස කරනව ගයාන් අයිය එයාගෙ මේ chanel එකේදි ඊට වැඩිය ලොකු විග්‍රහයක් ඒ සම්බන්ධව කරයි..... ඉදිරියෙදි ඒ හැම දෙයක් ම අපිට කියල දෙයි...ඉවසීමෙන් ඉම්මු... තෙරුවන් සරණයි ඔයාල හැමෝටම...

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 4 ปีที่แล้ว

      @@shalisrilanka1539 gayan dan siyathe kalekin හිටියේ nhane..man a nisa ahanna ටිකක් kammali una..gayange kathada ahenakota athithe mewila පේනවා ...a tharam ගාම්භීර කටහඬක් ...

  • @heladerana3726
    @heladerana3726 4 ปีที่แล้ว +12

    බුදු සරණයි ගරු ගයාන් සදකැලුම් මැතිතුමනි ඔබට තෙරුවන් සරණයි

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට අපේ ජාතියේ පිනට පහල උනු ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @CM-sf1em
    @CM-sf1em 4 ปีที่แล้ว +3

    oba me manusath polawata epadunu raajakariya hariyatama karanawa... jaya sri.. Namo Buddhaya..💐💐💐

  • @d.iresha4006
    @d.iresha4006 4 ปีที่แล้ว +1

    ඔබතුමන් සිදුකරන්නාවූ මෙම වටිනා කර්තව්‍යය සාර්ථකව කරගෙන යාම උදෙසා විශ්වයේ ආශිර්වාදය නිතැතින්ම ලැබේවා 🙏🙏🙏
    මහා රාවණයින්ගේ පිහිට ආරක්ශාව ලැබේවා 🙏🙏🙏

  • @chamilmadushanka642
    @chamilmadushanka642 4 ปีที่แล้ว +11

    රාවණ රජු පිලිබඳ සහ ශ්‍රී ලංකාවේ යටගිය ඉපැරණි හෙළ ආත්මයට නැවත නැවතත් පණ පොවන, ඒවගේම දිවි පරදුවට තබා අනාගත පරපුර වෙනුවෙන් කරන ඉතිහාසය ගවේෂණය සර්වප්‍රකාරයෙන්ම අති සාර්ථක වේවා..

  • @chamodchamod7145
    @chamodchamod7145 4 ปีที่แล้ว +132

    ගයාන් අයියට තනියම මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් , අපි ඔක්කොම එකතු උනොත් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද ?

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 4 ปีที่แล้ว +7

      Ou...මටත් සම්බන්ධ wenna විදියක් තියෙනවා nam අනිවාර්යයෙන් යනවා ...

    • @meerahansi5635
      @meerahansi5635 4 ปีที่แล้ว +5

      @@kumarisenanayake8398 අනිවාර්යයෙන්ම ඔව්

    • @ashanlokupitiya1967
      @ashanlokupitiya1967 4 ปีที่แล้ว +4

      Aniwa

    • @thilinamadusanka1624
      @thilinamadusanka1624 4 ปีที่แล้ว +3

      Aniwarenma eka aththa

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว +3

      Ow

  • @chamikasithuminiperera2622
    @chamikasithuminiperera2622 4 ปีที่แล้ว +4

    rawana appachige pihitai aiyata...!!!

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 4 ปีที่แล้ว

    ගයාන් මහතානනි , ඔබ සමගයි අප සැමදාමත් ...හිරිගඩු පිපෙනවා මේ ඉතිහාසය දකින කොට ...හෙලය දිනේවා...ඔබට ජය හෙලයට ජය

  • @sisirakumarasamarakoon1689
    @sisirakumarasamarakoon1689 4 ปีที่แล้ว +1

    ගයාන් ඔබේ උත්සාහයට මගේ ප්‍රණාමය.

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 ปีที่แล้ว +1

    මමත් ඔබ සමගයි හැමදාමත් ඔබ තුමාට දීර්ඝායුෂ වේවා .ඇයි මට මෙහෙම හිතෙන්නෙ ඒ අතීතයේ ත් මාත් ඔබ සමග ඉන්න ඇති කියල .ඒ හැගීමමයි අදටත් ඉදිරියටත් ඒඅපේ අබිමානවත් ඉතිහාසය සොයා යන ගමන වෙනුවෙන් මට නෙවෙයි මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්

  • @nadeekasuranji4721
    @nadeekasuranji4721 4 ปีที่แล้ว

    හෙළ අභිමානය යල නගා සිටවමු.....අපි ඔබ සමගයි!!!!!!🙏🙏🙏

  • @nevergiveupuntilend1488
    @nevergiveupuntilend1488 4 ปีที่แล้ว +2

    "ස්වස්ති සිද්ධම්....."

  • @සිත්ගත්මිනිසුන්අතරවෙස්ගත්මිනි

    නමෝ භුද්දාය!!!

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි .අප ඔබ පසෙකින් සිටී. හෙළ බිම සදා දිනේවා ..

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ඔබතුමා සමග අපි ඉන්නව හැමදාමත් 🙏🙏🙏

  • @roosan8958
    @roosan8958 4 ปีที่แล้ว

    අපි ඔක්කොම එක්තුවෙලා අපෙ ඉතිහාසය ගොඩ ගමු

  • @amalirathnayake8501
    @amalirathnayake8501 3 ปีที่แล้ว +1

    යෝධ බලය යෝධ ශක්තිය තව තවත් ලැබෙන්න ඕන ඔබ තුමන් ඇතුළු කණ්ඩායමටම.

  • @madarasolangaarachchi7769
    @madarasolangaarachchi7769 4 ปีที่แล้ว +1

    අපේ ඉතිහාසය හරියටම කියලා දෙන්න ගයාන් අයියා මේ කරන මෙහවර වෙනුවෙන් මේ රටේ සියලුම දෙනා අයියාට ණයගැතී.. ගයාන් අයියාට පින් සිද්ද වෙන්න ඇත්තම ඉතිහාසය අපිට හොයාගෙන යන්න පුලුවන් වෙලා තියෙනවා .මහා රාවණයන් පිලිබඳ එතුමාගේ ඉතිහාසය අපිට කියලා දෙනවට නැවතත් ගයාන් අයියෙ ඔයාට ගොඩක් පින්... මහා රාවණයන්ගේ ඉතිහාසය මගේ ජීවිතේ කොටසක් තරම්..ඒ තරමට ඒ ඉතිහාසයට මම ඇලුම් කරනවා... අපේ වැලලී ගියා මහා රාවණයන්ගේ ඉතිහාසය , ඔහුගේ ශක්තිය නැවත පණගැන්වීමට කල හැකි දෙයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා.. ඒ වගේම අපෙන් හොරකම් කරන් පිට රටවල් වලට අරන් ගියා වටිනා පුස්කොලපොත්, මහා රාවණයන්ගේ පිලිමය නැවත අපගේ හෙළ දේශයට ගෙනවා එයට වටිනාකමක් දෙන්න පුලුවන් නම් ඒක මතු පරපුරට සත්‍ය ඉතිහාසය ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.. විජයගෙන් එහා ගිය ඉතිහාසයක් , ලොව විශ්මිත නිමැවුම්වල හිමිකරුවෝ අපි කියලා මුලු ලෝකෙටම අපි පෙන්නලා දෙන්න ඕනේ.... ගයාන් අයියේ ඔයා අපිට ඉතිහාසය හොයලා දෙන්න දරන හැම උත්සහයක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා... යගු කෞරාණ මන්ඨක මහා රාවණයන්ගේ පිහිටයි 🙏

  • @malshanbimsara9742
    @malshanbimsara9742 4 ปีที่แล้ว +11

    රාවණා පරපුරේ පුතෙක් තමා සර්...
    මේවා වටිනවා මොකද අපේ රටේ ඉතිහාසය සම්පුර්ණයෙන් වැරදි.ංං සුබ පැතුම් සර් දිගටම මේවා අරන් එන්න අපි ඔබත් සමගයි ❤️

  • @kasunheendeniya2738
    @kasunheendeniya2738 4 ปีที่แล้ว +2

    ගයාන් ඔබ කරන සේවය ජාතියේ පිබිදීමට හේතුවක් ..... රාවණා රජු දවසක මේ හෙලයේ පහළ වේව..ඔබතුමාට බුදු සරනයි ......

  • @thurunupabasara2676
    @thurunupabasara2676 2 ปีที่แล้ว

    රාවණා අප්පච්චිගෙ දරුවෙක් වෙන්න,ලැබුන එක ගැන ගොඩාක් ආඩම්බරයක්.... ❤🙏🙏

  • @janamodelbank2359
    @janamodelbank2359 4 ปีที่แล้ว

    ගයාන් සදකැලුම් මහත්මයා නෙනි ඔබ සමග අප ඔබට ඡය ඡයෙන් ඡයම වේවා සතුරැ කරදර නොවේවා

  • @manelperera9677
    @manelperera9677 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි . අපේ ඉතිහාසය රැකගැනීමට උත්සහදරන ඔබගේ සියලු පාර්ථනා ඉටුවෙිවා

  • @bamunumanel2962
    @bamunumanel2962 4 ปีที่แล้ว +1

    ජයවෙිවා ගයාන්.මිය යන මගේ ජාතියට පනපොවන ඔබට දිර්ගායු

  • @clickzsnap2790
    @clickzsnap2790 4 ปีที่แล้ว +1

    ගොඩක් පිං මේ අලුත් දැනුමට. මේ දේවල් පරිස්සම් කරගන්න බලදාරින්ගෙ ඇස් ඇරේවා!
    සර්ටත් සර්ගේ කණ්ඩායමටත් ආරක්ශාව පතනවා. සෑම අවදානම් අවස්තාවකම ඔබතුමන්ලාට ආරක්ශාව ලැබේවා. ලක් දෙරණට ආදරේ අපේ පැතුම එයයි. බුදුසරණයි. ජේසු පිහිටයි කණ්ඩායමටම. අලුත් වීඩියෝව එනකම් නැවතත් බලා සිටිමි.🙏❤

  • @kalegana
    @kalegana 4 ปีที่แล้ว +30

    කාටවත් කියන්න එපා තියන තැන්. මේව විනාස කරාවි අපේ කාලකන්නි.

    • @hakoona9751
      @hakoona9751 4 ปีที่แล้ว +1

      ඇත්ත තමයී.බඩ පිරෙනවන්ම් ඕන දෙයක් කරයි

    • @asini1035
      @asini1035 4 ปีที่แล้ว +1

      Haaa😁😁

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +11

    අපේ හෙල ඉතිහාසය නැවත මේ මහපොලොවේ කෙලින් සිටුවන දිනය වැඩි ඈතක නොවෙයි ... ලෝකේ මුලින්ම ගුවන් යානා භාවිත කලේ අපි. මහා රාවණා රජු. නැවතත් ඒ සියල්ල මේ මහපොලොවේ නිපදවන්න මන් සූදානම්... එක පරයෙක්ට හෙල තාක්ෂණය විකුණන්නේ නැහැ. ගයාන් අයියේ ඔබට දීර්ගා‍යුශ තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏

  • @rukshanshanuka6380
    @rukshanshanuka6380 4 ปีที่แล้ว +1

    Rawana ethihaseta adare aun tawa lankawe innawa aiye. Ape mau bimata adare karana rawana lein purunu minissu innawa okkoma oba samagi. Rawana pihitai aiye. Loketa pennamu ape abimanawath atitaya.teruwan sarani.

  • @Bernardnilanka
    @Bernardnilanka 4 ปีที่แล้ว +1

    Obata apa nayagati...ape sathya itihasayata pana nala muda harina gayan mathma obata pin...tun sarane pihitai...mata obata shaktiyak wiy a haki....oba me dewal kiyaddi ,age roma kalinwena,yakka le tiyena keneki mama...sambanda karaganimata ahak widiyak kiyanna...obage hada 4ra wasarakat noadu kalayak,windata,sambanda weemata nohakiviya...dan eyata kalaya yai sithami...budusaranai.....!!!

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +4

    අපේ උරුමය රාවණා රජු

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +3

    Sr ඇත්තටම අපේ රටේ
    ඉතිහාසය ට කැමති (ඇත්ත හෙල උරුමය)

  • @maheshwijesinghe1088
    @maheshwijesinghe1088 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ගයාන් අයියා..බලාපොරොතුවෙන් හිටියේ..මහා රාවණා පිහිටයි.....

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 4 ปีที่แล้ว +9

    තැන තැන විසිරුන හෙළ ලේ කකියන්න අරන් එකතු වෙන්න අරන් .ඔබේ වෑයමට මගේ තුති මහත්තයෝ

  • @gusto6803
    @gusto6803 4 ปีที่แล้ว +10

    ජය ශ්‍රී ගයන් මහත්මයා...❤️❤️🤝🙏

  • @shortlytime707
    @shortlytime707 4 ปีที่แล้ว +11

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට..තෙරුවන්ගේ සරණයි❤️💪ජය වේවා

  • @dasunthathsara1299
    @dasunthathsara1299 4 ปีที่แล้ว +1

    ඔබ තුමා මේ කරන්න සේවයට ගොඩාක් ස්තුතියි... හෙළයේ ඉතිහාසය නැවත හෙළයට භාර දීමට ඔබ කරන සේවය උතුම්.
    බුදු සරණයි..
    රාවණා දෙවියන්ගේ පිහිටයි...

  • @lahiru638
    @lahiru638 4 ปีที่แล้ว +3

    ස්වස්ථි සිද්ධම්
    ජය ශ්‍රී!!!

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 ปีที่แล้ว +5

    අපේ දේශිය දේවිවරුගේ පිහිටයි .

  • @abihansi5458
    @abihansi5458 4 ปีที่แล้ว

    thawa thawath balaya shakthiya labewa obathuman me karana sewayata .budusaranai rawana appachchi pihitai.

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว +6

    Mema karthavya Ithama Uthkrushtai! Siyalu Doratu me sandaha Obata Viurtha Weva!

  • @sandeepaniamarasekara9871
    @sandeepaniamarasekara9871 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @thilinaravindra304
    @thilinaravindra304 4 ปีที่แล้ว +1

    🙏🙏🙏👍💯

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සර්...!

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว

    ඇත්තටම ඒ දේවල් මේ විදිහට හරි දකින්න අහන්න ලැබීමත් සතුටක් තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩාක් පින්

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +1

    Gayan obata godak pin .hela ithihasaya gana danuwath karana ekata. Obata theruwansaranai Ravana devipihitayi 🌻🌻🌻🌻

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 3 ปีที่แล้ว

    ඔබතුමාගේ වීඩියෝ බලන්න ගත්තේ මේ අවුරුද්දේ අවසානයේ..බොහොම ප්‍රයොජනවන් ..හෙලයේ සැබෑ තතු දැනගැනීමට ..බුදුසරනයි!

  • @janeeshathenuwan8939
    @janeeshathenuwan8939 4 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න ජය වේවා බුදු සරණයි ❤️🙏

  • @banu6012
    @banu6012 4 ปีที่แล้ว +1

    මේක වෙනුවෙන් නොඉවසිල්ලෙන් බලන් හිටියා ❤️

  • @nelumkumari1232
    @nelumkumari1232 4 ปีที่แล้ว +1

    මේ කිසිම දෙයක් අපි හැල්ලු කරන්නෙ නැ හරිම ආසාවෙන් බලන්නෙ හිතට ලොකු හැගිමක් දැනෙනවා සත්තකින්ම අපේ උරුමයන් අපි නැවත පන ගැන්විය යුතුයි ඔබට තෙරුවන් සරණයි

  • @LKSuperHitz
    @LKSuperHitz 4 ปีที่แล้ว +2

    apage pranaamaya oba thuman hata puda karamu.......

  • @rohanaherath1184
    @rohanaherath1184 4 ปีที่แล้ว +3

    මේක එනකල් මග බලාගෙන හිටියේ... ගොඩාක් පිං.
    තෙරුවන් සරනණයි .!!!
    ජය ශ්‍රී ...
    🙏🙏🙏

  • @Dian-ol4bl
    @Dian-ol4bl 4 ปีที่แล้ว +1

    Aniwaryen...api oba samagai...theruwan saranai...!!!

  • @lakshani7288
    @lakshani7288 4 ปีที่แล้ว +1

    ලොකූ ආඩම්බරයක් දැනෙනවා මේ දේවල් අහද්දි දකිත්දි, හැමෝටම බෑ මේ දේවල් හොයගෙන යන්න..ඒත් ඔබතුමාට එ ශක්තිය ලැබිල තියෙනවා.. මේ හැමදේම රැකගෙන,තවත් ඉදිරියට යන්න ඔබට රාවනා ආශිර්වාදයම ලැබේවා!..

  • @supunsandaruwan4495
    @supunsandaruwan4495 4 ปีที่แล้ว +1

    ගයන් අයියා ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා අද සමාජයේ ගොඩාක් අය නොදන්න පෞරාණික වටිනාකමක් තියන අපි නොදන්නා ගොඩක් දෙවල් ඔයාගෙ මේ වීඩියෝ වලින් ඉගෙන ගන්න තියනව.ඔයා මේ කරන සමාජ මෙහෙවරට හදවටින්ම සුභ පතනව.💗

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +1

    ජයවේවා අපි දිගටම ඉන්නව අපේ හෙළ ඉතිහාසය අපි හොයමු.මේක දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා ඔබතුමාට..

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +14

    බලන් ඉදියේ ඔයාගේ වීඩියෝ එක එනකමි ස්තූතියි ගොඩක් තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @isuruudana9459
    @isuruudana9459 4 ปีที่แล้ว +1

    ඔබ අදහන දෙවියන් ඔබව ආරක්ෂා කරයි.❤️🙏

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +1

    ඉතා අමාරුවෙන් ඔබ කරන මේ කාර්‍යබාරය ගැනනම් කියල වැඩක්නෑ මුලු ලන්කාවම අතිපූජනීයයි අති අලන්කාරයි විශ්මයජනකයි ඔබට තෙරුවන්සරනයි

  • @lpet9459
    @lpet9459 4 ปีที่แล้ว

    Oba tuma ma karanna attatama pinak බුදුසරණයි

  • @movieclub8786
    @movieclub8786 4 ปีที่แล้ว +1

    සර් ඉතිහාසය ගැන කියලා දෙන්න තෝරා ගත්ත හොදම මාධ්‍ය තමයි මේ.සමාජ ජාලා වල මේ දේවල් නරඹන අය නම් ගොඩක් අඩුයි තමයි ඒත් ඒ අතර හෙල ජාතියට ආදරය කරන තරුණ පරම්පරාව ක් ඉන්නවා සර්,මේ කරන සේවය ඉදිරියටත් කරගන යන්න සර්.ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පිහිටයි සර්.

  • @akilaishara2390
    @akilaishara2390 4 ปีที่แล้ว +8

    ගයාන් මහත්තයා ඔයාට මේ වැඩේ කරන්න තව දුරටත් ශක්තිය ලැබේවා!

    • @sriyakanthisuramyalatha2881
      @sriyakanthisuramyalatha2881 3 ปีที่แล้ว

      එකනමි අැත්ත අවජාක බල්ලෝ නිදාහාන් ටික හොරා කන්න බලන් ඉන්

    • @sriyakanthisuramyalatha2881
      @sriyakanthisuramyalatha2881 3 ปีที่แล้ว +1

      අපේ ගවුතම බුදුරජානන් වහාන්ඝේගේ බඩ හරිය කඩන්නේ කෝමද පවු කාරයෝ දේ වදත්තගේ ජාතිය තමයි එඅවජාතක බල්ලො

  • @dilanidilhara2843
    @dilanidilhara2843 4 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි,ජයම වේවා!

  • @amilawimalasiri5396
    @amilawimalasiri5396 4 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබ තුමාට බොහොමත්ම පිං

  • @nuwanhanshi1996
    @nuwanhanshi1996 4 ปีที่แล้ว +1

    ගයාන් අයියේ ඔයාගෙ video එකක් එනකම් බලාන ඉන්නේ ඔයා මේ රටට කරන මෙහෙය අති උතුම් ඔබට ජය😍🙏👌

  • @tinukisehasna7134
    @tinukisehasna7134 4 ปีที่แล้ว +6

    ඔබ තුමට ගොඩක් ස්තූතී .....🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @hasaniishara6260
    @hasaniishara6260 4 ปีที่แล้ว +1

    ඔබතුමන් ඇතුලු පිරිස සියල්ලම රැකිය යුත්තන් රකිනවා නොඅනුමානයි... ඔබට ජය...!!!

  • @gayanpatabendige1034
    @gayanpatabendige1034 4 ปีที่แล้ว +2

    Nisakawama hela du puthun obathuma samagai.obata theruwansaranai.rawana dewi pihitai

  • @karufernando6484
    @karufernando6484 ปีที่แล้ว

    ජය වේවා ගායාන් මහතාට

  • @අහසතරම්අපි-ඬ6ෆ
    @අහසතරම්අපි-ඬ6ෆ 2 ปีที่แล้ว

    මම බලංගොඩ රාස්සගල මෙහෙ ගොඩාක් දෙවල් තියෙනවා මටත් ගැටළුත් තියෙනවා මේවාගේ හෙළ රහස දැන ගන්න ආසයි බැද්ද නැති ගල කියන මහා පර්වතයේ ගලේ මැද කුහර තුනක් තියෙනවා ඒ වගේම අඩි අත් අට සීයක් උස හැරමිට් ගල මෙවා මන් දකින්නේ ගොඩාක් ඉතිහාස කරුනු ගිලන් බවයි ඒ හින්දා මේ රහස අපිට හෙලි කරලා දෙන්න කියලා මන් ඔබ තුමාගෙන් ඉල්ලීමක් කරනවා

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 ปีที่แล้ว

    ඔබට සක්තිය දයිරය ලැබෙවා බුදු සරනයි

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +1

    හදවතින්ම හෙල ඉතිහාසය සමග ඉන්නව. තෙරුවන්සරනයි

  • @shanumiamaya2936
    @shanumiamaya2936 4 ปีที่แล้ว +1

    අපේ හෙළ අභිමානය..අපි මේ දේවල් ආරක්ෂා කර ගන්න එකතු විය යුතුයි..ගොඩක් පිං සර්...🙏

  • @sumithliyanage1066
    @sumithliyanage1066 3 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් ගරු කරනව අපේ ප්‍රෞඩ අතීතය ගැන අලුත් සමාජයට ගෙනහැර පානවාට

  • @pabodhasenevirathne9576
    @pabodhasenevirathne9576 4 ปีที่แล้ว +3

    ඔබට පැවරුණු ඒ මහා කාර්යය ඒ වගකීම ඔබ නිසි ආකරයෙන්ම ඉටු කරනවා.. හෙළයෙක් වීම ගැන ආඩම්බරයි.. ඔබට බුදු සරණයි.. රාවණා දෙවි පිහිටයි..!❤❤

  • @saveeja4224
    @saveeja4224 4 ปีที่แล้ว +1

    🌞

  • @diliwijesinghe6079
    @diliwijesinghe6079 4 ปีที่แล้ว +1

    Great job may triple gem bless you and protect you, our blessing with you Gayan

  • @a.myasith43
    @a.myasith43 4 ปีที่แล้ว +1

    Gayan ayya api obath samagai..obata sahayogaya laba dimata itha kamaththen sitina godak tharunayo sitinawa..obata Rawana dewidunge pihitai..🙏🙏🙏

    • @meghawijewardane
      @meghawijewardane 4 ปีที่แล้ว +2

      Yasith Agalakumbura ❤️

    • @a.myasith43
      @a.myasith43 4 ปีที่แล้ว +1

      @@meghawijewardane We are so happy about u my son..blessing from all the Srilankans..🙏🙏🙏

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මහා රාවණා දෙවි පිහිටයි ආරක්ෂාවයි සැමට යහපත
    අපිත් රැකෙමු-ලොවත් රකිමු