48 - රාවණ මහ රජුන් නිකුම්භ කුමරුට දුන් මාළිගය | Palace given to Prince Nikumbha by King Maha Ravana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • රාවණ මහ රජු නිකුම්භ කුමරුට දුන් මාළිගය කොටස් කිහිපයකින් දැමූයේ ඔබගේත් අපගේත් උඩුගතකිරීම් හා බාගතකරගැනීම් වල පහසුවටයි.තවදුරටත් මෙය කොටස් ලෙස පළ නොකොට මෙම ගවේශනයේ අවසන් නිගමනය මෙලෙසින් ඔබ හමුවේ තබන්නට තීරණය කෙරෙණි. I decided to publish the ultimate conclusion of this entire expedition as one whole part for your pleasure. However I had to publish the start and the middle of the expedition in parts for the convenience of uploading and downloading .

ความคิดเห็น • 1.2K

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +578

    මෙතුමාට ජය ප්‍රාර්ථනා කරන අය කෝ....💚🇱🇰💚

  • @d.m.ssandaruwan7876
    @d.m.ssandaruwan7876 4 ปีที่แล้ว +23

    🔥 ජාතියට, ආගමට, අතියට ආදරය කරන හෙලයේ උරුමයන් රැකගැනිමට වෙර දරන ඔබ තුමා වැනි මිනිසුන් මේ මිහිපිට තවත් පහල වේවා... තම උරුමයන්ට හදවතේ අදරක් ඇති සියලුම දෙනාට රාවණා නිරිදු පිහිටයි...

  • @mobiletv2141
    @mobiletv2141 4 ปีที่แล้ว +275

    ඉතිහාසය ගැන හොයන්න හොදම සහා එකම කෙනා ඔබතුමා ❤🤗🙏🙏

    • @traveltectours6561
      @traveltectours6561 4 ปีที่แล้ว +8

      Belta : තමුන්ව දකිනකොටත් මූණට දමල අනින්න තමයි මටනං හිතෙන්නේ.තමුන් අර " කිත්තානේ කිනත්තේ " සින්දුවට දාපු ගොං පාට් වචන සහ නැටුමනං මට දිරවන්නේම නෑ.ඒ ගීතය ගැන තමුන්ගේ නොදැනුවත්කමට සහ ගොං කමට ඒක කලා වෙන්න පුලුවන්.වැරදි හදාගනිං !!! රට ජාතිය ආගමට හෙළ ඉතිහාසයට ආදරය ගෞරව කරපං !!! එච්චරයි කියන්න තියෙන්නේ.th-cam.com/video/LIP99u8Dijo/w-d-xo.html

    • @sameerafernando9047
      @sameerafernando9047 4 ปีที่แล้ว +3

      හොදම කෙනා නෙමේ ...ඉන්න එකම කෙනා

    • @dreammadu5026
      @dreammadu5026 4 ปีที่แล้ว

      Belta Ela

    • @sgsmsampath4011
      @sgsmsampath4011 4 ปีที่แล้ว +1

      Thopi ewa vinasa karanawa.ekath kiyapan ....

    • @explorewithdjdush1247
      @explorewithdjdush1247 4 ปีที่แล้ว

      th-cam.com/video/fA8aE2KkvRQ/w-d-xo.html

  • @Thegame78173
    @Thegame78173 4 ปีที่แล้ว +21

    ආයුෂයෙන් වැඩෙත්වා ...🙏
    වර්ණයෙන් වැඩෙත්වා ...🙏
    සැපයෙන් වැඩෙත්වා ...🙏
    යසසින් වැඩෙත්වා ...🙏
    ධනයෙන් වැඩෙත්වා ...🙏
    දාන්න්‍යයෙන් වැඩෙත්වා ...🙏
    කීර්තියෙන් වැඩෙත්වා ...🙏
    ලද සැපයෙන් බැහැර නොයෙත්වා ...🙏
    සැපයෙන් සැපතට පත්වේවා ...🙏
    නිදුක් වෙත්වා ...🙏
    නීරෝගී වෙත්ව ...🙏
    සුවපත් වෙත්ව ...🙏

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 4 ปีที่แล้ว +69

    මාළිග අභ්‍යන්තරයට ප්‍රවිෂ්ඨ වීමට වාසනාව ශක්තිය ලැ⁣බේවා ......

  • @pathumjayasinghe2127
    @pathumjayasinghe2127 4 ปีที่แล้ว +23

    මාළිගා දොරටුව ඉක්මනින්ම සොයා ගැනීමට ශක්තිය ලැබේවා ! ගයාන් සහෝදරයා ඔබට ජය 😍

  • @balangodatharaka1208
    @balangodatharaka1208 4 ปีที่แล้ว +103

    විඩියෝ එකක් දානකම් ඇගිලි ගැන ගැන හිටියේ ගයාන් මහත්තයා... ඔබට ජය.... ❤️ ❤️

  • @rathnapuresumanawanshahimi8473
    @rathnapuresumanawanshahimi8473 4 ปีที่แล้ว +5

    සහස්‍රමුඛරාවණ තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි
    රාවණ නිරිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +81

    මෙවැනි හෙළිදරව් කිරීම් ඔබෙන් හැර වෙන කාගෙන්නම් බලාපොරොත්තු වෙන්නද..... මහා රවණා ඉතිහාසය තුළ මාගේ හිත තදින්ම බැදුන නාමයක් තමයි " කථලු කුමාරය නොහොත් නිකුම්බ කුමරු කියන්නේ....
    ඔබ මේ කරන මෙහෙවරට ගොඩාක් පිං ....
    ඔබට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ...!!!
    ❤️❤️❤️🙏🙏🙏🌞

  • @redqueen8097
    @redqueen8097 4 ปีที่แล้ว +5

    ඔබගේ ගවේශනය මෙන්ම කතා විලාශයත් බෙහෙවින් සිත් ඇදගන්නා සුලුයි. අනර්ඝයි. ජය ශ්‍රී🙏👍

  • @anjuanju2804
    @anjuanju2804 4 ปีที่แล้ว +62

    අනෙ ඔබතුමා පුරාවිද්‍යා ජෙනරාල් වෙන්වා නම් එක සිංහල ජාතියේ වාසනාවක්... එය එසේම වෙන්න කියලා මම හදවතින්ම පතනවා... යක්ක ලේ උරුම ඔබතුමාට ජය... !
    ආයුබෝවේවා....!!!

    • @anjaliweerasinghe4424
      @anjaliweerasinghe4424 4 ปีที่แล้ว +2

      මම දන්න තරමින් එයා නාග ගෝතිුක ලේ තිබෙන කෙනෙක්. සම්මිශ්‍රණයක්. කෙසේ වෙතත් ලංකාවට, අපේ රටට ආදරේ කෙනෙක්. ගයාන් මහත්තයෝ ඔබට ජය..!

    • @Amila5209
      @Amila5209 4 ปีที่แล้ว

      ජෝකින්ද?

    • @rangaranasinghe5031
      @rangaranasinghe5031 4 หลายเดือนก่อน +1

      Mata witrada hitune ubatumata jaya me wishawayenma

  • @ravindunimsara3859
    @ravindunimsara3859 4 ปีที่แล้ว +60

    ඔබත් රාවණ යුගයේ විසූ පුනරුප්පත්තියක් විය යුතුමයි ගයාන් අයියේ❤

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 ปีที่แล้ว +20

    ඔබ මේ ඉතිහාසය කරුණු පැහැදිලි කරන අයුරු ඉතාම සිත් ගන්නා සුළුයි. අහන්න අහන්න ඉතාම ප්‍රිය ජනකය. ශ්‍රී ලංකාවේ අංක 1 ඉතිහාස ගවේෂක ඔබයි.ඔබව පැරදවීම ට කිසිවකු ට නොහැකිය. සැමදා අප ඔබ සමඟ යි. ඔබට ජය ශ්‍රී

  • @Lakshitha-ed5ik
    @Lakshitha-ed5ik 4 ปีที่แล้ว +9

    මේවා ගැන සෙවිමට පාලකයන්ගෙ ඇස් ඇරෙවා..... සාදු .සාදු..සාදු...♥️♥️♥️♥️

  • @praveenraddalgoda8044
    @praveenraddalgoda8044 4 ปีที่แล้ว +15

    ගයාන් අයියෙ, මම දැනට ඕස්ට්‍රෙලියා වේ අවුරුදු 4ක් පමන ජීවත් වෙන කෙනෙක්. මේ වාගෙ බටහිර රටක සිට, ලන්කාපුරය දකිද්දි මෙ දිව්ය ලෝකයක් ද කියා මා හට හැගෙ සෑම විටම♥️!!!
    ඔබට පින් මේ ඉටු කරන කටයුත්තට🙏🏼♥️!!!
    ඕම් රාවණා නමෝ නමහා!!! 🇱🇰

  • @darshanapanawalavidhane4708
    @darshanapanawalavidhane4708 4 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් ගයාන්, ඉතාමත් සතුටුයි , මගේ හැගීම් ප්‍රකාශ කිරීමට මට තවත් වචනයක් නෑ, ස්තූතියි ඔබට , බොහොම ස්තූතියි මගේ මුතුන්මිත්තන්ගේ උරුමය හෙලිදරව් කිරීමට ගන්නා උත්සහයට, චිරං ජයතු 🙏🙏🙏

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +16

    මේවා දකින විට දැනෙන ලේ කැක්කුම හෙලයෙක් නම් අනිවාර්‍යෙන්ම දැනිය යුතුයි අපේ දේවල් සහ නිර්මානය කල මුය්හුන් මිත්තන්‍ට ඔවුන් පැතූ ආකාරයට නිවන් ලැබෙන්න ඕනේ අපේ රටේ පැවති ඒ දියුනු තාක්ෂනය මතු කරගැනීමට ගව්‍රරවයෙන් පෙලගැසෙමු ගයාන් ඔබටත් තව තවත් ශක්තිය දහිරිය ලැබේවා

  • @virajmadusanka1075
    @virajmadusanka1075 4 ปีที่แล้ว +1

    ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරන අතර .......
    ඔබ වැනි අයවලුන් මේ හෙල දේශයට බිහි නොවුනි නම් අපගේ මේ හෙල දේශයේ රමණීය ඉතිහාසය අපෙන් ගිලිහී යනු ඇත .
    ඔබ වැනි ලක් පුතකු බිහිකල ඒ උත්තරීතර දෙමාපියන් හට අපගේ ආචාරය..........
    ඔබට තව තවත් අපගේ මේ යටගියා වූ මේ ප්‍රෞඩ අතීතය ගවේෂණය කිරීමට ශක්තිය , දහිරිය , වීරිය ලැබේවා !!!!!!!
    විරාජ්..

  • @anuradhasanjeewa6138
    @anuradhasanjeewa6138 4 ปีที่แล้ว +49

    මගේ ආණ්ඩුවේ ඔයා පුරාවිද්‍යා කොමසාරිස්.. සියලු පහසුකම් දෙනව.සමන් දෙවියන් පල්ල.❤❤❤❤🙏

    • @sankaanuradha7951
      @sankaanuradha7951 4 ปีที่แล้ว +1

      uba thuma d 2030 janadipathi thuma..

    • @anuradhasanjeewa6138
      @anuradhasanjeewa6138 4 ปีที่แล้ว

      sanka anuradha ❤️❤️💐🙏🤗

    • @lenarwoshinton8265
      @lenarwoshinton8265 4 ปีที่แล้ว

      Gayan mahaththaya oya ma gana kiyaddi maga papuwa hoos gala yanawa mokada mewa pilibada dana ganna oba thuma nesae.obathumata shakthiya dahitiya labaewa

  • @vinugapamadithsamaraweera5522
    @vinugapamadithsamaraweera5522 4 ปีที่แล้ว +6

    මිනිස්සු ආකල්පමය ව වෙනස් උනොත් රාවනා ඉතිහාසය පමනක් නෙමේ ස්වභාදහමද රැකේවී ❤️❤️ඔබය ජය ...අවරට යවපු ඉතිහාසය නැවත නැගිට්ටවන්න ඔබට හැකි වේවා ❤️❤️❤️❤️❤️

  • @hasithakumara322
    @hasithakumara322 4 ปีที่แล้ว +8

    නුඹ විසින් පැළ කරන මෙම රාවණා ඉතිහාසය අප පන මෙන් සුරැකෙමි 🤝❤

  • @charithwimantha45
    @charithwimantha45 4 ปีที่แล้ว +3

    ජය වේවා!!!
    අප්ගෙ ඉතිහාසය නිවරදි කරනවාට ඔබ තුමාට පින්...
    💖💖💖💖💖

  • @benaimamai5511
    @benaimamai5511 4 ปีที่แล้ว +127

    පුරාවිද්‍යා පෙරේතයා ව අතාරින්න එපා..මේක තමයි අවස්ථාව රාවණා ඉතිහාසය මතු කරගන්න

  • @randikahealthline8823
    @randikahealthline8823 4 ปีที่แล้ว +12

    ඔබතුමා හෙලයින් අවදිකොට අවසන්.ඔබට දීර්ඝායුෂ වේවා !

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 4 ปีที่แล้ว +29

    ඔබ කියන ආකාරයට මේ හෙළ දෙරණ මින් අවුරුදු දහස් ගණනකට පෙර මොනතරම් සුන්දරත්වයෙන් තියෙන්නට ඇතිද. ඔබ මේ දෙවල් ගැන පැහැදිලි කරන විට ඒ හැමදෙයක්ම හිතේ චිත්‍රයක් වගේ ඇදෙනව. ඇත්තටම ඔබට පිං. බුදු සරණයි 🙏🙏🙏

  • @gayathriliyanage1028
    @gayathriliyanage1028 4 ปีที่แล้ว +7

    ගයාන් මහත්තයෝ,
    අසුන්දර මිනිස්සු ඉන්නකන් අපේ සුන්දරත්වය විදින්න වෙන්නේ නැහැ...
    මෝඩ මිනිස්සු ඉන්නකන් හෙලයාගේ කතාව මිත්‍යාවක්...
    ඔබට ජය🙏

  • @cricketflash9497
    @cricketflash9497 4 ปีที่แล้ว +31

    දානකං බලන් හිටියෙ ගයියා...
    යක්ඛයන්ට ජය☝

  • @HarshaMalinda7
    @HarshaMalinda7 4 ปีที่แล้ว +31

    Unlike කරල තියෙන්නෙ මව්බූමියට අපේ ඉතිහාසයයට ආදරය නැති අය වෙන්න ඇති ❤❤❤❤❤🇱🇰

  • @champikaruchirani5361
    @champikaruchirani5361 4 ปีที่แล้ว +3

    අනගිභවනීය යි. ඔබගේ ඉදිරි ගවේෂණ සදහා තවත් ශක්තිය ලැබේවා ...!!!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 11 หลายเดือนก่อน +2

    යෝධබල යෝධ ශක්තිය ලැබේවා මඟේ වීර හෙළ කුමරුට මඟේ රත්තරං කොලු පැටියා අපිට සදා වාසනා වේවා නුඹට තුනුරුවන් සරණයි සිතූ පැතූ සම්පත් ලැබේවා නිඳුක් නිරෝගී සුවපත්වේවා හෙළ දීපෙට වාසනා වේවා මතු මේරට රකින මුරදේවතාවෙක් වේවා බුදු පසේබුදු මහාරහත් යන තුන්තරා බෝධිවලින් තමන් කැමති බෝධියකින් අමාමහ නිවන් දකින්නමේ පුන්‍ය ක්‍රියාව මතු ධාන පාරමිතාවක්ම වේවා 🙏සාදු🙏සාදු සාදු🙏සාදු🙏සාදු 👋✋✌💪👍🙏🙏🙏🌹❤🌹💮🌷🌺🌼💎🌞🌙👑️💪👍🙏🙏🙏

  • @avanthiekanayake224
    @avanthiekanayake224 4 ปีที่แล้ว +4

    ඉතාම සුන්දර සහ වටිනා ස්ථානයක්. ඔබගේ මේ උත්සහයට බොහොමයක් පින් ! ඔබට තෙරුවන් සරණයි 🙏💐

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 10 หลายเดือนก่อน +3

    සීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගව ඇතේ
    සුදු වැලි වලින්. පිරැනු. ජම්බුද්වීපේ
    දඩුමොණරින්. ගුවනේ. කල එලි. කරනු මැනේ
    රකිනෙමු. සැමදා. සිව්වනක්. සිවිහෙලේ
    සුපිරි. VIDEO. එකක්.
    නියමයි. ජයවේවා ❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +20

    ආලකමන්දාවට නොදෙවැනි අද වෙන කොට මහපොලොවට වැසි ගොස් ඇති මේ මාලිගා මස්තකය ලංකා ඉතිහාසයේ පළමු වතාවට සිවිහෙලයට දැනුවත් කිරිම ගැන මට තියෙන්නේ ඉමහත් සතුටක්... ඒ වගේම මෙි විරාජමානව පැවති මාලිගා සංකිර්ණ අද වන විට පොලොවට යටි වී ඇති මෙි ඉතිහාසය නැවත ගොඩ ගැනිමට වගකිමක් ඇති බලධාරීන් නිදාගෙන සිටිනු දැකිම ඉතාම ඛෙිදනියයි.. ගයාන් අයියේ ඔබට මෙවැනි හෙලිදරව් කරන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබෙිවා! ❤️ ජය ශ්‍රී

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 4 ปีที่แล้ว +3

    ඉතිහාස ගවේශනය තුලින් ඇතිකරන අභිමානය සහ අනන්‍යතාවය මගින් බිහිකරගන්නා පාදමෙන් අපේ වර්තමානයත් අනාගතයත් ගොඩනැගිය යුතුමයි ගයාන්. ඔබට ජීවමානා රාවනා දෙවි පිහිටයි...! තෙරුවන් සරනයි...!

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +99

    ගයාන් අයියේ ඔයා මේ වගේ ස්ථානවලට ගියාම, ගත්තු photos එහෙම page එකට දාන්නකෝ...
    “පොඩි ඉල්ලීමක් මේක..”🇱🇰💚

    • @sanjeev9015
      @sanjeev9015 4 ปีที่แล้ว

      එ photos ටිකත් මංකොල්ල කය්.. හොරු

  • @jayanthakarunarathne493
    @jayanthakarunarathne493 4 ปีที่แล้ว +12

    ගොඩක් පින් අයියා ඔයාට මේ විදිහට අපේ අතීතය හොයාගන්න මහන්සි වෙනවට.

  • @nadeeshlakshan1072
    @nadeeshlakshan1072 4 ปีที่แล้ว +11

    ඔබව ඉර හඳ මෙන් විශ්වාසයි. 🙏

  • @krishnarasintha3342
    @krishnarasintha3342 4 ปีที่แล้ว +2

    ස්තූති ඔබ මේ හෙල ඉතිහාසයට සහ අනාගත පරපුර වෙනුවෙන් කරන කැපකිරීමට. හැකි අයුරින් කෙසේ හෝ අපිත් රකින්නෙමු අපේ ඉතිහාසය සහ හෙලය ඔබට ජය

  • @masterdiscount5359
    @masterdiscount5359 4 ปีที่แล้ว +45

    නියමයි ගයාන් අයියා මමත් අනිවාර්යයෙන්ම යනවා ඔවා ඔක්කොම බලන්න මං තාම උ. පෙ කරනවා කරලා ඉවර උන ගමන් යනවා. තව තවත් අපේ ජාතිය නගා සිටුවීමට ඔබට හැකියාව ශක්තිය ලැබෙන්න ඔන.

    • @jayashanlakshitha4394
      @jayashanlakshitha4394 4 ปีที่แล้ว +4

      Balanna giyata kamak na, winasa karanna epa ehema karana unwa ekkan yannath epa ❤️

    • @k.n6067
      @k.n6067 4 ปีที่แล้ว +1

      Obala weni daruwan mewa reka ganna perata enna.a wagema paapa mithuran ragena noyanna .

    • @masterdiscount5359
      @masterdiscount5359 4 ปีที่แล้ว +1

      Jayashan Lakshitha Aniwarenma Ayya

    • @masterdiscount5359
      @masterdiscount5359 4 ปีที่แล้ว +1

      shyama Narangoda Aniwarenma Nenda

    • @lahirumadunath2447
      @lahirumadunath2447 4 ปีที่แล้ว +1

      Yaddi matath kiyan kollo

  • @rajithmangala7414
    @rajithmangala7414 4 ปีที่แล้ว +9

    අති විශිෂ්ටයි ගයාන් අයියේ පැහැදිලි කිරිම. මෙවැනි ඉතිහාසයන් පිලිබඳව තව තවත් සොයා අප අතරට ගෙන එන්න ශක්තිය නොවඩුව ලැබේවා.🙏

  • @sunanda65
    @sunanda65 4 ปีที่แล้ว +10

    හෙළ දීපයට පෙම්බඳීන අභීත හෙළ පුත්‍රයාණනී ඔබ තුමාට ජය 🙏🌻🙏

  • @teamper_stories
    @teamper_stories 4 ปีที่แล้ว +5

    අපට අහිමි වුනු අපේ සත්‍යය ඉතිහාසය යලි මේ සිව් හෙලයේ පැල කරන ගයන් සර්, ඔබට ජය! මේ මුලු සිව් හෙලයටම ජය!

  • @thanujchathuranga
    @thanujchathuranga 4 ปีที่แล้ว +4

    හෙළ සත්‍ය අතීතයේ වර්තමාන ගවේෂණය ❤️❤️
    ජයවේවා..!! 🙏

  • @kosalasamith3855
    @kosalasamith3855 4 ปีที่แล้ว +9

    අවරට යැවූ අපේ ඉතිහාසය යලිදු පන ලබන කාළය ලගම බව දැනෙනව අපිට,ජයවේවා ගයාන් අයියෙ ❤️

  • @SL-Food-Tv
    @SL-Food-Tv 4 ปีที่แล้ว +12

    ඒ වගෙම ඔබට තව තවත් මේ වාගේ තැන් ගවේෂණ කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ගයාන් අයියේ.

  • @sandarujayaweera8062
    @sandarujayaweera8062 4 ปีที่แล้ว +5

    ඔබේ කැපවීම මහත්සේ අගය කරමි. අපි සැමදා ඔබ සමගයි..💖💖

  • @chilanpeshala9237
    @chilanpeshala9237 4 ปีที่แล้ว +11

    අපේ සත්‍ය ඉතිහාසය මතු කර දෙන ගයාන් මැතිදුනි, ඔබතුමාට පින් සිදු වේවා !

  • @ChanukaMora
    @ChanukaMora 4 ปีที่แล้ว +42

    මාව මුලු ලංකාවම දැනගත්ත දවසක..මගේ Channel එකෙන් සිංදුවක් වැටුනම මිලියන ගනන් Views ඇවිත් Trending 1 වෙන කාලෙක..මන් මුලින්ම කරන්නේ ඔබතුමාගේ මෙම ගවේෂණ නැරබීමට පාර සකස් කිරීමයි..
    Iraj,Wasthi,Ratta මේ දේවල් share කරානම් අද රටක් කතා කරනවා..රජයට අහක බලන් ඉන්න බැරි තරමටම පෙරලියක් වෙලා..මාර දුකයි! මගේ දවස එනකන් මං ඉවසන් ඉන්නව! මේ සත්‍ය එලියට එන්නම ඕන!

    • @naagabro497
      @naagabro497 4 ปีที่แล้ว +3

      Dan puluwan neda

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 3 ปีที่แล้ว +1

      ඉතිං දැන් බැරිද යාලු

    • @ChanukaMora
      @ChanukaMora 3 ปีที่แล้ว +4

      @@chamudithalakshan9652 අද වෙනකන් මං දාපු සිංදුවක් Trending 1 ඇවිත් තියනවා දැකල තියනවද? තාම බෑ යාලු ඒක නිසා..එහෙම දවසක් ආවොත් එදාට බලන්න මං මේවා Share නොකර ඉදීද කියල සහ මේ රටේ මිනිස්සු එත් මේවා බලලා ඇත්තටම තේරුම් ගනිද කියලත්.. මමනන් හිතන්නෑ වෙනසක් වෙයි කියලා 😄
      අපි බලමු 🤍

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 3 ปีที่แล้ว +4

      @@ChanukaMora හැබැයි රාවණ සිංදුව නම් ගොඩක් ජනප්‍රිය උනා නේද? Chanuka mora කිව්වම තරුණ සමාජය බහුතරයක් අද දන්නවා.සුලුවට හරි පටන් ගමු.ඔයා කියන කතාව ඇත්ත.මිනිස්සු නම් තේරුම් ගන්න එකක් නෑ.අපිට කලින් පරම්පරාව ගැන කොහොම උනත් අපෙන් පස්සෙ පරම්පරාවටවත් මේක දෙන්න උත්සහ කරමු.ඇත්තටම ඉරාජ්,ළහිරු වගේ අය මේවා වෙනුවෙනුත් පෙනී ඉන්නවනම් රටේ වගකිවයුත්තන් උනත් කතා කරයි..මං ඔයාට දොසක් කිව්වෙ නෑ.දැන් හරි කරමු කියලා කිව්වෙ පොඩියට හරි.අවුලක් ගන්න එපා හොඳ ද? අපි සිංදු අහනවා ඔයාගෙ ඒවා මරු.ආදරෙයි♥️💪

    • @ChanukaMora
      @ChanukaMora 3 ปีที่แล้ว +2

      @@chamudithalakshan9652 මං දන්නවා යාලු..මට පුලුවන් විදියට මං මේවා සමාජගත කරන්න උත්සහ කරනවා 🖤🔥

  • @s.j7124
    @s.j7124 4 ปีที่แล้ว +10

    ඔබ සමග ඔනෑම තෑනක් ගවේෂණය කිරිමට සහහාගි වීමට අප ඔබ සමගයි...🙏🙏🙏

  • @methupapahasara3440
    @methupapahasara3440 4 ปีที่แล้ว +7

    උබට ජය ගයාන් අයියේ ❤️🙏

  • @shiwankakumara8652
    @shiwankakumara8652 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනව ඔබතුමාගෙ මෙ කර්තව්‍යය හදවතින්ම ආශ්වාද කරනව ශක්තිය ධෛර්ය ලැබෙන්න තවත් ඉදිරියට මෙසෙම කරුණු හෙලිදරව් කරන්න ජයවේවා ❤️

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 11 หลายเดือนก่อน +2

    උතුම් හෙළ වීරපුතේ අපි ඔබට ණය ගැතියි මඟේ වීර පුතේ නුඹට දීර්ඝායු වේවා මේවා ලෝකෙටම පෙන්වාපන්💪👍🙏🙏🙏🌞🌙👑️💎💪👍🙏🙏🙏🌹❤🌹💮🌷🌺🌼🌸💪👍🙏🙏🙏👋✋✌💪👍🙏🙏🙏

  • @sandyachathu4174
    @sandyachathu4174 4 ปีที่แล้ว +11

    සත්‍ය වශයෙන්ම අපේ ඉතිහාසය හදවතට දැනී අවසන්. හිරු අවරට ගියත් යලි නැග එනවාමයි. එලෙසටම අපේ අභිමානවත් ඉතිහාසය යලි ගොඩ නැගේවා
    මගේ හදවතේ පැතුම එයයි.
    ඒ සදහා දිවා රෑ නොබලා වෙහෙසෙන ඔබට පින්

  • @RosheliTheBookLover
    @RosheliTheBookLover 4 ปีที่แล้ว +1

    රාවණා ඉතිහාසය පිළිබඳ සමාජගත කරන්නන්ගෙන් මා විස්වාස කරන එකම පුද්ගලයා මෙතුමා.මෙතුමා මේ සමාජයට කරන සේවය ඉතා විශාලයි.ඔබට ජය🙏

  • @hirunidilthara139
    @hirunidilthara139 4 ปีที่แล้ว +34

    ⁣වීඩියෝ එක දානකන් බලන් හිටපු අය කෝ ✋

  • @gayanranasingha2625
    @gayanranasingha2625 4 ปีที่แล้ว +1

    ගයාන් අයියේ නිකුම්ඹගෙ මාලිගය අද අපි දැක්කා හිතට මාර හැඟීමක් දැනුනේ ....අපි තව තවත් රාවණා ඉතිහාසය හොයමු ගයාන් අයියා අපි ඔබත් සමඟ ඉන්නවා ජයවේවා පරිස්සමට කරගෙන යන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithaaruna3299
    @thusithaaruna3299 4 ปีที่แล้ว +3

    ඔබට ඡයවේවා රාවන අප්පච්චිගෙ පිහිට ඉක්මනින් මේ පොලොවට ලැබේවා

  • @rashi7690
    @rashi7690 4 ปีที่แล้ว +1

    කොයි තරම් ලස්සන ඉතිහාසයක්ද අපිට තිබිලා තියෙන්නේ, මේ තරමින් හරි අපි දෙයක් දැනගත්තේ ඔබතුමා නිසයි, ඔබතුමාට ගොඩක් පිං.

  • @lathikarandeniya460
    @lathikarandeniya460 4 ปีที่แล้ว +3

    විශ්වයෙ ශක්ති බලයෙන් රාවණ ඉතිහාසය, අපේ ඉතිහාසය, පැහැදිලිව අනාගත පරපුරට දායාද කරන්න ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි.

  • @arunidissanayaka4175
    @arunidissanayaka4175 4 ปีที่แล้ว +4

    අයියේ ඔයාට ගොඩාක් පිං අපිට මේවා පෙන්නනවට..ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ මේ වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න.

    • @wimalranathunga7435
      @wimalranathunga7435 2 ปีที่แล้ว

      ගයාන් ,ඔබතුමා කරන සේවය ඉතාමත්
      අගනේමය .නමුත් , රාජ්‍ය අනුග්‍රහය ලබා නොදන්නේ ඇයි ද ගැටලුවකි .

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +16

    අපේ හෙළ උරුමය...🇱🇰💚 video එක දාපු ගමන් බලන්න ආවා....

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 4 ปีที่แล้ว +1

    කෙටියෙන් කියනවනම් අපේ ජාතියේ ප්‍රව්ඩත්වය විනාස කරා.... ඒ අභිමානවත් සිංහල අතීතය අපිට නැතිකරා ගයාන් අයියේ.... පොතක පතක නැති මේ දේවල් අපි වෙනුවෙන් සොයා දෙනවාට ඔබට ගොඩාක් පින්

  • @nilukacosta8310
    @nilukacosta8310 4 ปีที่แล้ว +8

    ඊළඟ කොටස එනකම් අපි බලන් ඉන්නවා.... ඔබට රාවණා අප්පච්චිගේ පිහිටයි!🙏🙏🙏

  • @sewwandimadhubhashini9024
    @sewwandimadhubhashini9024 4 ปีที่แล้ว +37

    "..ඉර හද දිවුරා ඔබට පොරොන්දු වෙනව, මේ රාවණ ඉතිහාසය මේ පොළොවේ පැළ කර මිස නොයන බවට.....!"
    ඒකාන්තයෙන්ම විශ්වාසයි!!!
    උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ඔබ සමගම වේවා..!!

    • @charindunethsara9974
      @charindunethsara9974 4 ปีที่แล้ว

      ස්වස්ථි සිද්ධම්..!

    • @surayaka2572
      @surayaka2572 4 ปีที่แล้ว +1

      ඒ වචන ටිකට පපුව හිරවුණා වගේ දැනුනා..

    • @SC_Fx7
      @SC_Fx7 2 ปีที่แล้ว

      ඒ වචන ❤️❤️

  • @amdagekatha1371
    @amdagekatha1371 4 ปีที่แล้ว +4

    විශිෂ්ට විග්‍රහයක් ගයාන් සහෝදරයා. වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබට ජය!!! 👍

  • @jagathranaweera7612
    @jagathranaweera7612 4 ปีที่แล้ว +15

    ජයවේවා. කථලූ කුමරු ගාල්ලේ බෙන්තර සිට කොග්ගල කතළුව දක්වා පාලනය කල බව කියවෙනවා. නර්තනයේ බෙන්තර සම්ප්‍රදාය බිහිඋ බව කියවෙනවා. තෙල්මේ බෙන්තර රින් භිහිවීම දක්වා අතීතය ට යනබව පැවසෙනවා. අප ප්‍රදේශීය ( හබරාදුව ) පිළිබද ඉතිහාසය සොයා ගන්න උදවු කරන ලෙස නැවත නැවතත් ඉල්ලන්න කැමතියි ගයන් අයියේ මේගැන හිතන්න.

    • @dasunjana161
      @dasunjana161 4 ปีที่แล้ว

      කතළුව ප්‍රදේශයට එම නම ලැබී ඇත්තේ කතළු කුමරු ඉපදීමත් සමඟ බව මම ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ගෙ පොතක දුටිමි..

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +17

    පළමුවෙනි නැරඹුම ❤️😍

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    පුරාවිද්‍යාවේ මහ ඇත්තො කලේ මොනවද කියලා හිතුණා. සත්‍ය සොයා යන ඔබ තෙරුවන් සරණයි .රාවණා රජු පිහිටයි ආරක්ෂාවයි ..සිව්හෙලය දිනේවා .🇱🇰🙏💐❤️😘

  • @lahiruyahampath1947
    @lahiruyahampath1947 4 ปีที่แล้ว +4

    මේ සත්‍ය ගමනේ නොකඩවා ගමන් කිරීමට ශක්තිය දිරිය ලැබේවා.☸

  • @chamilakumuduni114
    @chamilakumuduni114 3 ปีที่แล้ว +1

    ඔබට රාවණ ශක්තිය ලැබේවා

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 4 ปีที่แล้ว +7

    ඔබතුමාට මේ කරන සියලු හෙළිදරව් වලට බොහොම ස්තූතියි

    • @priyanthabandara1011
      @priyanthabandara1011 4 ปีที่แล้ว +1

      Gayn aiyya oya oy krnne kiyla nime krnne bar wadk mate mge snhle kme gan thiyne mha admbrkmk

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..

  • @wishmithaashan3524
    @wishmithaashan3524 4 ปีที่แล้ว +6

    ගයාන් අයියේ ඔයාට තුනුරුවන් සරණයි කොහොම හරි අපි මේක කරන්න ඕනේ ඒ සක්තිය දයිර්ය වැඩි වැඩියෙන් ලැබේවා..

  • @nipunaaravinda8212
    @nipunaaravinda8212 4 ปีที่แล้ว +4

    හෙළයින්ගේ සත්‍ය ලොවට එළි කරන ගමනේ පුරෝගාමියා ඔබතුමා..දැන්නම් මේ සත්‍ය ලෝකයා දැන ගන්න එක නවත්තන්න බෑ..ඔබට ජය අයියේ❤️

  • @wijitha1979
    @wijitha1979 4 ปีที่แล้ว +22

    මා නොදන්න අපගේ අභිමානවත් හෙළ ඉතිහාසය සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කිරීමට ඔබ විසින් ගන්නා වෙහෙසට අනේකවාරයක් ස්තූති කරමි.
    ඔබගේ මෙහෙවර සදහා තව තවත් ශක්තිය ධෙෙහිරිය වාසනාව ලැබේවායි ප්රාර්ථනා කරමි.
    යමක් තමන්ට ලැබෙනතුරු තමන්ගේ සොයාගැනීම් හෙලි කිරීමට සිතන මිනිසුන් අතර ඔබගේ මෙහෙවර වඩාත් විශේෂ බව ඉතා ගෟරවයෙන් සිහිපත් කරමි.

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි . අනිවාර්යයෙන් ම අපට උවමනා කළ ආරම්භය ඔබට පළමුව මාගේ හදවතින්ම ගරුත්වය හා අචාරය . අනිවාර්යයෙන් ම යලිත් මේ පිං දෙරණේ ඒ හෙළය පිහිටුවීමට දිවිහිමියෙන් කැපවෙමි. මා අප ඔබ සමගයි . සියලුම අශිර්වාදයන් ඔබ සමගයි. සියලුම හෙළ ජාතීන් එකමුතු වෙමු. ඇත්ත ඔවුන් නිවරදි වේලාව එන තෙක් නිහඩව ඒ ඒ ස්ථානයන්හි ඇත. සටන ආරම්භ වූ සැනින් එකතුවෙමු ..නැවතත් තෙරුවණ් සරණයි .මහා රාවණයන් පිහිටයි .

  • @heladerana3726
    @heladerana3726 4 ปีที่แล้ว +9

    පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවක් මේ රටේ තිබෙනවා ද කියා හිතෙනවා ගයාන් අයියේ මේවා දකිනකොට.... ඔබ මේ කරන සියල්ල ඉතා පරිස්සමින් කරන්න...රාවණ නිරිදුනිගේ යුගය නැවත මිහිපිට නගාසිටුවීමේ මහා විශාල කාර්‍යට අපිත් ඔබ සමගයි...ඔබට තෙරුවන් සරණයි ගරු ගයාන් සදකැලුම් මැතිතුමනි ....

  • @DailyAdhkar1914
    @DailyAdhkar1914 4 ปีที่แล้ว +4

    you are the best person I have ever seen who explains history very well. I really enjoy your great programmes..I really love to read and to know about every kind of histories but Ravana history is becoming my favourite as it is in about my motherland..love these videos alot and always waiting to watch..

  • @nayanamadhushani3592
    @nayanamadhushani3592 4 ปีที่แล้ว +3

    හෙළ ඉතිහාසය සත්‍ය ගවෙිශකයට ඉදිරියටම යන්න තෙරුවන් සරණයි , විශ්ව ශක්තිය ලැබෙිවා ..ඔබට ජය

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน +2

    ඔබතුමා, මහා බෝධිසත්ව ධර්ම රාජ උතුමා නං ඔතනට ගෙන්වා ගත්තොත් ඒ සෑම දෙයක්ම හරියටම කියා දෙයි. එතුමාගේ අධ්‍යාත්මික බලශක්තිය හරි ඉහලයි. 🙏🙏🙏 ඔබට තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණ ලැබේවා! 🪔🪔🪔

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 4 ปีที่แล้ว +7

    ගයාන් මහත්මයා ඔබතුමා ජීවිත අවදානම නම නොතකමින් මේ කරනා ජාතික සේවයට නිසියාකාර අවධානයක් නොලැබීම ගැන ගොඩාක් දුකයි,,,,ඒ වගේම ඇසට කදුලු උනනවා,,,,මේසා විශාල දියුණු විශිෂ්ඨ ශිෂ්ටාචාරයක් හිමි අපේ රටේ ඉතිහාසය මේ තරම් කාලයක් සැගවී තිබීම ගැන හිතනකොට..ඔබ තුමාට රාවණා රජුගේ පිහිටයි,,චිරං ජයතු,,,තෙරුවන් සරණයි ,,

  • @ITALYNADEE
    @ITALYNADEE 4 ปีที่แล้ว +2

    රාවණා රජතුමාගැන කන්කොනින් අහලා තිබුනාට හදවතට දැනෙන්න සැලැස්සුවෙ ඔබ

  • @shashipraboda8165
    @shashipraboda8165 4 ปีที่แล้ว +5

    ඔබ මේ කරන සේවාව ගොඩක් වටිනවා.ඔබට කිසිදු කරදරයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔබට රාවණා පිහිටයි !🙏🙏🙏

  • @gayanishakya7881
    @gayanishakya7881 4 ปีที่แล้ว

    මෙතුමාට ගොඩාක් පින්...සත්‍ය ඉතිහාසය කියා දෙනවට... රාවණා රජුටත් ජය... යක්කයන්ට ජය.. ජය ලක් මවටත්....🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️💪💪💪😘😘

  • @asithaushantha237
    @asithaushantha237 4 ปีที่แล้ว +20

    ගයාන් අයියා සුපිරි...ඒ වගේම අර පුරාවිද්‍යා ජෙන රාල්ගේ එළිපිට රෙදි ගලවන්නත් අමතක කරන්න එපා😂😂😂 ..අම්මපා කුරිරු සතුටක් දැනෙයි එදාටනම්..කොහොම හරි ඒ නපුංසකයා program එකකට ගෙන්න ගමු💪💪❤️

    • @charithsilva9236
      @charithsilva9236 4 ปีที่แล้ว +1

      සිරාවටම. ඌ මහ ballek

    • @k.n6067
      @k.n6067 4 ปีที่แล้ว +1

      Aththenma a dawasa enakam balagena inne

    • @asithaushantha237
      @asithaushantha237 4 ปีที่แล้ว

      @@charithsilva9236 ballek kiynne kiyala wadak na bn

    • @asithaushantha237
      @asithaushantha237 4 ปีที่แล้ว

      @@k.n6067 halui polui amuwen kmu edata

    • @k.n6067
      @k.n6067 4 ปีที่แล้ว +1

      @@asithaushantha237 Aniwarenma kanawa hodan nathuwama.

  • @vethujadulnith2899
    @vethujadulnith2899 4 ปีที่แล้ว

    ඔබ අපට මෙ පෙන්වා දීම ගෙන ගොඩක් ස්තුතියි .

  • @dewanichininduwara135
    @dewanichininduwara135 4 ปีที่แล้ว +15

    රාවණ පිහිටයි 🙏🙏🙏

  • @kkmkkumarakkmkkumara355
    @kkmkkumarakkmkkumara355 4 ปีที่แล้ว +1

    Yakkayanta jaya wewa. ..gayan aiya obatat rawana appacchige pihita arakshawa labewa. ...

  • @sparrowvocalist4712
    @sparrowvocalist4712 4 ปีที่แล้ว +10

    ජය වේවා ගයාන් අයියේ යක්කයන්ට ජය

  • @user-wk4vh9wy1l
    @user-wk4vh9wy1l 2 หลายเดือนก่อน

    Ane sahodarya mage as pinkarala thiyenawa oba thumage video hari balanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +67

    ශ්‍රී පාද කඳු මුදුන වගේම කඳු මුදුනක් දැක්කද ඔයාලා??? 💚🇱🇰🏞

    • @chandrikadahanayaka7421
      @chandrikadahanayaka7421 2 ปีที่แล้ว +1

      Sri padaya thamai

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน +1

      ඔව්, නිර්මාණ රති දිව්‍ය ලෝකය වගේ හාස් පසින් පෙනෙන කඳුවැටි හරිම සුන්දරයි ☸️💥💥🌹🤍💦

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน +3

      හැම පැත්තෙන්ම ලස්සන දර්ශන තල, චිත්‍ර ශිල්පියකු සිතුවම් කලා වගේ. අපගේ මව්බිමේ අභිමානය. අඳුර කෙමෙන් කෙමෙන්විත්අප දුකට පත් කළා, ගයාන් පුතාට ගොඩාක් පින් සිදු වේවා! නිදුක් නිරෝගී සුව ලබා දීර්ඝායු වේවා! 🙏☸️🪔

  • @kan19780713
    @kan19780713 4 ปีที่แล้ว

    ඉතා විශිෂ්ඨයි . අපේ ඉතිහාසය ඇත්ත වශයෙන්ම හිතාමතා විකෘති කර ඇති බව මාගේ විශ්වාස යයි . එය තවත් යම්කිසි ජාන ගත හෙලයන් සිටී නම් ඒ උන් වෙනුවෙන් ඔබ ගෙනයන උත්සාහයට ජය.

  • @akilarukshan1580
    @akilarukshan1580 4 ปีที่แล้ว +8

    ඇතුලත මාලිගා සංකීර්ණත් සොයා ගනන් හැකි වුනානම් ගොඩක් වටිනවා. රාවණා ඉතිහාසය දැන් සත්‍ය වී හමාරයි ❤️💪

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +1

    හෙළ පෞඪත්වය දකිද්දී මේ ලෙස මේ හෙළ මවට තව තවත් පෙම් බදින්නෙ මහා ආඩම්බරයකිනි..
    හෙළ පෞඪත්වයට මුළු ලොව භය" වී අවසනය...
    හෙළ මව දීනේවා!...
    හෙළයන් දීනේවා!...
    සූර්ය දෙව් රාවණ් අප්පච්චිගෙ ආශිර්වාදය" රැකවරණය" දින දින ඔබතුමාට ලැබේවා!🙏🌞

  • @ajithkarunarathne8198
    @ajithkarunarathne8198 4 ปีที่แล้ว +10

    අප වෙනුවෙන් ඔබ වෙන මහන්සිය අගයකිරීමට වචන මදි.එ් තරමටම වටිනවා.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 11 หลายเดือนก่อน +2

    මට පුතේ මේවා උහුලා ගෙන ඉන්න බැහැ මේ රටේ නායකයා වෙන්න පුලුවන් උනා නම් බලන්න තිබුනා රඟ සැමෝම බලත්වා🙏සාදු 🙏සාදු සාදු🙏සාදු🙏සාදු👋✋💪👍🙏🙏🙏

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබට .රාවණ නිරිදුන්ගේ පිහිට ලැබේවා .මෙය ඉදිරියට කරගෙන යෑමට ශක්තිය හා දර්යය ලැබේවා .

  • @kamalabeyrathne9719
    @kamalabeyrathne9719 4 ปีที่แล้ว +5

    ඔබේ ගමනට ජයවේවා අයියා !!!
    💪❤️❤️❤️👈
    තෙරුවන් සරණයි !!!

  • @nadeerashehanmalaka
    @nadeerashehanmalaka 4 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනව. ඔබට ජය .ආයුබෝවන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleeshanethsara5461
    @maleeshanethsara5461 4 ปีที่แล้ว +10

    ගයාන් මහත්මයා ගන්නා මෙම උත්සාහය අගය කරනවා........... අප රටේ සමහර බටහිර ගැතියන් සගවන හෙලි නොකරන සත්‍යය ඉතිහාසය ඔබතුමා එලි කරනවා එයට ස්තූති කරනවා කෙදිනක හෝ මහා රාවණා අවදි වේවි එවිට අප රට නැවත් සමුර්දිමත් වනු නිසැකයි........ නමුත් මෙතෙක් අප රටට වී ඇති දේ බැලූ කල මගේ දැනුම අනුව සිතේ දුකක් උපදී.......... ඔබ තුමාට ජය තෙරුවන් සරණයි යන අතරමග කිසිදු උපද්‍රවයක් නොවේවා

    • @rangithbandara8156
      @rangithbandara8156 4 ปีที่แล้ว

      Mr.Gayan, we really appreciated your great work. It's really amazing, and stimulating the thinking process. We wish you all the best on your effort to reveal true Sri Lanka history.

    • @gayantharanga3083
      @gayantharanga3083 4 ปีที่แล้ว

      Mata oba thuman muna gesimata awasthawak denna puluwanna mata