Minimum processing fruits, පලතුරු කැබලි අවම සැකසීම,BST Practical, Biosystems Technology,BST Saman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2020
  • Fresh Fruit Cut, ශ්‍රී ලංකාවේ බහුලව එළවළු පලතුරු වැඩි අස්වන කාලයේදී විනාශ වෙමින් පවතී එයට විසඳුමක් ලෙසපලතුරු කැබලි කර අලංකාරවත් ලෙස වෙළඳපොලට ඉදිරිපත් කිරීම තුළින් පාරිභෝගිකයාට අලංකාරවත් සහ විවිධ රස වලින් යුත් පලතුරු රසවිදීමට හැකියාව හමුවේ. එමගින් අමතර ආදායමක් ලැබෙන අතර පලතුරු අපතේ යෑම වළක්වා ගත හැකියි....

ความคิดเห็น • 51

  • @udayangaunawatuna
    @udayangaunawatuna ปีที่แล้ว +1

    Gloves සහා mask පාවිච්චි කරන්න. ඒක හොඳ පූර්වාදර්ශයක් වේවී... ලංකාවේ ගොඩාක් කඩවල නැත්තේ පිරිසිදුකම..
    ගොඩාක් වටිනවා ස්තූතියි ❤️✌️

  • @dejamsafamily7413
    @dejamsafamily7413 4 ปีที่แล้ว +1

    Nice video
    Big like friend👍👍

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 7 หลายเดือนก่อน

    Nice video puthe oyata budu sarani ❤❤❤❤❤

  • @manojnishan5818
    @manojnishan5818 3 ปีที่แล้ว +3

    ස්තුතිය සර් 👍👍👍

  • @tharushiadhi
    @tharushiadhi 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️ ස්තූතියි සර්

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +3

    ☘️BST ☘️ thanks sir 🙏🏻🙏🏻🙏🏻
    Keep it up 💚🥦🥒🍇🌶️🥑🥕🍈

  • @upaliranasinha5405
    @upaliranasinha5405 ปีที่แล้ว

    Bohoma sthuthi sar

  • @vishinishahangi.4253
    @vishinishahangi.4253 4 ปีที่แล้ว +1

    Thanks sir❤

  • @indikapiumantha9432
    @indikapiumantha9432 ปีที่แล้ว

    Thank you sir

  • @sadunidinushika9128
    @sadunidinushika9128 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @thusharaabeygunaseka2705
    @thusharaabeygunaseka2705 ปีที่แล้ว

    👍

  • @Kasun19860925
    @Kasun19860925 3 ปีที่แล้ว +2

    👊👏👏

  • @shashikalasewwandhi37
    @shashikalasewwandhi37 4 ปีที่แล้ว +1

    👍❤️

  • @mahisan4441
    @mahisan4441 ปีที่แล้ว

    bohma istuti sar🍓🍒🍎🍉🍊🥭🍍🍌👍🙏🙏

  • @aruite_japan
    @aruite_japan 4 ปีที่แล้ว +3

    💖💖💖

  • @YTsadaru
    @YTsadaru ปีที่แล้ว

    ❤❤

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 11 หลายเดือนก่อน

    😊😊😊

  • @NilakshaBandara
    @NilakshaBandara 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc ปีที่แล้ว

    Food ekak nisa glous dann kana kemane hari adarshayak denna

  • @pahanpiumantha3069
    @pahanpiumantha3069 4 ปีที่แล้ว +1

    😀😀

  • @ruvinimadushanika564
    @ruvinimadushanika564 4 ปีที่แล้ว +1

    Rasai wageeee..😛😛😛

  • @devindamadusanka6214
    @devindamadusanka6214 2 ปีที่แล้ว

    Ma asuramata kiyana nama mokakda kohenda ganna tiyennna

  • @ravindumadushan7541
    @ravindumadushan7541 3 ปีที่แล้ว

    Clorin drawanaya hada ganne kohomada

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc ปีที่แล้ว

    Owa hadanna issella wikunna tanak mulin hoyan inna eka tama hoda

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤kuwait

  • @user-kz3ob8zd7r
    @user-kz3ob8zd7r 4 หลายเดือนก่อน

    Kalthabaganima kohomada

  • @madhushikayalagama154
    @madhushikayalagama154 ปีที่แล้ว

    සර් 200ppm ක්ලෝරෙක්ස් ද්‍රාවණය හදද්දි ක්ලෝරෙක්ස් 3.8ml ජලය 1l ක දිය කරන්න කියල practical guid එකේ කියනව..අපි practical එක කරද්දී මේ ප්‍රමාන හරියටම ගන්න ඕනිද? Plz reply

  • @poornasandaruwandezoysa
    @poornasandaruwandezoysa 2 หลายเดือนก่อน

    කොපමන කාලයක් තබාගන්න පුලුවන් ද?

  • @music-nd9wm
    @music-nd9wm ปีที่แล้ว

    ව්‍යාපාරයක් ලෙස සාමාන්‍ය කඩ වලට දැම්මොත් නරක්වෙන්නබලයි නේද

  • @sewwandiS98
    @sewwandiS98 5 หลายเดือนก่อน

    මේ වගේ නිෂ්පාදනේකට අපි වෙළෙඳපොළ මිලක් නියම කරන්නෙ කොහොමද

  • @hiruamaya3353
    @hiruamaya3353 11 หลายเดือนก่อน

    කඩේට දෙන්න පුළුවන් ගාන කීයද

  • @ruchirayahampath5650
    @ruchirayahampath5650 ปีที่แล้ว

    ක්ලෝරීන් විස නැද්ද

  • @arunathilakarathna1574
    @arunathilakarathna1574 2 ปีที่แล้ว +2

    කෙසෙල් ගෙඩි වල කහට පිපීම නවත්වා ගන්නේ කොහොමද

  • @paramijayawardhana8667
    @paramijayawardhana8667 4 ปีที่แล้ว +3

    Sir සිට්ට්‍ර්ක් ඇසිඩ් wenuwata අපිට wathurata dhehi dagand puluwn ned sir

  • @arunathilakarathna1574
    @arunathilakarathna1574 2 ปีที่แล้ว

    පලතුරු සලාදයක් සාදා කප් වල ඇසුරුම් කර දින 3පමණ කල් තබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න .මෙහිදී පලතුරු වල කහට පිපීම වළක්වා ගැනීමටත් දියරමය ස්වභාවය අඩුකර ගැනීමටත් පිළියමක් ලබා දෙන්න .

    • @arunathilakarathna1574
      @arunathilakarathna1574 2 ปีที่แล้ว

      ක්ලොරින් ද්‍රවණය සාදාගන්නේ කෙසේද

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      වීඩියෝ එක හොදට බලන්න, ඒකෙ තියෙනවා

  • @vidurasrimalavige2818
    @vidurasrimalavige2818 5 หลายเดือนก่อน

    ගෙදරකවත් ඔච්චර අතගාන්නෙ නෑනෙ.

  • @sandyasuriyaarachchi3224
    @sandyasuriyaarachchi3224 ปีที่แล้ว

    Pl use gloves

  • @amashi693
    @amashi693 4 ปีที่แล้ว

    ඇයි සර් ක්ලොරීන් ද්‍රාවණයට දාන්නෙ 😕 මම ඕක හැදුවොත් එහෙම හදල ඉවර වෙද්දි බාගෙට බාගයක් බඩේ තියෙයි😅😅😅😓

    • @bstsaman1739
      @bstsaman1739  4 ปีที่แล้ว +1

      විෂබීජ නාශක

  • @Viduu2012
    @Viduu2012 2 ปีที่แล้ว +1

    යකෝ ක්ලෝරීන් වල දාන්න කියන්නෙ පිස්සු ද ..ක්ලෝරීන් කියන්නෙ අදික විශ සහිත පිලිකා කාරකයක්..ක්ලෝරීන් වතුර බොන 97%ක් පිලිකා සෑදීමේ අවදානමකට ලක් වෙලා ඉන්නෙ ..ඒවා හොදින් තේරුම් අරන් උපදෙස් දෙන්න.වීඩියෝ එක හොදයි 🙏

  • @indrakaprasanna820
    @indrakaprasanna820 หลายเดือนก่อน

    👍

  • @anjali86478
    @anjali86478 ปีที่แล้ว

    Thank you sir

  • @dcwbandara5995
    @dcwbandara5995 4 ปีที่แล้ว +1

    Thanks sir