වැඩ භාරගන්න ගිය ජනපතිට හයියෝ වෙන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • වැඩ භාරගන්න ගිය ජනපතිට හයියෝ වෙන දේ
    අනුර ආවා විතරයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජ්‍ය සේවකයෝ මෙන්න
    කරන කතාවට සියල්ලන්ම වශීකෘත වෙනවා බං
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 197

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o 2 ชั่วโมงที่ผ่านมา +81

    තිස්තුන් කෝටියක් දෙවිවරු රකින්න අපෙ ජනාධිපති අනුර සහොදරය ❤❤❤❤❤

  • @Iresha-u8z
    @Iresha-u8z 50 นาทีที่ผ่านมา +36

    බාවනාවක් වගේයි .තැන්පත්ව හදවතට දැනෙන්න කතා කරනව .විශ්වයෙ සක්තිය සහ පිහිට ඔබ තුමාට ලැබේවා❤ රටට ජය . තෙරුවන් සරනයි ❤❤

  • @pramilaprasadi2175
    @pramilaprasadi2175 ชั่วโมงที่ผ่านมา +35

    මෙවා දකින්න දකින්න තව තවත් හිතේ සතුට වැඩි වෙනවා. Adarei ජනපති තුමනි ❤

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 ชั่วโมงที่ผ่านมา +52

    ඒ තමයි එදත් අදත් අපේ සහෝදරයා ...බුදුසරණයි ජනාධිපති තුමනි...🙏🙏🙏

    • @padmasirigamage6404
      @padmasirigamage6404 53 นาทีที่ผ่านมา +1

      No display of falsehood (show of religiousity) only what's required

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 2 ชั่วโมงที่ผ่านมา +87

    හරිම ආසයි පුදුම ආදරයක් තියෙන්නෙ දැන් ජනතාව දුප්පතාගේ දුක දන්න නායකයා තෙරුවන් සරණයි

  • @Nalani277
    @Nalani277 2 ชั่วโมงที่ผ่านมา +56

    සියලු හදවත්වලට දැනෙන හදවත ❤❤❤

  • @malaninanda9507
    @malaninanda9507 46 นาทีที่ผ่านมา +27

    ඔබ තුමා ජනතාවගේ දෙවියා රට ගොඩගන්න සියලු ශක්තිය ලැබේවා දෙවි පිහිටයි

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 ชั่วโมงที่ผ่านมา +67

    Very good. හොදට කියවල බලල අත්සන් කරන්න. ආවට ගියාට ඔබතුමාගෙ වැදගත් අත්සන දාන්න එපා.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 ชั่วโมงที่ผ่านมา +30

    අනුර ජනපති තුමාට ජයවෙිවා 🙏👍❤️🥰🥰

  • @shaniperera1877
    @shaniperera1877 ชั่วโมงที่ผ่านมา +32

    ❤❤❤❤ ජයෙන් ජයම වේවා ❤❤❤ ජේසු පිහිටයි ඔබට ජනාධිපති තුමනි

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn ชั่วโมงที่ผ่านมา +14

    අපේ ජනාධිපති අනුර සහොදරට තුනුරුවන්ගේ අනන්ත ආෂිර්වදයෙන් සියලු දෙවියන්ගේ රැකවර්නයෙන් සියලු දෙනාගේම අවන්ක සහයොගය ලැබි ජපතිදුන්ට මේ රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් බබලවන්න සක්තිය දහිර්ය ලැබෙවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @Cobra385
    @Cobra385 47 นาทีที่ผ่านมา +26

    මේ තමයි අපේ ජීවිතය ..අපේ පන ❤❤❤ රැකපියව් දිවි දෙවෙනි කොට 👍👍👍❤❤🇱🇰🇱🇰🇱🇰

  • @rubindharmasena2865
    @rubindharmasena2865 2 ชั่วโมงที่ผ่านมา +43

    "රතු තරුව" ඔබට දළදා සමිදු පිහිටයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c ชั่วโมงที่ผ่านมา +45

    මෙතනත් ඇති දුෂිත කට්ටිය ඕනි තරම් 🥊 වෙලාවට වැඩේ නොකර මිනිස්සුන්ව රස්තියාදු කරන අය ගැනත් විමර්ශනය කරන්න 💯
    AKD ජයවේවා 💐💐💐

    • @champaperera8487
      @champaperera8487 28 นาทีที่ผ่านมา +1

      හපොයි බහුතරයක් එහෙමයි .හැම රජයේ ආයතනයකම ඔය දුර්වල කම නිසා රට වලපල්ලට ගියෙ .දැන්වත් වෙනස් වෙලා නම් මොනතරම් හොදයි ද

  • @fathimafazna1063
    @fathimafazna1063 52 นาทีที่ผ่านมา +17

    අනුර sir හොඳින් කියවලා අත්සන් කළේ ,very good ,

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 ชั่วโมงที่ผ่านมา +17

    අපිව අනිවාර්යෙන්ම අපේ ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතුයි නැත්නම් විපක්ෂය කරන කරන හැම දේකටම ගේන හැම පනතකටම විරුද්ධව ඡන්දය භාවිතා කරයි ඒ නිසා බුද්ධිමත් සියලු දෙනා මාලිමා වෙනුවෙන් මහාචන්දෙදි ඡන්දය ලබාදිය යුතුයි තුනෙන් දෙකේ බලයට

  • @ChandraniWimalarathne
    @ChandraniWimalarathne 2 ชั่วโมงที่ผ่านมา +11

    තමන්ගේම සහෝදරයෙක් වගේ අන්ත කුමාර දිසානායක මැතිතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා! සියලු දෙවිවරක දේවල්

  • @Tp3220
    @Tp3220 2 ชั่วโมงที่ผ่านมา +20

    අනුර තාම වැඩට බැස්සවිතරයි . දැම්මම ප්‍රතිඵල කියන්න හදන්න එපා . ප්‍රතිඵල බලන්න පුළුවන් අවුරුද්දක් විතර ගියාට පස්සේ . අවශ්‍ය වැඩ වලට සහය දෙනවා . එයා වැඩ කරනවා . එච්චරයි

  • @MudithaRanganatha
    @MudithaRanganatha ชั่วโมงที่ผ่านมา +10

    අපි ඔබ ගැන දන්නවා ගරු ජනපතිතුමනි දහස් වාරයක් විශ්වාසයි

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 56 นาทีที่ผ่านมา +12

    වැඩ කරමු .....ගොඩගමු.....දියුණු වෙමු

  • @HimadiJayatunga-z5i
    @HimadiJayatunga-z5i ชั่วโมงที่ผ่านมา +18

    බතින් තොර රටක් නැත
    ඉතින් ඔබ පැමිණ. ඇත
    සිතින් අපි එකෙකි පුත
    ගතින් වැඩ කරන්නයි සිත

  • @PuujaSamanmali
    @PuujaSamanmali ชั่วโมงที่ผ่านมา +7

    බලන්න.රජයේ.සේවකයන්ගේ.නිහඩතාවය..සහ.වැදගත්ඛම.කිසිම.ගෝසාවක්නැහැ.හරිම.නිහඩයි.ලස්සනයි.සුන්දරයි.ඔක්කම.මහත්වරු.නොනාවරුන්.හරිම.සුන්දරයි.බලන්ඉන්න.අනුරමහත්තයගේ.මිහිරි.හඩින්.මිහිරි.කතාව.බලන්න.අ පීනමි.පෙර.මේලෙස.දැකලම.නැහැ.ජනපති.තුමනි.ආසයි.දැකීම.ඇසීම.මෙන්න.දේස.පාලනය.කියනංනේ.දෙපාර්තු.මේන්තු.ඉදිරියට.සියලුම.දෙනාට.ජයමවේ

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f ชั่วโมงที่ผ่านมา +7

    ඔහොම යමු අනුර සහෝදරය ❤❤❤

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 ชั่วโมงที่ผ่านมา +10

    පොහොසත් රටක්.
    ලස්සන ජීව්තයක්...

  • @nandani12453
    @nandani12453 ชั่วโมงที่ผ่านมา +4

    බුදුසරණයි❤❤❤❤

  • @PuujaSamanmali
    @PuujaSamanmali ชั่วโมงที่ผ่านมา +3

    සතුටිමිම.සතුටුයි.අනිත්.රජයේ.සේවකයොත්.මෙහෙමතමා.ගරුකිරීමි.හැසිරීමි.මාර.සතුටක්..ජනපති.තුමනි...ඔබ.ඔබමද.මානොදනිමි.ජයමජයමවේ

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 ชั่วโมงที่ผ่านมา +4

    රාජ්‍ය සේවකයින්ගෙ මෙච්චර ආදරයක් වෙන කිසිම ජනාධිපතිවරයෙක්ට ලැබිලා නැතුව ඇති🥰❤

  • @JanakaBandara-y3f
    @JanakaBandara-y3f ชั่วโมงที่ผ่านมา +4

    විය යුතු දෙයම එය පමණයි ජයවෙිවා ජනාධිපති තුමණි ❤❤❤❤

  • @fowmizainul6849
    @fowmizainul6849 17 นาทีที่ผ่านมา +2

    ජනපති සහෝදරයා, ඔබගේ මේ සාකච්ඡාව අපි වගේ දුප්පත් ජනතාවට විශාල ශක්තියක් වගේම සතුටක්. ඔබට 3නෙන් 2ක නොවෙයි 6යෙන් 5ක ජයක් නියතයි.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw ชั่วโมงที่ผ่านมา +4

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤

  • @VNanayakkara
    @VNanayakkara 2 ชั่วโมงที่ผ่านมา +5

    What a Gem 💎. Down to earth human being. Our country is so lucky to have him as our President. ❤

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති තුමණි ඔබතුමා නම් නියම නායකයෙක් ඔබට යහපතක්ම වේවා

  • @LasathSenevirathna
    @LasathSenevirathna 2 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤නියමයි

  • @pahantharuwa5815
    @pahantharuwa5815 2 ชั่วโมงที่ผ่านมา +3

    ඒවගේම මිත්‍රශීලි රාජ්‍ය සේවයක් අවශ්‍යයි .

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b 20 นาทีที่ผ่านมา +1

    වපුරන විදියයී නියරට මඩ තියන විදියයී හොදට දන්න කොල්ලෙක් අනුර සහෝදරයා ❤❤

  • @khemasandaya6670
    @khemasandaya6670 31 นาทีที่ผ่านมา +2

    සුන්දරයි මිනිසත් බවේ පතිමුරිතියක් වන ❤❤❤❤❤❤ජනධිපතිතුමනි

  • @renukaa7745
    @renukaa7745 ชั่วโมงที่ผ่านมา +1

    අනුර ජනාධිපතිතුමාට සියලුම දෙවියන්ගේ පිහිටයි .❤️❤️

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි අපේ ජනාධිපති තුමාට

  • @strongwoman946
    @strongwoman946 29 นาทีที่ผ่านมา +1

    ඔයාලා හැමෝම ජනපතිතුමාට සහය දෙන්න. දරුවන්ටත් ජාති ජාතිත් හරි යනවා. හරි පැත්ත හදවතින් තේරුම් ගන්න. 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤විශ්ව මාතාව අපි හැමෝටම අාශිර්වාද කරයි

  • @YamunaUdeni-rt8nv
    @YamunaUdeni-rt8nv ชั่วโมงที่ผ่านมา +2

    ජනතා හදවත් තුල ලැගුම්ගත් නායකයා ඔබයි .

  • @minojMax-u2b
    @minojMax-u2b ชั่วโมงที่ผ่านมา +2

    අපිත් දැන් අවුරුදු 23 ඉන්නෙ කුලියට අනේ ජනපති තුමනි අපිටත් ඉන්නතැනක් ඕන

  • @somakumari1655
    @somakumari1655 ชั่วโมงที่ผ่านมา +2

    මේ පපුව ඇතුළෙ චේගුවෙරා ඕශෝ ඩලෙයිලාමා 🌹🌹🌹🌹

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha ชั่วโมงที่ผ่านมา +2

    Akdjaya niyathi ❤️ anuraputha seyalu daveraka waranya wawa 🌹❤️

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha ชั่วโมงที่ผ่านมา +2

    Akdjaya niyathi ❤️ anuraputha seyalu daveraka waranya wawa 🌹❤️

  • @ThilakaGovinna
    @ThilakaGovinna 35 นาทีที่ผ่านมา +1

    හරිම .ලස්සනයි 🎉🎉🎉🎉🎉

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu ชั่วโมงที่ผ่านมา +3

    Ammmoo.magae pana apae pana aarakshakatamu.❤

  • @kamalrohita2085
    @kamalrohita2085 ชั่วโมงที่ผ่านมา +2

    බෝඩ් එකනං ලස්සනට තීනව
    ගොඩනැගිලි සැපපුටු...නියමෙට
    තීනව...නමුත් රටේ...කෘෂිකර්ම ය...හැමෝටම කරුමයක් වෙලා
    රටට..ආදායම් ලබන්න පුලුවන්
    කෘෂිකර්මාන්තය..ආදායම් බිංදු
    වට බැහැල...මේක සම්පූර්ණ
    යෙන්..කනපිට හරවන්න අනුර
    සහෝ...ඔය සැපපුටු වහාම අයින් කරන්න ඕවයේ වාඩිඋනා
    ම...වැඩකරන්න හිතෙන්නෑ...
    සාමාන්‍ය පුටු දාන්න...???

  • @nayanisenadeera8033
    @nayanisenadeera8033 57 นาทีที่ผ่านมา +1

    මිහිපිට අපේ දෙවියා අනුර මහත්තයා...

  • @sandupamafernando671
    @sandupamafernando671 ชั่วโมงที่ผ่านมา +1

    අපේ මැණික ❤

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha นาทีที่ผ่านมา +1

    මෙහෙම නායකයෝ ඉන්නවානම් වැඩ කරන්න ආසයි. රැ දවල් නොබලා...සතුටුයි 43% කෙනෙක් උන එක ගැන.

  • @duglessripala-qg5vw
    @duglessripala-qg5vw ชั่วโมงที่ผ่านมา

    ඡනාධිපති තුමනි ඔබතුමා සිතන පරිධි මේරට සංවර්ධනය කරා ගෙන යෑමට ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා❤❤❤❤❤❤❤

  • @Padmadamayanthi-ub6ij
    @Padmadamayanthi-ub6ij 9 นาทีที่ผ่านมา

    ඔබ‍ට සියලු දෙවි රැක වරණයි ❤❤❤❤

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 ชั่วโมงที่ผ่านมา

    අපට හරිම සතුටුයි ගොවියා ගෙ අගේ දන්න අපේ ම ජනපති මහ මෙහෙවරක් කිරීමට පටන් ගැනීම . අපි ඔබ සමඟයි ❤❤❤❤❤❤❤

  • @prembala2708
    @prembala2708 18 นาทีที่ผ่านมา

    ජය වේවා සහෝදරයා ඔබට රටම බරයි ❤❤❤❤❤❤❤❤

  • @manjulawijesinghe2752
    @manjulawijesinghe2752 ชั่วโมงที่ผ่านมา

    ගෙවි ජනතාව දුකින් මිදේවා🙏ජනපතිතුමාට නිදුක් නිරෝගී භාවය ලැබේවා..... 🙏

  • @sgsarath-xw1ko
    @sgsarath-xw1ko 24 วินาทีที่ผ่านมา

    දෙවියන් ආරක්ෂා කරනවා බුදු සරණයි ජනාධිපති තුමනි ඔබට ගොඩක් පින් අපෙ රටට පහල වූන දෙවි කෙනෙකි ඔබ අපි බලන් හිටියේ ඔතනට එන්න වීදපු කරදර දැන් ඉවරයි ඔබ තුමාට තිස්තුන් කෝටියක් දෙවිවරු රැක දෙන්න බුදු සරණයි

  • @KithsiriHewa
    @KithsiriHewa ชั่วโมงที่ผ่านมา

    සුබපැතුම් අපේ ජනපති සහෝදරයා අපි දිනමු රට හදමු හොරු පන්නමු ඔබයි පොදු ජනතා පැතුම අපි ඔබ සමගයි

  • @nalikahettiarchchi3414
    @nalikahettiarchchi3414 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa janadipathi thumani...❤Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @upalikumara3246
    @upalikumara3246 45 นาทีที่ผ่านมา

    ජනාධිපතිතුමනි.වැඩකරගෙයනයැමට.සත්තිය.ලැබේවා.!!!💝💝

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 24 นาทีที่ผ่านมา

    ආදරෙයි පැලෙන්න .අපේ අනුර ❤❤❤❤❤❤❤

  • @linalina7802
    @linalina7802 2 นาทีที่ผ่านมา

    තෙරුවන් සරණයි ජනපති තූමනි තබන පියවරක් පියවරක් පාසා ජයෙන් ජය වේවා

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs 2 นาทีที่ผ่านมา

    අපේ ජනාදිපති තුමා රට ගොඩනෙන්වීමට ආව දෙවි කෙනෙකු බව කවුරුත් මතක තබා ගන්න.

  • @NaliDissanayake
    @NaliDissanayake ชั่วโมงที่ผ่านมา

    Budusaranai 🙏

  • @DammiEdirisingha
    @DammiEdirisingha ชั่วโมงที่ผ่านมา

    Mata denennema me apema aiya කියලාi...ape ජනපති සහෝදරයා ..සියලුම දෙවියන් ආරක්ෂා කර දෙන්න ❤❤❤❤❤

  • @ShanthiPerera-i5q
    @ShanthiPerera-i5q 45 นาทีที่ผ่านมา

    Budu saranai sir❤❤❤

  • @dilukkumara8663
    @dilukkumara8663 2 ชั่วโมงที่ผ่านมา

    නියමයි

  • @InduDissanayake-ke2qr
    @InduDissanayake-ke2qr 29 นาทีที่ผ่านมา +1

    මට මෙවා බලනකොට අස් වලට කඩුලු එනවා

  • @champaperera8487
    @champaperera8487 25 นาทีที่ผ่านมา

    සියලු රාජ්‍ය සේවකයන් ඉහලම සිට පහලට " අවංක වේවා , ක්‍රියාශීලී වේවා ,රාජකාරියට ආදරය වේවා " එයයි ජනාධිපති තුමාට කලහැකි ලොකුම ආදරය .

  • @AngelangelKenedey
    @AngelangelKenedey ชั่วโมงที่ผ่านมา

    God bless 🙏

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @shanakananayakkara4201
    @shanakananayakkara4201 50 นาทีที่ผ่านมา

    I'm so proud that I've used my vote on 21 Sept correctly. People adore him is an indication of how important he is to the people. I'm really positive that he'll keep up all what NPP promised prior to the last election.
    God bless you all. We ❤NPP.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 2 ชั่วโมงที่ผ่านมา +2

    කොහොමද කතාව

  • @utv6912
    @utv6912 ชั่วโมงที่ผ่านมา

    පුටු රත්කරන නිලධාරීන්ගෙන පරිස්සම්න් වෙන්න ජනධිපතිතුමා... තදින් ඉන්න වැරදි කරුවන්ට. ජනතාව ඔබව ආරක්ෂා කරයි එවිට

  • @likarose5361
    @likarose5361 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ජනාධිපති තුමනි පරිස්සමෙන් ඉන්න

  • @SurangniSilva
    @SurangniSilva 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 15 นาทีที่ผ่านมา

    තෙරුවන්සරනයි ජනාධිපති තුමනි .❤❤

  • @sugath-gj2hp
    @sugath-gj2hp 2 ชั่วโมงที่ผ่านมา +1

    🎉

  • @z_afransahid9894
    @z_afransahid9894 16 นาทีที่ผ่านมา

    Best of Luck ❤❤❤❤

  • @gjhhcjv5268
    @gjhhcjv5268 26 นาทีที่ผ่านมา

    රටේ වැදගත්ම අමාත්‍යාංශ. දැන් නිවරදිව රාජකාරිය කිරීමට අවස්ථාව එලඬ ඇත. නිෂ්පාදන නැංවීමට දායක වන්න.

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 6 นาทีที่ผ่านมา

    මෙහෙම වෙනවා බලන්න ඇස් පිංකලා❤🌻👍

  • @subasvijayantha6252
    @subasvijayantha6252 ชั่วโมงที่ผ่านมา

    JAYAVEWA!!❤❤❤❤❤❤❤❤BUDU SARANAI!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 ชั่วโมงที่ผ่านมา

    Jayawewa akd ♥️ ❤️

  • @nandhinipr4102
    @nandhinipr4102 ชั่วโมงที่ผ่านมา

    Jayawewa Jayawewa ❤❤❤❤

  • @champananayakkara5765
    @champananayakkara5765 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 23 นาทีที่ผ่านมา

    Respect you

  • @dreamvale5565
    @dreamvale5565 ชั่วโมงที่ผ่านมา

    Super🎉

  • @NeethaVitharana
    @NeethaVitharana ชั่วโมงที่ผ่านมา

    ජනාදිපති තමනි ගුරුවරුන්ගේ ඉවරයක් නැති කොල පිරවිල්ලත් ඉක්මනින් අවසන් කර අපිට නිදහසේ උගන්නන්න අවස්තාව සලසා දෙන්න

  • @yohanlakshan5551
    @yohanlakshan5551 19 นาทีที่ผ่านมา

    නිශ්පාදන ආර්ථිකයක් තුලින් පමණයි ජනාධිපතිතුමනි රටේ මිනිස්සුංගෙ දිළිඳුකම නැති කරන්න පුළුවන්

  • @adaviski8143
    @adaviski8143 44 นาทีที่ผ่านมา

    Jayawewa

  • @HazeenaHazeena-y8o
    @HazeenaHazeena-y8o 2 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 ชั่วโมงที่ผ่านมา

    අපේ මහගෙදර .....❤❤❤❤

  • @rosiranasinghe504
    @rosiranasinghe504 13 นาทีที่ผ่านมา

    නාකි කපුටෝ දැකලා දැකලාමිනිසුන්ට අප්පිරියා වෙලයි හිටියේ මේ වගේ තරැණ නායකයෙක් දැක්මත් සුබයි

  • @sinerucreation
    @sinerucreation ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @ajanthakumarihettiarachchi6208
    @ajanthakumarihettiarachchi6208 54 นาทีที่ผ่านมา

    God Bless You Our President Of Sri Lanka

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 23 นาทีที่ผ่านมา

    කතාකරන ලස්සන ❤❤

  • @rizwanfarook7570
    @rizwanfarook7570 13 นาทีที่ผ่านมา

    ලොක්කා ඔබ කාර්යබහුල බව අපට පේනවා සහ වගකීම් වැඩියි.. නමුත් සතියකට සැරයක් හරි විනාඩි පහක් ජනතාවට කතාවක් කරන්න.. #AKD 🧭🔥❤️

  • @ThusithaWickrama-f9h
    @ThusithaWickrama-f9h ชั่วโมงที่ผ่านมา

    ❤️❤️

  • @sharmiladissanayake9920
    @sharmiladissanayake9920 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @yamunakanthi5390
    @yamunakanthi5390 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤