මම ජනපති උනාට මට මචන් කියලා කතා කරන්න paata kurullo 105 |anura kumara| lalai lilai lai 167|hiru news

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Hi there,
    This is a video review regarding a popular news in Sri Lanka. I have used my own voice in Sinhala for commentary and news reporting purpose.
    Copyright Disclaimer:- Under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use We Use Voice for Background Commentary of this video in Our language sinhala.
    #anurakunaradissanayake
    #hariniamarasuriya
    #අනුරකුමාරදිසානායක
    #හරිනිඅමරසූරිය
    #agamathidiwrumdima
    #අගමැතිදිවුරුම්දීම
    #cabinetmandalayadiwrumdima
    #කැබිනට්මණ්ඩලයදිවුරුම්දීම
    #sajithpremadasa
    #namalrajapaksa
    #ranilwickramasinghe
    #electionresults2024
    #srilankaelection2024
    #ජනාධිපතිවරණප්‍රතිඵල2024
    #ඡන්දප්‍රතිඵල2024
    #akdlive
    #jvplive
    #npplive
    #jvpsrilanka
    #nppsrilanka
    #malimawa
    #මාලිමාව
    #රටඅනුරට
    #lalaililailai167 #ලලයිලිලයිලයි167 #lalaililailaitoday #lalaililailaitodayepisode167 #paatakurullo105 #පාටකුරුල්ලෝ105 #paatakurullotoday #patakurullotoday #sallipokuru326 #සල්ලිපොකුරු326 #sangeethe04 #සංගීතේ04 #sangeethetoday #sansarini407 #සංසාරිණී407 #paatakurullo104 #patakurullo104 #jaanu420 #ජානු420 #deweniinima258 #දෙවෙනිඉනිම258 #takecare33 #takecare34 #takecaretoday #sixpacepisodetoday #srilankacricket #election2024 #olympics2024 #parliamentlive #sinhalanews #newssrilanka #breakingnews #hirunews6.55 #liveat8 #srilankaelection2024
    news today
    newssrilanka
    hirunews
    adaderana
    newsfirst
    hiru news 6.55
    live at 8
    breaking news
    swarnavahini teledrma
    lalaililailai 164
    ලලයි ලිලයි ලයි 164
    lalaililailai today
    lalai lilai lai 165
    lalai lilai lai 166
    lalai lilai lai 167
    lalai lilai lai 168
    lalai lilai lai 169
    lalai lilai lai shooting
    lalai lilai lai yesterday
    lalai lilai lai this week
    swarnawahini teledrama
    swarnawahini tv
    paata kurullo 102
    paata kurullo today
    පාට කුරුල්ලෝ 102
    pata kurullo today
    paata kurullo 103
    paata kurullo 104
    paata kurullo 105
    paata kurullo 106
    paata kurullo 107
    paata kurullo yesterday
    paata kurullo this week
    pata kurullo shooting
    pata kurullo
    hiru tv
    hiru teledrama
    salli pokuru 323
    සල්ලි පොකුරු 323
    salli pokuru 324
    salli pokuru today
    salli pokuru 325
    salli pokuru 326
    salli pokuru 327
    salli pokuru 328
    salli pokuru yesterday
    salli pokuru this week
    salli pokuru shooting
    sansarini 404
    සංසාරිණී 404
    sansarini today
    sansarini 405
    sansarini 406
    sansarini 407
    sansarini 408
    sansarini 409
    sansarini yesterday
    sansarini this week
    sansarini shooting
    jaanu 417
    jaanu today
    ජානු 417
    jaanu 418
    jaanu 419
    jaanu 420
    jaanu 421
    jaanu yesterday
    jaanu this week
    jaanu shooting
    deweni inima 255
    දෙවෙනි ඉනිම 255
    deweni inima today
    deweni inima 256
    deweni inima 257
    deweni inima 258
    deweni inima 259
    dewwni inima 260
    deweni inima yesterday
    deweni inima this week
    deweni inima shooting
    sangeethe 1416
    සංගීතේ 1416
    sangeethe today
    sangeethe 1417
    sangeethe 1418
    sangeethe 1419
    sangeethe 1420
    sangeethe 1421
    sangeethe yesterday
    sangeethe this week
    sangeethe shooting
    tv derana
    derana tv
    derana teledrama
    take care 33
    take care 34
    take care today
    take care episode today
    take care 35
    take care 32
    take care 31
    take care itn
    take care yesterday
    take care this week
    take care last episode
    take care shooting
    itn teledrama
    itn srilanka

ความคิดเห็น • 2.5K

  • @colombo1digitalofficial
    @colombo1digitalofficial  2 วันที่ผ่านมา +289

    ඇමති දූවරු තග දාලා ණයට කෑම අරන්ගියේ. පාර්ලිමන්ට් ප්‍රධාන කැන්ටින් හිමිකරු වමාරයි th-cam.com/video/W3v9e0ZzMCY/w-d-xo.htmlsi=DmG2R_obCkadrMHk

  • @milmil8386
    @milmil8386 2 วันที่ผ่านมา +1351

    මම කවදාවත් අපේ රටේ නායකයන් වෙනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලුවෙ නෑ. නමුත් මම දැන් අනුර සහෝදරය ආරක්ෂා කරන්න කියල දෙවියන්ගෙන් ඉල්ලනව.
    ඔබට සර්වබලධාරි දෙවියන්ගෙ ආෂිර්වාදය ඔබ සැමට ලැබේවා🙏🙏🙏🙏

  • @namalicy4039
    @namalicy4039 2 วันที่ผ่านมา +1206

    නොවැම්බර් 14 පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු❤❤❤❤❤

  • @mangalikadias8524
    @mangalikadias8524 2 วันที่ผ่านมา +1497

    මේක හදපන් සහෝදරය ලොවෙත් නැතිවෙන්න.
    ආයි නිකන් ඉතිහාස ගතෙවෙන්න❤️

  • @alimohamed-y3i
    @alimohamed-y3i 2 วันที่ผ่านมา +158

    රටේ සහ අපේ පිනට පහලවූ දුප්පත් නායකයා ඇතුලු ඔබ සැමට ,අල්ලා,දෙවි යන්ගේ පිහිට සහ ආශීර්වාදය ලැබේවා,,,,

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi 2 วันที่ผ่านมา +39

    ඔයා තමයි ...අවුරුදු 51....පුරාවටම ....දැක්ක Nijathmane ...misaa...සර්ව බලධාරී daviyanwahansa ඔබතුමා ....Nibandawama ආරක්ෂා කරනවා ...good blass prssidant you ....🥰🥰

  • @salad-oo9to
    @salad-oo9to 2 วันที่ผ่านมา +376

    ඔබ තුමාට ජාතික ඇදුම . ටයි කෝට් වලට වඩා ඔය අදින විදිය කඩවසම් ...රට ගියත් ඔය අදින විදිය වෙනස් කරන්න එපා

  • @chambikadisanayaka
    @chambikadisanayaka 2 วันที่ผ่านมา +690

    තෙරුවන් බල ගුණයෙන් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 2 วันที่ผ่านมา +635

    දුප්පත් පව්ලක ඉපදී සාමාන්‍ය ජීවිතයක් ගතකල ඔබතුමාට ජීවත් වීමේ දුක තේරෙනව..මේ රට හදන්න පුළුවන් එකම ජන නායකයා ඔබයි...
    නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයි!!!!

  • @kmrt3374
    @kmrt3374 2 วันที่ผ่านมา +22

    Mama දෙවියන්ගේn ඉල්ලන්නේ මැරෙන්න මොහොතකට කලින් anura අයියා ඔයා va atha gala කකුල් deka අල්ලා vadinna තිබුණොත් ethi

  • @dilminihemarathna7684
    @dilminihemarathna7684 2 วันที่ผ่านมา +41

    ආසියාවේ රතු මකරා...ඔබට විතරමයි මේකෙ හදන්න පුළුවන් මිනිස්සු ඔබට පැලෙන්න ආදරේ ඒකයි.... පරිස්සමින් කොල්ලෝ..❤

  • @xtrausa2762
    @xtrausa2762 2 วันที่ผ่านมา +672

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේ වැඩ සිටින රත්නමාලී සෑ රජුන්ගේ ආශීර්වාදය ලැබී ආරක්ශාව ලැබේවා දිගාසිරි අපේ ජනපති සහෝදරයාට

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww 2 วันที่ผ่านมา +635

    සොරොව්ව ඇරිය වගේ. මාලිමාවට ජයවෙව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 2 วันที่ผ่านมา +303

    අනුර මවෝ,මලයෝ,අයියො සහෝදරයෝ,උඹ අපේ එකා,,උඹට තනිවෙන්න අපි ඉඩ දෙන්නෙ නෑ,, මිලියන ගාණක් අපි උඹත් එක්ක

  • @khanchanamalarajapaksha3253
    @khanchanamalarajapaksha3253 2 วันที่ผ่านมา +12

    පැමිනේ නම් වසන්තය..
    පමා වුවාට කම් නැත.....
    දැන් අපි හැමෝගෙම වසන්ත කාලය උදාවෙමින් පවතිනවා...❤❤❤
    මම අවුරුදු 41 ක ,දරුවෝ හතර දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්...
    80දශකයේ ඉපදුන අය තමයි මේ මජර දේශපාලන යෙන් හොදටම බැට කෑවේ...
    අපේ හොඳම කාලේ,කාලකන්නියෝ ටික එකතු වෙලා විනාශ කරලා දැම්මා...
    නැවත ඉපදුනා හා සමානයි දැන් නම්....❤❤❤
    ජනාධිපතිතුමනි...
    මේ රටේ ජීවත්වන හැම හුස්මක් ගානේ,සතා සිවුපාවුන් ඇතුළුව,ගහ කොළ,හැම වැලි කැටයක් ගානේ ඔබ තුමාට බාරයි...,(පාදඩයෝ ඇරුනම )
    ඉතින්...
    දෑස් දල්වා බලා ඉන්නේ මේ අරුණාලෝකය තව තවත් ශක්තිමත් ව මුළු ලෝකය පුරා විහිදුවන දවස වෙනකම්...
    මම හිතනවා.. අපේ මේ මාතෘ භූමියට ආදරය කරන නියම පුරවැසියෙක් නම් ඔබ,මේ මුළු ලෝකයටම ඇහෙන්න කෑ ගහලා කියන්න පුළුවන් එඩිතර කමක් ඔයාගේ හදවතේ කෑකෑරෙන්න ඕන මේ වෙනකොට.....
    "මේ තමයි අපේ රටට ආදරය කරන එකම නායකයා කියලා"...
    AKD❤❤❤❤❤🔥🔥🔥

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 2 วันที่ผ่านมา +22

    අපේ අයියල 71 මැරනු හැටි මම ඇස් දෙකින්ම දැක්කඔබතැමා වගේම දුක් වින්දඒත් අයියලඟෙ සිහිනය ඔබ සැබැකලා❤❤❤❤❤❤

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 2 วันที่ผ่านมา +250

    ඉතිහාසයේ යම් දවසක ඔබතුමාගේ නම රන් අකුරෙන් ලියවෙනු බව නොඅනුමානයි ඔබතුමා ජාතියේ පිනට පහල වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක්. ජයවේවා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමණි. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaheshPrademal
    @MaheshPrademal 2 วันที่ผ่านมา +344

    දකුනේන් පටන් ගන්නවා ඔබ තුමාට මට පුලුවන් උපරිම සාහයොගය දෙනවා.මට සල්ලි නැහැ මගේ යාලුවො හැමොටම කියලා ජන්දය දාවනවා

  • @nuwandhanushka8288
    @nuwandhanushka8288 2 วันที่ผ่านมา +318

    ඉතිහාසගත වෙන නමක් AKD❤ 75 වසරකට පසු රටක් ජාතියක් වශයෙන් තෝරාගත් නියම නායකයෙක්❤❤

  • @reverandomarenandalokather4243
    @reverandomarenandalokather4243 2 วันที่ผ่านมา +29

    අපේ රට වසර 435ක් ‍, 1505 - 1948‍,සුද්දෝ කියන උන් ‍, පරදේශක්කාරයෝ පාලනය කළා‍, තව වසර 75 ක් කළු සුද්දෝ පාලනය කළා ඒ හැම එකාටම රට ගෙනියන්න ඕන දිසානතිය ගැන පැහැදිලි දැක්මක් තිබුන නම්‍, අද අපිට මෙහෙම වෙන්නේ නැ. අද අපි නියම නිදහස භුක්ති නොව්න්ද 6 පරම්පරාව නේද? බලමු අනුර ජනපති වත් රට හරිමගට ගෙනෙයිද ? කරයි ද කියලා.. සිස්ටම් චේන්ජ් නොකර නම් බැරිවෙයි....
    අද ලක්මාතාව වසර 500 ක සිට හැම කෙනාම කෙළෙසම්න්‍ ඇත. දූෂණයට ලක්ව ඇත. ලෙහෙසි නැහැ අපි හිතන තරම් අනුර. ලංකාවේ මිනිසුන්ගේ ආකල්පමය වෙනස නොවෙනතාක් ගමන දුෂ්කරයි.හැබැයි අවංකවම ඔබ කැප වුනොත් බැරිත් නැහැ.

  • @sldiscpoolking4924
    @sldiscpoolking4924 2 วันที่ผ่านมา +107

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. නලින් බන්ඩාර
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

  • @Ruanuanu
    @Ruanuanu 2 วันที่ผ่านมา +378

    ලංකාවේ කෙල්ලොන්ගේ අලුත්ම crush එක දැන් ඔයා කියලා දන්නවද බ්‍රෝ❤

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io 2 วันที่ผ่านมา +377

    ඇත්තටම මේක දෙමල ෆිල්ම් එකක් වගේ,දුශ්ටයන් පරාජය කරලා අන්තිම මොහොතේ වීරයා ඇවිත් ඔක්කොම හරිගස්සනවා වගේ.අපේ වීරයා අනුර ජනාධිපතිතුමා❤❤

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 2 วันที่ผ่านมา +182

    නොවැම්බර් 14 වෙනිදා මාලිමාවෙ චන්ද වලින් පාර්ලිමෙන්තුව පුරවමු කියන අය කො බලන්න ... මාලිමාවට ජයවෙිවා 🙏🙏🙏🙏🙏 ❤❤❤

  • @KbJayathissa
    @KbJayathissa 2 วันที่ผ่านมา +17

    ඔබ අපේම pinakata පහළ වුණ ජනාධිපති සහෝදර yek.theruwan saranai .දෙවියන් ගෙ පිහිටයි .

  • @susanthagamage6120
    @susanthagamage6120 2 วันที่ผ่านมา +18

    ඔබගේ ඔය වචන එක්ක කතාව නැතිවේවී කියලා අපි හිතුවේ.එහෙත් ඔබ සාමාන්‍ය ආකාරයෙන් හැසිරීම කියන්නේ. කවදාවත් ඔබ වෙනස් නොවන බව. ඔබ අපේ රටට අගනාම සම්පත... NPP ජයවේවා..❤❤❤

  • @DanushHerath
    @DanushHerath 2 วันที่ผ่านมา +248

    ලොතරැයි මණ්ඩලයේ සල්ලි දිනුම් නොදී කොහෙටද ගියේ කියලා හොයලා බලන්න

  • @surensuranga1244
    @surensuranga1244 2 วันที่ผ่านมา +337

    ඉතිහාසයේ කව්ද අහලා තිබ්බේ මේ වගේ කතා කරපු නායකයෙක් ,මචං කිව්වොත් අම්මට සිරි තමයි වෙන්නේ,,,,,වැඩිය ඕනි නැහැ මහ උන්ගේ දුවා දරුවෙකුට එහෙම කීවොත් ඔලුවට තුවක්කුව තමයි ,,,,,,ඒත් අපේ අනුර සහෝදරයා කොහොමද

  • @piyadhasapathirana
    @piyadhasapathirana 2 วันที่ผ่านมา +171

    ජනාධිපති,තුමාට,මචං,කීම නම්, ගැලපෙන්නේ නැහැ,නිහතමානී,බවට,ගරුකරමි

  • @shashimadushan-o3q
    @shashimadushan-o3q วันที่ผ่านมา +14

    මං මෙච්චර කල් unp එකට චන්දෙ දුන්නෙ ආයෙ දෙන්නෙ නෑ..
    හරිහමන් ජනාධිපති කෙනෙක් දැක්කමයි bs 🙏

  • @sajeewahalangoda6761
    @sajeewahalangoda6761 2 วันที่ผ่านมา +7

    අපේ ජනාධිපති සහෝදරයට උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !! තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආරක්ශාව ලැබේවා!!! උතුම් මිනිසාට ❤️🙏🇱🇰

  • @ChanadaniDipa
    @ChanadaniDipa 2 วันที่ผ่านมา +272

    තෙරුවන් සරණයි ඔබතුමා ට රට බාරයි නිවැරදි මාර්ගය ට ගැනීමට .

  • @slneth4386
    @slneth4386 2 วันที่ผ่านมา +122

    ජීවිතේ තිත්ත වෙලා හිටියේ..
    ළමයිගෙ අනාගතය ගැන බයෙන් හිටියේ...
    ඒත් දැං තියනව අනාගතේ ගැන බලාපොරොත්තුවක්...
    ඔබ තුමා වැනි පුතෙක් හදපු මෑණියන්ට දීර්ඝායුෂ පතමි.

  • @disanayaka4048
    @disanayaka4048 2 วันที่ผ่านมา +324

    අනිත් එවුන්ට මේවා බැලුවම මොළේ පෑදේවා ❤මාලිමාවට 160 යවමු ❤❤❤

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 2 วันที่ผ่านมา +9

    උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ ජනාධිපතිතුමාව ආරක්ෂා කරල දෙන මගේ රටට

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 วันที่ผ่านมา +8

    අපේ සිහින සැබෑ කරන්නට ආ යුක්තියේ කුමාරයා....❤❤❤❤🎉🎉🎉දහස්ගනනින් මේසිහිනය මල්පල ගන්වන්නට දිවිදුන් දරුවන්ගේ ආත්මයන් ඔබව රකිනවා ඇති.ආදරෙයි අපේම සොයුර ❤❤❤❤❤

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr 2 วันที่ผ่านมา +266

    අපේ ජනාධිපති මැතිදුනේ ඔබ‍ට සතරවම් දෙවියන්ගේ පිහිටයි දළදා සමිදු පිහිටයි ආදරෙයි අපේ මැතිදුන්ට බුදුසරණයි පරිස්සමින් දීර්ග ආයුෂ වැඩිවෙවා නිදුක්❤ නිරෝගී සුවය ලැබේවා??? බුදුසරණයි

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd 2 วันที่ผ่านมา +155

    ඇත්තමයි අප්‍රමාණ සතුටක් තියනවා... 3% කෙනෙක් විදිහට...ඔබේ ජය!!! අපට අවශ්‍ය උනේ... ලස්සන පාලන ක්‍රමයක්... දැකීම,,, අහිංසක මිනිසුන්ගේ මුවගේ සිනහවක්‌,,, යහපත් රටක්...
    එය ඉටු කර දෙන්න මින් ඉදිරියටත් වෙහෙසෙමු..මෙය අප කාගේත් """මනරම් ""රට බව මොහතකටවත් අමතක නොකරමු.❤❤️❤️❤️

  • @menakawanninayake7277
    @menakawanninayake7277 2 วันที่ผ่านมา +112

    පුංචි කාලෙ කතන්දරයක් අහනවා වගේ හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් විදියට කිව්වා.....

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 วันที่ผ่านมา +8

    ඇත්තටම ඔබට තුමාට හා කන්ඩායමට පුලුවන් අපි උදව් කරන්නම් ජිවිතේ කවදාවත් මෙහෙම ආදරයක් දැනිලා නැ ජනදිපති කෙනෙකුට ආදරෙයි ඔබව සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා🙏🙏🙏🙏🙏🙏🙏

  • @volexengineering4627
    @volexengineering4627 2 วันที่ผ่านมา +5

    ඔබතුමාට නම් ඕනෑම වෙලාවක සතුටින් මියගිය හැකියැයි ඔබ කියනවා. නමුත් අපිට එහෙම බෑ, ඔබ ගැන කියාදුන් අපිට ඒ වචන වලට සාධාරණයක් ඉටුකරගන්න තව ටික කාලයක් අවශ්‍යයි. ඔබට දැන් ඉඩ ප්‍රස්ථාව ලැබී තිබෙනවා ඒ වචන වලට ප්‍රානය දෙන්නට. ඒටික අවසන් කර අපි කව්රැත් සතුටින් මිය යන තෙක් ඔබ පරිස්සම් වෙන්න, සහෝදරයා අඩුතරමින් 3% වෙනුවෙන් වත්.❤❤❤❤❤❤

  • @ChandraAbenayaka
    @ChandraAbenayaka 2 วันที่ผ่านมา +307

    ඔබතුමා පරෙස්සම් men apeta ඔබ තුමා ව watenawa❤❤❤❤

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 วันที่ผ่านมา +191

    අපේ සරල අනුර කුමාර සහෝදරයා දැන් ආයේ සැරයක් දකින්න ලැබුනා..
    ජනාධිපති තරගය දිනපු දවසේ ජාතිය අමතා කතා කරනකොට අපි බය වුනා ඒ බැරෑරුම් පෙනුම..
    ඔහොම යන්... අපි කැමති මේ විදියට ඉන්නවට , කතා කරනවට..🙏

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 2 วันที่ผ่านมา +269

    ගුණදර්ම දන්න නායකයා අපේ රටට සම්පතක් මාලිමාවට ජයවේවා

  • @KaruHerath-d9m
    @KaruHerath-d9m 2 วันที่ผ่านมา +7

    දුප්පතාගේ දුක කරුමයට බාර නොදී සැබෑ ඇත්ත පෙන්වා රට ගොඩ නගන්නට පය තැබු ඔබතුමා මේ සොබා දහම විසින් රකිනවා සත්තයි.ඔබට විශ්ව ශක්තිය ආශිර්වාද කරාවි.අපි.පෙරටම යමු.තෙරුවන් සරනයි,..දෙවි පිහිටයි..🙂🙂🙂🙂🙂🙂😄😄😄
    😢😢

  • @ranjithpriyantha-l9d
    @ranjithpriyantha-l9d 2 วันที่ผ่านมา +6

    ගරු ජනාධිපතිතුමනි..ලංකාවේ සියලු දේපොළ..වාහන ඉඩකඩම්..මුදල්..මේ සියල්ල...රාජ්‍ය දේපොළ හැර...අනෙකුත් සියලු දේවල් ඉතුරු නැතුව smart.හැඳුනුම්පතක් හදලා හැඳුනුම්පත් වලට...ඉතුරු නැතුව බෙදන්න....එතකොට හොරු කුඩුකාරයෝ...අයථා විදිහට මුදල් හම්බ කරපු අය.සමාගම් හිමි.ව්‍යාපාර හිමි.සහ වංචනික...බදු පැහැර හරින්නන්.විදෙස්ගත ශ්‍රමිකයන්..උණ්ඩියල් ක්‍රමයට මුදල් එවන අය..ඇතුළු ප්‍රශ්න..සීයට අනූවක් විසඳන්න පුළුවන්....ඔබතුමා මේ වැඩේ කරොත්...අති විශිෂ්ටයි.....

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 2 วันที่ผ่านมา +251

    නියමයි ජනාධිපති සහෝදරයා ආදරෙයි ❤❤❤

  • @KaveeshaNimsara-zz6bx
    @KaveeshaNimsara-zz6bx 2 วันที่ผ่านมา +83

    බං මචං කියන්න පුළුවන් අපි වගේ ම මනුස්සයෙක් නිසා ඒත් අනුර උතුම් මනුස්සයෙක් අපි එයාට ගරු කරන්න ඕන..😊අපේ ජනාධිපති අපි කියන්නේ එහෙම විතරයි 😊😊😊😊

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 วันที่ผ่านมา +166

    මාලිමාවට ජය වෙවා ගරුජනාධිපතිතුමනි මුලු රටටම ජය ඔබගෙප්‍රයත්නය 100ට100ක්සාර්ථකවෙවායි පතමි හොරුන්ට හොදපාඩම උගන්වන්න ඒලවලාමදමමු❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 วันที่ผ่านมา +5

    අනුර , විජිත, හරිනි ගැන මට මාර විශ්වසයක් තියෙන්නෙ..එවැනිම විශ්වාසනීය පිරිසකින් අපි පාර්ලිමේන්තුවේ වැඩි බලය මාලිමාවට ලබාදෙමු...

  • @HansaAdithya
    @HansaAdithya 2 วันที่ผ่านมา +4

    හැමෝම හොද අවදානයෙන් ඉන්න... අපේ සහෝදරයා වැඩ අල්ලලා හොරුන්ට,රිදිලා තියෙන්නේ.පරිස්සමින් සහෝදරයා..... හොද ගාඩ් එකක් අරන් යන්න...

  • @nadisudu5059
    @nadisudu5059 2 วันที่ผ่านมา +212

    නොවෙම්බර් 14 දිනන්න ඕනෙ මාලිමාව ලොවෙත්නැති වෙන්න... මුලු දියවන්නාවම මාලිමවෙන් පිරේවා 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰 අපේ ජනාධිපති සහොදරයා උතුම් වුූ තෙරැවන් ගුණ බලයෙන් රැකදේවා.....අපේ පණ .ඔබයි AKD

  • @vishadibhardwaj5802
    @vishadibhardwaj5802 2 วันที่ผ่านมา +83

    සක්විති රජෙක්ම වෙවා උපදින හැම බවයකම බුදුසරණ වෙවා පින්වත් ජනාධිපතිතුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 2 วันที่ผ่านมา +231

    ඇත්තටම සොයුර අපේ රටට අවුරුදු 75 පස්සෙ අපිට අපේම නායකයෙක් ලැබිලා අපි අපේ ජනතාව දියුනුකරමු,
    සොයුර
    අහාර වල මිල නියාමනය කරමු
    බෙහෙත් වල මිල නියාමනය කරමු
    ගොඩනැගිලි දව්‍ය වල මිල නියාමනය කරමු
    අධ්‍යාපන නියාමනය කරමු
    ඉතින් අපි මෙි රට මාලිමව පෙරටුකරගෙන ගොඩනගන මෙි රටෙි දියුනු පුරවැසියන් වෙිමු ❤

  • @SherineChandrasekara-gv1by
    @SherineChandrasekara-gv1by 2 วันที่ผ่านมา +8

    අනේ අනුර, සගෝදරයා ආරක්ශාව සහිතව ඉන්න!!

  • @ruffasingh3658
    @ruffasingh3658 2 วันที่ผ่านมา +5

    අපේ.ගරා.ජනාධිපති. තෙරුවන්.සරණයි .වත.සක්තිය දහිරිය ලැබේවා තුනුරුවන් ආසිරි.වාදය. ලැබෙන
    ❤❤❤❤

  • @mudithabandara7231
    @mudithabandara7231 2 วันที่ผ่านมา +81

    අපේ ජනාධිපති කියලා කෙලින් හිටගෙන කියන්න පුලුවන් නායකයෙක් අප රටට බිහි උනා..❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ජනාධිපති තුමනි...ඔබව සියලු දෙවියන් රැකබලා ගනීවි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemachandraHemachandra-e1p
    @HemachandraHemachandra-e1p 2 วันที่ผ่านมา +134

    උතුමානනි ඔබයි අපෙ විරයා

  • @kumarikothalavala7143
    @kumarikothalavala7143 2 วันที่ผ่านมา +101

    සහෝදරයා...සතුටුයි..❤️ රටක ප්‍රධානියාගේ නිහතමානිකම ගැන....මිනිස්සු ආදරෙයි ඒ මිනිස්කමට...අපි රට හදමු...එකමුතුව..එය තේරුම් ගන්නා දිනය අතළඟ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @komarik4660
    @komarik4660 วันที่ผ่านมา

    අනුර ජනාධිපතිතුමනි ජනතාව වෙනුවෙන් කරන සේවය ඔබට ගොඩක් පින් 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @MrsSunithra
    @MrsSunithra 2 วันที่ผ่านมา

    අපේ අනුර සහෝදරයාට තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා සියලු වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට මානසික සුව සහනය ලැබේවා කිසිම පීඩනයක් නොවේවා තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️

  • @SujathaAlahakoon-d6r
    @SujathaAlahakoon-d6r 2 วันที่ผ่านมา +144

    ජයවේවා! සැරදේවා!සුරැකේවා!යෙහෙන් වැජඹේවා!🎉🎉🎉🎉❤❤❤❤

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 2 วันที่ผ่านมา +58

    සජීයල භූමිතෙල් ගහපු ගැරඬි වගේ මරු කියවනවා අනුර සහෝදරය අපේ පනවගෙ

  • @yyfffhhv5218
    @yyfffhhv5218 2 วันที่ผ่านมา +113

    ජනාධිපති තුමනි.කොහොම.කතා .කලත්.කමක්.ne.උඩින් ..අත .දීලා .ආචාර .කරනකොට..යට ගැන th.වඩා .විමලිමත්ව.සිට්න්න.අපි.ඔබට❤❤නමුත්.kele.කොටි.ne.කියල .හො.හිතන්න .එපා .ඔබට .ජය..වේවා ..ජෙසු පිහිටයි . තුනුරුවන් සරනයි .සියලු දෙවි .ආරක්ෂාව යි .🙏🙏🙏✝️✝️✝️✝️❤️❤️❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 2 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ....
    සොබාදහම උඹව ආරක්ෂා කරනවා සහෝදරයා ....
    විශ්වයේ මහා බලය උඹව ආරක්ෂා කරත්වා... ❤❤❤🙏🙏🙏

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn 2 วันที่ผ่านมา

    ආසයි අහන් ඉන්න. මෙච්චර කාලෙකට සතුටින් අහන කතා. ඉස්සර අපි අහන්නෙ නෑ. ජය වේවා❤ ජනපති අනුරට.ජයදරනී ජයදරනී ජයදරනී
    .

  • @kanishka.madhushanka123
    @kanishka.madhushanka123 2 วันที่ผ่านมา +111

    පක්ෂ පාට නොබලා රට හදන වැඩපිළිවෙළට හැමෝම එකට එකතුව මාලිමාවට නොවැම්බර් 14 දින 2/3කට නොඅඩු බලයක් ලබා දී රටවෙනුවෙන් තම යුතුකම ඉටුකරමු.. 👍

  • @antonwijerathne
    @antonwijerathne 2 วันที่ผ่านมา +66

    නව දේශපාලන සංස්කෘතියක් සඳහා මාලිමාවට තුනෙන් දෙකකට වැඩි බලයක් දෙන්නට සමස්ත ජනතාවගේ නුවණැස පෑදේවා!

  • @anujadeepthi3698
    @anujadeepthi3698 2 วันที่ผ่านมา +161

    ඔබව තිස් තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කරත්වා! දළදා සමිඳු පිහිටයි !
    මේ රට ඔබලා අතින් ගොඩ නැඟෙනවා දැකීම අපේ සිහිනය .
    චිරං ජයතු ! ජනාධිපතිතුමනි

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 31 นาทีที่ผ่านมา

    කියන වචන වලට ඇස්වලට කදුලු එනව ❤ ඔබතුමාට දෙවියන්ගේ පිහිටයි

  • @mfr3697
    @mfr3697 ชั่วโมงที่ผ่านมา

    අහන්න අහන්න ඇබ්බැහි වන ජනපති කතාව අපේ ජනපති පමනයි 💐💐💐

  • @maleekaKuwait
    @maleekaKuwait 2 วันที่ผ่านมา +167

    අපිඅාදෙර❤යි0බතුමාටෙගාඩක්බුදුසරනයිෙදවි❤පිහිටයි❤

  • @preenipelecia904
    @preenipelecia904 2 วันที่ผ่านมา +115

    පරිස්සමෙන් .
    ජේසු පිහිටයි

  • @vinithavithanage4701
    @vinithavithanage4701 2 วันที่ผ่านมา +118

    මගෙ පුතේ උඹට තුණුරුවන්ගෙම සරණයි ! හෙට උපදින දුවා දරුවන්ට රට නිවැරදි මගකට අරගෙන දෙන්න මගෙ පුතේ ..........

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP วันที่ผ่านมา

    කටපුරා කිව හැකි මේ අපේ ජනපති හැමෝම බලාගනිල්ලා ආදරෙයි පැලෙන්න❤

  • @roshanidaluwaththa7244
    @roshanidaluwaththa7244 วันที่ผ่านมา

    ජාතිය අමතලා කතා කරපු වෙලේ ආයිත් මේ විදිහට කතා අහන්න නොලැබෙයි කියලා හිතුවේ,සතුටුයි ,ආදරෙයි අනුර සහෝදරයා ❤️❤️🙏

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 วันที่ผ่านมา +115

    ගැමිමක් තමයි 👍 ❤️

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna875 2 วันที่ผ่านมา +63

    මහා මැතිවරණ යෙන් 3/3
    n. P. Pසාමාජිකයන් පාර්ලිමේන්තු යවමු. ජනාදිපති සහෝදරයට රට විසුද්දී කිරීමට. දුෂිත 225 ගෙදර යැවීමට

  • @podimenikeherath8532
    @podimenikeherath8532 2 วันที่ผ่านมา +97

    බුදු සරණයි පුතේ පරිස්සමෙන්

  • @ranipremalatha803
    @ranipremalatha803 2 วันที่ผ่านมา +4

    අනුර සහෝදරයාට තෙරැවන් ගුණ බලයෙන් යෝධ බල ශක්තිය ධෛර්යය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ැ

  • @ජේසුනි
    @ජේසුනි 21 ชั่วโมงที่ผ่านมา

    ජේසු පිහිටයි සහොදරා ජේසුනි ඔබට බාරයි ආරක්ෂා කරන්න

  • @nuwanherath7101
    @nuwanherath7101 2 วันที่ผ่านมา +55

    අපි ඔබව රටේ නායකයා අපේ නායකයා ලෙස පත් කලේ අපේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කරවගන්න,ඔබට ලොකු කර්තව්‍යයක් කරන්න තියෙනවා .ඒකට අපි ඔබට බලය අරගෙන දෙනවා අනිවාර්යයෙන් ..තෙරුවන් සරනින් වැඩේ කරගෙන යන්න ...සියලු දෙවි පිහිටයි

  • @PriyanthaAriyarathna-l1k
    @PriyanthaAriyarathna-l1k 2 วันที่ผ่านมา +52

    අනේ මගේ හදවතේ රඡෝ මෙි රට හදන්න මෙි අවසානම අවස්ථාව ඔට දැනේන්නේ අපේ පිනට ඔබ ආවෙි අපි අසරන කරන්න එපා අපේ අවසානම බලාපොරොත්තුව ඔබ

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 วันที่ผ่านมา +50

    ඉදිරි මහමැතිවරණයේදිත් විශිෂ්ඨ ජයක් අනිවාර්‍යෙන්ම ලැබෙනවා සහ ප්‍රාර්ථනා කරනවා . එඩිතර ශක්තිමත් අපේ ජනනායකතුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබෙන්න ඕනි . ජයවේවා

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 2 วันที่ผ่านมา

    මානවහිතවාදී අපේ ජනාධිපති සහෝදරයා පනමෙන් රැකගන්න ඕනෙ සහෝදරවරුනි

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 วันที่ผ่านมา

    මගේරටේ පිනට පහලවූ උතුම් මිනිසා..ඔබට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏 මේලෝකයේ විශ්වමාතාවගේ රැකවරනය ලැබේවා ! චිරන් ජයතු ❤❤❤❤❤❤❤

  • @thilakarathnarathna
    @thilakarathnarathna 2 วันที่ผ่านมา +60

    නැවත අපේ රටට ජනාධිපති උතුමානෝ සභා ආර්යාවන් අවශ්‍ය නැත අපට අපේම පංතියේ සභොදය ජනතාවට ජනාධිපති සභොදරයෙක් ඉන්නවා භදවතින්ම හදන්න ඕන මේ රට ලෝකයම මවිත කරවන විදියට ඔබට පුළුවන් අද මුඵ රටම එකමුතුව එක මිටකට ඔබ පසුපස !!!

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 2 วันที่ผ่านมา +68

    අපෙ ජනාධිපති තුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Ranjan-w7e
    @Ranjan-w7e 2 วันที่ผ่านมา +34

    எம் உயிரே நீங்க தான். கவனமாக இருக்கவும் தோழா. අපේ හුස්ම ඔබයි පරිස්සමින් සහෝ 🙏🙏🙏🙏🙏🙏

  • @anuraperera5387
    @anuraperera5387 2 วันที่ผ่านมา

    සම්මා සම්බුදු සරනයි
    මුලු රටේම ආදරයට පත් සහෝදර ජනාදි පති තුමනි ඔබ තුමාට ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ෂක්තිය හා දහිරිය ලැබේවා ❤❤
    බුදු සරනයි ඔබතුමාට

  • @yohansiri861
    @yohansiri861 2 ชั่วโมงที่ผ่านมา

    කාලකන්නි පාලකයන්ගෙ සක්කිලි පාලනය නිසා ,අපි මැදපෙරදිග දුක්විදිනව,අපිත් ආසයි ලංකාවට ඇවිල්ල ජීවත් වෙන්න ,
    ඔබ තුමාට දීර්ඝායු ලැබේවා මේ රට දියුනු කර සැමට සාදාරන නීතියක් සාදාරන රටක් බිහිකරන්න සක්තිය ලැබේවා ❤❤❤❤

  • @channamilinda5912
    @channamilinda5912 2 วันที่ผ่านมา +38

    ජනාධිපතිවරණයට කලින් අනුර සහොදරයාගේ විඩියෝවලට විව්ස් වැටූනේ ලක්ෂයකටත් ගොඩාක් අඩූවෙන්...දැන් පට්ට සතුටූයි ලක්ෂය පැනලා විව්ස් යනවා...❤❤❤❤❤❤❤❤❤

  • @Radhika-fw8bv
    @Radhika-fw8bv 2 วันที่ผ่านมา +41

    අනුර සහෝදරයා මීට අවුරුදු 20 ට විතර කලින් රට බාර ගත්තනම්, අපේ තරුණ කාලේ සුන්දරව ගෙවන්න තිබුනා.😥😥😥පර හැත්ත නිසා අපි දුක් වින්දා 😡

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 2 วันที่ผ่านมา +58

    ජනාධිපති සහොදරයා ,ආදරෙයි ...ඔබතුමා කොපමණ වැඩ තිබුනත් මාසෙකට සැරයක් වත් අපේ රටේ එක් එක් පලාත් වලට යන්න . බලන්න කෝ ඔය මිනිසුන් ගේ ආදරනීය මුහුනු දිහා .ඔබව දකින්න ,ඔබ සමග කතා කරන්න ඔබේම වැසියන් හරිම කැමතියි

  • @tharinduravimal4411
    @tharinduravimal4411 2 วันที่ผ่านมา +3

    ඔබ ඉන්නෙ මහපොලොවෙ වට්ටන්න තැනක් නෑ ඒ නිසා අවන්කව ඉදිරියට යන්න . වෙන ආශිර්වාදය අවශ්‍ය නැහැ සහෝදරයා ධර්මතාවයම ඔබ බවට පත්වේව්.

  • @MRafiMRafi-t6e
    @MRafiMRafi-t6e 2 วันที่ผ่านมา

    ඔබ ත‌‌ුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 วันที่ผ่านมา +45

    NPP ආන්ඩුව යටතේ දින 7කට සිදුවී ඇති දේ බලන්න. මම 28/09 ගුවන් තොටුපළේ සිටියෙමි. 27/09 සිට කටුනායක ගුවන් තොටුපළේ 2 වන පර්යන්තයේ (terminal 2) වැඩ කරන ජපන් කොන්ත්‍රාත්කරුවන් වැඩ කරනවා දැක්කම මට ගොඩක් සතුටුයි. හේතුව කුමක්ද? මිනිස්සු සිරිපාල ගෙදර එළෙව්වා.

  • @SamanthilakJayathunga
    @SamanthilakJayathunga 2 วันที่ผ่านมา +51

    ඔබ ප්‍රවේසමෙන් අහිංසක මිනිසාගෙ හිතවතා ඔබ ඒ ගැන හිතල ආරක්ෂා නොවුනොත් ආයෙ දුකට වැටෙන්නෙඅහිංසක ජනතාව සතර වරම් දෙවියෝ ආරක්ෂා කරත්වා අනේ ඔබ රකිත්වා

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 2 วันที่ผ่านมา +62

    අපේ AKD සියළුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි .....❤❤.....හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට...❤❤....ඉදිරි අනාගතය සුභයි ජයයි....මාලිමාවට ❤❤ජයවේවා .......❤❤❤

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y 2 วันที่ผ่านมา

    නියම යි...❤❤❤❤❤සුපිරියක්ම තමයි ...ඔබතුමා ...මාරම සතුටුයි 😢😢😢😢😢❤❤❤❤❤❤❤නියම ගරු ජනපති ....❤❤❤ආදරෙයි...ආදරෙයි සහෝදරයා ......ඔයා නම් ..පට්ටයි ...සිරාවටම හදවතින් ..ආදරෙයි ....❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉නියම රජු...ලෝකයේ දැනට ඉන්න නියම රජු.......ලෝකෙටම එකයි....ලොකෙටම මුලු ලෝකයට ම එකයී ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤