සීගිරියේ රහස් දොරටුව වසා සාපයට ලක්ව ඇස් අන්ධ වූ සීයා - Blind Man Reveals Secret Of Sigiriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • සීගිරියේ රහස් දොරටුව වසා සාපයට ලක්ව ඇස් අන්ධ වූ සීයා - Blind Man Reveals Secret Of Sigiriya
    For Copyright Matters Please Contact Us At : onworldarts@gmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    Background Music - www.bensound.com
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

ความคิดเห็น • 610

  • @puujakumarasinghe7689
    @puujakumarasinghe7689 3 ปีที่แล้ว +351

    ඒක ඇත්ත...අනීවාරෙන්ම පර්වතය මුදුනට යන්න පහසු මාර්ගයක් තියෙන්න ඇති...සමහර විට මේ සීයා කියන අර වහලා දාපු තැන ඒ මාර්ගය තිබ්බා වෙන්නත් පුලුවන්..ඒත් මට තියන ප්‍රශ්නෙ..ඇයි ඒක වහලා දැම්මේ...🤔...කොහොම උනත් මං මේකත් කියන්න ඕනි...සීගිරිය කියන්නේ අපිට පිටින් බලලා නිශ්චය කරන්න පුලුවන් තැනක් නෙවෙයි...මගේ පෞද්ගලික මතය මං මේ කියන්නේ..ඕනි කෙනෙක්ට තර්කයක් ගොඩනැගෙන්න පුලුවන් මං කියන දේ සම්බන්දව...කොහොම උනත් මගේ මතය මං කිව යුතුමයි කියලා හිතනවා...සමහර අය කියනවා මේ සීගිරියේ පර්වත පාමුල තියෙන්නේ සිංහ පාද නෙවෙයි කියලා..මාත් ඒලට එකග වෙනවා...මොකද සිංහයාගේ පාදයේ ඇගිලි 4ක් තියනවා..තව කුඩා ඇගිල්ලකුත් තියනවා.....ඒත් මේ සිගිරි සිංහ පාදේ ඇගිලි 3යි තියෙන්නෙ..තව මතයක් තියනවා මේ ගුරුළු පාදයක් කියලත්..ඒත් ගුරුළු පාදයෙත් හොදට බැලුම පේනවා ඇගිලි 4ක් තියනවා කියලා...ඇගිලි 3k ඉදිරියට නෙරලා තියනවා..අනිත් ඇගිල්ල කෝණයක ආකාරයෙන් පිටුපසට තියනවා...එතකොට මේ ගුරුළු පාදයකුත් වෙන්න බැහැ....මොණරගේ පාද කොහොමද...ඇගිලි 3යි...ඇගිලි වලට ටිකක් උඩින් පොඩි පොරකටුවක් තියනවා.....රාවණා රජුට ගොඩක් ආසන්න සතෙක් මොණරා කියන්නේ....ඔයාලම හිතලා බලන්නකෝ...මේ මට හිතුනු දේ....සීගිරි ආලකමන්දාව ගැනත් මට පොඩි අදහසක් තියනවා...මං කෙටියෙන් කියන්නම්....මට හිතෙන්නා අපි සීගිරිය පර්වතය උඩට ගිහින් බලන නටබුන්...සීගිරි ආලකමන්දාවේ උද්‍යානය වෙන්න ඇති.මාලිගය පර්වත අභයන්තරයේ ඇති අදටත් එදා වගේම...මේ මට හිතෙන දේ.......ඉතින් හැමෝගෙන්ම ඉල්ලන්නේ පුලුවන්තරම් සීගිරිය ගැන හොයන්න...සීගිරියේ සැගවුනු ඉතිහාසය එලියට ආපු දවසක රාවණා ඉතිහාසයත් ඉබේම එලියට එයි...මට එහෙමයි හිතෙන්නේ....බුදුසරණයි හැමෝටම...

  • @gemingpasiya4366
    @gemingpasiya4366 3 ปีที่แล้ว +44

    සිගිරියෙ සෙට් එක ගැම්මට ලයික් එකක් දාන් යමු 😈💪

  • @dhananjiopna4629
    @dhananjiopna4629 2 ปีที่แล้ว +11

    මේ වගේ ඒව ගොඩක් දානවට පින් සිද්ද වේවා !

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +37

    අපේ රටේ පුරා විද්‍යා කොමසාරිස් වීමට ඇති සුදුසු
    තමයි ක්‍රි පූ 2 එහා කථා නොකිරීම . ඉතින් කොහොමද
    ඉතිහාසය හොයන්නෙ,

  • @sandarekadissanayaka977
    @sandarekadissanayaka977 4 ปีที่แล้ว +235

    පුලුවන්නම් එදා එ වහපු දොරටුව හොයාගන්න අපේ අනාගත පරපුරට කොච්චරවත් වටිනවා ද

    • @realreaper7162
      @realreaper7162 3 ปีที่แล้ว +4

      Ee doratuwa thiyanawlu

    • @shamininduwara1163
      @shamininduwara1163 3 ปีที่แล้ว +10

      නැ ඉතින් ඒවා හංගපුවාම උන් ගෙ පරම්පරා වලට ඊට වඩා වටිනව නෙ

    • @manjusilav2963
      @manjusilav2963 3 ปีที่แล้ว +6

      😜😂😂

    • @rohanakumara5915
      @rohanakumara5915 3 ปีที่แล้ว +3

      ow ..puluwannanm hoyaapiyaw ..
      ammage yati bada hoyai..
      paka ..paka ..thamai ...

    • @Kathaaranasl
      @Kathaaranasl 3 ปีที่แล้ว +3

      Wahala thiyena ekamai hoda naththam ithiru tika ape eun wikunagena kanawa nidahan tikata deiyange pihitai

  • @sandyagunarathne8036
    @sandyagunarathne8036 3 ปีที่แล้ว +110

    අපේ උරුමය සොයා යන ගමන ට සුභ පැතුම්

    • @kitneeth1980
      @kitneeth1980 2 ปีที่แล้ว +1

      Eya demala ne

    • @INFINITY-qe1bk
      @INFINITY-qe1bk ปีที่แล้ว +2

      Demalek wa ape kiyanda ubalata lajja nadda
      Boru ithihasayak ape ithiri paramparawata kiyannep eka atha piliganna puruthu viya

    • @tharangadilusani493
      @tharangadilusani493 ปีที่แล้ว

      Ddd

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +33

    මන් නම් හැමදාම හිතුවා රජ කෙනෙක් අපි වගේ ගල වටේ බඩගාන එකක් නෑ කියල .

  • @yohanadarwa746
    @yohanadarwa746 6 ปีที่แล้ว +155

    හ්ම්ම්ම් රජ කෙනෙක් අපි වගේ දාඩිය පෙරාගෙන ඕකෙ නැග්ග කියලනම් හිතාගන්න අමාරුයි තමයි 😐

  • @chandimanishshanka5298
    @chandimanishshanka5298 6 ปีที่แล้ว +102

    සුභ පැතුම් අනාගත පරපුරට හෙල නිර්මාන වලින් එකක් විතරයි සීගිරිය

  • @crazyln48
    @crazyln48 4 ปีที่แล้ว +84

    මේ කතාව ඇත්තනම් ඇස් අන්ධ කරල ඒ සීයව ඉතුරු කලේ මේ කතාව කියන්න ඕනෙ නිසා.

    • @trending3934
      @trending3934 3 ปีที่แล้ว +5

      Sathakinma

    • @lakindusilva7681
      @lakindusilva7681 3 ปีที่แล้ว

      පල වෙසිගෙ පුතා

    • @gamingbinna9625
      @gamingbinna9625 3 ปีที่แล้ว +2

      @@lakindusilva7681 tho plko becige collo

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 4 ปีที่แล้ว +41

    ඒකතාව එහෙමනම් ඇයි ඒ දොර විවෘත නොකරන්නෙ, කියකියා ඉදීමේ තේරුම කුමක්ද, තවදුරටත් මේ තොරතුරු ගවේශන වාර්තා කියමින් ඉදීම කිනම් ඵලයක්ද,

    • @klsworld3
      @klsworld3 3 ปีที่แล้ว

      දැන් සීගිරිය අපිට අයිති නෑ

    • @l.lokuruge9845
      @l.lokuruge9845 3 ปีที่แล้ว

      @@klsworld3 ඇයි ඒ

    • @dilshanmaduranga3013
      @dilshanmaduranga3013 3 ปีที่แล้ว

      කවුද ඒම කියන්නෙ

  • @taarasharma8526
    @taarasharma8526 3 ปีที่แล้ว +21

    This video seems to be very informational.I have visited this ancient site and i am amazed by it todate.
    Any english translation to this video would be awesome please.

  • @osmanosman2390
    @osmanosman2390 5 ปีที่แล้ว +11

    ගොඩාක් වටිනවා.ස්තූතී ඔබට

  • @sumalisanjitha6583
    @sumalisanjitha6583 4 ปีที่แล้ว +99

    අපේ ශක්තිය යටපත් කරන්න උදවු කරන්නෙ අපේම උන්.අපි නැවත නැගිටින කාලය වැඩි ඈතක නෙවේ..

    • @rohanakumara5915
      @rohanakumara5915 3 ปีที่แล้ว +1

      ape ewun nagitala ..nagitala ..arinne ape puke ..
      hondata palal karala arinne ape puke ..
      habai renna lessi ..puka loku wenawa ..

    • @hasithvddbfkpqnsifnddklmsh3232
      @hasithvddbfkpqnsifnddklmsh3232 2 ปีที่แล้ว

      මට 😭 දුකයි

  • @sasarenethera6319
    @sasarenethera6319 3 ปีที่แล้ว +32

    මේ අවජාතක හොරදේශපාලුවො ඉන්නකන් අපිට හරියන්නෑ මිනිසුන් මීට වඩා බුද්දිමත් වුනොත් මේරට පාලනය කරගන්න පුලුවන්

  • @christinemarylandersz388
    @christinemarylandersz388 3 ปีที่แล้ว +5

    The background music is too loud. Such important information and one has to strain the ears to listen to it. Please play soft music if you must.

  • @kushanmadhushanka5973
    @kushanmadhushanka5973 2 ปีที่แล้ว +3

    ඔයාව ෆලෝ කරනවා උදව් ඕන මේ වගේ විස්තර හොයන්න ❤️

  • @RTXTi-sg4ty
    @RTXTi-sg4ty 3 ปีที่แล้ว +92

    ගොන් බෙල් කාරයා තියෙන සේරම අරගෙන දැන් ඒ රටවල් සේරම දියුනු වෙලා අපි ටම නය දෙනවා 😪😪

    • @fjanaka
      @fjanaka 2 ปีที่แล้ว +1

      හැබැයි බෙල් අන්ධ වෙලා නැහැ එච්චර දෙයක් කරලත්

    • @indikaniroshani8837
      @indikaniroshani8837 ปีที่แล้ว

      Bela buruwa

    • @King_dah51
      @King_dah51 ปีที่แล้ว

      ​@@fjanakaඋන් අණ දුන්නට වෙන එව්න් ලව්වනේ කරවන්නේ එවුන්ට තමයි රිටර්න් එක එන්නේ අරූට නෙමේ

  • @anushasanjiwani9600
    @anushasanjiwani9600 3 ปีที่แล้ว +36

    මගෙ රටට දාළදා හාමුදුරුවන් ගෙ පිහිටයි

  • @maheshmahesh.2096
    @maheshmahesh.2096 7 ปีที่แล้ว +14

    තැන්ක් යු.💐💐💐💐💐

  • @karokehubsl1136
    @karokehubsl1136 3 ปีที่แล้ว +24

    අපි ඒ වහපු දොරටුව හොයා ගමු.. දැන් ඒවා හොයන්න පුලුවන් උපකරණ තියෙනවා

    • @kaveeshagayanjala6216
      @kaveeshagayanjala6216 3 ปีที่แล้ว +3

      දැන් ඒවා හොයන්න ගියොත් සමහර විට සීගිරි ගල විනාශ වෙන්නත් පුලුවන් ලු ඒකයි ඒවා අබිරහස් විදිහටම තියෙන්නේ

    • @karokehubsl1136
      @karokehubsl1136 2 ปีที่แล้ว

      @@travel_vlogs996 විකුනන් කන්න දෙයක් ඕවගෙ ඉතුරු කරලා නැහැ කියලා වීඩියෝ එකේ තියෙනවනෙ බං.. කමෙන්ට් වලට රිප්ලයි කරන්න කලින් වීඩියෝ එක බලලා ඉන්නවකෝ.. අපේ රටේ කොච්චර දියුණු තාක්ෂණයක් තිබුනද කියලා මුලු ලෝකෙටම ආයෙ ආයෙත් ඔප්පු කරලා පෙන්නන්න පුලුවන් ඔය දොරටුව හොයා ගත්තොත්.. ඒකයි ඒක හොයාගමු කියලා කිවුවේ..

  • @srilanka7662
    @srilanka7662 2 ปีที่แล้ว +9

    ඔව්. තරු දොරටුවක් තියෙන්නෙ නිකම් නෙවෙයි . ලංකාවේ තියෙන්නෙ අපිට කියලා දුන්නු දේටත් වඩා ශ්‍රේෂ්ඨ අතීතයක්. කාලකන්නි ඒ කාලෙ ඉදන් අපේ රටේ ඉතිහාසය කෑවා. උන් වගේ පාවා දුන්නු එවුන් ඉන්න නිසා අපේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්ම වේවි . 😡

  • @dayanpremathilaka8555
    @dayanpremathilaka8555 4 ปีที่แล้ว +32

    අපේ රට පොඩී,වැඩක් නෑ කියලා ගොඩක් රටවල් අපිට විහිලු කරනව තමයි😤,ඒ උන්ගෙ ඇස් පේන්නෙ නැති නිසා ඒත් අපි එවා ගනන් ගන්නෙ නැතිව ඉමු මොකද මේ වගේ වටිනා වස්තු තියෙන රටක් ශ්‍රී ලංකාව,අපේ වැඩ පෙන්නන්න තව කල් ඇති ,කාලයට ඉඩ දීලා අපි බලන් ඉමු,🇱🇰🇱🇰🇱🇰🇱🇰👹️👹️👹️👹️

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    අපේ උරුමය කොයිතරම් ද

  • @mhadevu9601
    @mhadevu9601 3 ปีที่แล้ว +6

    අපරාදේ දොරටුව වැහුවෙ නැත්තං ලෝක බලවතා අපි එහෙනම් ලංකාව ලෝකෙ 1

  • @dinushiwimalaweera6295
    @dinushiwimalaweera6295 6 ปีที่แล้ว +27

    ඉතින් සූරිය ගුනසේකර, ඒ සීය කතාව කිව්වම ඒ කොන්ක්‍රීට් දාල වහපු තැන හොයල නැද්ද?
    අපි නොදන්න හැංගුනු රහස් තව ගොඩාක් සීගිරියේ තියනව.. මේ වගෙ විස්තර ගැන තොරතුරු ඉදඉරිපත් කරපු එක ගොඩාක් හොදයි.. ස්තුතියි!! 👍

    • @anjellenikz6301
      @anjellenikz6301 4 ปีที่แล้ว +2

      හොයාගන තියෙන්නෙ.ඒවගෙ කැනීම් කරයි කියල බයේ තමයි සුද්දා සීගිරිය ලෝක උරුමයක් කරේ

    • @tharindulakmal7075
      @tharindulakmal7075 2 ปีที่แล้ว

      Me අය කියන්නේ පට්ටපල් බොරු... ඉතිහාසය විකුර්ති කරනවා මෙ අය.. එහෙම කිසිම තැනක කොන්ක්‍රීට් දාලා වහලා නෑ..... අහුවෙන්න එපා මූන්ගේ බොරුවට

    • @tharindulakmal7075
      @tharindulakmal7075 2 ปีที่แล้ว

      @@anjellenikz6301 බොරු කරන්න එපා එහෙනම් එකේ video එකක් කරනවා කෝ... කිසිම වගකීමක් නෑ ඔයාලට. බොරු කරන්න එපා.. ඉතිහාසයක් විකුණනවා ඔයාලා.

    • @thusithakumara5294
      @thusithakumara5294 ปีที่แล้ว

      Concreeet demmanam ko e thena...moko chuingum 1 alawala wage wenna bene...thiyennama epaya...

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +6

    මේවා රාවණා නිෂ්පාදන

  • @LeesaFernando
    @LeesaFernando 7 ปีที่แล้ว +22

    Thanks for the information!

    • @s.m.shiromasenanayaka2829
      @s.m.shiromasenanayaka2829 7 ปีที่แล้ว +2

      godak wedageth video ekak.lankawata giya wage denune.raja waru hedu deyak misa de kohennda aweni mola karayo.moda kammeli minisun witharai den inne.

    • @madhumalirathnayaka663
      @madhumalirathnayaka663 2 ปีที่แล้ว

      @@s.m.shiromasenanayaka2829 ooiipopijpoo9දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.bjhhuuu🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️

  • @nimashamadushani5323
    @nimashamadushani5323 2 ปีที่แล้ว +13

    අපේ මුතුන් මිත්තන් ගැන පුදුම ආදරයක් භක්තියක් ඇති වෙන්නෙ,

  • @kapilasm8291
    @kapilasm8291 7 ปีที่แล้ว +38

    හරිම ලස්සනයි ඔයාගෙ voice එක.

  • @samanthapradeep8529
    @samanthapradeep8529 7 ปีที่แล้ว +10

    Ape niyama ithihasaya wasankala godak ayata thama hariyata saape wadunene

  • @ArulKumar-fp8db
    @ArulKumar-fp8db 2 ปีที่แล้ว +5

    සුහ පැතුම්

  • @chamindabandara1970
    @chamindabandara1970 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා

  • @nawanthanawantha5177
    @nawanthanawantha5177 3 ปีที่แล้ว +2

    මරැ මරැ

  • @Moonmusic.lk00775
    @Moonmusic.lk00775 3 ปีที่แล้ว +2

    Mt hithenawa wahapu dora kadagena athulata yanna eka karanna gihin mn mrunath kamak na

  • @dmchandramali422
    @dmchandramali422 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම මේ ගැන කතා කරන විට එය ඉතා වැදගත්

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +3

    Thank you❤💯🙏

  • @thisaraniroda4562
    @thisaraniroda4562 2 ปีที่แล้ว +6

    සිගීරිය. කියන්නෙ. ගොඩක්. වට්න. ස්ථානයක්🌺💐🌻🌼🏵️💮🌸🇱🇰💕

  • @nethu875
    @nethu875 3 ปีที่แล้ว +2

    kochchara lassana ,adambara ratakda meka.dan ape rata bahala.I love sri lanka.

  • @PawaraDamma-ov7bm
    @PawaraDamma-ov7bm 3 หลายเดือนก่อน +1

    ඇත්ත තමා

  • @prasannalakmal2806
    @prasannalakmal2806 4 ปีที่แล้ว +8

    Ela .....👑️💙😎😊

  • @එලබුවා-න2ග
    @එලබුවා-න2ග 7 ปีที่แล้ว +9

    ඔබට බොහොම ස්තුතියි.👌 👌 👌 .අපි නොදන්න අබිරහස් තව කොචිචර ඇතිද.

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว

      අපේ මේ දේවල් රකින්න අපේම සිංහල බව්ද්දයෝ ඒක වෙන්න ඕනා ඒක පුරුකක් වගේ එදාට අපට මේ සියලු දේ අයෙත් ලස්සනට තියා ගණන් පුළුවන් එකට අපේ රාවණ නැවත නැගිටිනවා සත්තයි බුදුසරණයි

  • @ChanudiChethana
    @ChanudiChethana ปีที่แล้ว +1

    ෙම් කතා ව හරි ලස්සනයි

  • @srilankanlegacy1216
    @srilankanlegacy1216 2 ปีที่แล้ว +3

    මට මතකයි ඒ කාලෙ ඉස්සරහ පොකුණකින් නාලා ලලිතා අම්මගෙන් බැනුම් ඇහුව. ලලිතා අම්ම තමයි මාලිගාවෙ රෙදි හේදුවෙ ඒ කාලේ.

  • @prabathrathnayake7530
    @prabathrathnayake7530 7 ปีที่แล้ว +12

    Thank you so much for the information.. !!

  • @meenajayakodi5374
    @meenajayakodi5374 3 ปีที่แล้ว +4

    අපේ සංස්කෘතිය සාස්කෘතිය මොනතරම් මොන තරම් හැඟීම් බර ද

  • @dinudinu9905
    @dinudinu9905 2 ปีที่แล้ว +3

    ඇත්තටම මේ කතාව ඇහුවම දූක හිතුනා

  • @prasannajayasunndara2978
    @prasannajayasunndara2978 5 ปีที่แล้ว +2

    godak watina thorathurak dana ganna labuna thank you

  • @nethminidarsha1290
    @nethminidarsha1290 3 ปีที่แล้ว +1

    Video එක මරු sound එක අවුල් අනේ ටිකක්

  • @heneggemahinda2325
    @heneggemahinda2325 2 ปีที่แล้ว +2

    මේ වගේ රටේ ඉතිහාසය හොයන්න

  • @rashikalakmaki6621
    @rashikalakmaki6621 7 ปีที่แล้ว +19

    obage hada saha pahadili kirima harima pahadili

  • @darshiliyanage9429
    @darshiliyanage9429 4 ปีที่แล้ว +3

    What happened to bell? Did he suffered and die

  • @බට්ටා-ඟ7ඹ
    @බට්ටා-ඟ7ඹ 3 ปีที่แล้ว +1

    Niyamay

  • @nirupanimendis1078
    @nirupanimendis1078 3 ปีที่แล้ว +7

    ඔය කියන කතාව ඇත්තක් නම් සීයගෙන් දොරටුව තියෙන තැන අහලා ඒ ගැන හොයා බලන්න කරුණාකර

    • @lalkumarasinhakumara8247
      @lalkumarasinhakumara8247 3 ปีที่แล้ว

      Oka thiyanava kiyala hithuvata aka karumetavath thibbe nettham sigiriya vartha pothen eivath venavalu

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 3 ปีที่แล้ว

      Sinha padeta udin 1k tino

  • @NadeshaRuwini
    @NadeshaRuwini ปีที่แล้ว

    ඒක ඇත්ත එහෙම පාරක් තියෙන්න ඕනි😮😮😮😮😮

  • @dylanmurpheykaggalaravanal9172
    @dylanmurpheykaggalaravanal9172 7 ปีที่แล้ว +10

    okkoma ewun leda wunanan para sudda wecha Bella wage ewun hodin hitiye kohomada??? ape ewuntath hoda wade Apema dewal wena ewunta horakan karanna udaw denawata!!!

  • @morayes
    @morayes 7 ปีที่แล้ว +2

    godal hoda watina videowak mama ada tamai mae visthara dana gatte sigiriya pamulata giyath ada wana thuru mata sigiri gala naginna bari vima ithamath kanagatuwata karunak inneth ae kittuwa trincomalee lankawata giyama yanna oni oyata godak sthuthi

  • @nirextechandedu2109
    @nirextechandedu2109 4 ปีที่แล้ว +3

    Ape dewal agaya karamu
    Ape ithihasaya nawatha gamu

  • @anuradharathnayaka5123
    @anuradharathnayaka5123 6 ปีที่แล้ว +2

    Honda video ekak ,api godak dewal eken denagatta. Budhu saranai

  • @sandunigalappatti2889
    @sandunigalappatti2889 7 ปีที่แล้ว +3

    Thanks

  • @hithuwakkaraya6671
    @hithuwakkaraya6671 3 ปีที่แล้ว +2

    👌👌👌

  • @බයික්ලෝකය
    @බයික්ලෝකය 3 ปีที่แล้ว +1

    ape urumaya soya yana gamana t suba pathum

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 7 ปีที่แล้ว +4

    Nice video bro

  • @thisalsomarathna3085
    @thisalsomarathna3085 7 ปีที่แล้ว +4

    meyata boho durata samana kathawak gayan sandakalum kiyana pudgalaya wenasa rawana puranaya wadasatahan waladi idiripath karala thiyenawa.

  • @julecouffaine8990
    @julecouffaine8990 4 ปีที่แล้ว +1

    harima vadagath

  • @kawinuranmika
    @kawinuranmika 3 ปีที่แล้ว +1

    good jooooob............

  • @lishandamantha2734
    @lishandamantha2734 7 ปีที่แล้ว +6

    Oya kathawa eli karpu eka godak watina deyak mokada oka lankwe inna podi pirisak withrai danagena hitiye .okkotama kalin deyak boru kiyanna kalin deyak aththda naththada kiyala hoyala blanna oni ,nathuwa eka sareta ktawath aithiyak nh sigiriye me de nh kiyanna medewal kwuru hari moda katha kiyala kiyanwanam mama kiyanne kiyana kalin hoyanna oppu kargena uththra denna.

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +1

    Superb ...
    💐💐💐

  • @අවබෝධය-ජ7ර
    @අවබෝධය-ජ7ර 3 ปีที่แล้ว +3

    තාත්තා හදපු වැව් බැම්මේම තාත්තව තියලා මැටි ගහපු, කාශ්‍යප කොහේ ඉපදිලා ඇද්ද?

  • @ffgaming-pb1wz
    @ffgaming-pb1wz 3 ปีที่แล้ว

    ma waga vidio තව දාන්න ජය වෙිවා

  • @rohanakumara5915
    @rohanakumara5915 5 ปีที่แล้ว +1

    Api athhethaya wikunagena kana jathiyak. .
    Rajawarunta pin sidu wenna rate nirmana karala thiyenawa..dan ewa pitarata suddata pennala keeyak hari hoyagena jeewath wenawa..

  • @pathminidisanayake5393
    @pathminidisanayake5393 3 ปีที่แล้ว +1

    සීගිරිය

  • @yashodadulanjali9907
    @yashodadulanjali9907 2 ปีที่แล้ว

    Apith sigiriye thama. Ape rate thiyena lassanama thanak sigiriya kiyanne. Sigiriye thwa rahas godak thiyanawa. Ewa hoyagannawata mama nam godak kamathi. E rahas hoyaganna gamanata mage suba pathum. 🥰🥰🥰🥲

  • @patricanthanies1016
    @patricanthanies1016 3 ปีที่แล้ว +1

    Ithin ae concrete dapu Dana balala viwurtha karala balannane thiyene.

  • @traveltectours6561
    @traveltectours6561 7 ปีที่แล้ว +4

    ithaa watina karunu tikak.obata bohoma pin...

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 ปีที่แล้ว +1

    මේවා ඇත්ත ..

  • @indikawikramasingha5031
    @indikawikramasingha5031 3 ปีที่แล้ว

    තව දාන්න

  • @cookiemonstertana297
    @cookiemonstertana297 5 ปีที่แล้ว +2

    We can find the entrance get help from usa abd useing satellite scan sigiriya sonic or ultralight will show any and all cavities inside the rock .

  • @sameeramadusanka3521
    @sameeramadusanka3521 6 ปีที่แล้ว +3

    Seeyata Thanks

  • @annliyanage5447
    @annliyanage5447 4 ปีที่แล้ว +8

    ඒ....! ඇත්තද ඔය...!

  • @Ranganakavinda
    @Ranganakavinda 2 ปีที่แล้ว +2

    Please watch unlimited history epi 50..100

  • @chamilaniroshani7555
    @chamilaniroshani7555 ปีที่แล้ว +2

    මටත් ඕක ඇත්ත කියලා හිතෙනවා 🤔🤔🤔🤔🤔🤔

  • @chamilaweerasinghe5683
    @chamilaweerasinghe5683 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @හසිතH
    @හසිතH 7 ปีที่แล้ว +1

    ගොඩක්. ස්තුතියි

  • @sumithprsanna6789
    @sumithprsanna6789 2 ปีที่แล้ว

    සූපිරි

  • @chandanipriyadarshani2209
    @chandanipriyadarshani2209 ปีที่แล้ว

    Hmm....eka aththa

  • @osuraudayanga228
    @osuraudayanga228 3 ปีที่แล้ว +3

    අය්යෙ මං තමයි 1m අන්තිමටම subscribe කලෙ

  • @akiladenuwan625
    @akiladenuwan625 5 ปีที่แล้ว

    ජය

  • @udayangaaluthpatabandige2648
    @udayangaaluthpatabandige2648 4 ปีที่แล้ว +5

    As anda unata mathakaya nathi wenne naha ne,eya anda una kiyana kaleta passe methana wenas vimak welath naha ne,pudumai oya giyapu minissu e thana gana ahuwe na kiwwama.😷

  • @fjanaka
    @fjanaka 2 ปีที่แล้ว +1

    හැබැයි බෙල් අන්ධ වෙලා නැහැ එච්චර දෙයක් කරලත්

  • @sachiruwanthika805
    @sachiruwanthika805 2 ปีที่แล้ว +1

    ඇත්තද රාවණා රජු රොස තිරිවාන කන්දෙ තාමත් ජීවත් වෙලා ඉන්නවා කියන්නේ

  • @madumadu9239
    @madumadu9239 7 ปีที่แล้ว +6

    Godak watinawa

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +1

    Semma bro

  • @dulshankavinda1342
    @dulshankavinda1342 ปีที่แล้ว +1

    ඔය කියන විදියට ඔය සියා සහ ඒ කන්ඩායම ඇතුලු වීමේ දොරටුව වැහුවානම් දැන් ඇයි ඒ සීයාට ඒ වැරැද්ද නිවරැදි කරන්න බැරි කොහොමද වහුවෙ හරියටම තැන කියුවානන් අයෙත් දොරටුව විවර කරන්න පුලුවන්නෙ ඇයි එක කරන්න බැරි අපේ රටේ තියන අපේ සීගිරිය නේද මේ ඇයි ඔය දොරටුව අයෙත් හොයලා විවර කරන්න බැරි ......? මටනම් හිතෙන්නේ එකට සිංහලයාට උනන්දුවක් නෑ නැත්තන් උවමනාවක් නෑ 💔

  • @pasindulakshan6461
    @pasindulakshan6461 4 ปีที่แล้ว

    සුපිරි....

  • @anuradhaanuradha3297
    @anuradhaanuradha3297 6 ปีที่แล้ว

    හරිම ලස්සන

  • @nishangamage8166
    @nishangamage8166 3 ปีที่แล้ว +1

    වසා ශාපයට ලක්වුණා ඇරලා නෙවෙයිද

  • @CHANTELAMediaSolutions
    @CHANTELAMediaSolutions 6 ปีที่แล้ว +10

    ane manda ,,kiyalath be nokiyath be

  • @frtoyscenterfaham936
    @frtoyscenterfaham936 5 ปีที่แล้ว +1

    clear👀👀❤

  • @nilukadamayanthi4575
    @nilukadamayanthi4575 5 ปีที่แล้ว +1

    Hodai